Amila uba supiri dakshayek machan jiwithe hari de karapan waraduna jiwithe hadagena issarahata yan, godak wishishta kalakaruwo hama kenekge kathawakama godak aduru pattak thibila thiyenawa awagema, ouwn a waraduna thanama thamanta pannarayak karagen saarthaka wela thiyenawa, ubatath aniwa puluwan sahodaraya e de karanna, jayawewa sahodaraya... see you soon in music industry with new start, as we see you before or like never seen you in our eyes with wonder.... love your voice much more. ....
අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලේ ට ආසන්න කොහේ හෝ ගමක. හරියට ම ඒ ගමේ නම කියන්න නම් මා දන්නේ නැහැ. මේ ගමේ වන්නිහාමි කියලා එක්තරා ගුරුවරයෙක් ජීවත් වෙනවා. වෘත්තියෙන් ගුරුවරයෙක් කියලා කිව්වට ඔහු ගමේ අය අතරේ වඩාත් ජනප්‍රිය වෙන්නේ ගමේ වෙදරාල, එහෙමත් නැතිනම් ගමේ ආයුර්වේද වෛද්‍යවරයා විදියට. මේ වෙදරාලට. බොහොම ලස්සනට කවි, ගීත ලියන්න සමත් පුතෙක් ඉන්නවා. ඔහුව අපි රං බණ්ඩා කියලා හඳුන්වමු. වියළි කලාපයේ දුෂ්කර ගමක ජීවත් වුණත් මේ තරුණයා, ඉගෙන ගන්න බොහොම දක්ෂයි. ඒ හින්දා ම, උසස් පෙළ විභාගය ඉතා හොඳින්සමත් වෙලා, නීති පීඨයට ඇතුළත් වීමට ඔහු සුදුසුකම් ලබනවා. තමන්ගේ ඉදිරි ජීවිතයේ සාර්ථකත්වය සාක්ෂාත් කර ගන්න, රන් බණ්ඩා තරුණයා ගමෙන් නික්මිලා කොළඹ එනවා.. තාරුණ්‍යය කියන්නේ, ජීවිතයේ සුන්දර ම අවධිය. තාරුණ්‍යයේ දොරකඩ හිටි රන් බණ්ඩා නම් කෙළිලොල් තරුණයාටත් ආදරයේ මිහිර දැනෙන්න පටන් අරගෙනයි තිබුණේ. ඒ පිට කෙනෙක් නෙවෙයි. ඔහුගේ ම ඇවැස්ස නෑනා. පුංචි කාලයේ ඉඳන් ම එකට හැදුණු වැදුණු සුමනා ගැන ආදරයක් රන් බණ්ඩාගේ හිතේ මෝදු වුණේ ඔහුටත් නොදැනීම. ඇවැස්ස නෑනා මස්සිනා දෙන්නා අතරේ ඇති වුණු මේ ආදරයට ගෙවල් වලින් බාධාවක් වුණේ නැහැ. ඉතිං මේ තරුණ යුවළ බොහොම සතුටින් කාලය ගත කළා. ගමෙන් බොහොම දුර බැහැර, කොළඹ ජීවත් වුණු රන් බණ්ඩාට නිතර ගෙදර එන්න යන්න අවස්ථාව ලැබුණේ නැහැ. නමුත් දින කිහිපයක නිවාඩුවක් ලැබුණොත් නම් නොවැරදී ම ගෙදර එන්න ඔහු පුරුදු වෙලා හිටියා. ඒ තමන්ගේ ආදරයේ හිමිකාරිය දැක බලා ගන්න.. මේ විදියට ටික කාලයක් ගෙවිලා ගියා. මේ කාලයේ, ඔහු විශ්ව විද්‍යාලයේ විභාග කටයුතු එක්ක තරමක් කාර්යය බහුල වීම නිසා සති කිහිපයක් ගෙදර යන්න හැකියාවක් තිබුණේ නැහැ. නමුත් වැඩ කටයුතු අවසන් වුණු ගමන් ම ඔහු තමන්ගේ පෙම්වතිය දැක ගන්න එන්න සූදානම් වෙනවා. ඇයට ගැලපෙන පාටකින් ලස්සන චීත්තයක් කොළඹින් මිලට අරගෙන, ඔහු අනුරාධපුර මිහින්තලයේ තමන්ගේ ගම බලා එන්න පිටත්වෙනවා.. කාලයකට පස්සේ ඔහු ගමට එද්දී, ගම ම මුස්පේත්තු පාළු බවකින් මිරිකිලා. වෙනදා ඔහු එන පෙරමග බලාගෙන උන්නු සුමනා අද පෙනෙන්න වත් නැහැ. දෙමාපියන් පවා ඔහුට මුහුණ නොදී මග හරිනවා. රන් බණ්ඩාට මේ අමුත්ත දැනෙන්න ගත්තා. නොවැරදී ම යම් කිසි ගැටලුවක් තිබෙන බව තරුණයාට තේරුම් යනවා. ඔහු සුමනා ගැන විපරම් කරනවා.. අන්තිමේ ඔහු දැන ගන්නවා, තමන් පණ වගේ ආදරය කළ, තමන්ට පණ වගේ ආදරය කළ නෑනන්ඩිය මිය ගිහින්, අවසන් කටයුතුත් කරලා අහවරයි කියලා. මේ සිදුවීමෙන් රන් බණ්ඩා තරුණයා බොහොම කම්පනයට පත් වෙනවා. කළ යුතු කිසිවක් හිතා ගන්නට පවා නොහැකිව තමන් ගේ ම සිතුවිලි අතරේ ඔහු අතරමං වෙනවා. තමන්ගේ නිවසින් පිට වෙලා රන් බණ්ඩා කෙළින්ම යන්නේ ඔහුට ජීවිත කාලයක් පුරාවට පෙම් කළ ආදරිය නිදන තැනට. වැව් ඉස්මත්තේ, හෙමින් ගලා බහින දොළ පාර අයිනේ, සුවිසල් ගහක් යට ඇය තනිව ම සැතපෙනවා. මෙතැන ඔහුට නුහුරු තැනක් නෙවෙයි. මීට පෙර දහස් වතාවක් ඔහු මෙතැනට ඇවිත් ඇති. නමුත් වෙනදා මෙතැනට ඔහු ආවේ ඇයත් එක්ක. රතු ම රතු පාටට දිලිසෙන ඔළිඳ ඇට එකතු කරමින් කෙළිදෙලෙන් ගත කළ ජීවිතය ඔහුට සිහිවෙනවා. වෙනදා වගේ ම කෙකටිය මල් පිපිලා. ඇල ළඟ වත්තේ තල මල පිපිලා වෙනදා වගේ ම සුවඳයි. හැම දේ ම වෙනදා වගේ. එක ම වෙනස වෙනදා ඔහුත් එක්ක, ඔහු ළඟ උන් ඇය අද නැහැ. ඇය නිදන සොහොන ළඟ ඔහු හඬා වැටෙනවා. තමන්ගේ ජීවිතය නොහිතු නොවිරූ වෙලාවක මේ තරම් කම්පනයකට ලක් කළ මේ අත්දැකීම කවියක් විදියට ඔහුගේ අතින් ලියවෙනවා.
//මේක මා උපුටා ගත්තේ අරුනැල්ල නම් බ්ලොග් අඩවියකිනි (comment writer... chamod lakshan)
❤❤💛💛💚💚👌👌
ස්තුතියි මෙහි රචකයාට සහ මේ උපුටනයට මේ තොරතුරු බෙදා ගැනීම සම්බන්ධව ❤️
ඉස්සර අපි ඒ ලෙවල් කාලේ ඉස්කෝලේ දි අමිල පංතියේ ඩෙස්ක් එකට ගහ ගහ සිංදු කියනවා. සුමනෝ, පෙරුම්පුරාගෙන ආ සංසාරේ , කන්ද පිරිමැද , මීන නුවන් යුග කඳුළු සදාගෙන වගේ සිංදු තමයි අමිලගේ ජනප්‍රිය ම සිංදු. සුමනෝ කියන්නේ අමිලත් එක්ක ඒ වගේ සුන්දර මතකයක් තියෙන සිංදුවක්. ❤️
අමිල අයියා අපේ දහම් පාසලේ. භක්තී ගීත තරඟ වල තමා මුකින්ම සෙට් උනේ. ඇඟ හිරිවැටෙන හඬක් ඒක ඒකාලෙත් 😘😘😘
මතක ❤️❤️❤️
@@amilasandaruwanofficial8572 අයියෙ " මීන නුවන් යුග " අහන්න ආසයි ඔයාගෙ කට හඩින් . නිදහස් වෙලාවක රෙකොඩ් කරලා මෙකට දාන්න පුලුවන් නේද ? 🍁🙂✨️✍️🌼
@@sachinska ❤️👍
අයියද සියත රෑ 10 ගී10ට දවසක් ඇවිල්ලා අමිල අයියව මතක් කරල මේ සිංදුව play කලේ. මං එදා program එක ගොඩක් ආසාවෙන් ඇහුවා.,Thank uu
අවුරුදු ගාණක් මේ කවර් එක අහනවා. අදත් අහනවා. මාරයි... එච්චරයි!! ❤️
❤️🥰
කපුගේ මහත්තයා ජීවත්වෙලා හිටියනම් ගොඩක් සන්තෝෂවෙයි..Best cover ever...
ස්තුතියි ❤😊
කපුගේව cover කරන එක ලේසි වැඩක් නෙවෙයි. හැබැයි මෙතෙක් වෙච්ච හොඳම එක මේක වෙන්න ඕනෙ. පට්ට ❤️❤️
ස්තුතියි ❤
Amila ayya 🖤
❤️🌿
මට මේ කවර් සින්දුව ගැන ඔත්තුව දුන්නෙ මගේ මල්ලි, මම උගෙන් ඇහුවෙ මේ අර ජෝන් සීනාමද කියල !! ඇත්තටම එල .... ජයම වේවා අමිල !
ස්තුතියි ❤👊
ඩිපේ උපත! 🖤🔥💯👌
❤
රංබණඩා සෙනෙවිරත්න මැතිතුමාට පිංසිද්ද වෙන්න ඕනේ එතුමගේ අතීතය මෙහෙම පදවලට ලියලා කපුගේ ශිල්පියාට දුන්නට
.අමිල අයියා ජය වේවා ❤️❤️
අනිවාර්යයෙන් ...රංබණ්ඩා මහත්මයා පාවිච්ච් කරලා තියෙන රූපක වල පුදුම ජීවී ගුණයක් තියෙන්නෙ ...❤️ ඒ වගේම කපුගේ මහත්මයගෙ හඬේ ගුණය සහ සංගීතය ඒක තවත් ඉස්මතු කරනවා ❤️
තව එකක් ඕනේ ලස්සන ❤️❤️😍
@@mytimelapsdiaries8200 ❤️🌼
අමිල අයියා❤ආදරෙයි ගමේ කොල්ලෙක්.ඔයා ඕම ඉන්න ඔනි කෙනෙක් නෙමෙයි.ඔයා ගැන මුලු රටම තවත් දැනගන්න ඕනි.congratulations♥️♥️♥️ for ur better future අයියේ
❤️
අහම්බෙන් අද තමයි ඔයාගේ සින්දු හම්බුනේ. හරිම ලස්සනයි අමිල. මේක තමා මම කැමතිම සින්දුව ඔයාගේ channel එකේ. මේක අහනකොට මට මම හරිම ආදරේ කරන කෙනෙක්ව මතක් වෙනවා ♥️
ස්තුතියි ❤️❤️🌿
The best version, excellent.
@@npweduwana1781 Thank you ❤️
මරු සර්♥️
❤️☘️
කෝච්චියෙ දොර ගාව ඉඳන් දැනුත් අහන ගමන්. 2022.03.22 , 18.39 😌❤️
❤️❤️🤜
E feeling ek...hirigadu pipenw nhe🥲
Amila uba supiri dakshayek machan jiwithe hari de karapan waraduna jiwithe hadagena issarahata yan, godak wishishta kalakaruwo hama kenekge kathawakama godak aduru pattak thibila thiyenawa awagema, ouwn a waraduna thanama thamanta pannarayak karagen saarthaka wela thiyenawa, ubatath aniwa puluwan sahodaraya e de karanna, jayawewa sahodaraya... see you soon in music industry with new start, as we see you before or like never seen you in our eyes with wonder.... love your voice much more. ....
Thanks for your thought & love towards my works...nice to have people like you around me brother ..❤
මේක කීවාතවක් අහන්න ඇද්ද..
හඩනම් වචන නෑ ❤️❤️
❤
ඇග හිරි වැටිල යන සින්දුවක් 😥 මේකෙ තේරුමත් ඔලුවෙ මවාගන්න ගමන් අහද්දි හිතාගන්න බැරි දුකක් එන්නෙ 😥
❤️❤️🌼
දැලි පිහියෙන් කිරිකන්න හිතුනට රෙස්පෙක්ට් 💪 දිවකපාගන්නේ නැතුව කාගත්තට ඊටත් වඩා රෙස්පෙක්ට් 💪🤜🤛
❤️❤️
මගේ තාත්තාගේ ආසම ගීත වලින් එක් ගීතයක් මේ ගීය . අදට තාත්තා මෙලොවින් සමුගෙන මාස 4යි දවස් 26ක් . මේ තනුව අහම්බෙන් ඇහිල මතකය ඈතට දිවගියේ 💔 ස්තූතියි අයියේ මේ ගීත තාම රස විදින්න සලස්වනවට . 🙏 මන් ආදරෙයි තාත්තා 💔
සතුටක් මට ඒක ❤️🌼
Leli thalana numbe athata ran muduva gorahdida doniii..numbe hadin ahanna asaii amila putha...(ikman nerogeee suaya labeva.theruvan saranaii)
ඉදිරියේදී මම ඒක ගායනා කරන්නම්..ස්තුතියි ඔබට 😊
@@amilasandaruwanofficial8572 sodura mata samudenna samudennaaa.....?????venasak venas rahak demudaa???
මරු ඕයි ❤️❤️❤️
'ලෙලි තලන' සින්දුව කරනවකො කවර්රෙකක්.
සුබ ම වේවා...!
❤️👍
ඒක ගොඩාක් දැනෙන්න කියනවා සහෝදරයා 😘
th-cam.com/video/EMXYHSedeSY/w-d-xo.html
නියමයි මචෝ............
❤️👍
පබළු නගේ නා..මල් තිලකේ
පුංචි ඔසරි මැණිකේ..
සුමනෝ...නුඹ ඇයි නැත්තේ
වැවේ දියේ ඇති නිකිණි නිමෙල්ලේ
අඩ හඳ යායට කෙකටිය පිපිලා
වැව් කන්දේ බෝ ගස් හෙවනේ
මම අද තනියම ඔලිද ගණිනවා..
වෙනදා වාගෙම තල මල පිපිලා
තිබුනට ඇල ලඟ වත්තේ...
සුමනෝ...නුඹ ඇයි නැත්තේ....
මල හිරු එලියෙන් කොක්කු ගියාදෝ
මිහින්තලා ගල පැත්තේ
පිරුවට ඇඳ පෙට්ටියක තියාලා
පාන් දෙපස එළි මැද්දේ
මදටිය වැටෙද්දී හඳ කැලතෙන ඇල
ඒ දණ්ඩේ ඉස්මත්තේ...
සුමනෝ...නුඹ ඇයි නැත්තේ....
ඔයානම් සුපිරිම ගායකයෙක් මචන්.❣️👍🙏🙏🙏🙏🙏🙏
❤️❤️🌿
බුවා අයියා
🖤
Excellent, as always.
Thank you ❤
දිගටම දීපන්. කවුරු නැතත් මං අහනවා
පෙත්තයියා ඔයා අහන්නදීපු පිස්සුව...♥️
@@didunigamage අහ උඹ ඇහුවැයි..කෝමද පට්ට නේ
මේ මොහොතෙත් සුමනාමය.. 😌
Mn aasa sinduwK. ලස්සනට කියනවා 👌👌👌😊😊
❤❤
මුලු ජිවිතේම හිරි වැටුනා.🖤
කට හඩ හංග ගන්ඩ එපා එක ඔයා අපිට කරන ලොකු අවුලක්
ආඩම්බරයි සහෝ ජය වේවා 🖤✌️
ස්තුතියි ❤
සුපිරි ❤️👌
❤️🤜
මරු...
අලුත් එකක් කියන්න.
ඔබට සුබ පැතුම්
ස්තුතියි ❤️
පබළු නගේ Lyrics ❤️🍂
පබලු නගේ නාමල් තිලකේ පුංචි ඔසරි මැණිකේ...
සුමනෝ ...
උඹ ඇයි නැත්තේ..
වැවේ දියේ ඇති නිකින් නිණිල්ලේ අඩහඳ යායට කෙකෙටිය පිපිලා වැව් කන්දේ බෝගස් හෙවනේ
මම අද තනියම ඔළිඳ ගනිනවා වෙනදා වාගෙම තල මල පිපිලා තිබුණට ඇල ළඟ වත්තේ සුමනෝ....
උඹ ඇයි නැත්තේ..
මළ හිරු එළියෙන් කොක්කු ගියාදෝ
මිහින්තලා ගල පැත්තේ
පිරුවට ඇඳ පෙට්ටියක තියාලා පහන් දෙකක එලි මැද්දේ
මදටිය වැටෙද්දි හඳ කැලතෙන ඇල ඒදන්ඩේ ඉස්මත්තේ සුමනෝ.....
උඹ ඇයි නැත්තේ..
සුමනෝ... උඹ ඇයි නැත්තේ..
තනු හා හඬ- ගුනදාස කපුගේ
පද: රන්බන්ඩා සෙනවිරත්න
❤️❤️❤️
Machan ube singing superb. That sadness on your voice gives take me to a next level. Dynamics, feelings, all in there.. great cover
Thanks for moving in to deep brother ❤
පට්ටම Cover එකක් අයියා.. ❤ 🔥 මනෝ පාරක් ගහගෙන අහන්න පුලුවන් පැය ගානක් උනත්. අපි එනව ඔන්න 25 බලල යන්න වැඩ්ඩො ටික ✌️✌️✌️👍
අනිවා වරෙං 💚
සුපිරියක්♥️
❤️❤️
ඒ රහ 🥺❤️🌻
❤️🥰
ඒක නම් 🔥
ස්තුතියි ❤️
Aiye uba weddek eccharai ❤🖤🥃
❤❤
හඩ 😶
❤
Mage malli oyath ekka inna kenek..kurunagala..hashan buddika...india wala ekata hitiye..heta anidda set wenawa kiyala kiwa malli...patta machan mara asai..😘😘😍😍
Ow ow buddhika dannawa...thank you ❤🏵️
මට හිතාගන්න බැ පුදුම විදිහට දැනෙන්නෙ ඔයාගෙ කටහඬ. දවසකට පාරක් අනිවාරෙන් අහනවමයි ❤️❤️❤️
ඒ ගැන මට සතුටුයි ❤️🥰
@@amilasandaruwanofficial8572හැමදාම නාද්දි ජනේලෙන් පේන අහස දිහා බලන් මේක අහන පුරුද්ද එදා ඉදන් තාම එහෙමයි ❤️❤️
අඩෝ අමිල ❤️
❤️❤️
Ape al kale mathakwenawa....marama ලස්සනයි
ස්තුතියි ❤️👊
අමිල අයියා ❤️
❤️👊
පට්ට මචන් අමාරු වැඩක් ගොඩදාල
Man you too good… keep singing bro…
@@pro-wins7237 Thank you ❤️
එකත් මාරම ලස්සනයි 👏💐
❤😊
අම්ම්ට සිරි අමිල අයියෙ,වොයිස් එක ❤️ පිස්සු හැදෙනව ඈ පට්ටයි සුපිරී වචන නෑ කියන්න ❤️
❤😊👍
ඒක දැනෙන්නේ ඇස් වලටමයි.😥😥😥..පට්ට දක්ශතාවක්..👍👍
❤❤
මේක ගොඩක් අය අහලා නැහැ.පිස්සුවක් ❤️
❤
Best feeling ❤
❤️🤜
Best Cover ever ❤❤
❤️❤️
කියන්න වචන නෑ අමිල අයියේ
බොක්ක පැලෙන්ව❤️❤️❤️❤️❤️❤️❤️❤️
ස්තුතියි ❤️👊
ජය මචං....
❤❤
amila ayya නියමයිනේ.superb..ජය වේවා ....
ඇඟ හිරිවැටෙන්ඩම ❤️
❤❤
පට්ට
❤️🤜
❤️👍 සුපිරිම
❤❤
අමිල හඩනම්.. ආදරේයි ❤️
❤❤
අමිල අයියා.. ❤❤❤❤
කසුන් ❤️❤️
ආදරෙයි!! අමිල අයියට අමිල විදියට ආසම ගායකයගෙ සිංදුවක් තවත් ආසම හඩකින් 🙏🏽💕💯👏🏾👍🏾
ස්තුතියි ❤
Lassanai 😍❤️
Adarei Amila Ayye, meka aththatama pissuwak wage.
Thank you බං ❤️
ayiyee පට්ට
❤❤
patta aiyeee feeling eka maru
ජය වෙිවා ! සනීපයි
❤❤
Good job.....lassssnaaaaaaaaaaaaai....😍
මරු 👌
❤❤
මගෙ ආසම ගීතයක්... ඒක අමිලගේම කරගෙන ගයනා කරනවා... ජයවේවා ✌️
❤❤
Power of art 🖤 from akbar hostal,university of peradeniya...
❤🌼
පට්ට.. ❤️😍👌
❤❤
Voice eka🥺❤️ es wahak wadinna epa deiyo👌
❤😊
පට්ට මචං ❤️
ස්තුතියි ❤️
Pissu hadenawa ❤
❤❤
පට්ට.යාලුවෙක් whatsapp එකෙන් link එක එව්වේ.තවම අහනවා ඉවයක් නැතුවම.ඒ තරමටම සුපිරියි අයියේ ❤
❤❤
පිස්සු නොහැදි හැදෙනව සහෝදරයා ❤️
❤😊
නියමයි මල්ලි.. සුභපැතුම් ...
ස්තුතියි ❤️
මාරම ලස්සනයි මචං ❤️🤘💯
තැන්ක් යූ ❤👍
Patta👍👍👍
❤️🤜
😋😋😋😋😋niyamiii gewaaaaaaaaaa
පහරක් සහොදරයා 🖤
❤️🖤
❤️🥰🔥Marama lassanai Aiya👌🔥👏👏👏
❤❤
Niyamai aiye
❤️
ජය අමිල අයියේ 🖤
❤👍
This is a beautiful song and melody Amila! 💋
Yaa its true.. I loved this song when i was hear in my school time
මේක ❤️👏
❤❤
ලස්සනයි
❤️
පුදුම ලස්සනක්...නියමයි..අයියේ..වෙනස්ම අද්යාත්මික තනිවීමක් තියෙන මිනිස්සුන්ගෙන් එලියට එන්නේ හරිම වෙනස් අමුතු කලාත්මක සංකල්පීමය දේවල්..නියමයි.⚠️️
සතුටුයි ❤🌼
මිනිස්සුන්ගෙ ගායකයෙක් වෙන්න ඕන මනුස්සයෙක් ♥️♥️♥️
ස්තුතියි ඔබේ අදහසට ❤
Patta amilayooo Manopaarakata
ස්තුතියි ❤️
අති විශිෂ්ටයි අමිල අයියේ
❤🏵️
අම්මෝ ඒක.පිස්සු කොර....
❤️
Better than the original...And the intro whistle...පට්ට සහෝ!!!
❤😊
Wooow ❤️😳
Thank you ❤️
Superb amila aiya..❤️❤️❤️
❤️❤️👊
Maru buwa aiya maru🔥❤
❤❤
Kata arala sinduwa kiuwanam hari,
Super bro.video eka oyage idea ekakda patta
Ow machan
වචන නෑ බං අයියේ කියන්න... ඇඩෙනවා....❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️💜️💜
❤️❤️❤️
Beautiful
❤❤