ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සුපිරි
වැඩි වැඩියෙන් හරි යන්න ඔන❤❤
තෑන්ක්ස්..😍
මිරිස් කඩනකොට කරල උඩට නවන්න එතකොට ගහට හානියක් නොකර අස්වැන්න ගන්න පුලුවන්
@@Roshan_Priyadarshan ඒ අපේ නංගි කඩන්නෙ..එයා වීඩියෝ කරනගමන් කරන්නෙ..එයා තාම පුංචී..😍😍
@@Chilli-z9p ආ ඒක මිසක් 🥲 හැබැයි යූටියුබ් එකට video එක දානකොට හරි විදිහට අස් වැන්න නෙලන්නත් කියලා දෙන්න
Mieis gana tiyena grup ake dannako
කොළ කොඩ වෙනවාට සාර්ථක බෙහෙත් තියෙනවාද..රසායනික දේවල් මොනවාද....කාබනික කෘමිනාශක මොනවාද....කොහොමද භාවිතා කරන්නේ..?
Sathiyakata parak dilira nashaka gahano ethakota oya gas tika wassata leda wen na
Elm bn..
Up❤❤
💪❤👌
❤
kiyakda samanen asvanna miladi ganne oayalage paththe
@@YoshanDilsara mama denne 1000ta
Ayye danna hoda pohora monawada wayasath ekkama kiyannkoo
ඔයා පැලේ හිටෝපු දවසේ ඉදන් දියර පොහොර ඇල්බට් සොලියුෂන් එක පැලේකට 0.5g දාන්න සතියකට පාරක් මේ පෝර එක දාන්න ඕන දෙවෙනි සතියේ 1gතුන්වෙනි සතියේ 1.5කැට පෝර පැලේ හිටවලා සති එක හමාරෙන් යාරමිලා කම්පෙලෙක්ස් එක ගිණිපෙට්ටි පියනකට චුට්ටක් අඩුවෙන් අරන් පැලේ වටේට චුට්ටක් හාරලා දාලා වහන්න.ඒක දාන්නෙ දැන් අද දැම්මනම් ආයෙ දවස් 21 කින්..ඔය විදිහට සතියෙන් සතිය ඇල්බට් එක 0.5g ගානේ වැඩිකරගෙන මාසයක් ගියාම 2g අපි දානවානේ ඒ ගානම දිගටම දාන්න..කැට පෝර එක ගහේ මල් පිපුනාම යාරමිලා ටාගට් එකට මාරු කරන්න..අර ගානම දිගටම දාගෙන යන්න කැට පෝර...
ස්තුති පැල කොහෙන්ද ගන්නෙ අපි හට් එක ගැහුව .
මමනම් ඉස්සෙල්ලාම පැල ටික ගත්තෙ ගෙවල් ලග පැල තවානකින්...ඔයාලගෙ අවට පැල තවාන් නැද්ද
Gas 4 kada ganna puluwan kilo akaha mara
@@PradeepikaHerath-k3v ගස් 34 කින් සතියකට කිලෝ 1.54කින් නෙමේ
Jumbo eka hodaida ? Barada ?
@@sumithpali3684 ජම්බෝ එක මන් ලග නෑ...ස්කොච් බොනට් ඩාක් ග්‍රීන් එක විතරයි තාම කරල් හැදෙන ඒවා තියෙන්නෙ...ජම්බෝ එකේ පැල දැන් පීදෙන්නෙ..තාම මල්..🌹
Average මාසික ආදායම කියක් වගෙ එනවද ගස් 34 .....?
8000 වගේ..😍
පැළ කරලා kochchara කාළයක් යනවද සාමාන්‍යයෙන් අස්වැන්න ගන්න
@@amilasadaru1001 මාස 02ක් වගේ ඒක තව සතියක් දෙකක් කලින් හරි පස්සෙ හරි වෙන්න පුලුවන්..😍😍😍
මේ බිමද ඉන්දවලා තියෙන්නේ,වගා මලු වලද
වගා මලු..😍
vade cover karalada thiyenne me
@@YoshanDilsara ඔවු සෙවන දැලකින් එක පැත්තක් කවර් කරලා තියෙන්නේ..අනික් පැත්තෙ සාරි වලින්..
ගොම දැම්මාම කමක් නැද්ද ගස් වලට
අලුත් ගොම දාන්න එපා..පරන ඒවනම් අවුලක් නෑ
Pon nombar plz
0770359002
කිලෝ කියක් කැඩුවද ගස් 34
@@prasannaperera764 1.5kg
වැස්සට පස්සේ දිලිරනාශක ගහන්නම ඔනිද brother
මේ වැස්සට කොහොමද අනේ දිලීර නාශක ගනන්නේ..😥
@Chilli-z9p සාමාන්‍ය මෙනවාද වැස්සෙන් පස්සේ ගහන්න හොඳ දිලිරනාශකය
mulinma hedena mala kadala ayin kalada ayiye.samahara aya kiyanwa e mala kadala ayin karann kiyala..
@@SadeepthaBandara ඔවු පලවෙනි කරුවේ හැදෙන මල් කඩලා අයින් කරන්න..එතකොට ගහ හොදට හැදෙනවා...ඒක තීරනය කරන්න ඕන ඔයාගේ පැලේ අනුව තමා පැලේ හොදට හැදිලා තියෙනම් මල් කැඩුවේ නෑ කියලා අවුලක් වෙන්නෙ නෑ..මම ඔය දෙකම අත් හදා බැලුවා...අඩු කාලෙකින් පීදෙන පැල වලනම් අනිවාරයෙන්ම මල් අයින් කරන්න ඕන ...(මාසෙට අඩුවෙන් පීදෙන පැලවල)
@@Chilli-z9pmata eka වැදගත් තොරතුරක් .godak ස්තුතියි
එපා වෙනවා අහන් ඉන්න
@@SandaliPinimuthu කටහඩ අවුල් ඇති මොනව කරන්නද ඉතින්..😥
කෙදිරි ගාන්න එපා...
@@kasampathchamindaalexander9493 😂😂😂
❤️
සුපිරි
වැඩි වැඩියෙන් හරි යන්න ඔන❤❤
තෑන්ක්ස්..😍
මිරිස් කඩනකොට කරල උඩට නවන්න එතකොට ගහට හානියක් නොකර අස්වැන්න ගන්න පුලුවන්
@@Roshan_Priyadarshan ඒ අපේ නංගි කඩන්නෙ..එයා වීඩියෝ කරනගමන් කරන්නෙ..එයා තාම පුංචී..😍😍
@@Chilli-z9p ආ ඒක මිසක් 🥲 හැබැයි යූටියුබ් එකට video එක දානකොට හරි විදිහට අස් වැන්න නෙලන්නත් කියලා දෙන්න
Mieis gana tiyena grup ake dannako
කොළ කොඩ වෙනවාට සාර්ථක බෙහෙත් තියෙනවාද..රසායනික දේවල් මොනවාද....කාබනික කෘමිනාශක මොනවාද....කොහොමද භාවිතා කරන්නේ..?
Sathiyakata parak dilira nashaka gahano ethakota oya gas tika wassata leda wen na
Elm bn..
Up❤❤
💪❤👌
❤
kiyakda samanen asvanna miladi ganne oayalage paththe
@@YoshanDilsara mama denne 1000ta
Ayye danna hoda pohora monawada wayasath ekkama kiyannkoo
ඔයා පැලේ හිටෝපු දවසේ ඉදන් දියර පොහොර ඇල්බට් සොලියුෂන් එක පැලේකට 0.5g දාන්න සතියකට පාරක් මේ පෝර එක දාන්න ඕන දෙවෙනි සතියේ 1g
තුන්වෙනි සතියේ 1.5
කැට පෝර පැලේ හිටවලා සති එක හමාරෙන් යාරමිලා කම්පෙලෙක්ස් එක ගිණිපෙට්ටි පියනකට චුට්ටක් අඩුවෙන් අරන් පැලේ වටේට චුට්ටක් හාරලා දාලා වහන්න.ඒක දාන්නෙ දැන් අද දැම්මනම් ආයෙ දවස් 21 කින්..
ඔය විදිහට සතියෙන් සතිය ඇල්බට් එක 0.5g ගානේ වැඩිකරගෙන මාසයක් ගියාම 2g අපි දානවානේ ඒ ගානම දිගටම දාන්න..
කැට පෝර එක ගහේ මල් පිපුනාම යාරමිලා ටාගට් එකට මාරු කරන්න..අර ගානම දිගටම දාගෙන යන්න කැට පෝර...
ස්තුති පැල කොහෙන්ද ගන්නෙ අපි හට් එක ගැහුව .
මමනම් ඉස්සෙල්ලාම පැල ටික ගත්තෙ ගෙවල් ලග පැල තවානකින්...ඔයාලගෙ අවට පැල තවාන් නැද්ද
Gas 4 kada ganna puluwan kilo akaha mara
@@PradeepikaHerath-k3v ගස් 34 කින් සතියකට කිලෝ 1.5
4කින් නෙමේ