හැඩවෙන තරමට slowed+reverb - Memo vibes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • හැඩවෙන තරමට (slowed+reverb) - Memo vibes
    all credits goes to their respective owner❤️
    like and comment enjoy it😍
    This songs is for the entertainment purposes only. All the vocals/Music belong to their respective owners me or this channel does not claim any rights over them.
    • හැරදාලා යන්නට තරම් Slo...

ความคิดเห็น • 10

  • @kokiladilhani1838
    @kokiladilhani1838 3 หลายเดือนก่อน +13

    හැඩවෙන තරමට හිනැහෙන්නට මට ඔබමයි සතුටක් ගෙන ආවේ
    ඔබේ ඔය තුරුලයි මගේ මුළු ලෝකෙම ඔබේ උණුහුම විතරයි ඕනෙ
    හිරු සඳු වෙන් වූ වා වාගේ අප දෙදෙනා වෙන් නොව්නාවෙ
    නපුරු නොවී පෙරදා වාගේ තරහ නොවී ඉමු අපි ආයේ
    ඉද හිට දැකලා අපි මුණගැහිලා කොහොමද ඉන්නේ ඈත් වෙලා
    අපි හමුනොවෙනා හැම දින ගෙවෙනා මට දැනුනේ කල්පයක් වෙලා
    පහනක් තියලා ප්‍රාර්ථනා කෙරුවා ඔබ මගේ වේවා කියා
    කදුලැලි පිසදා සැනසෙමු තුරුලේ නොසැලී ඉමු සිතුවමාක් වගේ
    හිමි වන දවසක් කවදද එන්නේ තවමත් එය මිරිගුවාක් වගේ
    ආදරෙන් මා දිහා බලා මට කියන්නකෝ ආදරේයි කියා🖤🌹

  • @NipunHarshana-u9o
    @NipunHarshana-u9o 3 หลายเดือนก่อน +3

    Mmm

  • @Memoxvibes
    @Memoxvibes  3 หลายเดือนก่อน +6

    මේකත් අහලම බලන්න.ඔයාලගේ අදහස් හැමදේම කියන්න❤😊 th-cam.com/video/fgGWOQUtNHk/w-d-xo.htmlfeature=shared

  • @AmeeshaSewwantha
    @AmeeshaSewwantha 3 หลายเดือนก่อน +4

    😔💔

  • @Memoxvibes
    @Memoxvibes  2 หลายเดือนก่อน

    ඔයාලගේ අදහස් හැමදේම comment කරන්න Subscribe කරන්න අමතක කරන්න එපා. channel එකට ගිහින් බලන්න

  • @yasithaRusith-co7in
    @yasithaRusith-co7in 2 หลายเดือนก่อน +1

    ඒක සුපිරි

  • @esthrasajeewani3445
    @esthrasajeewani3445 3 หลายเดือนก่อน +1

    🥺❤️

  • @udenirenuka2962
    @udenirenuka2962 2 หลายเดือนก่อน

    wow❤

  • @sandyakumari7139
    @sandyakumari7139 3 หลายเดือนก่อน +1

    💐❤