DIY VIP Light Tutorial: Step-by-Step Guide (Sinhala) | How to Make VIP Strobe LED Light

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น •

  • @APushpakumara-tq3lv
    @APushpakumara-tq3lv 4 หลายเดือนก่อน +3

    Mag ekanam thama wada😊😊
    Thanks❤❤

    • @slgadgetman
      @slgadgetman  4 หลายเดือนก่อน

      ❤️😊

  • @යසිත්-ශ8ඵ
    @යසිත්-ශ8ඵ ปีที่แล้ว +9

    ගොඩක් වටිනවා ස්තුතියි❤

    • @slgadgetman
      @slgadgetman  6 หลายเดือนก่อน

      😊❤️

  • @KanishkaChathuranga-sg4yj
    @KanishkaChathuranga-sg4yj 5 หลายเดือนก่อน +4

    මමත් ඉගෙනගන්න අාසයි🎉❤❤❤❤❤

  • @WalakadaathudageRanjith-mq5yl
    @WalakadaathudageRanjith-mq5yl ปีที่แล้ว +4

    අයියේ ලයිට්5 රිලේ සහ අනික් උපකරන කියක් ඕනිද

  • @NethDot
    @NethDot ปีที่แล้ว +1

    Meka 12V ampier kiyaka wage transformer ekakda one

  • @ohasakamoja467
    @ohasakamoja467 วันที่ผ่านมา

    9v battery eken vada nadda

  • @RuchiraniLiyanage
    @RuchiraniLiyanage 11 วันที่ผ่านมา

    සුපිරි 😃😃😃😃

  • @RuchiraniLiyanage
    @RuchiraniLiyanage 11 วันที่ผ่านมา

    සුපිරි 😊😊😊

  • @Nandadeera
    @Nandadeera ปีที่แล้ว +1

    Ohm gana aduvenakotada laiteke vege vadivenne

  • @SurekaSadamali-k5d
    @SurekaSadamali-k5d หลายเดือนก่อน

    8:04 ලස්සනයි😊😊😊

  • @rukmankumara4359
    @rukmankumara4359 ปีที่แล้ว +6

    මම ඉගෙනගන්න ආසයි

  • @mohammedhamdhan9143
    @mohammedhamdhan9143 ปีที่แล้ว +2

    Ayye mata electric basic eka igena ganna one.

  • @dulajvinuja9622
    @dulajvinuja9622 ปีที่แล้ว +9

    සුපිරියක් 👍👍

  • @m.screationsl8267
    @m.screationsl8267 ปีที่แล้ว +4

    වාහනෙකට හයි කරන්න පුළුවන් ද❤

    • @slgadgetman
      @slgadgetman  ปีที่แล้ว +2

      පුලුවන්

  • @surangahewawitharana1794
    @surangahewawitharana1794 ปีที่แล้ว +2

    Broo capacitor eke volt ska 13 v wage gaththoth speed ska wadi wenawada bro resistor eka wenas karanne nethuwa thibboth

    • @slgadgetman
      @slgadgetman  ปีที่แล้ว

      නැහැ Voltage එක වෙනස් උනාට ස්පීඩි එක වෙනස් වෙන්නේ නෑ ...

  • @DiliniMadushika-p6z
    @DiliniMadushika-p6z 2 หลายเดือนก่อน +1

    Vege vadikaranna barida

  • @chandrasirigunarathna2184
    @chandrasirigunarathna2184 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා THANKS

    • @slgadgetman
      @slgadgetman  6 หลายเดือนก่อน

      😊❤️

  • @shakilaindumathie215
    @shakilaindumathie215 ปีที่แล้ว +9

    220ohm resister ekak barida

  • @HeshanChamith-m4e
    @HeshanChamith-m4e ปีที่แล้ว +3

    මරු😊😊😊

    • @slgadgetman
      @slgadgetman  6 หลายเดือนก่อน

      😊❤️

  • @DahamiHimanshani
    @DahamiHimanshani ปีที่แล้ว +5

    නියමයි👍.

    • @slgadgetman
      @slgadgetman  6 หลายเดือนก่อน

      😊❤️

  • @DamayanthiJ.mDamayanthi
    @DamayanthiJ.mDamayanthi หลายเดือนก่อน +1

    Aiya mekata Volta kiyala beteryiyak da ganne

  • @nilakshipathirana9180
    @nilakshipathirana9180 4 หลายเดือนก่อน +2

    Meka 100uf capacitor ekakinuth hadanna puluwanda

    • @slgadgetman
      @slgadgetman  4 หลายเดือนก่อน +1

      පුලුවන් ...බල්බ් දැල්වෙන නිවෙන වේගය වැඩියි එතකොට

  • @snkshow7426
    @snkshow7426 6 หลายเดือนก่อน +2

    .supiriyak thamai aiye

    • @slgadgetman
      @slgadgetman  6 หลายเดือนก่อน

      ☺️❤️

  • @pushpakumaradayawansa930
    @pushpakumaradayawansa930 หลายเดือนก่อน

    මරැ❤❤❤❤❤❤

  • @charakaachintha2386
    @charakaachintha2386 หลายเดือนก่อน +1

    Oya badu teka ganna mona kade kinda

  • @rathnayakab.i.g1259
    @rathnayakab.i.g1259 5 หลายเดือนก่อน +1

    මමත් අසාය්🤩🤩🤩🤩🤩🤩☺️

  • @ManoriPerera-xn5cg
    @ManoriPerera-xn5cg 11 หลายเดือนก่อน +3

    යිස්තුතියි අයියෙ

    • @slgadgetman
      @slgadgetman  6 หลายเดือนก่อน

      😊❤️

  • @navarathnaqa1177
    @navarathnaqa1177 11 วันที่ผ่านมา

    Super 😊😊😊

  • @pradeepart6664
    @pradeepart6664 ปีที่แล้ว +11

    මමත් කැමති ඉලෙක්ට්රොනික උපකරණ ගැන ඉගෙන ගන්න☺️

  • @DanushkaJayanath-zo4vu
    @DanushkaJayanath-zo4vu ปีที่แล้ว

    Cpasiter ekata damme microparat 1000 25v ekak eth vada kare nee ai a

  • @sanithuathauda773
    @sanithuathauda773 11 หลายเดือนก่อน

    අයියේ 100ohm resistor එකක් ගන්න පුලුවන්ද

  • @akeeltech2426
    @akeeltech2426 ปีที่แล้ว +4

    Zlt s12 pro unlock video ekak one please 😢

    • @slgadgetman
      @slgadgetman  ปีที่แล้ว +1

      Unlock රවුටර් එකක් හමිබඋනොත් බලමු ❤️

  • @ManishaNilupul-mc7gu
    @ManishaNilupul-mc7gu 9 หลายเดือนก่อน +1

    Transfomer ekakata set karanna puluwanda

    • @slgadgetman
      @slgadgetman  9 หลายเดือนก่อน

      12v transformer ekakata danna puluwan ...dc karanna oni wei

  • @sudarshanamadushanka1513
    @sudarshanamadushanka1513 ปีที่แล้ว +34

    දෙකක් හැදුව හොදටම වැඩ කරනව පැයක් වගේ යනකොට දෙකේම රිලේ පිච්චිලා ඒ ඇයි

    • @slgadgetman
      @slgadgetman  ปีที่แล้ว +15

      පවර් දුන්නේ මොකකින්ද?

    • @thisandusuvahas950
      @thisandusuvahas950 ปีที่แล้ว +3

      මොකකින් වගේද දෙන්න ඕන

    • @janidupanasara3485
      @janidupanasara3485 11 หลายเดือนก่อน

      @@thisandusuvahas950 🤔

    • @KanchanaPresad
      @KanchanaPresad 4 หลายเดือนก่อน

      ​@@slgadgetman12v battery ekakin dunnoth aulak nadda

  • @vipulindika9304
    @vipulindika9304 2 หลายเดือนก่อน

    මම ඉගෙන ගන්න කැමති😊😊

  • @roshanekanayake333
    @roshanekanayake333 ปีที่แล้ว +2

    oya widihatamai haduwe blue light eka wada na ai

    • @slgadgetman
      @slgadgetman  ปีที่แล้ว

      බල්බ් එකේ + - මාරැ වෙලාද බලන්න

  • @MauriWanigasakara
    @MauriWanigasakara 7 หลายเดือนก่อน +1

    ❤❤❤අයියේ 👌

    • @slgadgetman
      @slgadgetman  7 หลายเดือนก่อน

      ❤️☺️👍

  • @SashikaDilshan-t5l
    @SashikaDilshan-t5l ปีที่แล้ว

    pin 6k thiyena රිලේ එක සෙට් කරන්නෙ කොහොමද

  • @chiranthalakmal3533
    @chiranthalakmal3533 ปีที่แล้ว +6

    ගොඩක් වටිනවා

  • @prasadsandaruwan8067
    @prasadsandaruwan8067 ปีที่แล้ว

    3.3k resistarenbarida

  • @DinushikaDinushika-gz8xj
    @DinushikaDinushika-gz8xj 6 หลายเดือนก่อน +1

    Meketa karant ganne kohomeda

    • @slgadgetman
      @slgadgetman  6 หลายเดือนก่อน

      වාහනේ බැටරියෙන්

  • @chamikarajothishyasewaya2568
    @chamikarajothishyasewaya2568 ปีที่แล้ว +1

    1k resistor එකක් දැම්මොත් මොකක්ද වෙන්නෙ

  • @yakadaheena74
    @yakadaheena74 ปีที่แล้ว +2

    ලයිට් 2 ලයිට් 4 කරක් කරලා පත්තු කරන්න පුලුවන්ද

  • @ChandanaBandara-gj4fl
    @ChandanaBandara-gj4fl 11 หลายเดือนก่อน

    V9 mammoth paththu veyda

  • @charakaachintha2386
    @charakaachintha2386 หลายเดือนก่อน +1

    Room ekta puluwan ne

  • @Sadupachamathka2010
    @Sadupachamathka2010 10 หลายเดือนก่อน +1

    Oka bycicle ekata gahuwata awulak nane

    • @slgadgetman
      @slgadgetman  10 หลายเดือนก่อน

      awlak nm na

  • @sltech-bh8bm
    @sltech-bh8bm 10 หลายเดือนก่อน +3

    polisiyata ahuvunoth anivaryen kathakaranawa

    • @slgadgetman
      @slgadgetman  10 หลายเดือนก่อน +2

      😂😁

  • @MadushaniMalakumari
    @MadushaniMalakumari 3 หลายเดือนก่อน +1

    අයියෙ 9v බැටරියෙන් vip ලයිට් එක දල්වන්න පුළුවන්ද්?

    • @slgadgetman
      @slgadgetman  3 หลายเดือนก่อน

      පුලුවන්

  • @asanjayananayakkara491
    @asanjayananayakkara491 4 หลายเดือนก่อน +2

    ත්‍රී වීල්වලට හයිකරන්න බැරිද

    • @slgadgetman
      @slgadgetman  4 หลายเดือนก่อน

      පුලුවන්

  • @Rasthabuskindom-hs7jc
    @Rasthabuskindom-hs7jc 9 หลายเดือนก่อน +1

    මාත් ඉගෙන ගන්න ආසයි

  • @SL_MODIFIED_LAND-1887
    @SL_MODIFIED_LAND-1887 ปีที่แล้ว +2

    9 relay ගන්න බැරිද

    • @slgadgetman
      @slgadgetman  ปีที่แล้ว +1

      පුලුවන්

  • @kaveeshakodithuwakku3666
    @kaveeshakodithuwakku3666 6 หลายเดือนก่อน +2

    කාර් රිලේ එක්ක් ගත්තොත් මොකද

    • @slgadgetman
      @slgadgetman  5 หลายเดือนก่อน

      ඒකෙනුත් පුලුවන්

  • @IroshaEkanayaka
    @IroshaEkanayaka ปีที่แล้ว +1

    Rilay eke +./- thiyanawada

  • @NpWeja
    @NpWeja 7 หลายเดือนก่อน

    Resistor එක අඩු කරනවා නම් කොච්චර එකක් දාන්න ඕනේ

  • @TharangaJayasinghe-eb5zm
    @TharangaJayasinghe-eb5zm 28 วันที่ผ่านมา +1

    පට්ට

  • @LakmiNawodani-ok9yn
    @LakmiNawodani-ok9yn 10 หลายเดือนก่อน

    Mage eke light 1 paththuwenne nane

  • @kelumsenadheera936
    @kelumsenadheera936 ปีที่แล้ว +1

    Resister එක 100oms කියන්නෙ 100k එකටමද

    • @slgadgetman
      @slgadgetman  ปีที่แล้ว

      නෑ 100K කියන්නේ කිලෝ ඕම්ස්... 100ඔිම්ස් කියන්නේ ඕම්ස් 100...මේ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා

    • @kelumsenadheera936
      @kelumsenadheera936 ปีที่แล้ว +1

      Thank you

    • @chistinaloronaldo2590
      @chistinaloronaldo2590 หลายเดือนก่อน +1

      මරු

  • @ANDROMOBILE1688
    @ANDROMOBILE1688 ปีที่แล้ว +5

    ඒක මරු

  • @pradeepjayasiri7035
    @pradeepjayasiri7035 ปีที่แล้ว +1

    අයියෙ රිලේ එක චෙක් කරන්නෙ කොහොමද

  • @Sadewnethsara12345
    @Sadewnethsara12345 2 หลายเดือนก่อน +1

    අයියේ 9vබැට්‍රියට පුලුවන්ද

  • @uditharasanga7516
    @uditharasanga7516 ปีที่แล้ว +1

    Ane mage e vidiyata haduvama vada nane

    • @slgadgetman
      @slgadgetman  ปีที่แล้ว

      LED වල අග්‍ර මාරැවෙලාද බලන්න

  • @dumindasenavirathna5377
    @dumindasenavirathna5377 ปีที่แล้ว +6

    මමත් ඉගෙන ගන්න අසයි මමේ. මේවගෙ විඩියො තියනවන්ම් එවන්න.👍

  • @YashmikaYuwantha
    @YashmikaYuwantha 11 หลายเดือนก่อน +1

    නියමයි

  • @IroshaEkanayaka
    @IroshaEkanayaka ปีที่แล้ว

    12v රිලේ එක වෙනුවට ගන්න පුලුවන් වෙන දෙයක් නැද්ද

  • @RohiniEdiriveera
    @RohiniEdiriveera ปีที่แล้ว +1

    Ane ayiye mama haduwa e unath rathu pata light eka witharaine paththu wenne e mokada wela thiyennee😢😢😢

    • @slgadgetman
      @slgadgetman  ปีที่แล้ว +1

      අනිත් බල්බ් එකේ අග්‍ර මාරැ කරලා සෙට් කරන්න ඇත්තේ...+ - හරියට සෙට් කරලද බලන්න..

  • @dhanukasansala9189
    @dhanukasansala9189 ปีที่แล้ว

    අයියේ රෙසිස්ටර් එකේ ( + ) අග්‍රය රිලේ එකේ , (+) අග්‍රයටද (-) අග්‍රයටද සම්බන්ධ කරන්නේ

  • @PradeepKumara-hr9gy
    @PradeepKumara-hr9gy ปีที่แล้ว +7

    නිල් පාටින් ලයිට් පටි දෙකක් මැදට සුදු පාටින් ලයිට් පටි 2ක් රතු පාටින් ලයිට් පටි 2ක් දාලා හදන්න ඔය රිලේ එකයි කැපාසිට්ටර් එකයි ඇතිද.. ඒ ගැන විස්තර කරන්නකො

  • @bhanukadhanajagafernando7817
    @bhanukadhanajagafernando7817 ปีที่แล้ว +2

    5mm LED ලයිට් ගහන්න පුළුවන් ද එක පැත්තට LED කීයද දන්නේ

    • @slgadgetman
      @slgadgetman  ปีที่แล้ว

      බල්බ් 5ක් සීරීස් කරලා සෙට් කරන්න

  • @JaniduNehser-qb9nf
    @JaniduNehser-qb9nf ปีที่แล้ว +1

    පට්ට මම හැදුවා

  • @SL.969
    @SL.969 9 หลายเดือนก่อน +1

    මමත් කැමතියි ඉලෙක්ට්‍රොනික දේවල් ඉගෙන ගන්න .

  • @ypspathirana7517
    @ypspathirana7517 6 หลายเดือนก่อน +3

    නියමයි

    • @slgadgetman
      @slgadgetman  6 หลายเดือนก่อน

      😊❤️

  • @RuwanNishantha-nz5fu
    @RuwanNishantha-nz5fu 4 หลายเดือนก่อน +1

    මම කැමතියි Electronic මුල ඉඳලම. දැනගන්න

  • @Prabath6
    @Prabath6 ปีที่แล้ว +2

    මේකට 24v දෙන්න බැරිද

    • @slgadgetman
      @slgadgetman  ปีที่แล้ว

      බැහැ...24v දෙනවනමි 24v relay එකකුයා 24v බල්බ් දාන්න වෙයි

  • @nishandilrukshan3501
    @nishandilrukshan3501 หลายเดือนก่อน

    අයියේ මම හැදුවා ..ඒත් එකේ එක ලයිට් එකක් විතරයිනේ වැඩ කරන්නේ

  • @chamod-g6e
    @chamod-g6e 4 หลายเดือนก่อน +1

    ♥️♥️♥️

  • @sha_039
    @sha_039 ปีที่แล้ว

    Mama meka gahuwa bath meka hati giya anne parang ekata gahapuhama Cathy aka witharayi paththu wanna.

  • @nayanayasindu3991
    @nayanayasindu3991 5 หลายเดือนก่อน +1

    මමමත් හැදුවා ඒත් එක ලයිට් එකයි පත්තුවේන්නෙ 100uf කැපෑසිට එකක් දාපු හින්දද
    1000uf කැපෑසිට එකක් දැම්මොත් හරි යාවිද

    • @slgadgetman
      @slgadgetman  5 หลายเดือนก่อน +1

      නැහැ .. බල්බ් වල + - මාරැ වෙලා ඇත්තේ

    • @nayanayasindu3991
      @nayanayasindu3991 5 หลายเดือนก่อน

      දන රින මාරැවෙලා නෑ

    • @nayanayasindu3991
      @nayanayasindu3991 5 หลายเดือนก่อน

      රිලේ එකේ අවුලක්ද

    • @nayanayasindu3991
      @nayanayasindu3991 5 หลายเดือนก่อน

      රිලේ එකේ අවුලක්ද

  • @ashengamingmax6435
    @ashengamingmax6435 ปีที่แล้ว +3

    Mam patta asai

  • @BABYMONSTER-z9m
    @BABYMONSTER-z9m ปีที่แล้ว +2

    වෝල්ට් නවයේ බැට්රියෙන් පත්තු කරන්න බැරිද

  • @ddinukaravihansa3520
    @ddinukaravihansa3520 ปีที่แล้ว +1

    Okata LED demmath mokak veida

  • @NethsaraDilshan-w9e
    @NethsaraDilshan-w9e ปีที่แล้ว

    ඔය රිලේ එකෙනුයි අනිත් ඒවා ටිකෙනුයි ඔය බල්බ් 8 ක් විතර පත්තු කරන්න බැයිද

  • @ChamindaKumara-kr5cw
    @ChamindaKumara-kr5cw 6 หลายเดือนก่อน +1

    අයියෙ නියම වැඩක්

    • @slgadgetman
      @slgadgetman  6 หลายเดือนก่อน

      😊❤️

  • @nayanayasindu98
    @nayanayasindu98 5 หลายเดือนก่อน +1

    100uf කැපෑසිට එකක් හයි කරන්න බැරිද

    • @slgadgetman
      @slgadgetman  5 หลายเดือนก่อน

      puluwan

    • @nayanayasindu98
      @nayanayasindu98 5 หลายเดือนก่อน

      ඒවුනාට එක ලයිට් එකයිනෙ පත්තුවේන්නේ

  • @niranjalasarojani5758
    @niranjalasarojani5758 ปีที่แล้ว +1

    මේක ගෙදර වෝල්ට් එකෙන් පත්තුකරන්න බැරිද

    • @slgadgetman
      @slgadgetman  ปีที่แล้ว

      12v power adaptor එකකට ගහලා පුලුවන්

  • @WarushiAtugoda
    @WarushiAtugoda ปีที่แล้ว +1

    නියම වීඩියෝ එක

    • @slgadgetman
      @slgadgetman  6 หลายเดือนก่อน

      😊❤️

  • @ravihara9268
    @ravihara9268 ปีที่แล้ว +1

    මමත් ආසයි

  • @AjithAjith-x2i
    @AjithAjith-x2i 2 หลายเดือนก่อน +1

    මමත් කැමතියි ඉගෙන ගන්න

  • @ashituneslk
    @ashituneslk ปีที่แล้ว

    Resistor එක දාන්නේ ඇයි? ඒක විතරයි තේරුනේ නැත්තේ.. කියලා දෙන්න පුළුවන්ද?

  • @GamingxNOWTY
    @GamingxNOWTY ปีที่แล้ว

    Ohms 220 danna barida

  • @ISHAN_GEMING
    @ISHAN_GEMING 11 หลายเดือนก่อน +1

    Kiyak yanawada

  • @susanthakumara30
    @susanthakumara30 ปีที่แล้ว +3

    වොල් නවය බැටරියෙන් පත්තූ කරන්න පූලූවන්ද

  • @SUDU_KUKULA
    @SUDU_KUKULA 2 หลายเดือนก่อน +1

    9v barida

  • @susanthakumara30
    @susanthakumara30 ปีที่แล้ว +1

    රෙජිස්ටර් එක සෙට් කරනකොට රිලෙ එකට රෙජිස්ටර් එකෙ දන රින බලන්න කොහොමද

    • @slgadgetman
      @slgadgetman  ปีที่แล้ว

      රෙසිස්ටර් එකේ දන , රින කියලා නැහැ ඕන පැත්තකට සෙට් කරන්න පුලුවන්

  • @amaliweerasingha1870
    @amaliweerasingha1870 ปีที่แล้ว +2

    හැදුවා වැඩ කරන්නේ නෑ

  • @susanthakumara30
    @susanthakumara30 ปีที่แล้ว +1

    ඩයින මොවො ඩිසි කරන්නෙ කොහොමද

  • @ThushariMadurangani
    @ThushariMadurangani 4 วันที่ผ่านมา

    මමත් හැදුවා එක ලයිට් එකයි වැඩ කරන්නේ.ඇයි ඒ?😢

  • @sathsarasupun22
    @sathsarasupun22 ปีที่แล้ว +1

    Patta mamath hadanawamai

  • @susanthakumara30
    @susanthakumara30 ปีที่แล้ว +4

    නිල් එක වැඩ නැ නෙ

    • @slgadgetman
      @slgadgetman  ปีที่แล้ว

      බල්බ් එකේ + - මාරැ වෙලාද බලන්න

  • @පුලතිසි
    @පුලතිසි 11 หลายเดือนก่อน

    4රිලේ එකකින් හදන්න බැරිද

  • @susanthakumara30
    @susanthakumara30 ปีที่แล้ว +1

    ඩයින මොවට ඇල්ලූවොත් පිචිචෙන එකක් නැතිවෙයිද අයියා

    • @slgadgetman
      @slgadgetman  ปีที่แล้ว

      පිච්චෙන එකක් නමි නෑ . DC කරන්න වෙයි ඩයිනමෝවෙන් එන කරන්ට් එක