t shirt yarn bag design 4|රෙදිපටිනූල් බෑග් මෝස්තර |handcraft | crochat bag design |@MM Nature Gloss

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 154

  • @YamunaAmarathunga-qw3ki
    @YamunaAmarathunga-qw3ki 3 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි

  • @dulshanisanduni94
    @dulshanisanduni94 11 หลายเดือนก่อน +3

    මමත් side bag ගොතනවා මිස්..... මගේ පාවිච්චියට මේක ගොතාගන්න ඕනි... ගොඩාක් ලස්සනයි පැහැදිලි කිරිම... සුබ පැතුම් ....❤

  • @j.rjayasekara8237
    @j.rjayasekara8237 5 หลายเดือนก่อน +2

    Godak lassanayi ❤

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 ปีที่แล้ว +7

    ඉතාම හොද පැහැදිලි කිරීමක් ගොඩක් වටිනව ..ස්තුතියි ඔබට ❤❤❤❤❤❤

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 🥰❤

  • @ChandrikaWeerasekara-o5i
    @ChandrikaWeerasekara-o5i 9 หลายเดือนก่อน +1

    Thanx miss kiyala dunna vidiha harima පැහැදිලි

  • @arunasanjeewa4154
    @arunasanjeewa4154 2 ปีที่แล้ว +4

    සුපිරියක්...👍👍👍

  • @chathurikarathnayake9296
    @chathurikarathnayake9296 5 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලිව කියලා දෙන් ඔබතුමියට ගොඩක් පින් ❤❤

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  5 หลายเดือนก่อน +1

      💐💐💐🥰🥰🥰💐💐💐

  • @chandichandi3848
    @chandichandi3848 ปีที่แล้ว +3

    Hari ලස්සනයි mara පැහැදිලි කියලා දෙනවා hodata තේරෙනවා ... බුදු සරණයි thanks ... ❤️❤️❤️

  • @prasadirajapaksha6410
    @prasadirajapaksha6410 2 ปีที่แล้ว +2

    Very good . Hodata kiyala denawa. Thanks miss .

  • @DisnaJayawikrama
    @DisnaJayawikrama ปีที่แล้ว +3

    හොදට තේරුණා. අනේ මට අනිත් මෝස්‌තර තුනත් දෙන්න පුළුවන් ද මිස්. මම ආසයි ගොතන්න

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  ปีที่แล้ว +1

      බෑග්මෝස්තර තියෙනවා බලන්න. 👍💖

  • @chamalinoragalla5452
    @chamalinoragalla5452 ปีที่แล้ว +2

    පැහැදිලිවම කියලා දෙනව tnq. Hook gne kohenda

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  ปีที่แล้ว +1

      Book shops වල බලන්න. මිලි 6,8,10 වගේ size ගන්න. 🤗🤗💐💐

  • @ChandrikaFernando-kw1rx
    @ChandrikaFernando-kw1rx 6 หลายเดือนก่อน +1

    පැහැදිලිච කියල දෙනව මිස්ට ගොඩත් පින් ❤

  • @deepikawickramathilaka6879
    @deepikawickramathilaka6879 2 ปีที่แล้ว +3

    හරිම පැහැදිලිව කියලා දුන්නා ස්තුතිය

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  2 ปีที่แล้ว +1

      ස්තූතියි රැඳුනාට 🥰❤

    • @RenukaBalasooriya-yk8wo
      @RenukaBalasooriya-yk8wo ปีที่แล้ว

      Mama bag ekak gethuwa kade yarn udata lassana pati yata jarawak okkoma geta mamaewa leala kapala mahala gatte online number ekak thiyenam ewanna ldsanata bag eka awa oyatathank you very much

  • @seethaherath
    @seethaherath ปีที่แล้ว +1

    Thanks miss.budu saranai.

  • @lankakumari2101
    @lankakumari2101 ปีที่แล้ว +1

    Harima lassanai👍👍👍👍 .kiyadena vidiha harima pahadili..🌻🌻🌻

  • @SandamaliDissanayaka-z2c
    @SandamaliDissanayaka-z2c 7 หลายเดือนก่อน +1

    Bohoma isthuthi miss. 💐

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  7 หลายเดือนก่อน +1

      💐💐💐💐🥰🥰🥰🥰

  • @chamindaneehathurusingha8575
    @chamindaneehathurusingha8575 2 ปีที่แล้ว +2

    Good job miss tnq

  • @navodyadewmini5819
    @navodyadewmini5819 ปีที่แล้ว +2

    කියල දෙන විදිහට හරිම ආසයි ගොඩක් පැහැදිලියි
    රෙදි පටි නූල් ලබා ගැනීමට හැකි ස්ථාන කියනවද මිස්

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  ปีที่แล้ว +1

      මහරගම, පමුණුව, online, hardware shop, book shops, fb page👍🥰

  • @BirareManoreka
    @BirareManoreka 5 หลายเดือนก่อน +3

    හරිම පැහැදිලි අමුතු මේ කියලා දෙන විදිය මමත් දැන් ඒ විදිහට බෑග් එකක් ගොතාගෙන යමින් ඉන්නේ ටී ෂර්ට් යාන් ගැනීම තමයි මටත් තියෙන්නේ මම මාතර දිස්ත්‍රික්කේ කඹුරු පිටිය කියන ගමේ තමයි ඉන්නේ

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  5 หลายเดือนก่อน +1

      එහෙමනම් මාතර ආවම එන්නම්කෝ ඔය පැත්තේ 🤗 ❤ .t shirt yarn පිටකොටුවෙන් ගෙන්වන්න ලාභයි.නැත්නම් fb page වල search කරන්න .online ගෙන්වගන්න.

  • @BasnayakemudiyanselageNilmini
    @BasnayakemudiyanselageNilmini 3 หลายเดือนก่อน +1

    🎉

  • @sriyaniabeygunasekara5882
    @sriyaniabeygunasekara5882 ปีที่แล้ว +1

    Very very thanks..❤❤

  • @honestreview8524
    @honestreview8524 ปีที่แล้ว +2

    Miss .issellama krnkota allagann puluwanda.wool walin single crotchet karama pana ne wagene

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  ปีที่แล้ว +2

      Wool වලින් කරද්දි සටිප්, ලයිනින් ඕන.t shirt yarn තදට තියෙනවා.woolගොතන්න පුලුවන් නම් මේවා හොදටම ගොතන්න පුලුවන්.🥰💖

  • @DamayanthiBasnayaka-k5x
    @DamayanthiBasnayaka-k5x 4 หลายเดือนก่อน +1

    Meka komada bisnus ekak vidihata karanne...lankave ganna aya innawada

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  4 หลายเดือนก่อน +1

      ඔව්.ලංකාවෙත් පිටරටත් ඉන්නවා ගන්න අය.🥰

  • @hasinisituge8841
    @hasinisituge8841 ปีที่แล้ว +1

    Meyarn miss ta onliynewanna puluwantha

  • @induthrimanne8000
    @induthrimanne8000 16 วันที่ผ่านมา +1

    Lasagna bag ekak hondata kiyadunna thanks

  • @AnushaSepali-vf6hm
    @AnushaSepali-vf6hm ปีที่แล้ว +1

    Mama gethuwata me wage usata enne nahane..kochchara gethuwath udata ganna baha

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  ปีที่แล้ว +1

      ඒ ඇයි.Watsapp දාන්න බලන්න.

  • @DmjDisnayaka
    @DmjDisnayaka หลายเดือนก่อน +1

    අනෙ ම්ස් මෙ බැග් වලට පොකට් ගොතන්නෙ කොහොමද කියලා දෙන්න පුලුවන්ද

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  หลายเดือนก่อน +1

      හතරැස් හැඩයට කොටසක් ගොතලා සම්බන්ධ කරන්න.

  • @nelumikasammani7786
    @nelumikasammani7786 2 ปีที่แล้ว +2

    Godak pahadil wa kiyala denawa mebag hadala denna pulwan tanak kiyna puluwanda mis

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  2 ปีที่แล้ว +1

      ඒක නම් හොයන්න ඕන. වෙළඳපොල අය එක්ක කතාබහ කරගන්න. තමන්ගේම තැනක් තියෙනව නම් ගොඩක් හොඳයි.🥰❤

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 ปีที่แล้ว +1

    Thanks for your time God bless you ♥️🌷🇱🇰

  • @RMMaliW
    @RMMaliW ปีที่แล้ว +1

    ❤😅❤

  • @AjithPrasanna-w1h
    @AjithPrasanna-w1h ปีที่แล้ว +1

    Bag eke watinakama kiyada ලස්සනයි .❤❤❤❤

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  ปีที่แล้ว +2

      ඒ බෑග් එක 2200 කට අලෙවි වුනා.🥰🥰💐💐

  • @damayanthiranasingha3148
    @damayanthiranasingha3148 2 ปีที่แล้ว +2

    Lassaniy dr.athkota meke hoda pita athulata neda anne.

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  2 ปีที่แล้ว +1

      දෙපැත්ත මාරු කරමින් ගොතපුනිසා බෑගයේ ලොකු වෙනසක් නෑ හොඳපිට කනපිට කියලා.අවසාන දම්වැල් පේලි අනෙක් පැත්තට ගොතන්න ඔයා කැමති පරිදි.

  • @namalifernando3867
    @namalifernando3867 2 ปีที่แล้ว +5

    මේ ගොතන කටු කොහොමද ගන්න පුලුවන් .ලස්සනයි බෑග් එක....ඔයාට ගොඩක් ස්තූතියි ......බුදු සරණයි

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  2 ปีที่แล้ว +1

      Book shops වල තියෙනවා.8mm,10mmගන්න.මම ඔය ගොතන්නෙ හදාගනිපු කටුවකින්.බුදුසරණයි ඔයාටත්.🥰❤

  • @RenukaBalasooriya-yk8wo
    @RenukaBalasooriya-yk8wo ปีที่แล้ว +1

    Geta nethi t shirt yarn ganne kohenda

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  ปีที่แล้ว +1

      ගෙතුම් වලට වෙනම තියෙනවා .online පුළුවන් .වෙළදපොලෙන් ගනිද්දි තෝරල ගන්න. 🥰💖

  • @KanthiPerera-p4e
    @KanthiPerera-p4e ปีที่แล้ว +1

    Ma yan ganna kohanda mela keyada

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  ปีที่แล้ว +1

      වෙළදපොලේ මිල දී ගන්න තියෙනවා,පිටකොටුව, පමුණුව, මහරගම, online, hardware shops වල බලන්න, තෝරල ගන්න ඕන.

  • @mallikadewanarayana727
    @mallikadewanarayana727 ปีที่แล้ว +1

    👍

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 7 หลายเดือนก่อน +2

    Lasani

  • @dilkidil5090
    @dilkidil5090 ปีที่แล้ว +1

    Me t shirt yarn konda ganne?

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  ปีที่แล้ว +1

      Online පුළුවන්,book shops වල බලන්න ,වෙළදපොලේ තියෙනවා කිලෝ ගාණට. 🥰🥰

  • @LasanthaPrasad-r2l
    @LasanthaPrasad-r2l 8 หลายเดือนก่อน +2

    නුල් ටිකක් කටුවයි ගන්නෙ කොහෙන් ද

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  8 หลายเดือนก่อน +1

      වෙළදපොලේ නූල්බෝල තියෙනවා.කටු book shops වල ,fb page වල තියේ.

  • @LakshiSadeepani-m3s
    @LakshiSadeepani-m3s 2 หลายเดือนก่อน +1

    Mata oya bag ekak. Ganna puluwan dha

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  2 หลายเดือนก่อน +1

      පුළුවන් ❤

    • @LakshiSadeepani-m3s
      @LakshiSadeepani-m3s 2 หลายเดือนก่อน +1

      Kiyak wenawadha

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  2 หลายเดือนก่อน +1

      @@LakshiSadeepani-m3s ඔබට අවශ්‍ය නූල් වර්ගය,පාට,බෑගයේ ප්‍රමාණය, දිග,පළල උස, ෂිපර් හෝ මැග්නට් බට්න්,බෙල්ට් එක ....සියලු තොරතුරු දැනගන්න, දන්වන්න 0769329759 Watsapp msg කරන්න.

  • @DeepthisepalikaP.m-gr1mu
    @DeepthisepalikaP.m-gr1mu ปีที่แล้ว +1

    Me bag Akaka mila kiyada

  • @NONAME-wl7mo
    @NONAME-wl7mo 7 หลายเดือนก่อน +1

    Oya vitharI mehema pahadiliv kiyala denne oyata b s

  • @onijarulzz8621
    @onijarulzz8621 ปีที่แล้ว +2

    Me bag eka sell karanne keeyatada??

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  ปีที่แล้ว +2

      Rs.1500 සිට ඉහළට. Size එක අනුව. 🥰❤

    • @onijarulzz8621
      @onijarulzz8621 ปีที่แล้ว +1

      @@mmnaturegloss9808 thank u so much for the reply dear...mamath gothanna igena gaththa..eth sell karanna patan ganne kohomada kiyala therenne ne..

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  ปีที่แล้ว +2

      @@onijarulzz8621 විදේශීය වෙළදපොල හදාගන්න ebay හරහා

    • @onijarulzz8621
      @onijarulzz8621 ปีที่แล้ว

      ❤️

    • @sitharadedunu8376
      @sitharadedunu8376 ปีที่แล้ว +1

      @@mmnaturegloss9808 අනේ විදේශීය වෙලදපල හදාගන්නෙ කොහොමද ඒ ගැන පැහැදිලිව කියල දෙන්නකො වීඩියෝ එකකින් හරි.. ඒ ගැන කිසිම දෙයක් දන්නෑ මන්.. තව නොදන්න අය ඇති

  • @wasanthanandani-l5z
    @wasanthanandani-l5z หลายเดือนก่อน +1

    මිස් බෑග් වලට මේ නූල ගන්නෙ කොහෙන්ද?අපි ගත්ත ඒව මහත වැඩියි.මහරගමින් ගත්තෙ.ගන්න තැනයි ගානයි කියන්න

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  หลายเดือนก่อน +1

      පිටකොටුව මහරගම, පමුණුව, වගේම ඕනම පළාතක වෙළදපොලේ මේවාතියේ තෝරල ගන්න. මහත අඩු නූල්බෝල කිලෝව 350 taවගේ තියේ.දැන් මේවට ඉල්ලීම වැඩි නිසාම මිල ගණන්වල වෙනස්කම් ඇති.

  • @SayuriRp
    @SayuriRp ปีที่แล้ว +4

    මිස් ටී ෂර්ට් යාඩ් ගන්නේ කොහෙන්ද මට චුට්ටක් කියන්නකෝ මම ගොතන්න හරි ආසයි මේ වගේ බෑග් එකක් මටත් ගොතා ගන්න ඕනී මිස්

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  ปีที่แล้ว +1

      වෙලඳසැල්වල බලන්න. Book shops, වලත් තියේ.online order කරනවා ගොඩක්ම අය.🥰

    • @jayanichandima2690
      @jayanichandima2690 ปีที่แล้ว

      මහරගම මම දැකලා තියෙනවා

  • @hasinisituge8841
    @hasinisituge8841 ปีที่แล้ว +1

    Mebag woolwalin gethuwata kamak nath tha

  • @sanjeewanidassanayake810
    @sanjeewanidassanayake810 2 ปีที่แล้ว +3

    මම හරි අසය් ඉගෙන ගන්න ගෙතුම් කටුවෙ සය්ස් එක මොකක් ද

  • @anushaudayangani4984
    @anushaudayangani4984 2 ปีที่แล้ว +2

    මිස් ඔය කටුව කොහොමද කඩෙන් ඉල්ලන්නෙ

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  2 ปีที่แล้ว +1

      මම ඔය ගොතන කටුව හදාගනිපු එකක්.6mm,8mm,10mmමේ ඕනම කටුවකින් ගොතන්න පුළුවන්.ගොතන කටු කියලා ඉල්ලන්න book shops වල තියේ.

  • @ayonideshani3567
    @ayonideshani3567 2 ปีที่แล้ว +3

    අනේ මිස් මූලික ගෙතුම් ක්‍රම ටික කියලා දෙන්නකෝ මිස්

  • @nandanizoysa8708
    @nandanizoysa8708 2 ปีที่แล้ว +2

    Miss Panthi thiyenawada

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  2 ปีที่แล้ว +1

      පන්ති කරන්නේ නැහැ.vedio බලන්න. ඉගෙනගන්න ලේසියි.🥰💖

  • @sathislowrence998
    @sathislowrence998 2 ปีที่แล้ว +2

    ප්ලාස්ටික් handle එක දාලා බෑග් එකක් ගොතන විදිහ කියල දෙන්නකෝ

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  2 ปีที่แล้ว +2

      හොඳයි.ගොතමු.ලොකු දෙයක් නෑ.හිතුවොත් ඔයාට පුළුවන්.🥰❤

    • @sathislowrence998
      @sathislowrence998 2 ปีที่แล้ว +1

      @@mmnaturegloss9808 THANK YOU😍🌹🌹

  • @ChandrikaFernando-kw1rx
    @ChandrikaFernando-kw1rx 6 หลายเดือนก่อน +1

    රෙදි පටිනුල් බොල තියෙන්නේ කොහේද

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  6 หลายเดือนก่อน +1

      වෙළදපොලේ තියේ dear

  • @sathislowrence998
    @sathislowrence998 2 ปีที่แล้ว +4

    මේ බෑග් එකට කෑම පෙට්ටියක්,වතුර බෝතලයක් කුඩයක් දාන් යන්න පුලුවන්ද

  • @ShashikalaShashikala-r7r
    @ShashikalaShashikala-r7r 8 หลายเดือนก่อน +1

    ම්ස් ඔය බැග් එකේ උඩට ගොතාගෙන් එනකොට බැග් එකේ පලල වැඩ් වෙන්නවා නෙද එක සමාන නැ නෙද එක කොහොම ද කරන්නෙ කියලා දේන්න පුළුවන් ද

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  8 หลายเดือนก่อน +1

      ගෙතුම් වැඩි කර ගන්න එපා.එක සමාන ව ගණන් කරන් ගොතන්න.

  • @ShashikalaShashikala-r7r
    @ShashikalaShashikala-r7r 8 หลายเดือนก่อน +1

    බැග් බේල්ට් එකට එක පැත්තකට දම් වැල් 70 ක්ද ගන්නේ

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  8 หลายเดือนก่อน +1

      ඔයාට සුදුසු උස ගන්න.100ක උසක් ඕනෙ නම් 70 ක් වගේ ගන්න. පටි ඇදෙනවා බර වැඩි වෙනකොට. නැත්නම් chane ගන්න නිකල්,ගෝල්ඩ්

  • @mahindasamaranayake7840
    @mahindasamaranayake7840 11 หลายเดือนก่อน +1

    baga piraumai singal cose ekai ekamad

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  11 หลายเดือนก่อน +1

      ඔව් මේ ගොතන්නේ single crochet

  • @premawathisilva801
    @premawathisilva801 หลายเดือนก่อน +1

    ටි සර්ට් යාන් ගන්න තැනක් කියලා දෙන්න

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  หลายเดือนก่อน +1

      Online page බලන්න, වෙළදපොලේ තියේ,

  • @YamunaChandani-km5bp
    @YamunaChandani-km5bp หลายเดือนก่อน +1

    මම මෙවා කරන්න අසයි බඩු ගන්න තැනක් කියන්න මම මාතලේ

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  หลายเดือนก่อน +1

      Online page වල තියෙනව, daraz එකේ තියෙනව, වෙළදපොල නූල්බෝල තියෙනව dear බලන්න

  • @YamunaAmarathunga-qw3ki
    @YamunaAmarathunga-qw3ki 3 หลายเดือนก่อน +1

    ගොතන කට්ට ගන්නේ කොහෙන්ද ms

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  3 หลายเดือนก่อน +1

      Book shops වල,මැහුම් ගෙතුම් අයිතම තියෙන කඩවල් වල,online page වල තියේ

  • @lakshithanalin4006
    @lakshithanalin4006 ปีที่แล้ว +1

    මිස් මම අම්පාර විවිධ පේමානයේ ගෙතුම් කටු නිවසට ගෙන් වා ගන්න පුළුවන් තැනක්

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  ปีที่แล้ว +1

      Online page වල බලන්න. 🥰💖

  • @samindasampath2653
    @samindasampath2653 ปีที่แล้ว +1

    මිස් අලුතින් ඇවිත් තියෙන වලලු වගේ රෙදි පටි රවුම් වලින් ගිතන පාපිස්ස ගොතන හැටි කියල දෙන්නකෝ

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  ปีที่แล้ว +1

      හොඳයි අපි ඉස්සරහට ගොතමු.🥰💖

  • @champikapushpamali1721
    @champikapushpamali1721 ปีที่แล้ว +2

    ඔබ මේ ගොතන බැග් ඒකෙ කට්ට සයිස් කීයද

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  ปีที่แล้ว +1

      මිලි 6,8,10 ඕන එකකින් පුළුවන්.🥰💖

  • @wnvijikonnandani7359
    @wnvijikonnandani7359 ปีที่แล้ว +1

    මිස් මට ඔය කටු ගන්න පුලුවන් කොහෙන්ද කියන්න පුලුවන්ද ,

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  ปีที่แล้ว +1

      ගොතන කටු book shops වල තියෙනවා.online order කරල ගන්නත් පුළුවන්.මිලි 8,10 වගේ ගන්න ඕන මේ නූලට.

  • @premawathisilva801
    @premawathisilva801 หลายเดือนก่อน +1

    Hook එකේ සයිස් කියන්න

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  หลายเดือนก่อน +1

      6mm,6.5mm,8 mm මේ සයිස් ගන්න

  • @ashakushanthika792
    @ashakushanthika792 2 ปีที่แล้ว +3

    Me yarn ganne kohenda

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  2 ปีที่แล้ว +1

      ගොඩක් කඩවල තියෙනවා.book shops වල .පිටකොටුව, පමුණුව, මම දැකපු තැන්.online eBay, daraz

  • @mallikadewanarayana727
    @mallikadewanarayana727 ปีที่แล้ว +2

    ටී ෂර්ට් යාඩ් ගන්නෙ කොහෙන්ද මිස්

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  ปีที่แล้ว +1

      වෙළදපොලේ මිල දී ගන්න තියෙනවා.online පුළුවන් සියලුම ගෙතුම් උපකරණ. 🥰💖

  • @fathimaroshana3521
    @fathimaroshana3521 2 ปีที่แล้ว +3

    මේ බෑග් එක කීයටද විකුණන්න පුලුවන්

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  2 ปีที่แล้ว +2

      ඒක ඔයා තිරණය කරන්න dear ♥. ගිය වියදම ඔයාගෙ මහන්සිය තියාගෙන මිලක් දෙන්න.සාමාන්‍ය handbag වලට වඩා මිල වැඩියි ගොඩක් ඉල්ලුම තියෙන නිසා.

  • @navodyadewmini5819
    @navodyadewmini5819 ปีที่แล้ว +1

    රෙදි පටි නූල් ලබා ගත හැකි ස්ථාන කියනවද

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  ปีที่แล้ว

      මහරගම, පමුණුව, online fb page, hardware shop, book shop, වෙළදපොල සමහර කඩ

  • @priynkajayakodi2793
    @priynkajayakodi2793 2 ปีที่แล้ว +3

    හරිම පැහැදිලිව කියලා දුන්නා.මාත් ගෙතුවා මේ වීඩියෝ එක බලාගනම.බෑග් එකේ යට කොටස කොටුව වගේම තියනවද නිතරම පේන්න.මගේ එක එහෙම ආවේ නෑ.නමුත් කොටුව තියනවා.අනිත් එක තමයි බෑග් එකේ කට ලගින් දම්වැල් පේලි තුනක් ගියාම කට ටිකක් පුන්චි උනා.ඔබ තුමියගේ නම් එහෙම උනේ නෑ.එහෙම වෙන්න මොකක් හරි හේතුවක් තියනවද ම්ස්.පුලුවන්නම් පැහැදිලි කිරීමක් කරන්න

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  2 ปีที่แล้ว +2

      අඩිය කොටුව වගේම තියෙන්නෙ නැහැ box එකක් වගේ.මොකද අපි ගොතන නූල රෙදි නිසා.අඩිය ගොඩක් තදට ගෙතුවම හයියට තියෙනවා.දම්වැල් පේලි ගෙතුවම බෑග් එකේ බඳකොටසට වඩා පොඩ්ඩ ක් පුංචි වෙනවා.මගෙත් එහෙම තමයි.හැබැයි ගොඩක්ම පුංචි වුනා නම් දම්වැල් තදට ගෙතෙන්න ඇති.ස්තූතියි සතුටුයි ගෙතුවා නම්.take care dear ♥

    • @priynkajayakodi2793
      @priynkajayakodi2793 2 ปีที่แล้ว +2

      ගොඩාක් පින් මිස්.මාත් ස්වයං රැකියාවක් විදියට ගොතන්න පටන් ගන්න හදන්නේ.මේ රටේ ආර්තිකෙත් එක්ක ජීවත් වෙන්න බොහොම අමාරුයි .ඒකට ඔබ තුමිය අපිට මේ දෙන සහයෝගයට ගොඩාක් පින්.බුදුසරණය...🙏🙏🙏

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  2 ปีที่แล้ว +2

      @@priynkajayakodi2793 හරිම සතුටුයි.ඔයාගෙ බලාපොරොත්තුව සාර්ථක වේවා.දියුණු වේවා.හදවතින්ම සුබ පැතුම් මිතුරිය. 🙏🙏

    • @priynkajayakodi2793
      @priynkajayakodi2793 2 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏

    • @priynkajayakodi2793
      @priynkajayakodi2793 2 ปีที่แล้ว +1

      මිස් මන් ආයෙත් මේ බෑග් එකම ගෙතුවා,ඒක නම් ලස්සනට ආවා.මිස් මේ බෑග් එකට ශිපර් එකක් දාලා ඉවර කරන්න බැරිද???

  • @muthu1256
    @muthu1256 2 ปีที่แล้ว +3

    මිස් ඔයා ගොතන්න ගන්න කටුව නො.කීයද

    • @mmnaturegloss9808
      @mmnaturegloss9808  2 ปีที่แล้ว +1

      6mm,8mm,10mm වලින් පුළුවන්. yarn එක අනුව වෙනස් වෙයි.🥰❤