20 (01) | බුදු සසුනේ අනුපිළිවෙළ ප්‍රතිපදාව | Kiribathgoda Gnanananda Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2017-03-05 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ මාසික සදහම් වැඩසටහනේදී ගණක මොග්ගල්ලාන සූත්‍රය (Ganaka Moggallana Sutta) ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනාව
    For More videos Please visit mahamevnawa.lk/
    #AluthDahamWedasatahana #KiribathgodaGnananandaThero #Mahamevnawa

ความคิดเห็น • 28

  • @samadhiSwarnamali
    @samadhiSwarnamali 7 หลายเดือนก่อน +1

    ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන්වහසේට මාගේ නමස්කාරය වේවා....!

  • @user-dx3pc5pf9c
    @user-dx3pc5pf9c 3 ปีที่แล้ว +2

    පින්වත් ලොකුස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි !!! 🙏🙏🙏🙏 නමෝබුද්ධාය ! 🌷🌷🌷🌷

  • @sararajapaksha7027
    @sararajapaksha7027 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු
    අපගේ ගෞරැතර පින්වත් ස්වාමීන් වහන්සේ කරන බුද්ධ ශසනික වැඩ කටයුතු නිසා
    ගොඩක් පිරිස සම්මාසම්බුදු රජානන් වහන්සේ ගේ දහම
    මැනවින් අවබොිධ කර ගන්නව
    එි පිනම ඇති.ඔබ වහන්සේට චතුර්‍යසත්‍ය අවබොිධ කර ගන්න ,
    මහ මෙවිනාව අසපුවේ සියඵම ගෞරවයණිය සංඟරත්නයට දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @rahalrajapakse9636
    @rahalrajapakse9636 6 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය ! 🙏🏻
    බුදු සසුන බැබලේවා ! 🙏🏻
    ධර්ම දානයක්ම වේවා ! 🙏🏻
    සාදු සාදු සාදු ! 🙏🏻
    මම මෙම සමාජ මාධ්‍ය ජාලවෙහි පරිශීලක සටහනක් මෙලෙස පලකරමින්, උතුම්,පිවිතුරු,නිර්මල බුදු දහම ප්‍රචාරණය කරමිනුත්,මා ඇතුළත්ව
    මාගේ උතුම් දෙමාපිය දෙපලත්,පවුලේ සියළුම අයත්, කල්‍යාණ මිත්‍රයන් සියළුම අයත්, ලෝකවාසි සියළුම අයත් බැති සිතින් මේ උතුම් පිනට අනුමෝදන් කරගනිමි,
    අනුමෝදන් වේවා ! 🙏🏻
    මා ඇතුළුව,ලෝකවාසි සියළුම අයට
    තෙරුවන් සරණයි ! 🙏🏻

  • @sarathgamage8535
    @sarathgamage8535 4 ปีที่แล้ว +2

    උතුම් දහම් කරුණු කියල දීලා අපේ ජීවිත සුවපත් කරන ඔබවහන්සේට
    බොහෝ පින් රැස්වෙනව ලොකු ස්වාමින් වහන්ස පින්වත් ඔබවහන්සේට
    මම පින් සිතින් පාද වන්දනා කරමි.නමස්කාරය වේවා!!!සාදු.... සාදු..... සාදු......නමෝ බුද්ධාය

  • @nimeshakalpani
    @nimeshakalpani 7 หลายเดือนก่อน +1

    Sadhu...Sadhu...Pinwath Loku Swameenwahanse niduk wewa nirogi wewa Dheergayusha labathwa...Mey Gauthama Buddha Sasanayedima mey Chathurarya sathya awabodha kirime wasanawa uda wewa....Sadhu...Sadhu...

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 5 หลายเดือนก่อน

    🌹🙏🌹සාධූ🌹🙏🌹 සාධූ 🌹🙏🌹සාධූ නමෝ බුද්ධාය !!!.............අපගේ පින්වත් ලොකු ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා .

  • @pradeepsenaratne1367
    @pradeepsenaratne1367 6 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය!!! අපේ පින්වත් හාමුදුරුවනේ "ඔබ වහන්සෙට පින්" දීර්ඝායුෂ පිරිපුන් වේවා! සියලු යහපත පිරිපුන් වේවා ! සියලු දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව පිරිපුන්ව ලැබේවා! මේ ගෞතම සාසනයේදීම මාර්ග ඵල අවබෝධ වේවා..!!! තෙරුවන් සරණයි..! සාදු සාදු සාදු..!!!

  • @sararajapaksha7027
    @sararajapaksha7027 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු සාදු

  • @nishaniekanayaka
    @nishaniekanayaka 4 ปีที่แล้ว +1

    භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා!

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 4 ปีที่แล้ว

    Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏🌸

  • @huffedrohinifdfdww8546
    @huffedrohinifdfdww8546 6 ปีที่แล้ว +3

    Uthum U Thunuruwanata Mage Namaskaraya Wewa !!! Saadu !!! Saadu !!! Saadu !!! Uthum U Baggyawath , Arahath U Samma Sambudu Piyanan Wahansege Uthum U Sri Saddharmaya Pehediliwa Apa Hata Karunawen Desana Kala Garuthara Pin Wath Loku Suwamin Wahanseta Niduk Nirogi Bawaya Dirgayushama Lebewa !!! Me Uthum U Punya Balayen Uthum U Chathurarya Saththiya Darmayama Awaboda Wewa !!! Saadu !!! Saadu !!! Saadu !!! Sedehe Sith Aththan Hata Me Uthum U Saddharmaya Awaboda Wewa !!! Theruwan Saranai !!!

  • @anoosharajapakse3360
    @anoosharajapakse3360 6 ปีที่แล้ว +4

    Oba vani swaamin vahanse namaka gen banak aseemath apage pinak. Theruwan saranai

  • @asankacharles7724
    @asankacharles7724 16 วันที่ผ่านมา

    සැබෑම කල්‍යාණ මිත්‍ර උතුමන් වහන්සේ

  • @pushpikawickramasekara7485
    @pushpikawickramasekara7485 6 ปีที่แล้ว +1

    Pinwath gurudevani..
    Api dinaptha karana siyalu pin oba wahansrta ekase anomodan vewaaaaaa.
    Sadu sadu.. ...

  • @indikaroshan5653
    @indikaroshan5653 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu !!!

  • @nilanganikumari1845
    @nilanganikumari1845 6 ปีที่แล้ว +3

    Saduuu saduuu saduuuu

  • @laknacosmeticclinic4460
    @laknacosmeticclinic4460 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @dineshmaduranga7577
    @dineshmaduranga7577 6 ปีที่แล้ว +4

    Sadu Sadu Sadu!!!🌸🌸🌸🌼🌼🌼

  • @andryasjack270
    @andryasjack270 3 ปีที่แล้ว

    Sadhu Sadhu Sadhu ☸️ !!!

  • @CharikaSatahan
    @CharikaSatahan 11 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @rohinisriyapali7364
    @rohinisriyapali7364 ปีที่แล้ว

    🌸🌸🌸🌸🌸sadu sadu

  • @DayaniRanathunga-mf8nu
    @DayaniRanathunga-mf8nu 6 หลายเดือนก่อน

    Saaduu..saaduu..saaduu

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 6 ปีที่แล้ว +3

    Sadu🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @vishakawijethunga6443
    @vishakawijethunga6443 6 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @induniljayasekara2032
    @induniljayasekara2032 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @strac0073
    @strac0073 ปีที่แล้ว

    🙏🙏🙏

  • @UpulwilaSumana
    @UpulwilaSumana 10 หลายเดือนก่อน

    🙏🙏