කොරියානු අංක සහ ඊට සම්බන්ධ සියල්ල සරලව ඔලුවට දාගමු ! EPS විභාගය වෙනුවෙන්මයි - Randil Rajapaksha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • සිව් මාසික කඩිනම් පාඨමාළාව -
    ඔබටත් තවම විශේෂ රෙකොඩින් වැඩපිළිවෙලක් හරහා මෙම පාඨමාළාව සමග එකතු විය හැකිය. මෙම රෙකෝඩින් වැඩපිළිවෙළ යටතේ සෑම පාඨමාළා රේකොඩින් එකකටම අදාළ පැවරුමක් ඔබට ලැබෙන අතර එක් වීඩියෝවක් සම්පූර්ණයෙන් නරඹා ඊට අදාළ පැවරුම අනිවාර්යයෙන්ම සම්පූර්ණ කල පසු පමණක් ඊලග පාඨමාළා රේකොඩින් එක ඔබට ලැබෙනු ඇත. අපේ භාෂා උපදේශකතුමාගේ පූර්ණ අධීක්ශණය යටතේ ඔබේ ප්‍රගතිය සෑම විටම අපි විසින් නිරීක්ෂණය කරනු ඇත. මෙම පාඨමාළාව සමග රෙකෝඩින් මාර්ගයෙන් එකතු වීමට පහත සඳහන් ලින්ක් එකෙන් පාඨමාලාවේ අන්තර්ගතය, සහ වෙනත් තොරතුරු විස්තර කරන වීඩියෝව සම්පූර්ණයෙන් නරඹා ඔබට අනිවාර්යෙන්ම සම්බන්ධ විය යුතු ප්‍රගතිශීලි පාඨමාළාවක් ලෙස දැනෙනවානම් අපිට ඉක්මනින්ම පහත වට්සප් අංකයෙන් වට්සප් පණිවිඩයක් යොමු කරන්න.
    පාඨමාළා තොරතුරු - • කොරියන් එක්සෑම් එක ගොඩ...
    WHATSAPP - +821095241581 @RandyllOverseasKorean
    මෙහෙයවීම -
    කොරියානු රාජ්‍ය ශිෂ්‍යත්ව ලාභී,
    රන්දිල් රාජපක්ශ
    BSc පොලිස් පරිපාලනය (Hannam විශ්වවිද්‍යාලය-දකුණු කොරියාව)
    කොරියානු භාශා උසස් ඩිප්ලෝමාව (Silla විශ්වවිද්‍යාලය-දකුණු කොරියාව)

ความคิดเห็น • 81

  • @RandyllOverseasKorean
    @RandyllOverseasKorean  6 หลายเดือนก่อน +3

    සිව් මාසික කඩිනම් පාඨමාළාවට සම්බන්ධ වීමට - +821095241581 අංකයට වට්සප් පණිවිඩයක් යොමු කරන්න.

    • @Dhanushkarathnayake
      @Dhanushkarathnayake 6 หลายเดือนก่อน +1

      Sir තවම පාඨමාලාව පටන් ගත්තේ නැද්ද ??? මම සම්බධ වෙන්න කැමති

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  6 หลายเดือนก่อน

      @@Dhanushkarathnayake තවමත් රෙකෝඩින් මාර්ගයෙන් සම්බන්ධ වෙන්න පුලුවන් අපිට කතා කරන්න ❤

  • @PathumSamarasekara
    @PathumSamarasekara 4 หลายเดือนก่อน +2

    කොරියානු රටේ වැඩිහරියක් භාවිතා වෙන්නේ චීන ක්‍රමයද කොරියානු ක්‍රමයද

  • @Worldtrust253
    @Worldtrust253 6 หลายเดือนก่อน +7

    මරු sir ❤️❤️ සංක්‍යා පාඩම ඉගෙනගන්න බැලුවේ channel dekai sir, එකක් මේ video එක, අනිත් එක bhanu sirge channel එකේ අංක පාඩම❤️🙏🙏

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  6 หลายเดือนก่อน +3

      නියමයි ❤ දිගටම දැනුම හොයාගෙන යන්න ❤

  • @HaMadushika
    @HaMadushika 2 หลายเดือนก่อน +1

    සර් කියන්නෙ හරිම හොද ගුරුවරයෙක්🙏..මන් සර්ගෙ රෙකෝඩින් පන්තියේ හිටපු ලමයෙක් මට හිතුවෙවත් නැති විදියට විභාගෙ ලග වැටුනා..ඒත් සර්ගෙ රෙකෝඩින් 9 හිටියෙ.මන් කවදාවත් පන්ති වලට ගිහින් නෑ ගොඩක් යූ ටියුබ් එකෙන් ඉගෙන ගත්තෙ.සර්ගෙ පන්තියට ආවම මට දැනුනා මන් කොයිතරන් දේවල් මග ඇරගෙන ආපු ලමයෙක්ද කියලා.මට පලවෙනි පාර විභහගේ පාස් වෙන්න බැරි උනා..හැබැයි සර් කලින් හම්බ උනානම් මන් පාස් මට ඒක විස්වාසයි..අනේ සර් පවුද්ගලික ප්‍රශ්න ටිකක් නිසා මට පන්තිය මග ඇරුනා.මන් තව භාගයක් සල්ලි දෙන්න ඕනි.ඒක දාල ආයෙ පටන් ගන්නවා..දුප්පත් ලමයින්ට මිල කරන්න බැරි වටිනා පාඨමාලවක් සුලු මුදලකට ලබා දීම ගැන මට ස්තූති කරන්න වචන නෑ...වටිනා ඉතා දක්ශ ගුරුවරයෙක්🙏..හදවතින්ම සුබ පතනවා සර් රැන්ඩිල් ඕවර්සීස් ලන්කාවෙ සුපිරිම කොරියානු භාශා පාඨමාලාව වෙන දිනය වැඩි ඈතක නෑ🇰🇷♥️🙏

  • @dilshan_ranathunga
    @dilshan_ranathunga 3 หลายเดือนก่อน

    සර් 2025 ළමයි ඇඩ් කරගන්නෙ නැද්ද දැම්ම

  • @Bin_Ku
    @Bin_Ku 6 หลายเดือนก่อน +2

    සර් මම පංතියට සම්බන්ද වීමට whatsapp වලින් msg දැම්මට කිසිම reply එකක් නැහැනේ

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  6 หลายเดือนก่อน

      ඉක්මනින් රිප්ලයි එකක් හම්බෙයි. ❤

  • @kavindusanjeewa6181
    @kavindusanjeewa6181 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @LakshanRavindu-xx3pk
    @LakshanRavindu-xx3pk 15 วันที่ผ่านมา

    2.ta kiynne. Dul thul mokkd sair

  • @koreansltube
    @koreansltube 6 หลายเดือนก่อน +1

    සර් නොමිලේ දාපු ටිකම ඇති 200 ගහන්න ❤

  • @ashanigunasekara9398
    @ashanigunasekara9398 6 หลายเดือนก่อน

    👍

  • @NoName-lg9rj
    @NoName-lg9rj 4 หลายเดือนก่อน +1

    සර් මුල ඉදන් පොත් දෙකයී ව්‍යාකරණ කරන ක්ලාස් එකක් නැද්ද . මාව join කරගන්නකෝ

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  4 หลายเดือนก่อน

      th-cam.com/video/pp5PjcHUToU/w-d-xo.html
      මේ වීඩියෝ එක බලලා කැමති පාඨමාළාවකට එකතු වෙන්න ❤

  • @chamodsithumina-m7r
    @chamodsithumina-m7r 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @dinubash1079
    @dinubash1079 6 หลายเดือนก่อน +1

    Sir ×+÷- kiyana heti dannko

  • @TharushaDenuwan-e1m
    @TharushaDenuwan-e1m 6 หลายเดือนก่อน +1

    පොඩි ඉල්ලීමක් තියනවා ළග එන අලුත් අවුරුද්දට අමාරු චේද ප්‍රශ්න 30ක fast discussion එකක් දෙන්න පුළුවන් ද🌾🌾

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  6 หลายเดือนก่อน

      අනිවාරෙන්ම සළකලා බලනවා ඉදිරියට ❤

  • @MalithHasaranga-xw9lo
    @MalithHasaranga-xw9lo 3 หลายเดือนก่อน

    101 kiyanne kohomada sara

  • @SarojaThrimali
    @SarojaThrimali 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤🎉🎉🎉

  • @gunasekaragunaekara9661
    @gunasekaragunaekara9661 6 หลายเดือนก่อน

    සර් ව්‍යාකරණ මුල ඉදලා ඉගෙන ගන්න මුල සිට video වල් link ට්ක පිළිවෙළට දාන්නකො🙏

  • @lokkasway7637
    @lokkasway7637 6 หลายเดือนก่อน

    Sir grammar zoom meeting ekata join venna budget ekak gannawada

  • @netleafhome
    @netleafhome 6 หลายเดือนก่อน +1

    Sirge videos walin godak dewal igena gannawa. Thank you sir ❤

  • @manosudu9223
    @manosudu9223 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RanganaShan
    @RanganaShan 6 หลายเดือนก่อน +2

    අපේ සර් 🇰🇷💖

  • @wijamunigesunethra4508
    @wijamunigesunethra4508 6 หลายเดือนก่อน

    Appril 9 😢 .mata.. mm oyawa follow krnne pepar..

  • @SAMITHS92
    @SAMITHS92 6 หลายเดือนก่อน +1

    කම්සාහම්නිදා සොන්සෙන්නිම් ❤️

  • @NimalankLakshitha
    @NimalankLakshitha 5 หลายเดือนก่อน

    Niymai 2025. Panthi patan gath tha da

  • @chanakadissanayaka2607
    @chanakadissanayaka2607 6 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍Q

  • @MaduCroose-sx1xh
    @MaduCroose-sx1xh 6 หลายเดือนก่อน +2

    Thank you sir.

  • @buddhikaharsha6298
    @buddhikaharsha6298 6 หลายเดือนก่อน

    Supiriyatama kiyala dena clz ekak...❤❤❤

  • @malindudisanayake3053
    @malindudisanayake3053 6 หลายเดือนก่อน

    Hadapu ammalath pin ...

  • @Vihangi-Vihangi
    @Vihangi-Vihangi 6 หลายเดือนก่อน +2

    Thank you ❤

  • @dilakshanavijitha5079
    @dilakshanavijitha5079 6 หลายเดือนก่อน +1

    Gdk pin sir marama watinawa me video sir❤❤❤❤

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  6 หลายเดือนก่อน

      හොදට වැඩ කටයුතු කරගන්න. ජය ❤

  • @chamikaralakshan3160
    @chamikaralakshan3160 6 หลายเดือนก่อน

    Thank you sir 🤍🙏

  • @kassa214
    @kassa214 4 หลายเดือนก่อน

    😊😊

  • @chathurimadushani7457
    @chathurimadushani7457 6 หลายเดือนก่อน +2

  • @anuruddhaherath4735
    @anuruddhaherath4735 5 หลายเดือนก่อน +1

    Thanks sir

  • @IsharaBandara-lu2zb
    @IsharaBandara-lu2zb 5 หลายเดือนก่อน

    Super 👍

  • @HappyLightning-nu4mt
    @HappyLightning-nu4mt 6 หลายเดือนก่อน

    Tnx miththraya❤

  • @subodhakonara1773
    @subodhakonara1773 6 หลายเดือนก่อน +1

    Thank you sir 🌸

  • @ShamaShamalala
    @ShamaShamalala 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤niyanai

  • @SandaminiSulochana
    @SandaminiSulochana 5 หลายเดือนก่อน

    Niyamai sir ❤️👍

  • @achinidayawansha6539
    @achinidayawansha6539 6 หลายเดือนก่อน +1

    Thank u sir

  • @imesh-b2k
    @imesh-b2k 3 หลายเดือนก่อน

    ❤!

  • @janiththilakaratne1963
    @janiththilakaratne1963 6 หลายเดือนก่อน

    Thank you sir...!

  • @Sudeeralakshan-qh4kk
    @Sudeeralakshan-qh4kk 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @Sudeeralakshan-qh4kk
    @Sudeeralakshan-qh4kk 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @DayaniWanninayaka-kw3rc
    @DayaniWanninayaka-kw3rc 5 หลายเดือนก่อน

    ❤❤😊

  • @LakshithaWickramasinghe-h6h
    @LakshithaWickramasinghe-h6h 6 หลายเดือนก่อน

    Thanks sri👍

  • @Nuwan-g5j
    @Nuwan-g5j 6 หลายเดือนก่อน +1

    Sir oba deviyek

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  6 หลายเดือนก่อน

      අවංක අගය කිරීමට බොහොම ස්තූතියි. සිහින සැබෑ වේවා ❤

  • @kavindusanjeewa6181
    @kavindusanjeewa6181 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @dinushalakmali8398
    @dinushalakmali8398 6 หลายเดือนก่อน +1

    ❤❤😊

  • @Kaushalyasampath
    @Kaushalyasampath 6 หลายเดือนก่อน +1

    ❤🙏🙏

  • @SanjeewaRuwan-t1y
    @SanjeewaRuwan-t1y 6 หลายเดือนก่อน

    💯💯💯

  • @musicstore7587
    @musicstore7587 6 หลายเดือนก่อน

    Dan parakkuda sir viyakarana clss akata Anna 😢

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  6 หลายเดือนก่อน +1

      ව්‍යාකරණ එක් දින වැඩමුළුව තුන් වතාවක් එකම වැඩසටහන සජීවීව පැවැත්වුවා. දැනට නම් සජීවීව පවත්වන්නේ නෑ. නමුත් ඒ වැඩසටහනේ පැය 11ක පමණ රෙකෝඩින් එක සහ ටියුට් ලබා ගන්න පුළුවන්, රු. 800ක් පමණයි. +821095241581 අංකයට වට්සප් පණිවිඩයක් යොමු කරලා ලබා ගන්න පුළුවන් ❤

    • @amilakelumamilakelum3809
      @amilakelumamilakelum3809 6 หลายเดือนก่อน

      Matat ona

  • @ShashikaDulara-un6ct
    @ShashikaDulara-un6ct 5 หลายเดือนก่อน +1

    සර් කොරියන් වලින්. (0) කියන්නේ කොහොමද

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  5 หลายเดือนก่อน +2

      0 ට කියන ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි 공, අනිත් එක තමයි 영.
      Phone number එකක් වගේ කියද්දි 공 භාවිතා කරන්න පුලුවන්.
      ගණිතයෙදී, උශ්ණත්ව කියද්දි වගේ 영 පාවිච්චි කරන්න පුලුවන්.
      ඒවගේම Konglish (korean+english) ආකාරය තමයි 제로 කියන්නෙ. Zero කියන වචනයෙන් හැදිලා තියෙන්නෙ.
      ජය ❤

  • @Randi6
    @Randi6 6 หลายเดือนก่อน +1

    ගණනය කිරීම ඒකක pdf එක දාන්න සර්

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  6 หลายเดือนก่อน +1

      ඉදිරියට අනිවාරෙන් update කරන්නම් ❤

    • @Randi6
      @Randi6 6 หลายเดือนก่อน

      @@RandyllOverseasKorean ස්තුතියි සර්