ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නියමයි මචන්. උබ එකෙන්ම ලන්කාවේ අනිත් කොල්ලොත් ගොඩදාන්න හිතන නිහතමානී කොල්ලෙක් ❤💚💛
Thank you
නියමෙටම තෙරැනා❤️
විඩිඔ එකේ පොඩි අතපසුවීමක් තියෙනවා .කතකන හෝඩියේ "න" අකුරේ ටික ලියන්න බැරිවෙලා.අතපසු වීම ගැන කාරුණිකව සමාවඉල්ලාසිටිනවා.
ඇත්තටම ස්තූතී අයියෙ ඔන්යොමි කුන්යොමි වෙනසයි දෙකක් එකතු උනාම ශබ්ද වෙන විදියයි ඉගනගත්තෙයි ඔයාගෙ මේ video එකෙන් . ඉස්සරහටත් ඕනි මේ වගේ video ටිකක් ඕනි. බුදුසරණයි ❤️🔥
අයියා මරු අයියෙ තව වීඩියෝ ඕනී ජපනේ 😘බුදු සරණයි❤
🤟🏻❤️දැනුමට යමක්✋🏻😍
Aththatama niyamai aiya theruwan saranai karapu udauwata
ගොඩක් ස්තූති මාත් පටන් ගන්න ඉන්නෙ අද ඉදන් ❤️
Aiye tatoo sambandawa video ekk karann.kattiya kiyanawa tatoo karapu ayata yann ba kiyala poddak eka gana hariyatama visthrayak kiyanna ...❤
kanji kiyala denawa hodatama therenewadigatama kanjii ugannanna aiye
Niyamai ayye .. Budu saranai oyata !! ❤️❤️
Niyamai machoo...wadgat video ekkak 👍👍👍
Niyamaii aiyee thawa ona mee wage vedio. Budusaranaii
Aiya සුපිරි
වටිනවා 💓🥰
විඩියෝ ටික මරු
Niyamai bro... kanji box seen 1 supiri
🤝
Ane aiye plz kanji ugannannako plz
Rattaran ayye N5 kanji okkoma ohoma pahadili karala video ekak dannako
Free time එකක් ආව ගමන් කරන්නම් මල්ලි
@@japanguide9936 එහෙමත් පුලුවන්නම්, N5,N4 kanji ඔක්කොම Online Class එකක් හරි දාලා අපිට කරලා දෙනවානම් ඒකනම් මාරම වටිනවා
Aiye aiyge japan book eka gana vistharayak oni
"නිහොන්ගො ෂොහෝ "කියල නම තියෙන්නේ
Harima pahadili..
Aiye trening vissa video ekak kranna puluwanda
OK
godak watina deyak aiyee.puluwan nam exam ekata ena dewal gwna wistarayak kiyala dennako.hemaparama ekama pepar ekada anne neththam eka parin parata wenas wenawada pepar eka.thank,s me kiyala depu tikata.All the best
පේපර් වෙනස් උනත් එකම දේ කැර කෙන්නෙ මල්ලි.භාෂාවක් නේ.
@@japanguide9936 ow neda aiye api mehen enakota s kiyak witara aran enna oneda mama aiyagentamay japan purudu wenne me lock daun eka iwara unama yanna hoda clase ekak kiyannako aiya giye koheda clase
Oyage video hugak wedagath thank you
Godak watinawa aiye video eka.. thank you..😇🙏
❤️❤️
කන්ජි උගන්වන්න බැරුද අයියෙ 🥺 වෙනම සීරිස් එකක් විදියට 🥺 class eke krt therenne nah 🥺 ita wada me video eken kanji gena igema gththa 🥺🥺
ඒක තමා තව අය මගෙන් ඇහුවා ඕක..මන් තව එකක් කරන්නම්
@dilshan4006 clz eke details denn puluwn da oya giyapu
ගොඩක් ස්තූතිය ❤
Ane thank u pin godaak.ara potha ganna tiyenne koheda.kiyada.mn ada baluwe oyage video.
අයියේ පොතේ නම පොඩ්ඩක්.සින්හලෙන් type krnnko රිප්ලයි එක්ක් ව්ඩිහට
නිහොන්ගො ෂොහෝ
අයියේ chemistry maths පැත්තෙන් ඔහෙ වැඩක් ගන්න පුලුවන්ද
ඔක්කොම විඩියො බැලුවා 😄❤️
❤️👍
ජපන් එන්න ගොඩක් ආසාවේන් ඉන්නේ එත් තාම පාඩම් වැඩවල ඉන්නේ... ❤️❤️ දැනටත් වයස 29 ලබන අවුරුද්දට 30 එතකොට. ජපන් වලට එන එක අමාරුද... අනේ උදවි ඕන දැනගන්න ගොඩක් දේ තියනවා... ❤️❤️
30 unata japan yanna puluwan
වයස නම් අව්ලක් නෑ. Ssw එන්න බලන්න
@@japanguide9936 මම ජපන් කෝස් එක කරන ගමන් ඉන්නේ.. විභාගය ජුනි ඉල්ලන්න් ඉන්නේ. ටිකක් ආමාරුයි වාගේ..🥺 ඒත් මහන්සි වෙලා පාඩම් වැඩ කරනවා. රස්සාවත් එක්ක ටිකක් අමාරුයි අනේ..🥺🥺❤️❤️❤️
දැනටත් ජපන් කෝස් එක කරන ගමන් ඉන්නේ. ජුනි මාසයේ විභාගය ඉල්ලන්න කියලයි හිතන් ඉන්නේ, රස්සාවයි දවසින් දවස ගෙදරට එන ආර්තික ප්‍රශ්නයනයි එක්ක ඔලුව විකාරයක් වෙලා. 🥺🥺 මම පාඩම් කරනවත් මදි අනේ .....❤️❤️
Ayye hoda clz ekak kiynnako
Thanks Saho...😍🙏
Kalekin....ned.🎌✈️😍
A/l sahatike අනිවාර්ය onada ayye
niyamai aiye😍🥰
Good job
Aiya will make a good せんせい
Ada thamai igenagaththe kanji dekak ekathu unahama kiyawanne kohomda kiyla. ありがとお
ありがとお🙅ありがとう👌
Thank You so much Aiya💞
Thank you so much❤ Arigato🙏
අයියේ ඔහෙ පාට් ටයිම් ජොබ් 3 ක් විතර කරන්න බැරිද , ඔහෙ පාට් ටයිම් ජොබ් කරලා සල්ලි එකතු කරන්න බැරිද
පුළුවන් කරන අය ඉන්නව .හැබැයි මීටරෙන් කරන්න ඕනෙ වැඩක්.
ありがとうごさいます
ありがとうごさいます❤️
මේ දත්තෙන් දාලා ලියන්න පුලුවන් ජපන් keyboard එක මොකක්ද කියන්න කො...මං download කරගත්තු එක japanese keyboard එකකින්වත් දත්තෙන් ලියන්න බෑ 😢..hiragana ,katakana තිබ්බට..දත්තෙන් ඉරි එහෙම නෑ
Then then daththen neweyi 🙂
Api ape name eka liyanne kohomada japan walin uttarayak oonee
Ela
Aiyeh oyage vedio eka sehenna Mata Asa hithuna, man dennata class yanne nehe, eth mata igena ganna Asa hithuna
Thank you malli
Labana aurudde January wala enna thamai inneee, aiyeh,
මන් මහරගම ඉන්නෙ ප්ලීස් දන්න කෙනෙක් මට හොද class ekak කියන්නකො agency ekakuth❤
Watinwa aiye 🙏🙏🙏 thank you
Thank you Aiya
මැකැනික් ජෝබි විසා යනවනමි NvQ4 අැතිද භාෂාව කොහොමද
Superrb
Thank you 😍😍😍😍🚶🙏🙏
Niyamai ayye
Thank you so much ❤❤
You're welcome 😊
Oya potha ganne kohomada
❤Thanq aiyee
අයියේ ජපානේ university එකකට යනවනම් N2 වගේ වත් කරන්න ඕනේනේ ඒ නිසා ඒ exam එක ලංකාවේ කරලා අවොත් ලේසිද ? ලංකාවේ N2 exame එක කරලා අවොත් ජපානේ languages school එකක අවුරුදු කියක් ඉන්න ඕනෙද ?
ලංකාවේ පුළුවන් තරම් ඉගෙන ගෙන ආවොත් මෙහෙ ගමන ගොඩාක් ඉක්මන් ... ඒ වගේම තමයි මෙහෙ university යන්න N2 අවශ්‍ය නැ.ඕනේ සල්ලියි .ඒ යන university එකේ entrance exam pass වෙන්න ඕනේ .
Arigato gozaimasu ❤️
Thank you ayye. ...
Thank you aiye 😍😍
Nihongo shoho book eke answer nadda
Superb ❤️😚
Thanks brdh❤
Thnk u aiye 🥺
Thank you ❤
3.40 ඒ පෙන්නපු පොත ගැන වැඩි විස්තර දෙන්න පුළුවන් ද අයියේ ? ඒක වැඩ පොතක් ද ?
ඒක හොඳයි n5 ගොඩදාගන්න.
Goda dawasakin ❤️
Listening eka goda dann krmyk nadd....🤔
Aiye kohomada ane oya n5exam eka karanne lankawe koheda thiyenne kiyk withara yaida
Jaya
Sir පොතේ නම මොකක්ද ...
Japan books eke nambare kiyanna puluvanda.mata e books 📚📚 lankave ganna.
Nihongo shoho
N5 ekhta ena kanji tikh withrak danna barida aiye..
Google ghnna මල්ලි සේරම එනව.
කන්ජි වලට ටියෙන ගේම් එකක් කියන්නකො අයියේ download කරගන්න
කන්ජි ගේම් කියල search කරන්න
Aiye nat wala n5 syllabus ekai jlpt n5 syllabus ekai ekamada
Thanks
Maru
Arigatho gozaimasu ❤
Aiye me කම්පනි visa avama japan vala job karanna barida api apu කම්පනි natuva vena job karanna barida
හොරාට පුළුවන්
ありがとございます❤❤
N5 walat kanji kiyk thiyed aiye
100ක් වගේ
Aiya mt podi dewal tikak danagane oyawa contact karaganne brid?
Aiye trening visa avith japan wala inna gaman n4 karann barida
පුළුවන්
Nat n5 karala student visa yanna berida?jlpt ma karanna ooneda?
Ayye exam eka oct kara ganna amaru weida ayye 😢
වචන මතක තියාගන්නේ කොහොමද
කාබරේ බිත්තියේ ,දොරේ ,බාත්රූම් වල ගෙදර හැමතැනම නිතර ඇසහ්ගැටෙන තැන් වල කොල වල ලියල එක වචනේ එක කොලේක වගේ ලියල අලවල තියන්න.මොලේටම වදිනව
Aiyee api dan lankawe idala enkota language scle akt kiyk gewn oneda? Mt kiyl denkoo ek gana ? Ek ek scl fee wens wenwne?
th-cam.com/video/oLHs5AsSbQs/w-d-xo.html ඕක බලන්න මල්ලි.
Rajaye job ekk krla ain wela student visa Walt awoth Japan visa ganimedi ho intvw face kraddi prashnyak wewid help bro. Jlpt n5 pass. Age 28i
එහෙම ගැටළුවක් නම් වෙන්නැ.ඒත් ඉතින් රජයේ JB එකක් දාල එනව කියන්නේ අපරාදේ නේද.
👍👍👍👍👍
මට අවුරුදු 27ක් වෙනවා මම ආවොත් වැඩක් කර ගන්න පුළුවන් වෙයිද.පොඩ්ඩක් කියනවද පංති යන්න පටන් ගන්න
th-cam.com/video/m_RH5KRLMBc/w-d-xo.html ඕක බලන්න
e potha ganna thiyenne koheda
Bookshop වල තියෙනවා
Honthoni Arigatho gozaimashitha
Ayye ara pothe nama mkd,lankawe book shopwala gnn tynwd
නිහොන්ගො ෂෝහො
Thank you so much
Sahodaraya wayasa 31 nam Japan yanna barida student
ඔයාමගේ වයස ..මම ආවෙ 24න්. ඔයාට degree එකක් නැද්ද ලංකාවේ මොනවා ගෙන් හරි.
mata nihogo shoho book eke pdf ekak thiyanawada
Supir
Aiye A/L kranne nathuwa NVQ karala degree ekk thiyana kenekta japan enna puluwnda?
එන්න පුළුවන් ...
Kohenda ganna puluwan a book eka
Tnq aiye❤️💖👍🙏
Arigatho
නියමයි මචන්. උබ එකෙන්ම ලන්කාවේ අනිත් කොල්ලොත් ගොඩදාන්න හිතන නිහතමානී කොල්ලෙක් ❤💚💛
Thank you
නියමෙටම තෙරැනා❤️
විඩිඔ එකේ පොඩි අතපසුවීමක් තියෙනවා .කතකන හෝඩියේ "න" අකුරේ ටික ලියන්න බැරිවෙලා.අතපසු වීම ගැන කාරුණිකව සමාවඉල්ලාසිටිනවා.
ඇත්තටම ස්තූතී අයියෙ ඔන්යොමි කුන්යොමි වෙනසයි දෙකක් එකතු උනාම ශබ්ද වෙන විදියයි ඉගනගත්තෙයි ඔයාගෙ මේ video එකෙන් . ඉස්සරහටත් ඕනි මේ වගේ video ටිකක් ඕනි. බුදුසරණයි ❤️🔥
අයියා මරු අයියෙ තව වීඩියෝ ඕනී ජපනේ 😘බුදු සරණයි❤
🤟🏻❤️දැනුමට යමක්✋🏻😍
Aththatama niyamai aiya theruwan saranai karapu udauwata
ගොඩක් ස්තූති මාත් පටන් ගන්න ඉන්නෙ අද ඉදන් ❤️
Aiye tatoo sambandawa video ekk karann.kattiya kiyanawa tatoo karapu ayata yann ba kiyala poddak eka gana hariyatama visthrayak kiyanna ...❤
kanji kiyala denawa hodatama therenewa
digatama kanjii ugannanna aiye
Niyamai ayye .. Budu saranai oyata !! ❤️❤️
Niyamai machoo...wadgat video ekkak 👍👍👍
Niyamaii aiyee thawa ona mee wage vedio. Budusaranaii
Aiya සුපිරි
වටිනවා 💓🥰
විඩියෝ ටික මරු
Niyamai bro... kanji box seen 1 supiri
🤝
Ane aiye plz kanji ugannannako plz
Rattaran ayye N5 kanji okkoma ohoma pahadili karala video ekak dannako
Free time එකක් ආව ගමන් කරන්නම් මල්ලි
@@japanguide9936 එහෙමත් පුලුවන්නම්, N5,N4 kanji ඔක්කොම Online Class එකක් හරි දාලා අපිට කරලා දෙනවානම් ඒකනම් මාරම වටිනවා
Aiye aiyge japan book eka gana vistharayak oni
"නිහොන්ගො ෂොහෝ "කියල නම තියෙන්නේ
Harima pahadili..
Aiye trening vissa video ekak kranna puluwanda
OK
godak watina deyak aiyee.puluwan nam exam ekata ena dewal gwna wistarayak kiyala dennako.hemaparama ekama pepar ekada anne neththam eka parin parata wenas wenawada pepar eka.thank,s me kiyala depu tikata.All the best
පේපර් වෙනස් උනත් එකම දේ කැර කෙන්නෙ මල්ලි.භාෂාවක් නේ.
@@japanguide9936 ow neda aiye api mehen enakota s kiyak witara aran enna oneda mama aiyagentamay japan purudu wenne me lock daun eka iwara unama yanna hoda clase ekak kiyannako aiya giye koheda clase
Oyage video hugak wedagath thank you
Godak watinawa aiye video eka.. thank you..😇🙏
❤️❤️
කන්ජි උගන්වන්න බැරුද අයියෙ 🥺 වෙනම සීරිස් එකක් විදියට 🥺 class eke krt therenne nah 🥺 ita wada me video eken kanji gena igema gththa 🥺🥺
ඒක තමා තව අය මගෙන් ඇහුවා ඕක..මන් තව එකක් කරන්නම්
@dilshan4006 clz eke details denn puluwn da oya giyapu
ගොඩක් ස්තූතිය ❤
Ane thank u pin godaak.ara potha ganna tiyenne koheda.kiyada.mn ada baluwe oyage video.
අයියේ පොතේ නම පොඩ්ඩක්.සින්හලෙන් type krnnko රිප්ලයි එක්ක් ව්ඩිහට
නිහොන්ගො ෂොහෝ
අයියේ chemistry maths පැත්තෙන් ඔහෙ වැඩක් ගන්න පුලුවන්ද
ඔක්කොම විඩියො බැලුවා 😄❤️
❤️👍
ජපන් එන්න ගොඩක් ආසාවේන් ඉන්නේ එත් තාම පාඩම් වැඩවල ඉන්නේ... ❤️❤️ දැනටත් වයස 29 ලබන අවුරුද්දට 30 එතකොට. ජපන් වලට එන එක අමාරුද... අනේ උදවි ඕන දැනගන්න ගොඩක් දේ තියනවා... ❤️❤️
30 unata japan yanna puluwan
වයස නම් අව්ලක් නෑ. Ssw එන්න බලන්න
@@japanguide9936 මම ජපන් කෝස් එක කරන ගමන් ඉන්නේ.. විභාගය ජුනි ඉල්ලන්න් ඉන්නේ. ටිකක් ආමාරුයි වාගේ..🥺 ඒත් මහන්සි වෙලා පාඩම් වැඩ කරනවා. රස්සාවත් එක්ක ටිකක් අමාරුයි අනේ..🥺🥺❤️❤️❤️
දැනටත් ජපන් කෝස් එක කරන ගමන් ඉන්නේ. ජුනි මාසයේ විභාගය ඉල්ලන්න කියලයි හිතන් ඉන්නේ, රස්සාවයි දවසින් දවස ගෙදරට එන ආර්තික ප්‍රශ්නයනයි එක්ක ඔලුව විකාරයක් වෙලා. 🥺🥺 මම පාඩම් කරනවත් මදි අනේ .....❤️❤️
Ayye hoda clz ekak kiynnako
Thanks Saho...😍🙏
Kalekin....ned.🎌✈️😍
A/l sahatike අනිවාර්ය onada ayye
niyamai aiye😍🥰
Good job
Aiya will make a good せんせい
Ada thamai igenagaththe kanji dekak ekathu unahama kiyawanne kohomda kiyla. ありがとお
ありがとお🙅
ありがとう👌
Thank You so much Aiya💞
Thank you so much❤ Arigato🙏
අයියේ ඔහෙ පාට් ටයිම් ජොබ් 3 ක් විතර කරන්න බැරිද , ඔහෙ පාට් ටයිම් ජොබ් කරලා සල්ලි එකතු කරන්න බැරිද
පුළුවන් කරන අය ඉන්නව .හැබැයි මීටරෙන් කරන්න ඕනෙ වැඩක්.
ありがとうごさいます
ありがとうごさいます❤️
මේ දත්තෙන් දාලා ලියන්න පුලුවන් ජපන් keyboard එක මොකක්ද කියන්න කො...මං download කරගත්තු එක japanese keyboard එකකින්වත් දත්තෙන් ලියන්න බෑ 😢..hiragana ,katakana තිබ්බට..දත්තෙන් ඉරි එහෙම නෑ
Then then daththen neweyi 🙂
Api ape name eka liyanne kohomada japan walin uttarayak oonee
Ela
Aiyeh oyage vedio eka sehenna Mata Asa hithuna, man dennata class yanne nehe, eth mata igena ganna Asa hithuna
Thank you malli
Labana aurudde January wala enna thamai inneee, aiyeh,
මන් මහරගම ඉන්නෙ ප්ලීස් දන්න කෙනෙක් මට හොද class ekak කියන්නකො agency ekakuth❤
Watinwa aiye 🙏🙏🙏 thank you
Thank you Aiya
මැකැනික් ජෝබි විසා යනවනමි NvQ4 අැතිද භාෂාව කොහොමද
Superrb
Thank you 😍😍😍😍🚶🙏🙏
Niyamai ayye
Thank you so much ❤❤
You're welcome 😊
Oya potha ganne kohomada
❤Thanq aiyee
අයියේ ජපානේ university එකකට යනවනම් N2 වගේ වත් කරන්න ඕනේනේ ඒ නිසා ඒ exam එක ලංකාවේ කරලා අවොත් ලේසිද ? ලංකාවේ N2 exame එක කරලා අවොත් ජපානේ languages school එකක අවුරුදු කියක් ඉන්න ඕනෙද ?
ලංකාවේ පුළුවන් තරම් ඉගෙන ගෙන ආවොත් මෙහෙ ගමන ගොඩාක් ඉක්මන් ... ඒ වගේම තමයි මෙහෙ university යන්න N2 අවශ්‍ය නැ.ඕනේ සල්ලියි .ඒ යන university එකේ entrance exam pass වෙන්න ඕනේ .
Arigato gozaimasu ❤️
Thank you ayye. ...
Thank you aiye 😍😍
Nihongo shoho book eke answer nadda
Superb ❤️😚
Thanks brdh❤
Thnk u aiye 🥺
Thank you ❤
3.40 ඒ පෙන්නපු පොත ගැන වැඩි විස්තර දෙන්න පුළුවන් ද අයියේ ? ඒක වැඩ පොතක් ද ?
ඒක හොඳයි n5 ගොඩදාගන්න.
Goda dawasakin ❤️
Listening eka goda dann krmyk nadd....🤔
Aiye kohomada ane oya n5exam eka karanne lankawe koheda thiyenne kiyk withara yaida
Jaya
Sir පොතේ නම මොකක්ද ...
Japan books eke nambare kiyanna puluvanda.mata e books 📚📚 lankave ganna.
Nihongo shoho
N5 ekhta ena kanji tikh withrak danna barida aiye..
Google ghnna මල්ලි සේරම එනව.
කන්ජි වලට ටියෙන ගේම් එකක් කියන්නකො අයියේ download කරගන්න
කන්ජි ගේම් කියල search කරන්න
Aiye nat wala n5 syllabus ekai jlpt n5 syllabus ekai ekamada
Thanks
Maru
Arigatho gozaimasu ❤
Aiye me කම්පනි visa avama japan vala job karanna barida api apu කම්පනි natuva vena job karanna barida
හොරාට පුළුවන්
ありがとございます❤❤
N5 walat kanji kiyk thiyed aiye
100ක් වගේ
Aiya mt podi dewal tikak danagane oyawa contact karaganne brid?
Aiye trening visa avith japan wala inna gaman n4 karann barida
පුළුවන්
Nat n5 karala student visa yanna berida?jlpt ma karanna ooneda?
Ayye exam eka oct kara ganna amaru weida ayye 😢
වචන මතක තියාගන්නේ කොහොමද
කාබරේ බිත්තියේ ,දොරේ ,බාත්රූම් වල ගෙදර හැමතැනම නිතර ඇසහ්ගැටෙන තැන් වල කොල වල ලියල එක වචනේ එක කොලේක වගේ ලියල අලවල තියන්න.මොලේටම වදිනව
Aiyee api dan lankawe idala enkota language scle akt kiyk gewn oneda?
Mt kiyl denkoo ek gana ?
Ek ek scl fee wens wenwne?