japanguide/ ජපානේදී බයිසිකල් පදිනකොට මේ ගැන සැලකිලිමත්වන්න​./ japan bicycle sinhla

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น •

  • @lakshithahh60
    @lakshithahh60 2 ปีที่แล้ว

    නියමයි අයියේ...හිතේ කහටක් නැතුව දන්න දේවල් ඔක්කොම ටික කියලා දෙනවා. Gret❤️

  • @pamisha5350
    @pamisha5350 2 ปีที่แล้ว +2

    Bohoma sthuthi 🙏

  • @piyumiwathsala2463
    @piyumiwathsala2463 3 ปีที่แล้ว +10

    අම්මෝ අයියේ ඒ වීඩියෝ එක නම් ගොඩක් වටිනවා..අපි මෙහෙන් යනකොට ඔය වගේ දේවල් දැන්ගෙන ඉන්න එක ගොඩක්ම වටිනවා ...අපි අපේ රටේ නමත් රැක ගෙන ජපානේ නීති වලට ගරු කරල ඉන්න ඕන..එහෙම උනොත් කිසිම ප්‍රශ්නයක් නෑ..අයියා අපිව දිගටම මෙහෙම දැනුවත් කරන්න..ඒක ලොකු දෙයක්..😀🙏

  • @krishuboomer8560
    @krishuboomer8560 3 ปีที่แล้ว +6

    නියමයි bro...ඇත්තටම ගොඩක් වටින video එකක්... 🇯🇵 වල අපි නොදන්න හුඟක් දේවල් දැනගන්නේ ඔයාලගෙන් තමයි...ඒවා කියල දෙනවට ස්තුතියි... පරිස්සමින් ඉන්න... 😷

  • @uchiya1911
    @uchiya1911 2 ปีที่แล้ว

    Gammak aiye

  • @gihanfernando8125
    @gihanfernando8125 3 ปีที่แล้ว +1

    අපි ජපානෙට එන්න බලන් හිටියට මෙ කිසිම දෙයක් දැනන් ඉදියෙ නැ අයියෙ....අයියා මෙ දෙවල් කියලා දෙනවට thnks අයියෙ... ❤️💪💪

  • @piumihansani5219
    @piumihansani5219 2 ปีที่แล้ว +1

    Aiye oyaa inne ibaraki walada

  • @TharukaBro
    @TharukaBro 3 ปีที่แล้ว +3

    ජපන් හපන්කම් ගෙනෙන අපේ කොල්ලා

  • @ceylontvkingdom8821
    @ceylontvkingdom8821 3 ปีที่แล้ว +2

    ඉතාමත් වටිනවා ස්තුතියි සහොදරයා මෙවැනි විඩියෝ දිගටම කරන්න .ඉදිරියටම යන්න ශක්තිය දහිරිය ලබේවා 🙏👍🙏👍🙏

  • @SLDiary
    @SLDiary 3 ปีที่แล้ว +2

    watina deyak sahoo

  • @TharukaBro
    @TharukaBro 3 ปีที่แล้ว +1

    අදත් බලන්න ආවා ඔන්න

  • @EasySwimwithSam
    @EasySwimwithSam 3 ปีที่แล้ว +2

    Wonderful sharing brother fully watched

  • @sllowata1212
    @sllowata1212 3 ปีที่แล้ว +1

    නොදත් කරුණු ගොඩක් ඇත්තෙන්ම මල්ලියෝ ජපානයේ නීති ගැන පැහැදිලිවම ලස්සනට කියා දෙනවට බෙහෙවින්ම ස්තූතියි ❤️❤️❤️❤️

  • @piyumiwathsala2463
    @piyumiwathsala2463 3 ปีที่แล้ว +4

    ඔන්න දාපු ගමන් ආවා..😀

  • @SLKnown
    @SLKnown 3 ปีที่แล้ว +2

    Godak watina video ekak

  • @jsock4653
    @jsock4653 2 ปีที่แล้ว +1

    අයිය nagoya walad inne

    • @japanguide9936
      @japanguide9936  2 ปีที่แล้ว +1

      Ou

    • @jsock4653
      @jsock4653 2 ปีที่แล้ว

      🙄 මම april ඉන්ටෙක් එකට එන්න ඉන්නෙ ibaraki walata

  • @D.A.S.PRADEEP
    @D.A.S.PRADEEP 3 ปีที่แล้ว +2

    Thnk you aiye.... 👍👍🙏🙏🙏🙏🙏😍😊🚶🤡

  • @モニタリング-v5s
    @モニタリング-v5s 3 ปีที่แล้ว +5

    මුල්ම ටික නම් පහරක් අයියේ...♥️♥️🔥

  • @mudithairoshana6081
    @mudithairoshana6081 3 ปีที่แล้ว +1

    අයියේ n5 නොකර ලැන්වේජ් ස්කූල් ඉන්ටව් පාස් වෙලා ජපං ස්ටුඩන්ට්ස් එන්න පුලුවං ද

  • @kavishkarathnayaka5039
    @kavishkarathnayaka5039 2 ปีที่แล้ว +1

    අයියේ Tokyo වල තමන්ගේ කාර් එකක් parking price, තමන් වාහනයක් ගන්න විදින ගැන වීඩියෝ එකක් ඕනේ.

    • @japanguide9936
      @japanguide9936  2 ปีที่แล้ว +1

      තෝකියෝ වාහන අරන් තේරුමක් නැ

    • @kavishkarathnayaka5039
      @kavishkarathnayaka5039 2 ปีที่แล้ว

      @@japanguide9936 වාහනයක් ගන්න ඕන document එහෙම මොනවද අයියේ

  • @she3340
    @she3340 ปีที่แล้ว

    ❤🎉

  • @viharuvidusanka3118
    @viharuvidusanka3118 3 ปีที่แล้ว +1

    Matath japan yanna plan ekak thiyanava aiye hoda ajency ekak kiyanavada recomend karanna puluvan

  • @sewmikumari2053
    @sewmikumari2053 2 ปีที่แล้ว +1

    aiye bicycle padinn license owna d

  • @chamarasasitha3229
    @chamarasasitha3229 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනා විඩියෝ එකක්

  • @hasalaabhilasha1681
    @hasalaabhilasha1681 3 ปีที่แล้ว +2

    Japane KURUMA kos ekk krothda IT kos ekk karothdha kwdhahari lankawata aapu dhawasaka mehe job ekk hoyagnna lesima..?

  • @sandalusithum
    @sandalusithum 3 ปีที่แล้ว +1

    අයියේ අපි ලෝන් එකකින් වගේ අවොත් ඒකත් ගෙවාගෙන ජපානේ ජීවත් වෙන්නත් පුලුවන් මට්ටමට ගානක් පාර්ට් ටයිම් වලින් හොයාගන්න පුලුවන්ද? plz reply

    • @japanguide9936
      @japanguide9936  3 ปีที่แล้ว

      th-cam.com/video/12KnHoRCRU0/w-d-xo.html

  • @travelwithsamu4357
    @travelwithsamu4357 3 ปีที่แล้ว +5

    දැම්ම ගමන් ආවා 😋

  • @artwithu4170
    @artwithu4170 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා අයියේ❤️🤩

  • @chamiwithshashi6774
    @chamiwithshashi6774 2 ปีที่แล้ว +1

    thanks ayya

  • @dilusha_sandepa9993
    @dilusha_sandepa9993 2 ปีที่แล้ว +1

    Bro japan appy karanne kohomda mata details dannako recommenda karann kohomda oya

    • @japanguide9936
      @japanguide9936  2 ปีที่แล้ว

      th-cam.com/video/D7cZY6MZdag/w-d-xo.html

    • @japanguide9936
      @japanguide9936  2 ปีที่แล้ว

      th-cam.com/video/oLHs5AsSbQs/w-d-xo.html

  • @chalithapriyanga
    @chalithapriyanga 3 ปีที่แล้ว +1

    Ayye...part time job ekk karala univesity fees gewanna barida?

  • @everything-do2mk
    @everything-do2mk 3 ปีที่แล้ว +2

    Aiye japan regions gana saha student enna hoda cities monada kiyala video ekak karannako

    • @japanguide9936
      @japanguide9936  3 ปีที่แล้ว

      මගේ විඩිඔ සේරම බලල තියෙනවා ද? ගොඩක් දුරට ඔය ගැන මම කරල ඇති.

  • @dewaudith879
    @dewaudith879 3 ปีที่แล้ว +3

    Thanks for the details ❤️

  • @santaproductions-1399
    @santaproductions-1399 3 ปีที่แล้ว +1

    Japan technical college wala apita krnna puluwn ,technical course gna video ek krnna puluwn da aiye...language scl ghin iwara unma digree ekk krnna yddi ,tec hri university hri ne ynne ,tec wala technical course gna pddk kynna

  • @thejanvishwa3513
    @thejanvishwa3513 3 ปีที่แล้ว +1

    Thanks aiye 😍

  • @isuribandara7572
    @isuribandara7572 3 ปีที่แล้ว +1

    Student visa awith marry karpu kena japan walata genn gnna citizen ona wenawda. Neththn aurudu 5 igengena iwara wenna onda.

  • @lahirumadhusanka400
    @lahirumadhusanka400 3 ปีที่แล้ว +1

    Aiye mn science walin AL pass mata japan walata enna puluwan widiyak kiyannako

  • @k3lanka
    @k3lanka 3 ปีที่แล้ว +2

    Thanks for your convenience
    Very well 👌👌👌👌👌🤷‍♂️

  • @dasun...3733
    @dasun...3733 3 ปีที่แล้ว +1

    Medawaswala visit wage denawada. Yanna.

  • @udayangamax3335
    @udayangamax3335 2 ปีที่แล้ว

    Niyamai

  • @chamathkasthuriarachchi4041
    @chamathkasthuriarachchi4041 3 ปีที่แล้ว +1

    Supiri video eka aiyye👍👍👍👍👍👍🤟👌

  • @hirushadilshan2191
    @hirushadilshan2191 3 ปีที่แล้ว +3

    අයියෙ මම දැන් හයිබ්‍රිඩ් කෝස් එකක් කරනව ඒකෙ NVQ Level 3 සහතිකේ අරන් මට student visa එන්න පුලුවන්ද ..හැබැයි මම A/L කලේ නෑ...මට දැන් වයස 19යි

    • @japanguide9936
      @japanguide9936  3 ปีที่แล้ว

      පුළුවන් .කිසිම අව්ලක් නැ.

  • @janithkalhara544
    @janithkalhara544 3 ปีที่แล้ว +1

    අයියා ජපන් යන්ට a/l අනිවාර්‍ය නෑ නේද o/l කරලා යන්ට පුළුවන් නේද?

  • @sandaas_diary
    @sandaas_diary 3 ปีที่แล้ว +1

    Thank you aiye. Valuable video!❤️

  • @kaveen2911
    @kaveen2911 3 ปีที่แล้ว +2

    Aiiye ඔයා ජපන් ඇවිල්ලා ගොඩ ගිය හැටි ගැන විස්තරයක් ඔනෙ❤️

  • @sasiru100
    @sasiru100 3 ปีที่แล้ว +1

    Good content, Thank you very much for your commitment, highly appreciate it. please keep going.

  • @she-kq4dv
    @she-kq4dv 3 ปีที่แล้ว +2

    Thnks video ekta,aiyya mona kaaleda japan aawe

  • @Morgan-ur2ry
    @Morgan-ur2ry 3 ปีที่แล้ว +2

    අයියෙ student ලට ලගදි එන්න පුලුවන් වෙයිද?

    • @japanguide9936
      @japanguide9936  3 ปีที่แล้ว

      ගොඩාක් දුරට පුළුවන් වෙයි.

  • @nuwanthashenal8491
    @nuwanthashenal8491 3 ปีที่แล้ว +3

    Super video 🤘❤️❤️

  • @udarshanaindrachapa9795
    @udarshanaindrachapa9795 3 ปีที่แล้ว +2

    aiye oya nagoyad inne...??

  • @nilanthasanjeewa6608
    @nilanthasanjeewa6608 2 ปีที่แล้ว +1

    Namath chatere wela thiyanawa ammoooo

  • @mangalapradeeth3512
    @mangalapradeeth3512 3 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍

  • @kasuntharaka6936
    @kasuntharaka6936 3 ปีที่แล้ว +4

    😀👍👍👍👍👍👍

  • @b13thazy86
    @b13thazy86 3 ปีที่แล้ว +2

  • @madhawanipuna
    @madhawanipuna 3 ปีที่แล้ว +1

    ありがとうございます aiye💕🙌🌸

  • @nimeshtharuka2730
    @nimeshtharuka2730 3 ปีที่แล้ว +1

    ජපානෙ ඇවිල්ලා කෙල්ලක් සෙට්කරගන්න බැරිවෙයිද අයියෙ..?බය හිතෙනවා මට😁

  • @dasunedirisooriya484
    @dasunedirisooriya484 3 ปีที่แล้ว +2

    👍👍👍👍👍