'අප හා ගෙවූ අතීතේ - මතකේ ලියා නික්මෙන' - සොඳුරු කලාකරුවාණෙනි ඔබට නිවන් සුව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 29

  • @chanukamayuranga3982
    @chanukamayuranga3982 9 ชั่วโมงที่ผ่านมา +3

    අදටත් ට්‍රිප් එකක් යද්දි පොඩි පාටියක් දාද්දි ප්‍රියා සූරියසේනගෙ සිංදුවක් නොකිව්වොත් ඒක පුදුමයක්.ඒ තරම් අපි ආස කරන කටහඩක් තිබුණ ඒ වගේම පරම්පරා ගානක් පැවතෙන නිර්මාණ ගොඩක් කරපු අමරණිය චරිතයක්.. පොඩි කාලෙ ඉදන් තාමත් ආසයි ඒ සිංදු ටිකට. මම හිතන්නෙ තව පරම්පරා ගාණක් ගියත් ප්‍රියාගෙ සිංදු අමරණීයව තියේවි. ඒක තමා ඔහු ලබන ජයග්‍රහණය.. නිවන් සුවම ප්‍රාර්ථනා කරනවා කළාකරුවාණනි..😥🙏🙏

  • @UpulKumara-f5m
    @UpulKumara-f5m 17 ชั่วโมงที่ผ่านมา +5

    ලස්සන ගමනක් ගිය අපෙ ගයකයා ඔබට නිවන් සවුව😢😢😢ඔබගෙ ගිත හැබ දම මතකෙ රැදෙවි😢😢

  • @Dinesh-Madusanka93
    @Dinesh-Madusanka93 9 ชั่วโมงที่ผ่านมา +2

    නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @heshan_lakpriya
    @heshan_lakpriya 4 ชั่วโมงที่ผ่านมา +1

    සුභ ගමන් කලාකරුවාණනි !! 🏳️

  • @nilanthsilva8707
    @nilanthsilva8707 16 ชั่วโมงที่ผ่านมา +3

    නිවන් සුවය ලැබේවා 😭😭😭😭😭😭😭😭

  • @Prashad_Gnanaratne
    @Prashad_Gnanaratne 4 ชั่วโมงที่ผ่านมา

    උතුම් වූ නිවන් සුවයම අත්වේවා🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼😢

  • @asankamanjula6044
    @asankamanjula6044 3 ชั่วโมงที่ผ่านมา

    නිවන් සුව ලැබේවා

  • @Yashoda-Gayashan
    @Yashoda-Gayashan 8 ชั่วโมงที่ผ่านมา

    නිවන් සුව ලැබේවා Sir.🙏🙏🙏

  • @gayansenadeera593
    @gayansenadeera593 17 ชั่วโมงที่ผ่านมา +1

    ඔබට නිවන් සුව 😢

  • @suneraumendra7156
    @suneraumendra7156 8 ชั่วโมงที่ผ่านมา

    Legendary 😥😥❤️❤️❤️

  • @ImokaUae
    @ImokaUae 4 ชั่วโมงที่ผ่านมา

    Niwan suwa labewa

  • @charithprasanga4385
    @charithprasanga4385 16 ชั่วโมงที่ผ่านมา

    නිවන් සුව ලැබේවා ආදරනීය කලාකරුවානනී

  • @yasodhalakshitha7065
    @yasodhalakshitha7065 11 ชั่วโมงที่ผ่านมา

    Obathumata Niwan suwa labewa 🙏

  • @KasunDondeenu-කස්සා
    @KasunDondeenu-කස්සා 14 ชั่วโมงที่ผ่านมา

    ඔබ මියදුනත‍්, අප ඔබේ හඬ මිය යනතුරු මුමුනනු ඇත. Rest In Peace Legend Priya ❤️🙏

  • @rajivgayashan8276
    @rajivgayashan8276 8 ชั่วโมงที่ผ่านมา

    niwan suwa sundara kalakaruwanani
    obe hada semada jeewamanai adatath thawa awurudu ganakatath

  • @mayomishanika457
    @mayomishanika457 19 ชั่วโมงที่ผ่านมา +1

  • @GamaRadhika
    @GamaRadhika 13 ชั่วโมงที่ผ่านมา

    Obata nivan suva utum kala karuvananaii priya suriya sena mahatanai

  • @kumarichandrika5198
    @kumarichandrika5198 16 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🥺🥺🥺

  • @anuruddabandara8071
    @anuruddabandara8071 17 ชั่วโมงที่ผ่านมา

    Niwan suwa labawa kala karu wanaie

  • @PriyankaRathnayake-n8k
    @PriyankaRathnayake-n8k 18 ชั่วโมงที่ผ่านมา +1

    😢😢😢😢😢

  • @DC_TV-u4x
    @DC_TV-u4x 14 ชั่วโมงที่ผ่านมา

    😢😢

  • @deepikadamayanthi8659
    @deepikadamayanthi8659 19 ชั่วโมงที่ผ่านมา

    😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @GANGAHERATH-d8n
    @GANGAHERATH-d8n 16 ชั่วโมงที่ผ่านมา

    Oba kisida nomiyenu etha

  • @BenitaNalini
    @BenitaNalini 17 ชั่วโมงที่ผ่านมา

    Ajaramara niwansuwa kalakaruwanani

  • @hirunikuruppuarachchi5110
    @hirunikuruppuarachchi5110 18 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤

  • @MgGunarathna-d4u
    @MgGunarathna-d4u 19 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤

  • @koshananjela171
    @koshananjela171 17 ชั่วโมงที่ผ่านมา +1

  • @yasirulakshara4152
    @yasirulakshara4152 18 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤