Gajat Wedda - How to Make a Police Light Circuit / VIP Light / NE 555ic /12V LED / 👮😀👋👮😀

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 เม.ย. 2023
  • Aluth Technical dewal denaganna math ekaka setwenna
    Gajat Wedda - How to Make a Police Light Circuit / VIP Light / NE 555ic /12V LED / 👮😀👋👮😀
    Equipment required
    1. NE 555 ic = 2
    2. 470k Resistor = 2
    3. 2.2UF/50V Capacitor = 1
    4. 470UF/25V Capacitor = 1
    5. 2A104j Mylar Capacitor = 1
    6. 12V LED (Red , Blue) = 2
    #diy #electronic #vip #led
    Stay with us Join our channel Tell your friends about this channel Thank you very much for joining us
    web. profile.php?...
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 156

  • @SLbikelover
    @SLbikelover 5 หลายเดือนก่อน +2

    මම හදපු දෙවෙනි පාරම ගොඩ ගියා , දැන් හදලා ගොඩක් කල් තාම තියෙ තැන්ක්ස් බොක්ක මෙ වගෙ සුපිරියක් තව ඔන

  • @ChiranjeewaJanadeepaJanadeepaw
    @ChiranjeewaJanadeepaJanadeepaw 2 หลายเดือนก่อน +1

    මාරම පැහැදිලී අය්යෙ , සුපිරියටම තේරුනා, ගොඩාක් ආදරෙයි හැමදාම

  • @RoshanMadhu-mk4qi
    @RoshanMadhu-mk4qi 23 วันที่ผ่านมา

    Wade hari giya.. Tnz saho

  • @niluka8986
    @niluka8986 11 หลายเดือนก่อน +3

    හොද විඩියෝ එකක් මාමේ මේ වගේම හොදට බුදුරැස් මාලාවක් හදන විඩියෝ එකක් ගේන්න මාමේ

  • @gayathrithennakoon5159
    @gayathrithennakoon5159 28 วันที่ผ่านมา

    සුපිරියක් ඇ😮😊😊😊❤

  • @premalalgunasekara232
    @premalalgunasekara232 ปีที่แล้ว +3

    මත් හැදුවා සුපිරියට වැඩ කරනවා

  • @dilankadilshan4677
    @dilankadilshan4677 ปีที่แล้ว +1

    Ptta💟

  • @nihaldh
    @nihaldh 7 วันที่ผ่านมา

    නියමයි..

  • @manjulaariyarathna6824
    @manjulaariyarathna6824 7 หลายเดือนก่อน

    පැහැදිලිව කියල දුන්නට ස්තුතියි. Good luck

  • @ChaniruAbinuka-vs3rn
    @ChaniruAbinuka-vs3rn 8 หลายเดือนก่อน

    Supiri ayye

  • @samsonperera9872
    @samsonperera9872 ปีที่แล้ว +2

    Very very clear. Thanks.

  • @dilshanhasith-bo3to
    @dilshanhasith-bo3to 10 หลายเดือนก่อน

    ඒක හරි ගියා. සුපිරි ❤❤❤

  • @newsldautomobile985
    @newsldautomobile985 ปีที่แล้ว +2

    Ekanam supiriii 💜️

  • @pkjagath4308
    @pkjagath4308 9 หลายเดือนก่อน

    Eka hari giyane mama ekak haduwa
    ❤❤❤❤❤

  • @sudarakadilsha90
    @sudarakadilsha90 ปีที่แล้ว +1

    Supiri

  • @EasyEarningChannel
    @EasyEarningChannel 3 หลายเดือนก่อน

    Math haduwa ,Niyameta wada,Supiriiii

  • @sujeewaedirisingha7032
    @sujeewaedirisingha7032 6 หลายเดือนก่อน

    Mamath haduwa
    Hodatama wada. Thank you 👍😊

  • @rasindulakshan6382
    @rasindulakshan6382 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @samithmadushanka5016
    @samithmadushanka5016 8 หลายเดือนก่อน

    Super

  • @NamalKumara-jw7xe
    @NamalKumara-jw7xe 7 หลายเดือนก่อน +1

    අයියෙ ඔයාගෙ මෙි සකිටි එක ගොඩක් හොදට වැඩ කරනවා. ඔයා ඉක්මනටම තව එක වීඩියෝ එකක් කරන්න ඔින. ඔයා මෙි සකිටි එකට 12V LED පටි දෙකකින් නේද කරල තියෙන්නෙ. මෙි සකිටි එකට තව LED 25 ක් එක පැත්තකට එන්න හදන වීඩියෝ එකක් ඔින. එකකොට දෙපැත්තටම LED 50k ගහන විදිහට මෙි සකිටි එක වැඩි දිවුණු කරලා දෙන්න. Plz 👍👍👍

  • @buddhikanishka3820
    @buddhikanishka3820 ปีที่แล้ว

    Math hadanawa den ekak eka supiri❤

  • @asankadilaan2944
    @asankadilaan2944 ปีที่แล้ว

    🔥🔥🔥👏👌

  • @astronic4522
    @astronic4522 5 หลายเดือนก่อน

    Nice brothers 👍🔔🙏6:40

  • @shtechgaming7806
    @shtechgaming7806 ปีที่แล้ว +1

    tnks ayye eke supiriyata vada

    • @h_ash
      @h_ash 10 หลายเดือนก่อน

      බඩු ටිකට කියක් විතර යනවද

  • @sirvtv
    @sirvtv 8 หลายเดือนก่อน

    very clear tutorial thanks, may I also ask if it can be use to a 80 watts led? looking forward on your reply

  • @ashituneslk
    @ashituneslk ปีที่แล้ว

    මම හැදුවා❤

  • @sanjayarajasekara3921
    @sanjayarajasekara3921 ปีที่แล้ว

    Thank you මාමෙ❤❤

  • @NKDarkhero
    @NKDarkhero 2 หลายเดือนก่อน

    ඇත්තටම ඒක පට්ට😌 මාත් හරියන්නෙ නැති වෙයි කියලා බයෙන් හැදුවෙ ඒත් වැඩ
    රුපියල් 170යි ඔක්කොම කෑලි වලට ගියෙ

    • @NKDarkhero
      @NKDarkhero 2 หลายเดือนก่อน

      ඒක වැඩ කරා මම 12v බැට්‍රියකට හයි කරා ඊට පස්සෙ එක පැත්තක් පත්තු වෙලාම තිබ්බා දැන් වැඩ නෑ 🥺 diode එකක් දැම්මෙ නෑ ඒකට දන්නෙ නෑ ඒක දාන විදිහ පොඩ්ඩක් පැහැදිලි කරනවද

  • @ashituneslk
    @ashituneslk ปีที่แล้ว +3

    මාත් ගැහුවා. එක පාරක් වැඩ කරා. ඊටපස්සේ වැඩ කරන්නෑ😢

  • @chamilrangamusicstyil8285
    @chamilrangamusicstyil8285 8 หลายเดือนก่อน

    DC12rile ekakata mn heduwa ඇමිපියර් 60බැටලියකට දෙන්නනම් කොහොමද හදගන්නෙ

  • @Pasindudeshan2009
    @Pasindudeshan2009 3 หลายเดือนก่อน

    Ayye 12v knight rider light ekak hadana Hati video ekak dannakoooo❤

  • @yuvrajtashildar4625
    @yuvrajtashildar4625 ปีที่แล้ว

    Can we use 4 LED strips or no

  • @SriLankatechnology
    @SriLankatechnology ปีที่แล้ว +1

    Mekata relay use karanna barida

  • @supunchathuranga522
    @supunchathuranga522 ปีที่แล้ว

    Ona karana upakarana tike lisht ekak danawada.

  • @darkshadowgaming8886
    @darkshadowgaming8886 29 วันที่ผ่านมา

    Me circuit ekata eka peththakata light pati kiyak danna puluwand.eka peththakata 3 gane 6k wenna danna barida

  • @udara2023
    @udara2023 5 หลายเดือนก่อน

    Aiye okata uparima ampire keeyak denna puluwanda. 60A car battry ekakin denna baida

  • @user-os1eh5zm8b
    @user-os1eh5zm8b 5 หลายเดือนก่อน

    mekta. LED. pati kiyk set karnna puluwanda

  • @user-qv8tt5oz9l
    @user-qv8tt5oz9l 17 วันที่ผ่านมา

    ic deke පෝට් akak danna puluvanda

  • @KanthiRanaveera
    @KanthiRanaveera 10 วันที่ผ่านมา

    Podi led light vala eliya vadikaraganna mona resistar ekada ganna one

  • @NKDarkhero
    @NKDarkhero 2 หลายเดือนก่อน

    මේක වැඩ කරා 12V battery එකකට දුන්නා ඊට පස්සෙ එක පැත්තක් පත්තු වෙලාම තිබ්බා දැන් ඒක වැඩ නෑ ඩයෝඩ් එකක් දාන්න ඕනෙද
    1A ඩයෝඩ් එකක් ද දාන්න ඕනෙ power දෙන තැනට ඩයෝඩ් එක දැම්මනම් හරි නේද අනික +,- මොකේටද ඩයෝඩ් එක හයි කරන්නෙ plz ඉක්මනට කියන්නකො

  • @user-jg4xr4ez8o
    @user-jg4xr4ez8o ปีที่แล้ว

    Oke light vadi karanna unoth oke anith kali venas venavada

  • @wasulakumarapperuma2319
    @wasulakumarapperuma2319 ปีที่แล้ว

    Meka dainamovakata set kaloth vada karaida.

  • @wasulakumarapperuma2319
    @wasulakumarapperuma2319 ปีที่แล้ว +1

    Meke hama vayar ekakma blue and brown unata kamak nadda

  • @niluka8986
    @niluka8986 5 หลายเดือนก่อน

    මාමේ වෙසක් එකට කලින් කැරකෙන කුඩුවක් හදන විඩියොවක් ගෙන්නකො ඔයාගේ විඩියො හොදයි 😊😊

  • @Pasindudeshan2009
    @Pasindudeshan2009 ปีที่แล้ว +6

    Mata gedara setup ekata gahanna puluwan" vu meter "ekak dennakoooo plzz

    • @nihaldh
      @nihaldh 7 วันที่ผ่านมา

      මගේ ළඟ UV මීටර් 6 ක්‌ තියෙනවා පරණ setup වලින් ගලවපු ඒවා.. ඒවා music ඒකට වැඩකරණ සර්කිට් එකක් මටත් ඕන

  • @tharidudhildhandhanu
    @tharidudhildhandhanu 9 หลายเดือนก่อน

    2a102j mailar ekak barida ayye

  • @mrhybrid6052
    @mrhybrid6052 ปีที่แล้ว

    motion සෙන්සර් light හදන විදිය ඔනේ

  • @simusicbrothers4772
    @simusicbrothers4772 5 หลายเดือนก่อน

    apita meke speed eka wans karagnna mokadda karanna one

  • @nimanthaudayanga7712
    @nimanthaudayanga7712 ปีที่แล้ว +2

    12v light pati walin knight rider circuit eka hadana video ekak dannako 😍

  • @pradeepjayasiri7035
    @pradeepjayasiri7035 ปีที่แล้ว +2

    ඒකට 470k resistor එකක්මද ඕන

  • @PriyankaPriyanka-vn5ue
    @PriyankaPriyanka-vn5ue 3 หลายเดือนก่อน

    nil pata light eka 4 parak nimi nimi paththu venava.red light eka 3 nimi
    nimi paththu venava.ekata mokada karanne?

  • @IdunilRathnayaka-eu2px
    @IdunilRathnayaka-eu2px 4 วันที่ผ่านมา

    ලයිට් දෙකක් විතරද හයි කරන්න පුලුවන්

  • @ASHUVIBES_12
    @ASHUVIBES_12 ปีที่แล้ว

    10k gahuwane coungarjulashion ayye

  • @samiththarusha6004
    @samiththarusha6004 6 หลายเดือนก่อน

    24v walata hdann barida ayiye

  • @avishkasenadeera5372
    @avishkasenadeera5372 10 หลายเดือนก่อน

    අයියෙ මේ සර්කිට් එකට ලයිට් කීපයක්ම දාන්න පුලුවන්ද?

  • @user-py5rs4el5g
    @user-py5rs4el5g ปีที่แล้ว

    Mekata casing ekk hana hatikiyala dennko

  • @shan.....
    @shan..... ปีที่แล้ว

    ඕකෙන් එක ලයින් එකට ලයිට් ව්ස්සක් .අනිත් ලයින් එකකට තව ලයිට් විස්සක් පුලුවන්ද

  • @දුටුගැමුණු
    @දුටුගැමුණු 4 หลายเดือนก่อน

    මේක කෙලින්ම ට්‍රිවිල් එකකට එහෙම දෙන්න පුළුවන් ද 🧐

  • @kumaraherath4889
    @kumaraherath4889 6 หลายเดือนก่อน +1

    මමත් ඕක හැදුවා ඒත් එකපාරක් වැඩ කරා ඊට පස්සේ වැඩ කරේ නෑ..😢

  • @dilankadilshan4677
    @dilankadilshan4677 7 หลายเดือนก่อน

    Poddk kiyala denwda ehema ghnwnm komda krnne kiyla loku deyk 🙏🙏

  • @naveenrasanjana3248
    @naveenrasanjana3248 7 หลายเดือนก่อน

    Light gana wadi karanna barida meke

  • @chamilrangamusicstyil8285
    @chamilrangamusicstyil8285 8 หลายเดือนก่อน

    අයියේ ඇම්පියර් 60බැටලියකට ඩිරෙක් දුන්නොත් පිච්චෙයිද dc12 palanaya karanna nam මොනවාද karanna ona

    • @gadgetwedda
      @gadgetwedda  8 หลายเดือนก่อน

      1n4007 diode ekak danna

  • @eshanranavra
    @eshanranavra 13 วันที่ผ่านมา

    අයියෙ ඔයකියපු අකරයටම😂😂 මම vip සකිට්ටෙක හදගත්ත නියමෙට එක වැඩකල මම එකට ත්ව light 2 හයිකරා ඉටපස්සෙ ic එක උනූඋන ඉටපස්සෙ කන්ඩෙන්සරෙත් උනූනනෙ දැන් වැඩ කරන්නෙ නැනෙ😢

  • @asangamendis6105
    @asangamendis6105 ปีที่แล้ว

    BUZZER එකකින් සයිරන් හඬ ගන්වන පරිපථයක් දෙන්න 🤔

  • @pradeepjayasiri7035
    @pradeepjayasiri7035 10 หลายเดือนก่อน +1

    ඒ milar එක් වෙනුවට වෙන කෑල්ලක් මොකඛරි දාන්න පුලුවන්ද බැරිද

  • @rkvlog5072
    @rkvlog5072 หลายเดือนก่อน

    24 v වලට ඔනෙ මොනාද

  • @user-py5rs4el5g
    @user-py5rs4el5g ปีที่แล้ว

    Aiya okata caseing ekk haddnako 🥺

  • @onijaadvertising
    @onijaadvertising 3 หลายเดือนก่อน

    Mekata eka paththata light kali 2k daanna puluwanda depaththatama 4k wena widiyata

    • @gadgetwedda
      @gadgetwedda  3 หลายเดือนก่อน

      Dala balanna hebeyi ic poddak rathwei

  • @rkvlog5072
    @rkvlog5072 หลายเดือนก่อน

    Ayiye rata pahak wge ynn hdnn bada

  • @praboddhesappriya6330
    @praboddhesappriya6330 ปีที่แล้ว

    Mn meka haduwa, habai threewhel ekata gahanna puluwan widihata eth, okkoma hadala iwara wela, wheel eke baththriyata allapu gamanma capasitar aka pipuruwa, ... puluwannam mata weheel ekata set karanna puluwan widihe ekak hadanna kiyala dennako....

  • @Chamika-dy2bv
    @Chamika-dy2bv 4 หลายเดือนก่อน

    12v බැටරිවලට ඔය vip ලයිට් එක වැඩකරනවද

  • @chandanasadaruwan7843
    @chandanasadaruwan7843 ปีที่แล้ว

    Ai vedio danna parakku aiye.oyata leda wage katahadath aul gihin

    • @gadgetwedda
      @gadgetwedda  ปีที่แล้ว +1

      ඔව් අනේ සනීප නැතිව හිටියේ වයිරස් එකක් හැදිලා ඒකයි වීඩියෝ එකක් දාන්නත් බැරි උනේ👍👍👍❤️💟💟

    • @chandanasadaruwan7843
      @chandanasadaruwan7843 ปีที่แล้ว

      Ok ok dan aduinam kamakna

  • @hadleyperera2630
    @hadleyperera2630 4 หลายเดือนก่อน

    මේකට 12v බැට්රි නැතුව 9v එකෙක් බැරි ද??🤩😊

  • @shalithhansaka459
    @shalithhansaka459 9 หลายเดือนก่อน

    ලයිට් දෙක මාරු වෙවී පත්තු වෙන්නෑනෙ නිමි නිමි නම් පත්තු වෙනව වයර් දෙක මාරු කරල සෙට් කරේ එහෙම සෙට් කරපුවම එක ලයිට් එකයි වැඩ ඇයි ඒ

  • @mudithadishanayaka1359
    @mudithadishanayaka1359 5 หลายเดือนก่อน

    Me Badu Tika ganne koheda

  • @user-ui3br7ow1h
    @user-ui3br7ow1h 6 หลายเดือนก่อน

    Led පටි විතරද ගන්න පුලුවන් 12v ඔනෙ ලයිට් එකක් ගන්න බැරිද

  • @pasindu-viraj.2006
    @pasindu-viraj.2006 8 หลายเดือนก่อน

    දන්න කවුරු හරි ඉන්නව නම් උදවු කරන්න

  • @NadhathKing-uf1rs
    @NadhathKing-uf1rs 7 หลายเดือนก่อน

    Aiye meke light 2i ne teyenne light wedi karata awlak nedda

    • @gadgetwedda
      @gadgetwedda  6 หลายเดือนก่อน

      thwa eka eka wage danna

  • @deepthidezoysa8588
    @deepthidezoysa8588 ปีที่แล้ว

    Wada karanna

  • @nilangakavihara2063
    @nilangakavihara2063 ปีที่แล้ว

    මේ බඩු ටික මට එවන්න බැයිද මට ගන්න විදියක් නෑ😥 ඔන්ලයින් වෙබ් සයිට් එකක් වත් නැද්ද මේවා ගන්න😥

  • @sarojanimalkanthi5825
    @sarojanimalkanthi5825 หลายเดือนก่อน

    Weda karanne nene 😢🤕

  • @WswijeWswije
    @WswijeWswije 8 หลายเดือนก่อน

    මාමෙ මෙකට වතුර ගියොත් අවුලක් වෙයිනෙද

  • @menushatechshow4343
    @menushatechshow4343 ปีที่แล้ว

    Circit එක හැදුව සුපිරි යට වැඩ 😎🤩 මේකට දිග ලයිට් පටියක් වගෙ සෙට් කරගන්න පුලුවන්ද ?

  • @sumuduwijasiri2931
    @sumuduwijasiri2931 10 หลายเดือนก่อน

    Mamath haduwa eka paratama pikuruwa 😂

    • @gadgetwedda
      @gadgetwedda  10 หลายเดือนก่อน +1

      Poddak hariyatama balanna mama දෙතුන් පාරක් ඕක චෙක් කරලා බැලුවා කිසිම අවුලක් තිබ්බෙ නෑ

  • @xyasiru
    @xyasiru 2 หลายเดือนก่อน

    LED වලටත් පුලුවන්ද ඔය ටිකෙන්. නැත්නම් වෙන කැපෑසිටි වල ඒව ඔනද

    • @gadgetwedda
      @gadgetwedda  2 หลายเดือนก่อน

      Led walin hadana video ekak dala athi

    • @xyasiru
      @xyasiru 2 หลายเดือนก่อน

      @@gadgetwedda ok

  • @Pasindudeshan2009
    @Pasindudeshan2009 ปีที่แล้ว

    ic eka pipuruwoooo

  • @inushaakalanka5913
    @inushaakalanka5913 8 หลายเดือนก่อน

    24 v baida

  • @pasindu-viraj.2006
    @pasindu-viraj.2006 8 หลายเดือนก่อน

    අයියෙ පොඩි අවුලක් රතු ලයිට් එක හොදට ගැහෙනවා නිල් ලයිට් එක හරියට ගැහෙන්නෙ නැනෙ

  • @tilaksrathnatilakarathna9160
    @tilaksrathnatilakarathna9160 ปีที่แล้ว +1

    Preset ekak kiyak wenawada...podi wedakata

  • @බයිසිකලේ
    @බයිසිකලේ ปีที่แล้ว +2

    Ic ekak kiyada

  • @Srimaster0011
    @Srimaster0011 5 หลายเดือนก่อน

    මේකට දෙන්න ඕනි ac ද dc ද

  • @tilaksrathnatilakarathna9160
    @tilaksrathnatilakarathna9160 ปีที่แล้ว

    Anika meka wadath na....

  • @dilankadilshan4677
    @dilankadilshan4677 7 หลายเดือนก่อน +1

    Mekta led pati ජෝඩු 14k vithra ghnna brida

    • @gadgetwedda
      @gadgetwedda  6 หลายเดือนก่อน +1

      be loku A ekak ganna be

    • @dilankadilshan4677
      @dilankadilshan4677 6 หลายเดือนก่อน

      @@gadgetwedda ema ghnda hdann brida

    • @gadgetwedda
      @gadgetwedda  6 หลายเดือนก่อน

      + - මරුවෙවි එන හින්දා අමාරුයි

  • @user-zu2he4tz5c
    @user-zu2he4tz5c 7 หลายเดือนก่อน +2

    Meka wada na😢

    • @gadgetwedda
      @gadgetwedda  7 หลายเดือนก่อน

      th-cam.com/video/fOSBATR50kw/w-d-xo.htmlsi=3tB-I4FTY_-PBpfJ
      මේ වීඩියෝ එක බලන්න එතකොට උත්තරේ හම්බවෙයි

  • @niroshasenevirathna3163
    @niroshasenevirathna3163 3 หลายเดือนก่อน

    මේකට 12v ලයිට් පටි දෙකයිද උපරිම ගහන්න පුලුවන්

  • @RandilLakshan
    @RandilLakshan 6 หลายเดือนก่อน

    මේක ac current ඒකට වැඩද

    • @gadgetwedda
      @gadgetwedda  6 หลายเดือนก่อน

      Nehe

    • @RandilLakshan
      @RandilLakshan 6 หลายเดือนก่อน

      @@gadgetwedda ac current එකට වැඩ කරන එකක් දෙන්න කෝ

    • @gadgetwedda
      @gadgetwedda  6 หลายเดือนก่อน

      Moketada

    • @RandilLakshan
      @RandilLakshan 6 หลายเดือนก่อน

      @@gadgetwedda 250v වලට වැඩ කරන vip circuit එකක්

  • @rukshankumara3676
    @rukshankumara3676 7 หลายเดือนก่อน

    කොච්චර හැදුවත් ic පුපුරනවා ඒ එහෙම වෙන්නේ ඇයි .අයියේ .දැනට 5 ක් හැදුවා පහම එහෙම උනා .😢

    • @gadgetwedda
      @gadgetwedda  7 หลายเดือนก่อน

      Anith video eka beluwada

    • @rukshankumara3676
      @rukshankumara3676 7 หลายเดือนก่อน

      Eka kothanada thiyenne aiye

  • @dilkichethanachethana8753
    @dilkichethanachethana8753 ปีที่แล้ว

    470 කැපෑසිටර් එක පුපුරනවනෙ යාළුවා...අවුලක් වගේ මොකක් හරි...

    • @dilkichethanachethana8753
      @dilkichethanachethana8753 ปีที่แล้ว

      විසඳුමක් දෙන්න පුළුවනිද...

    • @tilaksrathnatilakarathna9160
      @tilaksrathnatilakarathna9160 ปีที่แล้ว +1

      ic passannath amarui...matath circuit eken amuthu gadak enawa..(༎ຶ ෴ ༎ຶ)

    • @dilkichethanachethana8753
      @dilkichethanachethana8753 ปีที่แล้ว

      @@tilaksrathnatilakarathna9160 දෙපාරක් හැදුවා...දෙකේම කැපෑසිටර් පුපුරනවා..

  • @menushatechshow4343
    @menushatechshow4343 ปีที่แล้ว

    මේක ඩොට් බොඩ් එකක හදද්දි පාස්සන්නෙත් මේ විදියටම නෙද වෙනසක් නෑ නෙ 😎😐

  • @kavishkadilshan6936
    @kavishkadilshan6936 ปีที่แล้ว

    Meka vada krnne na 😖😖😖