We must report all his sucking up and wrongdoing to Australian media. Things he did to destroy Sri Lankan. Then he will not get another job in Australia
I don't know what will happen to you but salute to you for your great contribution to country as Governor of the Central Bank in difficult time. Wish you all the best. Thanks.
How do you justify his exponential salary hike? Who approved it when the country is going through a crisis? Rest have to tighten their belts. Wonder whether his salary is taxable even.
@@rikagunawardena3370Did he increase his own salary? Has he ever told you to tighten your belt? Please share a single article as proof. He said salaries should be raised according to merit. Do you want further details. I'm tired of having to explain this over and over to arrogant people like you.
@@rikagunawardena3370 intelligent people who serve in such positions must get deserved salaries. There are lot of highly paid talented individuals who are not being famous like this.
According to laws this person can only be replaced by parliamentary decision, The president can't do that. We have to be patient and give NPP enough time to recover our corrupted country, legally.
සැහෙන බය වෙලා වගෙ පෙන්නෙ ..හොද වැඩ කරපියවු දැන් වත්
මේකල වැඩි කරගත්ත පඩි කපලදමන්න ඕන.මූ හොරුන්ට කඩේයන එකෙක්.මූ හරියන්නෙ නැහැ .
මහ බැංකුවේ පඩි ගෙවන්නේ බදු මුදලින් නෙවෙයි. මහ බැංකුව උපයන ආදායමෙන් පඩි වැඩි කර ගත්තාට ජනතාවට වන අහිතක් නෑ.
මොහුට වඩා හොද කෙනෙක්ව පත් කරන්න ජනාධිපතිතුමනි. මොහු කපටියෙක්
තනියම පඩි වැඩි කරගත්තා .ලොකු ලොකු ගණන් වලින් ...ආර්ථිකය ගැන කථා කරනවා.
Ewa amataka wela
මහ බැංකුවේ පඩි ගෙවන්නේ බදු මුදලින් නෙවෙයි. මහ බැංකුව උපයන ආදායමෙන් පඩි වැඩි කර ගත්තාට ජනතාවට වන අහිතක් නෑ.
ubata awilla krnna barida
@@asokaliyanaarachchi9090 ඉරිසියයි ද? තමනුත් මහන්සි වෙලා වැඩ කරලා සාධාරණව හම්බ කරන්න. මහ බැංකුවේ නිලධාරීන්ට පඩි ගෙවන්නේ මහ බැංකුව උපයන ආදායමෙන්, මහජන බදු මුදලින් නොවේ.
රට බල්ලට දාල , මෙයාලගෙ පඩි වැඩි කරගත්තදා ඉඳන් මට මෙයා එපා උනා...එතනින් අවංකකම බිඳගත්ත.....
ඔව්...මේයලා හිතුවේ එයලා සැප ගැන විතරයි....මහාජනතාවගේ දුක ගැන නෙමෙයි..
මහ බැංකුවේ පඩි ගෙවන්නේ බදු මුදලින් නෙවෙයි. මහ බැංකුව උපයන ආදායමෙන් පඩි වැඩි කර ගත්තාට ජනතාවට වන අහිතක් නෑ.
අපිට කිව්වේ පල්ලමට වැටෙන්න තියෙන්නේ දැන් හෑන් බ්රේක් එකෙන් ඉන්නේ කියලා එයාල ගේ මඩිය තද කරගත්තා
ඉතින් මේ මනුස්සයගේ පඩිය වැඩි වෙලා නෑනේ.
@@Caldeira198 රටේ වෙන දේවල් දන්නැත්නම් comments නොදා ඉන්න................
නන්දලාල්ගේ හුලං ගිහින් ද මන්දා😂
We must report all his sucking up and wrongdoing to Australian media. Things he did to destroy Sri Lankan.
Then he will not get another job in Australia
නිධාන හංගපු තැන් දන්නේ බහිරවයන් ය.
මංත්‍රය හරියට මැතිරීමෙන්
බහිරවයා මෙල්ල කරගත හැකිය.
මුං හොද වගේම නරක වැඩියි.
I don't know what will happen to you but salute to you for your great contribution to country as Governor of the Central Bank in difficult time. Wish you all the best. Thanks.
Jeez.. you have gone crazy ..
කබ්රාල් ඉන්න තැන දන්නවද
මහ බැංකුවට දීපු සොට් එක මතකද...😭😭😭
Good that President had brains to keep you. That’s a good decision
ඔක්කොමත් හරි බොහොම පරිස්සමෙන් පවත්වා ගෙන යා යුතු රටේ හදවත වගේ තනතුරක්.ආරක්ෂා කර ගන්න ඕනා.
චන්දයට ආසන්න දිනයක මෙයා කිවූ දේ මටනම් මතකයි.රනිල් පැරදුනොත් IMF සංවිධානය උදව් නොකරණ නිසා නැවත රට කඩාවැටෙන බව කිව්ව.රාජ්‍ය නිලධාරියෙකු ලෙස ඔහු පැවති පාලකයො රකින්න බොහොම ෂූක්ෂමව වැඩ කල කෙනෙක් මොහු ගැන විශ්වාසද ජනාධිපති සහෝදරය.
මෙයා මහාචන්දෙන් පස්සේ ගෙදර සහෝදරයා
මෙයාව තියා ගන්නෙ නෑ, පාර්ලිමේන්තුව කැඳවන්නෙ නැතුව වෙනස් කරන්න බෑ, ඒ නිසා ඡන්දෙන් පස්සෙ ගෙදර
මහ බැංකු අධිපති කියන තනතුර හැම මෝඩයෙක්ටම දරන්ඩ පුළුවන් දෙයක් නෙමෙයි. දැන් ඉන්න කෙනාට ඒ ගැන ලොකු දැනුමක් තියෙනව. දේශපාලනේ පැත්තක තියල දැන් ඉන්න කෙනා ඉස්සරහටත් තියාගන්ඩ ඕනෙ.
ඔව් ඉතිං රනිලා නේ මෙිකාව ගෙනාවේ ඒ නිසා කොහොමත් කඩේ යනවා හිතු මනාපෙට පඩි වැඩි කර ගන්නවා කාලකණ්ණි බල්ලෝ
@@Arrow-2002 yes..meya meeterayak
Heen saraya hama sarayatama wada hondai
අපේ. රට. බිද. වැටුනේ. අවංක. පාලකයෝ. නොසිටීම. නිසයි. අපේ. නව. ජනාධිපති තුමා.. රට. යහපත්. මගට. ගෙන. යනවා. ෂුවර්. බුදුසරණයි. 👍👍❤️❤️❤️❤️
Wangu ba honee❤
හලෝ නන්දෙ,
දැන් මොනපාට කටුස්සෙක්ද අනේ ඔයා?
අපිට මතකයි ඔයාගෙ ඉස්සර පාට!
මහ බැංකුව වැඩිකරගත් පඩි යතා තත්ත්වය ට ගත යුතුයි
මහා බැංකුවේ අධිපතිව අයින් කරන්න ජනාධිපතිනි
ඕකත් හොරා හොරුන්ට කඩේ යන එකෙක් ලක්ශ ගනන් ඕකා පඩි වැඩිකරගත්තා රටේමිනිස්සු දුක් විදිද්දී ඔවුන් කපටියෝ මොන අතකට හැරෙයිද දන්නෙනෑ බලාගෙනයි ජනපතිතුමනී.
මහ බැංකුවේ පඩි ගෙවන්නේ බදු මුදලින් නෙවෙයි. මහ බැංකුව උපයන ආදායමෙන් පඩි වැඩි කර ගත්තාට ජනතාවට වන අහිතක් නෑ.
Best in the global banking arenas
AKD ❤❤❤❤
අනාගත ජනාධිපති අනු ර රට හදන අනාගත banks mag very good work ing times
ස්තූතියි ඔබතුමාට කෙටි කාලයක් තුළ රටේ උද්දමනය අඩු කරලා ආර්ථිකය යම් මට්ටමකට ස්ථාවර කරාට. 2022 උද්දමනය ඉහළ ගියපු විදිහට මන් හිතුවේ ලෙබනනයට වඩා අන්ත තත්ත්වයකට පත්වෙයි කියලා.
He didn't stabilize our economy. He helped Ranil to put our country into another additional debt close to 17 billion 😅😅😅
Let's see what will happen, lots of big talks has given by many we want our country to stand with independence
මේ රට සෝමාලියාවක් කරන්න උදවු කරපු නන්දලාල් එලවන්න... අලුතින් කෙනෙක් පත් කරන්න
ඇත්තටම මහ බැංකු අධිපති තුමා
හරිම බුද්ධිමත් මෙතුමාගේ කතාවලට අපි සවන් දෙනව.
බුද්ධිමත් හොර වැඩ වලට මූට කැමති නම් ඉතිං .....
බුදිධිමත් නිසා තමා ෙම් කාලකන්නියා ෙමරට ආර්ථිකය විනස කරලා දැමිෙම
මෙයා ඉන්නෙ පාර්ලිමේන්තු චන්දෙ වෙනකම් විතරයි. මෙයා දැන්ම අයින් කරලා බෑ.
මෙයත් එක්ක දීර්ගව කතා කරන්න දෙයක් නැහැ . ජනාඩිපති තුමා දන්නව ඉදිරියට කරන්න ඕනදේ ජනපති උගතෙක් මහින්දල වගේ අට පාස් ඈයෝ නෙමේ.
Koheda yako Mahinda ata pass kiyala thiyenne? Mahinda kiyanne 8 th pass ithama hondata igena gaththa ugathek. Kade pala habai ballek wage hamputha nowana minissunta buran nathuwa. Thoge mole tharama thama tho methana pennanne. AKD ge gaanatawath igena ganin. E wadagath manussayath nondi wenawa.
දුෂ්කර පාසලකින් එකවරම පේරාදෙනිය විශ්ව විද්යාලයේ ඉංජිනේරු අංශයට තේරුණු අති දක්ෂයෙක්...උගත් බුද්ධිමත් රට සහ ජනතාව ගැන අවංකව හිතන අදූසිත පුද්ගලයෙක් ජනාධිපති තුමා කියන්නේ...
මහින්ද රාජපක්ෂ අපිටත් පේන්න බෑ හැබැයි බොරු කියන්න එපා එයා PROFESSIONAL LAWYER කෙනෙක්. මතකනේ යුද්දේ තියෙන කාලේ geneva එකෙන් ආපු අයට අපි යුද්දේ කරගෙන යනවා නවත්තන්න බෑ කියල හරවලා යවපු හැටි.
Ata pass eka tharanwath bari hindada u genna pahu giya kale kade giye.
Mahinda rajapaksha gana kalakireemak tiyenne eth eya neethiwediyek
හිටපල්ලකෝ ඔක්කොම එක පාර ගෙදර යවන්න බැහැ හිමිහිට කරයි
මෙයත් එක්කෙනෙක් මෙයාවත් යවන්න ඕනෙ
ජ්‍යෙෂඨ පුරවැසි ගිනුම දීමට බැරි බවට බරපතල ආර්ථික පුතිපත්ති ඉදිරිපත්කර තම තමන්ගේ පඩිනඩි ඉහලින්ම වැඩිකරගත් පුද්ගලයෙක්,මාලිමාවත් මේ අයගෙන්මද වැඩ ගන්නේ?
දැනට..දැනට මේ අයගෙන් වැඩ ගන්නවා.මහ මැතිවරණයෙන් සේරම වෙනස් වෙයි
එයාව නොවම්බර් ඉදල දකින්ට වෙන්නෙ නෑ
කලින් ආණ්ඩුවේ හිටිය කියල හැමෝම අයින් කරන්ඩ ඕනෙ කියල නීතියක් නෑනෙ. වැඩ්ඩොන්ගෙන් වැඩ ගන්ඩෝනේ
@nadithdinsara හැම එකාටම රැල්ලට හොරා හොරා කියන්ඩ එපා ඉතිං😹. නන්දලාල් තමා මේ අවුරුදු දෙක තුනේ ලංකාවේ මුදල් පාලනේ කරේ. පොර හිටියෙ නැත්තන් මේක වල පල්ලෙ.
@nadithdinsaraඑහෙම නම් කවුද බං වැඩ්ඩ
මුන්ගෙ පඩි වැඩිකරගෙන අපේ පොලි අඩුකරා
Anura janadhipathi thumage wishes shathwaya maha banku adipathi ayata wiruddawa Katha karalath, a wagema as wenda lasthi unath aluth rajaya apu gaman, personally ganne nathuwa professional mattaman salakala minissunta sewayak kireeme adhasin ohuo thiyagaththa eka, Meka manuasayakuta thiyena owne wadagath qualitiyak, 100% seeyakme rate janathawage balaporotthu sarthaka Wei.
Thakku mukku hogaya. What's up bro.
මහ ඛැංකුවේ පඩිය ගැනත් බලන්න වෙයි.
ආර්ථික අර්බුදයෙන් ගොඩ ගන්න දායක වුණු නිහඩ චරිතය respect 🔥
You have misunderstood He helped Ranil to put our country into more debts😅😅
@@NayanaDissanayake-m3zI think you have misunderstood 😂😂 Kabral thama wrdi decision gththe.Financial system eka gna dngena ktha krnna.Central bank eka kiynne mkdda kiyla dnagena inna 😂💔.Eda rata wtila thibba welawe pension diyapu kenk australia wala idn lankawta enne mktada.
මහ බැංකු අධිපති කියන තනතුර හැම මෝඩයෙක්ටම දරන්ඩ පුළුවන් දෙයක් නෙමෙයි. දැන් ඉන්න කෙනාට ඒ ගැන ලොකු දැනුමක් තියෙනව. දේශපාලනේ පැත්තක තියල දැන් ඉන්න කෙනා ඉස්සරහටත් තියාගන්ඩ
That’s true 👍
How do you justify his exponential salary hike? Who approved it when the country is going through a crisis? Rest have to tighten their belts. Wonder whether his salary is taxable even.
@@rikagunawardena3370Did he increase his own salary? Has he ever told you to tighten your belt? Please share a single article as proof. He said salaries should be raised according to merit. Do you want further details. I'm tired of having to explain this over and over to arrogant people like you.
@@rikagunawardena3370 intelligent people who serve in such positions must get deserved salaries. There are lot of highly paid talented individuals who are not being famous like this.
plz prohibited nande press confererance
ඔක්කොටොම කලින් මේකාගේ පඩිය අඩු කරපන් අනුර සහෝදරයා
Nandalal❤❤❤
මෙයා තියා ගත්තොත් Akd ජනධිපති සහෝදරයා ගෙදර
Ithin ain karapallako...
Ekapara wenas karana be ehema
ඊට පස්සෙ ඒ තනතුර භාරගන්නෙ උබද?😹. දැනට ලංකාවෙ ඉන්න හොදම කෙනා තමා මේ මහ බැංකු අධිපති.... මාත් අනුරට චන්දෙ දුන්නෙ. ඒත් ඔය වගේ ගොබ්බ විදිහට හිතන්නැ
@nadithdinsara කවුද කියන්නේ 2/3 ඕන කියලා...ජනාධිපතිට ඕන නම් අයින් කරන්න පුළුවන්
@nadithdinsara එතකොට මුදල් අමාත්‍යාංශ ලේකම් අයින් කරන් නැත්තේ ඇයි? 2/ 3 ඕනද?
නන්දලාල් මේකෙන් අයින් කරන්න ඕන
හොදම දේ තමයි අයින් වෙන එක .මෙි රජයත් ජනතාවට එපා කරාවිද දන්නෙ නැ
නිලධාරීන් ට කියන දේ කරන්න වෙන වා සමහර නිලධාරීන් කියනදේ හොඳ ටම කරලා තමන්ට ත් හොඳ ටම කරගත්තා ඒක තමයි උනේ
චන්දෙන් පස්සෙ මූව යවයි නේද
ඇයි යවන්ඩෝනේ?
චන්දෙට කලින් රනිල් නැතුව IMFඉදිරියට ගෙනියන්න බැහැ කිව්වා .ජේෂ්ඨ පුරවැසි ගිණුම් වල පොලිය අඩුකරල උන්ගේ පඩි 70%කින් වැඩිකර ගත්තා .මෙයා රනිල්ගේ ගොට්ටෙක් .ජනාධිපති තුමනි ඔබටත් කෙලවයි
Eyageth search krna bank accounts
කොරෙනා කළෙ සිට.සුළු
වියාපාර කරන අයට පොලිය ද
වැඩි කර
වැල් පොළිය එකතු කරමින්
ලක්ෂ.10 අඩූ මුදල් ගත්
නය කරැවන්ට පන්න පනා
පොලිය දඩ පොලිත්
ගන්න
දුප්පතුන් මුදලින් දුවන බැංකු ක්‍රමයට විසඳුම් දෙන්න
මහා පරිමාණයේ වියාපාර කරන අයට සියට 5 පොලි
අනූපාතයද
පොලි නැති නය දුන් ක්‍රමද අපට අසන්නට දකින්නට ලැබූනා
එ වෙනස අඩූ නය කරැවන්නටද
සහන ක්‍රමයක් බලාපොරොත්තු තියා ගන්න
ඹන නව ජානාධ්පති තුමාගෙන්
ලකෂ 10 අඩූ නය ගන්නේ මහ මන්දිර හදන්න නෙමෙයි
වියාපාරයක් කර දරැ පවුල් රැක ගැනිමට ටයි
ගෙවිජනතාවට සහ
නයක් ලබා දෙන්න
මෙයාව වහාම ඉවත් කළ යුතුයි
Pls cut recent fraud increments
යක්කුන් ගෙන් වැඩ ගන්න හැටි ආනුර පෙන්වයි
Ammo kalpanawen horu kalliye ekkenek.
Meyawa ain karanne kawadda janadipathithumani
මෙතුමාව අයින් කරලා කබ්‍රාල් සර්ව දාන්න බැරිද. මොකද අපි ඉස්කෝලේ යනකාලේ ඉඳලා දන්නෙ එයාව. එතුමාට හොඳ අත්දැකීමක් තියෙනවා
Uwa hire ywanawa kiwne bn anura
නන්දලාල් ගේ වැටුප් වැඩි කරගත්තා අඩු කරනු
ජේෂ්ඨ පූරවැසියා වන සුළු මුදලක් තැම්පත් කර ඉතා අඩු පොලියක් ලැබෙන්නේ මේ අය ලෙඩ්ඩු සහනයක් දෙන්න.
Aniwa poliyen jeewithaya geniyanna minissunge asaranskama gena salaka balanna janadipathithumani
2016 - 2020 vsramikayan gana ganna yana piyavara kumakda?
කවුරුත් කලබල වෙන්න එපා බය වෙන්න එපා මෙයාලව හදලා ගනී ගානට වෙලාවට අනුරලා කරන්ම බෑ කිව්ව දේවල් දැන් කරනවා පේනවනේ ...ඒ හින්ද හොරු කියන දේවල් අහල කලබල වෙන්න එපා
නන්දලාල් දැන් අැති ඔයා පැසොං යන්න්න😂😂
එකපාරට අයින් කරන්න අමාරු ...ඔහුට අර්තිකය පිළිබඳව හොද දැනුමක් තියෙනවා ...හැබැයි අයින් කරන්න ඔනෙ රටෙ ස්තාවරභාවයට අවාට පසුව..මෙයා ව ගෙන්නුවෙ ගොඨාභය එයාලාට මෙයා උදව් කරනවා..නමුත් පලපුරුද්ද නැති කෙනෙක්ව එකපාරට දාන්න අමාරුයි ...
ජනාධිපති තුමා මේ කරුනු කාරනා නොදන්න කෙනෙක් නෙමෙයි. මේ ගැන දන්න උගත් බුද්ධිමත් නායකයෙක් .අපි කලබල වියයුතු නැහැ මේවා මහ මැතිවරණයෙන් පසු හැදේම හොඳ විදියට සිද්ද වෙයි .අපි හැමෝම මහ මැතිවරණයෙන් විශිෂ්ට බලයක් මාලිමාවෙන් ලබාදෙමු . එතුමාට කරන්න තව වැඩ ගොඩක් තියෙනවා අපිට තියෙන්නෙ ඒව කරගන්න වැඩි බලයක් ලබාදිමයි.ජයවේවා ❤
මේ මිනිස්සුන්ගෙ පඩි වැඩිවෙච්ච එකට දෙස්දෙවොල් තියන ගමන්,බිත්තරෙනුත් ගසා කාපු,දවසට රුපියල් කෝටියක කෑම ගිලපු උන්ට ජයවේවා කියන නියම ආර්ථික ඔස්තාර්ල ටිකක් ලංකාවෙ ඉන්නෙ..😹
ඒකෙන් තේරෙන එකම දෙය මනුස්සයෙක් රස්සාවක් කරල කීයක් හරි හොයනවට වඩා පුළුවන් තරම් නිකන් ඉඳන් අනුන්ගෙන් කාල ඇඳල ඉන්න තමයි ගොඩක් රටේ මහජනයො කැමති..අයියෝ සංසාරේ
ගෙදර යන්න වෙඉ කියල බයෙන් වගේ නේද ඉන්නෙ. හරියට වැඩ කරල නම් තියෙන්නෙ බය වෙන ඔනි නැ නෙ
ලීට්‍රෝ සභාපති ගියා වගේ ඉල්ලා අස්විය යුතුයි.
Obage wetup wedikala ekata
Parlimenthuwe loku goshawak demmane..return eka dennath ekka illa aswunoth kota uda..😊
MUWA PANNAN DAMA ONE
ජනපති තුමා සුපිරිම වැඩේ කරේ
මේ කරන සියල්ල නතර කිරීමට යටින් කුමන්ත්‍රණ ගෙනියනවා. නොයෙක් බොරු අසත්‍ය තොරතුරු පතුරවනවා. ඒ අයම නොයෙක් වීඩියෝ පෝස්ට් මාලිමාවේ අය විදියට හදා දානවා. ජනතාව මේ අයගේ කුමන්ත්‍රණ වලට අහුනොවේවි කියලා අපි හිතනවා. රට හරි පාරට හැරෙමින් තියෙනවා. මැතිවරණයේදී මාලිමාවට 2/3 බලයක් ලබාදී ජනාධිපතිතුමා ගෙනියන වැඩ පිලිවෙලට සහාය වී රට ගොඩගමු.
banku poliyen jeewath wenne kohomada.😢😢😢
ලොකු පදවි අයට යන්න lift එක lock කරපු කාලේ ගැනත් හිතලා බලන්න. නිහමනි කම උගත් කමට වඩා අගෙයි.
මෙයා යවනවා ..පොඩ්ඩක් ඉන්නකෝ😂😂😂
ජනාධිපති තුමා මෙයාලගේ පඩි හොදටම වැඩියි.
කරැනාකර අඩු කරන්න. අපි ඔබ තුමා ගෙනාවේ ඒකට මෙයා ලට සැප දෙන්න නෙමේ
නන්ෙද ඔයත් යන්න පුලුවන් ෙකෙනක්ට දිලා
Padi wadi karagatthe ewa dan balanna wei
Qre u reporting to sl GV or aus GV
🧭🧭 රජයට 👏🏻👏🏻🇺🇸🇺🇸🇱🇰🇱🇰.
සහෝදරයා ශ්‍රීලංකා ව බංකොලොත් කරපු මිනීමරු රජපක්ෂලා ගේ මනමාල මොංගල් නාකි මයිනා. මිනීමරු නාකි බටලන්තයේ රනිල් බටයා. මිනීමරු නාකි ගාමිණී ලොකුගේ විජය කුමාරනතුංගව ගතනය කරන්න පිස්තෝලය දුන්න උබලා දැන් හැන්ගිලා ඉන්න ටොයිලට් වලින් එලියට වරෙල්ලා තව ඉන්නවා ඔතන හැන්ගෙන්න බලන් ඉන්න 🤪 . බලපිය උබලට දැන් සැපද කියලා .
Happy අරගලය 🇺🇸🇱🇰🙏🏻.
ඉස්සර වෙලාම උබව යවන්න ඕනෙ.විසිල් ගහගෙන එනකොට ආවෙ.අනිතිමට එක බල්ටියක් වත් ගැහුවෙ නෑ.තමාගෙ පඩි වැඩි කර ගත්ත විතරයි..
කෙලවෙලානේ ඉන්නේ පව් මුන්
Poddak indo. Maha matiwaranaya jaya gattata passe maiata short aka denawa anura sir
මොහුගේ ප්‍රශ්න තියෙන්න පුලුවන් . හැබැයි ආර්ථිකය හැසිරිවීම සම්බන්ධයෙන් මනා පලපුරුද්දක් තියන වර්තමාන මහ බැංකු අධිපති තව දුරටත් මේ නිලයේ සිටිය යුතුයි. NPP ආන්ඩුවක් යටතේ නිවැරදි දිශාවකට ගමන් කරන රට තව දුරටත් ශක්තිමත් කිරීමට අජිත් නන්දලාල් මහතාගේ සහය අවශ්‍යයි.
Diva gotaida kadi kadi ahanna
According to laws this person can only be replaced by parliamentary decision, The president can't do that. We have to be patient and give NPP enough time to recover our corrupted country, legally.
මොනවා කළත් කමක් නෑ මහ බැංකුව moltawata nam හරවන්න epa sir
Oyatanam patta danumak thyenne moltawa gena 🥴
ගෝටගෙ අධිපති..ලැජිජ නැතේ.
Nandalal dannawa den eya Yanawa kiwwath bye kiyala yawai Honda dhakshayonam tikak Anura sathuta innawa
I think president should remove this man
Rajjaya sewakoyo gini poliyata gaththu naya kapa harinna pin sidda wei
naya kapaharinna ? poliya Kapaharinna ? Naya kapa hariyoth paduineh manussayo rajayata ... padith wadi karala gaththa nayath kapannada kiyanne bn
Ykoo muu mara dial ekknee naya kapanna kynne 🤣🤣
Dr. වීරසිංහ පැහැදිලිව රටෙහි mulya .මැනැවින් ගොඩ .දැමූ බැංකු කරුව ක්
Thank you sir.
🧡🧡🧡😊
මේ මහතා රට හැදුවේ ප්ලේන්ටියෙන් ආප්පේන්😂😂
හොරැ සැපට තමන් ලග හුරතල් උනා
ජනපති තුමනි ඉක්මනින්ම මහ බෙන්කුවට වෙනත් අදිපති කෙනෙක් පත්කරගන්න.නෙත්නම් මේ මනුස්‍යයා හිතුමතෙට පඩිය ඩබල් කරයි.මෙයා හිමිටම මහබෙන්කුව හිස්කරලා දෙන් බන්කොලොත් කියයි ඉදිරිය පෙනෙන කෙනෙක් තොරගත්තොත් හොදයි.
We must tell all these to Australian media. Then when he goes back to his country they will put him in jail
Den aluth kenek pathkaragai neda😂
Maha bankuwe salary wadi Kara gatta ewa gana saddyak na neda
Mekaw an keranna 😂
Meya kiuwa neda Ranil nathiwa baha kiyala Dan Hoda kenek CB ekata Hoya gamu laksa. Ganan watupa wadikara gaththane ape Badu mudal Nisa Nisa ewaganath balanna wei
Whay happened to the 5 million lost ?
හිමිජ්ජා වගේ හිටපු එවුන්ට කඩේ ගියා , ජනාධිපති තුමනි ඔය තනතුරු වෙනස් කරන්න.ඔව්‍ය්න් ඔබට පාක්ෂිකයි කියන්න බෑ.
මොහු ගේ සේවා කාලය වසර 5 යි. එතෙක් ඔහුට එම තනතුරේ රැදී සිටිය හැක. ඉවත් කිරීමට ජනාධිපතිට නොහැක. ඔහු ට ඉල්ලා අස් විය හැක.
mu keri hora wesigay kolla
Hama ekama horu nam jvp karana hati balamyko unth ekai munth ekai anura mahatatyath ein 1k r thama mahindala ekka iddi
මහ බැන්කු අධිපති තුමා දැඩි විවේචනයට ලක් කරපු කෙනක් ජනාධිපති ,නමුත් එතුමා ඉවත් කරන්න බෑ හැබැයි එතුමා ඉල්ලා අස්වීමට ඉඩ තියෙනවා ආරන්චි මාර්ග අනුව ඉල්ලා අස්නොවෙන්න ඉල්ලීමක් කරලා 😂
This guy needs to go..im sure after November 21st he will be resigned or sent home.
ජෙප්පෝ පලු යවපු කෙනා නේද මේ 😂😂
ඌ තියාගන නැ තවම අයින් කරන්ඩ බැ බං.ඌ දක්ෂයෙක් හැබැයි අතකොලුවක් එහෙම උන් වැඩක් තියෙද ?
Yeah yeah yeah 😀
👍👍👍