අවබෝධයට මග 30 | වර්තමානයට පත්වීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 73

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 4 ปีที่แล้ว +3

    මා ශක්ති මත් කල...හදවත කලුගලක් කල....අනුකම්පා විරහිත කල....නැවත මා පුලුන් රොදක්.....කුරුළු පිහාටුවක් කල ඒ මහා මුණි වරයානන් වහන්සේ ට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට මම නමස්කාරය කරමි අපගේ නමස්කාරය.... වේවා..නමාමි බුද්ධං ගුනසාගරං තං .... තෙරුවන් සරණයි

  • @jayam1429
    @jayam1429 5 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු !
    මාගේ නමස්කාරය වේවා භාග්‍යයවත් අරහත් වූ මහා මුණින්ද්‍රයාණන් වහන්සේට ..
    හිතට දැනෙන , හිත හැදෙන ප්‍රමාණයමයි, මට දැනෙන්නේ ඒ බුද්ධ වචනයක්ම කියලා , ඔබ වහන්සේ විසින් දේශනා කරන්නේ ... ඒ අමා ශාන්ති සුවයෙන් සියලු සිත් සතන් නිවී සැනසේවා!
    සමිදුනි ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි !
    චිරං ජයතු !

  • @indoraja7397
    @indoraja7397 5 ปีที่แล้ว +5

    ❤️🙏🙏🙏🙏🥀🥀🥀සාදු සාදු සාදු අපගේ මහා මුනිවරයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ ගේ උතුම් දේසනාව ඉතාමත් පැහැදිලි

  • @kalyanimallawaarachchi9703
    @kalyanimallawaarachchi9703 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු නම්ස්කාර වේවා

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 4 ปีที่แล้ว +1

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා..

  • @thusharadesilva6792
    @thusharadesilva6792 5 ปีที่แล้ว +2

    ඔබ වහන්සේව මුණගැහිලා වචන කිහිපයක් කථාකරන්න ආසයි.... මෙච්චර කරුණාවක් දැක්කමයි .....❤️🙏

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 3 ปีที่แล้ว

    Thathagatha Budu himiyani ,Obawahanseta mage namaskaraya wewa !Sadu !!!🌹🌹🌹💖🙏

  • @RamyaKumariHewa
    @RamyaKumariHewa 9 หลายเดือนก่อน

    100❤🙏!!!budu piyanani!

  • @gawaragekusumlatha166
    @gawaragekusumlatha166 5 ปีที่แล้ว +2

    sadu sadu. sadu himiyani obe sarana hera wena saranak netha

  • @සුජාතා-ට1ග
    @සුජාතා-ට1ග 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼

  • @dermasaudi9393
    @dermasaudi9393 4 ปีที่แล้ว

    Sadu sadu sadu Maga namaskaraya wevaaa samiduni 🙏🙏🙏🙏🌻🌻🌻🌻

  • @blossmclever9236
    @blossmclever9236 5 ปีที่แล้ว +5

    Practicing according to the Sermon if we could live only for the moment happily, we could reach Nibbana easily.
    Great Sermon.

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 5 ปีที่แล้ว

    🌺🌸🌺🌸🌺🌸🌺🙏🙏🙏🙏🙏🙏🙏නමස්කාරවේවා සාදු සාදු සාදු🌺🌺🌺🙏🙏🙏🙏🙏🖐🏼🙏🙏🌺🌺🌺🌺

  • @සුජාතාහේරත්
    @සුජාතාහේරත් 5 ปีที่แล้ว +1

    ♥️මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 4 ปีที่แล้ว

    Génial explanation to understand the easiest practical way to reach Nibbana Mahamunindrayanan Wahanseta mage namaskaraya wewa

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 5 ปีที่แล้ว +3

    අපගේ අතිතය විනාශ කර.....අනාගතයද විනාශ කර....වර්ථමාණය. අතිතයට සාපේක්ෂ කර..එකම සුන්දරවු වාර්ථමාණයක මා වඩා හිදුවා. .....වේගය සියයට විසිපහට අඩුකල....අප ගුරු දෙවියන්ට ...මහා මුණිදුට.... සෙංකඩගල පුර සිට . සිරසනමා....පා කමල සිප..වන්දනා කරමු....සාධු....සාධු...සාධු......

  • @sumithramalkanthiweerasing4192
    @sumithramalkanthiweerasing4192 5 ปีที่แล้ว +2

    Ane swamin wahansa me desanawama athi marenakal jeevithema jeewath wanna.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว

    The fundamental truth !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @asokabanda1375
    @asokabanda1375 5 ปีที่แล้ว

    මාගේ නමස්කාරය වේවා නිදුකානනී 🙏🙏🙏🌻🌻🌻

  • @maranywaruna4620
    @maranywaruna4620 5 ปีที่แล้ว

    සිත නිවන දේසනාවක් ලස්සනයි 🍉🍉🍉🍉🍉🍉🍉🍇🍇🍇🍇🍇🚭🚭🚭🚭🚺

  • @samanwaduge67
    @samanwaduge67 2 ปีที่แล้ว

    "සාධු...සාධු...බුදුහිමි නමදින්නේ....!"

  • @samanthichandrika7497
    @samanthichandrika7497 5 ปีที่แล้ว

    Namo buddaya sadu sadu sadu

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 5 ปีที่แล้ว +1

    Edineda jeewithaya pawathwimedi mema karunu anugatha karaganima harima prayogikai himiyani. Oba wahanseta theruwan saranai

  • @priyaniperera7382
    @priyaniperera7382 5 ปีที่แล้ว

    Supiri sadu..

  • @gihanarambawela5637
    @gihanarambawela5637 4 ปีที่แล้ว

    Sadhu sadhu sadhu 🙏🙏🙏

  • @sandakellumsanjaya1839
    @sandakellumsanjaya1839 5 ปีที่แล้ว

    Theruwan saranai oba wahanse ta💐💐💐

  • @kaushikaimeda4189
    @kaushikaimeda4189 5 ปีที่แล้ว +1

    Namaskaraya swaamini ❤️

  • @tissaudumullage7840
    @tissaudumullage7840 5 ปีที่แล้ว

    sadu sadu. sadu

  • @nayanasamankumara3817
    @nayanasamankumara3817 2 ปีที่แล้ว

    ❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏

  • @padmadahanayake8768
    @padmadahanayake8768 7 หลายเดือนก่อน

    Saadu....saadu..🙏🙏🙏🌹🌹🌹

  • @pavithrajeewanthi8968
    @pavithrajeewanthi8968 2 ปีที่แล้ว

    🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 5 ปีที่แล้ว +1

    Mihipita budun obai samide....

  • @mkgallappaththi9171
    @mkgallappaththi9171 2 ปีที่แล้ว

    අ හා ක දි ම ද හ ම කි ම ග පරිස්සමින් හෙ මි න් යා යුතුයි

  • @kumudunichandraleka697
    @kumudunichandraleka697 5 ปีที่แล้ว

    Sadu....sadu....sadu.....

  • @akilajayasooriya464
    @akilajayasooriya464 2 ปีที่แล้ว

    🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏

  • @lalithapadminilali3655
    @lalithapadminilali3655 4 ปีที่แล้ว

    🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏

  • @anusharajakaruna4922
    @anusharajakaruna4922 4 ปีที่แล้ว

    අප සසරින් එතෙර කිරීමට වෙර දරන ඔබට සසරින් එතෙර වීමෙ භාග්ය ලැබේවා!!

  • @kasunkariyawasam9634
    @kasunkariyawasam9634 5 ปีที่แล้ว

    Hoda banak....

  • @pt12lakmal_
    @pt12lakmal_ 2 ปีที่แล้ว

    ඔබ වහන්සේගේ බන අහලා සිතුවිලි bock වෙලා 🙄

  • @vedioblog1111
    @vedioblog1111 ปีที่แล้ว

    2023🙏🙏🙏🌷🌷🌷🌷

  • @sachithadulanga2928
    @sachithadulanga2928 ปีที่แล้ว

    🌻😊💔💔💔

  • @saami7285
    @saami7285 5 ปีที่แล้ว

    🌼🌼🌼🌻🌻🌻🌹🌹🌹🙏🙏🙏

  • @dilekaashawari9376
    @dilekaashawari9376 5 ปีที่แล้ว

    ඔබ වහන්සේ කියන ඒවා තේරුම් ගන්න අවංක හදවතක් තියෙන්න ඕනා . මගේ කකුලක තුවාලයක් තිබුනා මාස දෙකක් තුවාලේ කකුලෙ තියාගෙන හැරව වැක්කෙරෙනවා.මගේ සරීරය මට අයිති නැහැ කියලා හැම දාම උදේට කකුල බලලා.අනිත්‍යයයි කියන දේ තේරුම ගත්ත .මට හිතුනා දැන් තුවාලේ හොදකරගන්න වෙලාව හරි.ඊට පස්සෙ මම උදේ සවස බුදුන්ට දෙවියන් ට කන්නලව් කෙරුවා සතියක් යද්දී .තුවාලේ හොඳ වුනා . මගේ කල්‍යාණ මිත්‍රයා අමා මෑනියන් බුදු පියානම් වහන්සේ මට හැම දාම පිහිට වන්නේ.සොබාදහම . සහ මගේ හිතේ විස්වාසය . අවංකකම දීර්ග ආයු ලැබේවා .තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷✈️✈️✈️✈️✈️✈️

  • @lifer1629
    @lifer1629 5 ปีที่แล้ว

    🌼🌼🌼🙏🙏🙏

  • @rupikapiyathilake2508
    @rupikapiyathilake2508 5 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nadeeathapattu2633
    @nadeeathapattu2633 5 ปีที่แล้ว

    🌻🌻🌻🌹🌺🌸🌷🌼🌼🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @truthdamn
    @truthdamn 4 ปีที่แล้ว

    Kiladige

  • @wasanthanawarathna1789
    @wasanthanawarathna1789 ปีที่แล้ว

    ..😅

  • @damayanthiperera2785
    @damayanthiperera2785 5 ปีที่แล้ว

    Sasara keti karaganna one

    • @priyaniperera7382
      @priyaniperera7382 5 ปีที่แล้ว +1

      Sadu

    • @arjunasamantha6577
      @arjunasamantha6577 5 ปีที่แล้ว +1

      Sadu sadu.. Sawamini maga jiwitha wanas kara oba wahansai... Mo danata awurudu 2 kata kalin kisima harayak nathiwai jiwath una.. Namuth oba whansaga darma dasana walin mo maga jiwitha aluthin patan gaththa.. Arjuna

  • @Sandarukaluarachchi
    @Sandarukaluarachchi ปีที่แล้ว

    🙏🌸🙏

  • @douglasdikmadugodage4463
    @douglasdikmadugodage4463 3 ปีที่แล้ว

    🙏🌼🌼🌼

  • @SampathVitharana-rn3re
    @SampathVitharana-rn3re 8 หลายเดือนก่อน

    🙏🌍🙏

  • @jayJay-jf7en
    @jayJay-jf7en 5 ปีที่แล้ว

    🙏🙏🙏

  • @w.nishanthapushpakumarasil5909
    @w.nishanthapushpakumarasil5909 5 ปีที่แล้ว

    ❤❤❤🙏🙏🙏

  • @Sattale
    @Sattale 5 ปีที่แล้ว

    🙏🙏🙏

  • @VipulaWickramasinghe
    @VipulaWickramasinghe 11 หลายเดือนก่อน

    ❤🙏

  • @darshana5324
    @darshana5324 5 ปีที่แล้ว

    🙏🙏🙏

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @idealzone3652
    @idealzone3652 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @hareeshadealwis6355
    @hareeshadealwis6355 4 ปีที่แล้ว

    🙏🙏

  • @chandramohan4226
    @chandramohan4226 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @Sheminus1
    @Sheminus1 ปีที่แล้ว

    🙏🙏

  • @shey_p
    @shey_p 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @Fte105
    @Fte105 ปีที่แล้ว

    🙏

  • @kumaridambagolla6237
    @kumaridambagolla6237 ปีที่แล้ว

    🙏🙏🙏

  • @Gmnks91
    @Gmnks91 ปีที่แล้ว

    🙏🙏🙏

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏