Hethuwak nethi (හේතුවක් නැති වෙන් වූ) Kaveesha Kairaj New Song | Sinhala Song | Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 พ.ย. 2024
  • เพลง

ความคิดเห็น • 429

  • @sanjeewanilakmali7044
    @sanjeewanilakmali7044 11 หลายเดือนก่อน +341

    මේ සිංදුව මීට අවුරුදු 10කට කලින් මන් නිතරම ඇහුවා මගේ first love එක නැති වෙද්දි..අද ඇහෙනකොට ආයෙත් ඒ අතීතේ මතක් උනා 😥

    • @worldsport1534
      @worldsport1534 11 หลายเดือนก่อน +11

      Matath ekama una..ada ahuwath a athitheta yanawa...😥❤

    • @lasanthalakmal4195
      @lasanthalakmal4195 11 หลายเดือนก่อน +6

      😢😊❤

    • @buddiknamal5999
      @buddiknamal5999 11 หลายเดือนก่อน +4

      Hmmm

    • @youandme-p2h
      @youandme-p2h 11 หลายเดือนก่อน +5

      Matath

    • @NuwanNiwunhalla
      @NuwanNiwunhalla 10 หลายเดือนก่อน +4

      Sira aththa kathawa

  • @indikanilushsn2234
    @indikanilushsn2234 10 หลายเดือนก่อน +35

    මේක අහද්දි ඇස් කදුලු වලින් පිරෙනව තේරුන්නේ නෑ අතීතය ආයෙමත් වර්තමානය වගේ දැනෙනව
    සිතුව පැතු දේ බොද වී ගියේ 😓😓
    ලෝකයම මට නැතිවී ගියේ 😞😞
    ඒ මගේ ජීවිතේ ♥️♥️♥️😢

  • @nofear5507
    @nofear5507 2 ปีที่แล้ว +81

    ඒ කාලෙ vibe එක ඒ විදියමයි පට්ට stable වොයිස් එකක් ආසම ගායකයා❤

  • @AnjaleePerera-mi8lq
    @AnjaleePerera-mi8lq 10 หลายเดือนก่อน +141

    2024අහන මන්🥺💞

  • @sanduntharaka3112
    @sanduntharaka3112 2 ปีที่แล้ว +108

    කී පාරක් ඇහුවත් එපා වෙන්නෑ❤️

  • @kawyajeewanthi6480
    @kawyajeewanthi6480 2 ปีที่แล้ว +62

    හේතුවක් නැති වෙන් වූ දිනේ...
    රෑ තරුද හැඩුවා රාත්‍රීයේ....🌏❤

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 7 หลายเดือนก่อน +11

    මාව පිස්සියක් කරපු හිතට වදින ලස්සනම ලස්සන සින්දුවක් ❤❤වොයිස් එක සුපිරි ❤❤කියන්න වචන නෑ සුපිරි වැඩක් සියලු දෙවි පිහිටයී 🎉❤කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැතී සින්දුවක් 🎉 2024.03.28දිනටත් ආසාවෙන් අහන ආසම සින්දුවක්

  • @dinushanprabod1756
    @dinushanprabod1756 7 หลายเดือนก่อน +9

    ආ දුරක් බොහොමයි ජීවිතේ ....නොලැබ ඔබ හද පූජාසනේ❤❤❤

  • @gayanpushpakumara544
    @gayanpushpakumara544 ปีที่แล้ว +27

    හේතු නොකිය ගිය ඔයාට එදා වගේම තවමත් ආදරෙයි මැනික❤❤

  • @Galla-cz1go
    @Galla-cz1go 7 หลายเดือนก่อน +30

    කාටවත් පලමු ආදරය අමතක කරන්න අමාරුයි එකයි ඇත්ත 😔

  • @prabhathmadusanka735
    @prabhathmadusanka735 2 ปีที่แล้ว +130

    හේතුවක් නැති වෙන්වූ දිනේ🥺රෑ තරුද හැඩුවා රාත්‍රියේ😔💔❤

  • @nittambuwa
    @nittambuwa 9 หลายเดือนก่อน +13

    හේතුවක් නැති වෙන් ඌ දිනේ
    රෑ තරැද හැඩුවා රාත්‍රියේ 🥺

  • @JehanHershana-zq7id
    @JehanHershana-zq7id 6 หลายเดือนก่อน +15

    මේ සින්දුව ඇහෙනකොට දැනෙන වේදනාව 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @sithueshu8334
    @sithueshu8334 ปีที่แล้ว +22

    හේතුවක් නැති වෙන් වූ දිනේ...රෑ තරැද හැඩුවා රාත්‍රීයේ 💔😥

  • @HarshaniMaduwanthi-cz2tp
    @HarshaniMaduwanthi-cz2tp ปีที่แล้ว +42

    මේ සිංදුව කවදාවත් මට අමතක වෙන්නේ නෑ .මගේ වාහනේ ගත්ත දවසේ මුලින්ම play උන සිංදුව ❤❤❤

  • @Dinu_bbh08
    @Dinu_bbh08 ปีที่แล้ว +17

    හේතුවක් නැති වෙන් වූ දිනේ රෑ තරු ද හැඩුවා රාත්‍රියේ 😔💔🥀

  • @sadeepasuban
    @sadeepasuban 5 หลายเดือนก่อน +11

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක්🥹🩷

  • @Shanshan2003_
    @Shanshan2003_ ปีที่แล้ว +19

    සිනිදි සිලුමැලි කම්මුල් ඔබෙ තම අමතක නෑ මෙ භවේ🥺. යන්තම් බලන්න දෑස් මගෙ දැනවත් කියන්න ආදරෙ 😔💔😢

  • @sandunikavindiya5026
    @sandunikavindiya5026 ปีที่แล้ว +16

    හේතුවක් නැති වෙන් වූ දිනේ රෑ තරුද හැඩුවා රාත්‍රියේ 😍 අනේ ඒ පේලිය හිතට වදිනව මාරම හැගීමක් දැනෙන්නෙ 🥺🥰

  • @janadideshapriya3293
    @janadideshapriya3293 2 ปีที่แล้ว +32

    යන්තම් බලන්න දෑස් මගේ,දැංවත් කියම්න ආදරේ😚❤️

  • @ChamodLakshan-hq7mu
    @ChamodLakshan-hq7mu 10 หลายเดือนก่อน +5

    කී පාරක් ඇහුවත් එපා වෙන්නේ නෑ

  • @janushkidiwyanga3380
    @janushkidiwyanga3380 ปีที่แล้ว +14

    මතක අවුස්සන සිංදු අතරින් එකක්🥺❤

    • @Abhivihas
      @Abhivihas 7 หลายเดือนก่อน

      🥺🤍

  • @hashiniamalka6860
    @hashiniamalka6860 11 หลายเดือนก่อน +48

    මගින් හැරුනත් ඒ කතාව හරි ලස්සනට පාට කලා මන් 🥺❤🌻👋

  • @lathikaabeyrathna3095
    @lathikaabeyrathna3095 11 หลายเดือนก่อน +10

    ආසම song එකක් ☺️💗

  • @JanithBimsara-p7c
    @JanithBimsara-p7c 9 หลายเดือนก่อน +3

    හේතුවක් නැති වෙන් වූ දිනේ
    රෑ තරුද හැඩුවා Rathiyee..

  • @geethikamadushani6157
    @geethikamadushani6157 8 หลายเดือนก่อน +6

    පට්ටයි

  • @harshiekmini9116
    @harshiekmini9116 2 ปีที่แล้ว +17

    හේතුවක් නැති වෙන් වූ දිනෙ ❤️🥺

  • @DilanDananjaya
    @DilanDananjaya 9 หลายเดือนก่อน +4

    හේතුවක් නැති වෙන් වූ දීනේ
    රෑ තරුද හැඩුවා රාත්‍රියේ.🤗s.🥰🥰

  • @malkakrishan2639
    @malkakrishan2639 2 ปีที่แล้ว +19

    දවසක මා හමු වෙලා යනවද ලන් වෙලා 👌😢💔

  • @AhinsaSadamali
    @AhinsaSadamali 8 หลายเดือนก่อน +4

    ආසම සිංදුවක්❤️ අතීතේ මතක් කරන 🥺💔

    • @Amilaamila-u5f
      @Amilaamila-u5f 6 หลายเดือนก่อน

      wdgyrzvmnkeupzrhfbkipoyeax

  • @ChandralathaKumari-oe9qe
    @ChandralathaKumari-oe9qe ปีที่แล้ว +5

    හේතුවක් නැති වෙන් වූ දිනේ රෑ තරුද හැඩුවා රාත්‍රියේ.......🥺❤️

  • @sithueshu8334
    @sithueshu8334 ปีที่แล้ว +8

    සිතුව පැතු දේ බොද වී ගියේ ලෝකයම මට නැති වී ගියේ 😥💔😭

  • @SaheshChamika-zz4jx
    @SaheshChamika-zz4jx 10 หลายเดือนก่อน +10

    ලස්සන අතීතෙකට අරන් යනවා ඒ සින්දුව 😔 ආයෙ උබෙ තුරුලෙ ඉන්න තිබුන නම් කියලා හිතෙන වාර අනන්තයි පන 😔💔

  • @stylishsalah8460
    @stylishsalah8460 ปีที่แล้ว +10

    💖මෙි සින්දුව 😘හාන්න හාන්න💞 එපා වේන්නැතේ😊 මට විතරයි 👌ද සහෝදරයෝ😍❤🔒

    • @SuduPutha-po1kf
      @SuduPutha-po1kf ปีที่แล้ว

      මටත් හානකොට එපා වෙන්නෑ මේක අහන්...මල්ලි හරි මල්ලි😘

    • @sanjeewanilakmali7044
      @sanjeewanilakmali7044 10 หลายเดือนก่อน

      😅

  • @NepalQune
    @NepalQune 17 วันที่ผ่านมา

    මෙ සින්දුව අහන අහන වරයක් ගනේ මට ඇඩේනවා. ඇත්තටම හරිම ලස්සන සින්දුවක්. ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Abhivihas
    @Abhivihas 5 หลายเดือนก่อน +4

    කොච්චර පරන උනත් එපා වෙන්නේ නැති සිංදුවක් ඉස්සර මතක් උනා 🥺🤍

  • @HiruniPremarathna-xe6gc
    @HiruniPremarathna-xe6gc 11 หลายเดือนก่อน +5

    Patta voice ekak oytnm thiyenne

  • @chalaniwinodya5006
    @chalaniwinodya5006 2 ปีที่แล้ว +6

    ලස්සනයි ඒ සින්දුව මාත් ආසම එකක් 😘

  • @Danushkaoff
    @Danushkaoff หลายเดือนก่อน +2

    හිතටම දැනෙන එකක් 🥺

  • @KaushiKavindaya
    @KaushiKavindaya 11 หลายเดือนก่อน +3

    ගොඩාක් ලස්සනයි ❤

  • @oshaniwasundara7243
    @oshaniwasundara7243 ปีที่แล้ว +4

    භාවනාවක් වාගේ 😢 ඔබ දෙසම බලා සිටියා 😮

  • @thusarimadu651
    @thusarimadu651 9 หลายเดือนก่อน +6

    යනවාද ආයේ ලං වේලා ❤😢

  • @inokashirani2731
    @inokashirani2731 2 หลายเดือนก่อน +1

    ආදුරක් බොහොමයි ජිව්තේ .නොලැබ ඔබ .හද පූජාසනේ .සිතුව පැතු දේ බොදවී ගියේ .ලෝකයම මට නැති වී ගියේ .මගේ ලහිරු අයියා එදා වගේම අදත් මම ඔයාට ගොඩාක් ආදරෙයි ❤️❤️❤️❤️

  • @dilkiherath5541
    @dilkiherath5541 2 ปีที่แล้ว +10

    Kochr ahuvth ep ven neti sindduvk ft 😍😍❤

  • @MahimiSankalpana
    @MahimiSankalpana 9 วันที่ผ่านมา

    හෙතුවක් නැති වෙන් වු දිනේ.. රෑ තරු ද හැඩුවා රාත්‍රීයේ ...❤💔💔💔

  • @Ranidusathsara568
    @Ranidusathsara568 10 หลายเดือนก่อน +7

    යන්තම් බලන්න දෑස් මගේ දැන්වත් කියන්න ආදරේ 🥺❤️‍🩹

  • @imashapriyadarshani5923
    @imashapriyadarshani5923 2 ปีที่แล้ว +9

    Me සින්දුව පිස්සුවක් 😔❤️🥺ආදරෙයි 🤭❤️

  • @umeshisharmila7711
    @umeshisharmila7711 10 หลายเดือนก่อน +1

    මාර ලස්සනයි ❤️🥰 ඒ වොයිස් එක 🥺❤️

  • @randikasamarakoon2958
    @randikasamarakoon2958 2 ปีที่แล้ว +5

    Monatharam ahuwth apa wannathi sinduwak....kavisha aiya godak laasanaye oyag mata pambanda sinduwatath godak asaye

  • @AnilHemanth-u7z
    @AnilHemanth-u7z 9 วันที่ผ่านมา +1

    ලස්සනයි බ්‍රො ❤❤

  • @sithumprasad1767
    @sithumprasad1767 2 ปีที่แล้ว +18

    සිනිදු සිවුමැලි කම්මුල් ඔබේ තාම අමතක නැ මේ බවේ 😥😥😥❤😥❤😥❤😥❤😥❤😥❤❤😥❤😥❤

  • @sirimantha
    @sirimantha 2 หลายเดือนก่อน +2

    දවසක් මා හමුවෙලා යනවද අයේ වෙන්වෙලා

  • @kaweeshadenuwan736
    @kaweeshadenuwan736 2 ปีที่แล้ว +16

    Kaveesha kaviraj kiyanne onama sinduwak sing karanna puluwan supirima waddek😍 e high pitch voice eka ❤️❤️

  • @Mr.ishara-l8p
    @Mr.ishara-l8p 8 หลายเดือนก่อน +2

    පට්ට සින්දුවක්❤❤❤

  • @hashanchinthaka757
    @hashanchinthaka757 2 ปีที่แล้ว +17

    Nice ❤️

  • @ChathuMasha
    @ChathuMasha ปีที่แล้ว +11

    😢💔 ආදුරත් බොහොමයි ජීවිතේ නොලැබ ඔබ හද පූජාසනේ සිතුව පැතු දේ බොදවී ගියේ ලෝකයම මට නැති වී ගියේ..... 😢💔

  • @malshanimesh
    @malshanimesh 4 หลายเดือนก่อน +1

    යලි එනදා සිහි වෙලා හිත මගෙ නෑ හීලෑ වෙලා ....
    සිනිදු සියුමැලි කම්බුල් ඔබේ තාම අමතක නෑ මේ බවේ ❤ මගේම ස්ටෝරිය😢

  • @ruwanchamara7683
    @ruwanchamara7683 3 หลายเดือนก่อน +2

    Amoh 2024 ahana එව්න් ❤️.

  • @cjaa4590
    @cjaa4590 2 ปีที่แล้ว +4

    ,මරු අයියෙ

  • @user-roviih
    @user-roviih 10 หลายเดือนก่อน +4

    Asama ❤

  • @dinushikalakshani6550
    @dinushikalakshani6550 7 หลายเดือนก่อน +3

    Godak lassanai me sinduwa...❤

  • @Ashanmadushanka-ul4op
    @Ashanmadushanka-ul4op 4 หลายเดือนก่อน +2

    Eka maru ❤❤

  • @hettiarachchisathsarani1508
    @hettiarachchisathsarani1508 11 หลายเดือนก่อน +2

    සිත මගෙ නෑ හීලෑ වෙලා❤

  • @thikshanarandiya5709
    @thikshanarandiya5709 2 ปีที่แล้ว +4

    ලස්සන සින්දුවක් ❤

  • @HewanDamayantha
    @HewanDamayantha ปีที่แล้ว +5

    ආදරේ කියන්නේම දුකක් ලබා ගන්න බැරි ආදර කතාවල උතුරන්න ආදරේ තියෙනවා ❤

    • @janakmahinda6463
      @janakmahinda6463 11 หลายเดือนก่อน

      ඇත්තටම 🥺💔

  • @achinthamadusnka1167
    @achinthamadusnka1167 2 ปีที่แล้ว +4

    එක මරැ....💖

  • @MaleeshaDilshan-x6z
    @MaleeshaDilshan-x6z หลายเดือนก่อน

    අදිශ්ටානයෙන් වෙන් වූ දිනේ ❤😌😊

  • @chandanahemakumara3099
    @chandanahemakumara3099 7 หลายเดือนก่อน

    හේතුවක් නැති වෙන් වූ දිනේ
    රෑ තරුද හැඩුවා රාත්‍රියේ 🥺❤️

  • @MinodyaDinali-fy5ge
    @MinodyaDinali-fy5ge 11 หลายเดือนก่อน +7

    හේතුවක් නැති වෙන් වූ දිනේ...රෑ තරුද හැඩුවා රාත්‍රියේ...සිනිදු සිව්මැලි කම්මුල් ඔබේ...තාම අමතක නෑ මේ බවේ...🥺❤️

  • @hiranyahasareli
    @hiranyahasareli 2 หลายเดือนก่อน +1

    හේතුවක් නැති වෙන්වූ දිනේ ...
    රෑ තරුද හැඩුවා රාත්‍රියේ 😭😭🥺🥺💔😭😭

  • @DanushikaWeerasena
    @DanushikaWeerasena 4 วันที่ผ่านมา

    Godak asa gayakayek .hama sinduwatama asai....❤❤❤

  • @nisansalasanjeewani3134
    @nisansalasanjeewani3134 2 ปีที่แล้ว +6

    Bhaawanawak wage oba desama balaa sitiya......

  • @manupriyadissanayaka1867
    @manupriyadissanayaka1867 2 ปีที่แล้ว +6

    Supiriyak 🎙️❤️

  • @DewindiNaveesha
    @DewindiNaveesha 2 หลายเดือนก่อน +1

    හේතුවක් නැති වෙන් වූ දිනේ 😔💗........!!

  • @hiranyahasareli
    @hiranyahasareli 10 หลายเดือนก่อน +2

    ලස්සන අතීතෙකට අරන් යනවා 🥺🥹

  • @malshanimesh
    @malshanimesh 2 หลายเดือนก่อน +2

    2023/4/10 breckup unee තාම අමතක කරන්න බැ 😢

  • @kaushimadumali486
    @kaushimadumali486 2 ปีที่แล้ว +2

    ලස්සනයි

  • @sarathkumara-r1n
    @sarathkumara-r1n 6 หลายเดือนก่อน

    හේතුවක් නැති වෙන් වූ දිනේ
    රෑ තරුද හැඩුවා රාත්‍රියේ ❤🙂

  • @nadeeshakumari5990
    @nadeeshakumari5990 2 ปีที่แล้ว +4

    😍😎 Kiynn wchna na.e tharmma lassanaiiiiiii 😍💘💞💖🖤🖤🖤

  • @hammuhamdhan5090
    @hammuhamdhan5090 6 หลายเดือนก่อน +1

    ආ දුරත් බොහොමයි ජීවිතේ
    නො‍ලබ ඔබ හද පුජාසනේ
    සිතුව පැතුවේ බොදවී ගියේ
    ලෝකයම මට නැති වී ගියේ
    යන්තම් බලන්න දෑස් මගේ
    දැන්වත් කියන්න ආදරේ
    දවසක මා හමුවෙලා යනවද ආයේ ලං වෙලා
    යලි එනදා සිහිවෙලා සිත මගෙනෑ හිලෑවෙලා

  • @dilnapraboth1020
    @dilnapraboth1020 2 ปีที่แล้ว +2

    ලස්සනයි ❤️

  • @dumidemalki7087
    @dumidemalki7087 หลายเดือนก่อน

    සිංදුව නම් මාරලස්සනය්

  • @PiyumiHansani-h6g
    @PiyumiHansani-h6g 4 หลายเดือนก่อน +1

    ❤ dawasaka oyage jewethe godak lassana wenna ona raththaran

  • @සාපේක්ෂයථාර්ථය
    @සාපේක්ෂයථාර්ථය 2 ปีที่แล้ว +4

    Niyamai

  • @sumithchandana3401
    @sumithchandana3401 2 ปีที่แล้ว +11

    me song ek kochchara ehuwath epa wen ne ane godak lassanai

  • @tharindushameera7756
    @tharindushameera7756 7 หลายเดือนก่อน +1

    Asama ekak❤❤

  • @yohandilum2824
    @yohandilum2824 12 วันที่ผ่านมา +1

    ඒ සින්දුව අව්‍රැදු 6 ක් දුරට එක්කන් ගියා 😩💔

  • @User57066
    @User57066 หลายเดือนก่อน +2

    Elm ❤❤❤

  • @hiruninethmini4222
    @hiruninethmini4222 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ඔයා 😥😥😁😁

  • @daneshadeeshani6969
    @daneshadeeshani6969 2 ปีที่แล้ว +2

    සුපිරි ❤❤❤❤💔😔

  • @chandravidushan9927
    @chandravidushan9927 2 ปีที่แล้ว +10

    ආසම ගායකයෙක්❤️❤️❤️❤️❤️❤️

  • @ChamaraSandaruwan-pn2kg
    @ChamaraSandaruwan-pn2kg 4 หลายเดือนก่อน +1

    Wow 😊

  • @ChamaraSandaruwan-pn2kg
    @ChamaraSandaruwan-pn2kg 4 หลายเดือนก่อน +1

    Lassani godak❤

  • @PiyumiAnurada-nw7ss
    @PiyumiAnurada-nw7ss ปีที่แล้ว +6

    හේතුවක් නැති වෙන් වූ දිනේ 😔

  • @Sldinu85
    @Sldinu85 8 หลายเดือนก่อน +2

    දැන්වත් කියන්න ආදරේ 🥺❤️

  • @nisaldilshanka
    @nisaldilshanka ปีที่แล้ว +2

    හේතුවක් නැති වෙන් වූ දිනේ

  • @imanthanishchala2942
    @imanthanishchala2942 2 ปีที่แล้ว +6

    Ft 😌💫

  • @maheshmadushanka2630
    @maheshmadushanka2630 8 หลายเดือนก่อน +1

    හේතුවක් නැතුවම වෙන් උනා එයා ❤😢

  • @Nimmiwasshala
    @Nimmiwasshala 23 วันที่ผ่านมา +1

    ....hetuwak nati wen u dine .ra taruda haduwa ratriye........😔😔❤️

  • @naduunaduu6443
    @naduunaduu6443 ปีที่แล้ว +1

    හේතුවක් නැති වෙන් වූ දිනේ ...... රෑ තරුද හැඩුවා රාත්‍රියේ ..... 😢😢