මෙන්න අද කාලේට ගැලපෙන සුපිරි වාහනයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • ලංකාවේ තියන කරත්ත අතර ගොඩක් කලාතුරකින් දකින්න පුළුවන් කරත්තයක් තමයි "මාතර බක්කි" කරත්තය.
    මේ කරත්ත තුනක් හතරක් වගේ තමයි ලංකාවේ අපට දැක ගැනීමට හැකියාව තියෙන්නේ.
    ඉතින් මේ කරත්තය අවුරැදු 120 ක් පරණයි. ඒවගේම මේ කරත්තය ගොඩක් වටින කරත්තයක්.
    ඉතින් මේ වීඩියෝ එක සම්බන්ධ ඔයාගේ අදහස කමෙන්ට් කරන්න.
    මේ කරත්තය සම්බන්ධව ඔයාලට දැනගැනීමට අවශ්‍ය නම් අයිතිකරුට කතා කරන්න. 077-7850040
    මේ වගේ Videos බලන්න අපේ Channel එක Subscribe කරලා දිගටම අපිත් සමග රැදීසිටින්න.
    Contact me on
    Facebook : www.facebook.c....
    TH-cam : www.youtube.co....
    Instagram : / ameeshan_meegama. .
    Tik Tok : tiktok.com/@ameeshan.m
    Tel : 077-5528560

ความคิดเห็น • 10

  • @nilminianthony9549
    @nilminianthony9549 2 ปีที่แล้ว +1

    Ithama hodai mewani de videshikainta hadunwa deema. Suba pathum oba samata.

    • @ameeshan
      @ameeshan  2 ปีที่แล้ว

      👍❤️

  • @MrDulanja22
    @MrDulanja22 2 ปีที่แล้ว +1

    නියමයි නියමයි සහෝදරයෝ දෙන්නා ❤

  • @kumarakumara3175
    @kumarakumara3175 2 ปีที่แล้ว +1

    • @ameeshan
      @ameeshan  2 ปีที่แล้ว

      👍❤️

  • @k.s7144
    @k.s7144 2 ปีที่แล้ว +2

    ශෝක් ඉතින් කවදාවත් ලයිව් බක්කි කරත්ත එලවනවා දැකලා නැහැ
    ඉස්සරහට දකින්න හම්බ වෙයි
    පව් ඉතින් ගොනා මොනවා කරන්නද දැන් ගොන්නු ටිකටත් කරත්ත ඇද ඇද දුක් විදින්ට වෙනවා පාර්ලිමේන්තුවේ ගොන්නු නිසා

    • @ameeshan
      @ameeshan  2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්...

  • @sameerabuddika1573
    @sameerabuddika1573 ปีที่แล้ว +1

    Matat karattyak Ona oyagawa tiyanawda

    • @ameeshan
      @ameeshan  ปีที่แล้ว

      Description eke thiyana number ekata call ekak denna

  • @chamaraeshan7208
    @chamaraeshan7208 2 ปีที่แล้ว +1

    👍👍❤️