Lassana Gamanak (ලස්සන ගමනක්) | Thilanka Mahesh | Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • #Lassanagamak #ThilankaMahesh #g3productions
    Prodeuce by G3 Productions Gihan g3
    Artist | Thilanka Mahesh
    Music | Nilan Fernando
    Lyrics | Dilshan Abesekara
    Director | Vidusha Peiris
    DOP | Thisun Nimana
    Editor & Colorist | Kasun Kavinda Studio
    Hutch | 369111952
    Mobitel | 74741443
    Production | G3 Productions
    Contact us | +39 389 102 8105 - (Whatsapp Only)
    +94 776 228 927
    +94 713 560 140
    open.spotify.c...
    www.kkbox.com/t...
    geo.itunes.app...
    www.deezer.com/...

ความคิดเห็น • 1.1K

  • @G3Productionsvideos
    @G3Productionsvideos  3 ปีที่แล้ว +131

    Thilanka Mahesh ගායනා කරන ලස්සන ගමනක් ගීතය G3 Productions වෙතින් කරපු අලුත්ම නිර්මාණය ඔයාල හැමෝටම මෙතැන් පටන් බාරයි.. ඔයාලගෙ වටිනා අදහස් අපිත් එක්ක බෙදාගන්න.. තවත් අළුත් නිර්මාන බලන්න අපිත් එක්ක රැදිලා ඉන්න ❤️

  • @reshmid.g.s841
    @reshmid.g.s841 3 ปีที่แล้ว +5

    බූට් කලා විදව විදව ඉන්න අයට හැදෙනවා නම් ඔන්න සිංදුවක්..තේරුම් ගන්න..කාටත්ම ලස්සන ගමනක් තියනවා..කාහෙවත් ගැන හිත හිත ඉන්න ඕනි නෑ ❤️❤️ලස්සනයි අයියේ සිංදුව ❤️❤️good luck 👍

  • @sadalimethmini2047
    @sadalimethmini2047 3 ปีที่แล้ว +206

    රදිශ් අයියා හින්දා බැලුවෙ නෙදකින් මෙ කෙල්ල

    • @ireshasewwandi9813
      @ireshasewwandi9813 3 ปีที่แล้ว +17

      අනේ ඔව් රෙද්ද...😡😡
      මන් කැමති නෑ රදීශ් වෙන කෙනෙක් එක්ක ඉන්නවවත් බලන්න..😁😁😁😁

    • @kaushalyasandeepani2855
      @kaushalyasandeepani2855 3 ปีที่แล้ว +13

      @@ireshasewwandi9813 එයාට සෙට් වෙන්නෙ ලිහිනි විතරයි ❤️❤️

    • @_Miyushi_____
      @_Miyushi_____ 3 ปีที่แล้ว +2

      මේක මියුසික් විඩියෝ එකක් නේ කෙල්ල නරක.නැ

    • @sadalimethmini2047
      @sadalimethmini2047 3 ปีที่แล้ว

      @@Adiya20101 😂😂

    • @heshadhishenarya8705
      @heshadhishenarya8705 3 ปีที่แล้ว

      @@ireshasewwandi9813 😂😂

  • @kalanigayathree8865
    @kalanigayathree8865 3 ปีที่แล้ว +44

    තමන්ට ගැලපෙන චරිතෙ මොකක්ද කියලා ටිකක් තෝරගෙන කරනවනම් හොදයි.....නැත්තන් මෙච්චර දවස් තියන් ආව ප්‍රතිරූපයට හානියක් කියලයි මන් හිතන්නෙ

  • @Yahanikaveesha
    @Yahanikaveesha 3 ปีที่แล้ว +48

    ඉශ්.. නිසා බලන්න ආවෙ😍😘

  • @heshi5106
    @heshi5106 3 ปีที่แล้ว +99

    රදීෂ් අයිය නිසා බැලුවෙ.සිංදුව නම් ලස්සනයි ඒත් රදීෂ් අයියට මෙ වගේ චරිත ගැළපෙන්නෙ නෑ 🤗🥰

  • @si1lithuli
    @si1lithuli 3 ปีที่แล้ว +235

    වෙන කෙල්ලේක් හිටියේම නැද්ද .ඉශාර ( දෙවෙනි ඉනිමේ රදීශ් ) කරපු කැතම මියුසික් ව්ඩියෝ එක

  • @madushikasevvandi670
    @madushikasevvandi670 3 ปีที่แล้ว +63

    ඉෂාර අයියා හින්දා බැලුවේ. ❤️. ඒ වගේ videos වල ඉෂාර අයියව දැක්කම හරි අමුත්තක් දැනුනෙ මට විතරද

    • @_____3735
      @_____3735 3 ปีที่แล้ว +3

      Hmmm ek thmi eyt e wge video gelpenne

    • @upalirajapaksha7531
      @upalirajapaksha7531 2 ปีที่แล้ว +1

      Ow eyata me wage ewuwa gala penne nee

    • @chanugirlbtsarmy492
      @chanugirlbtsarmy492 2 ปีที่แล้ว +2

      මටත් දැනුනා

  • @gggayanigeethika9564
    @gggayanigeethika9564 2 ปีที่แล้ว +3

    Oya garu kala yuthu hoda guruwarayek, talant ekak thiyena acter kenek, thora gena hama dema karanna. theruwan saranai!

  • @dammikadewapriya.-schikuu9309
    @dammikadewapriya.-schikuu9309 3 ปีที่แล้ว +38

    ලස්සනයි අයියේ️‍🔥 කටහඩත් 👍vedio ekth👍ගැලපෙනවා. Congrj අයියේ ඔයාට👏👏 👍👍👌💓සුහ අනාගතයක්... මේවගේ කෙල්ලො ඊයා අප්පිරියයි😖😬

  • @hirushanimsarathilakarathn2664
    @hirushanimsarathilakarathn2664 2 ปีที่แล้ว +159

    අපේ ඉශාර සර් හින්දා බැලුවෙ.ඉශාර සර්ගෙ නමත් කැත වෙනවා මේ වගේ වීඩියෝ වල රගපෑවම.ඉශාර සර් කියන්නෙ හොද කෙනෙක් මේ වගේ හොද නැති ඒව සර්ට ගැලපෙන්නෑ

  • @user-de8jo3ut6q
    @user-de8jo3ut6q 3 ปีที่แล้ว +53

    රදීෂ් අයියා නිසා අපි ක් බැලුවා ඔන්

  • @isurudilshan5375
    @isurudilshan5375 2 ปีที่แล้ว +3

    Ane ishu aiye oyata owa gelapenne ne deiyoooo

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 ปีที่แล้ว +7

    මාව පිස්සියක් කරපු ලස්සන හිතට වදින සින්දුවක් සුබ පැතුම් අයියේ සුපිරි වැඩක් සියලු දෙවි පිහිටයී

  • @senuripahasarani1517
    @senuripahasarani1517 2 ปีที่แล้ว +6

    ඉශ් හින්දා බැලුවේ ❤️

  • @kelumruwan2238
    @kelumruwan2238 3 ปีที่แล้ว +2

    Patta bro adarayi very beautifull songs

  • @nethunnethsara1812
    @nethunnethsara1812 2 ปีที่แล้ว +3

    Radeash brother gamma gamma very beautifull songs and vishuval pattama patta thava ma vaga songs issarahata ona bro

  • @dananjayakumara3714
    @dananjayakumara3714 3 ปีที่แล้ว

    Aya maru song akk

  • @Jesseey
    @Jesseey 3 ปีที่แล้ว +15

    ලස්සන ගමනක් යන්න පුලුවන් ♥️

  • @hasininisansala4818
    @hasininisansala4818 3 ปีที่แล้ว +1

    Lassanai aiya

  • @naviya1132
    @naviya1132 3 ปีที่แล้ว +13

    නියමයි කොම්ලෝ සුම්පිරි බම්🌹ලස්සනයි කොම්ලෝ😜බුදුසරණයි උබට💞🌹..... ගැම්මක් තමයි ඉතිං 😈👍

    • @G3Productionsvideos
      @G3Productionsvideos  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඔබේ අදහස්වලට.. දිගටම අපිත් එක්ක රැදිල ඉන්න තවත් මේවගේ නිර්මාණ සමග හමුවෙනතෙක්... ❤️

    • @chathujayaminiyamange3702
      @chathujayaminiyamange3702 3 ปีที่แล้ว +1

      😂

    • @naviya1132
      @naviya1132 3 ปีที่แล้ว +1

      😌💞🌹💖

  • @madushanjayakody8908
    @madushanjayakody8908 3 ปีที่แล้ว +2

    Niyamai

  • @rashmirashmi7211
    @rashmirashmi7211 3 ปีที่แล้ว +27

    Thilanka අයියේ song ඒක නම් පට්ට. තව තවත්ඉ දිරියට යන්න ඕනේ මගෙන් ඔයාට සුභ පැතුම්. Congratulations අයියා ❤👍

  • @daneshkumara6106
    @daneshkumara6106 11 หลายเดือนก่อน

    ලස්සන ගමනක් තියනව පැහැදිලිවම මට නෑ ඒ හින්දා තැවෙන්නේ...
    කවුරුත් ලං වුණ පළියට නැවතත් ආදරෙ දොර නෑ විවුර්ත වන්නේ....🙂❤️
    ලස්සනයි ඒ voice එකයි ඒ song එකයි congratulations..💯🦋🙂

  • @hirunihanshani6712
    @hirunihanshani6712 3 ปีที่แล้ว +6

    Hari lassana sinduwa.thawa sindu naththam.sinduwa Hoda unath vidiyo eka anthimai😆

  • @ravinduudehsn8722
    @ravinduudehsn8722 3 ปีที่แล้ว +2

    Elma

  • @diasdias9348
    @diasdias9348 2 ปีที่แล้ว +35

    Wow.............
    ලස්සන song එකක්. හරිම ලස්සනයි.🖤
    ඒත් isharaට මේ character එක match වෙන්නෙ නෑ නේද...........
    Enyway song එක පට්ට.
    Good luck 👍😶🖤

  • @hashithenuwara7888
    @hashithenuwara7888 3 ปีที่แล้ว

    ape avanthaya nisa baluwa, lassana gamanak dennatama. maru song eka fatta

  • @sanduminirasodima1638
    @sanduminirasodima1638 3 ปีที่แล้ว +33

    රදීශ් අය්යා 🌹❤😊

  • @Nipuna617
    @Nipuna617 3 ปีที่แล้ว +1

    ගැම්මක්

  • @brayanrose8361
    @brayanrose8361 3 ปีที่แล้ว +5

    ලස්සන ගමනක්

  • @chanukanimesh118
    @chanukanimesh118 3 ปีที่แล้ว

    Vidio ek patta🌎

  • @hakwild
    @hakwild 3 ปีที่แล้ว +3

    Another මල් සින්දු 🤮

  • @pradeepkumarapradeepkumara5814
    @pradeepkumarapradeepkumara5814 2 ปีที่แล้ว

    Adarei hamothama 😍😘🤩👍👍💗♥️❤💓💕💖💗💘💛🧡

  • @nethmibimsara2824
    @nethmibimsara2824 3 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ 🥰lassanaii aiyee song eka ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰

  • @SLSENUBRO8458
    @SLSENUBRO8458 3 ปีที่แล้ว +1

    lassanai song eka supiri. nodakin e kella nm

  • @thilinisadnika4818
    @thilinisadnika4818 3 ปีที่แล้ว +9

    අද කාලේ මෙි වගේ අය තමයි ඉන්නෙ

  • @CHABIYAMUSICLK
    @CHABIYAMUSICLK 3 ปีที่แล้ว

    Jayawewa ♥️

  • @NilanFernando
    @NilanFernando 3 ปีที่แล้ว +32

    "ලස්සන ගමනක්" බලපු අය Comment එකක් දාගෙන යමු ❤️

  • @user-nt3rs1bz6s
    @user-nt3rs1bz6s 3 ปีที่แล้ว +1

    Patta supar hit akak tamaiii.🥰🥰

  • @ajithgunarathna5763
    @ajithgunarathna5763 3 ปีที่แล้ว +5

    ලස්සනයි බොක්කා ලස්සනයි පට්ට හොදේ

    • @G3Productionsvideos
      @G3Productionsvideos  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඔබේ අදහස්වලට.. දිගටම අපිත් එක්ක රැදිල ඉන්න තවත් මේවගේ නිර්මාණ සමග හමුවෙනතෙක්... ❤️

    • @ajithgunarathna5763
      @ajithgunarathna5763 3 ปีที่แล้ว

      @@G3Productionsvideos අනිවාර්යයෙන්ම

  • @dananjayakumara3714
    @dananjayakumara3714 3 ปีที่แล้ว

    Maru aiye

  • @moratupodiwadda3910
    @moratupodiwadda3910 3 ปีที่แล้ว +22

    ගොඩාක් ලස්සනයි මල්ලි ..ඔයාට ලස්සන ගමනක් යන්න අපි ඔයාට සුබ පතනවා good luck මල්ලි ..හැමදේම සාර්ථක වෙන්න ඕනි ඔයාගෙ බුදු සරණයි

    • @thilankamahesh4649
      @thilankamahesh4649 3 ปีที่แล้ว +1

      ❤️❤️❤️

    • @G3Productionsvideos
      @G3Productionsvideos  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඔබේ අදහස්වලට.. දිගටම අපිත් එක්ක රැදිල ඉන්න තවත් මේවගේ නිර්මාණ සමග හමුවෙනතෙක්... ❤️

    • @chathujayaminiyamange3702
      @chathujayaminiyamange3702 3 ปีที่แล้ว

      😂

  • @supunkumara415
    @supunkumara415 3 ปีที่แล้ว

    Good luck

  • @prabashipoornika1910
    @prabashipoornika1910 3 ปีที่แล้ว +80

    ඔයාලාගෙ විශුවල් එක නිසා සින්දුවෙම කොලිටිය නැති වෙනවා විශුවල් වලට ගන්න චරිත නිසා සින්දුවවත් කට්ටිය ගනන් ගන්නෑ 👌

  • @Chamika_madusanka_official
    @Chamika_madusanka_official 3 ปีที่แล้ว +5

    ඒක මරු ❤️😍

  • @malshanchanuka2351
    @malshanchanuka2351 3 ปีที่แล้ว +2

    Supiriyak

  • @Sandu____Alawanthaya_Unlimited
    @Sandu____Alawanthaya_Unlimited 3 ปีที่แล้ว +4

    ටග්ගාල ලස්සන ගමන දීපියාව්❤️❤️❤️

  • @NilameNilame-ss2kk
    @NilameNilame-ss2kk 9 หลายเดือนก่อน +1

    Awanthaya ❤❤❤❤❤❤

  • @sumithhiddage5846
    @sumithhiddage5846 3 ปีที่แล้ว +6

    නියමයි 🔥🔥

  • @shriyanihemakanthi6719
    @shriyanihemakanthi6719 3 ปีที่แล้ว

    Aiye video eka Nam maru

  • @thumaliupeksha1085
    @thumaliupeksha1085 3 ปีที่แล้ว +12

    ලියුමකට තාලයක් දාලා වගේ.. අර්ථවත් දෙයක් කරන්න බැරිද ඔච්චර ලස්සන කටහඩක් තියාගන

  • @hashininethmini3569
    @hashininethmini3569 3 ปีที่แล้ว +1

    ammmooo kochra ahuwath madiiiiii supiriiiiiiiiii

  • @dananjayakumara3714
    @dananjayakumara3714 3 ปีที่แล้ว +3

    ඉක්මනට

  • @sweetamaa7712
    @sweetamaa7712 3 ปีที่แล้ว +2

    Lassanai aiye sinduwa... oy wage kellont hod padamak...😍😍

  • @mihiri2052
    @mihiri2052 3 ปีที่แล้ว +4

    Congratulations ...

  • @kadachotu8949
    @kadachotu8949 ปีที่แล้ว

    ayi ban adanne

  • @tharukadilshan3726
    @tharukadilshan3726 3 ปีที่แล้ว +21

    වත්සලාගෙ ඇත්තම ජීවිතේ විශුවල් එකක් කරල , ගොන් බඩ්ඩ 😂😂💔

  • @waruniwanojani3851
    @waruniwanojani3851 2 ปีที่แล้ว

    අපෙ සර් හිනදා බැලුවෙ .. ඉශාර් සර්ට ගැලපෙනෙ නැ මෙ වගෙ චරිත 😕 🎶 සින්දුව ලස්සනයි 🎶

  • @dasanayakadasanayaka113
    @dasanayakadasanayaka113 3 ปีที่แล้ว +3

    Malli supiri..ජයවේවා❤❤❤ ...ලස්සන ගමනක්❤❤❤

  • @user-zt1ev7xj2i
    @user-zt1ev7xj2i 4 หลายเดือนก่อน

    රදීශ් අයියා ❤❤❤❤ ලස්සනයී සින්දුව

  • @kavishkaisuru9808
    @kavishkaisuru9808 3 ปีที่แล้ว +5

    Song eka , lasanai ayya , congratulations , 💪💪

    • @G3Productionsvideos
      @G3Productionsvideos  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහස්වලට.. දිගටම අපිත් එක්ක රැදිල ඉන්න තවත් මේවගේ නිර්මාණ සමග හමුවෙනතෙක්... ❤️

    • @chathujayaminiyamange3702
      @chathujayaminiyamange3702 3 ปีที่แล้ว

      😍

    • @nipuniishara1057
      @nipuniishara1057 3 ปีที่แล้ว

      ලසන යි 😍@@chathujayaminiyamange3702 l

  • @hasininisansala4818
    @hasininisansala4818 3 ปีที่แล้ว +1

    Sinduwa kawadda enne kiyala Balana hitiye....🖤🖤🖤🖤🖤❤❤❤❤❤❤💓💓💓💓

  • @sajanishenu1501
    @sajanishenu1501 2 ปีที่แล้ว +3

    Nice voice 😍 Good luck aiya...

  • @malshanchanuka2351
    @malshanchanuka2351 3 ปีที่แล้ว +1

    Gamana yanooo

  • @aselasanjeewa7514
    @aselasanjeewa7514 11 หลายเดือนก่อน

    Super👍👍👍👍malli lassanai congratulations

  • @vish1477
    @vish1477 3 ปีที่แล้ว +73

    වත්සලාගෙ ඇත්ත කතාවම විශුවල් එකට දාල 😂😂💔

  • @kavi456
    @kavi456 3 ปีที่แล้ว +2

    ඉශ්.අයියා😍😆😘💖

  • @thimirachamod5302
    @thimirachamod5302 2 ปีที่แล้ว +4

    මොනාද යකෝ මේ සුපිරි ගණන් සර්ව අරන් කරන්නෙ නෙදකින්
    සින්දුවනම් හොදා

  • @user-fs8em4oc6o
    @user-fs8em4oc6o ปีที่แล้ว

    🥰ලස්සනයි🥰

  • @dananjayakumara3714
    @dananjayakumara3714 3 ปีที่แล้ว +9

    Elm

  • @pathumkavinda4695
    @pathumkavinda4695 2 ปีที่แล้ว

    Man kamathima naluwa ishara aiya

  • @relaxchill4502
    @relaxchill4502 3 ปีที่แล้ว +3

    Woow

  • @dccamera4398
    @dccamera4398 3 ปีที่แล้ว

    supiriiii

  • @s.d9038
    @s.d9038 3 ปีที่แล้ว +24

    "ලස්සන ගමනක් " ගොඩක් ලස්සනයි අයියේ....

  • @dananjayakumara3714
    @dananjayakumara3714 3 ปีที่แล้ว

    Elh

  • @dilsaraseemanthi1524
    @dilsaraseemanthi1524 3 ปีที่แล้ว +5

    ලස්සනයි aiye 😍😍

    • @G3Productionsvideos
      @G3Productionsvideos  3 ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි ඔබේ අදහස්වලට.. දිගටම අපිත් එක්ක රැදිල ඉන්න තවත් මේවගේ නිර්මාණ සමග හමුවෙනතෙක්... ❤️

  • @oshan757
    @oshan757 ปีที่แล้ว

    නියමායි

  • @dinushehani1108
    @dinushehani1108 3 ปีที่แล้ว +4

    Ishara madushan love youu ayyaa ❤️❤️❤️❤️😘😘

  • @ishu-h7o
    @ishu-h7o ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @sangeethkumara0
    @sangeethkumara0 3 ปีที่แล้ว +8

    පලුදු වුනේ ඔයාගේ නම මිසක් මගේ නම නම් නොවේ...
    නැති වුනේ ඔයාව මට මිසක් ජිවිතේ නොවේ...

  • @Senu..
    @Senu.. 3 ปีที่แล้ว +2

    Nice song.😚

  • @dananjayakumara3714
    @dananjayakumara3714 3 ปีที่แล้ว

    Patta sinduwak

  • @shwethasewwandhi8535
    @shwethasewwandhi8535 2 ปีที่แล้ว +6

    අපේ ඉශාර සර් නිසා බැලුවේ ...සර් මේ වගේ චරිත රගපෑවම නමත් කැත වෙනවා

  • @malshinethmini9768
    @malshinethmini9768 ปีที่แล้ว

    Lassanai ae song ekai video ekai aiye..bs.❤️💜️

  • @sampathjayasinghe2202
    @sampathjayasinghe2202 3 ปีที่แล้ว +12

    ලංකාදීප පත්තරේ කියෝනව වගේ..😁

  • @h.t.bashinibashini8797
    @h.t.bashinibashini8797 3 ปีที่แล้ว

    Harima lassanai ...subapathanawa thawath lassana nirmana karanna hakiwewa kiyala.....💐💐💐💐💐

  • @supuniprasadi5334
    @supuniprasadi5334 3 ปีที่แล้ว +71

    කෙල්ලෙක් නැතුවද බන් මේ වේසිව අරන් තියෙන්නේ. අම්මෝ මාර ජෝක් එකක්. සින්දුව ලස්ස්නයි මීට වඩා හොදයි වෙන කෙල්ලෙක් ගත්තනම්🤣

  • @ridmirumesha8107
    @ridmirumesha8107 3 ปีที่แล้ว

    ayye lassani sinduwa....Good Luck

  • @ruwanruwan4539
    @ruwanruwan4539 3 ปีที่แล้ว +8

    Good luck aiye❤️❤️

    • @G3Productionsvideos
      @G3Productionsvideos  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහස්වලට.. දිගටම අපිත් එක්ක රැදිල ඉන්න තවත් මේවගේ නිර්මාණ සමග හමුවෙනතෙක්... ❤️

    • @chathujayaminiyamange3702
      @chathujayaminiyamange3702 3 ปีที่แล้ว

      😍

  • @DarshaniGamlath-qr2pz
    @DarshaniGamlath-qr2pz 6 หลายเดือนก่อน +1

    😍😍😍😍😍😍

  • @user-bv4mh4us3i
    @user-bv4mh4us3i 3 ปีที่แล้ว +5

    සුපිරි ගමනක් තියෙනව මල්ලි..මියුසික් පට්ට ලස්සනයි.බටනලා පාර්ට් එක එකෙන්ම හිතට දැනුණා..සුභ ගමන් මල්ලි..බුදුසරණයි ❤️❤️❤️

  • @nadun-gg5lw
    @nadun-gg5lw ปีที่แล้ว

    Lassanai

  • @AviyasONEGraphics
    @AviyasONEGraphics 3 ปีที่แล้ว +3

    😊❤️🤟🏻

    • @G3Productionsvideos
      @G3Productionsvideos  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඔබේ අදහස්වලට.. දිගටම අපිත් එක්ක රැදිල ඉන්න තවත් මේවගේ නිර්මාණ සමග හමුවෙනතෙක්... ❤️

  • @gamagekumara7472
    @gamagekumara7472 3 ปีที่แล้ว +2

    ලස්සන ගමනක් තියෙනවා අයියෝ ඔයාට

  • @dayabarapanhida-4619
    @dayabarapanhida-4619 3 ปีที่แล้ว +11

    ලස්සන සින්දුවක්❤️❤️❤️❤️
    ලස්සන කතා අහන්න අපිත් එක්කත් එකතු වෙන්න යාලුවනේ

  • @dananjayakumara3714
    @dananjayakumara3714 3 ปีที่แล้ว

    Supiri

  • @KavinduHarshana
    @KavinduHarshana 3 ปีที่แล้ว

    නියමයි අහ්හ්

  • @sulakshadilshan3342
    @sulakshadilshan3342 3 ปีที่แล้ว +3

    Good luck ayya..!! 🖤

  • @pandayt4816
    @pandayt4816 2 ปีที่แล้ว

    Sinduvanam patta