Pigeons breeding පරවියන් හරියට අදුර ගෙන පැටවුන් ලබාගන්න ක්‍රම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 พ.ค. 2021
  • #Pigeons
    #Breeding
    #පරවියන්#
    පරවියන් බිත්තර හරියට සර්තක කර ගන්න නිරොගිමත් පැටවුන් ලබා ගන්න හොද ජොඩුවක් තොරා ගන්න දැන ගන්න

ความคิดเห็น • 47

  • @lahirudemel7361
    @lahirudemel7361 3 ปีที่แล้ว +6

    1.මගෙත් කිරිල්ලියෝ දෙන්නෙක් සෙට් වෙලා බිත්තර දැම්මා (එකම මුරේ )
    2. කිරිල්ලියෙකුත් ඉන්නවා කුරුල්ලෙක් වගේ... කිරිල්ලියෝ පස්සෙන් ගොරව ගොරව යනවා... ඌ කිරිල්ලියෙක් කියලා දැනගත්තේ බිත්තර දැම්මට පස්සේ..
    3.පලවෙනි මුරේ හරියන්නේ නෑ කිව්වා නේද.. ඒක වැරදි.. මගේ කුඩුවේ හැදුන කිරිල්ලියෙක්ව මහා කරලා ජෝඩු කරලා පලවෙනි මුරේ පැටව් දෙන්නම හොදට ආවා ❤
    Video එක නම් supiri ❤ තව හොද ඒවා දාන්න බූට් සත්තු ගැන එහෙම 😊

  • @channapathum5018
    @channapathum5018 2 ปีที่แล้ว +3

    ගොඩක් දෙවල් ඉගෙන ගත්තා

  • @gameingana9123
    @gameingana9123 3 ปีที่แล้ว +2

    නියමයි පට්ට පටෙට පට පට පට හිට පට පට

  • @kindiyhelyhelpmetoreah999s7
    @kindiyhelyhelpmetoreah999s7 3 ปีที่แล้ว +2

    Shrimpla gana vedio ekak denna ko. Lassanai vedio eka

  • @kavindusiripala9267
    @kavindusiripala9267 3 ปีที่แล้ว +3

    සුපිරි

  • @anjalinavodya7848
    @anjalinavodya7848 3 ปีที่แล้ว +4

    Supiri👍👍❤️👍

  • @tharakamalith9221
    @tharakamalith9221 2 ปีที่แล้ว +6

    පරවි ගෙනත් මාසයක් විතර වෙනවා තාමත් බිත්තර දැම්මෙ නෑ ජෝඩු 4ක් ඉන්නවා මොකක්ද කරන්න පුලුවන්.😒😔😪

    • @AnimalWorldKM
      @AnimalWorldKM  2 ปีที่แล้ว

      ජොඩු සෙට් වෙලා නැතුව ඇති

  • @applegammer3597
    @applegammer3597 3 ปีที่แล้ว +2

    fantail paravi gana video ekak dannako

  • @gamagepiyantha6428
    @gamagepiyantha6428 2 ปีที่แล้ว +1

    Patta

  • @mmm-uf8en
    @mmm-uf8en 7 หลายเดือนก่อน +2

    හා

  • @nipunkamesha9051
    @nipunkamesha9051 10 หลายเดือนก่อน +1

    Oyata saththu hadana widiya apita kiyala denna Wei wage

  • @thusharaartigala9104
    @thusharaartigala9104 3 ปีที่แล้ว +1

    Oya pennapu eye yellow colour pigeon mokekda?

  • @niroshagamage8450
    @niroshagamage8450 2 ปีที่แล้ว +1

    Aya bithara 4thala tibila mam vana joduvakata tbba patav aitha

  • @hansakanawarathna5492
    @hansakanawarathna5492 3 ปีที่แล้ว +2

    Paravi niymy

  • @nipunkamesha9051
    @nipunkamesha9051 10 หลายเดือนก่อน

    E oi kirilliyo kirilliyo peyar unata biththara danne nha bn

  • @nuwanchinthaka7254
    @nuwanchinthaka7254 ปีที่แล้ว +2

    😂❤❤❤

  • @maleesha2878
    @maleesha2878 2 ปีที่แล้ว +4

    පරවි විකුනනවද 500 යකට

  • @gurugenilanthiperara7082
    @gurugenilanthiperara7082 2 ปีที่แล้ว +1

    👍

  • @denuwankaveesha4405
    @denuwankaveesha4405 2 ปีที่แล้ว +2

    ගන්නව

  • @sulaniperera1656
    @sulaniperera1656 3 ปีที่แล้ว +2

    mathakada mawa

  • @user-ni1jo9yz1r
    @user-ni1jo9yz1r 6 หลายเดือนก่อน +1

    බිත්තර කැම දුන්නම බිත්තර දානවද පරවී

  • @sumithprasantha9867
    @sumithprasantha9867 2 ปีที่แล้ว +2

    Mage joduvak innava avuruddak parana evunath un 1 biththarayakvath demme na😢😯

    • @sumithprasantha9867
      @sumithprasantha9867 2 ปีที่แล้ว

      Uththarayak evannako

    • @AnimalWorldKM
      @AnimalWorldKM  2 ปีที่แล้ว

      කුරුල්ලෝම දෙන්නෙක් වෙන්න ඇති සෙට් වෙලා ඉන්නේ

  • @denuwankaveesha4405
    @denuwankaveesha4405 2 ปีที่แล้ว +2

    ගන්න ව

  • @nimeshchathuranga5113
    @nimeshchathuranga5113 2 ปีที่แล้ว +2

    පසුබිම් වාදනය නිසා ඔයා දෙන පනිවිඩය ලැබෙන්නෙ නෑ හහරියට

  • @madushankapiyankara3940
    @madushankapiyankara3940 3 ปีที่แล้ว

    Theruna Gaya veva

  • @user-xb9yp3bq6q
    @user-xb9yp3bq6q 3 หลายเดือนก่อน +1

    අයියේ හෙටට දවස් 18 බිත්තර වලට අද බලද්දී එක බිත්තරයක් චුට්ටක් කුඩු කරලා.... එහෙම වෙලා තියෙන්නේ එයාල ඒක කුඩු කරලා අහක් කරන හින්දාද නැත්නම් පැටියාව එලියට ගන්නද......උත්තරයක් දෙන්නකො 😢😢

    • @AnimalWorldKM
      @AnimalWorldKM  3 หลายเดือนก่อน

      පැටියා එලියට ගන්නත් එහෙම කරනවා

  • @ashenamarakon1501
    @ashenamarakon1501 2 ปีที่แล้ว +2

    කිරිල්ලි ජෝඩුවගෙ බිත්තර වල පැටවු එන්නෙ නැ කියන අය කෝ😹😹 මගේ බිත්තර 4ක් දැම්මට 4මෙම එන්නෙ නැ 2ක එනවා. මන් ලග ඉන්නවා

    • @AnimalWorldKM
      @AnimalWorldKM  2 ปีที่แล้ว

      එහෙනම් කුරුල්ලේක් එක්ක සෙට් වෙන්න ඇති

    • @ashenamarakon1501
      @ashenamarakon1501 2 ปีที่แล้ว +1

      @@AnimalWorldKM owu owu

  • @nd9254
    @nd9254 3 ปีที่แล้ว +3

    කිරිල්ලීයෝ ගුඩු අරිනවද කුරුල්ලෝ වගේම

    • @nd9254
      @nd9254 3 ปีที่แล้ว +1

      Reply ko

    • @sltimingpigeons9148
      @sltimingpigeons9148 3 ปีที่แล้ว

      Samahara kirilliyo innawa ahema

    • @hansaimesh8765
      @hansaimesh8765 2 ปีที่แล้ว

      @@sltimingpigeons9148 aka ahema awlak nedda

  • @dileepkumara884
    @dileepkumara884 หลายเดือนก่อน +1

    පරවි ලයිට් තිබ්බොත් කෑගහනව ද??????

    • @AnimalWorldKM
      @AnimalWorldKM  หลายเดือนก่อน

      රැට කැ ගහනවා

    • @dileepkumara884
      @dileepkumara884 หลายเดือนก่อน +1

      කොහොමත් කෑගහනවාද???????????plz

  • @sfsani7454
    @sfsani7454 2 ปีที่แล้ว +2

    ඒ බං මගේ බිත්තර හතරක් දාලා තියෙනවනේ

    • @AnimalWorldKM
      @AnimalWorldKM  2 ปีที่แล้ว

      කිරිල්ලීයො දෙන්නෙක්ම ජොඩු වෙලාද දන්නැ එහෙනම්

    • @sfsani7454
      @sfsani7454 2 ปีที่แล้ว

      ඒ බං ඒහෙම වුනාම බිත්තර වලින් පැටව් ඒන්නේ නැද්ද කිරිල්ලි කොහොමද යකෝ තනියෙන් බිත්තර දාන්නේ

  • @YT-bb5tn
    @YT-bb5tn 2 ปีที่แล้ว +1

    ඔය ගවා ndd gann paravi

  • @nipunkamesha9051
    @nipunkamesha9051 10 หลายเดือนก่อน +1

    😂😂😂😂

  • @gameingana9123
    @gameingana9123 3 ปีที่แล้ว +2

    බාගෙට වැඩ කරන්න එපා යකෝ තූ නොදැකින්

  • @gameingana9123
    @gameingana9123 3 ปีที่แล้ว +1

    මෙලෝ 🤢🤢🤢🤢වැඩකට නැති පරයි හැත්තක්🤮🤮🤮🤮🤮