වෛද්‍ය අනිල් ජාසිංහට ඇත්තටම මොකද වුණේ? l Talk with Chatura

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024

ความคิดเห็น • 626

  • @GaganaTV
    @GaganaTV 3 ปีที่แล้ว +362

    අනිල් සර් හිටියනම් මෙච්චර හත්පොලේ ගාගන්නෙ නැතිව මේක ගොඩදානව කියන අය ලයික් කරන්න..

    • @sportsc6211
      @sportsc6211 3 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්ම දැන් ඉන්න මනුස්සය මාධ්‍ය ඉදිරියටවත් එන්නෑ හැංගිලා මෙතුමා හිටියනං මේ දෙවෙනි රැල්ල උනත් මේ වෙනකොටත් පාලනය කරල

    • @sampathliyanage1896
      @sampathliyanage1896 3 ปีที่แล้ว +1

      Nathi aya😃

    • @anulaanu5248
      @anulaanu5248 3 ปีที่แล้ว +2

      අනිවාර්යෙන් ම

    • @tonyperera1491
      @tonyperera1491 3 ปีที่แล้ว +4

      අයියෝ මේ Dr.ජාසිංහට මොකද්ද කලේ.?මෙතුමාව අමාත්‍යංශ ලේකම් කෙනෙක් කරන්න උවමනාවක් තිබ්බා නම් එතුමාව පත්කරන්න තිබ්බේ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ධුරයටයි.එහෙම නැතිව අර තරම් වෙහෙස මහන්සි වෙලා කොවිඩ් මුල් අවස්ථාවේදී. රටට විශාල සේවයක් කරපු මෙතුමාව පරිසර අමාත්‍ය ලේකම් තනතුරකට පත්කලේ කිසියම් පුද්ගලයකුගේ කුහක කමක් නිසා බව පෙනේ.

    • @arundathijayabandu3282
      @arundathijayabandu3282 3 ปีที่แล้ว +2

      ඒත් පවිත්‍රා අපවිත්‍ර කරනවානේ

  • @nalikahapuarachi8831
    @nalikahapuarachi8831 3 ปีที่แล้ว +223

    හරිම නිහතමානී මනුෂ්‍යයා මම දැක්ක.කෙහොමත් අපේ ලංකාවේ රාජකාරියක් හරියටම කරන කෙනෙකුට ඉන්න දෙනේ නැහැ .එ ගැන කනගාටුදායක දෙයක් .

    • @sameeraranawaka7255
      @sameeraranawaka7255 3 ปีที่แล้ว +4

      Rajaya sewaye yanna pluwan ihalinma tantura Tama amathya ansa lekam duraya ohu karapu sewava agaya karala Tama e tantura labadunne aiy methuma adayaksha durata genawa kiyanne apassata emak namuth methumata soukaya amataya anasaye lekam tantura hodaiy dangena Prakasha nikuthkaranna

    • @arundathijayabandu3282
      @arundathijayabandu3282 3 ปีที่แล้ว +6

      පවිත්‍රාගේ අපවිත්‍ර නැටුම

    • @delsisiyagona4539
      @delsisiyagona4539 3 ปีที่แล้ว +1

      Anel...ser
      Gudak..hada 💗💗💗

    • @fatheenfirdous6370
      @fatheenfirdous6370 3 ปีที่แล้ว +1

      @@sameeraranawaka7255 Methumage muhunenma penne nadda mohuwa souqya sewawen parisaraya sadaha yomu kireema gana mohu sathutu nathu bawa
      Thaman asa nathi deyak deema usas weemak da

    • @isurufernando534
      @isurufernando534 3 ปีที่แล้ว

      @@sameeraranawaka7255 pissekda uba doctor knkta parisaraya Denwda? Ah aulk naa ublge gon pavithra ne minister 🤣🤣 sir fail

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 3 ปีที่แล้ว +89

    අනිල් ජාසිංහ මහතා කතා කරත් ඈති. ජාතියම පියෙක් වගේ රැකගත්තා. ඔබතුමාට නිදුක් නිරෝගී සුව සැප ලැබේවා! දීර්ඝායුෂ ලැබේවා!

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 3 ปีที่แล้ว +62

    ඔබ වැනි විරැවන් මේ දේශයට ආශිර්වාදයක් ...වෛද්‍ය තුමණි ඔබගේ වටිනා සේවය අගයමි ගෛෟරවයෙන් ...ජේසු සමිඳුන්ගේ ආශිර්වාදය නිරතුරුවම හිමිවේවා ඔබතුමන්හට ...ස්තුතියි චතුර සහ දෙරණ teem ... ඉතාමත් වටිනා වැඩසටහනක් ...❤️🌷

  • @kumararun7384
    @kumararun7384 3 ปีที่แล้ว +146

    මේ වගේ සුපිරි චරිතය ක් ආයේ නම් නෑ. ගුරු දෙමව්පියන්ට පුදුම පිනක් දෙන ජාතියෙම පින්බර පුතෙක් 🙏🙏🙏🙏 ස්තුතියි ඔබතුමන්ට මිනිසුන් ආරක්ෂා කලා ට. ගොඩ ක් පින්

    • @somawathisomawathi6757
      @somawathisomawathi6757 3 ปีที่แล้ว

      Ou

    • @sithumdananjaya6973
      @sithumdananjaya6973 3 ปีที่แล้ว

      Pitata pena minissu newe dear athule inne sattu
      shuksama lesa sanbanda kara corona mul wataye rajaye sahana lesa adala wyaparikaya wenath pawdgalika gudamaka randawagena siti adala panusaman janadipathita niyama pramitiyen thora banda bawata thorathuru wasankara janathawata beda deemata salaswana pasuwa wisala mada praharayak samajagatha kirime rajitalage kuma thiranaya pilibanda thorathuru was an kirima nisa Saman jasinhe parisara amatyansa lekam thanathurata path kare sawkkiya ansa me awasthawee anisi kalambimakata pathweema walk weemata e... Ada wenakam anil jasinhe kerehi thibu gawrawaya harima so handiya lesa nimawiya. Nodakin nodpathan thopi abiwage ahisakayange badu mudalin nidahasa adyapana labala apitama panuwo kawala baba wnna hadanawa

  • @srimasenavirathna990
    @srimasenavirathna990 3 ปีที่แล้ว +86

    මම ගොඩක් ගරු බුහුමන් දක්වන කෙනෙක් අනිල් ජාසිංහ සර් අද හරිම සතුටින් program එක බැලුවෙ බුදුසරණයි ඩොක්ට නිදුක් නිරොගිමත් සුබ අනාගතයක් 🙏🙏🙏🌷🌷

  • @jothisumal8745
    @jothisumal8745 3 ปีที่แล้ว +269

    අනිල් ජාසිංහ මැතිතුමනි ඔබට නිදුක් නිරෝගී දීර්ඝායු පතමි. ..😘😘😘

    • @ametha-ky3ng
      @ametha-ky3ng 3 ปีที่แล้ว +6

      බුදු සරණයි 👍👍👍🙏🙏🙏

    • @b.nalakathero598
      @b.nalakathero598 3 ปีที่แล้ว +1

      Bohoma.agey

    • @Neth_10
      @Neth_10 3 ปีที่แล้ว +3

      God bless you sir🙏🙏🙏🙏🙏

    • @sriyaniwickramasuriya8434
      @sriyaniwickramasuriya8434 3 ปีที่แล้ว

      අනිල් ජාසිංහ මැති තුමා හිටියනම් මෙහෙම වෙන්නෙ නැහැ

  • @slunlimitedr2094
    @slunlimitedr2094 3 ปีที่แล้ว +87

    දෙපාරක් හිතලා උත්තර දුන්න කියලා හිතුනා..සුදුස්සාට සුදුසු තැන දෙන්න තිබුනා....මෙතුමා හොදට වැඩ ටික කරා...

    • @abeyweeragunawardena494
      @abeyweeragunawardena494 3 ปีที่แล้ว +4

      You did a great job. Its difficult to please all. God bless u all.

  • @shashikadilhani9418
    @shashikadilhani9418 3 ปีที่แล้ว +37

    ඉතාමත් වටිනා සංවාදයක්.අනිල් ජාසිංහ මහතා තම වගකීම හොදින් ඉටුකළ බව මේ රටේ බහුතරයක් ජනතාව දන්නවා.අද වගේ නෙවෙයි එදා වැඩක් වුණා කියලා ඒක කාට වුණත් තේරෙනවා.මේ වගේ බුද්ධිමත් සංවාද තමා රටකට අවශ්‍ය.එතුමා අන්තිමට සදහන් කළ උපදෙස් ටික ඉතාම වැදගත්.වගකීමෙන් වැඩ කිරිම තමා අපි හැමෝගෙම වගකීම.මේ වගේ වටිනා සංවාද තුල ජීවිතේට ගත යුතු දෙයක් තියෙනවා.චතුර ඔයාට ගොඩාක් ස්තූතියි මේ වගේ වැඩසටහන් කරනවාට...🌷🌷🌷

    • @thusithaabayarathne5443
      @thusithaabayarathne5443 3 ปีที่แล้ว +1

      ඔබ තුමාගේ මුවින් පිටවෙන හැම වචනයක් ගානෙම ගැබ්වෙලා තිබෙන්නේ ඔබතුමාගේ පරිපාලනමය හැකියාව, නිහතමානී ගුණය, සරල බව (පුද්ගලයෙක් විධියට ), දේශපාලනීකරනය නොවුණු ඕනෑම පසුබිමක් තුල තම රාජකාරිය ඉටුකලහැකි බුද්ධිමතෙක් බව තමයි.
      ඔබතුමා වැනි, අපේ භාෂාවෙන් කියනවනම් allrounder කෙනෙක් අපේ රටට සම්පතක් වගේම දකුණේ අපිට හරි ආඩම්බරයක්.
      චතුර වැනි මාධ්‍යවෙධීන් ටත් ගොඩක් පින් එතුමා වැනි වටිනා කෙනෙක් මේ වැඩසටහන තුලින් රැගෙන ආවට.
      ඉතින් අනිල් මැතිතුමනි, ඔබතුමාට තව තවත් රටට දැයට සේවය කරන්න දහිරිය ශක්තිය ලැබේවා,
      තෙරුවන් සරණයි !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏

  • @hithuwakkarachutikki5620
    @hithuwakkarachutikki5620 3 ปีที่แล้ว +16

    චතුර අයියේ ගොඩක් ස්තුතියි මෙ තුමා එක්ක කතා කිරිම
    ඔබ තුමා ආයේ එන්න ඕනෙ පලි ගැනිමක් උනෙ එක හැමොටම තෙරෙනවා එක නිසා ජනාධිපති තුමනි ඔබ තුමා රටට ආදරෙයි නමි අහිංසක මිනිස්සු ගෙ ජිවිතෙ වටිනාකම තෙරුම් ගන්න පුළුවන් නම් ආයෙත් මෙ තුමා ගෙන්න එක ලොකු පිනක් තෙරුම් ගනිල්ලා මෙ තුමා ගෙ වටිනාකම

    • @isurusampath681
      @isurusampath681 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @nandanidisa1031
    @nandanidisa1031 3 ปีที่แล้ว +18

    සමහර වෛද්‍යයවරු උගත් විතරයි, නමුත් වෛද්‍යය අනිල් උගත් සහ බුද්ධිමත් ඕනම දෙයක් කරන්න පුලුවන්. අපෙ රට වෙනුවෙන් ඕනම දෙයක් කරන්න ලැස්තියි, වෙන අය වගෙ නෙමෙයි, අපි හරි අඩම්බරයි ඔබ තුමා ගැන.තව තවත් දියුනු වේවා කියා අපි ප්‍රර්ථනා කරන්නෙමු

  • @dhammawisuddhimw8045
    @dhammawisuddhimw8045 3 ปีที่แล้ว +77

    මෙතුමා උගත් කෙනෙක් එකයි හත් පොලේ ගා ගන්නෙ නැත්තේ,

  • @chamilasampath8152
    @chamilasampath8152 3 ปีที่แล้ว +40

    චතුර ඔබට සුබ පතනවා මෙවැනි වැඩසටහන් තවදුරටත් සිදුකිරීමට .

  • @ranjanikuruppu2586
    @ranjanikuruppu2586 3 ปีที่แล้ว +74

    ඔබතුමා දැකීමත් සතුටක්. මේ වෙලාවේ ඔබතුමා ඉන්නම ඕනි අවස්තාවක් මේක. හරිම කණගාටුයි ඔබතුමා මේ වෙලාවේ මහජනතාව වෙනුවෙන් පෙනී නොසීටීම. තෙරුවන සරණයි! ඔබතුමාට.

  • @indikaprasanna3702
    @indikaprasanna3702 3 ปีที่แล้ว +41

    අනිත් ජාසිංහ මැතිතුමනි ඔබට නිදුක් නිරෝගී දීර්ඝායු පතමි ..😘😘😘

  • @Chathunira
    @Chathunira 3 ปีที่แล้ว +22

    නිහතමානීකම හරිම වටිනවා.

  • @user-mu6or5sb2n
    @user-mu6or5sb2n 3 ปีที่แล้ว +30

    අනිල් ජාසිංහ කියන්නෙත් මැකො වගෙ ගොඩක් හොද රාජ්‍ය නිලධාරීයෙක්. ඔබතුමාට ගොඩක් ස්තුතියි නැවත මාධ්‍යට මෙ විදියට හරි ඇවිල්ල කතා කරාට. මෙකෙ සමහර කමෙන්ට් දැක්කම ටිකක් පුදුමයි. අනිල් ජාසිංහ මහතා සෞඛ්‍ය අධ්‍යයක්ෂ ජෙනරාල් විදියට වැඩ කරපු කාලෙ මතකයි එතුමට නොයෙකුත් අය එක එක කතා කිය කිය අපහාස කරා. තම තමන් දරන දේශපාලන මත එක්ක, විශෙෂයෙන් ආණ්ඩුවට විරුද්ධ මත දරපු පිරිස් හිටියා ඕන තරම් අනිල් ජාසිංහ මහතාට බැනපු. ඒත් දැන් ඒ කට්ටිය හොයන්න නැ. වැඩ කරනකොට බැනපු සමහර අය දැන් හොද කියනව. කමෙන්ට්වල ගොඩක් තියෙන්නෙ අනිල් ජාසිංහ මහතාට හොද කියලයි සහ විවිධ දේශපාලන මතයි. කොටසක් යම්කිසි ආකාරයකට වහල්කම් කරනව, තවත් පිරිසක් තව කට්ටියකට වහල්ලු කියාගන්න ගමන් ඔවුන්නුත් වෙනත් දේශපාලන පක්ෂ වලට වහල්කම් කරනව. තැන තැන බැනගන්න, දන්නෙ නැති මගුල් කියවන එක තමා ගොඩක් අය කරන්නෙ. ස්වාධීනව හිතන, හරි විදියට කරුණු හොයල කතාකරන පිරිස් හරි අඩුයි. පලවෙනි රැල්ල ආපු මොහොතෙ කොරොනා පාලනය කරගන්න ඒ අදාල සියලු අංශ ඉතාමත් හොදින් තමතමන්ගෙ රාජකාරිය කරා. රජය, සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ, ජනතාව තමතමන්ගෙ වගකීම් ඉටු කරා. ඒ තිබ්බ සාර්ථකත්වය නිසා අනිල් ජාසිංහ මහතාට වෙනත් අංශයක උසස් විමක් දුන්නද එහෙමත් නැත්තන් දේශපාලන ගැටලුවක් නිසා උසස් වීමක් දුන්නද කියන්න දන්නෙ නැ මොකද මන් සාමාන්‍යයෙන් නොදන්න කරුණු කියවන්න අකමැති නිසා. කොහොම උනත් අනිල් ජාසිංහ මහතාට උසස්වීමක් ලැබීම සුදුසුයි, නමත් මෙ මොහොතේ ද කියන එක ගැනනම් ප්‍රශ්නයක් තියනව. පෞද්ගලිකව ගත්තොත් මන් 2015දි චන්දෙ දුන්නෙ මෛත්‍රී යුගයකට. ඒත් බලාපොරොත්තු උන දේවල්වලට වඩා හාත්පසින්ම වෙනස් දේවල් සිද්ධ උනෙ. ඒක නිසා 2019 ඒ අවස්ථාවේ හොදම විකල්පය කියල හිතපු ගොඨාභය රාජපක්ෂට චන්දෙ දුන්නා. ඒත් කියන්න ඔනෙ දැන්ගතවුන අවුරුද්ද ගැන ලොකු දුකක් නැ. මොකද මෙ ගතවුන අවුරුද්ද වැඩි දෙයක් කරන්න පුලුවන් අවුරුද්දක් නෙවෙයි, තියන ටිකවත් පුලුවන් තරම් රැකගන්න උත්සාහ කරන්න ඔනෙ කාලයක්. අවුරුද්ද අවසාන බාගයෙ ඇති උන විවිධ ප්‍රශ්න ඇරුනම මුල් කාර්තුව හොදින් ගෙනිච්චා.( දැන් විවිධ වෙනත් දේශපාලන මත තියන අය රෙද්ද උස්සන් එන්න එපා, දේශපාලනිකව ගත්තොත් මන් පාවෙන චන්දයක් ) විවිධ ප්‍රශ්න තියනව. නමුත් මෙ වෙලාව වෙද්දි ලොකයේ අනිත් දියුණු රටවවල් එක්ක බලද්දි අපි හොද මට්ටමක ඉන්නව. තාම මෙ තත්වය පාලනය කරගන්න පුලුවන් තත්වෙක ඉන්නව කියල හිතනව. රෝගින් 17000 - 18 000 වාර්තා උනාට සුවය ලැබු පිරිසත් ඉන්නව 11000 - 12000 විතර. මිනිස්සුන්ගෙ කැපවීමත් ඒකට ඔනෙ. මුලදි කරාවගෙ රටවහල මේක පාලනය කරන්න ගියොත් අපෙ වගෙ ආර්ථිකයක් තියන රටක් ඒකට ඔරොත්තු දෙන්නෙ නැ. සිංගප්පූරුව වගෙ ගොඩක් හොඳ ආර්ථිකයක් තියන රටක් උනත් එහෙම කරන්න ගිහින් අනාගත්තා, ඉතින් අපෙ රටක වගෙ මොන කතාද. පෞද්ගලිකව හිතෙන්නෙ මෙ යන තත්වයත් එක්ක සමහර විට මාස 2ක් 3ක් යද්දි මෙ තත්වය පාලනය වෙයි. හැමොගෙම කැපවීම හරියට ලැබුනොත්. එහෙම උනත් ඊට පස්සේ ඒකෙන් ඇතිවුන ආර්ථික ප්‍රශ්න, ලෝක ආර්ථිකයෙ තියන කඩාවැටීමෙත් එක්ක අපිට 2019 තිබ්බ තත්වය උදාකරගන්නත් 2023 වගෙ වෙයි. ඉතින් මිනිස්සුන්ට වෙනදටත් වඩා තමන්ගෙ පටි තද කර ගන්න වෙයි. ඒක නිසා මැජික් වගෙ දේවල් බලාපොරොත්තු වෙන්න යන්න එපා. ඉදිරි වසරවල් ගැන හරි විදියට අධ්‍යනය කරල, හොද නරක ඛලල තීරණ ගන්න. සල්ලි අපතෙ යන වැඩ කරන්න එපා, මොකද මෙ තියන තත්වයත් එක්ක ඒකෙ අතුරු ප්‍රතිඵල තව පස්සට එන නිසා. මටනම් හිතෙන්නෙ මෙ තියන තත්වෙත් එක්ක අනිල් ජාසිංහ මහතා සෞඛ්‍ය අධ්‍යයක්ෂ ජෙනරාල් විය යුතු නැ, ඒ වෙනුවට එතූමගෙන් ගන්න අවශ්‍ය උපදෙස් ලබාගැනීමට ක්‍රමයක් තිබ්බනම් හොදයි කියල හිතෙනව අඩුම තරමේ. මොකද අනිල් ජාසිංහ මහතා නැවත සෞඛ්‍ය අධ්‍යයක්ෂ ජෙනරාල් බවට පත්කරල මොනයම් හො අවසනාවකට යම් කිසි තැනක අතපසුවීමක් උනොත් මෙ වෙලාවෙ ඔය හොද කියාගෙන එන සමහර අයත් මෙ මහතාගෙ දෙමාපියන් මතක් කරල බනී, එහෙව් මිනිස්සු ඉන්නෙ මෙහෙ...

  • @KANISHKADMNK
    @KANISHKADMNK 3 ปีที่แล้ว +54

    අනිල් ජාසිංහ මහතා නැවත සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විය යුතුයි.. එතුමාගේ අත්දැකීම්, පෙර පැවැති තත්ත්වය පාලනය කර ගැනීමට උපකාර වූ අතර දැන් පවතින තත්ත්වය පාලනය කර ගැනීමට හා ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍යයි.

    • @SachiraBhanu
      @SachiraBhanu 3 ปีที่แล้ว +2

      Dan parakku wadi. Aluth kenek pathwela inna nisa eyawa ain karana eka sadacharasampanna na. Anika rajya sewaye ihalama thana thama amathyansha lekam kenek kiyanne, ithin ethanin aai pahala thanathurakata gena ekath hri na me welawe.

    • @kanishka_dmnk
      @kanishka_dmnk 3 ปีที่แล้ว +1

      අවස්ථාවක් ලබා දීය යුතුයි

    • @KANISHKADMNK
      @KANISHKADMNK 3 ปีที่แล้ว +5

      @@SachiraBhanu තනතුරු වල තියෙන තත්ත්වයට වඩා රටක් වශයෙන් සියලු දෙනා මුහුණ දී ඇති තත්ත්වය දෙස බලා කටයුතු කර යුතුයි. මෙතුමා නැවත එම තනතුරට පත් වීමට අකැමැති බවක් පෙනෙන්නට තිබුණේ නැහැ. පරිසර අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් කටයුතු කරනවාට වඩා වැඩි යමක් සෞඛ්‍ය අමාත්‍යාංශය ලේකම්වරයා ලෙස එතුමාගෙන් ලබා ගැනීමට තිබුණා. මෙය උසස්වීමක් ද නැතහොත් කෙලින් වැඩ කරන රාජ්‍ය සේවකයෙකුට ලැබූ තනතුරු මාරුවීමක් ද කියන ප්‍රශ්නය බහුතරයකට තියෙනවා

    • @SachiraBhanu
      @SachiraBhanu 3 ปีที่แล้ว +1

      @@KANISHKADMNK Eth eka reverse karana eka hoda wadak neme. ehema kaloth wyakula thathwayan athi wenna puluwan rajya sewaye.

    • @sameeraranawaka7255
      @sameeraranawaka7255 3 ปีที่แล้ว +1

      @@KANISHKADMNK oba kiyana de Hari mohuta soukaya lekam Kama labenna ona samaharavita eka idiriye labaiy mokada lagadima minister waru maru karanawa

  • @user-ju2hi5gm3t
    @user-ju2hi5gm3t 3 ปีที่แล้ว +40

    ඉතා වටිනා පුද්ගලයෙක්. 🌷🌷🌷🌷🌷

  • @-panduwaa6580
    @-panduwaa6580 3 ปีที่แล้ว +26

    ආසම රාජ්‍ය සේවකයෙක්😍😘

  • @rekalakmali7378
    @rekalakmali7378 3 ปีที่แล้ว +19

    බුදුසරණයි ඔබ තුමාට..
    නිදුක් නිරෝගී ජීවිතයක් ලැබෙිවා..

  • @nandanidisa1031
    @nandanidisa1031 3 ปีที่แล้ว +24

    අපි ඡනාධිපතිගෙන් ඉල්ලන්නෙ මෙතුමා සිටපු තනතුරට වහාම පත්කරන ලෙස ඉතා කරුනාවෙන් ඉල්ලනවා සුදුස්සා සුදුසු තැන තියන්න, මොඩ තිරන ගන්නෙ නැතිව

    • @isurufernando534
      @isurufernando534 3 ปีที่แล้ว

      Uta wadiya popular wenwata kamathi nathi ledk rajapaksha ballonge tynwa

  • @sportsc6211
    @sportsc6211 3 ปีที่แล้ว +51

    ඔන්න රටට වටින මිනිස්සු

    • @nishanipiris7344
      @nishanipiris7344 3 ปีที่แล้ว +2

      රටෙ දෙවියා ඔබයි වෛද්‍යවතුමා ඔබ කරපු සේවයට හදවතින්ම පින් සත්තිය දහිරය වැඩියෙන් ලැබෙවා තිස්තුන් කොටියක් දෙවියන් ආරක්ෂා කරත්වා නිරොගි සුවයක් ලැබෙවා

  • @pathmagamage1374
    @pathmagamage1374 3 ปีที่แล้ว +17

    ආයුබෝවේවා ඔබතුමාට දීර්ඝ ආයු ලැබේවා ඔබතුමා පෙර කල සේවය අති විශිශ්ඨයි උතුම් දලදා සමිදු පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබී නීරෝගී සුව ජය සතුට නිරතුරුවම ලැබේවා චතුර මහතාටත් උතුම් දලදා සමිදු පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා

  • @sumanaperera8333
    @sumanaperera8333 3 ปีที่แล้ว +36

    ඒ ආදර ගෞරවය වෙන කාටවත් ලබන්න බැහැ එතුමන්ට හැර ඒ ක්ෂේත්රය තුල ජනතාවගෙන් .

  • @user-ek7df8pm9p
    @user-ek7df8pm9p 3 ปีที่แล้ว +16

    ඔබ නැතුව අපි අද අසරණයි මැතිතුමනි ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ඔබ තුමා ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරණයි

  • @monsurmonsur3607
    @monsurmonsur3607 3 ปีที่แล้ว +42

    ජාති ආගම් කුල මල නැතිව හිස නමා ආචාර කරනවා ඔබ තුමාට අල්ලා dawipihitai

    • @deminigamage9438
      @deminigamage9438 3 ปีที่แล้ว +1

    • @manjulaadds2638
      @manjulaadds2638 3 ปีที่แล้ว +4

      නියම මුස්ලිමානුවෙක්

    • @lasiththarinda474
      @lasiththarinda474 3 ปีที่แล้ว +1

      Gru kranwa ඔබට ❤️.

    • @lasiththarinda474
      @lasiththarinda474 3 ปีที่แล้ว +1

      @@manjulaadds2638 eka attha

    • @Ruwannnnn
      @Ruwannnnn 3 ปีที่แล้ว

      Respect to Sri Lankan muslim people

  • @lalithsamantha903
    @lalithsamantha903 3 ปีที่แล้ว +36

    පවිත්‍රාගෙ පුකට පයින් ගහල එලවල මෙන්න මේ මනුස්සයව සෞඛ්‍ය ඇමති කලානම් රටට මීටවඩා සෙතක් වෙනවා...
    සුදුස්සාව නුසුදුස්සා පාලනය කරනව...
    පොහොට්ටුවට දෙද්දි මේ ටික වෙන බව දැනගෙන හිටියා...
    නමුත් ජනාධිපති තුමාගෙ බලය නැවත ලබාදෙන්න අනිවාර්යයෙන් පොහොට්ටුවට නොදී බැරි වුනා..
    ජනාධිපතිතුමාට මේ වෙලාවෙ ලොකු වගකීමක් තියනව අයිය මලෝ මගුල අතෑරල තම අභිමතය පරිදි රට මෙහෙයවන්න...
    මහින්ද මහත්තය යුද්ධය ජය ගන්න නායකත්වය දුන්නා ඒකට හදවතින්ම ආදරෙයි. නමුත් ගියවර එතුමාට කෙලවපු එවුන්ම නැවතත් ලංකරගෙන මේ නටන පිස්සුව නම් අනුමත කරන්නෙම නෑ...
    ඊලඟ පාර මහින්ද මහත්තය ඉන්න පක්ෂෙකට කතිරෙ ගහන්නෙ නෑ...

    • @priyantisrilanka1814
      @priyantisrilanka1814 3 ปีที่แล้ว

      👍👍

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว

      👍💯 සෞඛ්‍යය ඇමති කමට සුදුසුම පුද්ගලයා..

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 ปีที่แล้ว +2

    අපිව ආරක්ෂා කරාට පින් ඔබට. මෙවන් උතුම් මිනිසෙක්ගේ වටිනාකම නොවැටහෙන කාලකන්නි පාලකයෝ ඉන්න රටකට දෙවියන්ගේම පිහිටයි...

  • @thushanthirupikaoriginals6065
    @thushanthirupikaoriginals6065 3 ปีที่แล้ว +11

    ඉතාමත් අවංක සේවයක් ලබා දුන්නු ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා !

  • @parasoap9789
    @parasoap9789 3 ปีที่แล้ว +81

    චතුර අල්විස් වතුර පාරට අත දාලා මාළු අල්ලන හැදුවාම මාළුවෝ ලිස්සා ගියා වගේ 😂😂 කොහොම වුනත් මේ මහාත්මා හිටියා නම් මේක පාලනය කරගන්න තිබුණා.

  • @jayankalhara
    @jayankalhara 3 ปีที่แล้ว +16

    සම්පූර්ණ පැයයි විනාඩි 36ම එක හුස්මට බැලුවා. අනිල් ජාසිංහ මැතිතුමා දකින්නට ලැබීමත් සතුටක්.❤️. සුපිරි වැඩ්ඩෙක් තමයි. හොද උගතෙක්. අත්දැකීම් බහුල, ඉතා අසීරු අවස්ථාවන් හොදින් කළමනාකරණය කල පුද්ගලයෙක්. මේ රටට තවත් උපරිම කාලයක් ඔබේ සේවාව ලබාදීමට, නිදුක් නීරෝගී සුවය ලැබේවා.🙏

  • @malalasekarabandara8810
    @malalasekarabandara8810 3 ปีที่แล้ว +36

    ඔබතුමාට තෙරැවන් සරණයි. සතුටුයි හැටලුසහගත සිතුවිලිවලට විසදුන් ලැබුන.

  • @dhammawisuddhimw8045
    @dhammawisuddhimw8045 3 ปีที่แล้ว +20

    තෙරුවන් සරණයි ඔබ තුමාට දිර්ඝයුෂ වෙවා

  • @mallikamallika9070
    @mallikamallika9070 3 ปีที่แล้ว +24

    මෙි අනිල් ⁣ජාසිංහ දොස්තර මහතා හිටියානමි මෙි දෙවෙනි රැල්ල මෙචිචර මැරෙන්නේත්නෑ ⁣ කොරොනා මොචිචර කාලයක් අල්ලා හිටින්නේත් නෑ දුරදිග යන්නේත් නෑ ඇයි මෙයාට මොකද වුනේ

    • @sithumdananjaya6973
      @sithumdananjaya6973 3 ปีที่แล้ว

      Rajithage pathweema gatta nisa yahapalane anthima kale genapu Saman janadipathi yatathe sahana milata beda la anduwata mada gahanna rajitha karapu kumantranaya danagena janadipathi danuwath nokara hitapu sapa lath wadak anil jasinhe karapu nisalune parisara amatyansa lekam kare mun kalakanni minissu atta eliyata enne hemin

  • @nilanthaabeysekara5879
    @nilanthaabeysekara5879 3 ปีที่แล้ว +5

    බුද්ධිමතුන් පාලනය කරන්න ගත්තොත් පාලනයට අමාරුයි.. ආණ්ඩුවට ලේසියි මේ වගේ අය හාන්සි කරලා තියෙන එක... ඒක තමයි ඇත්ත...

  • @malanieindra123
    @malanieindra123 3 ปีที่แล้ว +9

    වෛද්‍ය තුමනි ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🏻 තෙරුවන් සරණයි 🌹

  • @pavijinadasa3383
    @pavijinadasa3383 3 ปีที่แล้ว +9

    Thank you for bringing Dr.Anil Jasinghe to your Talkshow Chathura🙏Really informative talkshow.learn lot of things about his perceptions&the way he worked during emergency situations as well.🙏

  • @psgaming3710
    @psgaming3710 3 ปีที่แล้ว +24

    වදින්නම් ආයේ නම් එ තනතුරට එන්න එපා.ලංකාව කියන්නෙ පට ගාල වෙනස් වෙන මිනිස්සු ඉන්න රටක්.අද එන්න කියන උන්ම හෙට එලවනවා.මුකුත් නැති වෙවී .

    • @clairechloe5294
      @clairechloe5294 3 ปีที่แล้ว +3

      PS Gaming - well said. You are 100% correct.

    • @RANTHARUSOYSA250
      @RANTHARUSOYSA250 3 ปีที่แล้ว

      Oya kawdha kiyala dhanna kathawa nan patta machan aththa kathawa

    • @nelkakaluarachchi1229
      @nelkakaluarachchi1229 3 ปีที่แล้ว

      ඔයා හරි 👍

  • @suvijayasinghe4706
    @suvijayasinghe4706 3 ปีที่แล้ว +101

    Doctor අනිල් jayasinghe sir නැවත ගන්න ජනාධිපති thuman නැත්නම් රට ඉවරයි

  • @navodalwickramawardhana9040
    @navodalwickramawardhana9040 3 ปีที่แล้ว +9

    ❤️❤️❤️❤️❤️❤️
    ජනතාව ගැන හිතන , නිහතමානී, අවංක මහත්මයෙක්....

  • @bythewaywithslbigbro8307
    @bythewaywithslbigbro8307 3 ปีที่แล้ว +293

    චතුර නැත්නම් දෙරණ හාන්සියි.

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 3 ปีที่แล้ว +17

      එක ඇත්ත .. දෙරනෙ හයිය ඔහු

    • @banukadananjaya583
      @banukadananjaya583 3 ปีที่แล้ว +15

      අනිවා බොක්කෙන් ම ආදරෙය් චතුර අය්යෙ

    • @nuwaninishanka6841
      @nuwaninishanka6841 3 ปีที่แล้ว +8

      @@mallikajayasooriya4935 සිරාවටම අර ගොබ්බ සංඛයා එහෙම ගූ 70 යි

    • @donidoni2348
      @donidoni2348 3 ปีที่แล้ว +7

      Anewaryenma Chatura Deranata Abaranayak. 👌 👌. 👌 👌 💖 💖

    • @mandithamathisha893
      @mandithamathisha893 3 ปีที่แล้ว +3

      @@nuwaninishanka6841 sirwt bn uta melo wedk hariyt kra gnn be

  • @indurupasinghe476
    @indurupasinghe476 3 ปีที่แล้ว +9

    මෙතුමාගේ වැඩ පිලිවෙල නිසයි පලමු රැල්ල ජය ගැනීමට හැකි උනේ..අද රට අනතුරේ..එතුමා නැති නිසාම.චතූ ඔයා නැතිදාට දෙරනත් අපිට නැති වේවි..රටට වටිනා මිනිසුන්..සැමදා ආදරෙයි.ගරු කරමි.

  • @armadushika9152
    @armadushika9152 3 ปีที่แล้ว +6

    ඔබතුමාට නිදුක් නිරෝගි දීර්ගායුෂ ප්‍රාර්ථනා කරනවා පලමු රැල්ලෙන් රටම බේරා ගත්තා

  • @arundathijayabandu3282
    @arundathijayabandu3282 3 ปีที่แล้ว +26

    චතුර මල්ලි මේ විශේෂ දොස්තර දෙන්නාටම (ජයරුවන් බංඩාර ) වින කලේ අපවිත්‍ර පවිත්‍රායි.දැන් දාලා තියෙන අය පේනවානේ,පවිත්‍රාගේ බෙරේට තමා පාද තියෙන්නේ .ස්තුතියි චතුර,මේ අය විශේශග්න වයිද්‍යවරු පමනක් නොවේ ඉතාමත්ම සුවිශේෂී පුද්ගලයෝ

  • @suniludakanda5328
    @suniludakanda5328 3 ปีที่แล้ว +36

    Dr. අනිල් ද ඉතා අනර්ඝ සේවයක් කලා.

  • @Nilukionline
    @Nilukionline 3 ปีที่แล้ว +38

    ඔබතුමාව දැක්කත් ඇති.ගොඩක් ගරු කරනවා ඔබට.බුදු සරණයි.🙏

  • @malanijk2182
    @malanijk2182 3 ปีที่แล้ว +10

    අනිත් ජාසින්හ මහත්තයාට මොකද උනේ ඔබ තුමා නැතුව ගියාට පස්සේ මෙි මොකද උනේ .තෙරැවන්සරණයි .ඔබතුමාට .

  • @chandrikaf19chandrikaf59
    @chandrikaf19chandrikaf59 3 ปีที่แล้ว +28

    Obathumata godak pin jesu pihitai

  • @nishanthapiyalal7784
    @nishanthapiyalal7784 3 ปีที่แล้ว +29

    අනිත් ජාසිංහ මැතිතුමනි ඔබට නිදුක් නිරෝගී දීර්ඝායු පතමි

  • @athulajayasekara36
    @athulajayasekara36 3 ปีที่แล้ว +14

    මෙි කාලකන්නි පාලකයන් කපන්න බැරි අත ඉබින කුමය තමයි මෙි ඒකට හොද ම උදාහරනය තමයි මෙතුමා...අමාත්‍යංශ ලේකමි කියන්නෙ ඒ වගේ කුමයක් තමයි..

    • @athulajayasekara36
      @athulajayasekara36 3 ปีที่แล้ว +1

      @Honest View එහෙම ජනාධිපති කමි දෙනවද බං උබෙි මොලේ තරම ඒකෙන්ම පේනවා..😂🤣🤣🤣

  • @kvrproduction3730
    @kvrproduction3730 3 ปีที่แล้ว +19

    මෙ system එක තිබ්බ නිසා තමයි අපි පලවෙනි එකෙන් බැරුනේ නැතුව එලියන්ත හොද කරෙ නැ

  • @anolaanola7016
    @anolaanola7016 3 ปีที่แล้ว +2

    ඔබතුමා සරල නිහතමානි සැහැල්ලු මනුෂ්‍ය යෙක්...මේතුමා දැනටත් එ නිළය තුල සිටියා නම් ගොඩාක් දුරට අඩුවිමේ සම්බාවිතාව ⁣දකින තිබ්බා...

  • @rathnaparanavithana5830
    @rathnaparanavithana5830 3 ปีที่แล้ว +5

    අනිල් ජාසිංහ මහතව දකින්න ලබිමත් සතුටක්.ඔබතුමා මේ වෙලවෙ හිටියනම් ගොඩක් වටිනවා .මොකද dan ඉන්න අය වඩි සලකිමක් නහ් වගෙ පෙනෙන්නේ .ඔබට බුදුසරණය්

  • @musicdragonofficial
    @musicdragonofficial 3 ปีที่แล้ว +13

    අපේ වචනයෙන් කියනවනම් චරිතයක් තමා. ආදරෙයි අනිල් මාමේ... ආදරෙයි ඔබතුමාට. තෙරුවන් සරණයි... ඔබතුමාගේ වැඩසටහන දිරවපු නැති හැතිකරයක් තමා ඔබතුමා ඉවත් කරේ... උන්ට පණූවෝ ගහලා මැරෙන්න ඕනි... සාමාන්‍යය මිනිසුන් මැරෙන්න දෙන මේ දේශපාලුවෝ ටික....

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 3 ปีที่แล้ว +17

    Dr.Anil !! Respect !!

  • @mangalarajapaksha7952
    @mangalarajapaksha7952 3 ปีที่แล้ว +29

    0ඔබතුමාගේ.ඔතරම්.පරිනත.දැණුමක්.මේ.විදියට.සිර.කීරීම.වෙනත්.මගකට.යොමු.කිරීම.ජාතියේ.ආවාසනාවක්....

  • @dilankasun620
    @dilankasun620 3 ปีที่แล้ว +2

    අපෙ ඩොක්ට දැක ගැනිම ගැන මහත් සතුටක් .ඔබ තුමාට නිදුක් නිරෝගී ලැබේවා තෙරුවන් සරණයි .කොරොන වලින් අපෙ මිනිසුන්ගෙන ජිවිත බෙරගන්න නැවත එන්න ..

  • @gamageviraj7696
    @gamageviraj7696 3 ปีที่แล้ว +16

    මැකෝ වගේම ආදරය දිනා ගත් රාජ්‍ය සේවකයෙක්

    • @gaminidissanayaka8943
      @gaminidissanayaka8943 3 ปีที่แล้ว

      Atta me dennama kawada hari ape rate pradana purawasiyo wenawanam hodai ratata adare ati buddiyak ati minissu

  • @chavikakumari5417
    @chavikakumari5417 3 ปีที่แล้ว +9

    රටට වටිනා මිනිස්සු🙏❤❤❤❤

  • @lepanhar9350
    @lepanhar9350 3 ปีที่แล้ว +20

    ඔබලාවගේ දක්ශයින්ට ඔිනැවට වැඩිය පිමිබෙන්න දෙන්නැහැ මෙි සිස්ටමි ඒක අැතුලේ.

  • @sasithharshana476
    @sasithharshana476 3 ปีที่แล้ว +7

    මේ තුමා සිටියානම් රටට මෙහෙම වෙන්නැ.අපිට දැන් සේරම තෙරේනවා

  • @jayanthiperera6021
    @jayanthiperera6021 3 ปีที่แล้ว

    සෞඛ්‍ය වගෙම පරිසරය ත් ඉතාමත් වැදගත් .අපි හරියට සතුටු උනා ඔබ තුමාට එ තනතුර ලැබුණා ම . මොකද ඒ තරමට අපේ පරිසරය විනාශ කර ලා . ඔබ දක්ෂ හොඳ දැක්මක් තියන පරිපාලන නිලධාරියෙක් පරිසරය රැකගන්න දෙයක් කරනවා කියලා අපිට විශ්වාස යි . ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන්ගේ සරණයි . චතුර ඔබ ඔබටත් .

  • @ik6298
    @ik6298 3 ปีที่แล้ว +60

    ඔබ තුමා නැති අඩුව තදින්ම දැනෙනවා 😞

  • @jayakanthamalinda1979
    @jayakanthamalinda1979 3 ปีที่แล้ว +26

    ඔබතුමගේ සේවය අත්‍ය අවශ්‍ය මොහොතක් සෞඛ්‍යය සේවයට පාලකයන්ට මෙය නොවැටහෙන් මන්ද?හේතුව පොඩි මිනිස්සු වැඩියෙන් මේ කොරොනා වලට ගොදුරක් වෙන නිසාද ?ඔබතුමට බුදුසරණයි !!!

  • @leninjohnson1816
    @leninjohnson1816 3 ปีที่แล้ว +15

    As far as we know Dr Anil Jayasingha trying his best to do for the country and in addition to political breakdowns, they are also trying to live sustainably!! Many Sri Lankans love this character for a short period of CORONA time but he is more dedicated to us !! Because he proved that he loves this country!!
    but unfortunately, the dirty political struggle in Sri Lanka degraded him down!! Great people do not gossip here and there as the standard of their knowledge but everyone knows the truth !! Thank you Chathura!! Stay Safe & Strong !! Watching from Kuwait 🎶🇰🇼🎶🇰🇼

  • @priyankajayakody3683
    @priyankajayakody3683 3 ปีที่แล้ว +67

    අනිල් jasingha සර්,,,,ආසම කෙනෙක්,,,,දැන් පේන්න නෑ .හිටපු තනතුරේම හිටියනම් හොදයි..ගොඩක් ගරු කරන කෙනෙක්....

    • @arundathijayabandu3282
      @arundathijayabandu3282 3 ปีที่แล้ว +3

      හිටපු තනතුරේ කොහොමද ඉන්නෙ,පවිත්‍රා නැටුවානේ මොහුව අස්කරන්න

    • @priyankajayakody3683
      @priyankajayakody3683 3 ปีที่แล้ว

      Ow neda.den hodaine neda okkotama.

  • @nandanidisa1031
    @nandanidisa1031 3 ปีที่แล้ว +31

    සෞඛය ඇමති දුරය දෙන්න තිබුනෙ මෙතුමාට, පවිත්‍රා මොනවා දැන ගෙනද මෙ ඇමති කම දුන්නෙ?

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od 3 ปีที่แล้ว

      Obala.dannta.theruwan.saranai

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว +2

      උම්මා දෙන්නයි, මුට්ටී දාන්නයි තමයි ඉතින් දන්නේ,..

    • @chamalkanchana1386
      @chamalkanchana1386 3 ปีที่แล้ว +1

      @@yasasediriweera8281 😂😂😂😂uba hari

    • @gaminidissanayaka8943
      @gaminidissanayaka8943 3 ปีที่แล้ว +1

      Yes

  • @hadayanidayani2008
    @hadayanidayani2008 3 ปีที่แล้ว +7

    අනිල් ජයසිංහ මැතිතුමනි ඔබ ඔබතුමාට සම්මා සම්බුදු සරණයි දීර්ඝායු වේවා දැන් නං සෞඛ්‍යය කතා කරල වැඩක් නෑ සර් ඔබතුමා නැතුව 🙏🙏🙏🙏🙏🙏

  • @liyanage9147
    @liyanage9147 3 ปีที่แล้ว +54

    මිනිහෙක් වැඩිපුර කැපී පේනවනම් කරන්නේ ඔන්න ඔය ටික තමයි මේ හැතිකරේ 😡😡😡

    • @anomapavlou5036
      @anomapavlou5036 3 ปีที่แล้ว +7

      Hirushe මතකද....පොන්සේක මහාතාව හිරේ දැමිමා රාජපක්ෂවරැ මුං රටට නොවෙි අාදරේ පවුල් සංස්ථාව ජව ගත්තා මිස 69 චන්දය දුන් ජනයාට නමි කිසිදු සෙතක් නැත...

    • @parakramabandara1601
      @parakramabandara1601 3 ปีที่แล้ว +1

      Mahinda mahaththayage anduwe champika ranawaka amathithuma widuli bala amathikama hariyata karata passe champika amatthuma ainkarala pawithra damme rajapaksha paulata pitin kauruwath issarahata enawata kamathi na

    • @anolaanola7016
      @anolaanola7016 3 ปีที่แล้ว +2

      ඇත්තම කථාව.....රටට අවංකව ආදරය කරන මින්ස්සු හැම තැනින්ම කපලා ⁣⁣⁣ෙනරපලා දානවා...
      ඒ නිසයි අද රටම මළගෙයක් වුනේ

    • @talentpromoter190
      @talentpromoter190 3 ปีที่แล้ว

      Umaria චිත්‍ර ය th-cam.com/video/aRVHxpY8P-g/w-d-xo.html

    • @nishanthalakpriya7922
      @nishanthalakpriya7922 3 ปีที่แล้ว +1

      @@anomapavlou5036 Hariyete 69 Laksheye Wahal Bayyante Dan Hodete Saneepe Athi😂😂😂😂😂😂😂

  • @ibba89
    @ibba89 3 ปีที่แล้ว +1

    මෙතුමා මෙහෙම හරි දැකීමත් සතුටක්.
    ජයවේවා ඔබතුමාට.🙏🙏

  • @nisaldananjaya
    @nisaldananjaya 3 ปีที่แล้ว +33

    හරි වෙලාවෙ හරි කෙනා එලියට ගත්ත චතුර අයියේ හොඳ වැඩක් අපේ රටේ පක්ෂ වලට වහල් වෙලා අන්ද වෙලා ඉන්න මිනිස්සුන්ගෙ ඇස් පාදන්න ලොකු පිනක්

    • @pramindu.sachiranga
      @pramindu.sachiranga 3 ปีที่แล้ว

    • @malinjanakaperera
      @malinjanakaperera 3 ปีที่แล้ว

      හරි වෙලාවට හරි කෙනා ගත්තේ එත් ගත්ත මිනිහා sure නෑ

    • @nisaldananjaya
      @nisaldananjaya 3 ปีที่แล้ว

      @@malinjanakaperera චතුරද...?

  • @arundathijayabandu3282
    @arundathijayabandu3282 3 ปีที่แล้ว +16

    Respect you sir,miss seeing you sir,miss you on the field ,wish you'd come back

    • @amithadealwisthamessathiya6541
      @amithadealwisthamessathiya6541 3 ปีที่แล้ว

      Respect you sir,we miss you on the Health field,any way wish you Healthy and Happy service life!

  • @rajahgunasekera7748
    @rajahgunasekera7748 3 ปีที่แล้ว +18

    Wise and honorable gentlemen can not work " without fear or favour " with these people, who are now governing the country.

  • @dkwnawala8336
    @dkwnawala8336 3 ปีที่แล้ว +38

    Dr..Anil sir..
    පල ඇති ගසකට තමයි ...කොල්ලෝ ගල් ගසන්නේ...??Any way...you have done very good job...tks for all..

  • @samanshevin
    @samanshevin 3 ปีที่แล้ว +9

    වෛද්‍ය අනිල් ජාසිංහ ට ඇත්තටම මොකද වුණේ?
    මෙම මාතෘකාවට අදාල උත්තරය මෙතුමාගෙන් ගන්න හම්බෙන්නෑ මෙතුමා ගේ කට බැඳලා එවල තියෙන්නෙ. මාතෘකාවට රැවටිලා ඔයාලගේ data කපා ගන්න එපා

    • @chathurangakasun9608
      @chathurangakasun9608 3 ปีที่แล้ว

      දෙරණින් ඇත්ත කියයි 😁😁😁😁😁😁😁😁😁😁😁🤣🤣🤣

    • @danasiribulathsinhala5957
      @danasiribulathsinhala5957 3 ปีที่แล้ว

      බුදු සරණයි 🌄🌄🌄

  • @maleeperera9055
    @maleeperera9055 3 ปีที่แล้ว +2

    Dr. You have done a great job for COVID. I wish you that you could comeback to the previous position to protect the country from COVID

  • @chandiperera3760
    @chandiperera3760 3 ปีที่แล้ว +17

    Please come back to where you were during the last corona wave.....

  • @anolaanola7016
    @anolaanola7016 3 ปีที่แล้ว +6

    මොන පට්ටම ගත්තා මිනිස්සු ආපසු ගත්තාත් එතුමාගේ බුද්ධිය කාටවත් ගන්න බැ

  • @jayanthapriyadarshani9997
    @jayanthapriyadarshani9997 3 ปีที่แล้ว +16

    Obathumata budusaranai deergau wewa

  • @wasanthmala9906
    @wasanthmala9906 3 ปีที่แล้ว +2

    අපි ඔබ තුමාට සදා ණය ගැතියි රටට බිහිවෙච්ච සමපතක් ඔබ තුමා

  • @hongkonglover9461
    @hongkonglover9461 3 ปีที่แล้ว +2

    අනිල් ජාසිංහ මැතිදුනි ,ඔබතුමාට ජය වේවා .දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරණයි

  • @yuwiz_2008
    @yuwiz_2008 3 ปีที่แล้ว +3

    Respect#Dr.Anil Jasinghe# hero of our lives

  • @mastermindroshan2112
    @mastermindroshan2112 3 ปีที่แล้ว +1

    Great Personally

  • @sugathjayantha9704
    @sugathjayantha9704 3 ปีที่แล้ว +20

    The SON of nation....

  • @chanakaliyanage2497
    @chanakaliyanage2497 3 ปีที่แล้ว +4

    දේශපාලුවෝnta kade නොගිය සුපිරි rajya සේවකයෙක් .....

  • @banukadananjaya583
    @banukadananjaya583 3 ปีที่แล้ว +42

    Notification දැක්ක ගමන් ආවා චතුර අය්යෙ

  • @VSl900
    @VSl900 3 ปีที่แล้ว +6

    අනිල් ජාසිංහ මහතා ජනප්‍රිය වෙලා.. ෆිට් මාශල් වගේ වේවී කියලා බය වෙන්න ඇති.. 🤔

  • @chamikaraperera1244
    @chamikaraperera1244 3 ปีที่แล้ว +19

    ප්‍රශ්නයට දෙන උත්තර වලින් කියන්න පුලුවන් මොකක්ද ඔහුට උනෙ කියල

    • @asankadesilva361
      @asankadesilva361 3 ปีที่แล้ว +2

      Rajapaksa kaalakannita ena aatmeee... Deviyange pihitaiiii

    • @thilinahashan492
      @thilinahashan492 3 ปีที่แล้ว

      Sirawataamaa

  • @amithabandara
    @amithabandara 3 ปีที่แล้ว +7

    Don’t worry sir we are love you from our hart

  • @nalinjayampathi503
    @nalinjayampathi503 3 ปีที่แล้ว +4

    ජනතාවට ලැදිව සේවය කරන මේ උතුම් මිනිසාව කැලැවක් බාර දීපු එකා මොකාද බං .

  • @subasevana7842
    @subasevana7842 3 ปีที่แล้ว +4

    DR ANIL too smart to answered and respond according to Chatura when brought out question

  • @dsds9978
    @dsds9978 3 ปีที่แล้ว +1

    අනිල් මහතා හිටියනම්.අද මේ තත්වේ උදා වෙන්නේ නෑ අපේ රටට මොහු තමා හරියට වැඩ කරපු අපේ රට බේරපු ඩොක්ට..ඔබ නැවත සේවයට පැමිනෙන්න අපේ රට ගොඩ ගන්න ඔබට තෙරුවන්සරණයි

  • @D.M.lahirusampathdissanayake
    @D.M.lahirusampathdissanayake 3 ปีที่แล้ว

    මං හිතන විදිහට, experience එක තියන අනිල් ජාසිංහ සර්ව හිටපු තනතුරේ තියන්න තිබුනා. මොකද තවත් සර් කෙනෙක් එතනට ආවත් ඒ post එකට adap වෙන්නත් ටිකක් අමාරුයි. සර්ට ගොඩක් ආදරෙයි , අප්පච්චි කෙනෙක් වගේ මට නම්. මං හරි ආදරෙයි ඔය හිනාවට. අනිල් ජාසිංහ සර් TV එකේ ඉන්නවනම් මං එතන...... ,වත්මන් තනතුරට පත් වීම ගැන හරිම සතුටුයි, wish you all the best sir...

  • @ramyamadhushi3050
    @ramyamadhushi3050 3 ปีที่แล้ว +1

    Chathura thank u v much becoz v see Mr. Anil jasingha through this programme, we suppose Mr.jasingha again v can see ministry of health god bless

  • @ametha-ky3ng
    @ametha-ky3ng 3 ปีที่แล้ว +4

    අනිල් ඡසංහ ඔබතුමා ට බුදු සරණයි

  • @dayanammuniarachchi4389
    @dayanammuniarachchi4389 3 ปีที่แล้ว +21

    සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරිසර අමත්‍යාංශයට....වෙන මොන උදාහරනද..රාජපක්ශලාට වඩා කැපී පේන්න යන චරිතෙකට උරුමෙ මේක තමයි..

    • @priyanawaratne8961
      @priyanawaratne8961 3 ปีที่แล้ว +4

      Ath loku news ekak giya mathakada Dr. Jasinghe to WHO eken director post ekak deela eyata yanna wenawa kiyala.
      Maara drama neh..
      ape rate buddimathun pita ratawal walata wela inne me wage kapili nisa kiyala mekenuth oppu wenawa.
      Gotath me wage nam ithin ... 🤔

    • @dayanammuniarachchi4389
      @dayanammuniarachchi4389 3 ปีที่แล้ว +1

      @@priyanawaratne8961 කිය්ල වැඩක් නෑ..අපි මෙහෙම රැවටිලා අවසානයක් කවද්ද එන්නෙ..2009 රජෙක් හැදුව,2015 මෛත්‍රී යුගයක් හැදුව,2019 අමුතුම එකක්..හැමෝම කලේ විනාසයක් විතරයි..ඊළඟට?

  • @annmary2415
    @annmary2415 3 ปีที่แล้ว +6

    Respect Sir! And people miss you.

  • @kalegana
    @kalegana 3 ปีที่แล้ว +7

    පිස්ස කලබල උනාට දොස්තර කලබල නැ... (චතුරට නෙවෙයි පිස්ස කිවුවෙ හොදේ.)

  • @tharushihimasha403
    @tharushihimasha403 3 ปีที่แล้ว +1

    A very good conversation and learned a lot. 👍