කැනඩාව ඔය කියන තරම් හොදද? | Is Canada Good or Bad? | Canada Kollo | Canada Sinhala Vlog 🇨🇦

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 214

  • @ChandaniMaliduwa-pp5bl
    @ChandaniMaliduwa-pp5bl ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි ඔබගේ අදහස් ගොඩක්ම වටිනවා ඔබට ගොඩක් පින්

  • @jeewansameeraharischandra6091
    @jeewansameeraharischandra6091 ปีที่แล้ว +22

    විඩියෝ එකේ අදහස පැහැදිලියි. කැනඩාවෙ ජීවත් වෙන ගමන් කැනඩාව වැඩක් නෑ එපා කරපු රටක් කියන කමෙන්ට් දාපු සෙට් එකට දැන් ලoකාවට ඇවිල්ල ජීවත් වෙන්නෙ පුලුවන් නෙ. ඉන්න හිතෙන රටක් මේක. 😂 well done brother….. appreciated your work. Please deport crying babies from Canada. These people definitely will cry even in heaven.

    • @DreamLand-n9e
      @DreamLand-n9e ปีที่แล้ว +3

      මේ එක එකාගෙ උවමනාවල් වෙනුවෙන් කඩේ යන එකෙක්.😂 ලංකාවෙ උන් එයි කියල ඉරිසියාවෙ ඉන්න කුහකයෙක්

    • @barneycasting8331
      @barneycasting8331 ปีที่แล้ว

      @@DreamLand-n9e යකෝ Canada වල පින් පඩිය ලංකාවේ ඉහළ පොලිස් නිලධාරියකුගේ පඩියට වඩා වැඩියි

    • @DreamLand-n9e
      @DreamLand-n9e ปีที่แล้ว

      @@barneycasting8331 ආ.... හරි 👍

  • @chandrasiwrathna2855
    @chandrasiwrathna2855 ปีที่แล้ว +8

    බුදු සරණින් ඔයාලා කැමති විදිහට ඉන්න. හැමෝම එන්නේ තමන්ගේ කැමත්තෙන්නේ. දෙමවිපියෝ වශයෙන් අපේ දුක.. තනිකම.. අපි විඳගන්නමි.

    • @DreamLand-n9e
      @DreamLand-n9e ปีที่แล้ว

      ගනන්ගන්න එපා ලංකාවෙ කුහකයෙක් කැනඩාවට ගිහින්. මුන් බයයි මයින විතරක් ලංකාවෙ තනිවෙයි කියල

  • @nipun267
    @nipun267 ปีที่แล้ว +10

    මොන රටකට ගියත් කට්ටක් කැවොත් තමන් ට එ achivements වලට යන්න පුලුවන් එත් හැම කෙනෙක් ටම එ වගෙ දෙවල් නැ හැමොම ලංන්කාවට compere කරලා හරියන්නෙ නැ self confidence නැතුව life gols වලට යන්න බැ අපි ම එවා හදන් යන්න ඔන මොන රටකට

    • @canadakollo
      @canadakollo  ปีที่แล้ว

      100% agreed

    • @asokafernando7068
      @asokafernando7068 ปีที่แล้ว

      කැනඩාවේ කොච්චර කට්ට කැවත් ගෙයක් ගන්න නම් බැහැ.
      th-cam.com/video/zQpb8hSrktg/w-d-xo.html
      මෙම TH-cam මාලාව නරඹන්න. ඔබට හොඳට තේරේවි

  • @hirutharu3229
    @hirutharu3229 ปีที่แล้ว +6

    BROTHER THANKS KEEP IT UP.WE ARE TRYING TO COME TO CANADA AND YOUR VIDEOS ARE VERY HELPFUL....love brother......

  • @nilankafernando3427
    @nilankafernando3427 ปีที่แล้ว

    Very true,thank you.

  • @sarusaara9402
    @sarusaara9402 ปีที่แล้ว +4

    Thank u very much for your advice brother ....🎀

  • @dulshanwawwage5257
    @dulshanwawwage5257 ปีที่แล้ว

    me video eke kisima athishokthiyak nathuwa 1000% true kiyala tiyenawa. man UK awith almost 2 years. me video eke content eka meheth me widiyatamay. nice work brother.

  • @doozraboy2894
    @doozraboy2894 ปีที่แล้ว

    My great gratitude for the total description of info..... 💎👍✌

  • @prasadikapalihawadena3467
    @prasadikapalihawadena3467 ปีที่แล้ว +4

    What you said is so true.

  • @Heyitsminobee
    @Heyitsminobee ปีที่แล้ว +3

    Love this!! All these people need to figure out what they really want, and do their own research before they actually decide if they want to come. Rather than complaining.

    • @barneycasting8331
      @barneycasting8331 ปีที่แล้ว

      මම නම් tourist විසා වලින් ඇවිත් asylum දැම්මා මාස 5න් PR එක ඊට පස්සේ කරන රස්සාව කරන්න බැහැ කියල දැන් පිං පඩියෙන් ජීවත් වෙන්නේ. ලංකාවේ කම්මැලියෙක් නම් මේ රටේ පට්ටම කම්මැලියෙක් හැටියට රජයේ සහනාධාර වලින් විතරක් හොද ජීවිතයක් ගත කරන්න පුළුවන්.

  • @thusharasampath8790
    @thusharasampath8790 ปีที่แล้ว

    Thank you so very much brother for clearing up my doubts ❤

  • @rojaraththanayaka2885
    @rojaraththanayaka2885 ปีที่แล้ว +2

    යකෝ මොකටද බන් ලංකාවේ දුක් විදලා කෝටියක් හොයන් ඵක වියදන් කරන්න මුලු අවුරුද්ද ම හීතලේ නහින්න කැනඩා යන්නේ ලංකාවේ හිගා කාපල්ලා බන්.....ඊට වඩා හොදය් ආදරෙයි ශ්‍රී ලංකා මගේ මව් මාතාව ❤

  • @jagathnalakasamarasinghe
    @jagathnalakasamarasinghe ปีที่แล้ว +1

    Kiyapuwa ithin... 👌

  • @minu802
    @minu802 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි අදහස් වලට❤❤

  • @sumedhajayakody5360
    @sumedhajayakody5360 ปีที่แล้ว +1

    Thank you brother !!!

  • @achalaweerakoon4251
    @achalaweerakoon4251 ปีที่แล้ว +2

    ඕනෑම රටක e රටවලට ආවේනික ප්‍රශ්න තියේ. තමන්ට මුහුණ දෙන්න පුළුවන් නම් යන්න.දරා ගන්න පුලුවන් කම්මැලි නැති අයට විතරයි ඒ රටවල් සුදුසු

  • @virajliyanage95
    @virajliyanage95 ปีที่แล้ว +1

    Jaya wewa ❤💪

  • @ranjanieappuarchchige4209
    @ranjanieappuarchchige4209 ปีที่แล้ว +13

    මමත් කියන්න ඔය කතාවම තමා ඔබ තුමා කියන හැම දේම ඇත්තයි❤❤❤❤❤❤❤

  • @chamzuw.k2246
    @chamzuw.k2246 ปีที่แล้ว +7

    ඉතින් ඔයා ලංකාවට එන්න ආපහු 😄 ඉවරනේ වැඩේ
    අපි සතුටින් බාර ගන්නවා
    එන්න ඉන්න අය අපුදෙන් අනේ.. 😂😂😂😂😂

    • @lynastefan1091
      @lynastefan1091 ปีที่แล้ว

      kohomath 60 pannawama enawaa lanakwen eliyee inna aya. eka issara idan wena deyak
      naki wela beheth ganna wath nathuwa polim wala inna baa. lamaiayi enne na, wayasata gihilla godak aya enawaaa

  • @DriveWorld2424
    @DriveWorld2424 ปีที่แล้ว +2

    උගේ දාන හැම දේම ඇත්ත නෙවෙයි. ඒවා වල තාර බර ඇරලා ගන්න ඕනා😂😅

  • @fredmadesilva5534
    @fredmadesilva5534 ปีที่แล้ว

    Good vedio 100% true

  • @LahiruKarunarathne-wg3pw
    @LahiruKarunarathne-wg3pw ปีที่แล้ว

    Thanks bro ❤

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 ปีที่แล้ว +2

    කැනඩාවේ සියලූම දෙය පහදා දුන්නට බොහොම ස්තුතියි නැවත හමුවෙමු .තෙරුවන් සරණයි

  • @anuradhaarumapperuma1046
    @anuradhaarumapperuma1046 ปีที่แล้ว +1

    Useful information

  • @shalinifernando96
    @shalinifernando96 ปีที่แล้ว +1

    Amazing Video!

  • @r.gunasekaran9761
    @r.gunasekaran9761 ปีที่แล้ว +1

    Thanks ayiye

  • @hirutharu3229
    @hirutharu3229 ปีที่แล้ว +1

    AH and also your CAP is the best.....

  • @mahindakamilus8908
    @mahindakamilus8908 ปีที่แล้ว +1

    Thanks for information….

  • @prarthanahewagama
    @prarthanahewagama ปีที่แล้ว +3

    Very true. The real picture, in a simple way. A very good video. Thank you.
    The hospital triage system is good in Canada. But to be honest, our poor Sri Lanka is providing a much higher quality of care with highly skilled doctors, nurses, and health staff even with scarce resources. The skill level in Sri Lanka is far better than here. However, Canada has all the latest technologies and facilities.

    • @RamyaLankage
      @RamyaLankage ปีที่แล้ว +1

      Mama Canada wasara 5 kata wadiya hitiya. Pr thibuna. Hariyata duk winda. Ki yapu godak they Hari. But ewa langakara ganna harima amarui. Lankawe hondata igenagana honda jeewitha thiyena Aya Yana eka Loku modakamak. API jeewath wena keti kalaye oya tharam wada widinne so. Sarala vidihata hithala jeewath wela marenta ona. Minissu Mula karanna EPA please. Sri Lanka eata prashna thiyenawa. Canada watath problem s thiyenawa. However ape rata swargayak. Thanks.

  • @RuwanBandara-s6b
    @RuwanBandara-s6b 4 หลายเดือนก่อน

    Sir ohe acadian contractors kiyala samagamak teyanawada?

  • @ChandaniMaliduwa-pp5bl
    @ChandaniMaliduwa-pp5bl ปีที่แล้ว

    ලංකාවේ ඒජන්ට් කෙනෙක් මගින් එන අයට ජොබ් එකත් ඉඳුම් හිටුම් කෑම බීම සහ සැලරි එකත් පොරොන්දු වෙලා agrimenඑකක් එකක් ගහලා එන අයට කිසිසේත්ම ප්‍රශ්නයක් නැද්ද ඒ කියන්නේ ඒජන්ට් අපෙන් මුදලක් අරන් එවන අයට ප්‍රශ්නයක් නැද්ද?

  • @ngmaths2902
    @ngmaths2902 ปีที่แล้ว

    Thanks 👍

  • @ChamalDR
    @ChamalDR ปีที่แล้ว +2

    Thanks for the update
    1. During the Study period can we find a skilled job (white collar). Not as soon as we join, but after some time?

  • @shehaniekanayake2199
    @shehaniekanayake2199 10 หลายเดือนก่อน

    man iareal awe wena ratakata yanna hitan.Ammo man kohewat yanne na.mage rata hodai.mata epa wela inne.

  • @rukshanisenevirathna2711
    @rukshanisenevirathna2711 ปีที่แล้ว

    Thanks for information

  • @sharmilaherath2204
    @sharmilaherath2204 ปีที่แล้ว +1

    Thank you 🙏

  • @janith077
    @janith077 ปีที่แล้ว +1

    Supiriyak tama bosa

  • @chulachandani9163
    @chulachandani9163 ปีที่แล้ว +6

    ලංකාවේ දේශගුණය හොඳයි .ඒවුණාට ආර්ථිකය අමාරුයි දේශගුණය කම්මැලි නම් දියුණු වෙලා එයාල අපිට බැරිවුණේ කොහොමද කම්මැලි නැති දේශගුණය නිසා ලංකාව දියුණු නැහැ නෙ

  • @DilipGayan-g3t
    @DilipGayan-g3t ปีที่แล้ว

    උබ සුපිරි...... ජය වෙව.

  • @chanrikachanrika7977
    @chanrikachanrika7977 ปีที่แล้ว +1

    mn enna hithewath na eth jivitheta yamak gaththa oyata thanks

  • @nishanthatravelboy2806
    @nishanthatravelboy2806 ปีที่แล้ว +3

    මම අවුරුදු 5 ක ජිවත් උනා මගේ පව්ලෙ අය තවම ඉන්න කැනඩාවේ මොන්ට්‍රියල් ටොරොන්ටො..මම ජිවත් උනෙ ටොරොන්ටො north York වල සල්ලි ඉතිරි කරන්න බැ ..රට්වල් දැකලා නැති උන්ට හොදයි... මම නිව්යෝර්ක් වල අවුරුදු දෙකක් ජිවත් උනා එහෙ හොදයි මටනම්

    • @canadakollo
      @canadakollo  ปีที่แล้ว

      එල බ්‍රෝ ඔයාට එහෙම නම් එහෙම හොදා අපි නැති හොදක් කිව්වෙත් නෑ නැති වැරැද්දක් කිව්වෙත් නෑ ඇත්තටම අපි අත් විදින අත් දකිජ දේ කිව්වෙ 😂😝

    • @donweerasiri3770
      @donweerasiri3770 ปีที่แล้ว

      එහෙම බැලුවම ඕස්ට්‍රේලියාව කැනඩාවට වඩා 1000 ගුණයක් හොදයි

    • @canadakollo
      @canadakollo  ปีที่แล้ว +1

      @@donweerasiri3770 යකා කියන තරම් කලු නෑ. ගොඩක් අය ඔය ස්ට්‍රෙස් වෙන්නෙ ඇවිල්ල මුල් අවුරුදු දෙක ස්ටුඩන්ට් ඉන්න කාලෙ වගේ

    • @donweerasiri3770
      @donweerasiri3770 ปีที่แล้ว +1

      @@canadakollo මම එන්ඩ හැදුවේ. අර මොකෙද්ද කියලා තියෙන්නේ රටවල් දැකපු නැති උන්ට කැනඩාව හොදයි කියලා.. කැනඩාව work කරන්ඩ ලෝකයේ තියෙන හොදම තුන් වෙනි රට. හැම rating වලින්ම top 10 රටක්. ඒත් මොකද දන්නේ නෑ කැනඩා ඉන්න සමහර උන්ට කැනඩාව පෙන්නන්ඩ බැරි. ලංකාවේ මිනිස්සුන්ට කන්ඩත් නෑ. නැත්නම් ඉතින් ලංකාවෙන් යන්ඩ ඕනේ නෑනේ

    • @DreamLand-n9e
      @DreamLand-n9e ปีที่แล้ว +2

      @@donweerasiri3770 මුන් මිනිස්සු බය කරන්න මයිනගෙන් සල්ලි අරන් වගේ😂. මේ වගේ උන්ට ලෝකෙ කොහෙ ගියත් මෙහෙම තමා.. ලංකාවෙ කුහකයො සෙට් වෙලා😂😂

  • @pasiduviduranga7412
    @pasiduviduranga7412 ปีที่แล้ว +1

    Aiye,Truck driver,fokelift,jcb,scaweter walata demand ekak thiyed canda,vacancies thiyed

  • @BeWalk97
    @BeWalk97 ปีที่แล้ว

    OWP එකකින් ආවම LMIA එකක් ගන්න පුලුවන් උනොත් PR ගන්න චාන්ස් එකක් තියද?

  • @tharikahansamali5573
    @tharikahansamali5573 11 หลายเดือนก่อน

    Aiye caregiver job ekak hoya ganna puluwanda nvq level 3 walin

  • @MinaCroff-og1sj
    @MinaCroff-og1sj ปีที่แล้ว

    Should turn off background music

  • @kasungp3644
    @kasungp3644 ปีที่แล้ว +13

    එන්න කලින් නම් හෙන ආසවෙන් හිටියෙ.. ආවට පස්සේ අමාරුව හොද උනා😂😂..I have came for a work visa and doing good job but we have lived in a paradise..

    • @canadakollo
      @canadakollo  ปีที่แล้ว +4

      eka ekkenata eka hithena widiya tama neda. Lankawa hoda eka paththakin witarai. Anith dewal kawadawath hadena patak na ithin lamaintat e katta e paw gewanna denna oni na neda

    • @sanjubandara305
      @sanjubandara305 ปีที่แล้ว

      අනිවාර්යයෙන් bro

  • @imocraft22
    @imocraft22 ปีที่แล้ว +1

    Mn saskachwan uni ekata enna inne next semester ekata . Husband work permit ekakin enna inne. Husband gull time work karala mn part time karath e qwa widiayata tution fee eka gewaganna bari weida? Mage cource fee eka saskatuan uni eka 8096 per yr. ethakota mn eddi half gewala enne eka semsester ekakata. Ethakota mata second sem eke 4050 hoya ganna godka amaru weida husband full time work and mn prt time katala

    • @imocraft22
      @imocraft22 ปีที่แล้ว

      And saskatuan tikak reginal nisa living expences, accomadation anith state walata wada reasonable kiyala tika search karaddi danagatta. And saskatuwan jeeqtah wenna amaru sataye ekkada? Plz help mee

  • @sanjeewamadushanka4940
    @sanjeewamadushanka4940 ปีที่แล้ว

    Aiye dipend ena kenat monwad balan sudusukam

  • @govindasemasinghe7744
    @govindasemasinghe7744 ปีที่แล้ว +1

    Direct mechanical engineer job ekakata avoth salary keeyak vage ganna puluvan da masekata?

  • @bahrainsenith
    @bahrainsenith ปีที่แล้ว

    Ketiyenma kiyanna thiyenne rata Hoda naththam Anna. Naththam Anna hithan Inna unge mind upset karanna epa

  • @dasunmw
    @dasunmw ปีที่แล้ว

    brother canda airport eken prashna ahanawada ratata athul wenakota

  • @FinnLankanDiaries
    @FinnLankanDiaries ปีที่แล้ว

    Couple ekak enwanm ayye. ekkenk student anik kena dependent widihata awma 1st sem eka gewala awoth ithuru course fee eka hygnna amruid? loku kttak kanna onid?

    • @canadakollo
      @canadakollo  ปีที่แล้ว

      semester 3k wat gewala awot tama lesi.nattam godak amaru wenawa atttama hoyaganna course fee eka. Kyana taram
      Lesi na e wade karannna. Mokda apu gaman karanna wenne normal job neh living coat eka ayin kalama loku ganak ituru wenne na save karanna. Eka nisa semester 3 wat gewala enna puluwan nam

  • @SpokenEnglishSriLanka
    @SpokenEnglishSriLanka ปีที่แล้ว

    ඉංග්‍රීසි භාෂාව නොමිලේ උගන්නවා අපි ඇවිත් බලන්න...

  • @supundanushka3532
    @supundanushka3532 ปีที่แล้ว

    USA enna try karanna.wada amaruth na shape

  • @pamhetti2994
    @pamhetti2994 ปีที่แล้ว +1

    Thank you for the information with details, my son is a French citizen, he would like to come to Quebec, how can I get information, thank you,

    • @canadakollo
      @canadakollo  ปีที่แล้ว

      Search the Quebec Immigration pathways in Google and take the details only from federal government website or Quebec provincial gov website
      And you can find in TH-cam also to get idea of programs in Quebec

    • @nevilroy7447
      @nevilroy7447 ปีที่แล้ว

      a pith lagan image annainne nodanna dawdling kiyadanawta sthuthi

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 ปีที่แล้ว

    👍👍👍👌

  • @chulachandani9163
    @chulachandani9163 ปีที่แล้ว +1

    🎉🎉🎉🎉🎉

  • @chanakamanjula
    @chanakamanjula ปีที่แล้ว +2

    Apith pr walin enna inne, enakota salli tikak wadipura genna ona neda, ita passe job eka karanakota parisaamin viyadam karanna ona

    • @canadakollo
      @canadakollo  ปีที่แล้ว

      Ow puluwan taram gena eka tama hoda 👍

  • @vimukthisampath8974
    @vimukthisampath8974 ปีที่แล้ว +1

    ❤❤

  • @wasanthapushpakumara4065
    @wasanthapushpakumara4065 ปีที่แล้ว +1

    Thanks boss visit awith work permit ekakata yanna puluwanda

  • @dilshan7567
    @dilshan7567 ปีที่แล้ว +1

    Single student kenekta full course fee eka karala awot part time krla living cost eka cover krgnn puluwnd Vancouver wage palathaka

    • @canadakollo
      @canadakollo  ปีที่แล้ว

      godak durata puluwan full course fee eka gewala awot living cost eka cover karaganna 👍

  • @randikakesara
    @randikakesara ปีที่แล้ว +2

    Thanks brother for your worth ideas ♥️

    • @canadakollo
      @canadakollo  ปีที่แล้ว +1

      It's my pleasure😊❤

    • @randikakesara
      @randikakesara ปีที่แล้ว

      @@canadakollo I am also looking forward to coming to canada 🥺♥️🇨🇦

  • @kurmariluitel2052
    @kurmariluitel2052 ปีที่แล้ว

    මල්ලි කැනඩාවේ රැකියා පුරප්පාඩු තියෙනවා කියලා FB එකේ පෝස්ට් දාලා තියෙනවා ඒවා ඇත්තද

  • @malanimalani774
    @malanimalani774 ปีที่แล้ว

    Hi brother mata canada company ekskata visa ekak thiyrenawa I can talking english but not very well eka prasnayakda please kiynna ko

  • @sampaththarindu5162
    @sampaththarindu5162 ปีที่แล้ว

    Bro. Man wife baba, api 3 n denam awoth kohomda? Babat 3 years. House akak hoya gann puluwnda

  • @OshadiMendis-ju7nd
    @OshadiMendis-ju7nd ปีที่แล้ว

    Ane pls kiyannako 1st semester witharak gewala enakota cash in hand keeyak wage Genna oneda? 1st semester witharak gewala awith family karaganan Bari weida?

    • @canadakollo
      @canadakollo  ปีที่แล้ว

      වීඩියෝ එකෙ මම කියනව මේක ගැන. හොදට අහන්න ඒක ආයෙ පාරක්

    • @OshadiMendis-ju7nd
      @OshadiMendis-ju7nd ปีที่แล้ว

      @@canadakollo ha hondai. Thank you

  • @trustlanka1889
    @trustlanka1889 ปีที่แล้ว

    Bro ape yaluwoi nadayoi kiyanne wenas kathawak canadawe inna, oya kiyana kathawa athada , living cost adui kiyala kiyanne. Please atha kiyanna, oyage pahadili kireema hodai bro.

    • @canadakollo
      @canadakollo  ปีที่แล้ว

      Student kenek widiyata course fee eka gewala natuwa awot mul kaale amarui kiyala meken kiyanne.
      Eka gewala awot loku amaruwak na
      Habai dan mehet poddak rent ehema ganan.

    • @trustlanka1889
      @trustlanka1889 ปีที่แล้ว

      ​@@canadakollo thank you for the reply bro, good content .

  • @upalisamarakoon9024
    @upalisamarakoon9024 ปีที่แล้ว

    Theparabaanne nathiwa kiyana magulak kiyanna

  • @nilanthigunawardana5010
    @nilanthigunawardana5010 ปีที่แล้ว +2

    Godak watina danuwath kirimak

  • @kanakabandara3251
    @kanakabandara3251 ปีที่แล้ว

    Malli apita ape baggage wife made couple karala 53kg

  • @malithvidushan8215
    @malithvidushan8215 ปีที่แล้ว

    Aiye sponsor visa walin awoth kohomd kiyla podi wistharayak krnnko

  • @rajivewee2085
    @rajivewee2085 ปีที่แล้ว

    Mama nam inne israel wala,oya wiyadam mokuth na matanam,full salary ekama ithurui,pr eka ganna bari eka witharai thiyenne,

  • @ChandaniMaliduwa-pp5bl
    @ChandaniMaliduwa-pp5bl ปีที่แล้ว

    ඇත්තද දැන් ලංකාවෙන් කැනඩාවට එනකොටම පුරවැසිභාවය ලැබෙනවා කියන්නේ

  • @sumudu6487
    @sumudu6487 ปีที่แล้ว

    Bro mama Russian working visa inne mata canada enna puluwanda? Khmda?

  • @segnggj6666
    @segnggj6666 ปีที่แล้ว

    Im living in united states North Carolina. I think USA is better than sri lanka. Climate salary medical all things are good. Compare usa to other countries USA is Heaven

  • @kumudinieubesiri3159
    @kumudinieubesiri3159 ปีที่แล้ว

    Oya lankawe ayage hati thamai.thawath kenek enawata kamathi na. Epa karawanawa.

  • @sharpmezz7699
    @sharpmezz7699 ปีที่แล้ว +1

    Medicine apita pharmacy walin salli dila ganna barida lankawe wage

    • @canadakollo
      @canadakollo  ปีที่แล้ว +1

      Puluwan habaibdr prescription ekak oni godak behth walata. Over the counter behethuth tynawa ewata prescription oni na 👍

    • @sharpmezz7699
      @sharpmezz7699 ปีที่แล้ว

      @@canadakollo Lankawe dr kenek dunna pres ekakin canadawe pharmacy walin behet issue krnwda ayye?

    • @canadakollo
      @canadakollo  ปีที่แล้ว +1

      @@sharpmezz7699 mama danna widiyata ehema ganna ba brother
      Habai oyata lankawen enakota prescription ekath ekka lankawenma beheth aran enna puluwan

  • @gemunufernando1028
    @gemunufernando1028 ปีที่แล้ว +6

    ඔය බන ඒපා බන් ලොක් හමිබකරලා ඉතුරැ කරන්න හොදම රටවල් අතරින් හොදම රටක් කැනඩාව කියන්නෙ

    • @canadakollo
      @canadakollo  ปีที่แล้ว +1

      ඉතින් කවුද බං නෑ කිව්ව්‍ර්. මේ කියන්නෙ ආපු මුල් අවුරුදු 2 කොයි රටෙත් අමාරුයි ඒකට සූදානම් වෙලා එන්න කියන එක 🤭🤭

  • @mohamedsafriCreativeArt
    @mohamedsafriCreativeArt ปีที่แล้ว

    Diploma karapu kenekta enna puluwanda canadawata ?

  • @slrawana
    @slrawana ปีที่แล้ว +2

    යකෝ මේ කියන විදිහට කැනඩාවේ ජීවත් වෙන්න ලංකාවෙන්නේ සල්ලි අරං ගිහිල්ලා තියෙන්නේ.?

  • @patricanjali1876
    @patricanjali1876 ปีที่แล้ว +5

    ලංකාවේ හොඳ දේශගුණය විතරයි

    • @Nirak750i
      @Nirak750i ปีที่แล้ว

      සිරාවට❤

  • @farzanrazick7166
    @farzanrazick7166 ปีที่แล้ว +2

    Now students can work full-time, isn't it? according to IRCC. If a student work full then he can cover the course fee. Please clarify.

    • @gayangaamarasekara9911
      @gayangaamarasekara9911 ปีที่แล้ว

      Not for new students. I am working full time and u can earn and pay your fees. There are ways if you smart. 😊

  • @dineshweer335
    @dineshweer335 ปีที่แล้ว +8

    i think its better to come for the last year of the degree or for the masters. then you won't get stuck with money..and better to pay full fees at least for a year.. it applies to any country..some time when we say these things people think we say it coz of the jealousy,.most of the time .they don't even want to listen to others lol

  • @r.gunasekaran9761
    @r.gunasekaran9761 ปีที่แล้ว

    Ouath ekka kadakaranna pulwanda ayiye

  • @lavannelum6813
    @lavannelum6813 ปีที่แล้ว

    Canada epa වෙලා inne rent ekath වැඩි කොච්චර habakarath මදි

  • @enavigatorE
    @enavigatorE ปีที่แล้ว +1

    ස' canada හොරෙන් එන්න පුළුවන්ද? Nothern boader එකෙන් ?

  • @henrymaddage1503
    @henrymaddage1503 ปีที่แล้ว

    Thank you. for. imformation. Henry. Maddage. reter. postmaster Iike. Leav. Kanada

  • @wineeranpura9165
    @wineeranpura9165 ปีที่แล้ว +2

    වයස කියකු්ද පුලුවන්

  • @nihalajantha7449
    @nihalajantha7449 ปีที่แล้ว +2

    Loka baila gahanne nathuwa ketiyen kiuwanam hodai

  • @enavigatorE
    @enavigatorE ปีที่แล้ว +2

    නෑ සීතලයි 🥶🥶🥶🥶

  • @sanjubandara305
    @sanjubandara305 ปีที่แล้ว +26

    මටත් citizen තියෙනවා කැනඩා,,,මටනම් බඩගින්නේ මැරුනත් ලංකාව හොදයි ,,,ඉගෙනගන්න ඕනි නිසා ආවේ,,,මතක් වෙනකොටත් මහ මූසල හැගීමක් තියෙන්නේ ,,,රටවල් ගොඩක ගියා මම ඒත් කැනඩාව තරම් කම්මැලි රටක් අපෝ,,,,පෝසත් ඇති,,ඒත් මම නම් ආස නෑ ...ලංකාව කියන්නේ දිව්‍යලෝකයක්,,,,365දවසෙම ඔලුව වහගෙන ඇදුම් තුන හතරක් ඇදගෙන හැමදාම සීතලේ වෙව්ල් වෙව්ල ඉන්න ඕන,,,මෙඩිකල් අන්තිමයි,,,ඔයා සුපිරි ,,ඇත්ත කියන නිසා,,,,

    • @canadakollo
      @canadakollo  ปีที่แล้ว +5

      බොහොම ස්තූති ඔබේ අදහසට. ඇත්තටම අපිටත් ලංකාව වටිනව සහ ලංකාව අමතක කරන්න බෑ ඒ උනාට සමහර පැති වලින් කැනඩාව ජීවත් වෙන්න සුදුසුයි. මම කියන්නෙ පරිසර සාධක නෙමේ වෙන වෙන මිනිස්සුන්ට ජීවත් වෙන්න වුවමනා සාධක. ඇත්තටම ඔයාට පුලුවන් citizen කෙනෙක් වෙලා හෝ ඊට කලින් ලංකාවට ගිහින් ඉන්න. expire වෙන්න කලින් ඇවිල්ල pr එක renew කරගන්න.

    • @lynastefan1091
      @lynastefan1091 ปีที่แล้ว +1

      Medical, healthcare awule nisa thama 50,60 wenakota kattiya aiyth lankwata enneth godak aya Canada, UK, Australia walin
      Issara idan ma oka una deyak

    • @sanjubandara305
      @sanjubandara305 ปีที่แล้ว +8

      @@lynastefan1091 ඔක්කොම එකයි..මටනම් පොඩි කාලේ ඉදන් එන්නේ කොයිවෙලේද කියලා හිටියේ.මටනම් දේශගුණය දිරෙව්වෙම නෑ .හැමවෙලේම කලුකරගත්තු මූසල වැහි අදුරු අහස...කාර් එකේ ගමනක් ගියත් දෙපැත්තේ කැලේ විතරයි ...මෙලෝ ආශාවක් මටනම් ඇති උනේ නෑ ...මිනිස්සු ගිහින් රස කර කර කියනවා මොලේ කණපිට ගහලද මන්දා ඒ මිනිස්සුන්ගෙ,,,,USA ,ස්වීඩන් ,ඩෙන්මාර්ක් ,නෙදර්ලන්තය වගේ රටවල්වල ගිහින් බලන්න කෝ කිසිම කම්මැලි කමක් නෑ ....ඇවිදින්න උනත් මාර ආසයි...මිනිස්සු මැස්සෝ වගේ හැමතැනම ...කැනඩා ඔක්කොම වහගෙන පොරවගෙන හීට් දාගෙන ගෙවල් අස්සට වෙනවා ඉබ්බෝ වගේ,,,,පාලු රටක්,,,පොඩ්ඩක් හොදයි city එක,,,ඒත් ඔලුවෙ ඉදන් වහගත්තු මිනිස්සු ,,,කිසිම උද්‍යෝගිමත් ගතියක් නෑ ,,,සීතලේ වෙව්ල වෙව්ල ඉන්නවා ,,,

    • @akeshsmith6228
      @akeshsmith6228 ปีที่แล้ว +2

      Fake profile. PR තියන් ලන්කාවෙ ඉන්නෙ 😂😂

    • @sanjubandara305
      @sanjubandara305 ปีที่แล้ว +3

      @@akeshsmith6228 fake ඉතිං මම කියන්නේ නෑ .PR තිබුනා කියලා ඉන්න ආස නැති මිනිස්සු එහේ ඉදල කජු කන්නද....මගේ ලංකාවේ ගාමන්ට් එකක් තියෙනවා ඒ නිසා ඉන්නේ .ඒ වගේම මට නම් ලංකාව වගේ කොහේවත් හරියන්නේ නෑ .කැනඩාව විතරක් නෙවෙයි ඊට වඩා හොද රටවල්වලත් මම හිටියා.ටිකක් හරි ඉන්න ආස හිතුනේ USA,,Swiss,sweden ,denmark විතරයි ...ඒවත් එක්ක බලනකොට කැනඩාව nil

  • @OshadiMendis-ju7nd
    @OshadiMendis-ju7nd ปีที่แล้ว +1

    Study karanna province ekemada PGWP labenne? Saha PR wena province ekaka apply karanna puluwan weida

    • @canadakollo
      @canadakollo  ปีที่แล้ว

      danna taramin ehema prashnayak na 🙌 apply karanna puluwan oni province ekakin

  • @hansanaAyash
    @hansanaAyash ปีที่แล้ว

    Uae idan kohomada enne Canada ayye

  • @LukeDilruk
    @LukeDilruk ปีที่แล้ว +2

    Hello srilanka australia bro qwe oyawa subscribe karanna kiyala ❤🎉

  • @nandithasiriwardena5732
    @nandithasiriwardena5732 ปีที่แล้ว

    Hondai ata cool karaganna

    • @canadakollo
      @canadakollo  ปีที่แล้ว

      Me dawas wala ata walin dadiya berenawa neda 😝😝😍👍🤭

  • @supunharshika7722
    @supunharshika7722 ปีที่แล้ว

    Puka iragena canada enna try karala giyata passe wadak naalu.ithin amaruwen ohe inne nathuwa mehe warenko puka nodee😂😂..

  • @whiteskinwitharora9235
    @whiteskinwitharora9235 ปีที่แล้ว

    Mewa dala minissunwa bayakrnnepa lankawa kyanne den maha jarawak .meken yana ekamai hoda .youtube karayo karannema boruwa

  • @hhcnishanthi6766
    @hhcnishanthi6766 ปีที่แล้ว

    දරුවන්ට ඉස්කෝල වල තත්වය කොහොමද.

  • @rayanfernando7184
    @rayanfernando7184 ปีที่แล้ว

    මල්ලි කැනඩා ඇවිත් මාස පහක්වන student කෙනකුට එයාගෙ සහෝදරයාව visit ගෙන්වන්න පුළුවන්ද