බිස්නස් කරන්න තවත් හුරුබුහුටි බෑගයක් ගොතමු|t shirt yarn bag design 12|@MM Nature Gloss
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- බිස්නස් කරන්න තවත් හුරුබුහුටි බෑගයක් ගොතමු|t shirt yarn bag design 12|@MM Nature Gloss
hello friends
t shirt yarn bag design 12
very easy bag design for you. watch this video and make a beautiful bag. if you have any problems in this video, please comment.
Good bye
@MM Nature Gloss
crochetbagitems#crochetpattern# newbagdesingn2023
පැහැදිලි හා ලස්සන බෑගයක්.❤🎉
💐❤👍
Harima lassanai Thanks
💐❤🥰
🌹🌹🌹🌹ලස්සනයි
🥰💖
Dear ma thank you very much
💐💐💐💐🥰🥰🥰🥰
Gothagana yanakota udin podiwenawa miss.pehedili karanna
Vedio eke kiyana vidiyata gothanna.gethum ganan karanna.adu wenawa ati .ekai gotagena yaddi.
හරිම ලස්සනයි
🥰🥰💖💖
Beautiful bag. ❤
හොඳට පැහැදිලි කරලා දෙනවා. 🙏 ස්තූතියි ..
ස්තූතියි. 🥰💖
Harima lassanai miss
🥰🥰💖💖
Woow💓
🥰💖
Niyamai akke hithagnnath ba me oyamada kiyala.jayawewa thawa thawa idiriyatama karagena yanna.budu saranai.
ජයවේවා!බුදුසරණයි !👍👍🥰🥰
Lassanai ❤
🥰🥰💖💖
💕
🥰💖
Lassanai godaak
🥰💖👍
Miss mekata linin zip allanwada
hedal eka join karanne kohomada bag ekata
Ò
හරිම ලස්සනයි දිග පලල කියද
දැන් නම් හරියටම මතක නෑ.බඩී බීම බෝතලයක් දාන්න පුළුවන්. Purse එක phone එක ,handbag size නේ.🥰🥰
Mekata lining zip allana widiga kiyala dennako dear
Ok dear 🥰
Lassanai..❤ me badu ganna koheda thiyenne..
Meka gothana katu, redi pati wage dewal
Book shops, online fb page, වෙළදපොල, hardware shop මේ තැන්වල තියෙනවා තෝරල ගන්න.
Hi sister
T shirt yarn, gothana katu pitakotuwe ganna thenak kiyanna puluwanda please
මුල් ඉදන් පැහැදිලිව කියන්නකෝ
කොතැන ද නොතේරෙන්නේ.
mama gethum karalama ne.ada me bag eka gothanna kiyala hithagena inne
Great idea 👍 👏
Akke me wage bag ekak kiyakata wage wikunanna puluwanda mama oyagen godak dewal igana gaththa plzata kiyannako
බය නැතුව 2500 සිට ඉහළට සේල් කරන්න පුළුවන්.👍❤
අන්තිම කොන ඉවර කරන තැන් පෙන්නන්න.දිග කොට එනවනේ මම ගෙතුවම
දම්වැල්වලට අදාල ගෙතුම් විතරක් දාන්න. අඩු වැඩි වෙන්න විදියක් නෑ ඉතින්.
අයේ එහෙම ගොතල බලන්නම්
ලස්සන යි අක්කේ.මේ බඩු ගන්නේ කොහෙන්ද
හැම දෙයක්ම online order කරලා ගන්න පුළුවන්. Fb pages හරහා.නැත්නම් book shops, මැහුම් ගෙතුම් උපකරණ තියෙන කඩවල් වල බලන්න. 👍🥰
Hi sister
T-shirt yarn, gothana katu pitakotuwe ganna thenak kiyanna puluwanda please
Me bag eka barai neda
Bara adu nuul gnna
Me katuwa kiyada
මිලි 8,10,6ත් පුලුවන් 💖
Miss mekata linin zip allanwada
කැමති නම් එකතු කරගන්න පුළුවන්.