බුදු ගුණ ගැන අප්‍රමානව හිත පහදාගන්න මේ බණ අහන්න - Galigamuwe Gnanadeepa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 78

  • @anuherath2759
    @anuherath2759 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු.... 🙏🙏🙏 සියලු කුසල් ඔබවහන්සේට උතුම් වූ නිර්වාණය සඳහාම උපනිශ්‍රය වේවා 🙏🙏🙏🙏

  • @maladamayanthi1102
    @maladamayanthi1102 หลายเดือนก่อน

    🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 🙏මාගේ ගෞරවනීය නමස්කාර ය වේවා .

  • @yasaswije7973
    @yasaswije7973 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu oba wahanseta pinsidu wewa nirwanayama awsboda wewa budusaranay

  • @yamunananayakkara504
    @yamunananayakkara504 3 ปีที่แล้ว +1

    Oba vahanseta uthum theruwan sarana labewa deergau shakthiya labewa 🙏🙏🙏

  • @jeewakumara2399
    @jeewakumara2399 3 ปีที่แล้ว +3

    සම්මා සම්බුදු සරණයි...🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸

  • @user-qc2jd8mu5g
    @user-qc2jd8mu5g 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට තූනු රුවන් ගෙ සරණයි නිදූක් නිරෝගී දිර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @u.g....9819
    @u.g....9819 3 ปีที่แล้ว +2

    🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ ට මගේ නාමස් කරය වේවා

  • @madarawalakulu4335
    @madarawalakulu4335 3 ปีที่แล้ว +6

    ආයුබෝවන් සියලුම ලක්වාසි ලොකවාසි සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සියලු සත්‍යය උතුම් ධර්මය අවබෝධ කර ගනිත්වා ගෞතම බුද්ධ ශාසනය තුන් නිවනින් සැනසීම ලැබෙනවා තුණුරුවන් සරණයි

  • @s.s.mahanama3984
    @s.s.mahanama3984 10 หลายเดือนก่อน

    බුදු ගුණ අනන්තයි අප්‍රමාණ යි 🙏🙏🙏🌼🌼🌼💗

  • @sahanwijayawardhana4084
    @sahanwijayawardhana4084 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ ඇතුළු මේ ලොකයේ වැඩ සිටින සියලුම ස්වාමීන් වහන්සේලාට නිවන් අවබෝධ වේවා...
    මේ සදහා දායක වූ හැම දෙනාටත් උතුම් වූ ධර්මය අවබෝධ වේවා...
    ඔබ වහන්සේ ට මේ පින් මේ ජීවිතයේ ම නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා වගේම ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ... ...
    ඒ වගේම ඔබ වහන්සේ කරන කියන, හිතන පතන සියලුම වැඩ කටයුතු ඔබ වහන්සේ බලාපොරොත්තු වන ආකාරයටත් වඩා හොඳින් ඉටු වේවා....
    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤඛෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං.
    සාරි පුත්තාදි ථෙරානං
    ආගතං පටිපාටියා
    සද්ධා සීල දයා වාසං
    බුද්ධ පුත්තං නමා මහං
    මේ ධර්ම ශ්‍රවණය මටද නිවන් අවබෝධයටම හේතු වේවා. නිවන් දකිනා තෙක් සම්මා දිට්ඨිකවම ඉපිද කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබ නිවන් අවබෝධ කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවා...
    තෙරුවන් සරණයි... 🙏🙏🙏
    සාදු සාදු සාදු 🙏🙏🙏
    276

  • @namalgunarathna780
    @namalgunarathna780 3 ปีที่แล้ว +1

    බුදු ගුණ බුදු ගුණ බුදු ගුණ අනන්තයි ඔබ වහන්සේට දීර්ඝයුෂ ලැබෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @malshaherath4438
    @malshaherath4438 ปีที่แล้ว

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 3 ปีที่แล้ว +1

    සාදු ! සාදු !! සාදු !!!
    උතුම් තෙරුවන් සරණයි !
    පූජනීය වන්දනීය සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර අප පින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදු !!! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍ය ලබත්වා !මේ උතුම් ශ්‍රී සද්ධර්ම දේශනව සසර දුකින් අත්මිදෙන්නට නිවන් දොරටුවක්ම වේවා ! සාදු !!! හතුරන් මිතුරන් අන් සෑම සියලු දෙනාටම මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසෙත්වා ! ඇසීමට මගහසර සදාදුන් සියලු පින්වත් පිරිසට මේ උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!! උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය නිරන්තරයෙන් ඇසෙත්වා ! ඒ ඇසුරේ මගේ උපත වේවා ! සාදු !!! ඒ උතුම් අමාමහ නිවනම ලැබේවා ! සාදු !!! ඔබවහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය ඉතාමත් පැහැදිලි ඉතාමත් වටිනා උතුම් ගාම්භීර ශ්‍රී සද්ධර්මය ඔබවහන්සේ ඒ ආකාරයෙන් මනාව මුල මැද අග ඉතාමත් පැහැදිලි ලෙසින් අපට අනුකම්පාවෙන් දේශනා කරන්නේ සාදු !!!මේ උතුම් බුද්ධ ශාසනයේ චිරත්කල් වැඩසිටන්නට ශාසනික පුන්‍ය කටයුතු කරගෙන යාමට බක්කුල මහරහතන් වහන්සේගේ ආනුභාවය ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා ! සාදු !!! දිවි තිබෙන තුරු නිවන් දකින තුරු උතුම් තිසරණ සරණ යමි ! ලෝකවාසී සියලුදෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ! සියලු සිත් සුවපත් වේවා !සියලු සත්වයෝ සුවපත් වේවා ! උතුම් තෙරුවන් සරණයි !

  • @indranigunasekera6222
    @indranigunasekera6222 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu 🙏🙏🙏

  • @upsena880
    @upsena880 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ඹබවහනසේට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා තෙරැවන් සරණයි ...

  • @tdi10
    @tdi10 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ඔබවහන්සේ ට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා කල්පයක් ආයුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @rathnahettinarayana250
    @rathnahettinarayana250 3 ปีที่แล้ว +1

    Sadu 🙏🏽🙏🏽sadu🙏🏽🙏🏽sadu🙏🏽🙏🏽. Apage thathagatha arahath samma sambudu amamani gawuthama budu piyanan wahanseta mage Namaskaraya wewa. Apage pinwath pujaniya wandaniya Gaurawaniya Suwamin wahansetath mage Namaskaraya wewa. Apage siyaluma maha sangarathnayatath mage Namaskaraya wewa. Apage siyaluma maha sangarathnayata Niduk wethwa Nirogi wethwa suwapath wethwa deergayushama labewa Chirajiwanaya labewa. Me uthum nirmala dharma deshanawa dayakathwaya daru siyaluma danatama uthum sri sathdaharmaya phitama labewa. Siyaluma lokawasi lakewasi siyaluma sathwayo suwapath wethwa suwapath wathwa suwapath wethwa. Theruwan saranai 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽.

  • @minolibasnayake6885
    @minolibasnayake6885 3 ปีที่แล้ว +5

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @isuruishara6623
    @isuruishara6623 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා !!! මේ රැස් කරගත්තාවූ උතුම් පුණ්‍යකර්මය හේතුකොට ගෙන කොරෝනා උවදුර දුරු වේවා !!!

  • @ishukariyawasam5126
    @ishukariyawasam5126 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු !!! 🙏🙏🙏🙏🙏

  • @sujathamary6364
    @sujathamary6364 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏🙏🙏

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 ปีที่แล้ว

    සාධු සාධු සාධු 🙏🙏🙏🌹🌼🌹🌼❣️❣️🌹❣️🌹❣️❣️❣️🌹❣️

  • @hashinichathurika2650
    @hashinichathurika2650 3 ปีที่แล้ว +1

    sadu🙏 sadu🙏 sadu🙏
    theruwan saranai obawahanseta...!!!

  • @latasrilanka7713
    @latasrilanka7713 3 ปีที่แล้ว +2

    බුදුසරණයි..🙏🙏🙏🙏

  • @madarawalakulu4335
    @madarawalakulu4335 3 ปีที่แล้ว +5

    සාධු` සාධු` සාධු` ඔබවහන්සේට මගේ උතුම් නම්ස්කරය වෙවා වෙවා වෙවා දීර්ඝ ආයුෂ නිරොගි සම්පත් නිවන් සම්පත් ලැබේවා ලැබේවා ලැබේවා තුණුරුවන් සරණයි

  • @rathnaweeraansali5706
    @rathnaweeraansali5706 2 ปีที่แล้ว

    බුදු ගුණ සත්‍යයයි ... බුදු ගුණ අනන්තයි.. බුදු ගුණ අචින්ත්‍යයි....... සාධු සාධු සාධු !! මෙවන් උතුම් දේශනා මගින් අප හදවත් සදහම් අමා දහරින් සනසාලූ අපේ පින්වත් ගෞරවනීය වන්දනීය ස්වාමීන් වහන්සේට උතුම් අජරාමර මහා නිවී සැනසුම ලැබේවායි ප්‍රාර්ථනා කරනවා .🙏🙏🙏🙏🙏🙏

  • @ayshakumary2103
    @ayshakumary2103 3 ปีที่แล้ว +1

    සාදු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දිර්ගායුෂ ලැබේවා සාධු සාධු සාධු

  • @ShanakaPreshad-oh9hs
    @ShanakaPreshad-oh9hs ปีที่แล้ว

    නමෝ බුද්දාය ❤️🙏🙏🙏🙏

  • @nandanirmali4889
    @nandanirmali4889 3 ปีที่แล้ว

    තෙරැවන් .සරනයි .සාදු .සාදු .සාදු

  • @damayanthimunasinghe6361
    @damayanthimunasinghe6361 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @kanthikarunaratne4754
    @kanthikarunaratne4754 3 ปีที่แล้ว +1

    Budusaranai

  • @Jayantha.
    @Jayantha. 2 ปีที่แล้ว

    සාධු සාධු සාධු තෙරුවන් සරනයි ඔබ වහන්සේට

  • @isuruishara6623
    @isuruishara6623 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @madarawalakulu4335
    @madarawalakulu4335 3 ปีที่แล้ว +7

    සාධු` සාධු` සාධු` මගේ උතුම් බුදුපියාණන් වහන්සේට මගේ උතුම් නම්ස්කරය වෙවා වෙවා වෙවා සාධු` සාධු` සාධු`

  • @anugithamali634
    @anugithamali634 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු නමස්කාරය වේවා තෙරුවන් සරණයි

  • @shanikashanika3923
    @shanikashanika3923 3 ปีที่แล้ว +1

    🙏🙏😇 Sadu Sadu Sadu😇🙏🙏
    Mage Namaskaraya Wewa!!!
    Mamenma Siyaluma Sathwayo Suwapath Wethwa🙏🙏🙏🙏

  • @amilajayasinghe3725
    @amilajayasinghe3725 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @nimalkumara5675
    @nimalkumara5675 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ......🙏🙏🙏

  • @kalyanirupasinghe7285
    @kalyanirupasinghe7285 2 ปีที่แล้ว

    ගෞරවනීය ඔබ වහන්සේටත් මේ උතුම් සදහම් පඬුර ශ්‍රවණය කිරීමට උපකාර වූ සියලුම දෙනාටත් මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුළ ම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා!!!🙏🙏🙏

  • @sameerachinthaka2972
    @sameerachinthaka2972 2 ปีที่แล้ว

    මාගේ අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...අනන්ත බුදු ගුණයට මාගේ නමස්කාරය වේවා...සාදූ සාදූ සාදූ
    අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නීරෝගී භාවය හා දීර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරණයි

  • @YasH_He
    @YasH_He 3 ปีที่แล้ว

    සාධු සාධු සාධු...🙏🙏🙏

  • @kithmalpasindu9760
    @kithmalpasindu9760 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kts4741
    @kts4741 2 ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ!!!🙏🙏🙏

  • @hmksewwandi766
    @hmksewwandi766 3 ปีที่แล้ว +1

    සාදු.. සාදු...සාදු....🙏🙏🙏

  • @shasuraj1667
    @shasuraj1667 3 ปีที่แล้ว +1

    Sadu 🙏💐sadu 🙏💐sadu 🙏💐teruwan saranin lo wasi siyalu sathwayo suwapath wethwa.

  • @anjanadilshan9167
    @anjanadilshan9167 3 ปีที่แล้ว +1

    සාදූ !සාදූ !සාදූ !

  • @malshaherath4438
    @malshaherath4438 3 ปีที่แล้ว +1

    Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane

  • @Chamindiu
    @Chamindiu 3 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu!!!

  • @champaheenkende4656
    @champaheenkende4656 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @chathurangasenavirathna2885
    @chathurangasenavirathna2885 3 ปีที่แล้ว +1

    Sadu...Sadu...Sadu....

  • @jagathkrishantha6099
    @jagathkrishantha6099 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sewwandiranaweera5766
    @sewwandiranaweera5766 3 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු

  • @sriyanisrilanka7749
    @sriyanisrilanka7749 3 ปีที่แล้ว +1

    නමො බුද්ධාය
    🎆🎆🙏සාධු🎆🙏🎆 සාධු🎆🙏🎆 සාධු🎆🎆🙏🎆🎆🙏🎆🎆🙏🎆🎆

  • @hennaggemodinimenike1645
    @hennaggemodinimenike1645 2 หลายเดือนก่อน

    🙏🏾🙏🏾🙏🏾

  • @Nimala80
    @Nimala80 3 ปีที่แล้ว +1

    🙏🙏🙏........!!!

  • @samankumara-dp6de
    @samankumara-dp6de 2 ปีที่แล้ว

    Tr

  • @samankumara-dp6de
    @samankumara-dp6de 2 ปีที่แล้ว

    T

  • @sithumtharanga5109
    @sithumtharanga5109 2 ปีที่แล้ว

    සාදු.. සාදු.. සාදු..🙏❤

  • @MaduwanthiRajanayake-f4x
    @MaduwanthiRajanayake-f4x 2 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sujanikamalgoda5211
    @sujanikamalgoda5211 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු...

  • @menikep2172
    @menikep2172 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @chandarathanathero8577
    @chandarathanathero8577 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි

  • @SurangiSurangi-tx8rb
    @SurangiSurangi-tx8rb 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @dinushimadusha7162
    @dinushimadusha7162 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @anushikaanushi9641
    @anushikaanushi9641 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @pushpaprashanthi92
    @pushpaprashanthi92 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @menakahenagge2950
    @menakahenagge2950 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @chamilajayasinghe9531
    @chamilajayasinghe9531 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sisindragunathilake7578
    @sisindragunathilake7578 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @purnimarupasinghe7792
    @purnimarupasinghe7792 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @ranupabasteps6932
    @ranupabasteps6932 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @pabasararajapaksha8739
    @pabasararajapaksha8739 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @narmadachathu
    @narmadachathu ปีที่แล้ว

    🙏🙏🙏

  • @pasindumanodara4742
    @pasindumanodara4742 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻

  • @user-dn8kc3nz6x
    @user-dn8kc3nz6x 6 หลายเดือนก่อน

    🙏🙏🙏