පරවියන්ව නිවැරැදිව බෝ කරමු... Pigeon Breeding 🕊

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • පිරිසිදු කලවම් කෑම දීමට සැලකිලිමත් වන්න.

ความคิดเห็น • 94

  • @SLThessa
    @SLThessa 2 ปีที่แล้ว +10

    ගොඩක් වටින වීඩියෝ එකක්.😍 දිගටම යමු.

  • @rapper439
    @rapper439 2 ปีที่แล้ว +2

    Mage issellama thibbe Podi parai Kotuwak.dan mAsa 3kata vithara kalin loku kuduwak Hadala paravi serama ekata damma.Dan issara Wage paravi pataw Hari yanne na aiya.Hadena patiyath monawa Hari wela marenawa.Ekko attara pataw.Issara Hodata biththara dapu saththu dn biththara danneth na.Dammath ekai.ekath kunu karanawa Mata nam Meka Dan epa welA Thiyenne aiya.Visadumak Kiyannako Aiye.pliz...

  • @iloveanimals1370
    @iloveanimals1370 ปีที่แล้ว +3

    මගේ පරවී බිත්තර රකින්නැ.බිත්තර රකින වෙන කිරිල්ලියෙක් ගාව තිබ්බා.ඒ කිරිල්ලි බිත්තර දාල දවස් 2 රකින්නැති බිත්තරේට දවස් 18 .පැටුන්ට කවන ගමන් අනිත් බිත්තර රකිද?😢

  • @janakasenevirathne8577
    @janakasenevirathne8577 ปีที่แล้ว +2

    කල්ලි කියන්නෙ මොකක්ද කියන්නකෝ ප්ලීස්

  • @user-md3fu5mn6g
    @user-md3fu5mn6g 2 ปีที่แล้ว +7

    පට්ටම සහෝ

  • @sanjayapriyadarshana1499
    @sanjayapriyadarshana1499 ปีที่แล้ว +2

    කල්ලියක් කියන්නේ මොකක්ද

  • @user-vp5jp3mh2i
    @user-vp5jp3mh2i 10 หลายเดือนก่อน +2

    පන්නන්න හොද වංස ටිකක් පෙන්නන්නවද ❤

  • @praveendewmina3441
    @praveendewmina3441 2 ปีที่แล้ว +2

    Ouruddata mage eun biththara mura 8vithara danava.ekata mokada karanna oneee.dana dana biththara ain karannada?

    • @sltimingpigeons9148
      @sltimingpigeons9148  2 ปีที่แล้ว

      Dennawa wenama thiyana aka thama hodama de.neththam biththara rakinna patan ganna kalin ain karanna.

  • @pasinduimanthe996
    @pasinduimanthe996 ปีที่แล้ว +2

    Ela

  • @lalithupananda5369
    @lalithupananda5369 2 ปีที่แล้ว +3

    අයියා ara paravinga paata kada video ekak karannako

  • @NiroshaSuwimali-zz4wl
    @NiroshaSuwimali-zz4wl ปีที่แล้ว +1

    සුපිරි අය්යෙ

  • @rapper439
    @rapper439 2 ปีที่แล้ว +2

    Aniwarenma riplai ona

  • @S.L-p2z
    @S.L-p2z 2 ปีที่แล้ว +8

    තැන්කිව් බං අයියේ ආදරෙයි

  • @pigeonlife6245
    @pigeonlife6245 2 ปีที่แล้ว +3

    Palaveniyaa

  • @pigeonlife6245
    @pigeonlife6245 2 ปีที่แล้ว +3

    Ayye mage dhan kirilliyekuy kurullekuy innava dhanmaasa thunaka vithara idhan thatu udata enava evnata biththa nane😢

    • @sltimingpigeons9148
      @sltimingpigeons9148  2 ปีที่แล้ว

      Mn video ake aka gena kiyala thiyanawa.

    • @pigeonlife6245
      @pigeonlife6245 2 ปีที่แล้ว +1

      @@sltimingpigeons9148 ah siravatama🤔

  • @chandanapushpakumara711
    @chandanapushpakumara711 2 ปีที่แล้ว +2

    Aurudatha deparak bokaraganne kohomada yalu Dana biththara wisik karanna onada

    • @sltimingpigeons9148
      @sltimingpigeons9148  2 ปีที่แล้ว

      Ahemath puluwan.neththam saththu dennawa wena wenama thiyanna one.kudu dekaka.

  • @thushithvaduge4701
    @thushithvaduge4701 2 ปีที่แล้ว +1

    Ayye joduva mate unama bittara danna kochchara kal yanavada

  • @chandanapushpakumara711
    @chandanapushpakumara711 2 ปีที่แล้ว +2

    Ahema Dana biththara wisik Kara kiyamuko saththu dennatha aulak wenne nedda.

  • @donadona9919
    @donadona9919 ปีที่แล้ว +3

    කෝටු ඇදල ගැගලත් ඉන්නව බ්ත්තර ට ඒත් දාන් නැ මොකක් හරි අවුලක් ද කිරිල්ලිගෙ

    • @user-vj4kl2he9t
      @user-vj4kl2he9t 11 หลายเดือนก่อน

      සතා වයසයි

  • @parawipetshoo7853
    @parawipetshoo7853 2 ปีที่แล้ว +3

    අයියෙ මගෙ බොනික්කො ජෝඩුවක් ඉන්නවා එවුන් පැටියා ඉපදිලා දවස් 35 ඇතුලත බිත්තර දනවා එකට මොකද කරාන්නෙ

    • @sltimingpigeons9148
      @sltimingpigeons9148  2 ปีที่แล้ว +1

      ahema wenawanam a joduwata thani bakkiyak vitharak denna.athakota patau ake inna nisa biththara danne.neththam dana biththara ain karanna wenawa.patau inna nisa joduwa wenama thiyanna be.

    • @methukabandara8543
      @methukabandara8543 ปีที่แล้ว

      @@sltimingpigeons9148
      👍👍

  • @dilkalakshan8276
    @dilkalakshan8276 2 ปีที่แล้ว +3

    Kohomada ara breeding aka denne aka peththada

  • @rapper439
    @rapper439 2 ปีที่แล้ว +1

    Aiye Mata mekata Aniwarenma visadumak Ona.pliz

  • @RDMB279
    @RDMB279 ปีที่แล้ว +1

    Aiye biko pethiy mora guliy denne kohomada

  • @thushararaja2835
    @thushararaja2835 ปีที่แล้ว +3

    බිත්තරේ ඇතුලෙ ඉන්න පැටවුන්ට මොකුත් වෙන්නෙ නැද්ද අයියෙ ටෝච් එක ගහද්දි

  • @bubblyhamdhan7211
    @bubblyhamdhan7211 2 ปีที่แล้ว +1

    Bro oya kohedha

  • @sachinnimsara4929
    @sachinnimsara4929 2 ปีที่แล้ว +5

    Maru🥰👌

  • @kasunchamara2770
    @kasunchamara2770 2 ปีที่แล้ว +4

    සුපිරි aiyee

  • @WarunaDeldeniya-ff3wm
    @WarunaDeldeniya-ff3wm 9 หลายเดือนก่อน

    Me malti vitamin ekkada biko pethi ema denne mora pethi ema denne ekatada

  • @lalithajayangani3708
    @lalithajayangani3708 2 ปีที่แล้ว +1

    Mewa denne kohomada

  • @r.s.dgaming1459
    @r.s.dgaming1459 6 หลายเดือนก่อน +1

    තටු පාගනවා කියන්නෙ බිත්තර දානවා කියලා

  • @chathuriimasha_
    @chathuriimasha_ ปีที่แล้ว +1

    කල්ලි බලන විදිය ඔනේ❤

  • @lalithajayangani3708
    @lalithajayangani3708 2 ปีที่แล้ว +1

    Kohomada denne wathurata dalada. Bree vita

  • @nimalpremasiri336
    @nimalpremasiri336 2 หลายเดือนก่อน

    කල්ලි කියන්නෙ මොකක්ද

  • @sumedakalhari7749
    @sumedakalhari7749 ปีที่แล้ว

    ape paravi denna biththare tika dawasak rakala biththare
    bimata dala kudu karanawa

  • @user-cv1qx7zg7n
    @user-cv1qx7zg7n 5 หลายเดือนก่อน

    Aiye biththara dala petawu awata passe 2

  • @lalithajayangani3708
    @lalithajayangani3708 2 ปีที่แล้ว +1

    Please ane. Ekmanta kiyanna aiye

  • @kasunpresad9657
    @kasunpresad9657 ปีที่แล้ว +1

    ඒ බෙහෙත් දෙන්නෙ කොහොමද

  • @yasiruprabodha4608
    @yasiruprabodha4608 2 ปีที่แล้ว +4

    මල්ටිවිටමින් එකක නම කියන්නකො

  • @eyeueheh
    @eyeueheh 2 ปีที่แล้ว +4

    පරිවි පාටා කරන හැටි විඩියෝවක් කරන්නකො

  • @user-cv1qx7zg7n
    @user-cv1qx7zg7n 5 หลายเดือนก่อน

    Merenawane petawu 2 meruna

  • @mmgchamodh361
    @mmgchamodh361 10 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා අයියෙ බුදු සරණයි

  • @S.L-p2z
    @S.L-p2z 2 ปีที่แล้ว +6

    අලුත් එකක් ඔනි තව හරිද 😜😜😜😜😜😜😜😜😜😜

  • @yasiruprabodha4608
    @yasiruprabodha4608 2 ปีที่แล้ว +4

    කොහොමද දෙන්නෙ මල්ටිවිටමින්

  • @Sri_lankan_Lions
    @Sri_lankan_Lions 2 ปีที่แล้ว +2

    අපේ පරවි කවාගන්නෙ නැනෙ

  • @malindunethmina2701
    @malindunethmina2701 2 ปีที่แล้ว +3

    අයියේ මගේ ජෝඩුවක් ඉන්නවා 1 බිත්තරයයි නේ හරියන්නේ. ඒ මොකද?

  • @sadunsadun4109
    @sadunsadun4109 ปีที่แล้ว

    කල්ලි කීවුවේ🤔🤔

  • @harithdimalsha1213
    @harithdimalsha1213 2 ปีที่แล้ว +2

    Aiye mage paravi pataw dennek enawa eeth ekek marenawamaine😢

    • @sltimingpigeons9148
      @sltimingpigeons9148  2 ปีที่แล้ว

      Ahema wenawa aka patiyekta witharak kawaddi.a nisa oya patau dennatama samaposha wage deyak diya karala powanna tikak hedenakam.

  • @slpetshow8021
    @slpetshow8021 2 ปีที่แล้ว +3

    අයියේ මම පරවි ගත්තා කල්ලි දහය වගේ තියෙනවා එයා එයාලා මේ ජෝඩු කරාට ජෝඩු වෙන්නේ නෑනේ

    • @sltimingpigeons9148
      @sltimingpigeons9148  2 ปีที่แล้ว +1

      Ahema aka parama jodu wenne samahara saththu.kuduwa purudu wela bakki alla gaththata passe thama jodu wenne.

  • @nandaniranaweera6479
    @nandaniranaweera6479 2 ปีที่แล้ว +2

    Tnks ayiye

  • @anurdhaindarajith4688
    @anurdhaindarajith4688 2 ปีที่แล้ว +2

    Supiri

  • @nadeekapriyadarshani7599
    @nadeekapriyadarshani7599 2 ปีที่แล้ว +2

    ඔයාගේ සත්තු පොල්ගස් බහින්නේ නැද්ද

    • @sltimingpigeons9148
      @sltimingpigeons9148  2 ปีที่แล้ว

      Samahara saththu vitharak bahinawa.ape wahale wehila thiyenne pol gas walin.ath Timing ake wenasak ne.pol gahata behala wahaleta anawa.

  • @DewmiThikshana-y6u
    @DewmiThikshana-y6u 6 หลายเดือนก่อน

    n ekak.dan nako

  • @hasidudilkush2106
    @hasidudilkush2106 2 ปีที่แล้ว +1

    අය්යෙ පරවි ජොඩු කරන එක සම්බ්න්දව video එකක් ඔන

  • @sudeeralakshan6289
    @sudeeralakshan6289 2 ปีที่แล้ว

    Biththara dawas kiyakinda pupuranne

  • @tharushatk8609
    @tharushatk8609 9 หลายเดือนก่อน

    එකතු වෙන් නෑනේ

  • @lahirudilshan8152
    @lahirudilshan8152 ปีที่แล้ว

    patta saoo

  • @imeshlakshan4891
    @imeshlakshan4891 ปีที่แล้ว +1

    හදන්න ආසයි සල්ලි නෑනෙ...🥺💔එක ජෝඩුවක්වත් ගන්න.😒

  • @kanthikanthiranathunga5811
    @kanthikanthiranathunga5811 2 ปีที่แล้ว +3

    උන් බිත්තර දාන එක අපි නවත්තන්නේ කොහොමද බන්

    • @sltimingpigeons9148
      @sltimingpigeons9148  2 ปีที่แล้ว

      Biththara dana aka nawaththanna nam saththu dennawa wena wenama thiyanna one.

  • @indikajanaka1136
    @indikajanaka1136 ปีที่แล้ว +1

    𝗛𝗶

  • @achinisewwandi613
    @achinisewwandi613 2 ปีที่แล้ว

    අය්යෙ මගෙ පරවි බිත්තර දන්න්

  • @madhufer3716
    @madhufer3716 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @sasminnethsuka6464
    @sasminnethsuka6464 ปีที่แล้ว

    මගේ පරවී බිත්තර රකින්නැ.බිත්තර රකින වෙන කිරිල්ලියෙක් ගාව තිබ්බා.ඒ කිරිල්ලි බිත්තර දාල දවස් 2 රකින්නැති බිත්තරේට දවස් 18 .පැටුන්ට කවන ගමන් අනිත් බිත්තර රකිද?😢

  • @NiroshaSuwimali-zz4wl
    @NiroshaSuwimali-zz4wl ปีที่แล้ว

    සුපිරි අය්යෙ