ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපට කවදාවත් අමතක නොවන ගායකයා නෙනි ඔබට නිවන් සුව පතමි..🙏🙏🙏
එතුමාව අපිට කවදාවත්ම අමතක නොවෙන්න වටිනා දෙයක් ඉතුරු කරලා ගිහිල්ලා තියෙනවා.එතුමාට නිවන්සුව ලැබේවා..🙏🙏🙏
🙏🙏🙏
ලිහිනින් රැන පියා සලන්නෙ ..ජිවිතේ මැරෙන තුරැවට හිතේ තැන්පත් උන ගිතයක් ඔබට නිවන් මග දොරටු විවර වෙිවා
අපට දීල ගිය ගීත වලට ඔබ තුමාට පිං . ඒවෙනුවෙන් ඔබට නිවන්සුව අත්වේවා.
අපේ ලමා කාලය,තාරුණ්‍යය ලස්සන කරපු,මතක යායක් එක්ක බැදුනු සෙනෙහෙබර ගීත වලින් අප හදවත් සනසවපු ඔබ වැනි උත්තමයන් අද මෙලෙස සමු අරන් ගියත් අපිත් තව ටික කාලෙකින් නිහඩවම මේ ලෝකෙන් යයි.ඔබ අප ගෙවු ඒ ඉතිහාසය ඉවරම වෙයි.ඔබට නිවන් සුව කලාකරුවානෙනි.❤
ගොඩක් වේදනාත්මකයි.
ප්‍රියා සූරියසේන කියන ගායකයාට මුල සිටම ගොඩක් ආදරේ අපි ඔහුගේ ගීත හදවතටම ගිලා බසිනවා ඔබට නිවන් සුව ලැබේවා 🙏🏻🙏🏻🙏🏻 අයියේ ❤
අනේ හරි දුකයි උතුම් නිවන් සුවම ලැබේවා 🙏🙏 ඉක්මන් භවයක උතුම් මනුස්ස භවයක්ම ලැබී අප මාතෘ භූමියේම ඉපදෙන්න හේතු වේවා කියා ප්‍රාර්ථනා කරනවා ආදරණීය කලාකරුවනි 🙏😥😥
ප්‍රියාසූරියසේන මහත්මාගේ ලස්සන තවත් එක් සිංදුවක් තිබුනා..." තොල ගෑ අමාවේ රහා....තොලට හුරු වෙලා....නොකරනු චෝජනා...මා..අසරණයි...ගෙදර බිරිද දරුවන් සිහිවේ....ඔහුගේ හඩින් මේ පදවැල් රේඩියෝ එකේ යනකොට මගේ අක්කා ලස්සන ගැයුවා...tv නෑ... එය කොච්චර ලස්සන උනත්, අර්තයක් තිබුනත් කාලයා විසින් එය අද අයට අසන්න නැති වෙලා..ගායනයද ඉතාමත් සිත් ගන්නා සුලු උනා. තාමත් මගේ මතකයේ ඒ ගීතය...❤ නිවන් සැප ලැබේවා ඔබතුමාට...🙏
අනේ ජානක වික්‍රමසිංහ මහතා කියපු ඒ කතාව ඇත්තම ඇත්ත .තාත්තගෙ ඒ නොමියෙන හඩේ අඩුව ඒ පුතාට පුරවන්න ලැබේවා
වෙන්ව යන ප්‍රියාදර ගායකයානෙනි, ඔබට නිවන් සුව
ආදරණීය නේරංජනා.... සදා නොමියන ගීත.... නිවන් සුව ලැබේවා ඔබට ....
ඔබ කයෙන් මළ හදවත් තුල සදා නොමල ගායකයෙකි. ඔබට නිවන් සුව ලැබේවා!
වටිනා ගීත රැසක් දැයට දායාද කල..ප්‍රවීන ගායනවේදියානනි ඔබතුමාට නිවන් සුව 🙏🙏🙏
ඔබට නිවන් සුව ලැබේවා කලාකරුවානෙනි
ආදරණීය කලාකරුවා ඔබතුමා ට නිවන් සුව parthana .
අපෙ රටට තවත් තවත් ප්‍රියා සුරියසේන කෙනෙක් තියා ගියාට ඔබට පිං. ඔබ අප අතරින් වෙන්වෙලා ගියත් ඔබෙ ගිත ඇහෙන කොට ඔබ අප සමග තවමත් ජිවත් වෙනවා කියා අපට දැනෙයි.ඔඩෙ හඩ අමරණියයි ඔබෙ රුව හැමදාම අපෙ මනසෙ තියෙයි ඔබට නිවන් සුව ලැබෙවා.
ඔබගේ නාමය සදා අමරණීය යි ඔබට නිවන්සුව ලැබේ වා
හරිම දුකයි අපිට ඉන්න හොදම ගායකයො අපිව දාලා යනවා ආයෙත් කවදාවත් මේ හඩ අපිට ඇහෙන්නේ නෑ..දුකයි ඇස් වලට කදුළු එනවා....ඔබට නිවන් සැප ලැබේවා...
ආදරනීය කලාකරුවානනී ඔබට නිවන් මග දොර ඇරේවා අජරාමර නිවන්සුවය ප්‍රාර්ථනා කරනව 🙏🙏🙏🙏🙏🙏
කවදාවත් අමතක නොවන ඒකටහඩ .ඔබතුමාටට නිවන්සුව ලැබේවා!
ඔබ අප හදවතේ අමරණීයයි.ආදරනීය නේරන්ජනා....නිවන්සුව !
ඔබතුමා ට නිවන් සුව ලැබේවා !!!
ප්‍රියා සූරියසේන ප්රියයානෙනිඔබට නිවන්සුව පතමි.
සිත පාවෙලා ගියාවේනටබුන් සොයා අනාතේ .අනුරාග මල් හිනාවන් පෙරසේ මුවේ නොවේ .ආදරණීය කලාකරුවා නෙනි , ඔබ තුමාට නිර්වාණ සුවය ලැබේවා ....🙏🙏🙏🌻🌻🌻🌻
Obata niwan suwa labewa !
ප්‍රියාසූරියසේන විශිෂ්ඨ ගායකයාට උතුම් වූ නිවන් සුව අවබෝධ වෙවා පවුලේ සියලු දෙනාට තෙරුවන් සරනයි
ආදරනීය කලාකරුවානනී ඔබට නිවන්සුව ලැබේවා,!!!🙏🙏🙏🙏
Best siger best writer in our country
මම කැමතිම ගායක මහත්මයා ඔබට නිවන් සුව ලැබේවා
Apata kavadavath amathaka novana kalakaruvaneniNivan suva labeva❤❤❤❤🙏🙏
ඔබ නැවතුන තැන මගෙ සිත අවදිව වෙන්තක නැතේ ලැගුම්. කාට කියන්නද කෙලෙස සිතන්නද අද මා හෙලන සුසුම්. ඈතට යනවා මගෙ සිත ඉබි ගම්නින් ඔබ මෑතක රදවා,,,,,,,,,,,,,,, ප්‍රියා සර් ඔබට සුභම සුභ රාත්‍රියක්.,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
නිවන් සුව ලැබේවා 😢😢
ලස්සන ම...ගිතයක්තමයි...හදවතඉල්ලා...
පිරවිය නොහැකි අඩුවක් තබමින් දසක කිහිපයක් පුරා අද දක්වා ජනප්‍රියත්වය එක ලෙස හිම් කරගත් ආද්‍රනිය හදවතෙ කලාකරුවානෙනි ඔබට නිවන් සුව ලැබෙවා
නොමියෙන හඞක් ,ඔබට නිවන්සුව😢😢😢😢
,ඒ හඩ කවදාවත් අමතක වන්නේ නැහැ 🎉🎉🎉
Great husband wonderful father and Srilankan lovers Niwan suwa labewa
නිවන් සුව සුන්දර චාරිතයක්
🙏🙏🙏❤️❤️❤️❤️😭😭🇱🇰🇮🇹
සදා නොමියෙන කළාකරුවණෙනි ඔබට අමා මහ නිවන් සුව ලැබේවා....
Lassanai puthage hadathi ❤
ඔබ තුමාට නිවන් සුව
🌹🌹 උතුම් නිවන අවබෝධ වේවා ඔබතුමාට..!!! ♥️♥️♥️🙏
ප්‍රියා ජීවමානයි.
අනේ එතුමාත් යන්නම ගියා🥺 නිවන් සුව ඔබ තුමාට 😭🙏🇶🇦
නිවන් සුව ලැබේවා
ඔබතුමන්ට නිවන් සුව අත්වෙිවා
Obata Ama Maha Niwan suwa labewaa priyanani🙏🙏🙏💐✝️
ඔබට නිවන් සුව ❤
උතුම් නිවන් මඟ අවබෝධ වේවා 🙏🙏🙏
රටට ජාතියට වටිනා කියන මෙවන්කලා කරුවන් මේ ලක් දෙරණේ නැවත බිහිවේ යන්න සැකයි දැන් නව පරපුරෙන් බිහිවන ගායක ගායිකාවන් කාගේ හෝ ගීතයක් දෙකක් ගායනා කරමින් එක අවුරුද්දකින් දෙකකින් නැතිවෙලා යනවා නුමුත් ප්‍රියා සුරීයසේන වැනී ගායකයන් දශක කීයක් නමි අපීව ගීතයෙන් සැනසුවාද ඒ උතුමි ශ්‍රේෂ්ඨ ගායකයානනී ඔබ තුමාට අමාමහ නිවන්සුව ලැබේවා
ඔබට නිවන් සුව ලැබේවා
Niwan. Suwa. Labewa. Amara. Niya. Gayakayani
මගේත් හදවතේ.ගායකයාට.නිවන්.සුව
එතුමාට නිවන් සුව ලැබේවා 😢😢😢😢
ඔබතුමාට උතුම්වු නිවන්සුව අත්වේවා .
Newam
Puthage voice same as father
අමාමහා නිවන් සුවලැබෙිවා ඔබතුමාට
jasu pehetaey oyata adaraneya soyura nawata apaatarama ipadawa jasu pehetaey suba gaman 🙏🙏🙏😭😭🙏❤️
ආදරණීය කලාකරුවානනි නිවන් සුවය ලැබේව 🙏🙏
Niwan suwaya Labewa. 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබට නිවන් සුවය පතම්
නිවන් සුව ලැබෙිවා .ආදරනිය කලාකරුවානනි.
ඔබ හා ගෙවූ අතීතේ මතකේ තියේ සදා ..🥲🥲❤️🌹 ඔබට නිවන් සුව 🙏🙏🙏
මං ආසම ගායකයෙක්
Ape ammaga Asama gayaka thama pirya suriyasana mahathmaya nomakana hada paursaya adaraniya kala karuwanani obata niwansuwa labewa🙏🙏🙏🙏🙏🙏🙏
තාත්තාගේ සින්දු කිව්වා ට ප්‍රියාගේ පුතා මේ රටේ විශ්ව විද්‍යාලයක කථිකාචාර්ය වරයෙක් මම දන්න විදිහට. සංගීතයෙන් නෙමෙයි මැත්ස් වලින් වෙන්න ඕන. දන්න කෙනෙක් කියන්න.
Niwan suwa lebeewa❤❤❤
Piyanani obata niwan suwa lebewa. ❤❤ 🙏🙏 ❤❤
නිවන් සුව ලැබේවා obata
Obata Niwan Suwa Laebaewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Adaraneeya neranjana...❤❤❤❤
නිවන් සුව ලැෙබිවා ෙහාද අය ඉක්මනට යනවා 🙏🙏🇺🇸
නිවන්සුව ලැබේවා ඔබට
apage e atitaya sundara adaraniya kara u Obata ama maha niwansuwa labewa....😥😥🙏🙏🙏
ඔබට නිවන් සුව ලැබේවා 😪
Obata . Niwan suwaya lebewa 🙏😰
ඔබට නිවන් සුව ලැබේවා 😢 💐💐🙏
නිවන් සුව ලැබේවා. කලාකරුවාණනි
නිවන්සුව ගීත රජානණි..❤❤❤
Rest in peace 😢
😢😢මතකෙ ලියා තියා
Obata niwan suwa lebewa 🙏
Ona thumage siyaluma geetha api adarayen walada gatta obata niwan suwa labewa
Niwan Suwa 🙏
මතකෙ ලියා තියා 🌸🌸🌸💔🇦🇪🇱🇰
Niwanama Wewa 🙏
Jesupihitai
නිවන් සුව අත්වේවා🙏🙏😥
Asama hadawathe gayakayanane obata niwan suwaya labewa🙏🏼😥
Niwansuwaya.labwa. hoda.aya..ekmanata yanwa😊
Niwan suwa obata 🙏
Lihin Rena Priya salanneeeee mandaram vehipoda vetenneeee Asama Sindhu lassanai niwanama hamucewa ❤💞❤️🙏🙏🙏
Niwan maga wiwara wewaa😢
This is life which most people don't think.
Ethumaage සුන්දර madhura kata හඬ සුවහසක් rasikainge සොඳුරු hadawath තුළ kaa wadune 1990 දශකයේ ....man 87 එදා mee ගීත වලට danunu ආදරය sadhakal ee වගේමයි .....අමා මහ නිවන් සුවය ලැබේවා piyaaneni(සොඳුරු kalaakaruwaneni)
Kawdawth amathaka nowana gayakaayek 😢 obat niwan suwa lebewa 🙏🙏😭
Ane harima dukai
😭😭😭😭😭 නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏
Niwansuwa.labewa.🙏😢😢😢🌷
May his soul rest in peace
අපට කවදාවත් අමතක නොවන ගායකයා නෙනි ඔබට නිවන් සුව පතමි..🙏🙏🙏
එතුමාව අපිට කවදාවත්ම අමතක නොවෙන්න වටිනා දෙයක් ඉතුරු කරලා ගිහිල්ලා තියෙනවා.එතුමාට නිවන්සුව ලැබේවා..🙏🙏🙏
🙏🙏🙏
ලිහිනින් රැන පියා සලන්නෙ ..ජිවිතේ මැරෙන තුරැවට හිතේ තැන්පත් උන ගිතයක් ඔබට නිවන් මග දොරටු විවර වෙිවා
අපට දීල ගිය ගීත වලට ඔබ තුමාට පිං . ඒවෙනුවෙන් ඔබට නිවන්සුව අත්වේවා.
අපේ ලමා කාලය,තාරුණ්‍යය ලස්සන කරපු,මතක යායක් එක්ක බැදුනු සෙනෙහෙබර ගීත වලින් අප හදවත් සනසවපු ඔබ වැනි උත්තමයන් අද මෙලෙස සමු අරන් ගියත් අපිත් තව ටික කාලෙකින් නිහඩවම මේ ලෝකෙන් යයි.ඔබ අප ගෙවු ඒ ඉතිහාසය ඉවරම වෙයි.ඔබට නිවන් සුව කලාකරුවානෙනි.❤
ගොඩක් වේදනාත්මකයි.
ප්‍රියා සූරියසේන කියන ගායකයාට මුල සිටම ගොඩක් ආදරේ අපි ඔහුගේ ගීත හදවතටම ගිලා බසිනවා ඔබට නිවන් සුව ලැබේවා 🙏🏻🙏🏻🙏🏻 අයියේ ❤
අනේ හරි දුකයි උතුම් නිවන් සුවම ලැබේවා 🙏🙏 ඉක්මන් භවයක උතුම් මනුස්ස භවයක්ම ලැබී අප මාතෘ භූමියේම ඉපදෙන්න හේතු වේවා කියා ප්‍රාර්ථනා කරනවා ආදරණීය කලාකරුවනි 🙏😥😥
ප්‍රියාසූරියසේන මහත්මාගේ ලස්සන තවත් එක් සිංදුවක් තිබුනා..." තොල ගෑ අමාවේ රහා....තොලට හුරු වෙලා....නොකරනු චෝජනා...මා..අසරණයි...
ගෙදර බිරිද දරුවන් සිහිවේ....
ඔහුගේ හඩින් මේ පදවැල් රේඩියෝ එකේ යනකොට මගේ අක්කා ලස්සන ගැයුවා...tv නෑ... එය කොච්චර ලස්සන උනත්, අර්තයක් තිබුනත් කාලයා විසින් එය අද අයට අසන්න නැති වෙලා..ගායනයද ඉතාමත් සිත් ගන්නා සුලු උනා. තාමත් මගේ මතකයේ ඒ ගීතය...❤ නිවන් සැප ලැබේවා ඔබතුමාට...🙏
අනේ ජානක වික්‍රමසිංහ මහතා කියපු ඒ කතාව ඇත්තම ඇත්ත .තාත්තගෙ ඒ නොමියෙන හඩේ අඩුව ඒ පුතාට පුරවන්න ලැබේවා
වෙන්ව යන ප්‍රියාදර ගායකයානෙනි, ඔබට නිවන් සුව
ආදරණීය නේරංජනා.... සදා නොමියන ගීත.... නිවන් සුව ලැබේවා ඔබට ....
ඔබ කයෙන් මළ හදවත් තුල සදා නොමල ගායකයෙකි. ඔබට නිවන් සුව ලැබේවා!
වටිනා ගීත රැසක් දැයට දායාද කල..ප්‍රවීන ගායනවේදියානනි ඔබතුමාට නිවන් සුව 🙏🙏🙏
ඔබට නිවන් සුව ලැබේවා කලාකරුවානෙනි
ආදරණීය කලාකරුවා ඔබතුමා ට නිවන් සුව parthana .
අපෙ රටට තවත් තවත් ප්‍රියා සුරියසේන කෙනෙක් තියා ගියාට ඔබට පිං. ඔබ අප අතරින් වෙන්වෙලා ගියත් ඔබෙ ගිත ඇහෙන කොට ඔබ අප සමග තවමත් ජිවත් වෙනවා කියා අපට දැනෙයි.ඔඩෙ හඩ අමරණියයි ඔබෙ රුව හැමදාම අපෙ මනසෙ තියෙයි ඔබට නිවන් සුව ලැබෙවා.
ඔබගේ නාමය සදා අමරණීය යි ඔබට නිවන්සුව ලැබේ වා
හරිම දුකයි අපිට ඉන්න හොදම ගායකයො අපිව දාලා යනවා ආයෙත් කවදාවත් මේ හඩ අපිට ඇහෙන්නේ නෑ..දුකයි ඇස් වලට කදුළු එනවා....ඔබට නිවන් සැප ලැබේවා...
ආදරනීය කලාකරුවානනී ඔබට නිවන් මග දොර ඇරේවා අජරාමර නිවන්සුවය ප්‍රාර්ථනා කරනව 🙏🙏🙏🙏🙏🙏
කවදාවත් අමතක නොවන ඒකටහඩ .ඔබතුමාටට නිවන්සුව ලැබේවා!
ඔබ අප හදවතේ අමරණීයයි.ආදරනීය නේරන්ජනා....නිවන්සුව !
ඔබතුමා ට නිවන් සුව ලැබේවා !!!
ප්‍රියා සූරියසේන ප්‍රියයානෙනි
ඔබට නිවන්සුව පතමි.
සිත පාවෙලා ගියාවේ
නටබුන් සොයා අනාතේ .
අනුරාග මල් හිනාවන්
පෙරසේ මුවේ නොවේ .
ආදරණීය කලාකරුවා නෙනි , ඔබ තුමාට නිර්වාණ සුවය ලැබේවා ....🙏🙏🙏🌻🌻🌻🌻
Obata niwan suwa labewa !
ප්‍රියාසූරියසේන විශිෂ්ඨ ගායකයාට උතුම් වූ නිවන් සුව අවබෝධ වෙවා පවුලේ සියලු දෙනාට තෙරුවන් සරනයි
ආදරනීය කලාකරුවානනී ඔබට නිවන්සුව ලැබේවා,!!!🙏🙏🙏🙏
Best siger best writer in our country
මම කැමතිම ගායක මහත්මයා ඔබට නිවන් සුව ලැබේවා
Apata kavadavath amathaka novana kalakaruvaneni
Nivan suva labeva❤❤❤❤🙏🙏
ඔබ නැවතුන තැන මගෙ සිත අවදිව වෙන්තක නැතේ ලැගුම්. කාට කියන්නද කෙලෙස සිතන්නද අද මා හෙලන සුසුම්.
ඈතට යනවා මගෙ සිත ඉබි ගම්නින් ඔබ මෑතක රදවා,,,,,,,,,,,,,,, ප්‍රියා සර් ඔබට සුභම සුභ රාත්‍රියක්.,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
නිවන් සුව ලැබේවා 😢😢
ලස්සන ම...ගිතයක්තමයි...හදවතඉල්ලා...
පිරවිය නොහැකි අඩුවක් තබමින් දසක කිහිපයක් පුරා අද දක්වා ජනප්‍රියත්වය එක ලෙස හිම් කරගත් ආද්‍රනිය හදවතෙ කලාකරුවානෙනි ඔබට නිවන් සුව ලැබෙවා
නොමියෙන හඞක් ,ඔබට නිවන්සුව😢😢😢😢
,ඒ හඩ කවදාවත් අමතක වන්නේ නැහැ 🎉🎉🎉
Great husband wonderful father and Srilankan lovers
Niwan suwa labewa
නිවන් සුව සුන්දර චාරිතයක්
🙏🙏🙏❤️❤️❤️❤️😭😭🇱🇰🇮🇹
සදා නොමියෙන කළාකරුවණෙනි ඔබට අමා මහ නිවන් සුව ලැබේවා....
Lassanai puthage hadathi ❤
ඔබ තුමාට නිවන් සුව
🌹🌹 උතුම් නිවන අවබෝධ වේවා ඔබතුමාට..!!! ♥️♥️♥️🙏
ප්‍රියා ජීවමානයි.
අනේ එතුමාත් යන්නම ගියා🥺 නිවන් සුව ඔබ තුමාට 😭🙏🇶🇦
නිවන් සුව ලැබේවා
ඔබතුමන්ට නිවන් සුව අත්වෙිවා
Obata Ama Maha Niwan suwa labewaa priyanani
🙏🙏🙏💐✝️

😭😭😭😭😭
නිවන් සුව ලැබේවා
🙏🙏🙏🙏🙏
Niwansuwa.labewa.🙏😢😢😢🌷
May his soul rest in peace