05 (02) - ගුරු උපදෙස් රහිත වූ අවබෝධය - Kiribathgoda Gnanananda Thero | Vipassi Sutta - part 1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2015-08-16 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ මාසික දහම් වැඩසටහනේදී සවස් වරුවේ පවත්වන ලද ධර්ම දේශනය
    පටිච්ච සමුප්පාදය | හේතුඵල දහම | බුදුවරුන්ගේ නුවණින් විමසීම
    #AluthDahamWedasatahana #KiribathgodaGnananandaThero #Mahamevnawa

ความคิดเห็น • 54

  • @Travelewithsami
    @Travelewithsami 6 ปีที่แล้ว +22

    තෙරුවන් සරණයි...!!! මේ මිහිකත දැනට මා ඇසූ සරලම බණ දෙසුම් අසන්නට මට ලැබුණේ ශ්‍රද්ධා නාලිකාව නිසයි...මේ විදියට සවන් දීමට තරම් මා බොහෝ පිං කලබවක් මට හැඟුනා.....ඔබ සියලුම දෙනාට බොහෝම පිං.... සාදු....සාදු ....සාදු ......

  • @sarathgamage8535
    @sarathgamage8535 4 ปีที่แล้ว +3

    උතුම් දහම් කරුණු කියල දීලා අපේ ජීවිත සුවපත් කරන ඔබවහන්සේට
    බොහෝ පින් රැස්වෙනව ලොකු ස්වාමින් වහන්ස පින්වත් ඔබවහන්සේට
    මම පින් සිතින් පාද වන්දනා කරමි.නමස්කාරය වේවා!!!සාදු.... සාදු..... සාදු......නමෝ බුද්ධාය

  • @pavideos3808
    @pavideos3808 ปีที่แล้ว

    බොහොම පිං පිංවත් අපේ ලොකු ස්වාමීන් වහන්සේට
    ගෞරවණීය පිංවත් අපේ ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
    සාධූ සාධූ සාධූ 🙏🌹
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
    තෙරුවන් සරණයි..!!
    සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @pradeepnishantha351
    @pradeepnishantha351 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු නමෝ බුද්දාය සුවපත් වේවා තෙරුවන් සරනයි

  • @perera6910
    @perera6910 5 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය 🌼🌼🌼🙏🙏🙏තෙරැවන්සරණයි.
    පින්වත් ලොකුස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා.. මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏

  • @madusankaseumini1202
    @madusankaseumini1202 6 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය පින්වත් ලොකු ස්වාමීන් වාහන්සේට අපි නමස්කාර කරමු!!සාදු ..සාදු ..සාදු!!!අපගේ නමස්කාරය වේවා!!!තෙරැවන් සරණයි

  • @vitanagivitanagi6510
    @vitanagivitanagi6510 4 ปีที่แล้ว

    Sadu sadu sadu pinwath kalyana miththrayan wahanseta niduk nirogi Suwa dirgausa lebewa theruwan saranai

  • @සෙනුරිකාවින්දිකා
    @සෙනුරිකාවින්දිකා 6 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට ගොඩාක් පින් ස්වාමින් වහන්ස තෙරුවන් සරණයි

  • @sckolambage9992
    @sckolambage9992 ปีที่แล้ว

    සාදු සාදු සාදු !!!

  • @oshadaherath5114
    @oshadaherath5114 3 ปีที่แล้ว +1

    Namo buddhaya 🌸🏵️🌼

  • @sararajapaksha7027
    @sararajapaksha7027 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු
    අපේ ගරැ තර පින්වත් ස්වාමීන් වහන්සේට ගොඩක් පින් සිදු වේවා
    ඔබවහන්සේ ගේ ⁣ධර්ම දේශනාය
    සත්‍ය යි,,,
    සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @nimaligabadage6828
    @nimaligabadage6828 6 ปีที่แล้ว +5

    නමස්කාර වේවා තුණුරුවනට සැමදා තෙරුවන් සරණ යමි..සාධු සාධු

  • @hashansanjula3639
    @hashansanjula3639 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @charithawadimuna8053
    @charithawadimuna8053 2 ปีที่แล้ว

    Oba wahense APA pinata diweyaloke seta melowata pahalau Seka...oba wahanseta dergyu labewa... theruwansaranai

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 6 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය.....! නමස්කාර වේවා තුණුරුවනට සැමදා තෙරුවන් සරණ යමි සාදු සාදු සාදු......
    ඔබ සැම නිදුක් වේවා.....! නිරෝගී වේවා....! සුවපත් වේවා......!
    ඔබ සැමට තෙරුවන් සරණයි......! ඔබ වහන්සේට බොහෝ පින්

  • @chinthakawanniarachchi4726
    @chinthakawanniarachchi4726 2 ปีที่แล้ว

    "සාදු,සාදු,සාදු",,,!!!🙏🙏🙏

  • @charithawadimuna8053
    @charithawadimuna8053 2 ปีที่แล้ว

    Oba wahansege seyalu deshana apahata asannata labewa...APA karana seyalu pin oba wahansetath anumodan karamu..oba wahansege muwen Sri saddhrmaya no asenna. API awaboden theruwan sarana nogeya, awaboden pin Raskaranna tharam pawu ras karaganneya...

  • @samankarunagoda2013
    @samankarunagoda2013 13 วันที่ผ่านมา

    Sadu sadu namo buddaya

  • @imaligayangani1782
    @imaligayangani1782 3 ปีที่แล้ว

    Sadu 🙏 sadu sadu sadu 🙏🙏 sadu 🙏 sadu 🙏🙏 sadu 🙏 sadu 🙏🙏

  • @AnomaHemamali
    @AnomaHemamali 3 หลายเดือนก่อน +1

    Sadu sadu. Sadu.. ....

  • @induniljayasekara2032
    @induniljayasekara2032 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @pathimipathimi4167
    @pathimipathimi4167 5 ปีที่แล้ว +1

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ

  • @merrymerry9736
    @merrymerry9736 3 ปีที่แล้ว

    Sadu sadu sadu sadu sadu sadu

  • @pibidaudayana3173
    @pibidaudayana3173 2 ปีที่แล้ว

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumaripriya5873
    @kumaripriya5873 4 ปีที่แล้ว

    සාධු සාධු සාධු නමස්කාර වේවා ඔබ වහන්සේට ගොඩක් පින්

  • @DayaniRanathunga-mf8nu
    @DayaniRanathunga-mf8nu หลายเดือนก่อน

    Uthum nirmala theruwanata maage namaskaraya wewaa!!!
    Saaduu..saaduu..saaduu.
    Pinwath loku swamin wahanseta niduk nirogi dirghayusha haa uthum wuu chathuraarya sathya dharmaya awabodha kara ganimata me pin hethu wewaa!!!
    Saaduu..saaduu..saaduu.

  • @etharasadabofahad9524
    @etharasadabofahad9524 5 ปีที่แล้ว

    Sadu sadu sadu pinwath loku swamin wahansa oba wahanseta mage namaskaraya wewa

  • @huffedrohinifdfdww8546
    @huffedrohinifdfdww8546 6 ปีที่แล้ว +2

    Me Uthum U Darma Desanawa Kala Garuthara Suwamin wahanseta mage namaskaraya wewa ! Saadu ! Saadu ! Saadu ! Oba Wahanseta Niduk Nirogibawaya, Dirgayushama Lebewaa ! Uthum U Chathurayya Saththiyama Awaboda wewa! Saadu ! Saadu ! Saadu ! Theruwan Saranai!

  • @sckolambage9992
    @sckolambage9992 2 ปีที่แล้ว

    Sadu sadu sadu !!!

  • @DhammikaJayasingha-yw7ud
    @DhammikaJayasingha-yw7ud 8 หลายเดือนก่อน

    Namo buddaya

  • @bhanud9258
    @bhanud9258 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @gayanisadareka5075
    @gayanisadareka5075 6 ปีที่แล้ว +2

    SADU SADU SADU NaMo Buddhaya

  • @rohinisriyapali7364
    @rohinisriyapali7364 ปีที่แล้ว

    🙏🙏🙏🙏🏵🏵🏵🏵🌺🌺🌺🌺

  • @rachelstar4609
    @rachelstar4609 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🏵🏵🏵🙏🙏🙏🏵🏵🏵🙏🙏

  • @nipunacandimal898
    @nipunacandimal898 9 ปีที่แล้ว +4

    godak pin,apita aluta wadasatahane desana youtube ekata danna puluwanam oba wahanselata bohoma pin

  • @KelumRajamuninda-iu7yw
    @KelumRajamuninda-iu7yw 3 หลายเดือนก่อน

    සත්පුරුෂ අය බිහි වුනෙ මේ ආකාරයට නුවණින් විමසන විටයි. ඒනිසා ඔබ ත් සත්පුරුෂ වෙන්න කැමතිනම් මේ ආකාරයට ම නුවණින් විමසන්න.
    තෙරුවන්සරණයි .

  • @ashinikanchana7704
    @ashinikanchana7704 4 ปีที่แล้ว

    Saduu 🙏🙏 Saduu 🙏🙏 Saduu 🙏🙏 .

  • @spsamanspkumara5066
    @spsamanspkumara5066 2 ปีที่แล้ว

    සාධු සාධු සාධු

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 6 ปีที่แล้ว +1

    05/ 1 kotasa gana yamayek danne nam upload karanna . Godak pin.

  • @Travelewithsami
    @Travelewithsami 6 ปีที่แล้ว +1

    කිසියම් කෙනෙකුට හැකිනම් 05-(01) කොටස ඩවුන්ලෝඩ් කරන්න බොහෝම පිං...

  • @ayesh.3308
    @ayesh.3308 5 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය. 🙏🙏🙏තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා. සාදූ. සාදූ. සාදූ.

  • @naradadasanayaka7624
    @naradadasanayaka7624 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sena529
    @sena529 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @imaligayangani1782
    @imaligayangani1782 3 ปีที่แล้ว

    Sadu 🙏 sadu 🙏🙏 sadu 🙏 🙏🙏

  • @sansalass5825
    @sansalass5825 6 ปีที่แล้ว +2

    namobuddhaya!!!

  • @nalinsanjaya8308
    @nalinsanjaya8308 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @yasithperera5700
    @yasithperera5700 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @strac0073
    @strac0073 ปีที่แล้ว

    🙏🙏🙏

  • @charithawadimuna8053
    @charithawadimuna8053 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @piumimadusha
    @piumimadusha 3 ปีที่แล้ว

    🙏🙏🙏