Obe biththara katu diyara pohora mamath kohoma hari hadanawa . Mama kalam ge vedeo wadipurama kaleka sitama balaminui inne onsta mema sewsyata budu saranai
Thankyou very much sir..karuna karala kiyanna puluwanda thambapu biththara wala katu ho amu biththara katu kiyala prashnayak nathida...budusaranai sir obata
yes u are correct,but its a type of slow release fertiliser,what i suggest is to crush by hand and sprinkle around the plant,you will protect from snails and slugs ,its the best barrier u can make with no cost ,when u add new soil in replant that will go down and compost very easily,viniger might kill worms and damage the soil is my opinion,pls rectify ,
හරිම වටිනවා මම රටක වැඩ කරන කෙනෙක් ඔබතුමාගේ channel එකේ හැමදේම බලනවා බැලුවත් ඒවා බලනකොට හිතට මාර සතුටක් සැහැල්ලුවක් දැනෙනවා ඔබතුමාගේ ඵලදාව වටපිටාව හරිම ස්වභාධර්මය පුදුම ලස්සනක් ගැමි විදිහට තේරෙන භාෂාවෙන් හොඳට කියල දෙනවා ඉතින් මේ බිත්තර කටු මමත් මෙහෙ මල් වලට මමත් පොඩිවට එළවළු එහෙම හදා ගන්නවා ඒවට එහෙම දානවා කුඩු කරලා ඔබතුමා කීව කතාව ඇත්ත ඒවා සමහරවිට එහෙම්මම තියෙනවා අනේ ගොඩක් ලොකු දෙයක් මේ දේ පැහැදිලි කලා හොඳට කියලා දුන්නට තව දෙයක් තියනවා දැනගන්න මේ කෙසෙල් පොතු මේ විදිහට දාන එක හොඳයි කියනවා ඒ ගැනත් තේරුම් කරලා දෙන්න පුළුවන් නම් ලූණු පොතු ඒ වගේ දේවල් ගැන මම සමහර වීඩියෝ වල දැකලා තියෙනවා ගොඩක් ස්තුතියි මල්වල වගේම අනිත් පැළෑටි වලත් කොළ කහ පාට වෙනවා ඒ ඇයි කියලා වතුර වැඩිකම නිසා ද ඔබතුමා පැහැදිලි කරලා දෙන්න
Wathura bahinne neththam kahapata wenawa. Samahara wita pohora madi unahamath wenawa
@@gemiya බොහොම ස්තූතියි
Pi
P++
To day I sold 6 baskets of bio tea and I have got
1500/=
හරි කතාව , මාත් බිත්තර කටු සෑහෙන දැම්මා , ගහ හැදුනේ නෑ .ඒක දාන්න ඕන නිවෙරදි ක්‍රමය අදයි දැන ගත්තේ , ස්තූතියි , 👌👌👌🌹🌹🌹🌹🌹💐💐💐
ගැමියා වීඩියෝ හැමදාම බලනවා.ඉතාමත් ප්‍රයෝජනවත් ...කියලා දෙන විදිය පැහැදිලිව කරනවා...ගොඩක් ස්තුතියි
හරිම සතුටින්ම මේවා කියාදෙන ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා මම හැම වීඩියෝව බල්ලා දැනුම ලබා ගන්නවා තව මාස 8 ලංකාවට ඵනවා ඵලවලු හදනවා ඇවිත්❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
ඉතාම වටිනවා ඔබේ චැනල් එක හැමදාම බලනවා ඔබට නිරෝගි සැප ලැබෙනවා මේ කරන සත් කාර්යයට
හරිම වටිනව මේ දැනුවත් කිරීම.එක් වරක් දමා කොපමණ කාලෙකට පස්සෙද ආයෙ දාන්න ඕනෙ
වටිනා vedio එකක් .මත් වගා කරන කෙනෙක් .බිත්තර කටු දියරය ගන අහුවේ අදමයි.thank you
Buh
ගොඩාක් හොඳ අදහස් ටිකක් බුදු saranay devi පිහිටයි ඔබ තුමා ට
බොහොම වටිනා වීඩියෝ එකක් 🤘🤘
හරිම වටිනවා බොහොම ස්තුතියි ඔබතුමාට බුදු සරණයි
ගැමියා ඉතින් ගෙනාවොත් ගේන්නේ වටිනාම දෙයක් තමයි බොහොම ස්තුතියි ඔබට
හරිම වැදගත් වෙනවා මේ ඖෂධය පැල සදහා ස්තුතියි
ගොඩක් ස්තුති ඔබ තුමා ta
මේක නම් හරි වටිනව ♥️🙏🏻
බොහොම ස්තූතියි ඔබේ වටිනා වීඩියෝ එකට
ඔබ කියලා දුන්න විදිහට ගෙඩි හට ගත්තා බොහෝ ම පින්
වටිනා video එකක් 👏
ඇත්තටම වටිනවා ඔබගේ වැඩසටහන
බොහොම ස්තුතිය් ඔයාගෙ මෙ උපදෙස් ඉතාමත් වටිනවා අපිට ඕකිඩ් වල මල් පිපෙන්න ලලින් වියලී වැටෙනවාට උපදෙස් ද්න්න පුලුවන්නම් ඉතාමත් වටිනවා
ඔබ තුමට ස්තුතියි නොදන්න දෙයක් කියලා දුන්නාට
හරිම පැහැදිළියි ස්තුතියි ඔබට
මේකට උත්තරයක් දෙන්න කරුණාකරලා ගසකට එක වාරයක් දාලා ආයෙත් දාන්න පුළුවන් කොච්චර කාලයකට පස්සෙද?ඔබේ හැම වීඩියෝ එකක්ම බොහොම වටිනවා.ස්තුතියි ඔබට.
ස්තුතියි මහත්මයා මේ ලබාදෙන දැනුමට
Bohoma prayojanawath.❤
වටින උපදෙසක්
ස්තූතියි ඔබට
ගොඩාක් ඉස්තුතියි ඔබට ,🌷🌷🌷🌷
මේ සියලු වීඩියෝ වටිනාමින් ඉහළයි.
Godak watinawa oba video budusaranai
සුපිරි හරිම වටිනව මමත් අදම හදනව thank
You are doing something that the Government has to do. It is a great social and economic service. Please keep doing.
Godake hoda danuwath kiremake godake pine theruwane sarani
Thank you so much for great video. May god bless you .
මේවගේ ඒවා තමයි ගොවියාට වැඳගත්ම දැන්.ඒ නිසා කාබනික පොහොර වර්ග හදාගන්න හැටිම දිගටම කියල දෙනවනම් හොඳයි..ඒව වල අඩංගු වෙන සංඝටක එක්කම.
Niyandi aiye oya hodata kiyala denawa oyata bs
බිත්තර කටු විනාකිරිවල දාල කොයිතරම් වෙලාවක් තියලද තනුක කරන්න ඕන
ස්තූතියි ඔබට තෙරුවන් සරණයි
Gamiya chanalaya apita godaak watina chanalaya teruwan saranai obata
Supiri
Obe biththara katu diyara pohora mamath kohoma hari hadanawa . Mama kalam ge vedeo wadipurama kaleka sitama balaminui inne onsta mema sewsyata budu saranai
very good video.good luck.
Hari watina video ekak
Thank you very good presentation
කොඩක් ඉස්තුති ඔබතුමාට
මෙක Spray කරනවද ගහට tikak daanawada please advise me thank you ❤️🎉🍻
I really appreciate this.
Sthuthiii oba thumaata..
Godak sthuthiy me wage video danawata
ස්තුතිය් 🙏
දියරය සාදා ගැනීමට භාවිතා කරන ජලය ප්‍රමාණය කොපමණද??
(තනුක කර ගැනීමට නොවෙයි)
Thanku hodata kiya denawa good job gamiya
Watinakama kiyala Nima karanna ba.deerga ayu.labewa
Obata jayama wawa madawal kiyala danawata sthuthie sir
ඇන්තුරියමි වලට එකක් කියලා දෙන්න
Good vidiyowak kuwet sita Rani
ගොඩාාාක් ස්තුතියි තෙරුවන් සරණයි
Budusaranai obata.kuwet.sita Rani
ගොඩාක් හොදයි
vanila ගැන විඩියෝ එකක් ඕනි කොහොමද නෙලාගන්න සුදුසුයි කියල දැනගන්නේ පුලුවන්නම් කියන්න ලොකු උදව්වක්
Super explain 👍👍👍👍
Oyage video eda idan baluwa. Oya ennam enna maru....
Rosa mal walatath hodai neda.godak watinawa oyage vidiyo eka
මරැ
Wahi kaledi mewage diyara pohora kohomada pala walata daganne
Dana vidiya kiwwqnmmm supiri
ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි යහපතක්ම වේවා
Godak watinawa thanks lsrael
Thankyou very much sir..karuna karala kiyanna puluwanda thambapu biththara wala katu ho amu biththara katu kiyala prashnayak nathida...budusaranai sir obata
බොහොමත්ම ස්තූතියි ජේසු පිහිටයි
පැහැදිලි ව.කියල.දෙනවට .ස්තුතියි 💐💐💐💐
Obatumagea danuma laba dee karana mehevarata godaak pin.labuu danuma nam methekai kiyannata baaa.
බොමවටිනවාස්තුතියි
ගොඩක් යිතුති
Niyamai
Shoke. Thanks
Thank you very much. Great
තේ හැඳි තුනක්ද මේස හැඳි තුනක්ද ජලයට දාන්න ඕන...
🙏🙏🙏විනාකිරි කොච්චර දාන්න ඕනෙ ද?
ඉතාම වටිනවා NPK හදාගන්න විදිහක් තියෙනම් කියල දෙන්නකො
ස්තූතියි මහත්මයාස්තූතියි මහත්මයාස්තූතියි මහත්මයා ඕකට prash ටික් බෝතල් prash ටික් බෝතල් පාවිච්චි කරන්න පුලුවන්ද
Godak watina adahasak. Thanks. Pohora misranaya 3 tsp or 3 tbsp wature diyakaranne ?
Obathuma kiyapu keselmuwa pohora gase mulata kopamana danawada ?
Kiula thiyena kuburakata monawage pohorakda yodanna puluwan vi aswanna godaak ganna puluwan pohorak kiyala denna
Thak you..🙏
බොහොම ස්තුතියි ❤❤❤❤🍆🥒🥦🍌🌽🥕🥔🍅🌶
I am watching your videos and and learning lot of things thanks and my Kathuru Murunga plant leaves getting yellow can you tell me a solution for that
Meka is inne gase mulatada pathra walatada
dehi gaswalata hodaida mey prathikaraya.
Ekama de newatha newatha kiyann !
Tikak apset
Hebei etha hondai 😅
yes u are correct,but its a type of slow release fertiliser,what i suggest is to crush by hand and sprinkle around the plant,you will protect from snails and slugs ,its the best barrier u can make with no cost ,when u add new soil in replant that will go down and compost very easily,viniger might kill worms and damage the soil is my opinion,pls rectify ,
Thanks gemiya....
Godak watinawa thanks
ගොඩක් ස්තුතියි
Biththara katu kudu tea handdnda,Mesa handdnda maninna kiyanna, please, sthuthi,obata theruwan saranai
Oba thuma me dewal bawitha karala karana obe wagwa gana video 1k karanna puluwanda
👍👍👍👍👍👍😁😁😁😁😁
සර් ලස්සනට සර්ට් අදිනවා නෙද
N- ගිනිසීරියා
පොස්පරස්,පොටෑසියම් ගන්නෙ මොනවෛන්ද කරුනා කරල සොයාගැනීමට පහසු දෙයකින් කියනවද
මේස හැදි 3 ක් ද?
Teruwan saranai
Bithtara katu kudu coppa ekaki vinakiri cooppa ekai dammama harida?
කහ කරද වල කොල වියලීමට හේතුව කුමක්ද
Isthuthi 🙏