Hithe Thiyan Inna - Manjula Pushpakumara - Official Audio

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • හිතේ තියන් ඉන්න... දවසක ආයේ මගේ වෙන්න...
    Manjula Pushpakumara
    ▶ Tik Tok 👉👉 - vm.tiktok.com/...
    මෙම ගීතය ඔබේ Ring Tone එක ලෙස යොදා ගැනීමට පහත අංක අමතන්න
    🔥🔥🔥💘💘💘💘
    📲Dialog - 8710487601
    📲Hutch (078/072) - 369211211
    📲Mobitel - 74741831
    📲Airtel - 888009 44 45
    💔💔💔💔💔💔
    ♪Full mp3 Song Download & Listen ♪
    iTunes: / album .
    Spotify: open.spotify.c....
    Music | Amila Muthugala
    Lyrics | Roshan Wickramasinghe
    Production - Hitma Music
    Director | Tharana Egodage
    Script l Milan Balage
    DOP l Pushpitha Nirmal
    Editor & Colorist l Milan Balage
    Make-up l Aruni Abeywickrama
    Cast l Tharushi Nethmini \ Nalinda Gamage \ Sithira Limantha
    කාලයක් ගෙවිලත්
    වාරයක් ඒවී
    එදාටත් ආයෙත්
    අපි ළං වේවී
    මුමුණනා පෙම් කතා
    අද නිමා වේවී
    ආයෙමත් දවසක මා
    ඔයාට මතකෙට ඒවී....😔
    " හිතේ තියන් ඉන්න
    දවසක ආයේ මගේ වෙන්න
    පුලුවන් මට ඉන්න
    ඔබ එනකං උන් තැනම...." 🤷‍♂️
    තාම මං ආදරෙයි ඔබ
    ගියත් බොහෝ දුර
    ජීවිතේ ඔබ ළගයි ඔබ
    දන්නේ නෑ තව
    හිමි වුනොත් මට යළිත් සත්තයි
    ඔබේ ඔය හිත...
    දෙනවා මං පණ වුනත් නොදන්නේ
    නුඹයි ඒ ටික...
    රහසේ ගෙවිලා ගිය දින
    තරුත් දනීවී
    එක ළගින් දැන් නැතත් මේ
    පපුවේ හිදී...
    නාවොතින් ඔබ යළිත් සත්තයි
    යාවී පණ ටික...
    දෙනවා මං පණ වුනත් නොදන්නේ
    නුඹයි ඒ ටික...
    ✍ශෙවා -
    #HitheThiyanInna #SuperStar #ManujulaPushpakumara #HitmaMusic #MusicVideo
    #SinhalaSongs #SinhalaSindu #SinhalaVideo
    #HitmaTV #NewSong2021 #mp3Download

ความคิดเห็น • 31