16 (01) - ආධ්‍යාත්මික සහ බාහිර සතර මහාධාතු - Kiribathgoda Gnanananda Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2016-10-02 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ මාසික සදහම් වැඩසටහනේදී මහා හත්ථිපදෝපම සූත්‍රය (Maha Haththipadopama Sutta) ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනය
    For More videos Please visit mahamevnawa.lk/
    #AluthDahamWedasatahana #KiribathgodaGnananandaThero #Mahamevnawa

ความคิดเห็น • 11

  • @pavideos3808
    @pavideos3808 2 ปีที่แล้ว +4

    පිංවත් අපේ ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..
    සාදු සාදු සාදු 🙏🌹
    ඔබ වහන්සේට මේ කරන්නාවූ උතුම් ශාසනික මෙහෙවරටත් රැස් කරගන්නා වූ සියලුම පුණ්‍ය පිං බල මහිමයෙනුත් නිදුක් නීරෝගී දීර්ඝායූ සුව සම්පත්තියම ලැබේවා ..
    සියලුම කුසල් අරමුණු සපල වේවා ..
    මේ සිදු කරන්නාවූ උතුම් පුණ්‍ය පිං බලයෙන් උතුම් නිවනටම මේ පිං හේතු වාසනා වේවා.. පිංවත් ස්වාමීන් වහන්සේට ..
    සාදු සාදු සාදු 🙏🌹

  • @samansaman2256
    @samansaman2256 3 ปีที่แล้ว +2

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🏵️🌸🌼🏵️🌸🌼🏵️🌸🌼🏵️🌸🌼🏵️🌸🌼🏵️🌸🌼🏵️🌸🌼🏵️🌸🌼🏵️🌸🌼

  • @sarathgamage8535
    @sarathgamage8535 4 ปีที่แล้ว +2

    උතුම් දහම් කරුණු කියල දීලා අපේ ජීවිත සුවපත් කරන ඔබවහන්සේට
    බොහෝ පින් රැස්වෙනව ලොකු ස්වාමින් වහන්ස පින්වත් ඔබවහන්සේට
    මම පින් සිතින් පාද වන්දනා කරමි.නමස්කාරය වේවා!!!සාදු.... සාදු..... සාදු......නමෝ බුද්ධාය

  • @kumariwijesekara6978
    @kumariwijesekara6978 4 ปีที่แล้ว +1

    පින්වත් ලොකු ස්වාමින් වහන්ස
    සත්ථා දේවමනුස්සානං
    බුදු ගුණය කියන හැම වෙලාවකම
    මට ඔබවහන්සේව සිහිපත් වෙනව
    මම ඒ වෙලාවට ඔබවහන්සේ
    මේ මිහිතලය මත කොහේ වැඩ හිටියත්
    මගේ හිතින් ඔබවහන්සේගේ පාද වන්දනා කරනවා
    බුදුරජාණන්වහන්සේ සියලුම දෙවි මිනිසුන්ගේ ආදරනීයම උත්තම ගුරුදේවයාණන් කියල මම ඉගෙන ගත්තෙ ඔබවහන්සේගෙන්
    පින්වත් ලොකු ස්වාමින් වහන්ස ඔබවහන්සේට මම මහත් බැති සිතින් පාද නමස්කාර කරමි සාදු සාදු සාදු !!!
    🙏🌺🙏🌺🙏
    ඔබවහන්සේ මට ඒ අසිරිමත් බුදු ගුණ ඉගැන්වූ මාගේ ගුරුදේවයාණන් වහන්සේයි ඔබවහන්සේට බොහෝ පින් රැස්වේවා!!!

  • @sararajapaksha7027
    @sararajapaksha7027 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු
    ගෞරවයණිය අපගේ ලොකු ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා තෙරැවන් සරණයි

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 4 ปีที่แล้ว +1

    Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏

  • @nuwankalanamith3039
    @nuwankalanamith3039 5 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි...!
    සාදු සාදු සාදු...!

  • @induniljayasekara2032
    @induniljayasekara2032 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @silvaadn7258
    @silvaadn7258 ปีที่แล้ว

    Sadu❤️

  • @ruwannt6395
    @ruwannt6395 6 ปีที่แล้ว +1

    Sadu sadu sadu