සිත කිලිටි කර ඔබව දුගතියට ගෙනියන කෙලෙස් 16 | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 278

  • @indranikusumlatha9316
    @indranikusumlatha9316 3 ปีที่แล้ว +13

    මිනිකැට එකිනෙකට අමුනනවා වාගේ.............
    දෙසනා දෙසුම් පෙල අනගිය හිමි මාගේ ........... කෙලෙසුන් නැසූ අරිහත් උතුමන් වාගේ................ නිවනින් නිවේවා බුදු පුතු
    සඳ වාගේ..🌸🌸🌺🌺
    .

  • @indukaranathunga5265
    @indukaranathunga5265 3 ปีที่แล้ว +6

    පින්වත් ස්වාමීන් වහන්ස , පුදුම හිතෙනවා ස්වාමීනි ,මේ සමාජීය සත්වයා ගේ හැසිරීම් රටා, සිතිවිලි රටා ගැන ඔබ වහන්සේ ගේ දැනුම ගැන . ඒවගේම හිනාත් යනවා ස්වාමීනි ඔබ වහන්සේ මේ මිනිසුන් ගේ කෙලෙස් හැසිරීම් ගැන පැහැදිලි කරද්දි. තොප්පිය හරි අයට අපූරුවට තොප්පිය ගැලපිලා ඇස් ඇරෙන වා ස්වාමීනි ඇස් පිල්ලම් ගැසීමට ත් අමතක වෙන තරමට. මේ තරම් අවබෝධයෙන් ධර්ම දානය සිදුකරන ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුව ලැබේවා !! උතුම් නිර්වාණ අවබෝධය ලැබීමට ශක්තිය ධෛර්යය ලැබේවා .!!!

  • @NilukaRohini-e6t
    @NilukaRohini-e6t 9 หลายเดือนก่อน

    මේ උතුම් දහම මට නිවනටමදොරටුවක් මවේවා!!පින්වත්ස්වාමීන් වහන්සපතන බෝධියකින් උතුම්නිවනින් සැනසේවා!!!සාදු🙏සාදු🙏සාදු🙏

  • @biyankarajapksha6652
    @biyankarajapksha6652 3 ปีที่แล้ว +9

    අපේ හාමුදුරුවනේ මම ගුරුවරයෙක්.ඔබ වහන්සේගේ ධර්ම දේශනා ඩවුන්ලෝඩ් කරලා මම මගේ සිසු දරුවන් අතර ධර්ම දානය පිනිස බෙදා හරිනවා.මේ වගේම ධර්ම ග්‍රන්ථ හෝ යම් ලිඛිත ධර්ම සාකච්ජාවන් ඇත්නම් ඒවාද මාගේ දරුවන් අතර බෙදා හරින්න මම බලාපොරොත්තු වෙනවා.ඒ සම්බන්ධව දැනුම්වත් වූ පින් වත් ඇත්තෙක් ඇත්නම් මාහට දැනුම් දෙන ලෙස කාරුනිකව ඉල්ලා සිටිනවා.
    ඔබ වහන්සේ මේ කරන ශාසනික සේවාව චිරාත් කාලයක් කිරීමට වීර්යය ශක්තිය ප්‍රාර්ථනා කරනවා.

    • @sinhale_521
      @sinhale_521 3 ปีที่แล้ว +3

      අනේ සාධු සාධු🙏🏼🙏🏼🙏🏼
      ඔබතුමා නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම "ගුරුවරයෙක්"

  • @nuwannadeera5341
    @nuwannadeera5341 3 ปีที่แล้ว +21

    අපිත් මොනතරම් කෙලෙස් වලින් අන්ධ වෙලාද හිටියේ කියලා අවබෝධ කරගත්තේ ඔබ වහන්සෙගේ අප කෙරෙහි අැති කරුණාබර පුණ්‍ය මහිමය නිසාමයි .
    ඔබ වහන්සේට පැතු බෝධියකින් සුවසේම උතුම් නිවනම වේවා...!!!!
    සාදු......... සාදු........... සාදු...............
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shyamalm8342
    @shyamalm8342 3 ปีที่แล้ว +47

    ➿ වත්ථ සූත්‍රය ➿
    01. විෂම ලෝභය
    02. ව්‍යාපාදය
    03. ක්‍රෝධය
    04. උපනාහය
    05. මක්ඛය
    06. පලාසය
    07. ඉරිසියාව
    08. මසුරුකම
    09. මායාව
    10. සථබව
    11. ථම්භ
    12. සාරම්භ
    13. මානය
    14. අධිමානය
    15. මදය
    16. ප්‍රමාදය
    සියල්ලෝම දේශනාවට සවන් දෙන්න අනිවාර්යයෙන්. මේ පොඩි උදව්වක් විතරයි. තෙරුවන් සරණයි..

    • @senurisamaradiwakara9747
      @senurisamaradiwakara9747 2 ปีที่แล้ว +3

      බොහොම පිං🙏🙏

    • @vijitha8646
      @vijitha8646 ปีที่แล้ว +1

      🌸🌸🌸🙏🙏🙏

    • @SatherChami-cx2pp
      @SatherChami-cx2pp ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි

    • @NilukaRohini-e6t
      @NilukaRohini-e6t 9 หลายเดือนก่อน +1

      පින් සිදුවේවා❤️❤️

  • @sinhale_521
    @sinhale_521 3 ปีที่แล้ว +6

    ධර්ම දේශනා ඇතුළෙ කියවෙන කරුණු එක්ක බලද්දි නම් ඇත්තටම මේ හිත පෙනේරයක් වගේ ස්වාමීනි. කොච්ච හිල් තියෙනවා ද.
    ඉස්සර නම් තිබුණේ කරුවල කාමරේක, දැන් සද්ධර්මය කියන ලයිට් එක දැම්මා ම සිදුරු පේනවා.
    ධර්මදේශනාවක් අහනකොට හරීම සනීපයි, ඒත් මේ හිතේ තියෙන හිල් වහන එක නම්.. එච්චරට සුවපහසු කාර්යයක් වෙන්නෙ නෑ. ⁣මගේ ස්වාමීන්වහන්සේලා දේශනාවක් ඇතුළෙ අඩුපාඩු 5ක් පෙන්නලා දුන්නොත්, 5ම තියා 1ක් නැතිකරගන්නත් කොච්චර අමාරුද කියලා තේරෙන්නෙ.. වැඩේට අත දැම්මහමයි.
    පින්කමේ අවසානෙට "චතුරාර්‍ය සත්‍යය අවබෝධ වේවා" කියද්දි "සාාාධු" කිව්වට, හිතෙනවා නිවන නම් තව ගොඩාාාාක් දුරයි කියලා.
    අනේ ප්‍රාර්ථනීය බෝධියකින් ධර්මාවබෝධය පිණිස, අප කෙරෙහි අනුකම්පාවෙන් සිදුකරන මේ උතුම් ධර්මානුශාසනාමය කුසලද පාරමිතාවක් වේවා🙏🏼🙏🏼🙏🏼

  • @dharmasiriupananda117
    @dharmasiriupananda117 ปีที่แล้ว

    පින්වත් .ස්වාමීන් .වහන්ස .ඔබ
    වහන්සේට .තෙරුවන්.සරණයි
    සාදු සාදු සාදු

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽සාදු සාදු සාදු සාදු සාදු

  • @d.d.dasanayaka.8754
    @d.d.dasanayaka.8754 3 ปีที่แล้ว +5

    සාදූ!සාදූ!සාදූ! බොහොම වටිනා දේශනයක්. අද කාලයේ සිටින බෝහො දෙනෙක්ට ගැලපෙනවා. අහක දාන්න නම් වචනයක් නෑ. පුදුම විදියට හිතට වදිනවා. කීප සැරයක් ඇහුවත් වැඩි නෑ. මේ දේශනේ ඔබ වහන්සේගේ නිර්වාන මාර්ගයට හේතූ පාරමිතාවක් වේවා! මේ දේශනය ශ්‍රවනය කරන සියලු දෙනා තම ජීවිතයට එක්කරගන තමන්ගේ තියන අකුසල මූලයෝ ප්‍රහානය කීරීමට වෙර වීරිය කරන සේක්වා! ඔබ වහන්සේ ඇතුලු සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි!

  • @nilanchanuny2157
    @nilanchanuny2157 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස🙏🙏🙏

  • @chandrakchandra3253
    @chandrakchandra3253 3 ปีที่แล้ว +19

    සාදු සාදු සාදු ! අතීතයේ වැඩ සිට් ඒ මහා රහතුන් වහන්සේලා සිහිපත් කරමින් පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! ඔබ වහන්සේට බෙහෙවින්ම පින් පුන්‍යනුමෝදනා කරම්න්. උතුම් ඩර්ම දානය පිනිස කටයුතු කල පින්වත් සියලුදෙනාටම පින් අත්වේවා ! තෙරුවන් සරණයි !

  • @umedaa9294
    @umedaa9294 2 ปีที่แล้ว

    අවසරයි අපෙ හාමුදුරුවනේ ,,,ඔබ වහන්සේටත් ..ධර්ම දානමය පිංකමේ දායකත්වය දැරූ පිං වතුන්ටත්..ධර්මය ශ්‍රවණය කල පිංවතුන්ටත්.උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ,,උතුම් නිවනින් සුවසේම නිවේවා..!!සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි 🌻🌻🌻🌼🌼🌼🌸🌸🌸

  • @madhushani2144
    @madhushani2144 3 ปีที่แล้ว +3

    සාදු ! සාදු ! සාදු ! තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @malitharukashan1296
    @malitharukashan1296 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏 🌺🌺🌼🌹💐💐🏵️🌻🌷🌷 නිර්මල බුදු දහම සදාකල් පැතිරේවා 🙏🙏🙏

  • @dahamdinushka8474
    @dahamdinushka8474 3 ปีที่แล้ว +26

    සාදු! සාදු!! සාදු!!! තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස ... 🙏🙏🙏

  • @sachib2366
    @sachib2366 3 ปีที่แล้ว +4

    නමස්කාර වේවා අපෙ පින්වත් ස්වාමින්වහන්ස. අපෙ ජිවිත වල තවදුරටත් නිවැරැදි වියයුතු තැන් ගොඩක් තිබෙන බව තෙරෙනවා ස්වාමින්වහන්ස. අපෙ අඩුපාඩු හදාගෙන පියවරෙන් පියවර ධර්ම මාර්ගයේ ගමන් කරන්න මග පෙන්වනවාට අපෙ ස්වාමින්වහන්සේට බොහොම පින්.

  • @vtccabs8723
    @vtccabs8723 ปีที่แล้ว

    පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rayan_fernando21
    @rayan_fernando21 3 ปีที่แล้ว +2

    🙏🙏🙏නිර්වාණය අවබෝධ කරගැනීමට ස්වාමීන් වහන්සේ ටදමේ පින හේතු වේවා !🙏🙏🙏

  • @srimamangalika9684
    @srimamangalika9684 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබවහන්සේට

  • @madukanidesh1918
    @madukanidesh1918 3 ปีที่แล้ว +8

    මේ ධර්මය අහද්දි හරීම සැනසීමක් දැනෙනවා. පින්වත් දේශකයන් වහන්සේට මේ කුසලය නිවන පිණිසම හේතුවේවා🙏

  • @pushpasiriwardena382
    @pushpasiriwardena382 3 ปีที่แล้ว +7

    අවසර ස්වාමීන් වහන්ස , ධර්ම දේශානාවේ පිනෙන් ඔබ වහන්සේට චතුර්රය සත්‍ය අවබෝධයෙන් උතුම් නිර්වාණ සුවයම අවබෝධ වේවා ! සාධූ ,සාධූ ,සාධූ 🙏🌼🙏🌼🙏

  • @srilakmali8323
    @srilakmali8323 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු..පින්වත් අපගේ ස්වාමීන් වහන්සේ පැතූ යම් බෝධියකින් සුවසේම නි⁣වෙත්වා ..🙏🙏🙏...

  • @anomapriyadarshani2461
    @anomapriyadarshani2461 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු නමස්කාර වේවා උතුම් ශ්‍රි සද්ධර්මය ට.නමස්කාර වේවා උතුම් සංඝයා වහන්සේලාට සාදු සාදු සාදු

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @anushrajapaksha9522
    @anushrajapaksha9522 3 ปีที่แล้ว +3

    සීලවන්තං ගුණවන්තං පු‍ංඤ්ඤඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුනං වන්දිතුං වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පාටිපාටියා සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමහං .......සාධු ..! සාධු ..!සාධු ...!!! 🙏🙏🙏

  • @sadunikariyawasam6892
    @sadunikariyawasam6892 2 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ
    තෙරුවන් සරනයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස ...

  • @sudhatesudhate6561
    @sudhatesudhate6561 3 ปีที่แล้ว +6

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මේ ආත්මයේම නිවනින් සුවසේ නිවීයන්නට මේ පින් හේතුවේවා සාදු සාදු සාදු .දායකත්වය දැරූ දායක ඇත්තන්ට ද ඉක්මන් නිවීම පිනිසම මේ උතුම් පින හේතුවේවා සාදු සාදු සාදු

  • @piumisandamali133
    @piumisandamali133 2 ปีที่แล้ว +1

    සියලු සත්වයන්ගේ කෙලෙස් නිවාලන්නට ඔබ වහන්සේගේ මේ දේශනය ඉවහල් වේවා! තෙරුවණ් සරණයි අපෙ පින්වන්ත ස්වාමීන් වහන්ස ...🙏🙏🙏🙏🙏

  • @pavithrashamali6494
    @pavithrashamali6494 3 ปีที่แล้ว +4

    අපගේ පින්වත් ස්වාමින් වහන්ස ,ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණබෝදයම ලැබේවා !!!සාදු සාදු සාදු !!!

  • @zer-mh2rj
    @zer-mh2rj 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු ඔබ වහන්සේ ට තුණුරුවන් සරණයි.!🙏🙏🙏........... 🙏🙏🙏......... .🙏🙏🙏.........

  • @madhukagamage6052
    @madhukagamage6052 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු පින්වත් ස්වාමිනි ඔබ වහන්සේ උතුම් නිවනින් නිවේවා

  • @vishakamaala6638
    @vishakamaala6638 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 දිර්ඝ අයුෂ ලැබේවා බොහෝම පින් පින්වත් ස්වමින් වහන්සේට 🙏🙏🙏

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 3 ปีที่แล้ว +2

    සාදු .සාදු සාදු 🙏🙏🙏පුජ්‍යණියිය.වන්දණියිය.කරැණාගුණසාගර.පිංසාර.පිංවන්ත.ස්වාමින්වහන්සේ .මෙිපිංඅංතයක්.වෙිවා..බුදු රස්මියක්වෙිවා.බුදුබණ.සමිදුනේ චිරංජයතු නමාමියි තිසරණබලයෙන් චිරාත්කාල්දිර්ගායුගෙන වැඩවසනසෙක්වා සාදු සාදු සාදු සාදු සාදු

  • @sujeewaniniloshima9976
    @sujeewaniniloshima9976 3 ปีที่แล้ว +13

    ⁣දීර්ඝායුෂ වේවා , තෙරුවන් සරණයි හාමුදුරුවනේ නොදන්නා බොහෝ දේවල් උගත්තෙමි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sugandisugandi2086
    @sugandisugandi2086 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🌼🌼🌼🌼🌼සාධු සාධු සාධු අපගේ පිංවත් ස්වාමින් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාර ය විෙවා 🙏🌹🙏🌹🙏🙏🙏🙏උතුමි නිවන පූර්ණවෙිවා

  • @mapinona1215
    @mapinona1215 2 ปีที่แล้ว

    අපේ පින්වත් හාමුදුරුවන්ට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏 දායකත්වය දැරැ සියලුම දෙනාට චතුරාය්‍ය ශක්තිය අවබෝධ වෙිවා තෙරැවන් සරනයි 🌹

  • @sitharamadhubhashini4838
    @sitharamadhubhashini4838 3 ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ 🙏 සියලු සත්වයෝ සුවපත් වෙත්වා!!! නිදුක් වෙත්වා!!! නීරෝගී වෙත්වා!!!

  • @SatherChami-cx2pp
    @SatherChami-cx2pp ปีที่แล้ว

    ගොඩක් පින් ස්වමින්වහන්ස මෙ උතුම් වු ධර්ම ධානයට දිර්ඝායු වේවා

  • @tharangasampath838
    @tharangasampath838 3 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී ඉර ජීවනය ලැබේවා... පතන බෝදියකින් නිවන් දකීවා... 🙏🙏

  • @ranakirala8755
    @ranakirala8755 3 ปีที่แล้ว +11

    පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා...!සාදූ🙏 සාදූ🙏 සාදූ🙏 ...!

  • @piyumimadushani7001
    @piyumimadushani7001 3 ปีที่แล้ว +4

    පිංවත් ස්වාමීන් වහන්සේට සහ ධර්ම දේශනා දායකත්වය දැරූ පිංවතුන්ට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධය පිණිස මේ කුසල කර්මය හේතු වේවා🙏🙏🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 6 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්ස
    ඔබ වඑන්සේට මේකරන්නාවු
    දේශනා තුලින් වනකුසල්බෙලෙන්
    ඔබවහන්සේට නිවන් සුව ලඅබේවා😊

  • @dammikadammika8047
    @dammikadammika8047 3 ปีที่แล้ว +7

    අභික්ඛන්තන් භෝගෝතම.අභික්ඛන්තං භෝගෝතම ස්වාමීනි!!!!!!!"ඔබ වහන්සේට සම්මා සම්බුදු සරනෛ!!!!!!!

  • @indrajithbodinayaka1256
    @indrajithbodinayaka1256 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏 නමස්කාර වේවා 🙏🙏🙏 නමස්කාර වේවා 🙏🙏🙏

  • @indukahashan6004
    @indukahashan6004 ปีที่แล้ว

    Api nodena ape veradi godak tiyenawa hamuduruvane...oba wahanseta pin me adu padu hadaganna meveni darma desana karanavata..... oba wahanseta niduk nirogi dirgayusa lebewa......sadu...sadu...sadu.....

  • @sriyanisrilanka7749
    @sriyanisrilanka7749 3 ปีที่แล้ว +1

    නමො බුද්ධාය
    🌼🌼සාධු සාධු සාධු🌼🌼
    සිලවන්තං ගුණවන්තං
    පුඥ්ඥං ඛෙත්තං අනුත්තරං
    දුල්ලභේන මයා ලද්ධං
    පස්සිතුං වන්දිතුං වරං
    සාරිපුත්තාදි ථේරනාං
    අාඝනාං පවිපාටියා
    ශ්‍රද්ධා සිලා දයාවාසං
    බුද්ධ පුත්තං නමාමහාං
    🌷🌷සාධු සාධු සාධු🌷🌷🌷පුජනිය වන්දනිය ගෞරවනිය අපගේ පින්වන් බුද්ධ පුත්‍රායානන් වාහාන්සේට මාගේ නමස්කාරය වෙවා
    🌷🌷සාධු සාධු සාධු🌷🌷තෙරුවන් සරණයි

  • @renukakumuduni5894
    @renukakumuduni5894 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ,

  • @DSD394
    @DSD394 3 ปีที่แล้ว +32

    සියලු සත්වයින්ගේ කෙලෙස් නිවාලීමට මෙම දේශනාව උපකාරී වේවා!!! ඔබ වහන්සේට උතුම් නිවනම සාක්ෂාත් වේවා!!!🙏🙏🙏

  • @sanjuranjith8699
    @sanjuranjith8699 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @-yatharthawathmagatv
    @-yatharthawathmagatv 2 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @surenithakshila5483
    @surenithakshila5483 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අපේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ ට.. මේ කෙලෙස් ධර්ම වලින් සුණු වශයෙන් මා ළග 5,6 කෙලෙස් ධර්ම තියෙන බව මා හදුනා ගත්තා..එය ඉක්මනින් ප්‍රහීන කිරීමට උත්සාහ කරමි. ධර්ම දේශනාමය කුසලය ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගෙන උතුම් නිවනින් සැනසීමට හේතු වේවා වාසනා වේවා පාරමී දම් පිරේවා...🙏🙏🙏💐

  • @nishanth2920
    @nishanth2920 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මගේ නමස්කාරය වෙිවා සාදු🙏සාදු🙏සාදු🙏

  • @rathnaweeraansali5706
    @rathnaweeraansali5706 2 ปีที่แล้ว

    ජන ජීවිතයට ඉතාමත් වටිනා දහම් ඔවදන් රැසක් පිරි මේ සද්ධර්ම දේශනාව කෙනෙකුගේ එදිනෙදා ජීවිතය යහමගට ගැනීමට බොහෝ වටිනවා . තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය හා චිරජීවනය ලැබේවායි ප්‍රාර්ථනා කරමි !! සාධු සාධු !!

  • @anjudisanayaka1723
    @anjudisanayaka1723 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට ගොඩක් පිං. හිතට ලොකු සැනසීමක් දැනෙනවා මේ බණ අහනකොට. හිතින් වැටිලා ඉන්න . වැරදි අවබොධ වල ජීවත් වෙන අසරණ මිනිස්සුන්ට ඔබ වහන්සේ දේශනා කරන ධර්මය ලොකු පිහිටක්. ගොඩක් පිං ස්වාමීන් වහන්ස.

  • @tharindumadusanka2331
    @tharindumadusanka2331 9 วันที่ผ่านมา

    අපේ ගමට ධර්ම දේශනාවකට වඩින්න පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @padmavidanapathirana5839
    @padmavidanapathirana5839 3 ปีที่แล้ว +3

    හිතට වදින අයුරින් උපමා ගෙනහැර පාමින් සිදුකල දේශනය හරිම වටිනවා ස්වාමින්වහන්ස .තෙරුවන් සරනයි ඔබවහන්සේට .

  • @sankithenu5266
    @sankithenu5266 3 ปีที่แล้ว +1

    ඔබවහන්සේ ගෙ බන ඉතාම පැහැදිලි.ඔබට නිරෝගි සුවයලැබේවා

  • @anurapm7113
    @anurapm7113 ปีที่แล้ว

    බුදු සරණ යී. ස්වාමීන් වහන්සේට

  • @slrupasinghe4906
    @slrupasinghe4906 3 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු !!!නමස්කාර වේවා පිංවත් ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @peamahadungoda4644
    @peamahadungoda4644 3 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සුවපත් බව labeava .තෙරුවන් සරනයි .සාදු සාදු !!!!!

  • @deemadeema7411
    @deemadeema7411 3 ปีที่แล้ว +12

    පිංවත් ස්වාමින් වහන්සේට තුණුරුවන් සරණයි!!

  • @nadeemeedeniya3309
    @nadeemeedeniya3309 3 ปีที่แล้ว +1

    🙏🙏🙏💐💐💐තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏💐💐💐

  • @nishshankapradeepnishshank3902
    @nishshankapradeepnishshank3902 3 ปีที่แล้ว +2

    ගෞරවනීය පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා ... සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏

  • @N-LH
    @N-LH 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

  • @dhanud.m
    @dhanud.m 2 ปีที่แล้ว

    ඔබ වහන්සේ පතනා බෝධියකින් නිවන් අවබෝධ වේවා!!!

  • @nikukaniluka9040
    @nikukaniluka9040 3 ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ .පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි .උතුම් චතුරාර්‍යය සත්‍ය ධර්මයම අවබෝධ වෙත්වා 🙏🙏🙏🙏🙏🙏 .

  • @dasun4541
    @dasun4541 ปีที่แล้ว

    බොහෝ ම පිං පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏

  • @kariyawasammanu4874
    @kariyawasammanu4874 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @helithsathsilu7852
    @helithsathsilu7852 3 ปีที่แล้ว

    පිංවත් ස්වාමීන් වහන්සේට මේ උතුම් ධර්ම දානමය පුණ්‍යකර්මයෙන් රැස් කරගත්තා වූ කුසලානිසංස ඒකාන්තයෙන් ම ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට හේතු වේවා ! වාසනා වේවා ! සාධූ ! සාධූ ! සාධූ ! 🙏🙏🙏🙏☸️☸️☸️☸️

  • @dilanisamanmali
    @dilanisamanmali 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏

  • @nandaw1060
    @nandaw1060 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි මගේ පිංවත් ස්වාමින් වහන්ස.🙏🙏🙏 ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේගේ ධර්මය අසන්නට ලැබ්ම සතුටුයි. ඒඋතුම් ධර්මය අවබෝධ කර ගෙන කුසල් වඩන්න ලැබේවා. මගේ නමස්කාරයවේවා !!!🙏🙏🙏චතුරාර්ය්‍ය ශක්තිය අවබෝධ වේවා.ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් නිවේවා. 🙏🙏🙏💅💅💅

  • @gurunnanse-8420
    @gurunnanse-8420 3 ปีที่แล้ว +22

    සාදු සාදු අපේ පින්වත් ලොකුස්වාමීන් වහන්සේ ඇතුලු ඖරස පුත්‍ර ආර්‍ය මහා සඟරුවනට මාගේ නමස්කාරය..!!🙏🙏

  • @chamaloshan8780
    @chamaloshan8780 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරයම වේවා .. !!! 🙏🙏🙏

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 3 ปีที่แล้ว +2

    උතුම් නිර්මල සද්ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු ඔබ වහන්සේට අනන්ත වත් පින් රැස් වේවා

  • @kumudusumanasiri5725
    @kumudusumanasiri5725 3 ปีที่แล้ว +1

    ඔබවහන්සේට සම්මා සම්බුදු සරනයි!!!🙏🙏🙏

  • @nimalipriyangani7482
    @nimalipriyangani7482 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 3 ปีที่แล้ว +1

    පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස කිලිටි වූ සිත පිරිසිදු කරගෙන ධර්ම මාර්ගය වැඩීමේ ආනිසංශ අවබෝධ කර දුන් ඔබවහන්සේට නිවන් මගම පූරනය වෙිවා යි ප්‍රාර්ථනා කරමි

  • @සදහම්සිසිල-ග5න
    @සදහම්සිසිල-ග5න 3 ปีที่แล้ว +1

    තෙරැවන්සරණයි ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @pushpakumari2194
    @pushpakumari2194 3 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ මමත් අපේ තාත්තා ලග තමයි බාප්පලා දෙන්න හැදූනෙ ආච්චි නැති වෙලා ඉතින් බාප්ප සත පනහක් දුන්නේ පාඩම් කලොත් ඇත්ත වශයෙන්ම අපේ හාමුදුරුවනේ බොහොම හොදට රටකටත් ගිහින් English වලින් රැකියාවක් කලා ඒ අයට පින් ප්‍රාර්ථනා කරනවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ උතුම් නිවන් දොර විවර වේවා

  • @apekshadilrukshi4342
    @apekshadilrukshi4342 3 ปีที่แล้ว

    මාගේ පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි..ගාම්භීර ධර්මයේ ඝන්ටාර නාදයෙන් සාංසාරික දුක්ගිනි නිවාලන්නට උපදෙස් ලබා දුන් මගේ පින්බර බුදුපුතුනි මේ පිනෙන් නිවන්මගම පූර්ණය වේවා..🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandaraweerakoon8080
    @chandaraweerakoon8080 3 ปีที่แล้ว +1

    දිර්ඝායුවෙිවා සවමිනි සාාදු සාදු සාදු

  • @rasikalakmali355
    @rasikalakmali355 3 ปีที่แล้ว +1

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා උතුම් වු නිවන් මග සාක්ෂාත් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @anomaparara8162
    @anomaparara8162 3 ปีที่แล้ว +1

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි

  • @anuradhavb
    @anuradhavb 3 ปีที่แล้ว +2

    පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් නමස්කාරය වේවා, නිදුක් නිරෝගී බව අත්වේවා ...

  • @madhushi5234
    @madhushi5234 3 ปีที่แล้ว +1

    🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🌼🙏🙏🙏🌼

  • @randomclips6751
    @randomclips6751 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sithaniwanabudubana1
    @Sithaniwanabudubana1 3 ปีที่แล้ว +2

    තෙරුවන්සරනයි ස්වාමින්වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chandraherat1706
    @chandraherat1706 ปีที่แล้ว

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @lineekaliyanaarachchi2831
    @lineekaliyanaarachchi2831 3 ปีที่แล้ว

    Sadu sadu sadu !pinwathswaminwahanseta theruwan saranai !

  • @merlinfreefire6039
    @merlinfreefire6039 3 ปีที่แล้ว +2

    සාදු..... සාදු..... සාදු.....!!!
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ නිදුක් නිරෝගි සුවපත් වේවා.....!!!

  • @priyankawanasinghe2771
    @priyankawanasinghe2771 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස

  • @iroshidissanayaka3349
    @iroshidissanayaka3349 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින් වහන්ස 🙏🙏🙏 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @heshanshanaka7524
    @heshanshanaka7524 3 ปีที่แล้ว

    ආශ්චර්යයි ස්වාමින් වහන්ස ආශ්චර්යයි උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝද වී ඔබ වහන්සේ පතන්නා වූ බෝදියකින් නිවීමට හැකිවේවා

  • @HiHi-in8pq
    @HiHi-in8pq 3 ปีที่แล้ว

    පිංවත් සුවාම්න් වහන්සේට සම්බුදු සරණයි

  • @yamunaperera9262
    @yamunaperera9262 3 ปีที่แล้ว

    PINWATH SWAMEEN WAHANSA, oba wahansey ta godak pin gamburu sathyayak saralawa deyshana kireema gana!!!!

  • @chamilajayakody4859
    @chamilajayakody4859 3 ปีที่แล้ว +1

    ගොඩක් පින් අපෙ ස්වමින් වහන්සෙට
    තෙරුවන් සරණ්යි 🙏🙏🙏

  • @සකුසකු
    @සකුසකු 3 ปีที่แล้ว

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @sunilsumanarathna5913
    @sunilsumanarathna5913 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට තෙරුවන් සරනයි

  • @Nalinda0425
    @Nalinda0425 3 ปีที่แล้ว +6

    සාදූ සාදූ පින්වත් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏