Medicine For Pigeons | දෙන්න පුලුවන් හොද බෙහෙත්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 มี.ค. 2023
  • #highflyingpigeons #pigeon #paravi #pigeonmedicine #animals #animalmedicine #pigeontreatments #pigeonlover #pigeoncaretips #pigeoncare #pigeonstatus

ความคิดเห็น • 44

  • @4nexta319
    @4nexta319 ปีที่แล้ว +5

    සුපිරිම වීඩියෝ set එකක්....

  • @nesmar6923
    @nesmar6923 ปีที่แล้ว +5

    ලඟදිම සත්තු එලවන වීඩියෝ එකක් ඕනෙ
    අද වීඩියෝ එක සුපිරි ❤️‍🔥

  • @DilankaAbesinghe-xw6mr
    @DilankaAbesinghe-xw6mr ปีที่แล้ว +3

    Video එකනම් සුපිරි.❤️ ඉදිරිපත් කරන විදිය කියා දෙන විදියත් තේරෙනවා 💟

    • @pigeonup3387
      @pigeonup3387  ปีที่แล้ว

      ස්තූතියි ❤️

  • @SL-yh6vs
    @SL-yh6vs 8 หลายเดือนก่อน +3

    බෙහෙත් ඔක්කොම ටිකේ නම් ටයිප් කරලා දැම්මනම් වටිනවා

  • @anjanadilshan140
    @anjanadilshan140 ปีที่แล้ว +6

    එලවන විඩීයෝ එකක් දන්න🥰👍

    • @pigeonup3387
      @pigeonup3387  ปีที่แล้ว +1

      අනිවර්‍යෙන් දාන්නම් 🥰👍

  • @nandaniranaweera6479
    @nandaniranaweera6479 ปีที่แล้ว +3

    Niyamai

  • @ashandilan
    @ashandilan 5 หลายเดือนก่อน +1

    බෙහෙත් wala potos dannko aiyee

  • @user-wz5yx7fw4v
    @user-wz5yx7fw4v หลายเดือนก่อน

    ❤❤❤

  • @kapilaprasad7633
    @kapilaprasad7633 ปีที่แล้ว +3

    👍🙏

  • @testerdhl4250
    @testerdhl4250 ปีที่แล้ว +3

    ❤❤

  • @ShanPerera-bz5nd
    @ShanPerera-bz5nd ปีที่แล้ว +2

    Ayiye oyage te pohon no aka parvio sambandawa godak dewal tiyenawa danaganna obatumata thank you very much .

  • @dulanjayapeiris8509
    @dulanjayapeiris8509 9 หลายเดือนก่อน +2

  • @sandamalithushari4316
    @sandamalithushari4316 ปีที่แล้ว +2

    පට්ට

  • @judemethnu9714
    @judemethnu9714 ปีที่แล้ว +3

    Superb kollo💓

  • @sisirakumara1822
    @sisirakumara1822 ปีที่แล้ว +5

    Aiyee paravinge aga hadenna monawada denna hoda

    • @pigeonup3387
      @pigeonup3387  ปีที่แล้ว +2

      පරවියෙක්ගේ ඇග ගොඩාක් මහත් වෙන්න හොද නැහෑ එක නිසා ඔයාට දෙන්න පුලුවන් වී හරි කලවන් කෑම දෙන්න

  • @prasadchathuranga3852
    @prasadchathuranga3852 7 หลายเดือนก่อน +1

    belle ledeta denna hoda beheth monada

  • @madhushanpro1925
    @madhushanpro1925 7 หลายเดือนก่อน +1

    Pigeons deworming medicine name pls

  • @user-pj5mt4mz1n
    @user-pj5mt4mz1n 10 หลายเดือนก่อน +2

    Paraviyange kakul ledeta beheth nadda😢

    • @pigeonup3387
      @pigeonup3387  10 หลายเดือนก่อน

      Mokadda wela tynne?

  • @devindamanohara3654
    @devindamanohara3654 ปีที่แล้ว +3

    පැටාවුන් කාටු ගැහෙනවානෙ ඇයි එ

    • @pigeonup3387
      @pigeonup3387  ปีที่แล้ว

      මූල් කාලයේ ප්‍රිමා වැඩෙන කැම එකක් දෙන්න, මහා සත්තුන්ගේ වතුරට මල්ටි විටමින් දෙන්න ☺️

  • @chamithfernando4126
    @chamithfernando4126 11 หลายเดือนก่อน +2

    Balla ladata monada danna

    • @pigeonup3387
      @pigeonup3387  11 หลายเดือนก่อน

      Video ekak karannam lagadima 🥰👍

  • @MhdIrshad-ki2ry
    @MhdIrshad-ki2ry 3 หลายเดือนก่อน +1

    Okkoma mix karama awulak nedha ayye

    • @pigeonup3387
      @pigeonup3387  3 หลายเดือนก่อน

      Podi premanayen mix karala dunnata kamak naha, multivitamin mix karanna yanna epa

  • @lahiruavishka5983
    @lahiruavishka5983 ปีที่แล้ว +2

    Yalu oyage langa guldar eka innawada.

    • @pigeonup3387
      @pigeonup3387  ปีที่แล้ว

      නැහෑ යාලුවා 🙂

  • @SHENUZ
    @SHENUZ ปีที่แล้ว +5

    දවස් 5ක් 6ක් කියන්නෙ එකදිගටම දවස් 5ක් 6ක් දීලා නවත්තන්න ඕනෙද එතකොට ආයේ දෙන්න ඕනි දවස් කීයකින්ද අයියේ

    • @pigeonup3387
      @pigeonup3387  ปีที่แล้ว

      ඔයා එක දිගට දවස් 5ක් දිලා නිකන් වතුර දවස් 2ක් විතර දෙන්න ඔයා කැමතිනම්. පුලුවන් තරම් බෙහෙත් අඩු කරන්න සත්තුන්ට ලෙඩ නැතිනම්, නැත්‍තම් සත්තු බෙහෙත් වලට හුරු වෙනවා 😋👍

  • @hettiarachchigedarshana9897
    @hettiarachchigedarshana9897 2 หลายเดือนก่อน

    ඔබ තුමා ගෙ phone නම්බර් එක දන්න

  • @djsahan6507
    @djsahan6507 ปีที่แล้ว +3

    ❤️✌🏻