Photo Editing with Photoshop Sinhala Tutorial - 06 - Image Resize

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 70

  • @yomalharischandra3757
    @yomalharischandra3757 2 ปีที่แล้ว +1

    ජීවිතේට තෙරෙන්නේ නැති මනුස්සයෙක් ට වුනත් ඒහ් පැහැදිලි කිරීම හොදටම තේරෙන්වා...thankyou❤️

    • @Gsoftlk
      @Gsoftlk  2 ปีที่แล้ว

      Thanks brother

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 3 ปีที่แล้ว +1

    ඔබට ගොඩාක් ස්තූතියි. හරිම සරළව සහ පැහැදිළිව විස්තර කරනවා

  • @hashensenevirathna1245
    @hashensenevirathna1245 2 ปีที่แล้ว +1

    පැහැදිලිව සරලව හොදට කියලා දෙනවා,සුපිරි මචං👍 ජය වේවා ❤️

  • @slphotoLK
    @slphotoLK 6 ปีที่แล้ว +2

    පට්ට bro

    • @Gsoftlk
      @Gsoftlk  6 ปีที่แล้ว

      Thank you so much bro....

    • @chamithwaruna9497
      @chamithwaruna9497 5 ปีที่แล้ว

      Oyala dennama fatta 😘😘

  • @Niwandakinnayanagamana
    @Niwandakinnayanagamana ปีที่แล้ว

    නියමට කියලා දෙනවා ස්තුතියි බ්‍රෝ

    • @Gsoftlk
      @Gsoftlk  ปีที่แล้ว

      Thank you ❤️

  • @chamalkanchana9511
    @chamalkanchana9511 5 ปีที่แล้ว

    patta shoo ubanam deyiyek..ela

  • @ruucreation9453
    @ruucreation9453 5 ปีที่แล้ว

    Super
    Hodata kiyala denawa therena vidihata,
    Issarahatath video danna, Thanqqq

    • @Gsoftlk
      @Gsoftlk  5 ปีที่แล้ว

      Thanks bro...

  • @ayeshpravinda4781
    @ayeshpravinda4781 2 ปีที่แล้ว

    good job
    most importatnt vedio thnx 🥰

  • @dholakadawaththa5659
    @dholakadawaththa5659 4 ปีที่แล้ว +1

    Well explanation. Could you do a best vedio resize for android . Specially photo suite to deferent social media

  • @sadeepalakshan8004
    @sadeepalakshan8004 ปีที่แล้ว +1

    Thank you 🙂

  • @nipundhananjaya4511
    @nipundhananjaya4511 4 ปีที่แล้ว +1

    Supir aiyee

  • @electrometalpressingspvtlt6259
    @electrometalpressingspvtlt6259 2 ปีที่แล้ว

    Very good explanations

  • @ravinduweerasinghe8597
    @ravinduweerasinghe8597 5 ปีที่แล้ว

    Niyamai. Godak hodata, pahadiliwa kiyala dunna. Subapathum!
    Thanks 😊😘

    • @Gsoftlk
      @Gsoftlk  5 ปีที่แล้ว

      Thanks bro

  • @dsrtechsl
    @dsrtechsl 5 หลายเดือนก่อน

    Thank you bro❤

  • @_frame_of_mind_
    @_frame_of_mind_ 2 ปีที่แล้ว

    Thanks bro really helpful❤

  • @chanikajananga3156
    @chanikajananga3156 2 ปีที่แล้ว

    supiriyata kiyala dunna

  • @nisalchinthana6235
    @nisalchinthana6235 4 ปีที่แล้ว

    thanks ayya hoya hoya hitiye hoda idea akak ganna puluwan una

    • @Gsoftlk
      @Gsoftlk  4 ปีที่แล้ว

      You're welcome!

  • @Damnada_
    @Damnada_ 4 ปีที่แล้ว

    හොඳ පැහැදිලි කිරීමක්

  • @shanecoulton2624
    @shanecoulton2624 5 ปีที่แล้ว

    Superb bro useful videos from you channel
    Thank You

    • @Gsoftlk
      @Gsoftlk  5 ปีที่แล้ว +1

      Thanks bro

    • @shanecoulton2624
      @shanecoulton2624 5 ปีที่แล้ว

      bro please make some videos about wedding album designs, it'll useful for many like me , you doing it well ❤️🖤

    • @Gsoftlk
      @Gsoftlk  5 ปีที่แล้ว +1

      Ok bro. Thanks.

  • @ronmax7508
    @ronmax7508 2 ปีที่แล้ว

    👍 Great

  • @SamudithaRupasinha
    @SamudithaRupasinha 11 หลายเดือนก่อน +1

    Picsart එකෙන් පොටෝ resize කරන හැටි කියලා දෙන්න කෝ

  • @salindakumara9857
    @salindakumara9857 2 ปีที่แล้ว

    niyamai

  • @tharinduranabahu8249
    @tharinduranabahu8249 3 ปีที่แล้ว

    Thank you.👍❤️

  • @yusjsji3832
    @yusjsji3832 2 ปีที่แล้ว

    Thank you aiya

    • @Gsoftlk
      @Gsoftlk  2 ปีที่แล้ว

      Thank you too

  • @yogeshwarandipshan1692
    @yogeshwarandipshan1692 3 ปีที่แล้ว

    Phone eken gahapu photos mehema had Amma puluvann da

  • @sachithsameera7497
    @sachithsameera7497 5 ปีที่แล้ว

    Excellent Brother

    • @Gsoftlk
      @Gsoftlk  5 ปีที่แล้ว

      Thanks bro....

  • @sureshfonseka4404
    @sureshfonseka4404 6 ปีที่แล้ว

    Good work. Thank you bro

    • @Gsoftlk
      @Gsoftlk  6 ปีที่แล้ว

      Thanks bro...

  • @buddikagayanaththanayake1431
    @buddikagayanaththanayake1431 5 ปีที่แล้ว

    වටිනවා ⁣

    • @Gsoftlk
      @Gsoftlk  5 ปีที่แล้ว

      Thank you Bro...

  • @sureshdefonseka2394
    @sureshdefonseka2394 3 ปีที่แล้ว

    Excellent presentation, very clear and timing for vocals is good as any person will be able to listen and understand your teaching, I like to know about all of your videos presented up to now. Like to know your email. Thanks

    • @Gsoftlk
      @Gsoftlk  3 ปีที่แล้ว

      You're very welcome!

  • @rasanjithakshi9628
    @rasanjithakshi9628 3 ปีที่แล้ว

    Aiya mata photo ekk hadagannoni wall eke ellanna..8* 15 size.. ethakota inches neda..kohomada eka danne..pls reply

    • @Gsoftlk
      @Gsoftlk  3 ปีที่แล้ว +1

      8 x 15 inches. Resolution 300 dpi

    • @rasanjithakshi9628
      @rasanjithakshi9628 3 ปีที่แล้ว

      @@Gsoftlk drag & drop karna vidihe video ekak nadd

    • @Gsoftlk
      @Gsoftlk  3 ปีที่แล้ว

      Oya photoshop new document ekak hadaganna 8 x 15 - 300dpi size ekata. Ita passe oyage photo eka e document ekata drag karala drop karanna. Ita passe ctrl+t obala oyage photo ekata awashya pramanayata loku podi karaganna puluwan.

    • @rasanjithakshi9628
      @rasanjithakshi9628 3 ปีที่แล้ว

      @@Gsoftlk thank you

    • @rasanjithakshi9628
      @rasanjithakshi9628 3 ปีที่แล้ว

      @@Gsoftlk 8* 12 hadaddi resolution kohmd dnne

  • @lishanwijesekara9340
    @lishanwijesekara9340 3 ปีที่แล้ว

    Photo එක ප්‍රින්ට් කරන්න RGB mode එක CMYK කරන්න ඕනි නැද්ද ?

    • @Gsoftlk
      @Gsoftlk  3 ปีที่แล้ว

      නැහැ. අවශ්‍ය වෙන්නේ නැහැ. Print කරද්දි printer එකට ගැලපෙන color profile එකට automatically convert වෙනවා. නමුත් offset ක්‍රමයට print කරන්න color separation කරනවානම් cmyk use කරන්න වෙනව.

    • @lishanwijesekara9340
      @lishanwijesekara9340 3 ปีที่แล้ว +1

      @@Gsoftlk Thanks 🤗

  • @studiosandarusenanayaka4097
    @studiosandarusenanayaka4097 ปีที่แล้ว

    ❤️

  • @Dabaredabare528
    @Dabaredabare528 3 ปีที่แล้ว

    එලම යාළුවා☠️ වටිනවා 🙏.ම⁣ට කියන්න පුළුවන් ද.තම්නිල් එකට කපලා හදාගන්න ෆොටෝ එකේ සයිස් එක කීයද හොද කියලා

    • @Gsoftlk
      @Gsoftlk  3 ปีที่แล้ว

      1920 x 1080

  • @pspicture3007
    @pspicture3007 4 ปีที่แล้ว

    Thanks

    • @Gsoftlk
      @Gsoftlk  4 ปีที่แล้ว

      Welcome

  • @Dreamknight5002
    @Dreamknight5002 ปีที่แล้ว

    අයියෙ ඔය වැඩේ කරන්නෙ ඒගොල්ලො ai එකක් පාවිච්චි කරනවාද

    • @Gsoftlk
      @Gsoftlk  ปีที่แล้ว +1

      දැන් AI පාවිච්චි කරලා photo resize කරගන්න පුළුවන්.

    • @Dreamknight5002
      @Dreamknight5002 ปีที่แล้ว

      @@Gsoftlk කලින් කරේ එහෙම නෙමෙයිද.එහෙම කරද්දි photo එකට හානියක් වෙන්නැද්ද

    • @Gsoftlk
      @Gsoftlk  ปีที่แล้ว +1

      කලින් ෆොටෝෂොප් වල AI තිබුණේ නැහැ. Photo editing කියන්නෙම තියෙන photo එකට වෙනස් කමක් කිරීම නේ. ඒක හානියක් ද නැත්නම් වැඩි දියුණු කිරීමක් ද කියන එක තීරණය වෙන්නේ අපේ අවශ්‍යතාවය අනුව. 🙂

    • @Dreamknight5002
      @Dreamknight5002 ปีที่แล้ว

      @@Gsoftlk නෑ මම අහන්නෙ එතකොට එහෙම resolution එක වෙනස් කරපු image එකකින් කලින් තිබ්බ image එකම ආයෙ මුල් resolution එකට හැදුවොත් ඒ photo එකයි මුලින්ම තිබ්බ photo එක අතර වෙනසක් නැද්ද අයියේ

    • @Gsoftlk
      @Gsoftlk  ปีที่แล้ว +1

      වෙනසක් වෙනවා.

  • @sanjeewaranaveera4551
    @sanjeewaranaveera4551 3 ปีที่แล้ว

    අනිත් විඩියෝ වලට වඩා පැහැදිලියි මට ප්‍රින්ට් අරගන්න විදිය එකක් ඔනෙ mug කරන විදිය

  • @dsrtechsl
    @dsrtechsl 5 หลายเดือนก่อน

  • @lovebagaming951
    @lovebagaming951 หลายเดือนก่อน