HONOR X9b 5G Phone in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • HONOR X9b 5G equipped with 120Hz OLED Curved Display, 64MP Triple Camera and 8GB+5GB HONOR RAM Turbo. Sinhala Geek Show by Chanux Bro. Which phone has the hardest screen? How do you fix a hard touch screen? Which phone display is strong? Can you damage phone screen by pressing too hard? - How do you stop a crack on your phone screen? What is the best way to protect a phone screen? How do I protect my screen from breaking? How can I hide my phone screen from cracking?
    TH-cam 👉 වලින් සල්ලි MasterAcademy.lk සෝෂල් මීඩියා වලින් ඔබත් සාර්ථක වෙන්න දියුනුවෙන්න, සහ තවත් බොහෝ දේ ඉගෙන ගන්න.. දැන්ම Master Academy එකට එකතු වෙන්න. මුලින්ම එකතු වෙන අයට විතරයි.
    ..
    Contact me on - chanux@geek.lk
    Website : ChanuxBro.com
    Facebook : / chanuxbropage
    Instagram : / chanuxbro
    TikTok : www.tiktok.com...
    Twitter : / chanuxbro

ความคิดเห็น • 314

  • @alokaabaya6352
    @alokaabaya6352 7 หลายเดือนก่อน +144

    මේ Phone එක නම් ගැම්මක් තමයි ගොඩක් අයට මේ phone එක ගොඩක් වැදගත් වෙයි තරහ ගියාම උස්සලා පොලේ ගහන්න වගේ ❤🔥😂😅

    • @jiffry1189
      @jiffry1189 7 หลายเดือนก่อน +11

      😂😂😂

    • @MotivationalSpeech.2034
      @MotivationalSpeech.2034 7 หลายเดือนก่อน +5

      Sirawatama habai 😅

    • @NadeeshaDilip-l4o
      @NadeeshaDilip-l4o หลายเดือนก่อน

      Man game sellam karanakota mage phone eka bittiye gahalama dam back cam ekatj vada nah 😂

  • @vihagadewmika8469
    @vihagadewmika8469 7 หลายเดือนก่อน +23

    දැන් ඉතිම් කිසි ප්‍රශ්නයක් නැතුව තරහා ගියාම පෝන් එක එක පොලේ ගැහුවැකි 😌❤️

  • @SLGAMINGWITHASHEN
    @SLGAMINGWITHASHEN 7 หลายเดือนก่อน +70

    ඔයා මෙච්චර ලස්සනට වීඩියෝ හදන විදිය ගේන්න බැරිද

    • @buntytwo
      @buntytwo 7 หลายเดือนก่อน +3

      බැ

    • @SLGAMINGWITHASHEN
      @SLGAMINGWITHASHEN 7 หลายเดือนก่อน +3

      @@buntytwo ඔයාට බැහැ කොහොමත්

    • @AbhiRasan
      @AbhiRasan 7 หลายเดือนก่อน

      😂😂😂​@@SLGAMINGWITHASHEN

    • @raviyacreation3236
      @raviyacreation3236 หลายเดือนก่อน +1

      කොහොමත් බෑ

  • @user-gk1me1zm9x
    @user-gk1me1zm9x 6 หลายเดือนก่อน +20

    අයියේ දැනට ලංකාවේ ගන්න පුලුවන් qualityම 4n ටික( අනුපිලිවෙලකට) එකම video එකකින් දෙන්නකෝ . 4n ගැන වැඩි දැනුමක් නැති අලුතින් 4n එකක් ගන්න ඉන්න කෙනෙකුට ඒක උදව්වක් වෙයි.

    • @radeenrandinu803
      @radeenrandinu803 5 หลายเดือนก่อน

      4n eka eka quality walata video hadanna amaruy ithim practical nam eka ekkenata 4n pofoumens karana widihata eka eka widihata thama kamathi🙂🙂🙂🙂

  • @CricketZone-r3k
    @CricketZone-r3k 7 หลายเดือนก่อน +14

    Nice video ayye , good luck for your future things ❤

  • @gihanayantha
    @gihanayantha 6 หลายเดือนก่อน +7

    I have been using this phone. It is working excellence. Superb device

    • @nakku234
      @nakku234 หลายเดือนก่อน

      bro. display colors ehema kohomadha? godak download ehema karanakota heat wenawadha?

  • @MohomedFalij-zc5km
    @MohomedFalij-zc5km 4 หลายเดือนก่อน +4

    Video එක බලපු හින්දා kalimma gattha HONOR එකක් 😊

  • @BelugaTwin33
    @BelugaTwin33 7 หลายเดือนก่อน +4

    Vivo v30 5g , I phone 14 pro max , honor x9b , honor magic 6 pro , samsung s23 ultra
    මේ phone tika හොද පිළිවෙළට කියන්නකෝ

  • @thisarusandaruwankumara4051
    @thisarusandaruwankumara4051 7 หลายเดือนก่อน +16

    Huawei වෙලින් පස්සෙ මෙහෙම phone එක

  • @pali516
    @pali516 4 หลายเดือนก่อน +5

    මමත් එකක් මිළට ගත්ත මේ කථාව විශ්වාස කරල
    සාක්කුවේ දාගෙන ඉඳල screen එක සීරීම් ඇති උනා තාම බිම වැටුණේ නැත.
    බොරැ හැඳින්වීමක්.

    • @hnsyoutubechannel5136
      @hnsyoutubechannel5136 2 หลายเดือนก่อน

      සාක්කුවේ dagaththama hirenne kohomada boru kiyanna epa

    • @pali516
      @pali516 2 หลายเดือนก่อน

      සාක්කුවේ යතුරැ කැරල්ලක් තිබුණොත් හීරෙනවා.​@@hnsyoutubechannel5136

    • @sasmithaMahesha-v3c
      @sasmithaMahesha-v3c หลายเดือนก่อน

      ​@@hnsyoutubechannel5136මගෙත් හීරුණා සාක්කුවෙ දාන් ඉදල

  • @DailyLife-410
    @DailyLife-410 7 หลายเดือนก่อน +9

    මම මීට දවස් 3 කට 4 කට කලින් chanux ගෙ community post එකකට මේ වගේ comment එකක් දැම්මා ..........."කවුද රෑට ෆෝන් එක පොළවෙ ගහලා නින්දට යන්නෙ" කියලා. මොකෙද්ද එකෙක් "තොට පිස්සුද, ගිහින් බෙහෙත් ගනින්" කියල දාලා තිබුනා. ඒකට like නුත් තිබ්බා. ඌ මේ video එකේ මුල් ටික දැක්කොත් උට........, සැප කනේ ට්‍රැක පැනේ
    😂😂😂😂😂🤭🤭🤭🤭🤣🤣🤣🤣🤣🤹‍♂️🤹‍♂️🤹‍♂️🤹‍♂️🤹‍♂️🙏🙏🙏🙏🙏👏👏👏👏🖕🖕🖕🖕
    👇
    👇

  • @aruna4736
    @aruna4736 7 หลายเดือนก่อน +16

    කවුරු review කරත් වැඩක් නෑ chanux bro තරම් කිලිටි නෑ ❤

    • @spcreation5296
      @spcreation5296 6 หลายเดือนก่อน +2

      Chanux bro කිලිටි නෑ බන් 😂
      Chanux bro කොලිටී

    • @RashmikaLakshan-op3bp
      @RashmikaLakshan-op3bp 4 หลายเดือนก่อน

      😂😂

  • @Mplweerakoon
    @Mplweerakoon 7 หลายเดือนก่อน +2

    වීඩියෝ එකේ thumbnail description එකේ honor x9A කියලා දාලා තියෙනවා දැක්කෙ මං විතරද? 🧐

  • @SithumNimsara-u1u
    @SithumNimsara-u1u 6 หลายเดือนก่อน +1

    චනුක්ස් අයියගෙ vedio බලලා නැද්ද බලන්න අාසහිතෙයි😊

  • @Fly_Boy_Minecraft_413
    @Fly_Boy_Minecraft_413 2 หลายเดือนก่อน +2

    මං වගේ phone එක වට්ටගන්න එකෙකුට ගැලපෙනම device එක😌

  • @ahamedikram6628
    @ahamedikram6628 8 วันที่ผ่านมา

    මම පාවිච්චි කරන්නේ දැනට මාස 2 වෙනවා සුපිරිම phone එක 100%

  • @donchathu9798
    @donchathu9798 7 หลายเดือนก่อน +5

    The best ❤explainer that i have ever seen.

  • @CHAMODSETHMINA
    @CHAMODSETHMINA 7 หลายเดือนก่อน +4

    Chanux අය්යා review එක ගෙන්නත් කලින් මන් ගෙනාවා 😊🔥

  • @jayasiridissanayake7325
    @jayasiridissanayake7325 6 หลายเดือนก่อน

    Vivo v 30 , honor x9b දෙකෙන් වඩා හොඳ කෝකද ?

  • @druviceylontea6304
    @druviceylontea6304 7 หลายเดือนก่อน +1

    What is the best camera & durability out of Honor 90 & Honor X9B

  • @Sadika316
    @Sadika316 7 หลายเดือนก่อน +14

    අරන්දෙන හැම phone එකම බිදාගන්න අම්මටනම් මේක හොදයි😂

  • @kavindushehan7916
    @kavindushehan7916 13 วันที่ผ่านมา +2

    අයියෙ සුපිරි පෝන් එක

  • @harshadeva1
    @harshadeva1 6 หลายเดือนก่อน +1

    I am a proud owner of this phone. ❤❤❤. It's Supper.

  • @TalkwithSHEHA
    @TalkwithSHEHA 7 หลายเดือนก่อน +10

    chanux aiya❤🎉 2M ikmanin ghmu❤

  • @harshadeva1
    @harshadeva1 7 หลายเดือนก่อน +2

    I am a proud owner of this device. It's supper.
    Thanks ❤

  • @weeraratneprabashwara7262
    @weeraratneprabashwara7262 7 หลายเดือนก่อน +1

    Phone එකෙන්නම් වැඩක් නෑ. shoes 2 ගත්තෙ කොහෙන්ද කියපං?

  • @SushanEkanayake
    @SushanEkanayake 7 หลายเดือนก่อน +1

    උත්සාහ කරලා හරි ගියොත් එකක් දෙනවද දන් නෑ 🤔

  • @DeepikaaSamanmali
    @DeepikaaSamanmali 7 หลายเดือนก่อน +7

    ගැම්මක් chanux අයියේ

  • @WathsaniDeSilva
    @WathsaniDeSilva 7 หลายเดือนก่อน +4

    මන් ගාව තියෙන්නේ මේ phone එක. සුපිරී ලමායි 🥰

    • @didulidamsarani2303
      @didulidamsarani2303 7 หลายเดือนก่อน +1

      කීයකටද ගත්තේ huawei වගෙ නෙමෙනේද google තියෙනේ.

    • @WathsaniDeSilva
      @WathsaniDeSilva 7 หลายเดือนก่อน

      @@didulidamsarani2303 ලංකාවෙන් නෙවෙයි ගත්තේ... ඔව් google තියෙනවා. Android 13 තියෙනවා

    • @nuwansameera3337
      @nuwansameera3337 6 หลายเดือนก่อน

      Huawei wage thama honer haby google enawa 🙂 kalim huawei yatathe thama honer ek thibbe 🙂

  • @ManushaViran
    @ManushaViran 7 หลายเดือนก่อน +2

    මටම කියල හදපු එකක් වගේ...FATTA..ChanuxBro...

  • @dush88gs
    @dush88gs 7 หลายเดือนก่อน +3

    Title eka x9b kiyala change wenna ona neda? x9a kiyanne okata kalin apu phone model ekane.

  • @sonalkss6973
    @sonalkss6973 7 หลายเดือนก่อน +6

    Love Samsung.❤❤

  • @SouthLankaFM
    @SouthLankaFM 6 หลายเดือนก่อน

    2017 දි ගත්ත Huawei nova 2i එකෙන් බලන මම 🙄😘 redmi hodai huawei hodaaaai😛😌😶😍🙄

  • @KJFernan_22LK
    @KJFernan_22LK 6 หลายเดือนก่อน

    Honor X9a Device එකක් තමයි මට තියෙන්නේ...📲🤩ඒත් X9b එක ආවා විතරයි මේකට තියෙන ආසාවත් මදි වෙයි කියලා දුකෙන් ඉන්න Unsatisfactory මම..👉😌👈💔

    • @chandichandi4562
      @chandichandi4562 2 หลายเดือนก่อน

      මේක කියක් වෙනවාද

  • @susanthaweerakkodi2118
    @susanthaweerakkodi2118 6 หลายเดือนก่อน

    මේ පෝන් එක මරු මාත් පාවිච්චි කරන්නේ මේක තමයි සුපිරියක් තමයි ඉතින්

    • @rangabandara6058
      @rangabandara6058 6 หลายเดือนก่อน

      ඔක කියක් වෙනවද

  • @Lochi19
    @Lochi19 7 หลายเดือนก่อน +1

    Auto focusing tiyanaada ? Honer x8 එකේ නෑ.😢

  • @prasadwick2034
    @prasadwick2034 7 หลายเดือนก่อน +2

    X9a එකෙ Volte වැඩ නෑ

  • @GAMINGDINUWA-eg4zm
    @GAMINGDINUWA-eg4zm 7 หลายเดือนก่อน +2

    ඒ දන්න කෙනෙක් කියපන්කෝ ෆෝන් එකෙ පිටිපස්සෙ තියෙන bar code ghpu sticker ek ඕන වෙනවද

    • @digitalsolutionsfree5102
      @digitalsolutionsfree5102 7 หลายเดือนก่อน +1

      Ona na kiyala man gaththa shop eken kiwe. Man eka phone box ekema alawala damma.

    • @GAMINGDINUWA-eg4zm
      @GAMINGDINUWA-eg4zm 7 หลายเดือนก่อน

      @@digitalsolutionsfree5102thank you bosa💞

  • @SmilingBlueMackerel-bq1ln
    @SmilingBlueMackerel-bq1ln 7 หลายเดือนก่อน +2

    ඒ phone එකකනම් පට්ට😊😊

  • @dasundewminda9636
    @dasundewminda9636 7 หลายเดือนก่อน +5

    Honor x8b එක ගැන video එකක් ඕනි 😊

    • @ChathulaChandika
      @ChathulaChandika หลายเดือนก่อน

      Man awath x8b ekak thiyenne

  • @lakshithamadushan7887
    @lakshithamadushan7887 7 หลายเดือนก่อน +2

    Chanux ayye අයියා ගාව huawei p10 එක තියෙද

  • @udarasenarathna5530
    @udarasenarathna5530 หลายเดือนก่อน

    බොරුනේ ..display giyaaa.....camarawa paththa watunaama camaraawa වීදුරුව බිදුනා....ඒ වට කිසිම වගකීමක් නැහැ .

  • @maxtrickslk
    @maxtrickslk 4 หลายเดือนก่อน

    Huawei + Honor තමයි යූස් කරන්නේ. 💪😎

  • @travel_withdula
    @travel_withdula 7 หลายเดือนก่อน +6

    Appo a78 4g 5g phone eka gena vedio ekak oni😊

  • @ImmamMIlhan
    @ImmamMIlhan 3 หลายเดือนก่อน

    OIS එකයි STEREO තිබ්බනම් මරු ඩිවයිස් එක

  • @GimaasEnterprise
    @GimaasEnterprise 7 หลายเดือนก่อน +1

    HONOR X9a 5G Phone in Sri Lanka me titel eka wenas wenna ona neda aiye HONOR X9B 5G Phone in Sri Lanka kiyala

  • @JithmaPamodya-j2y
    @JithmaPamodya-j2y 7 หลายเดือนก่อน +3

    අයියේ මගේ phone එක redmi note 12 4G එකක් ඒකට hyperOS update එක දීලා තව security update එකකුත් ආවා ඒකත් දුන්නා update එක දීලා දවස් දෙකක් ගියේ නෑ phone එක කලින් තිබුනට වඩා heat වෙනව සමන්‍යයෙන් tempre 45-50 වගේ ගොඩක් රත් වෙනවා සාමන්‍ය වැඩක් කරනකොටත් එහෙම්මම රත් වෙනවා charge එකට ගහුවාම ගිනි කබලක් වගේ රත් වෙනවා අනේ පොඩ්ඩක් බලලා කියන්නකො අයියේ plz 🙏

  • @amilachanuka4084
    @amilachanuka4084 7 หลายเดือนก่อน +1

    එකනම් සුපිරි ❤❤❤❤

  • @prav.12
    @prav.12 7 หลายเดือนก่อน +1

    iam using this phone worth the price and ui and whole phone is awsome

  • @ceylanikaautoparts3771
    @ceylanikaautoparts3771 4 หลายเดือนก่อน

    මමත් ගත්තා 4න් එකනම් හොඳටම හොඳයි.....🥰

  • @nayaninisansala6704
    @nayaninisansala6704 6 หลายเดือนก่อน

    Chanux අයියේ google pixel 5 පොන් එක විඩියො එකක් කරන්නකෝ.අපි බලන් ඉන්නේ

  • @tjthenuka9709
    @tjthenuka9709 7 หลายเดือนก่อน +3

    Math gaththa meka supiri 🥰❤️

  • @KavinduThilakarathna-uq1ur
    @KavinduThilakarathna-uq1ur 7 หลายเดือนก่อน +2

    Price aka

  • @janidusandupama
    @janidusandupama 7 หลายเดือนก่อน +1

    Hey Chauncey I have an iPhone 12pro and it’s battery drains quicker than my Samsung . Is it normal in iPhones????

  • @gayleram2076
    @gayleram2076 5 หลายเดือนก่อน

    ඔයා පොන් එකේ price එක දන්නේ නෑනේ පොඩ්ඩක් එකත් කියන්න

  • @PamuduSathsara
    @PamuduSathsara 7 หลายเดือนก่อน +2

    ගැම්ම phone එක. ඕනෙ දේකට redy 😂❤

  • @dulanmadushanka6887
    @dulanmadushanka6887 7 หลายเดือนก่อน +1

    Honor x9a kiyala thiyenne x9a awilla auruthdak wenawa man gawath thiyenne x9a ekath thiyenawa Oka wenas karana honor x9b kiyala

  • @sgwithtravelsroads9239
    @sgwithtravelsroads9239 6 หลายเดือนก่อน +1

    දැං කාලෙ කොල්ලො කෙල්ලන්ට නම් හොදයි, බූට් කෑවම පොලොවෙ ගහන්න පාඩුවක් වෙන්නෙ නෑ 🤣

  • @kaveeshwarawickramaarachchi
    @kaveeshwarawickramaarachchi 2 หลายเดือนก่อน

    Okkoma.hodau ultra wide ekata 5Mp deela mokk krnnd guu wela eken...penumata camera 3k tinawa eken thama wada ganna wenne

  • @kavindadissanayaka6681
    @kavindadissanayaka6681 7 หลายเดือนก่อน +3

    Samsung A35 and A55 review ekk oni bro

  • @ThiwankaDilshan-kl6qv
    @ThiwankaDilshan-kl6qv 7 หลายเดือนก่อน +2

    HONOR X5 plus පොන්නෙකෙ රියු එකක් ගෙන්නකො අයියෙ

  • @AbayalalGurusinghe-y4m
    @AbayalalGurusinghe-y4m 15 วันที่ผ่านมา

    මම නම් අරන් මාසයයි desplay එකේ කොලපාට ඉරක් ආවා

  • @ireshdinujaya4418
    @ireshdinujaya4418 7 หลายเดือนก่อน +1

    Honor X7b ekath oone

  • @suneraranawarana8720
    @suneraranawarana8720 6 หลายเดือนก่อน +1

    මේ phone එක waterproofing එකක්ද

    • @nuwansameera3337
      @nuwansameera3337 6 หลายเดือนก่อน

      Ow site eke thiyenawa

    • @KJFernan_22LK
      @KJFernan_22LK 6 หลายเดือนก่อน

      Water & Dust Resistant

  • @geethikakavindu7021
    @geethikakavindu7021 7 หลายเดือนก่อน +3

    Ram eka extend krna widiha wge.twa dewal gana video ekak puluwan nan krnna blanna honor x9b 4n eke.

    • @sumuduamarasinghe2237
      @sumuduamarasinghe2237 5 หลายเดือนก่อน

      Ram aka extend krana widiya gana video akak dannako

  • @SKYLINEMigrate
    @SKYLINEMigrate 3 หลายเดือนก่อน

    මගේ ලගත් තියෙන්නේ මෙයින් එකක්.. ඉතාලි ඇසෙම්බල් ,, ලංකාවට එන එක ඇසෙම්බල් චයිනා නේද

  • @user-mr-saduva-
    @user-mr-saduva- 6 หลายเดือนก่อน

    අය්යෙ samsung j7 pro එකෙ සොප්ටෙයා අප්ඩෙට් එන්නැද්ද

  • @mohamedraaif1696
    @mohamedraaif1696 4 หลายเดือนก่อน

    Huawei lageda??
    Play store support karanawada??

  • @chandichandi4562
    @chandichandi4562 2 หลายเดือนก่อน

    Honor x9b eke ganan kohomada kiyalath dannako kipadenekma ahala thiyenawa kisima reply ekak nee

  • @shavishadow
    @shavishadow 7 หลายเดือนก่อน

    මේකට වඩා තව 20 000 වගෙ දාල honor 90 ගන්න එක තමයි හොද

  • @shaunlakshan2237
    @shaunlakshan2237 7 หลายเดือนก่อน +2

    Redmi note 13 pro + review ekk drnne kawadda brother

  • @rangakumara2592
    @rangakumara2592 5 หลายเดือนก่อน

    මං ඉන්නෙ ඩුබයි , මේක මන් ගත්තෙ december 2023 නියම ෆෝන් එක

  • @samithbrofficial
    @samithbrofficial 7 หลายเดือนก่อน +1

    Superb ❤❤❤

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v 7 หลายเดือนก่อน +2

    Supiriyak ❤❤

  • @navodyabatagoda
    @navodyabatagoda 7 หลายเดือนก่อน +1

    Chanux ayye X9b neda...

  • @imethnanayakkara7663
    @imethnanayakkara7663 7 หลายเดือนก่อน

    ලස්සනයි අයියේ

  • @tharushizanchila2094
    @tharushizanchila2094 6 หลายเดือนก่อน

    Huawei pure 70 ultra phone එක ලංකාවෙ නැද්ද

  • @nirmalhasitha-xv4jc
    @nirmalhasitha-xv4jc 7 หลายเดือนก่อน +2

    @Chanux Bro chanux aiyata puluwanda udawwak widiyata mata phone ekak aran denna display ekawath touch wenne nathi phone ekak thiyenne aiye😔😓

  • @KanishkaKanishka-f1y
    @KanishkaKanishka-f1y 7 หลายเดือนก่อน +1

    Price

  • @spshanthikara4343
    @spshanthikara4343 7 หลายเดือนก่อน +10

    ඕකෙන් තම වීඩියෝ එක බලන්නෙ🤗

    • @pramodh1147
      @pramodh1147 7 หลายเดือนก่อน +1

      Price eka kiyd

    • @spshanthikara4343
      @spshanthikara4343 7 หลายเดือนก่อน

      1.13k wenawa.shop eken shop ekata gana wadi.adu thanakin balala gnna😊

    • @ravindudilshan6996
      @ravindudilshan6996 4 หลายเดือนก่อน

      ඕකෙ ultra wide ලෙන්ස් එකෙ 4t කොහොමද තත්වෙ

  • @chamini8985
    @chamini8985 5 หลายเดือนก่อน

    අයියේ මේ පොන් එක slomotion තියෙනවා ද

  • @LearnwithHASI
    @LearnwithHASI 7 หลายเดือนก่อน +2

    maru eknm🤩🤩🤩

  • @Gamimgeshan13
    @Gamimgeshan13 4 หลายเดือนก่อน

    අනේ මාමේ අපෙ පන්තියේ ලමයි මට විහිලු කරනවා මට පෝන් එකක් නෑ කියලා මේකෛස්සරහ ගෙදර අයියගෙ පෝන් එක අනේ මාමේ මට ඔය පෝන් එක දෙනවද

  • @lahiruashen6326
    @lahiruashen6326 2 หลายเดือนก่อน

    මෙහි.ppi අගය කියද.
    ip අගය කියද.

  • @Yasindukavithma-d5m
    @Yasindukavithma-d5m 3 หลายเดือนก่อน

    ඔය shop එක කොහෙද😊

  • @alokaabaya6352
    @alokaabaya6352 7 หลายเดือนก่อน +4

    1st ❤🎉

  • @pasindugeeshan5152
    @pasindugeeshan5152 7 หลายเดือนก่อน +1

    Wifi connected wenne nethi prashnayak ynne nedda 4n eke

  • @සකු-ඟ2බ
    @සකු-ඟ2බ 6 หลายเดือนก่อน +1

    honer x8b ගැනත් කරන්න

  • @VishwaRahas
    @VishwaRahas 7 หลายเดือนก่อน +1

    My iPhone 14 was dropped 120 feet in Dubai😪😪

  • @harishvideos1440
    @harishvideos1440 7 หลายเดือนก่อน

    අයිය මේ phone eka review karanakanmai idiye❤

  • @SLVIDEOPRO.1234
    @SLVIDEOPRO.1234 7 หลายเดือนก่อน +4

    my favourite you tuber

  • @sunilsunil-rp9dh
    @sunilsunil-rp9dh หลายเดือนก่อน

    ඕකද හොද redmi note 13pro plus ekada

    • @nadeenpiries4719
      @nadeenpiries4719 หลายเดือนก่อน

      Matat tiyena aula okama tama..mokadda hoda kiyala me 2 ken..

    • @sunilsunil-rp9dh
      @sunilsunil-rp9dh หลายเดือนก่อน

      @@nadeenpiries4719 ekane

  • @Illuminate.
    @Illuminate. 7 หลายเดือนก่อน +2

    මේකෙ ගාන කියන්නකො දන්න කෙනෙක්

    • @SameeraWasntha
      @SameeraWasntha 7 หลายเดือนก่อน

      Meka 1.30 wage wenwa😊

    • @nuwansameera3337
      @nuwansameera3337 6 หลายเดือนก่อน

      ​@@SameeraWasnthaEka eka shop wala ganan wenas

  • @prashad2745
    @prashad2745 7 หลายเดือนก่อน +1

    aiye HOTWAV W11 phoneka hodaida.

  • @udarashirantha5451
    @udarashirantha5451 7 หลายเดือนก่อน +2

    Samsung a15 gena vdeio ekak oooni😊

  • @anjalikamihirani645
    @anjalikamihirani645 7 หลายเดือนก่อน +1

    X9a oya vodihamay neda

  • @shaggasl7073
    @shaggasl7073 23 วันที่ผ่านมา

    Brother hard use Karana blackvew bl 9000 pro hodaida Nattan kingkong x DA mokadda hodama plz Danna knk kiyanawada

  • @FOREX.FF1
    @FOREX.FF1 7 หลายเดือนก่อน +2

    xiaomi 13 pro plus eka oni

  • @Sithijasathsara13
    @Sithijasathsara13 7 หลายเดือนก่อน +2

    E description eke x9a kiyalane theyenne

  • @Dilruk_Nilakshana
    @Dilruk_Nilakshana 7 หลายเดือนก่อน +1

    Chanux ayye asus dual screen lap eke unboxing eka dennko