best sinhala song collection | ඇස් පියාගෙන අහන්න slowed reverb [MANOPARAKATA] ❤️🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • #viral #1000subscriber #100million #100mviews #manoparakata #10000 #4k #foryou #100million_subscribers #foryou #100million_subscribers #best #viral #100million ##100million #manoparakata #10000 #foryou #bestvideo
    ==========================================
    ඇස් පියාගෙන අහන්න කුපිරි සින්දු ටිකක් 🙇❤️‍🔥
    ==========================================
    MATHAKAD MANDA MAWA
    AS DEKA PALLA
    SATHUTUI
    SATHTHAYI RATHTHARANE
    SUDU NANGI
    API APE VEMU
    WEDI WARUSA
    ==========================================
    SLOWED REVERB |: ‪@Boy_Shaanu‬
    ==========================================
    SUBSCRIBE
    LIKE
    SHERE
    COMMENT
    =========================================
    THANKS FOR WATCHING
    have a nice day friends

ความคิดเห็น • 200

  • @Boy_Shaanu
    @Boy_Shaanu  28 วันที่ผ่านมา +5

    th-cam.com/video/_bQVly2kNNg/w-d-xo.htmlsi=kvbT57YRuDLIm4Fg | new song collection🤗💗 | slowed reverb

  • @Sanjulamax123
    @Sanjulamax123 3 หลายเดือนก่อน +55

    සත්තයි රත්තරනේ මට මේ ආත්මයේ......ඇතිවෙන්නත් නැතිවෙන්නත් හිටියේ මට ඔබ විතරයි නේ...........😔😢💔

  • @IshanHarsha-ym8fc
    @IshanHarsha-ym8fc 2 หลายเดือนก่อน +23

    *" හදවත "* උබ තමයි බන් හැමදෙයකටම මුල 😖

    • @imashakaumadee6167
      @imashakaumadee6167 2 หลายเดือนก่อน +1

      හිතන්න යන්න එපා.ඔයා ඔයාගෙ ගමන යන්න.උරුම නම් අනිවාරෙන් හම්බවේවී...

  • @sadahansamali7578
    @sadahansamali7578 3 หลายเดือนก่อน +27

    මතකද මන්දා මාව ඔබ කී හොදම කෙනාව 🍂🍂

    • @RasikaSampath-o8c
      @RasikaSampath-o8c หลายเดือนก่อน

      Ane ekath eya kiuwa neda kiyala mathak unama😢🥺😭

  • @chamuditehara1675
    @chamuditehara1675 2 หลายเดือนก่อน +19

    කෙල්ලෙක් කියන්නෙ හෙන අමුතුම කෙනෙක් 😔 එයලගෙ වෙදනවා කොල්ලොන්ට තෙරෙන්නෙ නැ 😔

  • @KawyaSanjeewani
    @KawyaSanjeewani 3 หลายเดือนก่อน +32

    🙂💔... සමහර සමුදීම්
    දෙවියෝ සැලසුම් නොකරපු ,
    " අත්වැරදීම් " ✊🤍💐🌼

  • @lasanthfernando9063
    @lasanthfernando9063 3 หลายเดือนก่อน +14

    මතුසම්බන්දයි අපේ කතාව😢

  • @sewminadissanayake9812
    @sewminadissanayake9812 หลายเดือนก่อน +5

    අතීතයට තාම ආදරෙයි..වර්තමාන කදුලු දුක් බරයි😭❤️.....

  • @danushkaniroshan5790
    @danushkaniroshan5790 หลายเดือนก่อน +1

    ඒ ලස්සන වචනවලට මන් හොදටම රැවටුන 😢ඒත් මන් හැමදාමත් ආදලෙයි ❤

  • @PurnaSadew
    @PurnaSadew 2 หลายเดือนก่อน +8

    මේ සින්දු තමා ඉතින් අපිට අවසානයේ ඉතුරු උනේ........🥀❤️‍🩹

    • @NethmiVimarsha
      @NethmiVimarsha 2 หลายเดือนก่อน +1

      🙂

    • @IshiniUththara-f9m
      @IshiniUththara-f9m หลายเดือนก่อน +1

      Athth 🙂💔

    • @jagathPrasanna-x3j
      @jagathPrasanna-x3j 22 วันที่ผ่านมา

      Aniwarye 😢😢😢😢😢😢😢😢😢😢😢😢😭😭😭😭😭😭😭

  • @Rajapaksha2885
    @Rajapaksha2885 2 หลายเดือนก่อน +6

    මම විඳින වේදනාව එයාටත් දවසක තේරෙයි 🥺😔❤️‍🩹🌍

  • @ruwanchaminda9481
    @ruwanchaminda9481 2 หลายเดือนก่อน +7

    ආදරෙ මහා පිස්සුවක් වගෙම මහා කරුමයක් 😔

    • @SanjayaSuresh-y7q
      @SanjayaSuresh-y7q หลายเดือนก่อน +1

      Akanmae atha thami API washiwale wage ❤❤

  • @S-A-N-D-U-tk8hk
    @S-A-N-D-U-tk8hk 2 หลายเดือนก่อน +25

    හැමදාටම ආදරේ කරන්න බැරිනම් ආදරේ කරන්න එපා පව් අසරන හිත් බොරුවට රවට්ටාන්න කිසිම කෙනෙක් ගාවට ලන්වෙන්න එපා මෙ කමෙන්ට් බලන්න ආපු මට මේ කමෙන්ට් දැකලා දුක හිතුනා😢 පිං සිද්ධ වෙයි මෙ වගේ මිනිස්සු රවට්ටාන්න එපා ආවන්කවම ආදරේ කරනවානම් විතරක් කෙනෙක් ගාවට ලං වෙන්න ඔයාලට ඇහැට කදුලක් දුන්න කෙනෙක්ට අනිවාරෙන්ම කවද හරි දවසක ඒ විදියටම විදවන්න වෙනවා වැටෙන්න එපා සහොදර සහොදරියනී උබලට කවද හරි දවසක හරියනවා බං සැලෙන්න එපා බං Adarei hemotama❤

  • @dilanichandima9918
    @dilanichandima9918 3 หลายเดือนก่อน +18

    මට දැනෙන වේදනාව එයාට තේරුනානම් 🥺

  • @DinithiNawanjali
    @DinithiNawanjali 3 หลายเดือนก่อน +10

    මට දැනෙන වේදනාව එයාට තේරැනානම්😩

  • @GimhanaDewmini
    @GimhanaDewmini 3 หลายเดือนก่อน +5

    ඉවසන්නම බැරි වෙනස් වෙන්න කලින් එයාල හිටිය විදිහ මතක් වෙද්දි 😓💔

  • @dilubabh75
    @dilubabh75 2 หลายเดือนก่อน +9

    මතකද මන්ද මව ඔබ කී හොදම කතාව මතු සම්බන්දය අපේ කතාව අනෙ එයට මව මතක් වෙනනම් 😢 S 😢😢❤

  • @Dinulehansa-m5v
    @Dinulehansa-m5v 3 หลายเดือนก่อน +36

    ඇයි එහෙම ආදරේ එක්ක සෙල්ලම් කරන්නේ එයා දාන්නේ නෑ එකෙන් කෙල්ලෙක් කොච්චර විදාවනවද කියලා 😫💔

    • @SaduniDilshara-t7z
      @SaduniDilshara-t7z 2 หลายเดือนก่อน +1

      Ane❤😢

    • @ලෑටා
      @ලෑටා 2 หลายเดือนก่อน

      🥺💔

    • @IshiniUththara-f9m
      @IshiniUththara-f9m หลายเดือนก่อน +2

      Oya wgem kenek thm mth 😔💔 adl duka nthi krgnnw arenna wena krnn deyk na 🙂

    • @piyumiapsara1937
      @piyumiapsara1937 หลายเดือนก่อน +1

      Ov ai eyata therenne naththe❤️‍🔥😢

  • @ManishaMinoli-wr4rk
    @ManishaMinoli-wr4rk 2 หลายเดือนก่อน +3

    මම විදින වේදනාව එයාටත් දවසක තේරෙයි😌❤😢

  • @SaselaSewmini
    @SaselaSewmini 3 หลายเดือนก่อน +132

    මට දැනෙන වේදනාව එයාට තේරුනානම්

    • @LakinduSllakiya
      @LakinduSllakiya 3 หลายเดือนก่อน +7

      😢😢😢

    • @ErandaDilshan-mc6in
      @ErandaDilshan-mc6in 3 หลายเดือนก่อน +7

      යන අයට යන්න දෙන්න හිටියත් ඉතිරි දුක විතරයි .එහෙම කෙනෙක්ට හිතේ ඉඩක් දෙක එකත් අපි කරගන්න ලොකු අපරාධයක්😊

    • @SadaliMalshani
      @SadaliMalshani 3 หลายเดือนก่อน +3

      Ane ow😢😢😢

    • @Nethunethu-mw8qx
      @Nethunethu-mw8qx 3 หลายเดือนก่อน +1

      Eyata therenawa nam apiwa dala yayida 😢😢

    • @DamayanthiDS
      @DamayanthiDS 3 หลายเดือนก่อน +1

      හ්ම්❤

  • @ranean1316
    @ranean1316 2 หลายเดือนก่อน +4

    මට එයාව මතක් උනා මෙ සින්දු අහනකොට😢

  • @IsharaMaduwanthi-le6ce
    @IsharaMaduwanthi-le6ce 2 หลายเดือนก่อน +3

    Hitha hada gannama da.mata oyawa godak mathak wenawa Pana...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MalithNuwan-ry5zr
    @MalithNuwan-ry5zr 3 หลายเดือนก่อน +6

    Matata ahmakarata oyata Ahma vanda Apa💔💔🌍

  • @umesharajakaruna1105
    @umesharajakaruna1105 2 หลายเดือนก่อน +9

    අපි ආදරෙ අය අපිට ආදරෙ නැ අපිට ආදරෙ අයට අපි ආදරෙ නැ....😢

  • @SameeraMax-ee2yy
    @SameeraMax-ee2yy 13 ชั่วโมงที่ผ่านมา

    මතකද මන්දා මාව ඔබ කී හොදම කෙනාව
    ජීවිතයම ඔබ ගාව මතුසම්බන්දයි අපෙ කතාව🥺🥺👀

  • @RashmiNisheka-jz4jq
    @RashmiNisheka-jz4jq 2 หลายเดือนก่อน +2

    Jivithethama eka parai adare karanna.eth eka Dan na kiyala daneddi papuwa picchila yanawa💔💔💔

  • @JayaniBhagya-m6j
    @JayaniBhagya-m6j 2 หลายเดือนก่อน +3

    එක්සෑම් ර්කට මාස තුනයි.. 🙂..
    අද එයාව අමතක කරනා බැරුව දුක් විදිනවා..🙂

    • @dahamihansani6823
      @dahamihansani6823 หลายเดือนก่อน

      Exsam hodat kara ganna akke.thamanta inne thaman vitharai.dala giyapu kenek nisa oyage lassana anagathaya vinasa karagannepa😚❤️

    • @harshakirthi3264
      @harshakirthi3264 หลายเดือนก่อน

      😢

  • @raveesha8020
    @raveesha8020 หลายเดือนก่อน +1

    Eeka eka velavat eka visiyak ane eyata mava therum ganna puluvannam❤❤❤❤❤

  • @VijithaKumara-j7v
    @VijithaKumara-j7v 2 หลายเดือนก่อน +4

    වචන වලින් කියනන් තේරෙන්නෙත් නෑ...අනේ අයේ ඒ අතීතෙට යන්න පුලුවන්නම්...ඇයි එහෙම වෙනස් උනෙ...😢

  • @Lahiru_Prebath
    @Lahiru_Prebath 3 หลายเดือนก่อน +7

    චැනෙල් එක විකුනන්නේ නැද්ද

  • @PramashNimasha
    @PramashNimasha หลายเดือนก่อน

    ආදරෙ කොච්චර කරත් උන්ට එ ආදරෙ නිකන්ම නිකන් සෙරෙප්පු වක් විතරයිලු බන්😢😢😢😢😢

  • @ShaniMadushani-_2
    @ShaniMadushani-_2 3 หลายเดือนก่อน +4

    ගොඩ නැගුන සෑදුන දෙ මගෙ කඩාගෙන වැටෙය් එක වෙලේ 😢

  • @sumudumadanayaka9787
    @sumudumadanayaka9787 หลายเดือนก่อน

    කෙල්ලෙක් කියන්නේ පොඩි දෙයටත් හිත රිදෙන කෙනෙක් එත් කොල්ලෝ හැම කෙල්ල දිහා බලන විදිහට තමන්ගේ කෙල්ල දිහා බලන එක වැරදි තමන්ගේ කෙල්ල අනිත් කෙල්ලෝ වගේ නැතිවෙන්න පුලුවන් මොකද හිත හොද සිරා කරන කෙල්ලෝ ⁣ඉන්නවා ❤❤❤❤❤❤❤❤

  • @shagarikadilrukshi8170
    @shagarikadilrukshi8170 3 หลายเดือนก่อน +7

    Mata dann wadanawa ayat danunam ane mata mahma wann na na 🥺💔🥺💔

    • @AmithVishwanath
      @AmithVishwanath 2 หลายเดือนก่อน +1

      Ai oyata mokada une

  • @AnuraMadushanka-g4x
    @AnuraMadushanka-g4x หลายเดือนก่อน +1

    issara adala walapila mage kara gaththa dewal hinda
    ada jivithe epa wela😢
    Ane apassata yana puluwan unnam godak dewal diha harila wath balanne mama saththayi. Watina dewal ath karala nowatina dewal LAN karaganna aththe giya athme kala pawakata wennathi..😥😥😔

  • @Kawshikagodage
    @Kawshikagodage หลายเดือนก่อน

    Mat kiyanna thiyenne mn eyata adarei echcharayi.....eth eya magen athata gihillane kamak na oya enakam mn balan innava pana...❤

  • @DeepikaPrema-bh3nr
    @DeepikaPrema-bh3nr หลายเดือนก่อน

    මට දැනෙන වෙදනාව ඔයාට තේරුනානම් අද මං මෙහෙම දුක් විදින්නෙ නැ රත්තරන් 😭😫😔💔

  • @AmithVishwanath
    @AmithVishwanath 2 หลายเดือนก่อน +1

    Ow ai kello kollonge adare ekka sellam karanne apita thiyenneth hith ne 😭😭💔

    • @piyumiapsara1937
      @piyumiapsara1937 หลายเดือนก่อน +1

      Ai mage kolla mava ravattanne❤️‍🔥😢

    • @piyumiapsara1937
      @piyumiapsara1937 หลายเดือนก่อน +1

      Adavanne ,riddanne ai .kolloth emai❤️‍🔥😢

  • @hansanidenelka3726
    @hansanidenelka3726 2 หลายเดือนก่อน +2

    Tama adarei

  • @ApsaraDilrukshi-e7y
    @ApsaraDilrukshi-e7y 2 หลายเดือนก่อน +6

    මට මාවත් නැතිවෙයි එයා මාව දාලා ගියොත්

  • @niluniluka1270
    @niluniluka1270 3 หลายเดือนก่อน +3

    Adre wedanawa daragnna godk amrui

  • @KushaniOshadi-lp3ko
    @KushaniOshadi-lp3ko หลายเดือนก่อน

    තමන් බලාපොරොත්තු වෙන ආදරේ ඇති තරම් ලැබිලා සතුටිම් ඉන්න ලැබෙන්න ඕනි හැමෝටම🙂❤🫂

  • @yasurinavoda6865
    @yasurinavoda6865 4 หลายเดือนก่อน +6

    Supiri ♥️

  • @Samiya-yt3
    @Samiya-yt3 28 วันที่ผ่านมา +1

    මං මේක අහනකොට මට හැමදේම නැති වෙලා ඉවරයි......
    පුදුමය කියන්නේ මට කිසිම feeling එකක් දැනුනේ නෑ..... මන් හිතන්නේ මගේ හදවත මැරිලා...............
    හෙන ගැහුවත් ඒක මට වටිනවා 5:48 ආදරෙන් පීඩා විදින උබලටත් මට වගේ ශක්තිමත් හිතක් ලැබෙන්න ඕන මං සමීර.....

  • @HansiKankanamge
    @HansiKankanamge 2 หลายเดือนก่อน +2

    *..අපි දෙන්නා එකට හිටියා නම් කියලා හිතුනු වාර අනන්තයි ..*..මගේ පණ ආදරෙයි රත්තරං ......ඉක්මනටම එන්න මං බලන් ඉන්නවා මගේ සුදු මහත්තයෝ ❤😢

    • @BinaraAkash
      @BinaraAkash หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ම එයි කියලා හිතන්වා ❤

  • @NethmiChatu
    @NethmiChatu 2 หลายเดือนก่อน +2

    😢😢mathakayan godak mathak wenawa

  • @sasmikatharunethusha
    @sasmikatharunethusha 22 วันที่ผ่านมา

    මේක අමුතුම එකක්

  • @SanjayaSuresh-y7q
    @SanjayaSuresh-y7q หลายเดือนก่อน

    Mathe oyawe mathke wanewa appa sudu❤❤❤

  • @Chamika-c3l
    @Chamika-c3l หลายเดือนก่อน +2

    එයාට තෙරෙන්නෙ නැද්ද දෙයියනේ...මං විදින දුක...රවට්ටන්නනම් ඇයි ළං උනේ...මාව දාලා යද්දී හිතුනෙ නැද්දෙ අනේ මං කෝමද ඉම්නේ කියලා...💔💔💔😣 ගෙදරිනුත් මාව තෙරුම් ගන්නේ නැති කොට..හිටියේ ඔයා මට ඕනෙම වෙලේ ඔයා ගියා...💔💔

    • @ChampikaPriyadarshani-z4c
      @ChampikaPriyadarshani-z4c หลายเดือนก่อน

      Matath oya athdekima lebuna aeka maha loku dukak oya kohoma Hari hitha hadaganna neththam hemadama aeyawa mathak wena ganata oyata duk vidinn Wei math aurudu ganak vidawauwa adare nisa aeth Mao kohoma Hari hitha hadagaththa oyta ekmanata hitha hadaganna lebenna kiyala Mao prarthana karanawa

  • @ManoriPahathkubura
    @ManoriPahathkubura หลายเดือนก่อน

    Kavadavath asarana hith ravatta vanna apa❤

  • @JmSamtha-il2mi
    @JmSamtha-il2mi 3 หลายเดือนก่อน +2

    Ane madath awanka adarayak labunanam😔

  • @ameshanethmi
    @ameshanethmi 18 วันที่ผ่านมา

    මේ ලෝකෙ අවංකව ආදරේ කරන කිසිම කෙනෙක්ට වරදින්න දෙන්න එපා දෙවියනේ 😢

  • @jagathPrasanna-x3j
    @jagathPrasanna-x3j 22 วันที่ผ่านมา

    Saththai raththarane mata me athme aethi weennath nathi wennth mata hitiye oba witharai vihaga😔🥺😭🥺😞😭😭😭😭😭aye enna mage pana 😔😪🥺😭🥺😭

  • @smpc517
    @smpc517 2 หลายเดือนก่อน +11

    අනෙ මං වගේ මේ ලෝකේ කිසිම කෙනෙක්ට විදවන්න නොලැබේවා..... ආදරෙ පවුල කියන දෙකෙන්ම කිසිම කෙනෙක් තනි නොවේවා...

    • @PurnaSadew
      @PurnaSadew 2 หลายเดือนก่อน +1

      හම් 🙏🥀

    • @smpc517
      @smpc517 2 หลายเดือนก่อน +1

      @@PurnaSadew 🍃

    • @harshakirthi3264
      @harshakirthi3264 หลายเดือนก่อน

      මමත් ඒ වගේම තමයි

  • @NishanthaGamage-lm1hb
    @NishanthaGamage-lm1hb 27 วันที่ผ่านมา

    Pissu ban pudum jiwitha thama❤❤❤❤❤

  • @MahindhaKumara-bi2kf
    @MahindhaKumara-bi2kf 4 หลายเดือนก่อน +5

  • @tharushaprageeth6899
    @tharushaprageeth6899 28 วันที่ผ่านมา

    Hithata danuna aya apiwa dala yanawa 😢

  • @gayanidarshika9696
    @gayanidarshika9696 หลายเดือนก่อน

    මනෝපාරකට

  • @SajithMadushan-k7w
    @SajithMadushan-k7w 3 หลายเดือนก่อน +1

    Favorite ❤️.

  • @DiliniSandeepani
    @DiliniSandeepani 10 วันที่ผ่านมา

    එක හිතකට ආදරේ කරන්න බැරිනම් නිකන් ඉන්න කෙල්ලන්ගේ ජීවිත එක්ක ආදරේ නාමෙන් සෙල්ලම් කරන්න එපා

  • @ireshalakmini2574
    @ireshalakmini2574 4 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤

  • @SampathGurusinghe-c9d
    @SampathGurusinghe-c9d 2 หลายเดือนก่อน +1

    Jiwithema kala kirila 😢😢

    • @Boy_Shaanu
      @Boy_Shaanu  หลายเดือนก่อน

      💘💘

  • @gayansanjeewa9708
    @gayansanjeewa9708 3 หลายเดือนก่อน +1

    ඔඅනෙ😢😢😢

  • @danushkaniroshan5790
    @danushkaniroshan5790 25 วันที่ผ่านมา

    Eya apahu magema unanam 😢

  • @gimhanichamika5048
    @gimhanichamika5048 23 วันที่ผ่านมา

    "හදවත" පයින් ගහලා එලවන්න ඕනි තැන ආයෙත් ලං කරගත්තට හොද වැඩේ😖

  • @AsiniChamodya
    @AsiniChamodya หลายเดือนก่อน

    අනෙ දෙවියනි අපිට ආදරෙ නැති අයව අපිට ලන් කරන්න එපා ඔයාට මාව මතක් වෙන්නෙ නැද්ද පන මම ඔයාට ගොඩක් ආදරෙ කරා අනිතිමට මම වැරදි උනා 😢😢😢😢😔😔😔😔😔😞😞😞

  • @thiwa_official
    @thiwa_official 4 หลายเดือนก่อน +8

    😥💔

  • @apeldoyoutubechannel171
    @apeldoyoutubechannel171 4 หลายเดือนก่อน +6

    😢😢😢❤❤❤❤😢😢😢

  • @NirashaRuwandi
    @NirashaRuwandi 3 หลายเดือนก่อน +2

    🥺❤️

  • @SaduniDilshara-t7z
    @SaduniDilshara-t7z 2 หลายเดือนก่อน +1

    Ane mata eya nathuva inna ba😢

  • @ManoriPahathkubura
    @ManoriPahathkubura หลายเดือนก่อน

    Mama lassana naa .habai mage adaraya avankai😢

  • @Kim__creation1k...
    @Kim__creation1k... 2 หลายเดือนก่อน +2

    Comments දැක්කම නිකම් මොකක්දෝ වෙලා යනවා ඒ තරම් අදෙරේ කියන්නේ පිස්සු වක්‌ අනේ මන්දා... මන් වගේ single වෙලාම ඉන්න එක හොදද කොහේදෝ අප්පාහ්.. දුක් විදිනවා ට වඩා 😒😅

    • @imashakaumadee6167
      @imashakaumadee6167 2 หลายเดือนก่อน

      ඇත්ත.single ව ඉන්න එක හොදයි මෙහෙම විදවන්න වෙනවට වඩා අනේ.මාරම නිදහස් ජීවිතේ😍 උරුම නම් දවසක හම්බවෙන්නෙ නැතෑ ඒ කෙනාව😊comments දැක්කාම මාරම දුකයි💔ආදරේ කියන්නෙ විදින්න ඕනි දෙයක් මිසක් විදවන්න ඕනි දෙයක් නෙමේ.ඒක තේරුම් ගත්ත නම් ගොඩක් අය අද සතුටින්.

    • @AnushiNethranjali
      @AnushiNethranjali หลายเดือนก่อน

      ඒකනම් ඇත්ත

  • @chamodhsanjanagamage5020
    @chamodhsanjanagamage5020 หลายเดือนก่อน

    🙂❤️

  • @rasikakumari7931
    @rasikakumari7931 3 หลายเดือนก่อน

    Ane. Matte Haiti ya❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢❤

  • @isurisewwandi-by4uq
    @isurisewwandi-by4uq 2 หลายเดือนก่อน +1

    😢❤

  • @Hansakasathsara
    @Hansakasathsara 3 หลายเดือนก่อน

    😔😔😔❤❤❤😔😔😔
    supiri

  • @NethashaNethmini-c6l
    @NethashaNethmini-c6l 3 หลายเดือนก่อน +3

    🙂🥺

  • @PiumiIroshika-vt7lv
    @PiumiIroshika-vt7lv 29 วันที่ผ่านมา

    දැන් නම් හිතෙනවා එයාව හම්බ උනේ ඇයි කියලා🥲

  • @nipundesilva8686
    @nipundesilva8686 3 หลายเดือนก่อน

    🎧❤️💆‍♂️

  • @gayanidarshika9696
    @gayanidarshika9696 หลายเดือนก่อน

    Siowed. Reverb. ❤❤❤❤♥️♥️♥️♥️♥️❤️❤️❤️❤️

  • @jananikaveesha9479
    @jananikaveesha9479 2 หลายเดือนก่อน +1

    😢😢

  • @nursashadeshanjali5566
    @nursashadeshanjali5566 หลายเดือนก่อน

    ඔලුව විකාර වෙලා බං ඒ දුක එයාට තේරුනානම් 🥺💔

  • @Tharu-c8e
    @Tharu-c8e 4 หลายเดือนก่อน +3

    🥺😢

  • @TharangaSanjeewani-t8q
    @TharangaSanjeewani-t8q 3 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @RathnasiriDissanayake-g4x
    @RathnasiriDissanayake-g4x 2 หลายเดือนก่อน

    💔💔

  • @AkPushpa-i4n
    @AkPushpa-i4n 7 วันที่ผ่านมา

    💔💔💔💔😭😔😢😔😔😔

  • @මිමැස්සාyt
    @මිමැස්සාyt 4 วันที่ผ่านมา

    මම කෙල්ලෙක්ට අාදරේ මට 18 වයිස මම ගෙදරටත් එයා ගැන කියලා තියෙන්නෙ එත් මෙක එකපාර්ශික අාදරයක් දැන අවුරැදු 4ක් ඉට වැඩිත් මම එයාට අාදරෙයි කියන් නැති හෙතුව එයාලට සල්ලි තියනවා මම දුප්පත් මම එයාට අාදරෙයි කිවිවොත් එ අය වැරදියට හිතන්නෙ මම ගැන මම දුප්පත් නිසා 😊

  • @Danushkalakshan-nb5gh
    @Danushkalakshan-nb5gh 2 หลายเดือนก่อน

    Mata Dane na wedanaw eyata denenawanam mm LA ga idalath riddana taram

  • @NatashaNatasha-hn4mx
    @NatashaNatasha-hn4mx 8 วันที่ผ่านมา

    😢

  • @MadushaSewwandi-sh5dq
    @MadushaSewwandi-sh5dq 3 หลายเดือนก่อน

    💔😩

  • @Bandaramanike-d7c
    @Bandaramanike-d7c หลายเดือนก่อน

    😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @DanushkaKumara-u8c
    @DanushkaKumara-u8c 25 วันที่ผ่านมา

    Make

  • @gayanidarshika9696
    @gayanidarshika9696 หลายเดือนก่อน

    😭

  • @Hirunikawyanjali
    @Hirunikawyanjali 4 หลายเดือนก่อน +3

    🥹🥹

  • @ManoriNilashani
    @ManoriNilashani 3 หลายเดือนก่อน

    ❤️‍🩹❤️‍🩹

  • @SitharaAbesingha
    @SitharaAbesingha 2 หลายเดือนก่อน

    🥺❤️‍🩹

  • @HithuwakkaraSuddha
    @HithuwakkaraSuddha 3 หลายเดือนก่อน

    🤣😅😅😅😅

  • @Boy_Shaanu
    @Boy_Shaanu  23 วันที่ผ่านมา

    th-cam.com/video/HAsZUKQZIFw/w-d-xo.htmlsi=Et7dZWBMLlD2H6rN |

  • @SmilingDna-xm9zj
    @SmilingDna-xm9zj 17 วันที่ผ่านมา

    මතකද මන්දා මාව ඔබ කී හොදම කෙනාව 😢😢😢😢😢😢😢

  • @wkchandrikakumari5518
    @wkchandrikakumari5518 หลายเดือนก่อน +1

    එයාට තෙරෙන්නෙ නැද්ද දෙයියනේ...මං විදින දුක...රවට්ටන්නනම් ඇයි ළං උනේ...මාව දාලා යද්දී හිතුනෙ නැද්දෙ අනේ මං කෝමද ඉම්නේ කියලා...💔💔💔😣 ගෙදරිනුත් මාව තෙරුම් ගන්නේ නැති කොට..හිටියේ ඔයා මට ඕනෙම වෙලේ ඔයා ගියා...💔💔