Cart story අපිට කරත්ත ගමන යලි දුන්නේ කවුද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • හොදම කියමනට ත්‍යාගයක් ...නිවැරදි කියමනට ත්‍යාගයක්.

ความคิดเห็น • 24

  • @Top.Mallorca
    @Top.Mallorca 2 ปีที่แล้ว +1

    Nice images of the city! Greetings from Mallorca Spain! Like 👍

  • @grettfernando3869
    @grettfernando3869 2 ปีที่แล้ว

    ලොකු වාහනේ වේවා පොඩිවාහනේ වේවා හැම වාහනයක්ම පනගන්වලා දරැපවුල් නඩත්තුව ගෙනගියේ අද ඒ හැම පවුලක්ම අසරනවෙලා බිංදුව මෙතනට ඇදදමපු උන්ටපරම්පවටම ශාපවේවා අරගලයට ඡයවේවා ජේසුපිහිටයි බුදුසරණයි 🇱🇰🙏❤👍

  • @nimalkarunarathna985
    @nimalkarunarathna985 2 ปีที่แล้ว +3

    ගොනාට හොදට කන්න දෙන්න මොකද ඌකරන සේවය පාර්ලිමේන්තුවේ එවුන් කරන්නේ නෑ

    • @srimamangalika9684
      @srimamangalika9684 2 ปีที่แล้ว +1

      225 හරක් වුනාට කකුල් හතරෙ එකාගෙන් වැඩක් කර ගත්තත් පාර්ලිමේන්තු හරක් ගෙන් වෙන්නේම අවැඩ යි

  • @Bレットイット
    @Bレットイット 2 ปีที่แล้ว +1

    ආයුබෝවන් 😃
    අපූරු වීඩියෝවට ස්තූතියි 🙏🇯🇵🤝🇱🇰
    මම ඔබට දිගටම සහය දෙන්නම් 🙏👍9

  • @nimalsomasiri6845
    @nimalsomasiri6845 2 ปีที่แล้ว +1

    පොලිස් පති ලමයින්ට හෙල්මට් දාන්න ඕන කියයි පොලිසිය කරත්තෙ ආසන ගානට වඩා ගියොත් දඩගහයි බයිසිකල් පදින අයට හෙල්මට් දාන්න ඕන අදහස කීව අපට පුදුම ආදරයක් මුන් තියෙන්නේ 😃😃😃😃😃😃😃😃😃😃😃😃😃

  • @darislamic
    @darislamic 2 ปีที่แล้ว

    Beautiful video

  • @antonyp4359
    @antonyp4359 2 ปีที่แล้ว +1

    Sampurna atta nangiyo.kohomath apita ratak ituru kare na.mama danuwathwa aur..43 k paata maaru una vitarai dakke. Lankawa wage 6 gunayak vishala ratak handle karanna inneth 24 denai.habai bankolotuth na.rate kaali vikunalath na.gesupihitai 😘

  • @mohamedMohamed-kn8um
    @mohamedMohamed-kn8um 2 ปีที่แล้ว

    I think the office crowds will go to office very soon in this BULLOCK CART. ITS CHEAP AND GOOD IF MODIFIED THE CART.

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 2 ปีที่แล้ว

    හරකගෙන් වැඩ ගන්නවා නම් එ අහිංසක සතාට හිරිහැර නොකර , අනවශ්‍ය විදියට වෙහෙසට පත් නොකර,වෙලාවට කලාවට ආහාර පාන සැපයීම කළ යුතුයි , හොර දෙශපාළුවො රට විනාශ කරපු එක ඇත්ත.. නමුත් රට දුප්පත් උනත්,සුර පුරයක් උනත් බුදුන් වහන්සේගේ ධර්මයට අවනත නැති හිතක් ඇත්නම් අනිවාර්යයෙන්ම දුගතියෙ මල පෙරෙතයො, කුම්භාණ්ඩයො,ගෙවල පෙරෙතයො,පිසාචරයො, තිරිසන්නු ,නිරි සත්තු වෙලා උපදින්නේ... ඒක නිසා මොනව නැතත් බුදුන් වහන්සේගේ ධර්මය අපට තිබෙන බව හිත තුළ ධාරණය කරගෙන ,එයට මුල් තැන දීලා, දරුවන්ටත් කියලා දීලා අනිත් දේවල් පුළුවන් විදිහට විසඳාගෙන ඉවසීමෙන් කටයුතු කරන්න... නැත්නම් රට මංකොල්ල කාපු එවුන් දුගතියට ඇදගෙන වැටෙන කොට අහිංසක උඹලාවත් ඇදගෙනම තමයි යන්නේ, එහෙම උනොත් නැවත වරක් මෙ පල් හොරුත් එක්ක ජොගි නටන්න වෙනවා...

  • @sriyanjani
    @sriyanjani 2 ปีที่แล้ว

    That poor Animal,, I hope they will be great dull to that animal

  • @nadishaathukorala4864
    @nadishaathukorala4864 2 ปีที่แล้ว

    Ane oya sathata gahanna epa

  • @energyhealingsrilanka254
    @energyhealingsrilanka254 2 ปีที่แล้ว +2

    පරිසරයටත් හොඳයි දැන්! ඉපදිච්ච ගොන් වස්සෝ මස්කඩ මුදලාලිට යන්නෙත් නෑ දැන් ඒ අයත් පුරුදු පුහුණු කරලා පරණ ගොන් කරත්තෙට ගන්නවා තෙල් නැහැනේ දැන් දැන් පරිසරය ගස් කොළන් කපන්නෙත් නෑ චේන්සෝ වලට දැන් නිවාඩු ගස් වලට ජීවය දැන් මූදෙ යනවා අඩුයි මාලුන්ගෙ ජීවිතත් බේරෙනව සත්තු මරන් කන එකත් අඩුය ජලාශවලට අපවිත්‍ර දේ දමන එකත් අඩුයි එහෙම නම් මොකද මේ වුණේ විද්‍යාව නමැති අවිද්‍යාව පරාදේ වෙලා විශ්ව නීතිය ජය ගත්ත නේද කාලානුරූපව මේ හැම දෙයක්ම සිද්ධ වෙනවා ලෝකයම උඩුයටිකුරු වෙනවා

    • @dilshansmith5904
      @dilshansmith5904 2 ปีที่แล้ว

      Ethakota deewarayo jeewath wenne kohomada? Rassa karoth muhude maalu adu wenawanam deewarayo aurudu ganan monada allagena enna. Oya office job karana ayata koheda deewarainge nathi bari kama therenne? Eth deewarain danne e rassawa vitharai.

  • @nishanthakumara7575
    @nishanthakumara7575 2 ปีที่แล้ว

    ගොන් නායකයිනි ගෙදර යන්න

  • @niroshiekanayaka4461
    @niroshiekanayaka4461 2 ปีที่แล้ว +1

    ශා.
    ලබන සතියෙ ඉදලා අපිත් හොයා ගන්නවා.

  • @චූටිමැණික-ඛ7න
    @චූටිමැණික-ඛ7න 2 ปีที่แล้ว +1

    කාලකන්නි ආන්ඩුවට සාපවේවා සාපවේවා සාපවේවා

  • @apelakbima4755
    @apelakbima4755 2 ปีที่แล้ว +1

    Good 👍👍👍👍👍👍👍🌹

  • @manojdissanyake655
    @manojdissanyake655 2 ปีที่แล้ว

    තොපිට හරක් මරන්න එපා කිව්වා ඕක තමා

  • @nadishaathukorala4864
    @nadishaathukorala4864 2 ปีที่แล้ว

    Ane pau ahinsaka saththu

  • @Shakyasurani
    @Shakyasurani 2 ปีที่แล้ว

    Kakul deken palayaw ahinsaka sathtu pali ne

  • @sb9686
    @sb9686 2 ปีที่แล้ว

    Paw me saththu... Gonek kiyala utath godaaak bara patawan yanna epa. PAW.

  • @mohamedMohamed-kn8um
    @mohamedMohamed-kn8um 2 ปีที่แล้ว

    Niyamai Mekey thamai idiriyata yanna wenney. Sallith adui. Waahana walata salli wedi.