Kasun Prathapage sahodaraya api kiyanda hitapude oyaa kivva Etthatama mang meeta kaling telenaatiya balana kenak nemai Hebai Koombiyoth Sahodarayath maava vens kala Me vaga niyamatama (Lankika) nirmaana resak balaaporutuven innava Good luck Mr. Director and team of #SAHODARAYA Thanks 🙏 for great experience
I live in Montreal and watched this great tele drama every week no matter how busy I was or what mood I was, this made me realize what a fantastic talent we got in Sri Lanka. I have watched many great creations made by our local artists over the past 4-5 decades, but this is truly amazing tele series which has absolutely nothing to compare nor come near., which brought tears in to my eyes almost every week. Hats-off to all the great artists who contributed to this great piece of art including unbelievable Kasun Kalhara's back grand score (which is truly par with all standards). Thank you..! and love you all.
Tear full ending thanks for all the people who involved to this wonderful creation it might be the most unforgettable teledrama I have ever seen in my life.Thank You.
This land doesn’t really recognize people who love the land.. patriotism is looked through a different spectacles.. but real patriotic people- we live in this land , we serve the nation, we don’t want to leave this country knowing we are paid better in other countries, we don’t steel the money of the nation ... we hope for a better future, we dream things would change one day in a better way..but society is changing in a different way.. some people think you need to be a Buddhist to love the country, some think you need to be in forces to show the patriotism, people think so many garbages from their point of views as patriotism.. since independence some frontline Politicians , whom we appointed to serve us , define the patriotism for their benefit with words.. when it comes to work nothing done.. they divide us by various parties, religions , races, classes etc.. they don’t want to appreciate any good deed done by their political opposition.. just criticizing and undermining anything knowing that would benefit the nation.. it is just a struggle for power and benefits for themselves..most of the time people know the truth but they believe the falsehood.. long way to run to see the sunrise.
shareen Nizahir well said. My heat still throbs after watching the drama. We should get to get her to make people aware about their own tragedy falsely painted with bright colors. We have to educate the youth to see the reality behind fake saga
Something about this marvelous creation.... kasun's music just killing me inside. absolutely words fail me...what a creation this teledrama turned out to be till the end. after a long time i started watching sri lankan drama with KOOMBIYO...and followed this one too...stupendously amazing...all in all, script,storyline, cast, music, camera, dialogues, etc have been so outstanding...in other words, this truly touches my body,heart and soul immensely...every good things come to an end very quickly... that's the teaching of buddhism too...there is no any other sri lankan teledrama left for me to watch anymore...hope this will walk away with a couple of gongs at awards ceremonies.last but not least,massive thank to everyone who was behind this phenomenal creation...cheers..BS..
2024 කතාව බලන මං වගේ උන ඉන්නවද... දැන් අපිට මෙ කතාව දැනෙන තරම් කාටවත් දැනෙවීද මේ කතාව..
අපි දැන්වත් නුවර මැදටම ඇවිත් නැද්ද සහෝදරයා...
මේක පුපුරවමු 💪❤
Koobiyo best
2024
Api dan nuwara madata awith iwaray.2024 thamay pupurana awurudda.Jaya.
දෙවනි ඉනිම නැතුව මිනිස්සු මේව බැලුවනන් මේ රට මීට වඩා වෙනස් වෙන්න තිබ්බ 😢
@@KanishkaDilshan-ii6yt koobiyo balala nadda
අබමල් රොනක පෙරලා යමක් තමාට නොලැබෙන බව දැන දැනත් උප නූපන් ජාතියට සුන්දර රටක් හදන්නට තමන් ගේ මුලු ජීවිත කාලයම කැප කල, අවසානයේ ජීවිතයද කැපකල නිහඩ විරැවන්ට උපහාරයක්ම වේවා. ! ආදරෙයි සහෝදරයා !
❤️
Ajantha maruna hethuwa hariyatama mkkd. Aruta wedi tibba hinda neda
@@dilshangaming eyge task eka krala baturn eka kasunta dila eya yann giya
❤❤❤❤
♥️♥️♥️
බලන්න කලින් කමෙන්ට් එක දැම්මා.අදින් පස්සේ අපිට බලන්න දෙයක් නෑ.ඉන්දියන් ජරාව බලන්නෙත් නෑ,අර මොන්ටිසෝරි ඉනිම බලන්නෙත් නෑ.ලක්මාල් අයියගේ හරි නාමල් අයියගේ හරි චත්‍ර වීරමන් අයියගේ හරි කතාවක් ආවොත් බලනවා.බොහොම ස්තුතියි සහෝදරයා කණ්ඩායමට.මේ වගේ හිතන්න ඔලුව හදල දීපු කතාවක් පෙන්නුවට.මේ කතාවට සම්මාන පිට සම්මාන ලැබෙන්න කියල හදවතින්ම සුබ පතනවා.ආයේ කවද අපි ආයේ හම්බ වේවිද දන්නේ නෑ. ආයේ මේ වගේ හොද නිර්මාණයක් එනකන් මන් ජිවත් වෙලා ඉදියිද දන්නේ නෑ.මේ වගේ හදවතට දැනුණු නිර්මාණයක් සාර්ථක කරගැනීමට දායක වුන හැමෝටම ගොඩාක් පින් !!! ජය වේවා !!!
ඔව් කසුන් ඔයාගේ කතාවට මාත් එකගයි...
Kasun Prathapage
ඔව්..අපි හැමෝටම කියන්න ඕන උන දේ උඹ කිව්වා..
මේ පිටුවේ කමෙන්ට් කරපු අපි ආයෙම මේ ජීවිතේදි එක හමු වෙයිද..ප්‍රශ්ණයක් ?
එවන් නිර්මාණයක් තුලින් ජීවිතය කියවන්න වාසානාව ලැබෙයි ද ප්‍රශ්ණයක් ..
හැමෝටම සුභ ගමන්.!!
Kasun Prathapage sahodaraya api kiyanda hitapude oyaa kivva
Etthatama mang meeta kaling telenaatiya balana kenak nemai
Hebai Koombiyoth Sahodarayath maava vens kala
Me vaga niyamatama (Lankika) nirmaana resak balaaporutuven innava
Good luck Mr. Director and team of #SAHODARAYA
Thanks 🙏 for great experience
Bohoma sthuthiyi sahodarawaru !
Kasun Prathapage සහතික ඇත්ත සහෝදරයා .. 🌟
Episode 38 පුරාවටම හරි ම කෙටියෙන් කියල තියෙනව මේ රට හදන්න බෑ.. හදන එකෙක්ට ජීවත් වෙන්න බෑ.. ඒ කලකිරීමත් එක්ක සදාකලිකවම කාලකන්නි වෙනවා.. හැබැයි එක අවස්ථාවක් තියෙනව ඒ මේ රටින් යන්න..
සර්වකාලින නිර්මාණයක්.. 2023 වෙනකොටත් මේ සිස්ටම් එකේ වෙනසක් වෙලා නෑ..
මම බලපු ලස්සනම කතාව සහෝදරයා ❤️
එකනම් ඇත්ත ❤
2024 අදටත් එහෙමමයි සහෝදරයා
මේ 21 අපි ඒක වෙනස් කරමු සහෝදරයා❤
මොනවා කියන්නද තේරෙන්නෑ, නිර්මාණයට දායක වුණ සියලුම කලා කරුවන්ට සහෝදරාත්මක ආචාරය.✊✊✊✊👏👏👏
අජන්ත හදපු තුවාලෙට කසුන් කල්හාරත් කිසි හිතක් පපුවක් නැති විදියට ලුණු දැම්මා :)
Ow bn sirawta
ඇත්ත 💯🤍
මුකුත් ඕන නැ...අලුත් කොල්ල files ටික ගන්න බෝඩිමට යනකොට background එකේ radio එකේ ලාවට යන සින්දුවෙත් මුළු කතාවෙම හරය තියනවා... වචන නැ කියන්න...👌
හරියට හරි. මුත්තාගේ අඹ සින්දුව. මේ නාටකයේ බොහෝ තැන් වල පසුබිමේ ඇහුනු ජනප්‍රිය ගීත ඒ අවස්ථාවත් එක්ක හොඳින් බද්ධ වෙනවා.
Galapena sinduwa
Super hart tuchin one
ado kiwwata passe thamai eka baluwe! maru ❤💛
දැන් ටිකක් විවේක ගනින් 😔
කියන්න වචන නැහැ...
අද වෙනකම් බලපු හොදම එක 😔😓
#Sahodaraya ♥️♥️♥️✌️
Koobiyo balala nadda
Oya balanna podu season 1 n 2, koombio.. Akshi.. so on
කතාව බලල ඉවර වුනාම මාර හිස් බවක් දැනෙන්නේ.අපේ රට මීට වඩා හොද තැනකට අරන් එන වැඩ කරන්න ඕනි කියල හිතුන.බලමු,පුළුවන් තරම් මහන්සි වෙලා වැඩ කරනවා.එක්කෝ උත්තර දේවි කරා වගේ රට අතැරලා දාල යන්න වෙන්න වෙයි.එක්කෝ රජීව් වගේ මැරුම් කන්න වෙන්න.ජිවිතේ හැරෙන පාරක් දිගේ අපි යමු සහෝදරයා ! බොහොම ස්තුතියි ඇස් පාදපු මේ නිර්මාණයට !
Kasun Prathapage,
ඔය ඇති උන හිස්බව නැතිකරගන්න එපා මචං. ඒක දිගටම තියාගෙන පලයන්. ඇති උන හිස්බව නැති උන දවසට කවුරුවත් මැරුම්කන එකකුත් නෑ රට දාල යන එකකුත් නෑ. නිකම්ම system එකේම කොටසක් වෙලා ඒකටම බැන බැන තමන්ගේ වැඩක් බලාගෙන ඔහේ ඉඳියි. ගොඩක් වෙලාවට සිද්දවෙන්නේ ඒක. ඒ හිස් බව රැකගන්න එච්චරටම අමාරුයි. අපේ ලොකුම සතුරා අපිට එදිනෙදා එන ප්‍රශ්න. ඒවා අපිට හිස් බව අමතක කරන්න බල කරනවා.
මේක මම උඹේ comment එකට දාපු reply එකක් විතරක් නෙවෙයි. මම මටම කියාගත්තු දෙයක්.
කසුන්ට දැනුන හිස් බවම මටත් දැනුන සහෝදරයා ... ඒ හිස් බව දැනුන ඊළඟ මොහොතේම දැනුන අනිත් හැගීම තමයි ඒ හිස් බවට කොයි තරම් ආයුෂ තියේවිද කියන එක. හිස් බව අමරණීය කරන්න අප දරන උත්සාහය තමයි විප්ලවයේ ඇරඹුම. අපි ඒ විප්ලවය දිනෙක ජයග්‍රණය කල දිනයට තමයි උත්තරා දේවිලා මේ රටේ අනාගතය අරන් නොයා මෙහි නවතින්නේ, රජීව්ගේ ආත්මයට ශාන්තියක් ලැබෙන්නෙ... අපේ එකෙක් කවදාහරි මේ නුවර ඇතුලතින් පුපුරවනකන්ම අපේ ඒ හිස් බව හිතේ රඳවගමු සහෝදරයා... ජයවේවා ..!
Kasun Prathapage Arutath oya hisbawa danila thama muhude panala merune. thoth panala mariyan. thopi wage ponnayo rata hadanna kalin gihin ammata pol tikak gaala deepan
True....
අනන්‍යතාවයක් නැති නපුන්සකයන්ගේ කියවිලි ගණන් ගන්නේ නැත.සොරි ෆිලින්ග් වලට හර්ට් කරා නම්.
මෙ කතාව තුලින් කවුරු හො මෙ නරුම සමාජ ක්‍රමය වෙනස් කල යුතුයි කියලා හිතුවනම් අන්න එක තමයි වටිනාකම
මෙම කථාවේ තිබෙන අර්ථය ගොඩක් රසවත් නිසා ,මම මගේ යාලුවෙකුට කිව්වා මේ නාට්‍ය බලන්න කියලා. ඔහු මෙම කථාවේ කොටස් දෙකක් බලා දීපු උත්තරයට මට මම ගැන කලකිරැනා. " මෙකද මම ආශ්‍රය කරන්නේ මේ වගේ මිනිසුන්වද කියලා." ඔහු කීවේ මට මේක බලද්දි නිදි මත හැදුනා කිව්වා. මම පැයක් විතර යනකන් ඔහුත් සමග කතා කලේවත් නැහැ. මට ඇත්තටම ගොඩක් ලැජ්ජා හිතුනා. මේවා වලට වග කියන්න ඕන සන්ස්කෘතික කටයුතු හසුරුවන අය. පිට රට වල නාටය්‍ය නතර කලොත් මිනිසුන්ගේ රස වින්දනය මේ වගේ උසස් නිර්මාන වලට යොමුකරන්න පුලුවන්
Navod Sathiska Thamel Warnakulasuriyage උඹ කියන කතාව ඇත්ත මචං...උඹ, අපි මේ System එකේ අව්ලක් තියෙනව කියල යම් තාක් දුරට හරි තේරැම් අරගෙන ඉන්න උන්..ඒත් "සහෝදරයා" අපි අමතක කරන්න හොඳ නෑ අපි ජීවත් වෙන්නෙත් මේ කතාවෙ එන රජීව් කියන චරිතයව මරා දාපු මිනිස්සු ඉන්න රටක කියල...ඉතින් ඒ වගේ සමාජයක උඹේ යාලුව වගේ මිනිස්සු ඉන්න එක සාමාන්‍ය දෙයක්..ඒක ඒ මිනිස්සුන්ගෙ වැරැද්ද නෙමේ මේ System එකේ වැරැද්ද..අපේ රටේ මිනිස්සුන්ගෙ රසඤ්ඤතාවය කාල තියෙන්නෙ අපේ "System" එකෙන්මයි..ඉතිං ඒක වෙනස් වෙන තාක්කල් අපේ සමහර මිනිස්සුන්ට මේ රසය තේරෙන්නෙ නැති වෙයි...
"අපි අපේ කොටස කරමු සහෝදරයා....!"
Navod Sathiska Thamel Warnakulasuriyage ganna ganna epa ban ovage rasavidanayaknathi ratak gana hagimaknathi unthamai hamathanama inne apitainnavelathiyenne unekkamathamai ayenam lankawe ipadennavath epa kiyala mamanam hithanne
Akalpa wenas karanna amaarui wahallunge
ඇත්තටම මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕන උන්ට විතරයි මේ කතාවට උනත් ආදරය කරන්න පුලුවන්.එහෙම උනක් තියෙන්න් රටට ආදරය කරන උන්ට විතරයි.මේ ජරා සිස්ටම් එකට විරුද්ධව සටන් කරන්න කැමති අතලොස්සක් අතර අපි ඉන්නව සහෝදරයා 👌👌❤❤
දෙයක් පෙන්නුවාම ඒක උන් ලබාගන්න දැනගන්න ඕන. නැතුව ඒක ලබ්බවන්න අපිට බෑ සහෝදරයා
ජීවිතේටම බැලුවෙ කතා 3යි... කූඹියෝ,සුදු ඇදගෙන කලු ඇවිදින්, සහෝදරය.... සහෝදරයා ඉතුරු කරපු මතකය අමරණීය වේවි... සහෝදරයෙක් ලෙසටම....
math beluwe me thuna thamai,iwara unahama maha his bawak denenanwa
ඉලන්දාරි හැන්දෑව එකත් ලස්සනයි..
වීරයා ගෙදර ඇවිත් .....eka blanna....👌👌👌👌👌👌
Weeraya gedara awith balanna
Thank mal will killer balanna
කූඹියෝ ✔️
තණමල්විල කොල්ලෙක් ✔️
සුදු ඇඳගෙන කලු ඇවිදින් ✔️
බොහීමියානුවා ✔️
සහෝදරයා✔️
සත්‍යා✔️
බලපු හොඳමකතා.. තව බලන්න ඒවත් තියෙනවා
මෙවැනි ගුණාත්මක නිර්මාණ ඉදිරියටත් බිහිවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
මිනිස්සුන්ගෙ ආකල්ප යහපත් වෙන්න මෙවැනිකතා හේතු වේවා...
Can you here me
@@dmhsameera9164 yep bro
Ay weeraya gedara awith .
බැද්දේ කුලවමිය
ජීවිතය ඇති තාක් අමතක නොවේ සහොදරයා ගද ගහන මේ සිස්ටම් එකෙ වෙනස් විය යුතු තැන් පෙන්වාදුන් සහෝදරයා ස්තූතියි
"දුක සේ සිටුවා අඹ ඇටයක් අද
එක අඹයක් වත් කන්න ලැබේවිද
මම ලමයෝ මින් අඹයක් නොපතමි
යුතුකම පමනක් ඉටු කොට තබනෙමි" සහෝදරයා ........
කූඹියෝ , සහෝදරයා අපිව ආයෙත් කතා බලන්න පුරුදු කලා... කූඹියොත් ඉවරයි..සහෝදරයත් අදින් ඉවරයි... සහොදරය සෙට් එකටම ගොඩක් ස්තුතීයි... බායි සහොදරයා..
"කිසිදු කිසිදිනක බිද හෙලනු බැරි අහස සුරන පවුරැ පදනමි.
තියෙද්දෙන්, තව තියෙද්දෙන්
උන්ගේම පෙරහැරින්
උන්ගේම හරසරින්
උන්ගෙම තල්ලුවෙන්
උන්ගේම මල් පලස් මැදින්
උන්ගේම නුවර මැදට ආ
ආබැව් නොපෙනෙන
අපේ එකෙක්"
ස්තුතියි "සහෝදරයා"
Brothers 🤫❤️
කසුන් කල්හාරයන්ගේ කටහඩට සංගීතය එකතු උනාම පපුවට පිහියෙන් අනිනවා වගේ.😞
අර "මතක සුළග විත්...දුර ඈතකට...ගියාවේ" කියන කෑල්ල නම් මාරයි...මාර ෆීල් එකක් එන්නේ
Kasun Prathapage ow eka aththa.female version sinduwata wada meka maratama hithata danenawa
අැත්තටම...සහෝදරයාගේ සාර්ථකත්වයට කසුන්ගේ හඩ සංගිතයත් විශාල දායකත්වයක්....( කසුන් සහ බුද්දිනි ගේ කටහඩ හිත පසාරැ කරනවා.)
Attamai
Ammooh ow 🥺
ලංකාවේ මිනිසුන් ජාති 3යි.
අජන්තලා
උත්තරා දේවිලා සහ
රජීව් ගේ අම්මා වගේ අය
අනිවාර්යයෙන්ම
හොද මිනිස්සුන්ගෙ ජාති 3 තමා ඔයා කීවේ..
@@sanduniwathsala1715 වැරදියි
Lankawe inna minissu okkoma oya 3ta dammoth ajanthala wage aya inne ki deanada bn...
@@dilmaxi111 uparima 100k wage athi
මරණ එකයි මැරෙන එකයි ලේසියි සහොදරයා එ ඔක්කොමත් එක්ක ජීවත් වෙන එකයි අමාරු...😔😔 ඇත්ත පෙන්නුවවෙ උබ සහොදරයා
ඒ වචන
ඒ හැසිරිම්
ඒ හැගිම්
ඒ ඉගි
ඒ සියල්ල නිවැරදිව තේරැම් ගත්තානම් ඔබත් සහෝදරයෙකි.
Great, goad love all. Of artists.Thanks
කතාව බලන ගමන් කමෙන්ට් කියවද්දි ඇත්තටම ලොකු දෙයක් ලොකු තේරුමක් හිතට දැනෙනවා.හැමෝටම ස්තූතියි සහෝදරයා මේ රටට මේ දෙන පණිවිඩයට ❤️
කසුන් file ටික ගන්න එනකොට රෙඩියොවෙ ඇහෙන සිංදුව ඔක්කොම තේරුම් කරාවි "දුක සේ සිටුවා අඹ ඇටයක් අද එක අඹයක් වත් කන්න ලැබේවිද; මම ලමයෝ මින් අඹයක් නොපතමි යුතුකම පමනක් ඉටු කොට තබනමි".
අයාලේ ගිය ආත්මයකට
අරමුණක් වූ සහෝදරයා...
අරමුණත් එහි යන මඟත්
කියාදුන් නුඹ සහෝදරයා...
කියාදුන් මිනිසත්කමින්
රටට ණය නැති සහෝදරයා...
රටට ජීවය යළි පොවන්නට
හුස්ම කැපකල සහෝදරයා...
හුස්ම පොදකට වුවද ප්‍රේමය
පුදන්නට කිව් සහෝදරයා...
පුදන්නට පණ අභීතව හද
මං ලකුණු තිව් සහෝදරයා...
😢
කතාවේ හරය පපුවටම කා වදින විඳියට එක් කර තිබුණු සංගීතමය භාවය අති විශිෂ්ටයි..මැරෙන්න කලින් තව මෙවැනි ගුණාත්මක නිර්මාණ දැකීමට,විඳීමට අපේක්ෂා කරනව,සහෝදරයෝ මිය නොයති❤️
"අපි දැන් ඒ නුවර මැදටම ඇවිත් ඉන්නේ සහෝදරයා"
හිතන්න දෙයක් ඉතුරු කරලා ගියේ....
අවුරුදු පහකට පස්සේ බැලුවෙ අහම්බෙන්.දවස් දෙකෙන් එක හුස්මට .ඩ්‍රාමා එකක් කියන එක අමතක වෙන තරමට විශිෂ්ට නිර්මාණයක්. අලුතින් හිතන්න,දකින්න ඉඩක් වෙන් කරපු කතාවක්. කතාවක් කිවුවට..... මේක තමයි අපේ රටේ මිනිස්සුන්ගෙ අපේ කතාව. වෙනස් වෙමු. වෙනස් කරමු. Great effort💪❤️💐.
අපිට ඕන සමාජ අහසින් පාත් වෙන් නෑ අපි හදන්න ඕන ඒවගේ සාමාජයක් හදන්න මේ වගේ නිර්මාණ රටට දායාද කල ඔබ සැමට ස්තුති ❤️ 2021/09/05
මේ පිටුව යට කමෙන්ට් කරපු , හැගීම් පිටකරපු අපි ආයෙම මෙහෙම හමුවෙයි ද ..එකට ප්‍රශ්ණයක් ..
එවන් නිර්මාණයක් ආයෙම අපි එකට එකතුකරයිද ..ප්‍රශ්ණයක් ..
මෙහෙම අපේම ජීවිතේ කියවන්න ලැබෙයිද ප්‍රශ්ණයක් ..
ඒත්..මෙතන එකතු උන හමෝටම සුභගමන්..!!
All the best
suba gamn machan..
ඇනිවාර්යෙන් අපි හම්බවෙයි මචන්
❤
අවුරුදු 4 කට පස්සේ මම මේ කතාව නැවතත් බලන්නේ ඒ කාලේ කියපු දේවල් දැන් දැන් වෙනකොට සිදුවෙන නිසා, මේ වගේ දෙයක් හරි බලලා හිතන්න පුළුවන් නම් පැහැදිලිව මීට වඩා ගොඩක් දේවල් වෙනස් කර ගන්න තිබුනා අපි හැමෝටම සහෝදරයා " ❤
හිතට හරිම වේදනයි.හිත පහුරුගාන,ඇස් තෙත් කරන වචන.මනුස්සකම ඉතිරිච්ච ආදරේ පිරිච්ච කතාවක්.සහෝදරයෝ ඉක්මණටම යන්න ගියා පාලුයි මට.
ස්තූති නාමල් ජයසිංහ ක්ලාකරුවානෙණි❤රොශාන් රවීන්ද්‍ර ❤
2020.10.31
With covid 19
ජිවිතේ බලපු හොදම නිර්මාණය....නමල්.ජයසිංහ සහොදරයා ඇතුළු සැමට හදපිරි ආචාරය...🙏🙏🙏💐💐
Koobiyo balala nadda
මේ සදහා දායකවූ සියලූම නාට්‍ය කන්ඩායමටම ගොඩක් ස්තූති ,පිං මෙවන් හරවත් ,වටිනා නිර්මානයක් .මගේ දෑස පියවෙන්න කලින් දකින්න සැලැස්වුවාට...මේ රටට අපි තවත් නයයි සහෝදරයා ...
අපි ආරම්භ කරන්න ඕන .ඒ අපේ අනාගත ජාතිය වෙනුවෙන්....
❤❤❤❤🙏🙏🙏🙏🙏🙏💚💚💚🙏🙏🙏🙏🙏
අදින් පස්සේ අපි තනි වෙයි, සහෝදරයා!
එක දිගටම ඔක්කොම බැලුවා ...
හරිම ලස්සන , අර්ථවත් කතාවක් .
තණමල්විල කොල්ල ගෙන් මෙ පැත්තට ආවෙ...රොශාන් රව්න්ද්‍ර , දුම්න්දු දොඩම්තැන්න අපූරු සම්මිශ්‍රණයක්❤️🔥👌
මාත් එහෙමමයි මචන්. තණ්මල්විල කොල්ලෙක්ගෙන් මේ පැත්තට❤
හදවතට දැනෙන කතාවක්. ඇත්ත තත්ත්වය.😥
Koobiyo best
I live in Montreal and watched this great tele drama every week no matter how busy I was or what mood I was, this made me realize what a fantastic talent we got in Sri Lanka. I have watched many great creations made by our local artists over the past 4-5 decades, but this is truly amazing tele series which has absolutely nothing to compare nor come near., which brought tears in to my eyes almost every week.
Hats-off to all the great artists who contributed to this great piece of art including unbelievable Kasun Kalhara's back grand score (which is truly par with all standards). Thank you..! and love you all.
සහෝදරයා කියා දුන්නු එකම පාඩම සහෝදර කමයි.......ඒ සහෝදර කම පවා විනාස කරන පාදඩ සමජයක අපි වහල්ලු වෙලා ඉවරයි......
සෙනසුරාදා ඉරිදා පලුවට ගිය..කූඹියෝ& සහෝදරයා යන්නම ගිය
සහෝදරයා නුඹ ඇවිත් ගියා...හිතට දැනුන එ් වේදනාව කියන්න බැරි තරම්. මා දැකපු අපූරැම නිර්මාණය නම් එ් නුඹයි.නැවත වරෙන් සහෝදරයෝ..ආදරෙයි නුඹට එක හිතින්ම !!!
සිංහල, මුස්ලිම්, දෙමළ අපි හැමෝගෙම පොදු හතුරා අනෙක් ජාතීන් නෙවෙයි. අපිම බලයට ගේන මේ ආණ්ඩු. ඒ ගැන ලියපං.....
- සහෝදරයා -
අනාගත පරපුර වෙනුවෙන් ජීවිතය නොතකා කැපකිරීම්කල සියලුම සහෝදරයින්ට හිස නමා ආචාර කරමි. 🙌🙌💔
සහෝදරයො, මොකද ඌ දන්නව අපි ඉපදෙනකොටම පැරදුන මිනිස්සු කියල ඒක තමයි ඇත්ත...... තාමත් මේ රට තුල ඉදල වැඩක් නෑ අනාගතයකුත් නෑ වර්තමානයකුත් නෑ... මීට අවුරුදු 7ට කලින් දැකපු අනාගතමයි අදත් මේ රටට උරුම පුලුවන් උන් පැනගනින් මේක ලේසියෙන් වෙනස් වෙන්නෙම නෑ සහෝදරයා ස්තූතියි මෙවැනි නිර්මාණක් රස විදින්නට දුන්නාට ❤
මේ වගේ කතාවක් බලද්දි නිදි මත එන, බෝරිං කියන මිනිස්සුත් ඉන්න සමාජයක හිතන්න පුලුවන් උන්ට හිතන්න ටොන් ගානක් බර දේවල් ඉතුරුයි අවසානෙට...මාරයි ❣️
සහෝදරයෝ කිසිදා මිය නොයති🙏
මගේ ජීවිතේ ට බලපු ලස්සන නම නාට්‍ය දෙකක් තමා කූබියෝ සහෝදරයා ...සහෝදරයා ටෙලිනාට්‍ය අජන්ත ට ගොඩක් ආදරේයි අපේ හදවත් වලට රින්ගුවා ට...අනෙකුත්..සියලුම දෙනාටත්..ඒ වහේම උත්තරා දේවි.....මේ හැරැනු විට මේ කතාව ලියපු අය...සහ මෙහි පිටුපස සිට .. හැගුම් බර වූ...සංගීතය ලබා දුන්නු...කසුන් කල්හාර දැවැන්ත සංගීත ශිල්පියාටත්...ප්‍රණාමය ..ස්තූතියි ..❤❤❤❤
මගේ ආසම පිටපත් රචකයා නාමල් අයියා.මම ආසම අධ්‍යක්ෂකයින්ගෙන් එක්කෙනෙක් නාමල් අයියා.මගේ ආසම නලුවෙක් නාමල් අයියා.සුභ අනාගතයක් නාමල් අයියා.ඔබට ජය...!
මේ ධනේශ්වරය පුපුරුවන කාර්තුවයි.උබමයි ඒක මිනිස්සුන්ට කියල දුන්නේ සහොදරය.අනතිමට උබ පෙන්නුව මන්ත්‍රිලගේ සොච්චමට යට වෙලා මිනිමරනා එකටත් යන්න වෙන්නෙ උබ ගියපු තැනටම තමයි කියලා අන්තිමට.මොකද උන් හිතතන්නෙ උන්ගෙ පනතිය ගැන විතරයි කියල උබ මිනිස්සුන්ගෙ ඇස් වලට පෙන්නුවා.ඔව් උඹ හරි දැන් තියෙන්නෙ සැලසුම් සහගතව මෙ පදනම ඇතුලතින් පුපුරුවන්න නැත්තම්.නැත්ත්ම අපිට වෙන්නෙත් ඉපදෙනකොට පැරදුන මිනිස්සු වගේ තෙරුමක් නැතුව මැරිලා යන්න.රාමුවෙන් එහා ගිහින් හිතන්න දෙයක් ඉතුරු කරපු උබට සහොදරයා ගොඩක් ස්තුති.🙏
2022-12-28 අද තමා කතාව බලල ඉවර කලේ. 2023 වත් වෙනසක් උනොත් මේ රට දාල යන අදහස නැති වෙයි. සුබ ගමන් සහෝදරයා ❤
2023-12-15.
මමත් මේ අවුරුද්ද බලලා මේ රට දාල යන්නම යනවා. 2024 පොඩිම පොඩි විස්වාසයක් තියෙනවා.
අම්මෝ..🥲😓.88/89 කාලේත් මෙ වගේ වෙන්න ඇති.මෙ වගේ කතාවක් හැදුවට බොහොම ස්තුති.
කූබියෝ ,සහෝදරයා ටෙලිනාට්‍යකට මිනිසුන් හිතන,දන්නැති ගොඩක් දේවල් හිතන්න වෙනස්කරන ක්‍රමවේදයක් කියල දුන්න කියලයි මම දකින්නෙ .ගොඩාක් අසාවෙන් බලපු ඔයාලගේ වදන් අයේ අහන්න ලැබෙන්නැ.අපේම දේවල් අරන් අපිටම ගරහන මහ උන් ගැන හිතන්න කාලය මේ කා තමයි...මේ වගේ දෙයක් අරන් එනකම් අපි බලන් ඉන්නව..හැමෝටම බුදු සරණයි
නාමල් අයියේ මරු ...
හදවතට ඔලුවට දෙකටම මදි නොකියන්න ජිවිතකාලේටම කතා කරන්න හිතන්න දේවල් එකතු උනා...උබට ස්තූතියි
!!!!සහෝදරයෝ!!!!! ඇත්තටම මැරෙන්නැ.කතාවක් බලනව වගේ නෙවෙයි දැනුනේ.භාවනාවකට සමවැදිල ඉන්නව වගේ දැනුනා. මරැමුස් දේංශපාලනය කනපිට පෙරලන්න හැකි උනානමි නුබ සදා අමරනීයයි සහෝදරයා.
14:15 " අපිට වැරදුනේ නෑ සහෝදරයා ,
වැරදුනා නං ඒකත් මේ සැලැස්මෙම කොටසක්, දැං අපි දන්නව මේ හැදෙන ගස්වල ගෙඩිවලින් කන්න පුලුවන් ඒව මොනවද විසගෙඩි මොනවද කියල , හැබැයි ඒ හැම විස ගෙඩියක් වෙනුවෙන්ම අතීතයේ එක මනුෂ්‍ය ජීවිතයක් පූජ කරල තියනව, එක මනුස්සයෙකුට වැරදිලා තියෙනව , ඒ එක මනුස්සයෙක් ගෙ වැරැද්ද අනාගත දැනුමක් , වැරැද්ද සැලැස්මෙම කොටසක් වෙන්නෙ එහෙමයි "💜️
මටත් දැනුනම කොටසක් ඒක
නුඹ එනවාද?
මා දැන් යා යුතුයි
යා යුතුයි
යා යුතුයි
වෙහෙසයි මහන්සියි
මම දැන් යා යුතුයි
ජීවිතේ...
මට ඒ ඇති...
කූඹියෝ බලලා සහෝදරයා බැලුවාම ඒක මගේ හදවතටම දැනුනා. රූපවාහීනී නාටයක් තුළින් එය බලන ප්‍රේක්ෂකයාට ගත හැකි දෙයක් තියෙන්නට ඕනේ. මේ නාට්‍ය තුළ දර්ශනය සැබෑ මානුෂීය හැගීම ගම්‍ය වෙනවා. පට්ට. සැබෑ මිතු දමක අගය මේ නාටකය පුරාවටම දීලා තියනවා. රටට ආදරය කරපූ මිනිස්සූ සෑබෑ ලෙසම ඉතිහාසයේ පටන් හිටියා. මේ වගේ නාට්‍ය තව තවත් බිහි වෙන්න ඕනේ. හදවතට කතා කරන නාට්‍ය බිහි වෙන්න ඕනේ. ප්‍රේමයේ විරහාව විඳින කාන්තාවන් දෙස මානූෂීය ලෙස බලන්න සහෝදරයා හොඳ නිදර්ශනයක්. මේ ජීවිතේ තුළ ජීවත් වෙයං සෑබෑ මානූෂිය හදවතක් ඇති මිනිහෙක් ලෙස.
සහෝදරයා ❤️ ආයේ ආයේම බැලුවත් ඒ හැගීම එහෙමම හිතට දැනෙනවා ... 😢😢 නිර්මාණ නෙමෙයි මේ තමයි ජීවිතේ .... බොහොම පිං
හදවතට දැනුණු තවත් එක් කතාවක් නිමා විය. අදරෙයි සහෝදරයා ❤️
Tear full ending thanks for all the people who involved to this wonderful creation it might be the most unforgettable teledrama I have ever seen in my life.Thank You.
බැද්දේ කුලවමිය අවසන් දිනයේ සිතට දැනුන ඒ වේදනාවට නොදෙවෙනි වේදනාවක් සහෝදරයාගෙන් මා හට ලැබුනි...
සත්‍ය පහදා දුන්නට ස්තූතියි සහෝදරයා....
This land doesn’t really recognize people who love the land.. patriotism is looked through a different spectacles.. but real patriotic people- we live in this land , we serve the nation, we don’t want to leave this country knowing we are paid better in other countries, we don’t steel the money of the nation ... we hope for a better future, we dream things would change one day in a better way..but society is changing in a different way.. some people think you need to be a Buddhist to love the country, some think you need to be in forces to show the patriotism, people think so many garbages from their point of views as patriotism.. since independence some frontline Politicians , whom we appointed to serve us , define the patriotism for their benefit with words.. when it comes to work nothing done.. they divide us by various parties, religions , races, classes etc.. they don’t want to appreciate any good deed done by their political opposition.. just criticizing and undermining anything knowing that would benefit the nation.. it is just a struggle for power and benefits for themselves..most of the time people know the truth but they believe the falsehood.. long way to run to see the sunrise.
shareen Nizahir well said.
My heat still throbs after watching the drama. We should get to get her to make people aware about their own tragedy falsely painted with bright colors.
We have to educate the youth to see the reality behind fake saga
Shareen, a worthy comment seen in decades 👏. My thought process exactly. Bravo...
fnished watchin all episodes today,,, excellent direction and acting..hats off Roshan, Thumindu ,kalni and specially chandani ..
Api ipadenakotama peradunu minissu😢😢. 💜 sahodaraya...
speechless, it is not a drama.thank you ''SAHODARAYA'' team...❤❤
මේ වගේ විශිෂ්ඨ නිර්මාණයක් ආයෙත් අපිට දෙන්න සහෝදරයා ...ගොඩාක් ස්තූතියි 🙏 🙏 🙏 ....
කොතරමි හොඳ නාට්‍යයක්ද...ඒ තරම්ම හදවතට සමීපයි....මෙවන් පිටපත් තව තව ඕනෙ..
"අපි දැන් නුවර මැදටම අවිල්ලා තියෙන්නේ සහෝදරයා".
"සහෝදරයෝ මිය නොයති"
තවත් එක් සාර්තක ටෙලි කෘතියක නිමාවක්.
සහෝදරයෝ කන්ඩායමට මින් ඉදිරියටත් මෙවැනි කෘති කිරීමට ශක්තිය ලබෙවායි මගේ එකම ප්‍රාර්තනය.
ජයෙන් ජය............
ශ්‍රී ලාංකීය ජනතාවට මෙවන් වටිනා නිර්මාණ දායාද කිරීමට කැපවුණු සියලුම දෙනාට ස්තූතිය පුද කර සිටිමු. 🙏🙏🙏🙏🙏🙏
අම්මෝ....මාරම දුක්බර අවසානයක්😥
මෙවන් නිර්මාණයක් රස විඳීමට අපට සැලැස් වූ හැමෝටම පිං....
2023.08.17 3 වෙනි පාරට බලලා ඉවර කරේ මේ කාලකන්නී පාලන යටතේ තව කී පාරක් බලන්න වෙයිද දන් නෑ මේ කතාව ආදරෙයි සහෝදරයා
2024.09.21 න් පස්සෙ වසර හැත්ත ගානක් තිස්සේ රටේ පැවති සාපයට අපි තිත තබන්නෙමු, කලාවෙන් හෝ මේ ආකාරයෙන් අරගල කර පීඩිතයන්ගේ විමුක්තිකාමී අරගලයට සහය දැක්වූ ඔබ සියලු දෙනාම මෙම අරගලයේ දැවැන්ත කොටස් කරුවන්❤ අරගලයට ජය❤
අද ඉදන් මහා පාළුවක් දැනේවි සහෝදරයා!
රජිව්ගේ ගෙදරින් අජන්ත එලියට එනකොට ඒ ගෙදර උන හැමදේම කතාව පුරාවට ගිය හැම සිදුවීමක්ම මැවිලා පැනුනා
ජීවිතයේ නැරඹූ සංවේදීම ටෙලිනාට්‍ය ❤
මගේ ජිවිතේ බැලුව හොදම කතාව..❤️ ඒක ගොඩාක්ම දැනුනා...❤️
කතාව බැලුවා.රොෂාන් අයියේ ඔයා නියමයි.දිගටම මේ වගේ නිර්මාණ අපි වෙනුවෙන් කරන්න..තණමල්විල කොල්ලෙක් අපි බලනවා..අයියේ..❤️❤️🙏
2024 චන්දෙට කලින් මේ නාට්‍ය බලන්න ලැබුණ අය ඇත්තටම වෙනසක අවශ්‍යතාවය තේරුම් ගනියි . ❤❤❤❤❤
හදවත උදුරගත්ත කතාවක් උනා අවසානය වෙනකොට
මේවගේ ගොඩක් වටින නිර්මානයක් ලෝකයට ඉදිරිපත්කරන්න මහන්සි උන සියලුම සහෝදරයන්ට හදවතින්ම උපහාර කරනව❤🥺😍❤❤❤
මේ මහපොළොවේ සැබෑ යතාර්තය මේ විදියට දැක ගැනීමට දැන ගැනීමට අපැහැදිලි දේශපාලනය පැහැදිලි කලාට බොහෝමත් ස්තුතියි ( නලුවෝ නම් මෙන්න නලුවෝ ) ❤❤❤ ආදරෙයි සහෝදරයා" අද බැරි උනොත් හෙට දිනන තාක් 💕💕💕
මගේ ජිවිතෙ බලපු හොදම නිර්මාණය.
සත්‍ය කතවක්.🚩🚩🚩 episode 38 4පාරක් බැලුවා ඉවර වෙනකම් , තවමත් හොදම ටික නැවත බලනවා.🙏🙏🙏🚩
අවුරුදු 04 කට කලින් බැලුවා.මමත් ඒ අසුන්දර මිනිසුන් ඉන්න සුන්දර බුමිය දාලා ආවා.නැව මට මගේ රට ගැන මතක් වෙලා අද නැවත බලලා ඉවර කලා.ඉතාලියේ සිට.
2023/08/08
ජිවිතේ ඇත්ත අරුත කියලා දුන්නා ට ගොඩක් ස්තූතියි ♥️
Thank you for everyone who create this favours product. totoly brilinat stuff.
සහෝදරය උබ සිස්ටම් එක වෙනස් කරන වෙඩි මුරය පත්තු කෙරුව අනිත් උන්ටත් බල කරමු මේ ගඳ ගහන කුනුගොඩ අතුගාලම දාන්න
Something about this marvelous creation....
kasun's music just killing me inside. absolutely words fail me...what a creation this teledrama turned out to be till the end. after a long time i started watching sri lankan drama with KOOMBIYO...and followed this one too...stupendously amazing...all in all, script,storyline, cast, music, camera, dialogues, etc have been so outstanding...in other words, this truly touches my body,heart and soul immensely...every good things come to an end very quickly... that's the teaching of buddhism too...there is no any other sri lankan teledrama left for me to watch anymore...hope this will walk away with a couple of gongs at awards ceremonies.last but not least,massive thank to everyone who was behind this phenomenal creation...cheers..BS..
Lakshitha Nalinda
You have stolen my feelings 2years ago....
කසුන් ජයකොඩි අපේ ඊළඟ පුරුක.
ට්‍රෝජන් අශ්වයා
නුවර මැදට ආ අපේ එකෙක්
ස්තුතිය සහෝදරයා..... 🙏
නැවතත් හැරි බලන්නට,
හරි විදියට හිතන්නට හුරු කෙරුවාට....
කවුරු අස්වනු නෙළුවත් ඔබ , ඔබගේ කොටස පූර්ණ කෙරුවාට...
හරි අපූරුයි සහෝදරයා ... ❤
වෙර දරමි.
වීමට
සහෝදරයෙක්
මා.😥
මේක මහා කාලකන්නි උන් ජීවත් වන රටක්..උන්ටම මේ රට කන්න දීලා අපි පිට රටකම ජීවත් වෙමු..උන්ගේ අකුසල් උන්ම විඳ ගනි.(කරන කලට පව් මීරීය මී සේ,විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ )තවත් එක් ආදරණීය සහොදරයකුගේ නික්ම යාම...ආදරණීය සහොදරයා ආදරෙයි හදවතින්ම කූබීයෝ විලසටම..❤ ❤ !! බුදුසරණයි සහොදර සහොදරියනි !!!
නාමල් ජයසිංහ යන්ගේ බොහිමීයානුවා නැරබීමට ආරධනා කරමි.
niro Niroshana පිට රටකට ගිහින් ජිවත් වෙන්න හැමෝටම බෑ.මෙ රට වෙනස් කරන්න පුළුවන්.ඒකට තමාගේ යුතුකම ඉෂ්ඨ කරන්න.වැරදි කරන මිනිසුන්ගෙ නෙවෙයි වරද.නිවැරදි මිනිසුන්ගේ නිෂ්ශබ්දතාවයයි වරද.
Dushantha Alwis ..වැරදි කරන මිනිසුන් කොච්චර කිව්වත් ඒ වැරදි නම් කරන්නෙ නිශ්ෂබ්දව සිටිමයි කල යුත්තෙ සහොදරයා....වැරදි මිනිස්සුන්ම තමයි වැරදි පාලකයො පත් කරන්නෙ සහොදරයා..
සියල්ල නිමයි. 💟 ටෙලිනාට්‍යට නිර්මාණයෙන් දායක උන හැමෝටම පින්. රසය ඒ ආකාරයෙන්ම ප්‍රේක්ෂකයට දුන්න එක ගැන. 💟 ජයවේවා
හිතට වැදුනු කතාවක්
බොහොම ස්තුතියි❤️
ඇත්තටම ගොඩාක් පින්. ලොකූ තේරුමක් දුන්නා. මම ඒක තේරුම් ගන්න උත්සාහ කලා. ❤️❤️
ස්තුතියි සහෝදරයා ❤
වසර හැත්ත ගානක් පුරාවටම පරාර්ථකාමීත්වයෙන්ම තම දිවි කැප කල පූජා කල නිහඬ විරුවන් සියලූම දෙනාටම උපහාරයක්ම වේවා!!! සහෝදරයෝ මිය නොයෙති❤
Hithata wadina supiri Birmaanayak, Daayaka wu siyallatama thank you very much
ස්තූතියි සහෝදරයා
අහම්බෙන් හරි මේ කතාව බලන එකෙක් බලනවා කියලා දන්වලා පලයන්.මේක බලපු හැම දාකම මං dope වෙලා උන්නේ
මේ කතාව පුරාවටම හැම චරිතයක්ම ඇහෙන හැම ශබ්දයක්ම සංඛේතයක්...
5 වෙනි පාරටත් ඉවරයි බලලා.තව කී පාරක් බලයිද දන්නේ නෑ
කියන්න වචන නෑ හිතට වැදුන නිර්මානයක්..
අනාගතය දුටු ඉතාම අනර්ඝ කතාවක්..මේ වගේ යහපත් සමාජයක් අපේක්ෂාවෙන් තමන්ගේ යුතුකම කරලා නිහඩම මැරිලා යන මිනිස්සු කොපමණ ඉන්නවද..ඔවුන්ට උපහාර වේවා..
" උන්ගේ නුවර මැදට ආ...
ආ බැව් නොපෙනෙන
අපේ එකෙක්......." ⭐
වචනයකින් හෝ මේ නිර්මාණයට දායක වුන සියලුම දෙනාට හදපිරි ස්තූතිය ❤️🙏