ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

how to find good senmon gakkou (ලේසියෙන්ම ජොබ් එකක් හොයා ගන්න පුලුවන් ජපන් පාසල් ගැන හරියටම දැනගමු.)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ธ.ค. 2020
  • ..............JapanGuide ...日本ガイド...................
    .....................................................................................
    IMPORTANT
    I made these video with my own experience and the experiences of the people I live with.I am not a legal advisor and nothing in this video should be considered legal advice. In that case there is no guarantee that you'll receive the same results. your results depend on your current situation. You should do your own research too.
    .....................................................................................
    stay with us watch new videos and enjoy,please like,comment,share and subscribes my channel.
    no copyright back ground music👇
    credit goes to:-Song: JayJen & tubebackr - Travel
    Music provided by Vlog No Copyright Music.
    Creative Commons - Attribution-NoDerivs 3.0 Unported
    Video Link: • JayJen & tubebackr - T...
    fallow us :- / japan-life-style-10903...
    .......THANK YOU FOR WATCHING MY VIDEOS ......
    ....... ありがとうございます。.....
    #JapanGuide #japan_working_visa #senmon_gakko

ความคิดเห็น • 232

  • @kanesmomy4717
    @kanesmomy4717 3 ปีที่แล้ว

    meka nm maru chnl eka.oya vitari japan inna youtuber lagen hriyatama visthara kiyna kena.thank you brother

  • @sewsallaboutlearning5339
    @sewsallaboutlearning5339 3 ปีที่แล้ว +15

    ජපන් යන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට ගොඩක් වටිනා විඩියෝ එකක් 👍👍👍 බොහොම ඉස්තුති මේ පැහැදිලි කිරීමට 👌👌👌👌👌 🙏🙏

  • @slamaris9055
    @slamaris9055 3 ปีที่แล้ว +7

    ගොඩක් වටිනා දැනුවත් කිරීමක් මල්ලියො ඉදිරියටත් මෙවැනි විඩියෝ රැගෙන එන්න ජයෙන් ජය 🤗

  • @ceylontvkingdom8821
    @ceylontvkingdom8821 3 ปีที่แล้ว

    ජපානයට යන්න ඉන්න අයට ඉතාමත් වටිනවා ස්තුතියි සහොදරයා මෙවැනි විඩියෝ දිගටම කරන්න ශක්තිය දහිරිය ලබේවා 🙏🙏🙏💪💪💪👋👋👋

  • @LankaNewsLine1
    @LankaNewsLine1 3 ปีที่แล้ว +2

    Super bro 👊 wadagath video ekak thorathuru ithamath watinawa obata Jaya

  • @sasiru100
    @sasiru100 3 ปีที่แล้ว +3

    Highly valuable video.. please keep this up.. waiting for next content..

  • @IsDarshana
    @IsDarshana ปีที่แล้ว +1

    Thaks aiye .godak watinawa video eka

  • @LankaNewsLine1
    @LankaNewsLine1 3 ปีที่แล้ว +6

    ජපන් යන්න ඉන්න උන්ට උබ කරන විඩියෝස් මාරම වටිනවා දිගටම කරන් යං නියමයි

  • @samithachathuranga4581
    @samithachathuranga4581 3 ปีที่แล้ว +2

    Japan guide superb channel for japan travel lovers

  • @slgamer1946
    @slgamer1946 3 ปีที่แล้ว

    පට්ට අයියා ඔයාගෙ චැනල් එක..

  • @dammikavidyarthi470
    @dammikavidyarthi470 3 ปีที่แล้ว +1

    Great explain n really very important to many people 👍 thanks a lot son🙏

  • @subtitle2784
    @subtitle2784 2 ปีที่แล้ว +1

    Godak watinawa video eka 👍👍👍

  • @geeth3674
    @geeth3674 3 ปีที่แล้ว +2

    1st ❤😌

  • @japan1992
    @japan1992 ปีที่แล้ว +1

    Niyamai broo👌🥰👍✅🤙

  • @sllowata1212
    @sllowata1212 3 ปีที่แล้ว +3

    ඉතාමත් වටිනා විඩියෝවක් මල්ලියෝ ඔන්න SL Lowa වටා එකෙන් ආවා ඔයාව බලන්න ❤️ ❤️🌷🌷👈👈👈

  • @tharindulakshitha4514
    @tharindulakshitha4514 3 ปีที่แล้ว +1

    Thank you verry much !

  • @sewsallaboutlearning5339
    @sewsallaboutlearning5339 3 ปีที่แล้ว +2

    අපි ආවා ඔයාලගෙ channel එක පැත්තට 😊😊😊😊

  • @melodyofsl8546
    @melodyofsl8546 3 ปีที่แล้ว +2

    Jaya wewa brother ❤️❤️❤️

  • @Masthiproductions
    @Masthiproductions 3 ปีที่แล้ว +2

    Super video eka👌👌👌👌

  • @lahirugimhan4735
    @lahirugimhan4735 ปีที่แล้ว +1

    හොඳ පැහැදිලි කිරීමක්

  • @deshisandamali7878
    @deshisandamali7878 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි 🙏🙏🙏

  • @shanukatharinda4331
    @shanukatharinda4331 3 ปีที่แล้ว +4

    එල එල බන් ❤️❤️❤️

  • @ayeshahansini7711
    @ayeshahansini7711 3 ปีที่แล้ว +3

    🇱🇰 idn working visa yaddi kohomda shedule eka aiye??vedio ekk krnn pluwn nm..

  • @manojdeepal7081
    @manojdeepal7081 3 ปีที่แล้ว +2

    Godak thenksss😊😊😊😊

  • @dhanushkaadhikari88
    @dhanushkaadhikari88 2 หลายเดือนก่อน

    Thank you❤

  • @shehanvincent5060
    @shehanvincent5060 3 ปีที่แล้ว +1

    Aiye lankawe NVQ callage ekakain auto mobail NVQ leval 5m karala awoth job veesa aply karanna puluwanda 👀?

  • @invasion2115
    @invasion2115 ปีที่แล้ว

    Brother IT degree ekak thiyena kenek JAPAN students visa awith work visa ekata maru wena heti vedio eka poddak pehedili krnna puluwanda ❤

  • @upeksharanasinghe908
    @upeksharanasinghe908 3 ปีที่แล้ว +1

    ありがとうございます

  • @kasunsampath5976
    @kasunsampath5976 2 ปีที่แล้ว +1

    Oya karapu seomoo aka makadda?thoraganna theyana semmoo monawada kiyala vidio akak karannako

  • @mewanlakshan2886
    @mewanlakshan2886 3 ปีที่แล้ว +2

    ubanm maru uththo adare menika❤

  • @SAHANJ2001
    @SAHANJ2001 2 ปีที่แล้ว +1

    ❤🤗thnk u

  • @sasithachamantha8439
    @sasithachamantha8439 3 ปีที่แล้ว +4

    Aiye ජපානයේ විශ්ව විද්‍යාල ගැනත් කියලා denna

    • @japanguide9936
      @japanguide9936  3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

  • @ayeshaginige9967
    @ayeshaginige9967 3 ปีที่แล้ว

    た"いか"く gana wisthara tikak kiyanna puluwanda? た"いか"くcourses gana ..
    せんもん yana ekada wada hoda た"いか"く yana ekada hoda kiyala kiyanna

  • @hasalaabhilasha1681
    @hasalaabhilasha1681 3 ปีที่แล้ว +2

    Aiye kuruma cose ekkinui it cos ekkekinui hodm cos eka mkkd ham pettenm bluwoth

  • @kavishkasandaruwan6612
    @kavishkasandaruwan6612 3 ปีที่แล้ว +1

    Wroking viza ekatama enn puluwanda lankawenm kohomada eka karaganna ona..gana kiyaka yanawda okkotama aiye

  • @maxtv6647
    @maxtv6647 3 ปีที่แล้ว +2

    thanks bro

  • @soobi2385
    @soobi2385 ปีที่แล้ว

    Dn lanakwe it sanbanda deyk krla nathi keneta ohee semmon gakko ehekta enna ekh hoda nadda mehnuth igenganna oneda

  • @she-kq4dv
    @she-kq4dv 11 หลายเดือนก่อน

    Airline wlta course select karagnna wenne aiyye tourism, hotel management wge side ekkin da senmon hoyanna one

  • @janakaprashad8405
    @janakaprashad8405 5 หลายเดือนก่อน

    Aiye hotel mangement degree ekk karala koi wage position ekkt yann puluwand eewage salary basic keeyd

  • @SLKnown
    @SLKnown 3 ปีที่แล้ว +2

    Wenada wagema prayojanawath video ekak japan guide channel eke

  • @udarachinthaka7661
    @udarachinthaka7661 3 ปีที่แล้ว +1

    Training visa ganath video ekak karannako

    • @japanguide9936
      @japanguide9936  3 ปีที่แล้ว +1

      ඒක ගැන තාම කරුණු හොයනව මන්..

  • @NadishaniPerera-tv9fz
    @NadishaniPerera-tv9fz 28 วันที่ผ่านมา

    Aiye hotel courses karanna anna berida n3 passa nam.awilla part time karanna berida

  • @tharindulakshitha4514
    @tharindulakshitha4514 3 ปีที่แล้ว +1

    පට්ටම

  • @mano4733
    @mano4733 2 ปีที่แล้ว +2

    අයියෙ working visa එකක් අරන් අවුරුදු පහකට Japan එන්න ඉන්නෙ මම.අඳුරන කෙනෙක් ඉන්නවා Japan වල.එයා වැඩ කරන company එකටම මාව දාලා දෙන්නම් කිව්වා.ඉන්න කාලය අනුව ticket එකේ මිල වැඩිද අයියෙ...??සාමාන්‍යයෙන් අවුරුදු පහකට working visa එකක් ගන්න කීයක් විතර යනවද.....?? Plz reply

  • @dilshan4006
    @dilshan4006 3 ปีที่แล้ว +1

    අයියෙ, university ගිහින් ගන්න It Degree එකෙත් ඔය වගෙ ජොබ් හොයනකොට ප්‍රශ්න තියෙනවද ?

  • @SheelaKammanthige-em1gc
    @SheelaKammanthige-em1gc 3 หลายเดือนก่อน

    Fukuoka wala language scl ehekata gihin Tokyo wala senmon ehekata apply karanna berida

  • @chathuradeshapriya8191
    @chathuradeshapriya8191 3 ปีที่แล้ว

    Brother...dn kiyak wage ynwd ohata enna...lankawe university ekaka degree ekak thiueinm thiyena wasi monwd??

    • @japanguide9936
      @japanguide9936  3 ปีที่แล้ว

      th-cam.com/video/cOn0lK2z4tk/w-d-xo.html ඔක බලන්න. දැන්නම් 20ක් වත් යයි.

  • @user-rb3be7jw2w
    @user-rb3be7jw2w 3 ปีที่แล้ว +1

    aiye Trening visa valin construction valata japan avama kohomda. A gna vistharayk kiyanavada

    • @japanguide9936
      @japanguide9936  3 ปีที่แล้ว

      ලොකු විශේයක් නැ.එයාල දෙන තැන වැඩකරන් ඉන්න තමා ඉන්න තියෙන්නේ...ලේසි වැඩ අඩුයි ඒවගෙ නම්

  • @sewwi6629
    @sewwi6629 3 ปีที่แล้ว +2

    👏👏👏

  • @nadeegoonesekara7347
    @nadeegoonesekara7347 2 ปีที่แล้ว +1

    Mn early childhood education digree ekak kerna knk . Student awith senmon gakko gihin job ekak hoyganna amruida ?

    • @japanguide9936
      @japanguide9936  2 ปีที่แล้ว

      Digree තියෙනවා නම් language විතරක් ගිහින් job visa වලට යන්න පුළුවන්.හැබැයි JB අපිම හොයාගන්න ඕන

  • @travellife2313
    @travellife2313 2 ปีที่แล้ว +1

    Nursing care paththa hodaid..

  • @dimalka6418
    @dimalka6418 ปีที่แล้ว

    අයියේ හොටෙල් කෝස් එකක් කරනවා නම් අවුරුද්දකට school fee එක ගොඩක් වැඩිද?
    හොටෙල් කෝස් එකක් කරන ගමන් පර්ට් ටයිම් ජොබ් කරන්ඩ කාලය මදිද?

  • @chutimanika.5947
    @chutimanika.5947 3 ปีที่แล้ว +1

    Ayiye working visa dala japan yanna ape accounts wala salli limt ekak pennanna onada... Plzzzz reply

  • @akshanahimal225
    @akshanahimal225 3 ปีที่แล้ว +1

    ❤️😊

  • @Dedex2001
    @Dedex2001 3 ปีที่แล้ว +1

    JLPT N2 wenkl lankwe krla awot "language school" ekakta yanne natuw,kelnima ohe trining school ekakta hri, univisity ekakta hri enna puluwn neda?

    • @japanguide9936
      @japanguide9936  3 ปีที่แล้ว

      එහෙම පුළුවන්. ඔයා මෙහෙන් ස්කූල් එකක් සෙට් කරගන්න ඕනේ.

  • @sasithachamantha8439
    @sasithachamantha8439 3 ปีที่แล้ว +2

    💖💖💖💖💖💖

  • @lasinikaveesha310
    @lasinikaveesha310 2 ปีที่แล้ว +1

    Aiye N3 pass.. training visa wlin psse technical college ynna hdnne student visa dala..technical college ynw nm Language scl aniwryen ynn onid?

    • @japanguide9936
      @japanguide9936  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @tharindulakshitha4514
    @tharindulakshitha4514 3 ปีที่แล้ว +1

    ❤❤❤

  • @tharindumadusanka1065
    @tharindumadusanka1065 11 หลายเดือนก่อน

    Malli mama lankawen wielding corse ekak karala job visa awoth eken watinakamak ganna puluwan weida. Nathnam company ekaka wada karana eka da hoda.

    • @japanguide9936
      @japanguide9936  11 หลายเดือนก่อน

      වෙල්ඩින් වැඩ වල හොඳ පලපුරුද්දක් තියේ නම් වැඩක් ගන්න පුළුවන්. සහතිකයක් විතරක් තිබිල නම් ලොකු දෙයක් කරගන්න බැ .

  • @tharushidananjani1840
    @tharushidananjani1840 2 ปีที่แล้ว +1

    language school iwara unata passe ,Construction field eken igena gathtata passe, working vesa ganna lesida

    • @japanguide9936
      @japanguide9936  2 ปีที่แล้ว

      ඒවාට ජොබ් ගොඩාක් තියෙනවා,

  • @godlyviper
    @godlyviper ปีที่แล้ว +2

    මට higher diploma ekak thiyenava IT walin. Danata JLPT N4 pass. NVQ Level 5,6 IT diploma ekath thiyenava. IT field eke working exp thiyenava 1 year. Man Student visa awith language school gihin JLPT N3 vage hadagatthoth Job ekakata apply karanna barida senmon gakko danne nathuwa?

    • @japanguide9936
      @japanguide9936  ปีที่แล้ว

      Degree තිබ්බොත් පුළුවන්.

  • @harshabodawatta3155
    @harshabodawatta3155 ปีที่แล้ว +2

    Aiye automobile wage igena gannawanam hodama technical school ekakata yana ekada university ekakata yana ekada.godak amaru nathuwa igenaganna lesi wagema sthawarawa japan wala inna puluwan koken igena gaththoth wageda

    • @japanguide9936
      @japanguide9936  ปีที่แล้ว +1

      කෝකට ගියත් ස්තීරව ඉන්න පුළුවන්. University ගියොත් ඔයාට පිලිගැනීම වැඩියි .හැබැයි ස්කූල් එකේ ගාන වැඩියි .සෙන්මොන් ටිකක් ගාන අඩුයි.ඒ වගේ යන කාලෙත් අඩුයි. අවුරුදු 2හො 3යි .University සාමාන්‍යයෙන් අවුරුදු 4ක් තියෙනවා

    • @harshabodawatta3155
      @harshabodawatta3155 ปีที่แล้ว

      Ugannana vidi okkogema samanada kale wenas unata.e kiyanne University 4 karanna giyoth technical school ekaka igenagannawata wada amaruida wada karaganna university eke karoth.

  • @sudheerasampath9134
    @sudheerasampath9134 3 ปีที่แล้ว

    College wala අවුරුදු 2ක complete karnna yana ගාන කීයද අයියෙ

  • @Newnawathanpala7853
    @Newnawathanpala7853 3 ปีที่แล้ว

    ❤️

  • @amilasanath6857
    @amilasanath6857 3 ปีที่แล้ว

    Studies අවුරුදු 4 ivara unama working visa kochchara kal thiyanavada malli

    • @japanguide9936
      @japanguide9936  3 ปีที่แล้ว

      හරියට හිටියොත් PR දක්ව පුළුවන්

  • @Anythings69
    @Anythings69 ปีที่แล้ว +1

    Brother , English Teaching Course ek kroth job opportunity ek tiye da job ek hoyagnna puluwn wei da..?

    • @japanguide9936
      @japanguide9936  ปีที่แล้ว +1

      English එක්ක ජපන් ටිකක්කුත් තිබ්බනම් හොඳ job වලට යන්න පුළුවන්

    • @Anythings69
      @Anythings69 ปีที่แล้ว

      @@japanguide9936 N3 wenkm Japanese language lankawe study krala, Direct Technical College wlta join wenna puluwn da..? English Teaching Course tiye da..? Netthm laknawe idan English Teaching course ekak krala enna one da.
      ?

  • @ishanudayanga700
    @ishanudayanga700 3 ปีที่แล้ว +2

    hotel course wage karoth working visa ekakata yanna amaruwak nadda

    • @japanguide9936
      @japanguide9936  3 ปีที่แล้ว +2

      ඒකත් අවුලක් නෑ..ඒත් හොටෙල් ෆීල්ඩ් එකට හම්බෙන ජොබ් ගොඩාක් දුරට රෙස්ටුරන්ට් වගේ ජොබ්.නිවාඩු අඩුයි.වැඩ වැඩී..පඩිනම් හොඳයි.

  • @ktoon6090
    @ktoon6090 3 ปีที่แล้ว +5

    Graphic design හෝ Computer Hardware & Software ජොබ් එකක්ට යන්වනම් කොහොමද

    • @japanguide9936
      @japanguide9936  3 ปีที่แล้ว

      ජපන් සහ ඉංග්‍රීසි දෙකම තිබ්බොත් හොඳටම හොඳයි.

  • @imanthadilshan220
    @imanthadilshan220 3 ปีที่แล้ว +1

    අයියේ,මෙහෙන් දැන් කෙලින්ම tokiyo වලට campus එන්න පුළුවන්. English Medium. ඒක හොදද?

    • @japanguide9936
      @japanguide9936  3 ปีที่แล้ว

      ජපන් එනවනම් JPN LNG එකට පලවෙනි තැන දෙන්න... භාෂා 2කම තිබ්බොත් ගොඩ.

  • @slagent2593
    @slagent2593 ปีที่แล้ว +1

    අයියේ job offer එකකින් working visa වලින් japan එන කෙනෙක්ට, ටික කාලෙකට පස්සේ හරි Software development/engineering වගේ ඉගෙන ගන්න පුලුවන් ක්‍රමයක් කියන්නකො..
    Working visa වලින් ඇවිත් ඉගෙන ගන්න බැහැ නේද..

    • @japanguide9936
      @japanguide9936  ปีที่แล้ว

      ඉගෙන ගන්න පුළුවන්. ඒත් වැඩත් එක්ක කොහොමද කරගන්නේ.අනික ඔයා මෙහෙ ඉගෙන ගන්නේ ජපන් වලින්නේ?

  • @charithakumara9054
    @charithakumara9054 3 ปีที่แล้ว +1

    aiye hotel crose walin warking visa ganna amarud

    • @japanguide9936
      @japanguide9936  3 ปีที่แล้ว +1

      නැ එහෙම එකක් නැ.ගන්න පුළුවන්

  • @sasithachamantha8439
    @sasithachamantha8439 3 ปีที่แล้ว +2

    💕💕💕💕💕💕💕

  • @upekshaish
    @upekshaish 3 ปีที่แล้ว +2

    🌞🥳🥳

  • @hasithachamikara4887
    @hasithachamikara4887 6 หลายเดือนก่อน +1

    Senmon yaddith ayye part time hours wala limit ekk tynwda kyla denwda??

    • @japanguide9936
      @japanguide9936  6 หลายเดือนก่อน

      ඔයා student visa ඉන්නතාක් පැය 28ම තමයි

  • @nimeshaherath573
    @nimeshaherath573 ปีที่แล้ว +1

    Tourism wage deyk study krama job hoyagnna lezid?

    • @japanguide9936
      @japanguide9936  ปีที่แล้ว +1

      මොනදේ ඉගෙන ගත්තත් අපිම තමයි ජොබ් හොයාගන්න ඕනේ.

  • @enembeats7717
    @enembeats7717 2 ปีที่แล้ว +1

    Domo arigatho gozaimasu. 🙏Degree එකක් තියෙන එක්කෙනෙක්ට .senmon gakko danna puluwanda ohe.

    • @japanguide9936
      @japanguide9936  2 ปีที่แล้ว

      th-cam.com/video/cOn0lK2z4tk/w-d-xo.html

  • @asankamadushanbandaraabeyk1444
    @asankamadushanbandaraabeyk1444 3 ปีที่แล้ว +1

    Aiye mama enna yanne kobe kiyana peththata eke thiyena basha pasalakata..eken kivva toyota nissan valin karana teknikal college ekakata danavalu..

    • @japanguide9936
      @japanguide9936  3 ปีที่แล้ว +1

      එහෙම කරනව කිව්වෙ ලංකාවේ කෙනාද නැත්තන් ඒ ස්කූල් එකෙන්ද

    • @asankamadushanbandaraabeyk1444
      @asankamadushanbandaraabeyk1444 3 ปีที่แล้ว

      @@japanguide9936 ow aiye mehe aya thamai kivve

    • @asankamadushanbandaraabeyk1444
      @asankamadushanbandaraabeyk1444 3 ปีที่แล้ว

      www.hits.ac.jp/
      Onna oka thamai aiye school eka kiyala kivve..aiyata kataradarayak neththam reply ekak danna

    • @hasanthaviduranga7123
      @hasanthaviduranga7123 ปีที่แล้ว

      Evage auruddakata gewanna thiyena fees ekh ptth gnan mchn 🙁

  • @shanukabandara7319
    @shanukabandara7319 2 ปีที่แล้ว +2

    aiye hotel pathen tiyana senmon gakkou ekakata giyoth job hoyaganda puluwan lesida

  • @krishanimadushika3715
    @krishanimadushika3715 3 ปีที่แล้ว

    Ayye Japan wl fashion design and textile degree ek krnwa nm hdi da nrkai da ? jobs hoygn amrui da ayye 🙄

    • @japanguide9936
      @japanguide9936  3 ปีที่แล้ว +1

      නරකක් නැ.ජොබ් ඉතින් අපිම තමයි හොයාගන්න ඕනේ.

    • @krishanimadushika3715
      @krishanimadushika3715 3 ปีที่แล้ว

      Thank you ayye

  • @KaveenPremawardana
    @KaveenPremawardana 3 ปีที่แล้ว +1

    අයියෙ වාහන කඩන තැනකට හරි,සේල් එහෙකට හරි යංකො

  • @thisurakathriarachchi2315
    @thisurakathriarachchi2315 2 ปีที่แล้ว +1

    Mama kuruma kale dawasata paya 12 scl thibba second year eke job karanna wenne night witharai.habai hamotama job set una palaweni interview ekenma

    • @japanguide9936
      @japanguide9936  2 ปีที่แล้ว +1

      අන්න ඒනිසා තමයි මම කියන්නෙත් කරනවනම් kuruma or cad ඔයදෙකෙන් එකක් කියල

    • @deshannawodya9847
      @deshannawodya9847 ปีที่แล้ว

      @@japanguide9936 aiye cad kiynne mokdd kiynn puluwnd

    • @kanishkakasturi2798
      @kanishkakasturi2798 9 หลายเดือนก่อน

      Ayye paya 12 adu kuruma senmon nadda ?

  • @RitzPerera
    @RitzPerera ปีที่แล้ว +1

    Ayye 3D modelling wlta semon g. Nedda

    • @japanguide9936
      @japanguide9936  ปีที่แล้ว +1

      ඒ subject ඇතුළත් ඒවා හොයාගන්න පුළුවන්

  • @mano4733
    @mano4733 2 ปีที่แล้ว +1

    අයියෙ මෙහෙ exams කරලා working visa කෙලින්ම apply කරන්න පුළුවන්ද?ජපානෙ school යන්නෙ නැතුව job එකකට යන්න පුළුවන්ද එතකොට... සාමාන්‍යයෙන් salary එක වැඩි ලේසියෙන් යන්න පුළුවන් jobs මොනාද... ප්ලීස් රිප්ලයි 🥺

    • @japanguide9936
      @japanguide9936  2 ปีที่แล้ว +1

      එහෙම යන්නනම් ඔයාවමෙහෙන් sponsor කරල ගන්න කැමති කම්පැනි එකක් හොයාගන්න වෙනව.හිතන තරම් ලේසි නැ නංගි.

  • @Mochis_Diary99
    @Mochis_Diary99 2 ปีที่แล้ว +1

    Law වලට , Psychology වලට තැනක් තියෙනවද ජපානේ?

    • @japanguide9936
      @japanguide9936  2 ปีที่แล้ว

      වතුර වගේ ජපනුන් පුළුවන් නම් ගොඩ

  • @asankamadushanbandaraabeyk1444
    @asankamadushanbandaraabeyk1444 3 ปีที่แล้ว

    Aiye den api ohe evilla partime job kara karane api igenaganne..naya vela ehema thamai enne apita lone eka gevagena oya kiyana viyadamuth karagena ape hemavedakma karaganna puluvanda

    • @japanguide9936
      @japanguide9936  3 ปีที่แล้ว +3

      අතට සල්ලි දෙන තැන් හොයාගත්තොත් අවුලක්නැ.ඕක මල්ලි මෙහෙට ආව කට්ටිය යන ශිෂ්ටම් එක දැක්කම තේරෙනව.ලංකාවෙ ඉදල ඕව හිතන්න එපා.මෙහෙට ආවම ශේප් එකේ කරගන්න පුළුවන් .

    • @asankamadushanbandaraabeyk1444
      @asankamadushanbandaraabeyk1444 3 ปีที่แล้ว

      @@japanguide9936 aiye godaaak pin eththatama..ahankara nethuva hariyata uththarayak dunnata...ow oya kiyana kathava eththa...ohe apuvama hariyata mahansi vela karagaththanam hari neda aiye..

    • @japanguide9936
      @japanguide9936  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @Chamithnadeeshan
    @Chamithnadeeshan 3 ปีที่แล้ว +3

    අයියෙ ලෝන් දාලා ඇවිත් student visa තියෙන අයට වියදම් ටිකත් කරගෙන lone එකේ වාරිකේට හරි දාගන්න සල්ලි එවන්නෙ කොහොමද...?
    හිර වෙයිද එහෙම බැරි උනොත්....?

    • @japanguide9936
      @japanguide9936  3 ปีที่แล้ว +2

      th-cam.com/video/12KnHoRCRU0/w-d-xo.html ඔක බලන්න

    • @Chamithnadeeshan
      @Chamithnadeeshan 3 ปีที่แล้ว

      @@japanguide9936 thankyouuu

  • @ayeshawijesinghe2669
    @ayeshawijesinghe2669 3 ปีที่แล้ว +1

    Nurse lata jobs nadda

  • @sanduniranasinghe7383
    @sanduniranasinghe7383 ปีที่แล้ว +1

    Aiye girl kenekta kesiyen job visa walata yanna puluwan senmon monawada

    • @japanguide9936
      @japanguide9936  ปีที่แล้ว

      Nihongo gakko වල සෙන්සෙලාට කිව්වම හොයාගන්න help කරනවා

  • @jjustkay
    @jjustkay 3 ปีที่แล้ว +1

    Aiyye mta IT semmon tikak recommended krnn puluwn d oya giya eka hri

    • @japanguide9936
      @japanguide9936  3 ปีที่แล้ว

      System engineering
      software engineering

    • @jjustkay
      @jjustkay 3 ปีที่แล้ว

      Senmon wla nam monada

  • @everything-do2mk
    @everything-do2mk 2 ปีที่แล้ว +1

    It senmon gakko aurudu 2 thiyenne. exam ekak fail unoth repeat karanna wenawada

  • @hirunimadushika652
    @hirunimadushika652 ปีที่แล้ว

    Ayye senmon gakko wala hotel management wge kroth job thiyewida

    • @japanguide9936
      @japanguide9936  ปีที่แล้ว

      ජොබ් තියෙනවා

  • @dhanulahasitha
    @dhanulahasitha 2 ปีที่แล้ว

    language school innama oonada aniwaren??? language school eka gna poddak kiyaadennako mula indala .aakata aniwaren yannama oonada course ekakata yanna kalin ???

    • @japanguide9936
      @japanguide9936  2 ปีที่แล้ว

      ඔයාට භාෂාව බැරුව කොහොමද වෙන කෝස් එකක් කරන්නේ

    • @dhanulahasitha
      @dhanulahasitha 2 ปีที่แล้ว

      @@japanguide9936 mehen purude vela awilla kanna ahakida.ehama enavanm jlpt keeyada oona??

  • @ashanimalka4203
    @ashanimalka4203 2 ปีที่แล้ว +1

    අය්යේ ජපන් වලදි ඔටෝ කැට් , IT වගේ සෙන්මොන්ගක්කො එකකට ගිහින් ලන්කාවට ආවම job තියෙනවද

    • @japanguide9936
      @japanguide9936  2 ปีที่แล้ว

      ලංකාවේ කාර්මික නිෂ්පාදනයයක් නැති නිසා මන් හිතන්නැ

  • @Sachini-pv2jt
    @Sachini-pv2jt 3 ปีที่แล้ว

    english teaching wage yanna ona kenekta mona semmonda thoragnna oni brother?

    • @japanguide9936
      @japanguide9936  3 ปีที่แล้ว

      Engilsh puluwanm nm japan enwa kiynne oya goda

    • @ishu7111
      @ishu7111 3 ปีที่แล้ว

      @@japanguide9936 aiye English walata ahe loku thanak thinawada.english walin mona wage qualification da ona aiye.aiye student visa awrudu 25 pannama denne nadda aiye😔😔😔

  • @rajithadesilva9467
    @rajithadesilva9467 3 ปีที่แล้ว +1

    Family ekakata eka para yanna barida

    • @japanguide9936
      @japanguide9936  3 ปีที่แล้ว

      මෙහෙන් කව්රු හරි sponsor කරොත් විසිට් එන්න පුළුවන් ... එහෙම නැත්නන් ඔයාට ලංකාවේ වත්කම්(සල්ලි) පෙන්නල විසිට් එන්න පුළුවන් .

  • @rx5706
    @rx5706 3 ปีที่แล้ว +1

    Computer network petta kohomada ayye

    • @japanguide9936
      @japanguide9936  3 ปีที่แล้ว

      හොඳට ඉගෙන ගත්තොත් හොඳ ගමනක් යන්න පුළුවන්.

  • @kanishkakasturi2798
    @kanishkakasturi2798 9 หลายเดือนก่อน +1

    Ayye kuruma senmon gakko ekaka dawasakata paya keeyak ugannanavada

    • @japanguide9936
      @japanguide9936  7 หลายเดือนก่อน +1

      පැය 4ට වාඩා තියෙයි කියල හිතාගන්න දලවශයෙන්

    • @kanishkakasturi2798
      @kanishkakasturi2798 7 หลายเดือนก่อน

      @@japanguide9936 hari

  • @janukamanathunga1475
    @janukamanathunga1475 3 ปีที่แล้ว +1

    Hotel course කරල හොද ජොබ් එකක් හොයාගන්ඩ පුලුවන්ද අයියා.. පඩි එහෙම හොදයිද ඒවයෙ.. working visa වලට අව්ලක් නැද්ද.. 🙂❤

    • @japanguide9936
      @japanguide9936  3 ปีที่แล้ว

      ඒවට ජොබ් හොයාගන්න එච්චර අමාරුනම් නැ..

  • @nalindachamika2350
    @nalindachamika2350 2 ปีที่แล้ว +1

    Ane aiye salon fild ekkata japan wala job nadda please replay aiye

    • @japanguide9936
      @japanguide9936  2 ปีที่แล้ว

      තියෙනවා.හැබැයි ඔයා ඒ සම්න්ධව මෙහෙදි ඉගෙන ගන්න ඕනේ නැත්තන් බැ

    • @nalindachamika2350
      @nalindachamika2350 2 ปีที่แล้ว

      Thank you

  • @DS-kb3vn
    @DS-kb3vn 2 ปีที่แล้ว +2

    senmon gakko ගිය අයට PR ගන්න බැරිද?
    අවුරුදු 30 පහුවෙලා ජපානෙට එන අයට PR දෙන්නෙ නැද්ද?🥲

    • @japanguide9936
      @japanguide9936  2 ปีที่แล้ว

      PR විඩිඔ එක බලන්න