කාන්තා ඇදුම් සදහා සම්මත මිමි සකසා ගැනීම | ඕනෑම විලාසිතාවකට size chart මැහුම් ව්‍යාපාරයක් සදහා Ep 2

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • 2 වන වීඩියෝව
    ඔබගේ නිර්මාණ, දැනුම බෙදාගන්න motherboard with ishu fb public group එකට එකතු වෙන්න
    / 870024316829331
    දැනුම සොයන අම්මාවරුන් සදහා මැහුම් ගෙතුම් අත්කම් කේක් නිර්මාණකරණය රූපලාවණ්‍ය cooking එකම channel එකකින්
    sewing, crochet, Crafts, cake, beuty and cooking for Moms from One Channel. This channel will be useful for those who are learning from the beginning of sewing.
    In addition, through this channel,
    Cooking,
    chrochet,
    Hand making,
    Crafting,
    Knowledge of will also be provided.
    Stay with us, be a super mom

ความคิดเห็น • 787

  • @appachchimudiyanse6846
    @appachchimudiyanse6846 3 ปีที่แล้ว +21

    අවංකකම කිව්වොත් සහොදරී බ්ස්නස් නොකර න තමන්ගේ කියලා කොහොම හරි ඇදුමක් මහගන්න කෙනෙකුටත් ඉතාමත් වට්නවා මෙ ව්ඩ්යො එක ඔයට ගොඩක් පිනක් ලැබෙනවා මෙහෙම කියලා දෙනවා ට අවංකකම ම්ම් ගන්න අපි දන්නේ නැහැ හරි යට මැහුම් පංති කරලා ලමයින් ගෙන් දහස් ගනන් සල්ලි ගන්න ගුරුවරුන් කියලා හොරු ට්කක් ඉන්නවා මෙහෙම කවදාවත් කියලා දෙන්නෙ නැහැ ඔයට ගොඩක් ඉස්තුයි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි සහොදරී මම මදු

  • @deepthikana2803
    @deepthikana2803 3 ปีที่แล้ว +1

    ගොඩාක් පින් ඔයාට ඉශූ. මගෙ ලොකුම හීනයක් . මං තවමත් ප්‍රාග්ධනය ඉතුරු කරනවා ඉශූ. ඒ අතර මං ඉගෙන ගන්නවා . මං බලාපොරොත්තු වුන විදිහෙම වීඩියෝ කරනවට ඔයාට ගොඩක් පින්. නවත්තන්නෙ නැතුව මේ විදිහටම දැනුම දෙන්න. ❤️

  • @sdhanushka8689
    @sdhanushka8689 2 ปีที่แล้ว +2

    ඔයාට ගොඩක් ගොඩාක් ගොඩාක්ම ස්තූතියි 🙏 සුභම සුභ අනාගතයක් පතනවා ..මේ රටේ ඉහලම ව්‍යාපාර උපදේශිකාවකගෙ තැනට පැමිනෙතවා..ඔයා කරන මේ සේවය අති විශිෂ්ඨයි ..ජයම උදා වේවා 🙏

  • @ruwankavisekara2157
    @ruwankavisekara2157 ปีที่แล้ว +1

    Thank you soo much akke ඇත්තටම මාරම වටිනවා a වගේම හොඳටම තේරෙනවා අපි මැහුම් Class වලට ගෙවපු සල්ලි කොච්චර අපරාදේ ද ඔයා ට පින් akke ඔයාගෙ ව්‍යාපාරය තවත් දියුණු වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා Budusaranai

  • @MihiriSangana
    @MihiriSangana ปีที่แล้ว +1

    ඔයාට ගොඩාක් පින් මිස්..අද මම ඇඳුමක් මහලා අදිනවා නම් තව කෙනකුට ඇඳුමක් මහලා ඒකෙ ලස්සන බලලා අද මම සතුටු වෙනවා නම් ඒ ඔයා නිසා මිස් මොකද අද වෙනකම් මම ක්ලාස් එකට ගිහින් ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයි.ඒත් අද මම හදට මහනවා ...කරන කියන හැමදේම සාර්ථක ඉන්න ඕනේ ගොඩාක් පින්..❤❤❤

  • @dioneyousmarytheresasharmi791
    @dioneyousmarytheresasharmi791 3 ปีที่แล้ว

    ඔබ කියා දෙන විදිය හොඳ පැහැදිලිව තිබෙනවා Thank you and God bless your work

  • @nimashakariyawasam2336
    @nimashakariyawasam2336 3 ปีที่แล้ว

    බොහොම ස්තූතිය ඉෂූ මිස්..මේ මිමි වලට ගැලපෙන විදියට අත් කට, කර මිම් වගේ දේවල් හදා ගන්න කියලා දෙන්න පුළුවන් ද..ම්ස්ගේ වීඩියෝ වලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා..😍 ❤

    • @Motherboardwithishu
      @Motherboardwithishu  3 ปีที่แล้ว

      Ow dr aniwarayenma a tika block hada ganna video ekedi kiyala denawa.me business eakakata ona karana size chrt eka thama meken dunne❤️

  • @rukshikudahetti2628
    @rukshikudahetti2628 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා .thanks .budusarani

  • @chathurisenarathna9823
    @chathurisenarathna9823 3 ปีที่แล้ว

    නංගියෝ ඔයා ගොඩක් හොදට ලෙසියෙන් කියලා දෙනවා.ඔයාට සියලු සැපසම්පත් ලැබේවා

  • @krishanthiniyamaiiipriyada6666
    @krishanthiniyamaiiipriyada6666 ปีที่แล้ว

    මිස් ඔයාට ගොඩක් ස්තූතියි 🙏 එවගෙම ගොඩක් පිං මොකද මං මේ චාට් එක ගොඩක්ම හෙව්ව මං මැහුම් කරපු ක්ලාස් එකේ මිස්ගනුත් හැහුව කියාදුන්නෙ නෑ ඔයා හැමදෙයක්ම හංගනෙනැතුව හරිම පැහැදිලිව කියනව ඔයාට ගොඩක් ස්තූතියි තෙරුවන් සරනයි 🙏🙏❤️❤️

  • @malee2237
    @malee2237 3 ปีที่แล้ว

    Maga balana hitapu video ekak..godaakma watinawa Akki..harima sathutui oyagen igena ganna labima gana...thank you Akki..💯😘☺️

  • @H.ADilhari
    @H.ADilhari 4 หลายเดือนก่อน +1

    ඇත්තමයි හරිම වටිනවා.....ගොඩාක් පිං....

  • @sumudukumari4421
    @sumudukumari4421 4 หลายเดือนก่อน +1

    ❤ ගොඩාක් වැදගත්.සොයමීන් හිටියෙ.

  • @manjularukshanadikari621
    @manjularukshanadikari621 3 ปีที่แล้ว

    ගොඩක් වටිනාකමක් තියෙන ඉදිරිපත් කිරීමක් ඔබ තුමිය කරන්නෙ

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz 3 ปีที่แล้ว

    ඉතාම හොඳින් කරන ලද පැහැදිලි කිරීමක් , ගොඩාක් ස්තුතියි
    . බුදු සරණයි !

  • @ashaniroshani3396
    @ashaniroshani3396 3 ปีที่แล้ว +1

    විස්තර කිරිම හරිම වැදගත් ..බොහෝම ස්තුතිය ..

  • @LGK-bb1bq
    @LGK-bb1bq 3 ปีที่แล้ว

    Miss mama adum , bag mahanawa. Oya kiyala dena dewall mata harim watinwa. Oya hamadamath mewage kiyala denna. Mahanna nodanna, danna hamom wenuwen oyata sthuthi karanwa.👍👍👍

  • @anupamanivin2415
    @anupamanivin2415 ปีที่แล้ว

    මිස් , හරිම සරල විදියට කියල දුන්නට බොහොම ස්තුතියි 🌹 ඔයාගෙ හැම වීඩියෝ එක්කම බලනවා , හරිම සරලයි🌹🌹🌹❤❤

  • @dilhaniwijerathne6442
    @dilhaniwijerathne6442 3 ปีที่แล้ว

    No words to tell.super.i learned somany things.very clear and no questions to ask.good luk ms.ඔයාට ගොඩාක් පින්

  • @anjelfashionandtrainingsen8979
    @anjelfashionandtrainingsen8979 3 ปีที่แล้ว

    හොඳම පැහැදිලි කිරීම....thanak

  • @geethanjalipushpakumari2278
    @geethanjalipushpakumari2278 3 ปีที่แล้ว

    ස්තුති .ගොඩක් වටිනවා

  • @sandeepanidulanjana2348
    @sandeepanidulanjana2348 3 ปีที่แล้ว

    Thank you miss.
    මමත් ආසයි මුල ඉදන් ඉගෙන ගන්න

  • @shiromadharshani4903
    @shiromadharshani4903 3 ปีที่แล้ว

    Hoya hoya hitiye mamath meka. Thanks oyata. Idiriyata yanna labewa

  • @PoshikaHimadhari
    @PoshikaHimadhari 5 หลายเดือนก่อน

    Hondata Kiyala denawa .oyage sewaya apita godak watinawa.man oyagen godak dewal igena gatta.misge anagathaya thawath sarthaka wewa! Obata godak pin

  • @predeepkumara9806
    @predeepkumara9806 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි ඔබ තුමියට

  • @shobhaperera3264
    @shobhaperera3264 3 ปีที่แล้ว +1

    ස්තූතියි මේ වගේ වීඩියෝ එකක් කලාට.
    කර වට, ඉන දක්වා උස කොහොමද වෙන්නෙ කියලා කියල දෙන්න පුලුවන්ද

  • @dammisriya6011
    @dammisriya6011 3 ปีที่แล้ว

    Mama hama adumakma mahana kenek miss. Oya kiyala dena me krama godak watinawa. Thank you so much .

  • @dctwins6189
    @dctwins6189 3 ปีที่แล้ว

    ගොඩක් වටිනා විිඩියෝ එකක්.බොහොම ස්තුතියි මිස්.

  • @r.m.a3164
    @r.m.a3164 3 ปีที่แล้ว +1

    ගොඩක් වටින වැඩක්...දිගටම කරගෙන යන්න..💎👌

  • @diliniapsara1794
    @diliniapsara1794 3 ปีที่แล้ว

    Ane thank you miss.mama hoyapu vedios pelak.ada thamai miswa mata hambune.eka digata vedios godak baluwa.nodanna dewal godak igenagaththa.mista budusaranai!

  • @sanjeewanikumari5794
    @sanjeewanikumari5794 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ගොඩක් පින්

  • @nirmanikumanayaka6558
    @nirmanikumanayaka6558 3 ปีที่แล้ว

    Godak sthuthi miss onama karal tibba deyak misge vedioswalin godak dewal mahanna igena gatta

  • @shihanumesh3427
    @shihanumesh3427 3 ปีที่แล้ว

    Mama hoyapu vidio ekak..thanx lot....

  • @dasulajayasundara3117
    @dasulajayasundara3117 3 ปีที่แล้ว +1

    Oyata godak pin miss me size walata adala usa wenas wena pramanayath e kiyanne diga gawumakata kota gawumakata wage kohomada kiyalath kiyala denna e wagema redi warga saha apita ewa labeta ganna puluwan than ganath sadahan karanna oyata godak pin .oyata budu saranai

  • @ireshamadumali3092
    @ireshamadumali3092 3 ปีที่แล้ว

    Oya godak piliwelata wada karanawa. Godak asaii ehema dakkama.. Ane ow dear blocks hada ganna hatith ikmanata kiala denna...oyage wada karagena yannna thawa shakthiya dayrya labewa....bs

  • @nilminibandara8647
    @nilminibandara8647 3 ปีที่แล้ว

    ගොඩාක් පින් ඔයාට

  • @nilukaabeyratne2043
    @nilukaabeyratne2043 3 ปีที่แล้ว

    Explain clearly. Thank you very much. Have a bright future

  • @neranjalapiumali6858
    @neranjalapiumali6858 3 ปีที่แล้ว

    Thanks menika oya kochchara dakshada oya danne nethi deyak ne hoda thenkin oya denuma aran thiynawa me chanel eka godak watinawa thanksakki

  • @sameeraroshan2522
    @sameeraroshan2522 3 ปีที่แล้ว

    ගොඩාක් වටින දෙයක් තමයි අද වීඩියෝ එක ස්තුතියි ඉෂු කොහොමත් ඉතින් වටිනා දේවල් නෙ කියලා දෙන්නේ

  • @niroshinidilip3898
    @niroshinidilip3898 3 ปีที่แล้ว

    Very good and very clear explaining. Thanks ishu.

  • @suseemajayakodi6801
    @suseemajayakodi6801 3 ปีที่แล้ว

    Thanks miss ishu. Budu saranay.

  • @gayanipriyadarshaniperera1103
    @gayanipriyadarshaniperera1103 3 ปีที่แล้ว

    Godak watinawa hoya hoya mai hitiye thanks akki lassana gaumak kiyala dennako loku ayata

  • @wasanamanoshi9095
    @wasanamanoshi9095 3 ปีที่แล้ว

    ගොඩාක් වටිනවා thank you so much❤❤❤❤❤

  • @sumedhalakmali5610
    @sumedhalakmali5610 3 ปีที่แล้ว

    godak hodai akke math aluten patan ganna hadanne ape danumata oya loku deyak karanawa bs good luck

  • @ridmivindya6604
    @ridmivindya6604 2 ปีที่แล้ว

    ගොඩක් වැදගත් උනා.Thanks akka

  • @maheshidilrukshi840
    @maheshidilrukshi840 3 ปีที่แล้ว

    Thank you ishu akki. Akki kids lamunge adumwala mimi salsa ganne kohomada. Me wadenam godak watinawa. Thank you so much. Good luck.

  • @NethmaDivyani
    @NethmaDivyani 7 หลายเดือนก่อน +2

    එතකොට මිස් මේ ඉනට උස පපුවට උස ඒව ගන්නෙ කෝමද කියල කියල දෙන්න පුලුවන්ද.🥺

  • @harshakasun6445
    @harshakasun6445 3 ปีที่แล้ว +2

    Maga balagena hitiye.video aka enakan thanks dr❤️❤️❤️

  • @kanthigunathilaka9863
    @kanthigunathilaka9863 ปีที่แล้ว +1

    ඔයාට ගොඩක් පින් මිස් මේ කරන සේවයට
    එ් වගේම සයිස් අනුව ගව්මක් මහන විට හැට්ටෙ උස ගන්නෙ කොහොමද සාය උස ගන්නෙ කොහොමද කියල දැනුවත් කරන්න පුලුවන්ද❤❤❤

  • @kumuduniharippriya1768
    @kumuduniharippriya1768 3 ปีที่แล้ว

    Oyata godak thanks. Mata onema deyak dunne. Godak thanks.

  • @MahesikaSapu
    @MahesikaSapu 29 วันที่ผ่านมา

    Thank mis. Urahise sita ena dakwa saha dat usai dat athara palalath dannako me zais wala. Saha athe mimi chat akakuth ediripath karanawada

  • @dinurathamali7686
    @dinurathamali7686 3 ปีที่แล้ว +1

    Hoya Hoya hitiye, oyatanm godaak thanks, and wishing you all the best.

  • @dammikawitana9818
    @dammikawitana9818 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි මිස්

  • @anushasilva4589
    @anushasilva4589 3 ปีที่แล้ว +1

    Wow lovely thank you god bless you

  • @h.mdammika167
    @h.mdammika167 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා ඔයාට බුදු සරනයි

  • @shashiliyanagama169
    @shashiliyanagama169 3 ปีที่แล้ว

    Thanks a lot. very useful...

  • @asanayassim3019
    @asanayassim3019 3 ปีที่แล้ว

    Man dan inne Dubai. Lankawata giyama parana business(Abaya ) eka patan ganna mata godak watinawa me vedio eka. Thanks hode 😘😘😘😘

  • @anushasrimathi8561
    @anushasrimathi8561 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි

  • @chathuraniwijesooriya386
    @chathuraniwijesooriya386 3 ปีที่แล้ว +1

    Miss me size chart akata adalawa adume sampurna usa kohomada ganne?

  • @rohthkaushalya7260
    @rohthkaushalya7260 3 ปีที่แล้ว

    Miss oyanam Mata watina dewalmai kiyala denne oyata budusaranai

  • @yomiligihansa2438
    @yomiligihansa2438 3 ปีที่แล้ว +1

    Harima watinawa nangi.ada mamath oyage veediyo ekka ekathu una.mata oona karana godak de oyagen danaganna puluwan wei kiyala hithanawa.b s

  • @sungawilaupul4794
    @sungawilaupul4794 3 ปีที่แล้ว

    Thank you ගොඩක් වටිනවා නංගි ❤

  • @senurithathsarani8789
    @senurithathsarani8789 3 ปีที่แล้ว

    Godak watinawa..hodata pahadiliwa kiyala dunna oya..ura sita ina dakwa usa,ura wata mimma wage mimi ganna widiyath kiyala denawada.. Ilaga padama enakal balan innawa miss..👌👌👌👌👌👌

    • @Motherboardwithishu
      @Motherboardwithishu  3 ปีที่แล้ว +1

      Basic pattern vedio ekedi a okkoma kiyala denawa dr

  • @ruwanimekala8154
    @ruwanimekala8154 3 ปีที่แล้ว

    Miss size chat eke vidihata mahanakota usa (lenth) ganne kohomada

  • @hemanthiamarathunga5162
    @hemanthiamarathunga5162 6 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා මිස්

  • @nisansalasandarenu9094
    @nisansalasandarenu9094 3 ปีที่แล้ว

    Godak thks kiyala dunnta. Ina dakwa usa, saya usa yana dewal kohomada hadaganne kiyala ikmanin kiyala denna. Oyata godak thanks.

    • @Motherboardwithishu
      @Motherboardwithishu  3 ปีที่แล้ว

      Basic pattern vedio ekedi a tika kiyaladenawa dr.thanku so much.😘❤️

  • @maheshikaabeywickrama1481
    @maheshikaabeywickrama1481 ปีที่แล้ว +1

    Akke mata size walata ekathu karana mimi tika denna puluwanda(sammatha mimi)mahum wasi kochcharak onada,bedenna ona ganan tika mata denna puluwanda

  • @bloomingstars2801
    @bloomingstars2801 3 ปีที่แล้ว

    Thank you so much Sister...💐🌷🌷🌷
    Waiting for next video.. 📸..😊

  • @nimeshikasupunkumari5713
    @nimeshikasupunkumari5713 3 ปีที่แล้ว

    Godaak watinawa akki me vidio eka. Ethakota ina usa, saya diga, atha diga wage mimi kohomada akki ganne

    • @Motherboardwithishu
      @Motherboardwithishu  3 ปีที่แล้ว +1

      A gana hama dema basic block eka hada ganna vedio eken kiyala denawa dr

  • @diliniayonika2251
    @diliniayonika2251 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි.

  • @chanukapitigala5959
    @chanukapitigala5959 3 ปีที่แล้ว +1

    Harima hodai. Thank you. Anith ewath ikmanata denna

  • @madusankaprabath6815
    @madusankaprabath6815 3 ปีที่แล้ว +1

    Akke me me size walata kara palala, kara gambura, atha diga atha aga thiranaya karanne kohomada

  • @sonaliechanulshajayathilak2722
    @sonaliechanulshajayathilak2722 ปีที่แล้ว

    Best TH-cam channel to learn sewing ❤🙏thank you

  • @_ss_9507
    @_ss_9507 3 ปีที่แล้ว

    Akke thanks.man ahala thiyenne bust ekei hip ekei mesurment 1i kiyala.eka veradiyda?

    • @Motherboardwithishu
      @Motherboardwithishu  3 ปีที่แล้ว +1

      Na dr bust ekata wada hip eka wadiyen thama thiyenne.samahara ayata me mimi wenas wenawa mama eka video eke pahadili kara

    • @_ss_9507
      @_ss_9507 3 ปีที่แล้ว

      Ok.thanks reply karata.💞

  • @pavithrasewwandi8848
    @pavithrasewwandi8848 3 ปีที่แล้ว +2

    Miss...UK size 18... blouse ekak mhanakota...coller ekak danawa Nam Kara wata kiyak ganna oneda...

  • @nishadariperera1037
    @nishadariperera1037 12 วันที่ผ่านมา

    Akki me size chart Eka crochet ewatath set wenwada

  • @sanjeewathilak8972
    @sanjeewathilak8972 2 ปีที่แล้ว

    Niyamai kiyana dewal hodata therenawa thans akki

  • @ysgeek8506
    @ysgeek8506 3 ปีที่แล้ว

    Thank you akke.godak watina deyak oya kiyala Dunne.

  • @pamelacicilia5321
    @pamelacicilia5321 3 ปีที่แล้ว

    Thanks akki, it's very useful

  • @bhagyamadushani8291
    @bhagyamadushani8291 10 หลายเดือนก่อน +1

    එකොට miss අපි online business එකක් පටන් ගන්න උස ගන්නෙ කොහොමද saiz chart එකට අනෙ miss එකත් vedeo එකකින් කියල දෙන්නකො

  • @chandimabaddewitharana2124
    @chandimabaddewitharana2124 3 ปีที่แล้ว

    Thanks dr, size chart eke measurements dala thiyenne mahum waasith ekkamada dr

  • @vimaladarmakumara
    @vimaladarmakumara 10 หลายเดือนก่อน

    Meken blus akak mahuwoth api kara gabur akinekata hoya ganne kohomada wagema atha diga..

  • @dayabalasooriya5128
    @dayabalasooriya5128 ปีที่แล้ว

    Aniwaryayen dowa oya harima dakshai ewagema wadadai deyak hamotama therenna karanne godaak pin .......sathutu

  • @90mm67
    @90mm67 3 ปีที่แล้ว

    Miss ane mata kochchara try karthe taype eka kiwanna therenna.plzz mis lesi kramyk kiyala denna..bs

    • @Motherboardwithishu
      @Motherboardwithishu  3 ปีที่แล้ว

      Ane dr mata oya kiyana eka hariyata pahadili na. ටේප් එක ganada ahuwe

  • @තුෂාරිමැහුම්පාසල

    Harima wadagath padamak miss

  • @chathurathnayake180
    @chathurathnayake180 3 ปีที่แล้ว

    Thank u Ishu. Godak watinawa. Awagema a sizes walata adala usa kohomada hadanne andumaka. Ekath kiyala dennakooooo

    • @Motherboardwithishu
      @Motherboardwithishu  3 ปีที่แล้ว +1

      A okkoma basic block ela hada ganna vedio ekedi kiyala denawa dr😘

  • @anushadilhani7845
    @anushadilhani7845 3 ปีที่แล้ว

    Oyage siyalu videos baluwa nangi. Harima aasa hithuns. Kauruwath me danuma Tika dunnaa. Adum Mahanna videos ona tharam thiunath awasha danuma labenne obagen. Mila karanna baa me danuma Tika. Mama kochchsra heuwada me thorathuru. Mama inne rata. Obage magapenviima ithama awashshai. Theruwan saranai. Siyalu wadakatauthu sarthaka weva. Thank u reply kalata. Ahamben thama Obage video 1 dakke. ❤️❤️❤️❤️❤️

    • @gostartoon9700
      @gostartoon9700 3 ปีที่แล้ว

      Thank mis ,තිරස් mimi walata අමතරව සිරස් mimi ටිකත් dennako

    • @Motherboardwithishu
      @Motherboardwithishu  3 ปีที่แล้ว

      Thank u so much dr.godak sathutui obe agaya kireema gana.❤️😘👍🤗🤗

    • @Motherboardwithishu
      @Motherboardwithishu  3 ปีที่แล้ว

      surangi liyanage.Basic pattern vedio ekedi a hamadema kiyala denawa

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 3 ปีที่แล้ว

    Hodai ,pahadilei. Hodata kiyla denawa.good oya ane.

  • @thelittelcakehut9983
    @thelittelcakehut9983 3 ปีที่แล้ว

    Bohoma sthuthi me dewal kiyal denawata. Me chart ekata sleevs walata adala chart ekak denna puluwanda?

  • @maheethperera8533
    @maheethperera8533 5 หลายเดือนก่อน +1

    Anee me wediyatama atha diga ganne kohomada kiyanna puluwanida

  • @roshandisanayaka4169
    @roshandisanayaka4169 3 ปีที่แล้ว +3

    Onama wela thibuna deyak me, thank you miss.

  • @chathuniranathunga8409
    @chathuniranathunga8409 3 ปีที่แล้ว

    siras mimi ganna widihth kiyla dennko..
    urahisa sita papuwa , ina , ukula ..

  • @gandhimadhi1802
    @gandhimadhi1802 3 ปีที่แล้ว

    Hai akki. Zise valata Usa dhenaganne kohomadha. Pls. Rply 🙏🙏🙏🙏

    • @Motherboardwithishu
      @Motherboardwithishu  3 ปีที่แล้ว

      Mama me deela thiyenne business ekak karaddi costumer ta dena size chart eka.usa gana mama mimi nogena nima ta mahapu aduma kiyana video eke kiyala dunna eka balanna dr

    • @gandhimadhi1802
      @gandhimadhi1802 3 ปีที่แล้ว

      Ok akki thank u so much😘😘😘

  • @ayeshamadumali3472
    @ayeshamadumali3472 3 ปีที่แล้ว +1

    thank you soo much dr

  • @deepikafrancis7320
    @deepikafrancis7320 10 หลายเดือนก่อน +1

    ස්තුතියි මිස්

  • @rajithasobhadari1534
    @rajithasobhadari1534 3 ปีที่แล้ว

    Size ekath ekka frock waladi urahise idala waist ekata usa chart ekak thiuenwada? Hight ekath ekka waist eka thiyena thana wenas wenawane.eka hadagnna widiya poddak kiynnko

    • @Motherboardwithishu
      @Motherboardwithishu  3 ปีที่แล้ว

      Mama eka mage video wala kiyala deela thiyanawa dr.nimata mahapu gauma video eketh kiyala dunna.mehema kiyala denna amarui

  • @kumarisandya6529
    @kumarisandya6529 3 ปีที่แล้ว +1

    Godak watinawa .thank you

  • @prarthanaramanayaka9805
    @prarthanaramanayaka9805 2 ปีที่แล้ว +1

    Api block ekak hadaddi mekata mehum wasi ekathu karanna onada mis

  • @dinushabale7763
    @dinushabale7763 3 ปีที่แล้ว

    Ane miss athkata mimi sammath sizes danna barida (sholder dekata bedala ganne . Ahema hama akatama haridaa) sammath ath kata mimi thiyenavada

  • @chathudissanayaka578
    @chathudissanayaka578 3 ปีที่แล้ว

    Thanks akki godk watinwa😍😍😍😍