පෙළපොත කියවන ගමන් වචන පාඩම් කරමු ! EPS KOREAN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024

ความคิดเห็น • 21

  • @RandyllOverseasKorean
    @RandyllOverseasKorean  2 ชั่วโมงที่ผ่านมา +2

    20,000ක් බලපු පාඨමාළා විස්තරය - th-cam.com/video/cpgyl6KbQ68/w-d-xo.htmlsi=2zt7dy7dOGA0eFZ1
    මෙම පාඨමාළාව සමග එකතු වීමට පහත අංකයන්ගෙන් එකකට පමණක් ​
    PLAN 01 ලෙස සටහන් කර,
    074-032-6494​
    076-069-6714​
    වට්සප් පණිවිඩයක් යොමු කරන්න.

  • @kasunliyanage847
    @kasunliyanage847 ชั่วโมงที่ผ่านมา

    විශ්වාසයෙන් කියන්නේ අද්දැකිමෙන් කියන්නේ.. හරිම දේ හරිම තැනින් හරි විදිහට ඉගන ගන්න පුළුවන් එකම තැන...❤❤❤
    .තෙරුවන් සරණයි සර්..

  • @ktsbandara9364
    @ktsbandara9364 2 ชั่วโมงที่ผ่านมา

    අපේ මැනේජර් මිස් නියමෙට ඕපනින් එක ගත්තා... එළ එළ සුපිරි
    මීට රතු ටී

  • @sashikamadhushani7539
    @sashikamadhushani7539 2 ชั่วโมงที่ผ่านมา

    සර්,මං ගොඩාක් දුක් වෙනවා,සර් ගේ පන්ති වලට මුලින්ම සම්බන්ධ වෙන්න බැරි උනු එකට.මං ගන්නේ ලකුනු කීයද ඒ ලකුනු ගාන සර් නිසා.ඇත්තටම සර් සර් නම් දෙවියෙක්...මට ඔක්තෝබර් 25 එක්සෑම් සර්.තාම පේපර් 10ක් කරේ.දැන් මං ඉන්නේ ඩේ 6th week Day 01 වල.සර් මං මොකක්ද කරන්න ඕනේ සර්.අද පලවෙනි වතාව සර්ගේ ලයිව් එකකට එන.අනේ පීලීස් රිප්ලයි සර්...🙏🙏🙏🙏

  • @PahanyaSanjani-ms1hy
    @PahanyaSanjani-ms1hy 2 ชั่วโมงที่ผ่านมา

  • @janithlahiru2567
    @janithlahiru2567 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @tharangahasanthika360
    @tharangahasanthika360 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @Dilrukshi-ox9ul
    @Dilrukshi-ox9ul 2 ชั่วโมงที่ผ่านมา

    thnk you sar ❤🎉

  • @bestsong9326
    @bestsong9326 ชั่วโมงที่ผ่านมา

    Sir wachana padam karaddiakuru අනිවාර්යයෙන්ම mataka tiyaganna onida

  • @piumiranaweera323
    @piumiranaweera323 2 ชั่วโมงที่ผ่านมา +2

    Mata november 22 exam .
    Mama paper 100 krna gmn inne denuth 21 paper eka krna gaman iddi meka dekala awe.
    Lakunu den nm paper walata 17, 18 19, 20 mee lakunu thamaa enne... 😊😊😊😊

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  2 ชั่วโมงที่ผ่านมา +1

      ශෝක් නේ. හැනැයි 40-50 පේපර්ස් වලදී ලකුණු පොඩ්ඩක් අඩුවෙයි. දැන්ම ඉඳලා ලෑස්ති වෙන්න ඒ පේපර්ස් වලට ❤❤

  • @SachiniParamitha
    @SachiniParamitha 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤‍🩹

  • @dilshankulathunga4161
    @dilshankulathunga4161 2 ชั่วโมงที่ผ่านมา

    Sir puluwannm sir padam karapu widiha sir ge exam walata sir muna dunna widiha apita kiyannko sir kiynawanm apita idea ekak ganna puluwan

  • @ShenuliDisanayaka
    @ShenuliDisanayaka 2 ชั่วโมงที่ผ่านมา +1

    sir man 2024 liyanne dewani set aketa inne .dina thiyanne 2025.2 mase mata udw kerandako sir hoda lakunakata yanna man sirge vidiyos godak balanawa

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  2 ชั่วโมงที่ผ่านมา

      @@ShenuliDisanayaka ඔයාට ප්ලෑන් 1 එකට එකතු වෙලා මාස 4 track එකේ යන්න පුළුවන්.... කිසි ගැටලුවක් නැතුව ❤️

    • @MJkorean10MTips
      @MJkorean10MTips ชั่วโมงที่ผ่านมา

      මටත් 2025 දෙවෙනි මාසේ.මාත් සර්ගෙ නම්බර් එකට මැසේජ් එකක් දැම්ම...සල්ලි ගෙවල ඉක්මනට ක්ලාස් එකට සෙට් වෙනව.

  • @sashikamadhushani7539
    @sashikamadhushani7539 2 ชั่วโมงที่ผ่านมา +2

    මට ඔක්තෝබර් මාසේ එක්සෑම්.මං තාම ප්ලෑන් 01 එක කරන් යන ගමන්.පේපර් 10 තාම කරේ 100න්.😢

    • @rasikacoolcool6885
      @rasikacoolcool6885 2 ชั่วโมงที่ผ่านมา

      ලකුණු කොහොමද

    • @RandyllOverseasKorean
      @RandyllOverseasKorean  2 ชั่วโมงที่ผ่านมา +1

      පේපර් 30කට වඩා කොහොමහරි කරගන්න. ප්ලෑන් 1 එකේ පාඩම් ටික අවසානයෙත් පේපර් තියෙනවා ❤❤

    • @sashikamadhushani7539
      @sashikamadhushani7539 2 ชั่วโมงที่ผ่านมา

      @@rasikacoolcool6885 මේ මාසේ 25 තියෙන්නේ

  • @ktsbandara9364
    @ktsbandara9364 2 ชั่วโมงที่ผ่านมา

    MEKA THAMA BALUWE NA............. HOW SAD