තිරික්කල් පුරාණය.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2021
  • තිරික්කලය කියන්නේ අද ඉඳහිටවත් දකින්නට නොලැබෙන කරත්තයක් නමුත් අතීත ලක් සමාජයේ ගමනාගමන කටයුතු සමග තිරික්කලය බැඳී තිබුණේ ගහට පොත්ත වගේ ඒ වගේම එදා සමාජය තිරික්කලය කියන්නේ තමන්ගේ සමාජ තත්ත්වය පෙන්වන ආභරණයක්.
    පැදුරේ අපි තිරික්කලේ හොයාගෙන යන්නේ මේ වගේ පසුබිමක දී ඒ ගමන සුන්දර රූපරාමු ඔබ හමුවේ දිග හැරෙන්නේ තිරික්කල් පුරාණය වැඩසටහන ඒ වගේම තිරික්කල ගෙන මෙබඳු විස්තර කිරීම් සහිත වීඩියෝවක් අන්තර්ජාලයෙන් ඔබට හමු නොවේවි.
    ඉතින් මේ දැනුම් එක්ක ළෙන්ගතු බව එක්ක පැදුර ඈඳි ගන්ට අපි ඔබට ආරාධනා කරනවා ඒකම ඉදිරියටත් මේ වගේ රස බර තොරතුරු හරබරව රැගෙන එන්නට පැදුර නාලිකාව සූදානමින් ඉන්නේ.
    දුමින්ද ජයවර්ධන/Duminda Jayawardena +94711052841.
    Facebook - Duminda Jayawardena ( / duminda.jayawardana.18 )
    Email - dujaya@gmail.com
    #තිරික්කල් පුරාණය

ความคิดเห็น • 71

  • @kasunvidyawardene4697
    @kasunvidyawardene4697 2 ปีที่แล้ว +1

    Great!!!

  • @senarathana
    @senarathana 2 ปีที่แล้ว +1

    Great.......

  • @lilankapiyumal5302
    @lilankapiyumal5302 2 ปีที่แล้ว +1

    සුපිරි

  • @thebigbossyt5199
    @thebigbossyt5199 2 ปีที่แล้ว +1

    harima wadhagath..subha pathum malli..

  • @sajithsahabandu6222
    @sajithsahabandu6222 2 ปีที่แล้ว +3

    තිරික්කලෙන් බහින්න හිතෙන්නේ නැති තරම් ලස්සනයි....., පොඩි ළමයි මේවා දැකලාවත් නැති එකේ හරි වටිනවා ඒ ළමයින්ටත්......
    නියම වැඩක්......👍

    • @gamthulana-3044
      @gamthulana-3044  2 ปีที่แล้ว

      බොහොම ස්තුතිය♥️🙂

  • @mangalabandara2780
    @mangalabandara2780 2 ปีที่แล้ว +2

    ජය ජය! පැදුරට

    • @gamthulana-3044
      @gamthulana-3044  2 ปีที่แล้ว

      බොහොම ස්තුතිය ♥️

  • @imalshajayasinghe9320
    @imalshajayasinghe9320 2 ปีที่แล้ว +2

    ❤️❤️

  • @Potahaka
    @Potahaka 2 ปีที่แล้ว +1

    ඉතාමත් අපූරුයි මචං

  • @dushmanthiyashodara7046
    @dushmanthiyashodara7046 2 ปีที่แล้ว +1

    Good luck aiya 👍👍

  • @SweetsNSnacksSafari
    @SweetsNSnacksSafari 2 ปีที่แล้ว +1

    GOOD JOB BRO

  • @livinduperera7718
    @livinduperera7718 2 ปีที่แล้ว +1

    Good luck Ayya ❤

  • @harithwasala
    @harithwasala 2 ปีที่แล้ว +1

    👍😃

  • @nadeekajayawardana498
    @nadeekajayawardana498 2 ปีที่แล้ว +1

    බොහොම වටින වැඩක්.ඉදිරියටත් මෙවන් දුලබ දේ රැගෙන එන්න උත්සහ කරනවනම් හරිම වටිනවා. හැමදාම මෙවන් දේ දකින්න නම් ඉතින් ගම්තුලානට එන්නම වෙනවා.

  • @user-zo1ef4td1k
    @user-zo1ef4td1k 26 วันที่ผ่านมา

    සැන්ටො කරත්ත ගැන වැඩසටහනක් කරන්න පුළුවන්නම් ගොඩක් වැදගත්

  • @prasannasanjaya9278
    @prasannasanjaya9278 2 ปีที่แล้ว +1

    නියමයි ..සාර්ථක වේවා
    නිර්මානාත්මක දේ කරමි
    U බටයට අරුතක් එක්කරන්න..

  • @chathurangaudaya3682
    @chathurangaudaya3682 2 ปีที่แล้ว

    Mage duwata thirikkalaya gana rachanawak liyanna thibuna me video eka balala lassana rachanawak liwwa .
    jaya wewa

  • @newtonra4337
    @newtonra4337 11 หลายเดือนก่อน

    නියමයි❤

  • @user-lz1bb3le5x
    @user-lz1bb3le5x ปีที่แล้ว

    Good luck ayye🎉🎉

  • @user-ni6ep8kd5d
    @user-ni6ep8kd5d 2 ปีที่แล้ว +2

    නියමයි අයියේ ...ඔයා ඉතින් වැඩක් කළොත් කොහොමත් වෙනස් හොඳ දෙයක්ම තමයි...ඉගෙන ගන්න දරුවන්ට වගෙම වැඩිහිටියන්ටත් ගොඩක් වටිනව... ජයවේවා...

    • @gamthulana-3044
      @gamthulana-3044  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි.කට්ටියටම බලන්න ශෙයා කරන්න 💖💖👍

  • @chandikapriyanthawijegunar4507
    @chandikapriyanthawijegunar4507 2 ปีที่แล้ว +1

    හොඳ වැඩක්.ජය වේවා!👍

    • @uduladigitalvideo
      @uduladigitalvideo 2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @anojaudayangani744
    @anojaudayangani744 2 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනවා ... අද වන විට අපට ලබා ගත නොහැකි වටිනා කරුණු දැන ගන්න පුලුවන් .. ඉදිරියටම යෑමට සුභ පතනවා ..

    • @gamthulana-3044
      @gamthulana-3044  2 ปีที่แล้ว

      බොහොම ස්තුතිය♥️🙂

  • @amilaprasad9828
    @amilaprasad9828 2 ปีที่แล้ว +2

    👌❤️❤️❤️

  • @nalinpriyashanka6422
    @nalinpriyashanka6422 2 ปีที่แล้ว +1

    Keep it up bro..👍👍

  • @rishaniranaweera3289
    @rishaniranaweera3289 2 ปีที่แล้ว +3

    You're great,ගොඩක් වටිනවා අද වගේ කාලයට. තව තව පැරණි දේවල් ගැන තොරතුරු සොයන්න ශක්තිය ලැබේවා!!!

    • @gamthulana-3044
      @gamthulana-3044  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙂♥️

    • @gamthulana-3044
      @gamthulana-3044  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි දිරිමත් කරලා කමෙන්ට් කරාට.
      ඉස්සරහටත් පැදුර එක්ක ඉන්න 👍👍👍

  • @PreClassicCarsMotorcycles
    @PreClassicCarsMotorcycles 2 ปีที่แล้ว +1

    Niyamai ..harima watinawa!!

  • @jananijeewanthika2798
    @jananijeewanthika2798 2 ปีที่แล้ว +1

    Great Work & wish you all the best👍😍

  • @nelusharuhansi4728
    @nelusharuhansi4728 2 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත්කමක් තියෙනවා ..වීඩියෝ එක ලස්සනයි ..තිරික්කලේ ගැන නොදත් කරුනු දැනගත්තා..පැරණි දේශීයත්වය සුරකිමු ආදරෙන් ,ගෞරවයෙන් !

    • @gamthulana-3044
      @gamthulana-3044  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි.ඉදිරියටත් අපිත් එක්ක රැඳෙන්න ආරාධනා කරනවා 💖👍💖

  • @amilaathukorala3900
    @amilaathukorala3900 2 ปีที่แล้ว +2

    මේ අලුත් කටයුත්ත හරිම අපූරුයි. සුබ පතනවා දුමින්ද ජයම වේවා..

    • @gamthulana-3044
      @gamthulana-3044  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙂♥️

    • @gamthulana-3044
      @gamthulana-3044  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඉදිරියටත් අපිත් එක්ක රැඳෙන්න 💖👍

  • @priyanthahewawasam1154
    @priyanthahewawasam1154 2 ปีที่แล้ว +1

    සුපිරි වැඩක්... දැනට අපගෙන් ගිලිහී ගියපු ඒ පුරාණ විත්ති තව තවත් අපට දැන ගැනීමට , මෙවන් වැඩසටන් ඉදිරියටත් ඉදිරිපත් කිරීමට ශක්තිය ධෛර්යය වඩා වර්ධනය වේවා....

    • @gamthulana-3044
      @gamthulana-3044  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි දිරිමත් කරනවට 💖💖

  • @ruwanidanushka2106
    @ruwanidanushka2106 2 ปีที่แล้ว +1

    ලස්සනයි ජය වේවා අයියේ🌹🌹🌹❤️👍

    • @uduladigitalvideo
      @uduladigitalvideo 2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @sljeewa
    @sljeewa 2 ปีที่แล้ว +1

    Supiri

  • @dinushajayawardana3543
    @dinushajayawardana3543 2 ปีที่แล้ว +1

    පට්ට මචන්

  • @kasunchamara349
    @kasunchamara349 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා

  • @dhanushkaathukorala2177
    @dhanushkaathukorala2177 2 ปีที่แล้ว +1

    නියමයි, මාර වටිනවා. Good luck

    • @uduladigitalvideo
      @uduladigitalvideo 2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @nissankamayadunna532
    @nissankamayadunna532 ปีที่แล้ว

    ලංකාවේ දැනටත් තිරික්කල් හදනවා. එම වැඩසටහනක් කරන්න.

  • @chethanaliyanage824
    @chethanaliyanage824 2 ปีที่แล้ว

    Great work!

  • @autovehicle5874
    @autovehicle5874 2 ปีที่แล้ว +1

    හැමදාම අලුත් වැඩක් කරන ඔයාට සුබ පැතුම් මල්ලි ..නව පරපුරට අතීතය නැවුම් අයුරින් එක්කරන්න ඉදිරියටත්

    • @gamthulana-3044
      @gamthulana-3044  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි අක්කේ 💖

  • @asirukarunarathna2607
    @asirukarunarathna2607 2 ปีที่แล้ว +1

    නියමයි. අලුත් කාර්ය සාර්ථක වේවා. ජය.

    • @gamthulana-3044
      @gamthulana-3044  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ♥️🙂

  • @WowDesigner
    @WowDesigner 2 ปีที่แล้ว +1

    Subapathum

    • @gamthulana-3044
      @gamthulana-3044  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි

  • @joyLIFEwithYOU
    @joyLIFEwithYOU 2 ปีที่แล้ว +1

    ❤️‍🔥

  • @TravelPartner
    @TravelPartner 2 ปีที่แล้ว +1

    A nice history and a amazing culture!!! ❤️

  • @savindufernando6846
    @savindufernando6846 ปีที่แล้ว +1

    තිරික්කලය කරත්තා සල්ලිවලට ගන්න පුළුවන් ද

  • @yasinduprabashwara2990
    @yasinduprabashwara2990 2 ปีที่แล้ว

    අයියෙ මට එ විස්තර ගත්ත ත්අන කියන්න පුලුවන්ද තිරික්කලයක් හදාගන්න ලොකු ආසාවක් තියනවා මගෙත් කතා කරපු මහත්මයා කොහෙ කෙනෙක්ද

  • @isurudeelaka6368
    @isurudeelaka6368 2 ปีที่แล้ว +1

    ❤️❤️