එදිනෙදා ජීවිතය තුළ සතිපට්ඨානය වඩමු (පැපිලියානේ ආර්‍යදේව රතන ස්වාමීන් වහන්සේ)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 177

  • @skari3141
    @skari3141 8 วันที่ผ่านมา

    ඔබ වහන්සේගේ මේ දේශනාව, සතිපට්ඨානය ප්‍රායෝගික ජීවිතයට ගලපාගෙන භාවිතා කරන මඟ පිලිබඳ ඉතා පැහැදිලි අවබෝධයක් ඇති කරවන්නට සමත්..මේ දේසනාව ඇසීමට ලැබීමම පෙර කුසලයක මහිමයක් සේ හැඟේ.. මේ දේශනාව ඇසීමට සියල්ලෝම භාග්‍යවන්තයෝ පින්වන්තයෝ වෙත්වා!
    ඔබ වහන්සේ මේ භවයේදීම උතුම් නිවනින් නිවේවා!
    🙏🌼🙏

  • @siyanykula2689
    @siyanykula2689 2 ปีที่แล้ว +3

    නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 2 หลายเดือนก่อน

    වටිනාම දේශනාවක් niwenata මගක් , තම තම නැණසේ therum ganithwa.🙏🙏🙏 දෙශකයනන්ට දිර්ගායු වෙවා .

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    හරීම පැහැදිලියි පින්වත් ස්වාමීන් වහන්ස.
    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
    නිදුක් නීරෝගී සුව ලැබේවා.
    උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා.

  • @samithahimi9315
    @samithahimi9315 3 ปีที่แล้ว +3

    පිංවත් ස්වාමින්වහන්ස ඔබවහන්සෙ දර්මය තුල හැසිරෙන අකරය සරලව ලොවට දයාද කරන අකරය හරිම වටිනව. අපෙ භික්ෂුන් වහන්සෙලා ප්‍රදාන සිව්වනක් පිරිසට දහම්මග අවබොද වෙවා. තෙරුවන් සරනයි

  • @SethRuwanNayanajith
    @SethRuwanNayanajith ปีที่แล้ว +1

    නමස්කාරය වේවා!ඔබ වහන්සේ තරම් ප්‍රායෝගිකවම ධර්මය දේශනා කරන හිමිනමක් මට මින්පෙර මුණ නොගැසී නැත🙏හරිම පැහැදිලියි.සිත එකඟවෙනවා ඔබ වහන්සේගේ දේශනා ශ්‍රවණය කරනකොට🙏🌻😌😊

  • @ramanihettiarachchi8662
    @ramanihettiarachchi8662 17 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට !!🙏🙏🙏

  • @chandraherat1706
    @chandraherat1706 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් නිරොගි වේවා සාදු සාදු සාදු

  • @Budusarany
    @Budusarany 3 หลายเดือนก่อน +1

    ස්වාමීන් වහන්ස ආශ්චර්‍යයි
    පින්වත් ස්වාමීන් වහන්ස
    ආශ්චර්‍යයි .........බොහෝම සරලව පැහැදිලි උනා....රැකියා ස්ථානයට සතුටින් යන්නට මට මෙය බොහෝ උපකාරි වුනා පින්වත් ස්වාමීන් වහන්ස.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rathwije1579
    @rathwije1579 3 ปีที่แล้ว +2

    සාදු ....සාදු ...සාදු ..තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස...ඔබවහන්සේට මාගේ නමස්කාර ය වේවා ...🙏🙏🙏🙏සාධු සාධු සාධු 🙏🙏🙏 උතුම් කලයාණ මිත්‍ර ඇසුර මට සැමදා ලැබේවා..දීර්ඝායුෂ හිමියනි🙏🙏🙏🙏🙏🙏🙏🙏 SO MUCH WORTHS🙏🙏🙏🙏 SO JANATHO PASSATHO🙏🙏🙏🙏සාධු සාධු සාධු 🙏🙏🙏සාධු සාධු සාධු 🙏🙏🙏

  • @නිර්වානමග
    @නිර්වානමග 2 ปีที่แล้ว +1

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏..පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවේවා ...නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏

  • @PujayaYashodhara
    @PujayaYashodhara ปีที่แล้ว +1

    ඔබ වහන්සේගේ පැහැදිලි කිරිම අගය කල හැකියි සාදු සාදු සාදු😊

  • @sriyanichandralatha3188
    @sriyanichandralatha3188 2 ปีที่แล้ว +1

    දහම ප්‍රායෝගිකව පුහුණු කිරිමට පහසු ලෙස සරලව කියා දෙනවා. ඔබ වහන්සේට නිදුක් , නිරොගි සුව ලැබෙවා. සුඛා පටිපදාවෙන්ම උතුම් නිවන අවබෝධ වෙවා. සාදු! සාදු ! සාදු !

  • @champamuthumala7558
    @champamuthumala7558 3 ปีที่แล้ว +5

    ස්වාමීන් වහන්සේට තුනුරුවන් ගේම සරණයි
    ස්වාමීන් වහන්සේට හා ස්වාමීන් වහන්සේ බිහි කල දෙමාපියනට හා සියලුම දෙනාටම උතුම් චතුර්යාය සත්‍යය ධර්මය අවබෝධ වේවා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @susanthikadamayanthi4643
    @susanthikadamayanthi4643 2 ปีที่แล้ว

    ඔබ වහන්සේ කියලා දෙන විදිහට ඕනෑම දෙයක් තෙරෙනව.ස්වාමීන් වහන්ස

  • @kanchanaboulad4033
    @kanchanaboulad4033 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🌼🙏🙏🙏🌼🌼🌼🌼🌸🌸🌸🌸

  • @S.kRamya
    @S.kRamya 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවයට පත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි

  • @mallikaperera6720
    @mallikaperera6720 2 ปีที่แล้ว +9

    මේ ධර්මතාවය බොහෝ සිත්වල ස්පර්ශ වේවා 🙏🙏🙏

  • @pathmamaladamayanthi5405
    @pathmamaladamayanthi5405 ปีที่แล้ว

    තෙරුවන් සරණයි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සතිපට්ඨාන සූත්‍රය මෙතරම් සරලව දේශනා කළ ඔබ වහන්සේට පින් සිදු වේවා, කාලය ගත වුණා දැනුනෙවත් නැහැ,, සිනා muwen දෙසූ දහම් ඉතා වටී,, දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888 2 ปีที่แล้ว +1

    සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏🙏
    මාගේ නමස්කාරය වේවා පින්වත් සුවාමින් වහන්ස තෙරුවන් සරනයි !!!

  • @sunethragalgamuwa7477
    @sunethragalgamuwa7477 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනින් නීරෝගි සුවයම ලැබේවා ස්වාමින්වහන්සේ සසර ගමන ඉතාමත් කෙටි වේවා. 🙏🙏🙏🙏🙏🙏

  • @shehanthamesh9680
    @shehanthamesh9680 3 ปีที่แล้ว +7

    සාදු ....සාදු ...සාදු ..තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස...ඔබවහන්සේට මාගේ නමස්කාර ය වේවා ...🙏🙏🙏🙏

  • @binuriwickramasinghe578
    @binuriwickramasinghe578 ปีที่แล้ว +1

    ඔබවහන්සේට ස්තුතියි මේ උතුම් ධර්මය අප හට අවබෝධ කිරීම පිලිබද .....සාධු සාධු සාධු

  • @jayantharohini9419
    @jayantharohini9419 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු නිබ්බාන පාරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @indraniubayawardhana5933
    @indraniubayawardhana5933 3 ปีที่แล้ว +3

    Great great explanation.Can understand clearly.Sadu sadu sadu.

  • @madawameththanada101
    @madawameththanada101 3 ปีที่แล้ว +7

    උතුමි සංඝරත්නයට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වෙිවා . තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස

    • @gertyukwatta2942
      @gertyukwatta2942 3 ปีที่แล้ว +1

      උතුම් ස්වාමින් වහන්සේට නමස්කාර වේවා .

  • @manosikaherath7901
    @manosikaherath7901 ปีที่แล้ว +2

    ඉතාම වටිනා දේශනයක්. පින් සිදු වේවා

  • @sandamali8173
    @sandamali8173 8 หลายเดือนก่อน +1

    ජීවිතයට වටිනා පාඩමක් . තෙරුවන් සරණයි !!

  • @romanticmoment825
    @romanticmoment825 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් වටිනවා ❤ සරලව දහම

  • @Piyumi_Bhagya
    @Piyumi_Bhagya 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පිංවත් ඔබ වහන්සේට....🙏🌻🙏🌻🙏❤️🙏🌹🌼

  • @vimaleerajapaksha540
    @vimaleerajapaksha540 2 ปีที่แล้ว +1

    පැහැදිලි කිරීම ප්‍රශෂ්ථයි පින්

  • @shehanthamesh9680
    @shehanthamesh9680 3 ปีที่แล้ว +3

    සාදු ...සාදු .....සාදු ..තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස ඔබවහන්සෙට මාගේ නමස්කාර ය වේවා ....🙏🙏🙏🙏

  • @rathnakahandawala9450
    @rathnakahandawala9450 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu !gamburu daham karunu ithaama saralawa desanaa kireema monatharam watinaakamakda yanna pahadili wuna.me uthum kusalaya obawahansege niwan mangata paaramee wewa ! Paarameedam pirewa !

  • @sarathchandrarathnayaka8051
    @sarathchandrarathnayaka8051 3 ปีที่แล้ว +7

    වන්ඳනීය පූජනීය පිංවත් ස්වාමීන්වහන්සේට අපගේ නමස්කාරය දහස්වරක් වේවා. ධර්මය අනන්තයි. බුදුන්වහන්සේ ගේ ගුණ අනන්තයි.

  • @katakya3947
    @katakya3947 3 ปีที่แล้ว +1

    Pin wat suwamin wahanseta niduk nirogi dergau sampthiya lebewaaa teruwan saranaii 🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි පින්වත් අපේ හාමුදුරුවන් වහන්ස !!!🙏🙏🙏,

  • @roshangooneratne7008
    @roshangooneratne7008 9 หลายเดือนก่อน +1

    A very well explained sermon, making it easy to practice in our daily lives!!!🙏🙏🙏

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @lankaadvertisement4644
    @lankaadvertisement4644 ปีที่แล้ว +1

    දිර්ඝායු වේවා ස්වාම්න් වහන්ස...

  • @Dyno_Playz
    @Dyno_Playz 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @assedduwegedarapodimenike9638
    @assedduwegedarapodimenike9638 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @mangalikasubasinha1980
    @mangalikasubasinha1980 3 ปีที่แล้ว +2

    නිවැරදි සිහිය පිහිටුවා ගැනීම හොදින් අවබෝධ වුනා ඔබවහන්සේට නමස්කාර කරමි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pushpakumari2194
    @pushpakumari2194 3 ปีที่แล้ว +1

    බොහොම පිං අපේ හාමුදුරුවනේ උතුම් නිවන් අවබෝධය ඉක්මනින්ම ලැබේවා

  • @malkamalkanthi3208
    @malkamalkanthi3208 3 ปีที่แล้ว

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා .

  • @kamaniariyathilaka6985
    @kamaniariyathilaka6985 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේගේ ධර්මය ශ්‍රවණය කිරීමට මා පින්වත් උනා.

  • @AjithKumara-gs4dh
    @AjithKumara-gs4dh 2 ปีที่แล้ว +1

    ඉතාමත් වැදගත් දේශනක්

  • @nandaniathulathmudali8188
    @nandaniathulathmudali8188 3 ปีที่แล้ว +6

    ඔබවහන්සේට බොහෝමත්ම පින්.තෙරුවන් සරණයි!!!

  • @anomamalkanthi8505
    @anomamalkanthi8505 3 ปีที่แล้ว +2

    පැහැදිලියි ස්වාමීන් වහන්ස , පෙනෙන, අැසෙන, දැනෙන දෙයින් නොඅැලී නොගැටී සිහිය පවත්වමු.

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 3 ปีที่แล้ว +1

    Saadu saadu obawahanseta namaskaara karami namaskaara weva ...,

  • @devikasuwandarathna5262
    @devikasuwandarathna5262 3 ปีที่แล้ว +4

    දීර්ඝායු වේවා ස්වාමීන් වහන්ස.

  • @marieperera1709
    @marieperera1709 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි සූවාම්න් වහන්ස දහම් ඇස පහළ

  • @chamanthikadhananjani815
    @chamanthikadhananjani815 4 หลายเดือนก่อน +1

    සාදූ🙏සාදූ🙏සාදූ🙏ඔබවහන්සේ ට නිදුක් නිරෝගී සුව ලැබේවා🙏🙏🙏

  • @sirilpiyathissa8697
    @sirilpiyathissa8697 2 ปีที่แล้ว +1

    සාදු ...සාදු ...සාදු

  • @carlife9698
    @carlife9698 11 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻 Theruwan saranai swaminwahansa!

  • @preethimoragoda8424
    @preethimoragoda8424 3 ปีที่แล้ว +11

    මේ තරමට සරලව ගැඹුරැ දහමඅපහට කියා දෙන ස්වාමින් වහන්සේට නමස්කාරකරමි.

  • @renukanakandala2723
    @renukanakandala2723 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට පින් තෙරුවන් සරනයි ..

  • @Paragatha
    @Paragatha 3 ปีที่แล้ว +1

    හරිම නිරවුල්. තාර්කික යි. සබුද්ධික යි.

  • @lalithamalani4982
    @lalithamalani4982 3 ปีที่แล้ว +1

    Mage namaskaraya wewa. Sadu sadu Sadu.

  • @sarathchandrarathnayaka8051
    @sarathchandrarathnayaka8051 3 ปีที่แล้ว +31

    මේ දේශනාවේ තියෙන වටිනාකම පෙනෙනවාද මන්නද, අවශ්‍යතාවය ඇත්නම් උවමනාව ඇත්නම්, උනන්දුව ඇත්නම් ධර්මය අවබෝධ කරනවාමයි. කවදාවත් වරදින්නේ නැහැ, හැබැයි ධර්මය දැකපුකෙනෙක්ම වෙන්න ඕනැ දේශකයාණෝ. දේශනා කරණ ධර්ම යෙන් සිත පිරිසුදුවේනම් එතන ශ්‍රී සද්ධර්මය දේශනාවෙනවාමයි. සාදු සාදු සාදු ! සියල්ලෝ මේ භවයේදීම මේ අතිභයංකාරවු සංසාරයෙන් ගැලවෙත්වා, මේ අවස්ථාව මිස් කරගන්න එපා, ආයේ මේ අවස්ථාවක් නොඑනවා කියලා හිතාගත්තාට කමක් නැහැ. සාදු සාදු සාදු !

  • @anurajnarendrapalliyagurug8148
    @anurajnarendrapalliyagurug8148 3 ปีที่แล้ว +2

    ita pahadili desanawak sadu sadu sadu

  • @thusharimanjula5725
    @thusharimanjula5725 3 ปีที่แล้ว +3

    සාධු` සාධු` , ස්වාමීන් වහන්ස , සුවපත් වේවා

  • @manelperera5088
    @manelperera5088 ปีที่แล้ว +1

    Deergausha labewa pinwath swameen wahansa!

  • @PasinduMadhumal-lz6pw
    @PasinduMadhumal-lz6pw ปีที่แล้ว +1

    Oba vahanseta bohoma pin !!!

  • @Dr.KDAlwis
    @Dr.KDAlwis ปีที่แล้ว

    One of the absolute best, pragmatic sermons explained in simple, language. I listen to this often and has helped me in my day to day spiritual journey.
    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @chanduim8501
    @chanduim8501 3 ปีที่แล้ว +2

    මම ඔබ වහන්සේගේ දේශනා වලට කැමති .මේ තමා නියම බුද්ධ දර්ශනය අවබෝධ කරගත් ස්වාමීන් වහන්සේලා.මිනිස්සුන්ට ඕනි හැමදාම ජාතක කතා,කවි බන වලට සාදු කිය කිය ඉන්න.අන්තෙකට ගිහින් හැමදේම දුකක් කියලා දැක්කේ බුදු හාමුදුරුවෝ නෙමෙයි නිගන්ටයෝ .ඒක අපේ මිනිස්සු පටලගෙන .ඔබ වහන්සේ දේශනා කරද්දි ඉදිරියට ප්‍රශ්න එයි.ඇත්ත බුද්ධ දර්ශනය මිනිස්සුන්ට අජීර්නයක් වගේ.සමන්තභද්‍ර හාමුදුරුවෝ ,තිත්තගල්ලේ හාමුදුරුවෝ දේශනා කරන ඒවටත් කැමති මේ ජීවිතේම සසර අවසන් කරගන්න කැමති බුද්ධිමත් මිනිස්සු විතරයි.තෙරුවන් සරණයි

  • @chandanihewagama2059
    @chandanihewagama2059 8 หลายเดือนก่อน

    Theruwan Saranai pinwath swaminwahansa 🎉

  • @gihanarambawela5637
    @gihanarambawela5637 2 ปีที่แล้ว +1

    Theruwan saranai Swaminwahansa

  • @Malani-lx6rq
    @Malani-lx6rq 4 หลายเดือนก่อน

    මගේ නමස්කාරය වේවා 🙏🙏🙏.

  • @rashikadilrukshi3913
    @rashikadilrukshi3913 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ...🙏🙏🙏

  • @vijecompanyt6767
    @vijecompanyt6767 2 ปีที่แล้ว

    හරිම ලස්සන දේශනාවක්.

  • @dammikapeiris6638
    @dammikapeiris6638 8 หลายเดือนก่อน

    කල්‍යාන මිත්ර ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා.

  • @sheelafernando5350
    @sheelafernando5350 2 ปีที่แล้ว +1

    Sadhu Sadhu Sadhu SammaSambuddu Saranai Siyalu Sathwayo Nidduk wethwa Nirogi wethwa Suwapathwethwa Dukkin Midethwa Nivan Dakkithwa

  • @malikapiumini8041
    @malikapiumini8041 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @maneljayakody4547
    @maneljayakody4547 3 ปีที่แล้ว +2

    Saadu....saadu..!!
    Itha pahadili lesa obawahanse dahama deshana karanawa.
    Boho kusal athwewa!!! 👍🙏🙏🙏

  • @lakmalilakmali1146
    @lakmalilakmali1146 3 ปีที่แล้ว +1

    යතිවරයානනි ඔබ වහන්සේට නිදුක් ,නීරෝගි දීර්ඝායුෂ ලැබේවා
    තෙරුවන් සරණයි

  • @srimalihewasinghe1308
    @srimalihewasinghe1308 2 ปีที่แล้ว +1

    Oba wahanseta uthum u niwanama අවබෝධ wewa

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @ariyapalarajapakshe6796
    @ariyapalarajapakshe6796 2 ปีที่แล้ว +1

    A unique and well explained sermon preached in a very interesting way to fascinate the listener. Listened several times and want to listen again . My most respectful salute to you Ven Sir.

  • @seelafernando6272
    @seelafernando6272 2 ปีที่แล้ว +1

    Pujia Papiliyane Ariyadeve Ratana Swaminwahanseta Pathana Bodhiyakin Nivan Suwa Labathwa Sadhu Sadhu Sadhu SammaSambuddu Saranai Siyalu Sathwayo Nidduk wethwa Nirogi wethwa Suwapathwethwa Dukkin Midethwa

  • @rivisarabandara5182
    @rivisarabandara5182 ปีที่แล้ว

    Well explained. Thank you so much.

  • @menakaroshan91
    @menakaroshan91 3 ปีที่แล้ว +2

    Theruwan saranai swminwahnsa...

  • @MrPushpa007
    @MrPushpa007 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @Paragatha
    @Paragatha 3 ปีที่แล้ว +1

    හොඳ සිහි කල්පනාවෙන් කියන. බුදු බණ

  • @somachandraweerathunga6007
    @somachandraweerathunga6007 3 ปีที่แล้ว +2

    බොහොම කැමැත්තෙන් ශ්‍රද්ධාවෙන් සවන් දුන්නා.... අවබෝධයක් ලැබුවෙමි. සාධු...🙏🙏🙏🙏🙏

  • @malananayakkara9243
    @malananayakkara9243 ปีที่แล้ว

    සාධු සාධු සාධු !!!!

  • @jivendradesilva5112
    @jivendradesilva5112 2 ปีที่แล้ว +1

    🙏🙏 theruwan sranai

  • @janakiebalasuriya1032
    @janakiebalasuriya1032 3 ปีที่แล้ว +1

    Sadhu Sadhu Sadhu! 🙏🙏🙏

  • @sahasnidew3503
    @sahasnidew3503 3 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු 🙏🙏🙏 උතුම් කලයාණ මිත්‍ර ඇසුර මට සැමදා ලැබේවා..දීර්ඝායුෂ හිමියනි

  • @vimansha1421
    @vimansha1421 2 ปีที่แล้ว +1

    theruwan sarani

  • @deepaweerasinghe878
    @deepaweerasinghe878 2 ปีที่แล้ว +1

    Oba vahanse vani guruvarayek labeemata API pin kara athi bavai penannea gaburu dahama itha sarala Kiya dena guruvarayaku pahala Kala mea visvayata isthuthi

  • @niroshinimorapitiya2437
    @niroshinimorapitiya2437 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu...

  • @srineefernando1722
    @srineefernando1722 3 ปีที่แล้ว +7

    හිත පුදුම විදියට නිවෙනවා බුදුසරණයි හාමුදුරුවනේ

  • @rukshansanjeewa5215
    @rukshansanjeewa5215 3 ปีที่แล้ว +1

    ධර්මය සරල ලෙස පැහැදිලි කිරීමකි

  • @kalharalasith5219
    @kalharalasith5219 2 ปีที่แล้ว +1

    Apage namaskaraya weva

  • @dammikajayakodi9256
    @dammikajayakodi9256 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏Sadu sadu sadu

  • @jinadariherath
    @jinadariherath 3 ปีที่แล้ว

    sadu sadu sadu

  • @sriyanip655
    @sriyanip655 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🌼🌼🌼

  • @සොභාදහම
    @සොභාදහම 2 ปีที่แล้ว +1

    🙏🙏🙏👍

  • @sriyanip655
    @sriyanip655 9 หลายเดือนก่อน

    🙏🙏🙏🌼🌼

  • @buddothpadashanaya241
    @buddothpadashanaya241 3 ปีที่แล้ว +4

    උත්තරිතර වු ,සරල නමුත් ලොකෝත්තර වු දේශනා කි සියල්ලම අසත්වා..