ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බොහෝම පින් ඔබතුමන්ලට .කොච්චර වටිනවද නිවසක ජීවත්වන්නට ඉඩහසර ලබාදීම.මේ මාපිය යුවලටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා.
නවාතැන් සපයන එ මාහත්වරන්ට සසර පුරාවට ලොකුම පිනක්. බුදුසරනයි...❤❤❤❤❤
තරුණ කාලේ කීයක් හරි ඉතුරු කරන්න ඕනෙ. ළමයි ගැන බලාපොරොත්තු වෙන්න හොද නෑ. 😢...ළමයි වෙනස් වෙන්න පුලුවන් ..ස්වාභාවය ඒකනෙ ලෝකේ
අනිවාර්යෙන්ම ලමයින් වෙනස් වෙනවා ලැබෙන සහකරුවන් ගෙන්
සහාතික ඇත්ත@@gayannavaratne7462
මේ තාක්ශනයත් තරගකාරී ලෝකයත් එක්ක ගොඩනැගෙන පරම්පරාව හරිම කේදනීය තත්වයක් තියෙන්නේ, පිරිහී යන යුගයක්.
ඇත්ත
@@ROOTV2තාක්ෂණය නෙමෙයි ඔලමොට්ටල ගොන් අදහස් නිසා මෙහෙම වෙන්නේ.දරුවන් ට පුංචි කාලේ ඉදන්ම පිදිය යුත්තන් පුදන්න පුරුදු කරන්න ඕන.දැන් ඉන්න වැඩිහිටියෝ තමන්ගේ ළමයන්ට වැඩිහිටියන්ට ගරු කරන්න පුරුදු කරනවද?
ඇත්තටම පිංසිද්ධවෙනව ඔබතුමන්ලට.
😢අනේ පව් දෙයියනේ ....මොන සුර සැප ව්න්දත් මොකද බං අම්මා අප්පා මහාපාරේනම්....😢😢
Ow ane
ඔබතුමන්ලට මේ කළ මහා පුණ්‍ය කර්මයට සසර අග අමාමා නිවන් සම්පත් ලැබෙන්න මේ පින හේතු වාසනා වේවා
මේවා නම් ඉතින් උතුම් පින්කම් ගොඩක් සතුටුයි 🙏
ඒක සැබෑ Love එකක් .. ඒක වෙනම කවි කතා... නිර්මාණ කරන්න තෝතැන්නක්.... ඒ හරහා සමාජ ප්‍රගමණය වෙනුවෙන් හොඳ හොඳ පණිවිඩයක් දෙන්න පුළුවන්. ❤❤❤
Ne yakoo. Mun tharuna kaale salli ithuru kara gena gewal hadaa gena naaki unaama jeewath wenna oone...
ඔබ තුමාලට ගොඩක් පින් මේ කරපු දේට දරැවෝ මේහෙම දෙමාපිඋපියෝ අතාරින්නේ ඇයි දෙයියනේ
good පින් මේ වැඩේ කරපු සෛයලුම දේනාට හිර ටත් මගේ හර්දයන්ගේම ස්තුතියි පුද කරමි .ගොඩාක් හිදට දුකයි මේවගේ ඒවා දකිනකොට බලනකොට😢😢😢❤️
මේ දෙමාපියන් ගෙ දරුවන්ගේ මූලික තොරතුරු ගැනත් සදහන් කලා නම් වඩාත් හොඳයි 🙏🇱🇰🇱🇰
ගොඩක් පින් ඔබ තුමාට
ඔන්න ඕක නිසා තමා අපේ රටේ වැඩිහියන් බලාගන්න වැඩ පිළිවෙලක් හදන්න ඕනේ.1. හෑම කෙනෙකුටම වයස 55 හෝ 60 පැන්නහම මැරෙනකන් විශ්‍රාම වැටුපක්. 2. හෑම ප්‍රාදේශීය සභාවක් ආවරණය වන පරිදි රජය මගින් ක්‍රියාත්මක වන වැඩිහිටි නිවාස ක්‍රමයක්. කැමති දරැවන්ට තමන්ගෙ දෙමාපියන් බලාගන්න පුලුවන් බැරි අයට හෝ දරැවන් නැති අයට වැඩිහිටි නිවාසයකට තමන්ට හම්බවෙන විශ්‍රාම වැටුපෙන් යමි මුදලක් හරවලා මැරෙනකන් ඉන්න පුලුවන්.
අනේ ඔයාලට ගොඩක් පින්.
අනෙ,ඔයාට පින්❤❤❤
ඔබතුමාට බුදුසරණයි ♥️♥️♥️♥️
දුවෙක් ඉන්නම ඕනෙ පණයද්දි ළඟ ඉන්න😢
පිස්සු ද
Ow honde puthalath inno
අපේ ආච්චි කෙනෙකුට ගෑනු ළමයි 3ක් ඉන්නවා. එක එක දුව ළඟ ට ගියා. කන්නවත් දුන්නෙ නැහැ රසට. එක දුවෙක් ළඟ ඉද්දි එළියටවත් යන්න එපා නිදාගන්න කියනවා. එයාගෙ නංගී ආවත් කතා කරන්න දුන්නෙ නැහැ. බැරිම තැන එල්ලිලා මැරුණ. අවුරුදු 74 යි. තාත්තටත් එහෙමයි. හූල්ලල හූල්ලල මැරුණ මාස 4යි දැන්
ජිවිතයේ සැබෑ අරැත දැනෙන්නෙමහලු වියේදිය.මුළු සේසතම දරැවන් වෙනුවෙන් වැය කරලාපාරට බහින දෙමාපියන් මොනතරම් ඉන්නවද😢 වයසටයන්න ඉස්සර ජිවිතය සැලසුම් කර ගන්න.❤ සතුටින් ඉතිරිටික දවස ගෙවිය හැකිය
ඔයා කීයක් ඉතුරු කරලා තියෙනවා ද...
@bandaranayakegayathri6138 🤣
@@bandaranayakegayathri6138මගේ පොතෙත් තියනවා රුපියල් 500ක් එකත් ගන්න බැරි නිසා😅😅😅
මෙ අම්මා තාත්තා ටත් දරුවන් ඉන්නවා එත් අන්තිමට මහපාර පව් ඔබතුමාට ගොඩාක් පිං 🙏🙏🙏🙏🙏
අනේ බොහොම පින් මහත්තයො 🙏🙏🙏
ගොඩාක් පින් ඔබතුමන්ලාට 🙏
ගොඩාක් පින්..🙏
අනේ ඒ දෙන්නව එක තැනකම තියන්න🙏 ස්තුතියි පින් සිද්ධ වෙනවා ❤️🙏🙏
🎉
ඔබ.තමාට.පින්.සිද්ද.වෞනවා
ඇත්ත වශයෙන්ම කියලා පින් සිද්ධ වෙනවා❤❤❤❤❤
මව්පිය සෙනෙහස ...හා ඔවුන්ගෙ දරුවන් තමන් වග අමතක වන හා නොසලකන දරුවන් අද බහුතරයක් නිර්මාණය වෙමින් පවතිනව...ඒකට හේතුව දෙමාපියන් මය...මන්ද වයසින් මුහුකුරා යනකොට ජීවිතෙ වටිනාකම නොහදුනන අය ගොඩයි...පරිනත වෙනව කියල වෙන්නෙ හෙලුව පෙන්නම් නටන එක ...නිසි අද්යාපනයක් නොලැබීම...කෙසේ හෝ ගොඩක් පින් මෙතුවක් කල් බලාගත්තු අයට...හා රැගෙන යන ඔබට
පින්සිද්ද වෙන්න ඔබතුමාලට
Great service ,thank you
පිං සිදුවෙනවා ඛුදූසරනයි
අනුමෝදන් වෙනවා පින්කමමේ වගේ අය රට පුරාම ඉන්නවා රජය මැදිහත් වෙලා හෝ මේ පුද්ගලයන් නිවාසවලට බාරදෙන්න ඕන.
සසර පුරාවට යහපතක්ම වේවා ..🙏🙏🙏🙏💐💐💐
Good job pin godak pin
බොහෝම පින් ඒ දෙදෙනා ගේ වාසනාව
බුදුසරණයි 🙏🙏
අනේ ඔබ තුමන්ට ගොඩක් පින්
පින් සිද්ද වෙනවා 🙏
මේ දෙමාපියන් දෙපළට පිහිට වුන හැමෝටම ගොඩක් පින්
බුදුසරණයි ඔයමහත්තයාට සහනොනලාට මෙවගෙ දුක් විදින පව්ල් සෙයා උපකාර කරනවාට
බොහොම පින්
අනන්ත බුදු ගුන බලයේ පිහිට ආරක්ෂාව ලැබේවා
Ane godak pin 🙏🙏🙏
Sir making great effort..May all mighty bless you and guid you sir..❤❤❤❤❤
ලංකාවේ මෙතුමන්ලා වගේ තව කාරුණික හදවත් තියෙන අය වැඩි වැඩියෙන් පහළ වෙන්න ඕනේ, අපි හැමෝමත් පුළුවන් විදිහට වැඩිහිටි නිවාස, ළමා නිවාස වලට ආධාර දෙන්න ඕනේ මෙතුමන්ලාට පොඩි හරි උපකාරයක් විදි හට
Ane me kiri ammatai siyatai niduk nirogiii dirgayusha labewa budu saranai dennatama🙏🙏🙏🙏🙏🙏🙏
අනේ ගොඩාක් පිං..🙏🙏
ගොඩක් පින්
Godka pin oyata❤
මෙහෙමයි..... ජීවිතේ අමුතුම කරුම තියේ මහත්තයො ගෙවන්නම ඕන. ළමයි පොඩි කාලෙ බහ නොතේරේන කාලෙ පුදුම විදිහට කරුම විඳිනවා... අපේ අම්මත් එහෙමයි තාත්තගෙ අතේ හයිය තියෙන කොට අම්මගෙයි මගේ නොකැඩුන දතක් නෑ...කොන්දක් නෑ.. අම්මා මම ලඟ කොරියාවෙ තාත්තා කියන එකාට සලකන්න හිතක් නෑ... ඒ නිසා හැමෝම ගැන එක මට්ටමින් මනින්න එපා...මිනිස්සු වපුරන තරමටයි අස්වැන්න නෙලා ගන්නෙ... අපේ අම්මගෙ පපුවෙ ඉඳන් දනිස්සට යනකන් පුච්චපු පාරවල් එමටයි... මූසලම.ජේ.වී.පී.හැතිකර අප්පා උනත් ඇත්ත කියන්න ඕනෙ....මම.අම්බලන්ගොඩ මේ රටේ ඊරිසියාකාර මූසලම.එවුන් ජෙ.ප්.පො අපේ අප්පගෙ ඉඳන් එහෙමයි
ayye oya koriyawe koheda inne?
@dimazdeep6464 YEJANG DONG
@dimazdeep6464 කෝ.සහෝ දාපු මැසේජ් ඩිලීට් වෙන්වා නේ
@@dimazdeep6464 මම ඉන්නෙ YE DANG JONG වල ඔයා කොහේද...?
'Amma mm Laga Koreawe' ❤🎉 ekat nm aduna😢, e ammage Pina, uthuranna hriyann one❤
budusaranai suwapathwewa .
අනේ ගොඩක් පින් මහත්තයෝ ඒ දෙන්නට උදව් කලාට❤❤
අනෙ ගොඩ ක්.පින්.බුදු සරනයි
Oba tumeya atuluwa samatama bohoma pin.budusaranai.❤
Thank you very much for this gentleman and the rest of the authority for doing such a wonderful act.
hoda wadak
Godaaak pin obathumanlata🙏🙏🙏
GOD 🙏 you Helping poor people
oyaleta godak pin theruwan sarenai
බුදු සරනයි
ලංකාවේ මිනිස්සුන්ගෙ ජිවත් විමේ සාමාන්‍ය දැනුම ඉතා දුර්වලයි . තරුණ කාලෙ හම්බකරන කොට කියක් හරි ඉතිරි කරල වයසට ගියාම ප්‍රෙයා්ජනයට ගන්න උනන්දුවක් නැහැ. තියෙන කොට යහමින් සල්ලි හම්බවෙන කොට කරන්නෙ පුවවන් තරම් වියදම් කරල සැප විදින එකයි. වයසට ගියාම සමාජයටයි රටටයි තමා බර. මෙන්න මේ සංස්කෘතිය වෙනස් කරන්නම ඒනැ. දෙපයින් නැගි ඉන්න කියල දෙන්න ඕනැ. හුරු කරන්න ඕනැ.
ඔබ කියන දේ නිවැරදියි. ළමයින්ට දොස් කියන එක හරි දෙයක් කියලා මම හිතන්නේ නැහැ. දුෂ්කරතා නිසා දරුවෝ පිටරට යනවා. ඒ වගේම අපි ළමයින්ට බනින්න කලින් ඔවුන් සහ දරුවන් අතර හොඳ සන්නිවේදනයක් තිබෙනවාද කියලා සොයා බැලිය යුතුයි. ප්‍රශ්නයට දෙපැත්තක් තියෙන්න පුළුවන්. විනිශ්චය කරන්න කලින් අපි හැමදේම බලන්න ඕනේ.
අපේ මිනිස්සුන්ට මතක් වෙන්නේ නෑ වයසට යනවා කියලා..මේක දැන් ඉන්න තරුණ ලමයිට හොද පාඩමක්. ගොඩාක් වැඩිහිටි අය යන තැනට වැඩක් කරගන්න ඕනා කියලා කියනවා...නොදන්න තැනකට යන්න කලින් ජීවත් වෙලා ඉන්න කාලේ වයසට යනවා කියලා ඒකට සූදානම් වෙන්නේ නෑ..
ඒ හම්බ කරන සල්ලි, සේරම වියදම් කරන්නේ, දරුවොන්ගේ අනාගතේටනේ. උන් දැන ගන්න ඔනේ තම්න්ව මේ ලොකේට ගෙනාපු දෙමව්පියොන්ට, සලකන්න මොනවා උනත්. ඒක දරුවොන්ගෙත් වැරැද්ද.
Aththa salakana lamai ennawa nokarana lamai ennawa aka ayalage kamaththa.
ළමයි 8ක් හදල කියන්නේම තරුණ කාලේ හරියට plan කරලා නෑ කියන එකම තමයි
vary good 😢 god bless everyone ❤🙏
Oyata godak ping
Goodak pin
Bohoma pin wedak❤
අහෝ දුකකී ...මේව්වාට පව් කියන්න කව්රුවත් නෑ....
Nice work brother god bless you and your family
ළමයි හදන ගමන් ඔවුන්ගෙ හදවතත් හැදුවනම් හරිනේ අම්මේ තාත්තේ.....
පින් ඔබ තුමාලට
ගොඩක් පිං සිද්ද වෙනවා මේ කරපු කාර්යයට .
අපේ ගමෙිි 😢
කර්මය අවසන්ව පිණ පෑදීම !
Ana godak pin 🙏🙏🙏
🙏🙏🙏
පින් මද පුතුන් සියයක් ලදුවත් නිසරු - ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු
Ane Godak pin
Budu saranai
God bless you both father and mother
දුක අපිට ආයි උදේ හවස දකින්න වෙන්නේ නෑ. නමුත් සංසාරේ හමු වෙමු
Godak pin
❤❤❤❤
මමත් මෙයාලට සල්ලි දුන්නා. හරි පව්. 😢
ළමයින්ටම ආදරේ නිසා හැම මගුලම දෙන්න හොද නෑ.තමන්ටත් තියාගන්න ඔනා.නැත්තම් ඉස්සරහට ගොඩක් අයට මෙහෙම ඉන්න වෙයි
මෙහෙම කරන දරුවන් ට නඩු පවරා නඩත්තු ගාස්තු අය කර ගත යුතුයි ,,,,,,,
Ane nona iyata godak pin budu wai.oyata.medenna.othanin.ain.karanna.oyata.godak.pin.adarai.pingidak❤❤❤❤❤❤❤buduwai.oba thumiyata
ඒවගෙ නිවාස තියෙන එක කොච්චර දෙයක්ද...පිං❤
❤
Godk pin
🙏🙏💐💐💐💐💐💐
So sad 😢😢
🙏😔
බොහෝ ම පිං ගත් උත්සාහය වෙනුවෙන්
Oka tamai තරුණ අවදියේ ධර්මය ta අනුව taman ජීවත් වුණා nam දරුවන් ta හොඳ නරක කියලා දුන්නා nam weadihitayanta ගරු කරන්න කියලා දුන්නා nam ජීවිතයේ අවසාන කාලයේ දුකක් නොවී මරණය ta path weanna පුළුවන් sasara akusala කර්මයක් tibea nam විඳ වීමට සිදු weawi අද ඔවුනට කර්මය geawee යන විට ඔවුන්ගේ දරුවන් sasarata කර්ම reaskara ගනිත් meaya අපගේ බුදු පියාණන් wahansea deasu ධර්මය wea සියලු deanama දහම අනුව ජීවත් වීමට සිත ta ගනිත් wa tearuwan saranai
❤❤❤❤❤ sasu sadu
😢😢😢💔💔
❤❤❤❤❤❤❤❤❤❤
සිංහල + දෙමල ආදරය මෙන්න බලපල්ලා නියම ආදරය ❤
ගොඩක් පිං. තමන් ත්න්8 උනාම දුක කියන්න කෙනෙක් නෑ. අහෙම අය එකට දුක් සැප බෙදාගෙන ඉන්නවා හැර මොනවා කරන්නද. තනිකම මරණ බය අමතක කරන්න පුළුවන් ඒ වගේ ඉන්න කොට
මේ සිදුවීමේ හරය තේරුම් ගන්න උත්සහ කරන්න.
8න් එක දරුවෙක්වත් නැද්ද අප්පා…. 😢
වදාපු හදාපු අම්මයි තාත්තාට සලකනේ නැතිව රජකම් කරත මොකටද
Pin udaw karapu hematoma wachanekin hari me mahatthuru nonala wage pin hadawath rashiyak me mage uthum lankawata pahala vewaa ❤❤❤
බොහෝම පින් ඔබතුමන්ලට .කොච්චර වටිනවද නිවසක ජීවත්වන්නට ඉඩහසර ලබාදීම.මේ මාපිය යුවලටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා.
නවාතැන් සපයන එ මාහත්වරන්ට සසර පුරාවට ලොකුම පිනක්. බුදුසරනයි...❤❤❤❤❤
තරුණ කාලේ කීයක් හරි ඉතුරු කරන්න ඕනෙ. ළමයි ගැන බලාපොරොත්තු වෙන්න හොද නෑ. 😢...ළමයි වෙනස් වෙන්න පුලුවන් ..ස්වාභාවය ඒකනෙ ලෝකේ
අනිවාර්යෙන්ම ලමයින් වෙනස් වෙනවා ලැබෙන සහකරුවන් ගෙන්
සහාතික ඇත්ත@@gayannavaratne7462
මේ තාක්ශනයත් තරගකාරී ලෝකයත් එක්ක ගොඩනැගෙන පරම්පරාව හරිම කේදනීය තත්වයක් තියෙන්නේ, පිරිහී යන යුගයක්.
ඇත්ත
@@ROOTV2තාක්ෂණය නෙමෙයි ඔලමොට්ටල ගොන් අදහස් නිසා මෙහෙම වෙන්නේ.දරුවන් ට පුංචි කාලේ ඉදන්ම පිදිය යුත්තන් පුදන්න පුරුදු කරන්න ඕන.දැන් ඉන්න වැඩිහිටියෝ තමන්ගේ ළමයන්ට වැඩිහිටියන්ට ගරු කරන්න පුරුදු කරනවද?
ඇත්තටම පිංසිද්ධවෙනව ඔබතුමන්ලට.
😢අනේ පව් දෙයියනේ ....මොන සුර සැප ව්න්දත් මොකද බං අම්මා අප්පා මහාපාරේනම්....😢😢
Ow ane
ඔබතුමන්ලට මේ කළ මහා පුණ්‍ය කර්මයට සසර අග අමාමා නිවන් සම්පත් ලැබෙන්න මේ පින හේතු වාසනා වේවා
මේවා නම් ඉතින් උතුම් පින්කම් ගොඩක් සතුටුයි 🙏
ඒක සැබෑ Love එකක් .. ඒක වෙනම කවි කතා... නිර්මාණ කරන්න තෝතැන්නක්.... ඒ හරහා සමාජ ප්‍රගමණය වෙනුවෙන් හොඳ හොඳ පණිවිඩයක් දෙන්න පුළුවන්. ❤❤❤
Ne yakoo. Mun tharuna kaale salli ithuru kara gena gewal hadaa gena naaki unaama jeewath wenna oone...
ඔබ තුමාලට ගොඩක් පින් මේ කරපු දේට දරැවෝ මේහෙම දෙමාපිඋපියෝ අතාරින්නේ ඇයි දෙයියනේ
good පින් මේ වැඩේ කරපු සෛයලුම දේනාට හිර ටත් මගේ හර්දයන්ගේම ස්තුතියි පුද කරමි .ගොඩාක් හිදට දුකයි මේවගේ ඒවා දකිනකොට බලනකොට😢😢😢❤️
මේ දෙමාපියන් ගෙ දරුවන්ගේ මූලික තොරතුරු ගැනත් සදහන් කලා නම් වඩාත් හොඳයි 🙏🇱🇰🇱🇰
ගොඩක් පින් ඔබ තුමාට
ඔන්න ඕක නිසා තමා අපේ රටේ වැඩිහියන් බලාගන්න වැඩ පිළිවෙලක් හදන්න ඕනේ.
1. හෑම කෙනෙකුටම වයස 55 හෝ 60 පැන්නහම මැරෙනකන් විශ්‍රාම වැටුපක්.
2. හෑම ප්‍රාදේශීය සභාවක් ආවරණය වන පරිදි රජය මගින් ක්‍රියාත්මක වන වැඩිහිටි නිවාස ක්‍රමයක්.
කැමති දරැවන්ට තමන්ගෙ දෙමාපියන් බලාගන්න පුලුවන් බැරි අයට හෝ දරැවන් නැති අයට වැඩිහිටි නිවාසයකට තමන්ට හම්බවෙන විශ්‍රාම වැටුපෙන් යමි මුදලක් හරවලා මැරෙනකන් ඉන්න පුලුවන්.
අනේ ඔයාලට ගොඩක් පින්.
අනෙ,ඔයාට පින්❤❤❤
ඔබතුමාට බුදුසරණයි ♥️♥️♥️♥️
දුවෙක් ඉන්නම ඕනෙ පණයද්දි ළඟ ඉන්න😢
පිස්සු ද
Ow honde puthalath inno
අපේ ආච්චි කෙනෙකුට ගෑනු ළමයි 3ක් ඉන්නවා. එක එක දුව ළඟ ට ගියා. කන්නවත් දුන්නෙ නැහැ රසට. එක දුවෙක් ළඟ ඉද්දි එළියටවත් යන්න එපා නිදාගන්න කියනවා. එයාගෙ නංගී ආවත් කතා කරන්න දුන්නෙ නැහැ. බැරිම තැන එල්ලිලා මැරුණ. අවුරුදු 74 යි. තාත්තටත් එහෙමයි. හූල්ලල හූල්ලල මැරුණ මාස 4යි දැන්
ජිවිතයේ සැබෑ අරැත දැනෙන්නෙ
මහලු වියේදිය.මුළු සේසතම දරැවන් වෙනුවෙන් වැය කරලා
පාරට බහින දෙමාපියන් මොනතරම් ඉන්නවද😢 වයසට
යන්න ඉස්සර ජිවිතය සැලසුම්
කර ගන්න.❤ සතුටින් ඉතිරි
ටික දවස ගෙවිය හැකිය
ඔයා කීයක් ඉතුරු කරලා තියෙනවා ද...
@bandaranayakegayathri6138 🤣
@@bandaranayakegayathri6138මගේ පොතෙත් තියනවා රුපියල් 500ක් එකත් ගන්න බැරි නිසා😅😅😅
මෙ අම්මා තාත්තා ටත් දරුවන් ඉන්නවා එත් අන්තිමට මහපාර පව් ඔබතුමාට ගොඩාක් පිං 🙏🙏🙏🙏🙏
අනේ බොහොම පින් මහත්තයො 🙏🙏🙏
ගොඩාක් පින් ඔබතුමන්ලාට 🙏
ගොඩාක් පින්..🙏
අනේ ඒ දෙන්නව එක තැනකම තියන්න🙏
ස්තුතියි පින් සිද්ධ වෙනවා ❤️🙏🙏
🎉
ඔබ.තමාට.පින්.සිද්ද.වෞනවා
ඇත්ත වශයෙන්ම කියලා පින් සිද්ධ වෙනවා❤❤❤❤❤
මව්පිය සෙනෙහස ...හා ඔවුන්ගෙ දරුවන් තමන් වග අමතක වන හා නොසලකන දරුවන් අද බහුතරයක් නිර්මාණය වෙමින් පවතිනව...ඒකට හේතුව දෙමාපියන් මය...මන්ද වයසින් මුහුකුරා යනකොට ජීවිතෙ වටිනාකම නොහදුනන අය ගොඩයි...පරිනත වෙනව කියල වෙන්නෙ හෙලුව පෙන්නම් නටන එක ...නිසි අද්යාපනයක් නොලැබීම...කෙසේ හෝ ගොඩක් පින් මෙතුවක් කල් බලාගත්තු අයට...හා රැගෙන යන ඔබට
පින්සිද්ද වෙන්න ඔබතුමාලට
Great service ,thank you
පිං සිදුවෙනවා ඛුදූසරනයි
අනුමෝදන් වෙනවා පින්කම
මේ වගේ අය රට පුරාම ඉන්නවා රජය මැදිහත් වෙලා හෝ මේ පුද්ගලයන් නිවාසවලට බාරදෙන්න ඕන.
සසර පුරාවට යහපතක්ම වේවා ..🙏🙏🙏🙏💐💐💐
Good job pin godak pin
බොහෝම පින් ඒ දෙදෙනා ගේ වාසනාව
බුදුසරණයි 🙏🙏
අනේ ඔබ තුමන්ට ගොඩක් පින්
පින් සිද්ද වෙනවා 🙏
මේ දෙමාපියන් දෙපළට පිහිට වුන හැමෝටම ගොඩක් පින්
බුදුසරණයි ඔයමහත්තයාට සහනොනලාට මෙවගෙ දුක් විදින පව්ල් සෙයා උපකාර කරනවාට
බොහොම පින්
අනන්ත බුදු ගුන බලයේ පිහිට ආරක්ෂාව ලැබේවා
Ane godak pin 🙏🙏🙏
Sir making great effort..May all mighty bless you and guid you sir..❤❤❤❤❤
ලංකාවේ මෙතුමන්ලා වගේ තව කාරුණික හදවත් තියෙන අය වැඩි වැඩියෙන් පහළ වෙන්න ඕනේ, අපි හැමෝමත් පුළුවන් විදිහට වැඩිහිටි නිවාස, ළමා නිවාස වලට ආධාර දෙන්න ඕනේ මෙතුමන්ලාට පොඩි හරි උපකාරයක් විදි හට
Ane me kiri ammatai siyatai niduk nirogiii dirgayusha labewa budu saranai dennatama🙏🙏🙏🙏🙏🙏🙏
අනේ ගොඩාක් පිං..🙏🙏
ගොඩක් පින්
Godka pin oyata❤
මෙහෙමයි..... ජීවිතේ අමුතුම කරුම තියේ මහත්තයො ගෙවන්නම ඕන. ළමයි පොඩි කාලෙ බහ නොතේරේන කාලෙ පුදුම විදිහට කරුම විඳිනවා... අපේ අම්මත් එහෙමයි තාත්තගෙ අතේ හයිය තියෙන කොට අම්මගෙයි මගේ නොකැඩුන දතක් නෑ...කොන්දක් නෑ.. අම්මා මම ලඟ කොරියාවෙ තාත්තා කියන එකාට සලකන්න හිතක් නෑ... ඒ නිසා හැමෝම ගැන එක මට්ටමින් මනින්න එපා...
මිනිස්සු වපුරන තරමටයි අස්වැන්න නෙලා ගන්නෙ... අපේ අම්මගෙ පපුවෙ ඉඳන් දනිස්සට යනකන් පුච්චපු පාරවල් එමටයි... මූසලම.ජේ.වී.පී.හැතිකර අප්පා උනත් ඇත්ත කියන්න ඕනෙ....මම.අම්බලන්ගොඩ
මේ රටේ ඊරිසියාකාර මූසලම.එවුන් ජෙ.ප්.පො අපේ අප්පගෙ ඉඳන් එහෙමයි
ayye oya koriyawe koheda inne?
@dimazdeep6464 YEJANG DONG
@dimazdeep6464 කෝ.සහෝ දාපු මැසේජ් ඩිලීට් වෙන්වා නේ
@@dimazdeep6464 මම ඉන්නෙ YE DANG JONG වල ඔයා කොහේද...?
'Amma mm Laga Koreawe' ❤🎉 ekat nm aduna😢, e ammage Pina, uthuranna hriyann one❤
budusaranai suwapathwewa
.