Background Remove කරගන්න එකිනෙකට වෙනස් ක්‍රම 8ක් | Adobe Photoshop | IroshUMA™

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 พ.ค. 2024
  • Background Remove කරගන්න එකිනෙකට වෙනස් ක්‍රම 8ක් | Adobe Photoshop | IroshUMA™
    ..............................................................................................................
    මෙම වීඩියෝවෙන් විවිධ පින්තූර කිහිපයක් නිදසුන් ලෙස ගෙන එක් එක් රූපයට ගැලපෙන පරිදි එම පින්තූරවල පසුබිම ඉවත් කිරීමට පහසුම ක්‍රම සාකච්ඡා කරයි.
    මෙම වීඩියෝවේ පින්තූරයක පසුබිම ඉවත් කිරීමට ඇති සරල ප්‍රාථමික ක්‍රමවල සිට සංකීර්ණ උසස් ක්‍රමයන් දක්වාම සාකච්ඡා කෙරේ.
    This video takes several different images as examples and discusses the easiest ways to remove the background of those images to suit each image.
    Content ranges from simple methods to complex methods.
    ..............................................................................................................
    TIMESTAMPS:
    00:00 ආරම්භය
    00:24 වීඩියෝ එකෙන් කතා කරන්න යන දේ පිළිබඳව
    01:23 background remove කරන්න පාවිච්චි කරන photo ටික
    ______________________________________________________
    Background එකක් Remove කිරීමට ඇති ප්‍රාථමික සහ සරල ක්‍රම (Basic | Simple Methods)
    ______________________________________________________
    01:46 පළවෙනියට පෙන්නපු photo එකේ background එක remove කරගන්න විදිය
    03:26 දෙවැනියට පෙන්නපු photo එකේ background එක remove කරගන්න විදිය
    04:55 තුන්වෙනියට පෙන්නපු photo එකේ background එක remove කරගන්න විදිය
    05:52 හතරවෙනියට පෙන්නපු photo එකේ background එක remove කරගන්න විදිය
    ______________________________________________________
    Background එකක් Remove කිරීමට ඇති සාර්ථකම සහ සංකීර්ණ ක්‍රම (Advanced |Complex Methods)
    ______________________________________________________
    06:59 පස්වෙනියට පෙන්නපු photo එකේ background එක remove කරගන්න විදිය
    10:44 හයවෙනියට පෙන්නපු photo එකේ background එක remove කරගන්න විදිය
    15:03 හත්වෙනියට පෙන්නපු photo එකේ background එක remove කරගන්න විදිය
    20:14 අටවෙනියට පෙන්නපු photo එකේ background එක remove කරගන්න විදිය
    ______________________________________________________
    23:44 Bonus Tip එක
    26:16 අවසානය
    ..............................................................................................................
    Using Gear
    ⦁ Huawei Y7a Camera
    ⦁ Voice Recording - Boya BY-M1
    ..............................................................................................................
    Using Softwares
    ⦁ Adobe AfterEffects CC
    ⦁ Adobe PhotoShop CC
    ⦁ Camtasia Studio
    ..............................................................................................................
    ► LET'S BE FRIENDS!
    Facebook: / iamirosh
    ..............................................................................................................
    Like | Comment | Share
    Don't forget Subscribe @iroshuma On TH-cam...
    Thanks For Watching !!!
    ..............................................................................................................
    Background Music:
    Just Smile by LiQWYD / liqwyd
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/-just-smile
    Music promoted by Audio Library • Just Smile - LiQWYD (N...
    ..............................................................................................................
    Tags:
    #iamiroshumayanga, #IroshUMA™, @#IroshUMA™, #photoshop_tutorial, background remove photoshop, make background transparent photoshop, photoshop remove object, photoshop change background, background photoshop, delete background photoshop, remove white background photoshop, photoshop how to cut out an image, remove background from image photoshop, green screen photoshop, erase background photoshop, remove green screen photoshop, white background photoshop, remover background adobe, replace a background in photoshop, eraser tool photoshop, remove background photoshop 2023, adobe photoshop remove background, cut out background photoshop, magic eraser photoshop, make white background transparent photoshop, photoshop how to cut out background, removing text from image photoshop, remove object from photo photoshop, photoshop express remove background

ความคิดเห็น • 190

  • @MithulSubara
    @MithulSubara 11 วันที่ผ่านมา

    Niyamayi ban. Gammak ❤❤❤

  • @mudithmadhushan9859
    @mudithmadhushan9859 3 หลายเดือนก่อน

    Supiri mcn,
    Photo ekak save karaganna vidi tikagenath mewagema video ekak karanna

  • @mywatchingvideos3557
    @mywatchingvideos3557 11 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි !!! ❤❤❤

  • @sandunsuleka3643
    @sandunsuleka3643 10 หลายเดือนก่อน +2

    සුපිරි මචං. දිගටම කරගෙන යමු. ජයවේවා. ❤️

    • @iroshuma
      @iroshuma  8 หลายเดือนก่อน

      Thankyou!😍අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න...

  • @rammyabandara7666
    @rammyabandara7666 หลายเดือนก่อน +1

    nice expiation, thanks a lot.

  • @ishinineha2689
    @ishinineha2689 11 หลายเดือนก่อน

    Nice job dear friends. Keep it up good works. Best of luck

    • @iroshuma
      @iroshuma  11 หลายเดือนก่อน

      Thank you !

  • @suranjanpolpitiya8099
    @suranjanpolpitiya8099 10 หลายเดือนก่อน

    නියමයි. දිගටම කරන්න. ❤ සුපිරියටම තියෙනවා. 💯

    • @iroshuma
      @iroshuma  8 หลายเดือนก่อน

      Thankyou!😍අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න...

  • @PattaTV1
    @PattaTV1 10 หลายเดือนก่อน +1

    Supiri saho sahena kalayak idala hoya hoya hitiye background remove karana eka amaru nisa photoshop epa wela hitiye dan aththatama asa hithenaawa me wage thawa krama thiyanawanam video ekak karanna . Mita wada hoda video digatama karanna ada idan man innawa channel ekath ekka

    • @iroshuma
      @iroshuma  10 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම, ඉදිරියටත් මේ වගේම Contents ගොඩක් අරන් එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා... දිගටම Channel එකත් එක්ක එකතු වෙලා ඉන්න... 😍

  • @masterofbusinessstudies-gr2214
    @masterofbusinessstudies-gr2214 6 หลายเดือนก่อน +1

    Excellent job brother. A Good explanation. keep it up. I leant a lot of things from this lesson. Thanks bro

    • @iroshuma
      @iroshuma  6 หลายเดือนก่อน +1

      Thank you!😍 Comment එකට, දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න...

  • @mohamedhasreen3663
    @mohamedhasreen3663 10 หลายเดือนก่อน +1

    Excellent keep it up good work

    • @iroshuma
      @iroshuma  10 หลายเดือนก่อน

      Thank you 😍

  • @ndfamilybro7162
    @ndfamilybro7162 8 หลายเดือนก่อน +1

    සුපිරි මචං. දිගටම කරගෙන යමු. ජයවේවා

    • @iroshuma
      @iroshuma  8 หลายเดือนก่อน +1

      Thankyou!😍දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න...

  • @DiliniKawshalya-vy5xt
    @DiliniKawshalya-vy5xt 5 หลายเดือนก่อน

    ගොඩක් වටින වීඩියෝ එකක් 😍❤️

    • @iroshuma
      @iroshuma  5 หลายเดือนก่อน

      Thank you! Dilini🥰 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න...

  • @sgeeth
    @sgeeth 6 หลายเดือนก่อน +2

    අඩෝ පහරක් බොක්ක🎉

    • @iroshuma
      @iroshuma  6 หลายเดือนก่อน +1

      Thank you!😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න...

  • @dilandaiss7788
    @dilandaiss7788 10 หลายเดือนก่อน

    supiriyi machgan patta... digatama aran emu video

    • @iroshuma
      @iroshuma  10 หลายเดือนก่อน

      Aniwaryenma😍

  • @graphicfanta2167
    @graphicfanta2167 6 หลายเดือนก่อน

    වටින වීඩියෝ එකක්... 🎉

    • @iroshuma
      @iroshuma  6 หลายเดือนก่อน +1

      Thankyou! 🥰 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න...

  • @BeautyNature2098
    @BeautyNature2098 6 หลายเดือนก่อน +1

    Thank you so much brother.keep it up.❤

    • @iroshuma
      @iroshuma  6 หลายเดือนก่อน

      🥰 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න...

  • @maduranganilan-qt4gf
    @maduranganilan-qt4gf 4 หลายเดือนก่อน

    Niyami niyami malli❤

    • @iroshuma
      @iroshuma  4 หลายเดือนก่อน

      Thank you!😍Maduranga, දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න...

  • @hirucent6023
    @hirucent6023 3 หลายเดือนก่อน

    මාර වටිනව බං මේ වීඩියෝ එක ඉගෙනගන්න කෙනෙක්ට ❤

    • @iroshuma
      @iroshuma  3 หลายเดือนก่อน

      Thank you! Soo much, @hirucent6023 ♥️ දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න...

  • @sahansahan7272
    @sahansahan7272 10 หลายเดือนก่อน +3

    Great work 👌🖤

    • @iroshuma
      @iroshuma  8 หลายเดือนก่อน

      Thankyou!😍අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න...

  • @rashu_manika0715
    @rashu_manika0715 10 หลายเดือนก่อน +4

    අහම්බෙන් උබේ චැනල් එක සෙට් උනේ 💛🙃

    • @iroshuma
      @iroshuma  8 หลายเดือนก่อน +2

      Thankyou!😍අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න...

    • @sasindulakshan2613
      @sasindulakshan2613 4 หลายเดือนก่อน

      Ou aa❤

  • @dhanushkathisaranuwanjayas3366
    @dhanushkathisaranuwanjayas3366 5 หลายเดือนก่อน

    සුපිරියි ❤👍

    • @iroshuma
      @iroshuma  5 หลายเดือนก่อน +1

      Thank you! Dhanushka 😇 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න...

    • @dhanushkathisaranuwanjayas3366
      @dhanushkathisaranuwanjayas3366 5 หลายเดือนก่อน

      @@iroshuma මල්ලි ඔයා කරන්නේ සුපිරිම වීඩියෝ.. මම ගොඩක් photoshop වීඩියෝ බලලා තියෙනවා.. ඒත් Basic එක මුලදි දෙන්නෙ නැතුව practical හරහා දෙන එක මරු.. ඇත්තටම සුපිරියක් මල්ලි.. ජයවේවා.. මේ වගේ සුපිරි content දිගටම කරන්න ධෛර්යය ලැබේවා..

    • @iroshuma
      @iroshuma  5 หลายเดือนก่อน +1

      @@dhanushkathisaranuwanjayas3366 Thank you! අයියේ...😘🥰

  • @kumariwijewardena4974
    @kumariwijewardena4974 3 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි .

    • @iroshuma
      @iroshuma  2 หลายเดือนก่อน

      Thank you!😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න...

  • @ruwanelectronic
    @ruwanelectronic 6 หลายเดือนก่อน +1

    සුපිරි chanel එකක් ❤

    • @iroshuma
      @iroshuma  6 หลายเดือนก่อน

      Thank you! 🥰 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න...

  • @pathumchanaka1
    @pathumchanaka1 4 หลายเดือนก่อน

    Thank you මල්ලි

    • @iroshuma
      @iroshuma  3 หลายเดือนก่อน

      Welcome! @pathumchanaka1 🥰 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න...

  • @upulkumara2258
    @upulkumara2258 10 หลายเดือนก่อน

    great job well done

    • @iroshuma
      @iroshuma  8 หลายเดือนก่อน

      Thankyou!😍අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න...

  • @abirahasadawiya-
    @abirahasadawiya- 10 หลายเดือนก่อน

    superb...thank you very much brother...

    • @iroshuma
      @iroshuma  8 หลายเดือนก่อน

      Thankyou!😍අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න...

  • @user-dn1hx9so8z
    @user-dn1hx9so8z 7 หลายเดือนก่อน +1

    Eka patta.. niyametma kiyala dunna.Thanks Bro...

    • @iroshuma
      @iroshuma  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාගෙ Comment එකට🥰,මේ වගේ Photoshop / AfterEffects Tutorials බලන්න දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න...

  • @katupulle
    @katupulle 11 หลายเดือนก่อน

    Great job 👍

    • @iroshuma
      @iroshuma  8 หลายเดือนก่อน

      Thankyou!😍අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න...

  • @crystal25798
    @crystal25798 10 หลายเดือนก่อน

    Thankuuuuuuu❤❤❤❤ good luck brooo

    • @iroshuma
      @iroshuma  8 หลายเดือนก่อน

      Thankyou!😍අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න...

  • @amilasrinath3164
    @amilasrinath3164 4 หลายเดือนก่อน

    Super bro🖤

    • @iroshuma
      @iroshuma  3 หลายเดือนก่อน

      Thankyou! @amilasrinath3164 🥰 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න...

  • @user-rq5zo3zm2h
    @user-rq5zo3zm2h 10 หลายเดือนก่อน +1

    Jaya....!

    • @iroshuma
      @iroshuma  8 หลายเดือนก่อน +1

      Thankyou!😍අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න...

  • @getrelax893
    @getrelax893 5 หลายเดือนก่อน

    සුප්ප පට්ට සුපිරි වීඩියෝව superb 👌 👏 👍 🎉

    • @iroshuma
      @iroshuma  5 หลายเดือนก่อน +1

      Thank you! 🥰 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න...

    • @getrelax893
      @getrelax893 5 หลายเดือนก่อน

      @@iroshuma Adath baluwa

  • @RanjithPriyadarshana
    @RanjithPriyadarshana 10 หลายเดือนก่อน

    kuhakayo athara honda hithak thiyena kenek oya jayawewa

    • @iroshuma
      @iroshuma  10 หลายเดือนก่อน

      Thankyou!🥰

  • @ThePzr
    @ThePzr 10 หลายเดือนก่อน

    Very Useful Bro !

    • @iroshuma
      @iroshuma  8 หลายเดือนก่อน

      Thankyou!😍අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න...

  • @rashanfernando897
    @rashanfernando897 2 หลายเดือนก่อน

    ස්තූතියී සහෝදරයා ❤❤❤

    • @iroshuma
      @iroshuma  2 หลายเดือนก่อน

      Thank you!😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න...

  • @udarasanjeewa4296
    @udarasanjeewa4296 10 หลายเดือนก่อน

    Thank You .Good Luck...

    • @iroshuma
      @iroshuma  8 หลายเดือนก่อน

      Thankyou!😍අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න...

  • @Dilshanrajapaksha434
    @Dilshanrajapaksha434 3 หลายเดือนก่อน

    oil penting gana ekk karnnako kauruth ekh gena hariyata kiyala denne 😢😢

  • @sujanisewwandi7991
    @sujanisewwandi7991 7 หลายเดือนก่อน

    අහම්බෙන් thma matth set une thank uuuuuuu❤❤

    • @iroshuma
      @iroshuma  7 หลายเดือนก่อน

      🥰

  • @sujithbulathsinhala79
    @sujithbulathsinhala79 2 หลายเดือนก่อน +1

    Pahadiliwa kiyala dunna thanks 👍

    • @iroshuma
      @iroshuma  2 หลายเดือนก่อน

      Thank you!😍 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න...

  • @anurangadenagamage4379
    @anurangadenagamage4379 10 หลายเดือนก่อน

    Grate Grate ❤❤

    • @iroshuma
      @iroshuma  8 หลายเดือนก่อน

      Thankyou!😍අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න...

  • @user-bl8lp2jk5t
    @user-bl8lp2jk5t 7 หลายเดือนก่อน +2

    Valuable Content. Thanks For Your Effort ! 💛

    • @iroshuma
      @iroshuma  7 หลายเดือนก่อน

      😘🥰

  • @prabathudara1933
    @prabathudara1933 10 หลายเดือนก่อน +1

    මං දැක්ක සුපිරිම වැඩ කාරයෙක් ❤️❤️

    • @iroshuma
      @iroshuma  10 หลายเดือนก่อน +1

      Thankyou so much!😍 @prabathudara1933 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න...

    • @prabathudara1933
      @prabathudara1933 10 หลายเดือนก่อน

      @@iroshuma aniwaa

  • @mujthaba8520
    @mujthaba8520 8 หลายเดือนก่อน

    nice great work

    • @iroshuma
      @iroshuma  8 หลายเดือนก่อน

      Thankyou !😍

  • @aselakuluppuarachchi1132
    @aselakuluppuarachchi1132 4 หลายเดือนก่อน

    great video thanks

    • @iroshuma
      @iroshuma  4 หลายเดือนก่อน

      Thank you!😍Asela, දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න...

  • @devindadevinda7672
    @devindadevinda7672 5 หลายเดือนก่อน +1

    අඩෝ අහම්බෙන් සෙට් උනේ බම්.....පට්ට ආ...උබ කීව විදියට කරා... දැන් නම් Ps aulakma nee....adarei ❤❤❤❤❤❤

    • @iroshuma
      @iroshuma  5 หลายเดือนก่อน +1

      Thank you!🥰😘 ආදරෙයි, දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න...

    • @sik9608
      @sik9608 หลายเดือนก่อน

      Malli mata udau karanna ko meka hadanna

    • @sik9608
      @sik9608 หลายเดือนก่อน

      Ok

  • @ddmpraveen3167
    @ddmpraveen3167 5 หลายเดือนก่อน

    Good explain brother ❤️‍🔥

    • @iroshuma
      @iroshuma  5 หลายเดือนก่อน +1

      Thank you! Praveen 🥰 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න...

    • @ddmpraveen3167
      @ddmpraveen3167 5 หลายเดือนก่อน

      @@iroshuma shuware ❤️‍🔥

  • @SETHstudios-jn3uq
    @SETHstudios-jn3uq 4 หลายเดือนก่อน

    me tiyenne oi supiri tutorial👊

    • @iroshuma
      @iroshuma  3 หลายเดือนก่อน +1

      Thankyou! @SETHstudios-jn3uq 🥰 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න...

  • @monstercrypto6768
    @monstercrypto6768 3 หลายเดือนก่อน

    Superb

    • @iroshuma
      @iroshuma  3 หลายเดือนก่อน

      Thank you! @monstercrypto6768 ♥️ දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න...

  • @ARTSHAGIYA
    @ARTSHAGIYA 8 หลายเดือนก่อน

    Maru supiri

    • @iroshuma
      @iroshuma  8 หลายเดือนก่อน

      Thankyou!😍අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න...

  • @SasinduWork
    @SasinduWork 3 หลายเดือนก่อน

    supiriyak

    • @iroshuma
      @iroshuma  3 หลายเดือนก่อน

      Thank you! @SasinduWork ♥️ දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න...

  • @kavingahs8927
    @kavingahs8927 10 หลายเดือนก่อน

    Thank you very much brother

    • @iroshuma
      @iroshuma  8 หลายเดือนก่อน

      Thankyou!😍අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න...

  • @amashanethmini5605
    @amashanethmini5605 7 หลายเดือนก่อน +1

    Thank you ❤❤

    • @iroshuma
      @iroshuma  7 หลายเดือนก่อน

      🥰

  • @greenwayverona2095
    @greenwayverona2095 23 วันที่ผ่านมา

  • @slgaiya4173
    @slgaiya4173 5 หลายเดือนก่อน

    Good 😊

    • @iroshuma
      @iroshuma  5 หลายเดือนก่อน

      Thank you! slgaiya🥰 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න...

  • @jastech7077
    @jastech7077 10 หลายเดือนก่อน

    Supiriyk ❤

    • @iroshuma
      @iroshuma  8 หลายเดือนก่อน

      Thankyou!😍අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න...

  • @buntytwo
    @buntytwo 6 หลายเดือนก่อน

    ❤️🔥

    • @iroshuma
      @iroshuma  6 หลายเดือนก่อน

      Thank you!🥰 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න...

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k 3 หลายเดือนก่อน

    thanks,...

    • @iroshuma
      @iroshuma  2 หลายเดือนก่อน

      You're welcome!

  • @Anuwa728
    @Anuwa728 3 หลายเดือนก่อน

    nice bro

    • @iroshuma
      @iroshuma  3 หลายเดือนก่อน

      Thankyou! @Anuwa728 🥰 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න...

  • @asanthakumara8311
    @asanthakumara8311 10 หลายเดือนก่อน

    Supuri thanks

    • @iroshuma
      @iroshuma  8 หลายเดือนก่อน

      Thankyou!😍අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න...

  • @dushanshamika1779
    @dushanshamika1779 9 วันที่ผ่านมา

    ❤❤❤

  • @ARTSHAGIYA
    @ARTSHAGIYA 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤

    • @iroshuma
      @iroshuma  8 หลายเดือนก่อน

      Thankyou!😍අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න...

  • @sachinthadasanayaka4183
    @sachinthadasanayaka4183 11 หลายเดือนก่อน

    thank you

    • @iroshuma
      @iroshuma  8 หลายเดือนก่อน

      Thankyou!😍අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න...

  • @anushadilrukshi3544
    @anushadilrukshi3544 5 หลายเดือนก่อน

    ❤🎉🎉🎉

    • @iroshuma
      @iroshuma  5 หลายเดือนก่อน

      🥰😍

  • @user-dn1cb3kq8g
    @user-dn1cb3kq8g 9 หลายเดือนก่อน

    👍

    • @iroshuma
      @iroshuma  8 หลายเดือนก่อน

      Thankyou!😍අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න...

  • @hazic_boy7951
    @hazic_boy7951 7 หลายเดือนก่อน

    smudge oil pain
    Karana vidiha kiyanako...

    • @iroshuma
      @iroshuma  7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්, ඉදිරියේදී ඒ ගැනත් වීඩියෝ එකක් කරන්නම්. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න.🥰

  • @nalinzom
    @nalinzom 9 หลายเดือนก่อน

    🔥🔥🔥🔥Supir

    • @iroshuma
      @iroshuma  8 หลายเดือนก่อน

      Thankyou!😍අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න...

  • @oshadakumara
    @oshadakumara 7 หลายเดือนก่อน

    Background download karaganna hoda app ekak nadda? 😊

    • @iroshuma
      @iroshuma  7 หลายเดือนก่อน

      ▫️️Photo Room
      ▫️️HD Background Photo Editing
      ▫️️Fabby Photo Editor වගේ app නම් තියෙනවා, ඒ වුනාට මම නම් හිතන්නෙ app එකක් use කරනවට වඩා නිකන් google search කරලා ඔයාට download කරගන්න එක හොඳයි කියලා.🥰

  • @user-yy3rl9js2h
    @user-yy3rl9js2h 10 หลายเดือนก่อน

    ayiye practical walata ganna photo anith video wala idan danawada

    • @iroshuma
      @iroshuma  10 หลายเดือนก่อน

      ඒ ටිකෙත් දාන්නම් මල්ලි💪

  • @lakminigunawardana8578
    @lakminigunawardana8578 7 หลายเดือนก่อน

    Ai site haraha easy ma background cut karanna puluwan neda pls reply

    • @iroshuma
      @iroshuma  7 หลายเดือนก่อน

      ඔව් පුලුවන්,
      ✅www.erase.bg/
      ✅pixlr.com/remove-background/
      ✅clipdrop.co/
      ✅ www.adobe.com/express/feature/image/remove-background
      වගේ Sites වලින් HD Quality එකෙන් නොමිලේම ඔයාගේ Background Remove කරගත්ත image එක Download කරගන්න පුලුවන්...

  • @thusithanipun
    @thusithanipun 10 หลายเดือนก่อน

    Super bro
    Me image ganna site eka mokadda

    • @iroshuma
      @iroshuma  10 หลายเดือนก่อน

      ▪wallpaperaccess.com/
      ▪www.wallpaperflare.com/
      ▪www.freepik.com/
      ▪www.pxfuel.com/
      ▪pixabay.com/
      ▪wallpaperscraft.com/
      ▪wallpapers.com/
      මේ ඔක්කොම Free Downloadable Sites... එකක් කියලා නෑ, සෙට් වෙන Image එකක් තිබුණොත් ඒකෙන් අරගන්නවා.

  • @dammikamanel9939
    @dammikamanel9939 4 หลายเดือนก่อน

    Whatsapp photo හදා ganne කොහොමද

  • @wonderceylon8047
    @wonderceylon8047 6 หลายเดือนก่อน

    Good job my brdh.. thank u🫡🫡❤️❤️

    • @iroshuma
      @iroshuma  6 หลายเดือนก่อน

      🥰 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න...

  • @ashiniindumini6979
    @ashiniindumini6979 2 หลายเดือนก่อน

    Uda select subject,properties walat gihin remove eki dunnam progress kiyla wetila ps eka close wenwa.ai e ehem wenne🤕😪

    • @iroshuma
      @iroshuma  2 หลายเดือนก่อน +1

      ඒකටනම් බලන්නේ නැතුව උත්තරයක් දෙන්න අමාරුයි, මම හිතන්නේ සමහරවිට Software එකට ඉල්ලන System requirements වලට ගැලපෙන්න ඔයාගේ PC Specifications වල මොකක් හරි අඩුවක්ද දන්නේ නෑ... කෝකටත් Photoshop වල Edit වලට ගිහින් යටම තියෙන Preferences -> Performance ගිහින් Memory Usage වල 70 -75% විතර දාලා බලන්න...

    • @ashiniindumini6979
      @ashiniindumini6979 2 หลายเดือนก่อน

      Thank you❤

  • @abdkany786
    @abdkany786 4 หลายเดือนก่อน

    Do you teach Photoshop please interested in attending physical classes

    • @iroshuma
      @iroshuma  4 หลายเดือนก่อน

      I haven't started yet, but I have a idea to start in the future ❤️ &Thankyou! abdkany, for your comment...

  • @user-ls8bo8ov9q
    @user-ls8bo8ov9q 6 หลายเดือนก่อน

    photo shop versions eka mokakda me use karapu 2020 da 2021 da

    • @iroshuma
      @iroshuma  6 หลายเดือนก่อน

      21🥰

  • @prabathudara1933
    @prabathudara1933 10 หลายเดือนก่อน

    photo shop version ak mkkd machang

    • @iroshuma
      @iroshuma  10 หลายเดือนก่อน

      Adobe Photoshop CC 2021

  • @sureshsewana2134
    @sureshsewana2134 10 หลายเดือนก่อน

    Fivver course 1k one🎉🎉🎉

    • @iroshuma
      @iroshuma  9 หลายเดือนก่อน

      අනිවා ඉදිරියේදී අරගෙන එන්නම්, දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න❤

  • @senali5124
    @senali5124 5 หลายเดือนก่อน

    Background remove karapu eka vitharak save kranne kohomd

    • @iroshuma
      @iroshuma  5 หลายเดือนก่อน +1

      File → Save As → Save on your computer → File name එකට කැමති නමක් දීලා, Save as type කියන එකට PNG කියන format එක select කරලා save කරගන්න. 💪🏻🔥

  • @sik9608
    @sik9608 หลายเดือนก่อน +1

    Malli me potuo adobi eke nama kiyannako

    • @iroshuma
      @iroshuma  หลายเดือนก่อน +1

      Mee vedio eka karaddinam pavichchi karee cc 2020 da kohedo

    • @sik9608
      @sik9608 หลายเดือนก่อน

      Oyata godak pin malli malli oyata puluwanda vidiyo ekak denna photo ehak hadala ara konakin rol wenna wage hadanne

  • @user-ds8uu3pu8y
    @user-ds8uu3pu8y 9 หลายเดือนก่อน

    phoshop virsion eka mokadda saho

    • @iroshuma
      @iroshuma  9 หลายเดือนก่อน +1

      2021

  • @slweldar
    @slweldar 5 หลายเดือนก่อน

    Phone eken karanna barida mehema

    • @iroshuma
      @iroshuma  5 หลายเดือนก่อน

      Online background remove කරගන්න පුලුවන් sites තියෙනවා, ඒකකට image එක upload කරලා ලේසියෙන්ම background remove කරගන්න පුලුවන්...

  • @Chalakshi_Thilakarathna
    @Chalakshi_Thilakarathna 9 หลายเดือนก่อน

    PS app eka hariyata ma widows ekata install karana vidiha kiyl dennako

    • @iroshuma
      @iroshuma  9 หลายเดือนก่อน

      A kiuwe, oya install karanda yaddi ena getaluwa mokakda?

    • @Chalakshi_Thilakarathna
      @Chalakshi_Thilakarathna 9 หลายเดือนก่อน

      @@iroshuma mama install karapu eke oyalage oya pennanawa wage interface ekak neme mata pennanneee.

    • @iroshuma
      @iroshuma  9 หลายเดือนก่อน +1

      @@Chalakshi_Thilakarathna Photoshop "CC" version ekak neweida balanda oya install karala thiyenne... balanda install karala thiyena ekee "Photoshop" kiyana ekata pitipassen "CC" kiyalada thiyenne "CS" kiyalada thiyenne kiyala.

    • @Chalakshi_Thilakarathna
      @Chalakshi_Thilakarathna 9 หลายเดือนก่อน

      @@iroshuma mama eka uninstall kara....oyata pluwan nam mata link ekak recommend karannakooo..install karanna oni hari version eka...

    • @iroshuma
      @iroshuma  9 หลายเดือนก่อน

      @@Chalakshi_Thilakarathna මෙතන තියෙන්නේ Adobe Photoshop 2023 v24.6.0.573 ලින්ක් එක, ගන්න කළින් ඔයාගෙ System Requirements වලට ගැළපෙනවද බලල ගන්න. 2020 ට පස්සේ ආපු ඒවගේ file size එකත් ගොඩක් වැඩියි ඊට කළින් ආපු ඒවත් එක්ක බලද්දි. බැරිවෙලාවත් ඔයාගෙ Requirements වලට සෙට් නැත්තම් සයිට් එකේ පල්ලට යනකොට පෙන්නයි Previous versions. එතනින් බලලා ගැළපෙන එකක් Download කරගන්න.
      👉 filecr.com/windows/adobe-photoshop-2023-0061/?id=512789570000

  • @abdkany786
    @abdkany786 4 หลายเดือนก่อน

    Are you giving physical lessons. Please

    • @iroshuma
      @iroshuma  4 หลายเดือนก่อน

      Not yet, stay tuned with us... ❤️

    • @abdkany786
      @abdkany786 4 หลายเดือนก่อน

      @@iroshuma yes ok thanks. Please inform when available

    • @iroshuma
      @iroshuma  4 หลายเดือนก่อน

      @@abdkany786 Definitely❤

  • @skylineinc.2228
    @skylineinc.2228 10 หลายเดือนก่อน

    bro use 24.6 ,its AI version

    • @iroshuma
      @iroshuma  8 หลายเดือนก่อน +1

      Thankyou!😍අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න...

  • @Rrrrr12
    @Rrrrr12 2 หลายเดือนก่อน

    අයියේ අපි ps සල්ලි දීලද ගන්න ඔනේ

    • @iroshuma
      @iroshuma  2 หลายเดือนก่อน +1

      හරි විදියටම කරනවානම් සල්ලි දීලා තමයි ගන්න ඕන, ඒ වුණාට free දෙන cracked versions හොයාගන්න පුළුවන්💪🏻 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න... ❤️

  • @lushanjayasanka3508
    @lushanjayasanka3508 6 หลายเดือนก่อน

    Photoshop down karanna link akak danna puluwanda

    • @iroshuma
      @iroshuma  6 หลายเดือนก่อน

      මෙන්න Lushan, Link එක👉🏼 filecr.com/windows/adobe-photoshop-2023-0061/?id=512789570000
      දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 😇

    • @lushanjayasanka3508
      @lushanjayasanka3508 6 หลายเดือนก่อน

      @@iroshuma aniwarann

  • @Rrrrr12
    @Rrrrr12 2 หลายเดือนก่อน

    ට්‍රැක් කරපු එකක් ගත්තා කියලා අවුලක් වෙන්නෙ නෑනේ

    • @iroshuma
      @iroshuma  2 หลายเดือนก่อน

      එහෙම කියන්න තරම් නං අවුලක් නෑ, හැබැයි Online AI based features නම් Support නැහැ...

    • @Rrrrr12
      @Rrrrr12 2 หลายเดือนก่อน

      @@iroshuma සපොට් වෙන්නෙ නැති එක ගැන තෙරෙන්නෙ නෑනෙ ඒක ඔනෙමද සොරි වදයක්නම් මෙහෙම හැමෝම කියලා දෙන්නෙ.නෑනෙ එකයි

    • @iroshuma
      @iroshuma  2 หลายเดือนก่อน

      @@Rrrrr12 AI Support කරන්නේ නෑ කියලා කිසි අවුලක් නෑ... ඒකෙන් අපි ඉස්සර කරගත්ත වැඩ ටික ඊට වඩා ඉක්මනින්, ලේසියෙන් කරගන්න පුලුවන්, එච්චරයි... අනික ලේසියට AI tools පාවිච්චි කරලා edit කරන්න පුරුදු වෙලා, පරණ version එකක එහෙම මොකක් හරි වැඩක් කරන්න සෙට් වුනොත් තමයි ඊට පස්සේ තරු පේන්නෙ කරගන්න මතක නැතුව...😜

  • @samodyadissanayaka4087
    @samodyadissanayaka4087 8 หลายเดือนก่อน

    • @iroshuma
      @iroshuma  8 หลายเดือนก่อน

      Thankyou!😍අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න...

  • @dasun.17
    @dasun.17 11 หลายเดือนก่อน

    ❤❤❤

    • @iroshuma
      @iroshuma  8 หลายเดือนก่อน

      Thankyou!😍අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න...