How to transfer vehicle Old Book old registration Rmv wahane peralana potha පෙරලන පොත classic car

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • How to transfer Vehicle Old Book to New Book / vehicle old registration / vehicle registration /Rmv / classic vehicle srilanka /vehicle transfer problem

ความคิดเห็น • 39

  • @harshamaduranga900
    @harshamaduranga900 11 หลายเดือนก่อน +1

    Orginal විදිහට තිබ්බේ නැති වුනොත් ඩුප්ලිකේට් කියලාද එන්නේ පොත.

    • @turboplus7190
      @turboplus7190  10 หลายเดือนก่อน

      Original potha nathi unoth vitharai duplicate kiyala enne

  • @ashanchamika9077
    @ashanchamika9077 ปีที่แล้ว +1

    අයියෙ එතකොට පෙරලන පොතේ ඔරිජිනල් ඩුබ්ලිකේට් පොත් දෙකක් තියෙද ඒ දෙක මොන වගේද පොඩ්ඩ්ක් කියනවද

    • @turboplus7190
      @turboplus7190  ปีที่แล้ว

      පෙරලන පොාතත් duplicate එකක් තියෙනව.ඒක පොතේ පිටකවරෙ උඩම ගහල තියෙනව Duplicate කියල

  • @ArtCreativeSL
    @ArtCreativeSL หลายเดือนก่อน

    අයියේ වහනේ ප්ලේන්ට් එක විතරයි වෙනස් අව්ලක් වෙයි ද්

  • @chamindarathnayake255
    @chamindarathnayake255 3 ปีที่แล้ว +2

    2nd hand vehicles monada hoda

  • @chamarayatigammana5358
    @chamarayatigammana5358 3 ปีที่แล้ว +1

    Vry important lesson.thx upload this video . Great work . ❤️ turbo plus.💐💐

  • @dishanirupasinghe4390
    @dishanirupasinghe4390 3 ปีที่แล้ว +1

    2004 register කරපු 1st owner car එකකට කහ පාට ලොකු කොලේ තියෙන්න පුලුවන්ද?

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว

      ඔව් තියෙන්න පුළුවන්.මොන පොත තිබුනත් වාහනයක් ගන්න කලින් ඒක Rmv check කරගන්න.එහෙම නැත්තන් පිලිගත්ත තැනකින් වාහනයට valuation එකක් ගන්න

    • @dishanirupasinghe4390
      @dishanirupasinghe4390 3 ปีที่แล้ว

      @@turboplus7190 thanku

  • @chamodlakshan6407
    @chamodlakshan6407 3 ปีที่แล้ว

    අයියේ..පොත නැති බයික්කයක් ගත්තොත් පොත හදාගන්න පුළුවන්ද ..

  • @lokusana6211
    @lokusana6211 4 ปีที่แล้ว +1

    නියමයි 👍👍👌

  • @sanathmalinga479
    @sanathmalinga479 2 ปีที่แล้ว

    As per the cabinet decision කියන්නෙ මොකද්ද

    • @turboplus7190
      @turboplus7190  2 ปีที่แล้ว

      පර්ලිමේන්තුවේ සම්මත කරපු මොකක්ම හෝ නීතියක් මත කරපු වෙනස් කමක්

  • @thinalbro6489
    @thinalbro6489 4 ปีที่แล้ว +1

    good mama

  • @ayeshrodrigo8221
    @ayeshrodrigo8221 4 ปีที่แล้ว +1

    වටිනා තවත් වීඩීයෝ වක් ජය

  • @pasidumaxvel5585
    @pasidumaxvel5585 3 ปีที่แล้ว +1

    Jerman tech ekeda

  • @himashalakshan2902
    @himashalakshan2902 3 ปีที่แล้ว

    රජයෙ ඔප්ශන් එකකින් ගත්ත double cab එකක් තියෙනවා පෙරලන පොත හැබැයි එකෙ වාහනේ පාටයි , සිලින්ඩර දාරිතාවයි දාල නෑ පොත ට්‍රාන්සර් කරන කොට ඒවත් ඇඩ් වෙලාද එන්නේ??

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว

      ඔව්.ඔයාට වාහනේ ඔරිජිනල් මට්ටමට හදන්න වෙනව මුලින්ම.ටයර් සයිස් හරියට බලල දාන්න.වයරින් හැමඑකම හරියට තියෙන්න ඕන.සීට් ගානත් හරි වෙන්න ඔන.කැමති පාටක් ගහන්න පුලුවන්.ඊට පස්සෙ rmv එකට ගිහින් බර කිරල අලුත් පොතට විස්තර දාගන්න පුලුවන්.කොහොමත් බර කිරන්නම ඔන පරණ පොත ට්‍රාන්ස කරනවනස්

  • @slliveband9586
    @slliveband9586 3 ปีที่แล้ว

    අවුරුදු දොලහකට විතර ලයිසන් නැති ත්‍රී වීල් එකක් දැන් ලයිසන් කරන්න පුලුවන්ද. පොත විතරයි තියෙන්නෙ මන් ලග. පොතත් මගෙ නමට නෙවෙයි තියෙන්නෙ

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว

      ලයිසන් කරන්න පුලුවන්.එත් දුන් සහතිකේ ගන්න වාහනේ ඔ්නමයි

  • @sitharasandamal9123
    @sitharasandamal9123 4 ปีที่แล้ว +1

    සුපිරි ♥️♥️

  • @dilkalpana3074
    @dilkalpana3074 4 ปีที่แล้ว +1

    🤙🏼

  • @pramodhemawardhana4410
    @pramodhemawardhana4410 3 ปีที่แล้ว

    Bike ekkak potha nathi wela rmv ahaddhi poth ehe nalu last registration 2014 mokada karanne

    • @turboplus7190
      @turboplus7190  3 ปีที่แล้ว

      පොත නැතිවුනේ rmv එකේදිද? ඔයාලගෙ අතින්ද?

  • @bigbigthingz
    @bigbigthingz 3 ปีที่แล้ว +2

    4wd එකක් වගේ බර කිරලා උස මැනලා ගන්න ගියාම අනාතයි නේ

    • @bicycle7281
      @bicycle7281 3 ปีที่แล้ว

      ඔව් ඒක තමයි.අමාරු වැඩක් ඒක.වාහනේ ඔරිජිනල් තියෙන්නම ඕන..

  • @pasidumaxvel5585
    @pasidumaxvel5585 3 ปีที่แล้ว

    Aiyala course ekak kalada

  • @ramidil6527
    @ramidil6527 4 ปีที่แล้ว +1

    නියමයි අයියලා වැඩේ. 💚 තව ටිකක් විස්තර කරන්න පුලුවන් හොයි👍

    • @turboplus7190
      @turboplus7190  4 ปีที่แล้ว +1

      Thank u... හොඳ හොඳ සෙල්ලන් ටික තව ඉස්සරහට... 😊👍

    • @turboplus7190
      @turboplus7190  4 ปีที่แล้ว

      තාම චැනල් එකට කට්ටිය මදි ලොකු දේවල් දාන්න.ඉස්සරහට තියෙනව ගොඩක් දේවල්.දැනට මේ පොඩි පොඩි ගැටලු ගැන විතරයි කතා කරන්නෙ.ඉස්සරහට දෙන්නම් ගොඩක් දේවල්.