The phone I bought from Romania රුමේනියාවේ phone හොදයිද/මිල ගණන් review

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 31

  • @buddikachathuranga215
    @buddikachathuranga215 2 ปีที่แล้ว +2

    රුමේනියා චැනල් ගානක් තිබුනත් මං බලන්නේ උබේ චැනල් එක විතරයි යාලුවා.හැමදෙයක්ම අපිට තේරෙන විදියට ඇත්තම කියන්නෙ ඔයා විතරයි අනෙක් ඒවගේ වෙඩි කෑලි වැඩී බොරු කියනවත් වැඩී

  • @kwkasun9048
    @kwkasun9048 2 ปีที่แล้ว +1

    Super bro

  • @rajithachamika2199
    @rajithachamika2199 ปีที่แล้ว +1

    awankayek.....ahinsaka kollek..ubala wage ayata waradinne na

  • @pradeepdarshana5342
    @pradeepdarshana5342 2 ปีที่แล้ว +1

    ජයවේවා කොල්ලෝ ❤️❤️

  • @rahulrumesh817
    @rahulrumesh817 2 ปีที่แล้ว +1

    එලම බ්‍රෝ

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 2 ปีที่แล้ว +2

    Ade supiriyak aiye ❤️😍 Coungratz,,, i phone kaali wage newei oowa,, 13 ekakata wada camara supiri ooke

  • @nishanthidammika8561
    @nishanthidammika8561 2 ปีที่แล้ว +1

    මල්ලි සුදුවෙලා very nice video 👏👏

  • @janithmaz
    @janithmaz 2 ปีที่แล้ว +1

    උබ එල පොරක් ආදරෙයි සහෝදරයා ❤❤

  • @w.g.sandamalianusha9038
    @w.g.sandamalianusha9038 2 ปีที่แล้ว +1

    1st👍

  • @AranaLanka
    @AranaLanka 2 ปีที่แล้ว +2

    නියමයි ජීවිතේ ජයගන්න එදාට මහන්සියේ සතුට විඳින්න පුලුවන්😍

  • @chathurangasuhadarathna2947
    @chathurangasuhadarathna2947 2 ปีที่แล้ว +1

    Ela machan. Hadawathinma suba pathnava.

  • @romaniatamilan
    @romaniatamilan 2 ปีที่แล้ว +1

    nice bro

  • @isurumadushan6026
    @isurumadushan6026 2 ปีที่แล้ว +1

    apelak ganna eppa sheha

  • @prasannanuwan9283
    @prasannanuwan9283 ปีที่แล้ว +1

    iPhone වල ගණන් වැඩි නෙහ්. ලංකාවෙන් iPhone 14 plus ගන්න පුලුවන් ලක්ෂ 5 වඩා අඩුවෙන්

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 2 ปีที่แล้ว +3

    Aiye,, mage work permit Romania wela hadena gaman,, online apply kerela,, aiye mage police repoet eka masa 6 iwara wela next month expire wenewa,,, mata visa eka daanna thawa police report ekak daanne wei nede? Work peemit eka hadanne 1 police report ekakui,, visa ekata tha police report ekakui unata aulak nane aiye?? Eeka prashnayak wenne nane

    • @unexpectedthings180
      @unexpectedthings180 2 ปีที่แล้ว +1

      ඒක අවුලක් නෑ කොල්ලා

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 2 ปีที่แล้ว +1

      @@unexpectedthings180 ehemede aiye,,shuwar ne😁 thanks hode

    • @thetravellord
      @thetravellord  2 ปีที่แล้ว

      Work permit හැදෙන ගමන් නිසා අවුලක් නෑ

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 2 ปีที่แล้ว

      @@thetravellord police repoet eka 2k unata aulak nane aiye?

  • @nethsarasheheran8128
    @nethsarasheheran8128 2 ปีที่แล้ว +2

    Aiye used phone shop weleta yan,, Romania 🇷🇴 wela phone price wadi nede aiye oye phone oye price weleta lankaweth ganna plwn

    • @thetravellord
      @thetravellord  2 ปีที่แล้ว +1

      Used phone වලත් විඩියෝ එකක් දෙන්නම්

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka 2 ปีที่แล้ว +1

  • @danushkajeewan6526
    @danushkajeewan6526 2 ปีที่แล้ว +1

    Mat arc tig weldding walata enna hadanne,weldding wada amaruda kohomada machan

    • @thetravellord
      @thetravellord  2 ปีที่แล้ว

      Wada amaru na
      Company ehekata Enna balnna

  • @subodanigunathilakasubodan6917
    @subodanigunathilakasubodan6917 2 ปีที่แล้ว +1

    Malli gahanu ayata job t
    tiyanavada?gahanu kenek awoth baya nativa vada kragena inna puluvan neada?

    • @thetravellord
      @thetravellord  2 ปีที่แล้ว

      තියෙනවා, පුළුවන්

  • @Lets_play_gameing
    @Lets_play_gameing 2 ปีที่แล้ว +1

    මචං උබව contact කරගන්න විදියක් ඕනි

    • @thetravellord
      @thetravellord  2 ปีที่แล้ว

      Mage FB page EKAta msg akak denna 👍