Beef කරිය/Indian style/ශ්‍රී ලංකන් ක්‍රමයට/Beef හදන රසම විදිහ/හදලම බලමු/Chainy Fernando 💐🙏

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 72

  • @niranjalasajeewani1819
    @niranjalasajeewani1819 11 หลายเดือนก่อน +2

    ඔයාගෙ recipe එක බලාගෙන මමත් හැදුවා. අම්මෝ පුදුම රසක්.මගෙ චූටි දුව සැර කන්නෙ නැතිවුනත් Husband වගේම දුවත් හරිම ආසාවෙන් කෑවා. Thank you Nangi මෙහෙම recipes share කරනවට.❤️❤️

  • @MallikaPerera-r4w
    @MallikaPerera-r4w 8 หลายเดือนก่อน

    ඔයාගෙ පැහැදිලි කිරීමට කොහොම ස්තුති කරන්නද කියල හිතාගන්න බෑ.පුලුවන් හැම විටම මම හදනවා ඔයගෙ රෙසිපි .කවදාවත් වැරදිලා නෑ..තව තවත් ශක්තිය ලැබේවා.දෙවි පිහිටයි !

  • @rasikadamayanthi1217
    @rasikadamayanthi1217 ปีที่แล้ว +1

    Oya haduwoth ethen thanakolath rasae nange.apeta adambarae.apeth halawathane.❤❤❤ae dan vedio parakku satheyata ekakwath genna.byyyy

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe ปีที่แล้ว +2

    Wow super fantastic yummy curry Thank U so much Dear for Ur lovely video 🙏👌👍💯🤩🥰😘🤗

  • @arunicooray2022
    @arunicooray2022 9 หลายเดือนก่อน

    Mamath haduwa.harima rasaaaaaaai.jesu pihitai.

  • @sinhalaRuwiRama
    @sinhalaRuwiRama ปีที่แล้ว +1

    Ammo kamak tamai ithin.. lassanai nangiya video aka adath 😋😋❤️

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 ปีที่แล้ว +2

    ස්තූතියි පුතෙ ❤හරිම ලස්සන කට හඩක් ඔයාට තියෙන්නෙ god bless you ❤❤❤

  • @arunicooray2022
    @arunicooray2022 9 หลายเดือนก่อน

    Mama oyage beef curry eka danuth haduwa.harima rasai.oyage resipies godak mama haduwa.okkoma rasaaaaaaai.waradune na.thanks lot.coffe cake kallak danuth thiyanawa.mamath cathalik.oyatath paule samatath jesu pihitai.jesu Amma rakawaranai.💜💜💜💝💝💝💝

  • @nilaweidi9307
    @nilaweidi9307 ปีที่แล้ว +2

    රසයි😋👍

  • @Haheshika
    @Haheshika ปีที่แล้ว +3

    අනේ හොය හොය හිටිය එකක් අනේ.. මගේ හස්බන්ඩ් බීෆ් කන්න ආසයි .. ඒත් මං කන්නෙ නැති නිසා රසට හදන්න තේරෙන් නෑ.. බීෆ් හදනවා කියලා දෙනවත් අඩුයි නෙ ගොඩාක් අය.. ඔයා පැහැදිලිව කියලා දීලා තියෙන නිසා මේක try කරන්න පුලුවන් ❤ thank you so much ❤❤

  • @arunicooray2022
    @arunicooray2022 10 หลายเดือนก่อน

    Mama Dan hadala iwara une.wow harima rasai.mulu gema suwandaaaaai.oyata thank you so much dearama oyage coffee,chokalet cake wagema godak foods me wedding hadala thiyanawa.godaaaaaaak pin.jesu pihitai.jesu Amma rakawaranai mulu

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 ปีที่แล้ว +2

    Thank you මගේ ඉල්ලීමට මේ විඩීයෝ එක දුන්නට❤

  • @RashidaRushaib
    @RashidaRushaib ปีที่แล้ว +2

    Ane maath heduwa.. kiyala wedak ne harima Rasta aawa.. oyata kohoma thank krnnada manda.. man dan oyage recipe mai gedra hadanne… hemoma rasai kiya kiya kanakota maara happy e wagema e welawata man oyata hithin thanks krnwa…❤❤❤ plz nangi mata waffles recipe ekak dennako..

  • @tharanga2686
    @tharanga2686 ปีที่แล้ว +2

    ඒකනම් රස පාටයි.හදලා බලන්නම්🍛

  • @jms.kumari5067
    @jms.kumari5067 ปีที่แล้ว +2

    ඇත්තටම රස ඇති දැක්කම රසපාට පේනවා. මම නම් ඇත්තටම මම ච්කන් මිස වෙන කිසිම මස්වර්ගයක් කන්නෑ.කවදාවත් කාලත් නෑ. ඒත් ඔයා උයද්දි ආසාවෙන් video එක බලනවා.❤❤❤❤

  • @ashvinirathnayake8979
    @ashvinirathnayake8979 ปีที่แล้ว +2

    Thank you so much akki.. illapu gaman dunnata recipe eka..❤️

  • @arunicooray2022
    @arunicooray2022 10 หลายเดือนก่อน

    Mama Ada hadanawa.rasa kiyannamko dear.

  • @Wimukthini
    @Wimukthini 8 หลายเดือนก่อน

    Ane akke mn beef kariya hadapuwama mas nikan hapnna be rabar eka wage melek gathiyata enne ne .

  • @liyanaarachchigewasantha9402
    @liyanaarachchigewasantha9402 ปีที่แล้ว +2

    Jeewitheta harakmas kanne ne....eth oya enakm balan inna mata me video eka serama balanna hithuna thumbnail eka dekkath... chicken hadanna yodaganna wa meka asai e power full voice ekata ...
    I love you darling 😘 thanks for the recipe...I am Kanchana ❤

  • @subydesilva2431
    @subydesilva2431 ปีที่แล้ว +2

    Thanks for sharing.

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 ปีที่แล้ว +1

    Tasty curry

  • @fairy4203
    @fairy4203 หลายเดือนก่อน +1

    Akki dan hadanna yanne yougurt na gdra eka nathuwa hadannada

  • @IshanKumara-l8y
    @IshanKumara-l8y 9 หลายเดือนก่อน

    Rasa patai akki😊

  • @shanthiperera8943
    @shanthiperera8943 ปีที่แล้ว +1

    Thank you so much ❤❤

  • @swarnamalieratnayake3671
    @swarnamalieratnayake3671 ปีที่แล้ว +2

    Great effort to pass this super Beef curry to us. Star Anise was something I did not add before,but will next time. Thank you so much.

  • @maashaz7839
    @maashaz7839 ปีที่แล้ว +2

    Looks mouth watering 🤤🤤🤤

  • @dinesharandeny8136
    @dinesharandeny8136 ปีที่แล้ว +2

    Mutton වුනත් රස ඇති pressure cooker එකේ මෙහෙම ඉව්වොත්...Thanks for the vedio

  • @kalindufernando1393
    @kalindufernando1393 ปีที่แล้ว +2

    Thanks akke

  • @sllooks
    @sllooks ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @chalanirupasingha9345
    @chalanirupasingha9345 ปีที่แล้ว +1

    Akki Sri Lanka VIDIYATATH HODANNA KO

  • @dishantharanjith5229
    @dishantharanjith5229 ปีที่แล้ว +1

    අපි කන්නේ නැ අනේ ඒක නිසා අද වීඩියෝ එක බලන්නේ නැ .කමෙන්ට් එකක් විතරයි දාන්නේ .අක්කියෝ ❤❤❤❤

  • @Sasindufernando9981
    @Sasindufernando9981 ปีที่แล้ว +2

    Man illapu mas කරි eka
    Tanks
    Man hadala kiyannam❤

  • @lasanthiprenandu4724
    @lasanthiprenandu4724 ปีที่แล้ว +2

    👍😋💓

  • @supunmaduranga2213
    @supunmaduranga2213 ปีที่แล้ว +2

    හදලා රස කියන්නම් නංගී ..❤️❤️

  • @madusenarath699
    @madusenarath699 ปีที่แล้ว +2

    Akki soup keta recipe eka thawama dunne nane.ikmnata dennako akki

  • @anushkasilva4580
    @anushkasilva4580 ปีที่แล้ว +2

    Soup recips dennko

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 ปีที่แล้ว +1

    බැටථ මස් උයන හැටිත් කියන්න

  • @rukshaniraveena1454
    @rukshaniraveena1454 ปีที่แล้ว +2

    Hi akki❤❤❤

  • @liyanaarachchigewasantha9402
    @liyanaarachchigewasantha9402 ปีที่แล้ว +2

    Ko oyage vegetable harvest eka😢

  • @hansianu
    @hansianu ปีที่แล้ว +2

    මං බීෆ් කන්නෑ. එහෙමයි කියලා නොබල ඉන්නෙත් නෑ❤

  • @HIRU.202k
    @HIRU.202k ปีที่แล้ว +4

    මැණික අද බලන්නේ නෑ...ඔයාගේ vedio එක..ඒ beef නිසා

  • @HIRU.202k
    @HIRU.202k ปีที่แล้ว +1

    හපෝ.....එපා...