කරට කර | Karata Kara | 2024 -11 -04 | Rupavahini Live

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น •

  • @DahanekaDahaneka
    @DahanekaDahaneka 20 วันที่ผ่านมา +7

    ,එකෙන්ම අපි එහෙමයි .හදූන් සහෝ

  • @vanishialalani9026
    @vanishialalani9026 20 วันที่ผ่านมา +56

    මාලිමාවට ජන්දේ දුන් ජනතාව විදියට අපි මාලිමාවට අවුරුදු 76 ක් හොරා කාපු රට දවස් හතලිස් පහෙන් සේරම ප්‍රශ්න විසදන්න බැහැ ජනතාව හැටියට ආන්ඩුවට කාලයක් දියයුතුයි ඔය විපක්ෂයේ තුන්දෙනාට හදිස්සි වුනාට ජනතාවට හදිසියක් නැත මේවෙනකල් ආන්ඩුව පියවරෙන් පියවර කරගෙන යන වැඩපිළිවෙළ හොදයි

    • @SLANYTUBE
      @SLANYTUBE 20 วันที่ผ่านมา

      මොන ආණ්ඩුව ආවත් කාලකන්නි ජෙප්පෝ හැරෙන තැපෑලෙන් කැරලි ගහනවා.. දැන් උන් ආණ්ඩු කොරද්දී ඉල්ලනවා කාලේ.. තූ

    • @dayawimalasuriya1330
      @dayawimalasuriya1330 18 วันที่ผ่านมา

      2022දි විදෙස් සංචිත බිංදුවට බැහැපු රට රනිල් ටිකෙන් ටික ගොඩගනිද්දි, උඹලට පඩයක් ගියත් ඒ මිනිහට බැණ බැණ උඹල ඒකාලෙ දිව්‍ය ලෝකෙ ඉල්ලුවෙ ඒ නිසාද ? :) :) :)

    • @avinduTLGun
      @avinduTLGun 18 วันที่ผ่านมา +1

      @@dayawimalasuriya1330 රනිල් ටික ටික එයාගෙ පක්ෂයෙ පිරිමි ටික සතුටු කරා රටේ නං ගොඩ ගත්ත දෙයක් නෑ.. රනිල් අරමුදලට ඔක්කොම භාර දීපු එකයි ලෝකේ වටේ මන්ත්‍රිවරු එක්ක සවාරි ගිය එකයි ඇරෙන්න කරපු දෙයක් නෑ !!

    • @v.m.nuwanpushpakumarakumara
      @v.m.nuwanpushpakumarakumara 17 วันที่ผ่านมา

      Ubalge maliamwe Un boru kiyala Dan karaganna ba boru wahganne handanwa topi rallata candde dila sakkili ratta Kawa

    • @avinduTLGun
      @avinduTLGun 17 วันที่ผ่านมา

      @v.m.nuwanpushpakumarakumara මොනවද කිව්ව බොරු ? එතකොට රට හිඟමනට ඇදලා දාපු උන්ද සත්‍යවාදියො ? ඉක්මන් සුවය පතමි.

  • @madushankakeembiya5549
    @madushankakeembiya5549 21 วันที่ผ่านมา +65

    මට පොඩි සැකයක් තියෙනවා මේකා කොහොමද මහාචාර්ය කෙනෙක් වුණේ කියලා

    • @TrackXlover
      @TrackXlover 21 วันที่ผ่านมา +5

      Namalge ekekne muuu

    • @sumaautomationlk
      @sumaautomationlk 20 วันที่ผ่านมา +2

      Muu Dhrmaya Vikurthi karanna gihin Dr Anura Kirthigen hodata na gaththa muu mii harakek 😂😂

    • @PadmaKumara-ic4tt
      @PadmaKumara-ic4tt 20 วันที่ผ่านมา

      ඔය පන්තියේ ඉස්සරහා පේලියෙ
      ඉදපු එකෙක් ,පොතෙන් මහාචාර්ය

    • @Kapila-t8i
      @Kapila-t8i 20 วันที่ผ่านมา +1

      😅😅

    • @1968slk3
      @1968slk3 20 วันที่ผ่านมา +1

      රාජපක්ෂලා තමායි

  • @nirupapunchihewa8214
    @nirupapunchihewa8214 20 วันที่ผ่านมา +18

    හදුන්නෙත්ති සහෝදරයා කියන දේවල් විතරක් අහපු උං කවුද?

    • @SLANYTUBE
      @SLANYTUBE 20 วันที่ผ่านมา

      උගේ ගොන් කතාවලට හරියට උත්තර දෙන්න එකක් නැති උනානේ මෙතන... අම්මපා.. මම වගේ හිටියනම් ඔයි තක්කඩ් මිනිහට චූ යන්න ප්‍රශ්ණ අහනවා.. ගොන්නු ටිකක්නේ ගෙන්නලා තියෙන්නේ

  • @JayaTechnologies
    @JayaTechnologies 18 วันที่ผ่านมา +5

    ❤හදුන්ගේ ආත්ම විශ්වාසය 👍👍👍

    • @Palitha14
      @Palitha14 17 วันที่ผ่านมา

      😂😂😂😂😂😂😂

    • @sandesh-v4v
      @sandesh-v4v 16 วันที่ผ่านมา

      Ammt😂

  • @BandupriyaAnuraUggalla
    @BandupriyaAnuraUggalla 21 วันที่ผ่านมา +16

    මේ පාදඩ දේශපාලුවන් කාපු රටක් මාලිමාවට එක පාරටම හදන්න බෑ.මාලිමාව පියවරෙන් පියවර රට ගොඩ නගනවා ඒකාන්තයි .ඔයාලා දුකට කියන කතා ඔයාලා කිය කිය ඉන්න .මාලිමාවට ජයමවේවා .රටට ජයමවේවා

  • @SugathSadharuwan
    @SugathSadharuwan 20 วันที่ผ่านมา +8

    තඩි ගොං එක්ක මොන සංවාදද මහත්තයා ඉවසීමෙන් බලන් ඉමු මහ මැතිවරනෙ එනකන් තමා පුතා අපිත් බලන් ඉන්නේ ❤️ එකෙන්ම මාලිමාවට

    • @Palitha14
      @Palitha14 17 วันที่ผ่านมา

      😂😂😂😂😂😂😂

  • @nisaljayawardena
    @nisaljayawardena 21 วันที่ผ่านมา +60

    සාදය හමාරයි!
    නොවැම්බර් 14
    මහා ශ්‍රමදානයට ඔබත් දායක වන්න!..
    🧭 මහජන ආණ්ඩුවක්!

    • @sarathudawela8109
      @sarathudawela8109 21 วันที่ผ่านมา

      ane pala hukanno yanna puka nodee.

    • @RoshanKumara-r7n
      @RoshanKumara-r7n 20 วันที่ผ่านมา

      බලන් ඉදාහන් 😂

    • @Chilawboy
      @Chilawboy 20 วันที่ผ่านมา

      අවුරුද්දක්වත් ඉන්නෑ,,ගෙදර අරිනවා..

    • @Dumindawijerathne
      @Dumindawijerathne 20 วันที่ผ่านมา +5

      ​@@Chilawboyඔයා තනියමද ආන්ඩුව ගෙදර යවන්නෙ 😂🥲

    • @kumardheva-2144
      @kumardheva-2144 20 วันที่ผ่านมา +2

      Mahajayage aanduwakata janathawa kawadaawathaanduwata virudda wanne natha

  • @IsuruKapuliyadda-wq8eq
    @IsuruKapuliyadda-wq8eq 20 วันที่ผ่านมา +11

    මට තියෙන ලොකුම ප්‍රශ්නේ අවුරුදු 76 ක් රට කාලා මාස එක හමාරක් ගිහින් ඇයි මේ සිංගප්පූරුවක් බලාපොරොත්තු වෙන්නෙ කියල ..තව පාර්ලිමේන්තුවක්වත් නෑ

    • @SLANYTUBE
      @SLANYTUBE 20 วันที่ผ่านมา +1

      කොරනවා කියලා නේද ගත්තේ.. මුන් පැය 24න් කොරනවා කියපුවා කොරාද?

  • @harisperera-z3n
    @harisperera-z3n 20 วันที่ผ่านมา +27

    පිස්සො කලබල උනාට .... මාලිමාව කලබල නැහැ..

  • @dilithatissera2570
    @dilithatissera2570 20 วันที่ผ่านมา +14

    මගෙ අම්මෝ මෙයාට මහාචාර්ය දුන්නෙ කවුදෑ ඉගෙන නොගත් මහාචාර්ය .....

  • @nisaljayawardena
    @nisaljayawardena 21 วันที่ผ่านมา +36

    වික්‍රමසිලින්ඩර්ගේ සජිත් රාජපක්ෂ භංග වේවා!

    • @sarathudawela8109
      @sarathudawela8109 21 วันที่ผ่านมา

      thoge pawlatama esema wewa

    • @hashanpathirage9770
      @hashanpathirage9770 20 วันที่ผ่านมา +3

      ​@@sarathudawela8109වලව්වල බත්බැලයෙක්ට රිදිලා....😂😂😂

    • @gayanprasanna2597
      @gayanprasanna2597 20 วันที่ผ่านมา +1

      Jayawewa

  • @swarnagammanpila3812
    @swarnagammanpila3812 20 วันที่ผ่านมา +17

    මහින්ද උබ මහාචාර්යකම සල්ලි වලට ගත්ත එකක්ද බං ..ගොන් විදිහට රාජපස්සල සුද්ද කරන්න ගිහින් ඇන ගත්ත නේද ..විපක්ෂේ උන්ට උන් හිටි තැන් නැතුව යන්න අහ ගත්තා නේ අපේ හඳුන් සහෝදරයගෙන්..ජයවේවා හඳුන් ❤ ❤ 🧭

  • @nisaljayawardena
    @nisaljayawardena 21 วันที่ผ่านมา +27

    LET'S END THE CORRUPT RULE. LET'S BUILD A SOCIETY WHERE JUSTICE AND FAIRNESS ARE FULFILLED. LET US ALL UNITE AND WIN THE NATIONAL PEOPLE'S POWER!.. 🧭❌ NPP 💯🚩

  • @TaraG673
    @TaraG673 20 วันที่ผ่านมา +10

    හඳුන් 👏👏👏👏👏

  • @KapilaSudesh
    @KapilaSudesh 20 วันที่ผ่านมา +73

    Skip කරල NPP විතරක් ඇහුව. 😊

  • @94sheehan
    @94sheehan 21 วันที่ผ่านมา +22

    පැහැදිලියි නේද නයි මුගටි එක කොටයට නැගලා පරාජිතයෝ තප්පුලන හැටි පව් මුන්, මාලිමාවට විශිෂ්ඨ ජයක්,.

  • @KumarFernando-d3i
    @KumarFernando-d3i 20 วันที่ผ่านมา +9

    මුලු රටම මාලීමාව සමගයි මාලීමාවට ජයවේවා ❤❤❤

  • @kbanda406
    @kbanda406 20 วันที่ผ่านมา +47

    අද නියමයි හඳුන්....... මහින්ද ගේ... හර්ෂණ ගේ රෙදි ඉල්ලේ 🤣🤣🤣🤣🤣❤️❤️❤️❤️❤️❤️

    • @desilva7641
      @desilva7641 20 วันที่ผ่านมา

      @ panda !! KO BANG THOGE ITHTHA , REDDE REVILA THIYENNE NEDA.........LABBA THAMAI, THOPE BAIYANTA KIYAPAN WELAWATA ENNA KIYALA 😂

    • @SLANYTUBE
      @SLANYTUBE 20 วันที่ผ่านมา

      නියමයි නෙමෙයි මී හරකෙක් වගේ කියෙවුවෙ... හරියට කට පන තියෙන එකක් නැති උනානේ අරූට දුවන්න දෙන්න

  • @BandupriyaAnuraUggalla
    @BandupriyaAnuraUggalla 21 วันที่ผ่านมา +13

    මහින්ද පතිරණ කියන්නෙ කථිකාචාර්යවරයෙක්ද.හිරිකිතයි කරන විවේචන.තුප්පහි විවේචන.ඇත්තටම හිරිකිතයි .

  • @nisaljayawardena
    @nisaljayawardena 21 วันที่ผ่านมา +39

    අ ❣️ අනාගතය
    නු ❣️ නුඹයි
    ර ❣️ රටේ

    • @sarathudawela8109
      @sarathudawela8109 21 วันที่ผ่านมา +2

      paka thama.ratama winasa karala thamayi oka nawathinne. gota nam penala giya muta minissu yanna denneth nehe

    • @amaraweera5428
      @amaraweera5428 20 วันที่ผ่านมา +3

      ලස්සන නිර්මානයක්❤
      මාත් එහෙම හිතනව

    • @gayanprasanna2597
      @gayanprasanna2597 20 วันที่ผ่านมา +1

      Jayawewa

    • @Sajithpremadasa12366
      @Sajithpremadasa12366 19 วันที่ผ่านมา

      Tho mandamanasika ponnyk 😂​@@sarathudawela8109

  • @edwinkumburegedara3228
    @edwinkumburegedara3228 21 วันที่ผ่านมา +16

    වක්කුඹුරු උන්නැහේ කතා කරන්නේ කටින්ද මන්දා ඇට නැති දිව වාසියට හැරෙන හැටි අපිට පුදුම නෑ රත්නපුරේ අපි

  • @asankakalumpriya3333
    @asankakalumpriya3333 20 วันที่ผ่านมา +13

    වක්කුබුර ඉන්නෙ වැරදි පිළේ.පාර්ලිමේන්තු එවන්නේ නැත

  • @MichealDeSilva
    @MichealDeSilva 21 วันที่ผ่านมา +43

    මේ මහාචාර්‍යවරයා මොලේ උඩ ඉඳගෙන ඇස් දෙකම කටේ තියාගෙන ඉන්නේ කොහොමද මහාචාර්යවරයෙක් වෙන්නේ. NPP ට මාසයක් ඇතුළත සියලු ගැටලු විසඳිය නොහැකි බව මහජනතාවට තේරුම් ගත හැකිය

    • @VineethaMalani60
      @VineethaMalani60 20 วันที่ผ่านมา

      Gotata deela kiwe ohoma thama

    • @sumaautomationlk
      @sumaautomationlk 20 วันที่ผ่านมา +2

      Me Mahinda Pathirana kiyanne ami hithalu kiyana mii harakek muu dharmaya vikurthi karanna gihin hoda namak nawa Dr Anura Kirithigen 😂😂😂😂😂

    • @sumaautomationlk
      @sumaautomationlk 20 วันที่ผ่านมา +2

      Pohottuwata dn me wage hal kali thamai ithiri

    • @SLANYTUBE
      @SLANYTUBE 20 วันที่ผ่านมา

      මාසෙන් කොරන්න තියෙන දේවල් ටිකත් අවුරුද්දක් ගියහමද කරන්නේ?

    • @MichealDeSilva
      @MichealDeSilva 19 วันที่ผ่านมา +1

      @@SLANYTUBE මාසයක් ඇතුළත ඔවුන් කළ දේ ඕනෑවටත් වඩා වැඩිය

  • @chinthakaprasad1873
    @chinthakaprasad1873 21 วันที่ผ่านมา +14

    මහාචාර්ය ලූ😂😂😂😂

    • @Ngfsa
      @Ngfsa 20 วันที่ผ่านมา +1

      එතුමාලගෙ චන්දෙ 2යි දශම පනහෙ ඉදන් 9යි දශම පනහට වැඩි උනයි කියන්නෙ😂😂

  • @vijithakumarikumarivijitha9042
    @vijithakumarikumarivijitha9042 21 วันที่ผ่านมา +23

    මලිමාවට ජය නියතයි❤❤❤

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 20 วันที่ผ่านมา +18

    C mon සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා මාලිමාවට ජයවේවා

  • @DamithRishantha
    @DamithRishantha 20 วันที่ผ่านมา +3

    ජයවේවා සුනිල් සහෝදරයා ❤❤❤ ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @anojaxavier5513
    @anojaxavier5513 20 วันที่ผ่านมา +15

    Harshana බීලද, නිදිමතද ?

    • @DayaGamage-y1h
      @DayaGamage-y1h 20 วันที่ผ่านมา +2

      මමත් ඒක හිතුව. බීල, ප්‍රශ්නේ තියෙන්නේ මොනවද බිව්වේ?

    • @chandaniejm9019
      @chandaniejm9019 20 วันที่ผ่านมา +1

      ඇත්තටම ඒ මනුස්‌සයා ගංජා ගහලා වගේ ඉන්නේ

    • @kennethdesilva6370
      @kennethdesilva6370 20 วันที่ผ่านมา

      ඔහු නිතරම මත්පැන් පානය කරන්නෙක්

  • @blueserendib2636
    @blueserendib2636 21 วันที่ผ่านมา +20

    මාලිමාවට ජය...............

  • @nisaljayawardena
    @nisaljayawardena 21 วันที่ผ่านมา +27

    ආදරණීය දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ සිංහල අපි මේ දූෂිතයින් පලවා හැරීමට අත්වැල් බැඳගනිමු, කරුණාකර මාලිමාවට ඡන්දය දෙන්න. 🧭❌ මාලිමාවට 2/3 පාර්ලිමේන්තු බලයක් ලබා දෙමු! 🙏

  • @orangefieldestatefarm2707
    @orangefieldestatefarm2707 20 วันที่ผ่านมา +16

    හදුන්ට මුදල් ඇමති කමත් දීලා ඉවරයි හර්ශන 😂

    • @Palitha14
      @Palitha14 17 วันที่ผ่านมา

      😂😂😂😂

  • @ThilinaRuwan123
    @ThilinaRuwan123 21 วันที่ผ่านมา +18

    මහජනතාවගේ තේරීමෙන් ඊලග පාර්ලිමේන්තුව පුරවන්න අපි සූදානම් ❤❤❤

  • @orangefieldestatefarm2707
    @orangefieldestatefarm2707 20 วันที่ผ่านมา +12

    අවුරුදු 76 ක් කාපු රට එක මාසෙන් ගොඩ ගන්න බෑ කියලා අපි දන්නවා .අපිට ඉවසන්න පුළුවන් .කියන්නකො මාලිමාව කරපු එක හොරකමක් ගැන

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj 21 วันที่ผ่านมา +12

    එහෙනම් thope police kiyapan හරියට වැඩ කරන්න කියලා .lal සහෝදරයා එහෙම කියපු එක හොඳයි නැතුව නළවල තමා kelawune.....

  • @amaradiwakarajdw1205
    @amaradiwakarajdw1205 13 วันที่ผ่านมา

    ❤❤ ජය වේවා සහොදරයා

  • @avinduTLGun
    @avinduTLGun 21 วันที่ผ่านมา +16

    ටෙලිපෝන් එකේ සළු ලෙහෙනව.. කාර් අල්ලපු එක සඳර්ශනයක්ලු 😆 මුංට ඡන්දෙ දෙන අයට ඉක්මනින් මොලේ අමාරු හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @janakashantha5550
    @janakashantha5550 21 วันที่ผ่านมา +15

    මේ රූපවාහිනීයේ එකා පුලුවන් තරම් අවස්තාව දෙනවා විපක්ෂයේ උන්ට .ගොඩක් වෙලාව.

    • @nadeerawitharana3225
      @nadeerawitharana3225 20 วันที่ผ่านมา +1

      එහම තමයි වෙන්න ඔන , කලින් ආන්ඩු ගෙදර යැවිවෙ රැපවාහිනිය සහා itn , විපක්ෂය අදහස් වලට ඉඩ දෙන්න ඔන .

    • @RsRajapaksha-t7m
      @RsRajapaksha-t7m 20 วันที่ผ่านมา

      Eka aththa...sajabe ekek

    • @RsRajapaksha-t7m
      @RsRajapaksha-t7m 20 วันที่ผ่านมา

      @janakashantha5550 onama deka sadharanayak thiyenna oni. Kathakaranna velava hamotama ekase.. denna oni. Ethana vadipura kalaya dunne vipakshe thundenata.. its rone..

  • @lifewithnpp
    @lifewithnpp 20 วันที่ผ่านมา +20

    අනේ හර්ෂණ දන්න ලබ්බක් කතා කරහන්. මෙලොව දෙයක් දන්නෙත් නෑ. ෆෝන් එක ඔබ ඔබ ප්‍රශ්ණ හොයනවා. අවුරුදු ගානක් කටින් බතල හිටවලා, රට බංකොලොත් කරලා දැන් පොර ටෝක් දෙණවා 😂 අපි උඹලව 14 වෙනිදාට හෝදලාම දානවා. මාලිමාවට ජය ❤️🧭❎

    • @rnkrnk2490
      @rnkrnk2490 20 วันที่ผ่านมา +1

      අනේද කියන්නේ උන් ආණ්ඩු කරද්දී ඕක කොහෙද හිටියේ dan enawa උපදෙස් දෙන්න

    • @SLANYTUBE
      @SLANYTUBE 20 วันที่ผ่านมา

      ඒකනේ මන් කියන්නේ හරියට කටයි මොලෙයි තියෙන එකෙක් නැහැනේ ජවිපෙ මී ගොනා මඩවන්න

  • @hemalathamenike1960
    @hemalathamenike1960 20 วันที่ผ่านมา +1

    මහ ආචාරියාරෙදී හෝදනවා සුපිරි යට😂🤑

  • @hashanpathirage9770
    @hashanpathirage9770 20 วันที่ผ่านมา +5

    මාලිමාවට ජයවේවා.....❤️❤️❤️❤️❤️

  • @ThilinaPathirage
    @ThilinaPathirage 20 วันที่ผ่านมา +15

    විපක්ෂයට රෙදි නැතිවෙන්නම උත්තර හම්බුනා😂😂

    • @SLANYTUBE
      @SLANYTUBE 20 วันที่ผ่านมา +1

      ලබ්බ දුන්නා.. අරුගේ කලිසම ගලවන්න තිබ්බා අද කියවපු එවගෙන්ම අරගෙන.. කොහෙද කට තියෙන එකෙක් ගේන්න එපයි.

  • @asankaranasinghe813
    @asankaranasinghe813 20 วันที่ผ่านมา +2

    මාලිමාවේ නියෝජිතයින්ගෙන් පාර්ලිමේන්තුව පුරවමු

  • @sportsfantastic26
    @sportsfantastic26 20 วันที่ผ่านมา +7

    මාලිමාව විතරයි ❤

  • @lalithkumaranawarathna265
    @lalithkumaranawarathna265 21 วันที่ผ่านมา +19

    හර්ෂන කියන අපතයෝ කියපන්කො අනුර සහෝදරයා කිව්වද ණය ගන්නේ නැහැ කියලා.

    • @hemanthijaya5292
      @hemanthijaya5292 20 วันที่ผ่านมา +2

      Kiwwa yako

    • @ytube6001
      @ytube6001 20 วันที่ผ่านมา +1

      ​@hemanthijaya5292 koheda kiuwe ai ohoma boru kiyanne sajabaiyonam pachama tamai

    • @PadmaKumara-ic4tt
      @PadmaKumara-ic4tt 20 วันที่ผ่านมา

      ​@@hemanthijaya5292හීනයක් දැක්කද

    • @lalithkumaranawarathna265
      @lalithkumaranawarathna265 19 วันที่ผ่านมา

      @@hemanthijaya5292 කියපු තැනක් පෙන්නපන්

    • @කොස්තාපල්සුසිරිපාල
      @කොස්තාපල්සුසිරිපාල 18 วันที่ผ่านมา +1

      කිව්වේ😂😂. නය ගන්න නම් ආන්ඩුවක් මොකටද කියලා ඇහුවේ

  • @upananda-mb2vw
    @upananda-mb2vw 17 วันที่ผ่านมา

    මුන් තුන්දෙනා එකපැත්තක සුනිල් හඳුන්නෙත්ති මහතා තනියම මුන් තුන්දෙනා මරුවිකාරේ කියවනවා මාලිමාවට ජය වේවා

  • @SriSarathPinnaduwa-wr5mo
    @SriSarathPinnaduwa-wr5mo 20 วันที่ผ่านมา +5

    රටට කෙලවලා, කෙලවලා දැන් බුරනවා

  • @maleeshamadubhashini2128
    @maleeshamadubhashini2128 20 วันที่ผ่านมา +3

    ජනාධිපතිතුමා කිවිවෙ ප්‍රජාතන්ත්‍රවාදය වැළඳගන්න කියල ඒක කොහොමද තර්ජනයක් වෙන්නේ.

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd 20 วันที่ผ่านมา +2

    පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු 🧭❌👍🙋🙋‍♂️🙋‍♀️❤

  • @Chamilaj
    @Chamilaj 20 วันที่ผ่านมา +3

    පොහොට්ටූවෙ එකා මරු කියෝනවා.😂😂😂

  • @WinstenPerera
    @WinstenPerera 20 วันที่ผ่านมา +2

    සුනිල්සහොදරයා මුන්ගෙ රෙදි ගැලවෙන්න කියන්න❤❤❤

  • @sunildharmadasa9713
    @sunildharmadasa9713 21 วันที่ผ่านมา +5

    ඇයි දැන් සති දෙකකට කලින් පොඩිමිනිහගේ පෙට්‍රල් සහ ඩිසල් අඩුකරේ නැද්ද..........
    ඔයාලට පුලුවන් නෙමේ .... බෑ.....

  • @rnkrnk2490
    @rnkrnk2490 20 วันที่ผ่านมา +2

    සජියා එවහල්ලකෝ සංවාද වලට

  • @SwarnaGunasekara-i6c
    @SwarnaGunasekara-i6c 20 วันที่ผ่านมา +4

    බලන්න අප්පිරියයි ටිං ටිං ලාමක තර්ක

  • @lalalwis7679
    @lalalwis7679 20 วันที่ผ่านมา +2

    බැසිලගේ අසුචි බුදින ආචාරියා.

  • @nandasiridissanayake8317
    @nandasiridissanayake8317 20 วันที่ผ่านมา +1

    Rata malimaweta sadun jayawewa ❤❤❤❤

  • @shamalperera7093
    @shamalperera7093 12 วันที่ผ่านมา

    හඳුන් නෙත්ති මහත්තයට බුදුරණ❤❤❤❤❤

  • @dinukaishan5103
    @dinukaishan5103 20 วันที่ผ่านมา +1

    සාදය ඇරඹුනා පමණි.කෝකියෝ කලබල නොවේ.හඳුන් සහෝදරයා ,ඕකුන්ට අනුකම්පා කරමු. 😂😂😂

  • @orangefieldestatefarm2707
    @orangefieldestatefarm2707 20 วันที่ผ่านมา +18

    හොරු තුන් දෙනෙක් සමග හදුන් ❤

    • @Palitha14
      @Palitha14 17 วันที่ผ่านมา +1

      👎👎👎👎👎👎👎

  • @hemalathamenike1960
    @hemalathamenike1960 20 วันที่ผ่านมา +1

    හදුන් Respect ❤
    අනේ අපොයි විපක්ෂයේ උන්ට උන් විතරයි මහජනයා උන් ට වඩා බුද්ධිමත්

  • @rgarosa9315
    @rgarosa9315 20 วันที่ผ่านมา +2

    Pisso3k mada hadun malak❤❤❤❤❤

  • @avinduTLGun
    @avinduTLGun 20 วันที่ผ่านมา +4

    01.25:08 හඳුන් එහෙම කරන්නෙපා අරූ අඬයි බං

  • @WinstenPerera
    @WinstenPerera 20 วันที่ผ่านมา +3

    සුනිල්සහොදරයා පිස්සො එක්ක කතාකරනඑක බොරු වැඩක්❤❤

  • @hasanthaprasad533
    @hasanthaprasad533 20 วันที่ผ่านมา

    හඳුන් සහෝදරයගෙ කතාව තනිකර ආර්ථික විද්‍යාවේ පාඩමක දේශනයක්.ඉගෙන ගන්න ලමයෙක්ට වුනත් අහන්න වටිනවා.🧭❤🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️

  • @harshaganage2363
    @harshaganage2363 20 วันที่ผ่านมา +1

    අර තුන්දෙනාට පහ වෙලාද කියල බලාගන්න විදියක් නෑ. 😆😆😆. හදුන් කියන්නෙ ගැම්මක් තමයි. මාලිමාවට ජයම වේවා

  • @upananda-mb2vw
    @upananda-mb2vw 17 วันที่ผ่านมา

    මේ පාරත් අපි මාලිමාවට ඡන්දය දෙන්නේ මාලිමාවට ජය වේවා

  • @avinduTLGun
    @avinduTLGun 20 วันที่ผ่านมา +17

    පොහොට්ටුවෙන් පිස්සෙක් එවලා 😂

    • @DeepaNilanjanee
      @DeepaNilanjanee 14 วันที่ผ่านมา +1

      පොහොට්ටුවට දැන් ඉතිරි වෙලා තියෙන්නේ පිස්සෝ විතරයි

    • @avinduTLGun
      @avinduTLGun 14 วันที่ผ่านมา

      @DeepaNilanjanee හොඳම පිස්සා ලැයිස්තුවේ 😂

  • @BuddikaPrasanna-r3n
    @BuddikaPrasanna-r3n 20 วันที่ผ่านมา

    සුපිරි හදුන්❤🎉

  • @jayawanshaserasinghe5368
    @jayawanshaserasinghe5368 20 วันที่ผ่านมา +6

    වක්කුඹුරගේ දිවත් වක්වෙලා දැන් මේපාර ගෙදර

  • @srweerakoon6729
    @srweerakoon6729 20 วันที่ผ่านมา +12

    වෙනද මේ සංවාදය සදහා ආණ්ඩු පක්ෂය ට නියෝජනයන් දෙකක් දෙනව ඇයි මේ අසාධාරණය...විපක්ෂයේ තුන්දෙනෙකුට පිළිතුරු දෙන්න වෙලා තියනව...එහෙම බැරිනම් වෙලාව වැඩිපුර දියයුතුයි.

    • @vanishialalani9026
      @vanishialalani9026 20 วันที่ผ่านมา +2

      අනිවාර්යයෙන්ම

    • @chanakawijeweera1594
      @chanakawijeweera1594 20 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්

  • @namalperera8250
    @namalperera8250 20 วันที่ผ่านมา +3

    Harshanayawa me sere gedara yawamu

  • @ManojSanjeewa-z7m
    @ManojSanjeewa-z7m 20 วันที่ผ่านมา

    ජයවේවා මාලිමාවට ❤

  • @KithsiriMaldeniya
    @KithsiriMaldeniya 20 วันที่ผ่านมา +1

    හර්ශන හැමදාම හොදට බීල ඇවිත් හානව

  • @BandupriyaAnuraUggalla
    @BandupriyaAnuraUggalla 21 วันที่ผ่านมา +6

    නියමයි හඳුන් සහෝදරයා .👍👍👍👍❤❤❤❤

  • @ashanfernando9640
    @ashanfernando9640 21 วันที่ผ่านมา +8

    කියලා දුන්නා හික් ගැවෙන්න හදුන්❤

  • @nadeeshawanniarachchi8157
    @nadeeshawanniarachchi8157 20 วันที่ผ่านมา

    හදුන් සහෝදරයා ❤❤

  • @NamalWijesinghe
    @NamalWijesinghe 19 วันที่ผ่านมา

    අපේ ගැටලුව තෙල් මිල නෙවෙයි බ්‍රෝ...ඊට වඩා ලෝකයක් ගොඩනගන්න ඕන අපිට.
    සහන😂😂😂😂

  • @lasantha5988
    @lasantha5988 20 วันที่ผ่านมา +5

    මේ රෝස පාට සෙට් කාරයා පුදුමයි රහත් නොහුණු එක 😁😁😁😁😁😁😁😁

    • @Chamilaj
      @Chamilaj 20 วันที่ผ่านมา

      සිරාවටම

  • @PriyanthaPriyantha-d3q
    @PriyanthaPriyantha-d3q 20 วันที่ผ่านมา

    සුනිල් හදුන්නේති සහෝදරයා එල කිරි දුන්නා 3 දොබේන් යන්ඩ දුන්නා ජයවේවා

  • @apisl5505
    @apisl5505 20 วันที่ผ่านมา +2

    මේ ප්‍රෝග්‍රෑම් අසාධාරණයි.තුන් ගොල්ලක් ආන්ඩුවට ගහන කොට ආන්ඩුවෙන් එක් කෙනයි.ඒ කියන්නෙ ආන්ඩුවට උත්තර දෙන්න කාලය අඩුයි

  • @pathmasirihatangala2441
    @pathmasirihatangala2441 20 วันที่ผ่านมา +2

    විපක්ෂයේ එක්කෙනුකුට අන් අයගේ චෝදනාවන් වලට පිලිතුරු දෙන්න ලැබෙන කාලය ප්‍රමාණවත් නැහැ වගෙම එය අසාධාරණයක් ජාතික රූපවාහිනී

  • @upulrohana9518
    @upulrohana9518 21 วันที่ผ่านมา +5

    මුංට තියෙන්නෙ පුදුම අමාරැවක්නෙ.

  • @shiromanie2259
    @shiromanie2259 20 วันที่ผ่านมา

    හදුන් හොඳින් කියලා දෙන්න,නියමයි.😂😂😂😂❤

  • @roshanweb1254
    @roshanweb1254 21 วันที่ผ่านมา +1

    Aththatama maalimawen witharak parliament eka purawannai ona. 🎉🎉🎉🎉AKD

  • @musthaqahmadprince
    @musthaqahmadprince 20 วันที่ผ่านมา

    tap 🚰 eke number 3 Anusha geganage ❤️ Colombo district

  • @wajirakumara842
    @wajirakumara842 20 วันที่ผ่านมา +1

    Nap jaya vava ❤❤❤❤❤

  • @ryanranawak5012
    @ryanranawak5012 20 วันที่ผ่านมา +1

    පාර්ලිමේන්තුව පිරිසිදුකල යුතුමයි මාලිමාවට බහුතරයක්. ලබාදිය යුතුමයි
    ඒ වගේම මෙතන ඉන්න එකෙක්වත් විපක්ශයට යැවිය යුතු නැත

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd 20 วันที่ผ่านมา +1

    සමගිය ජන බලවේගයට හොද කණ්ඩායමක් ඉන්න හින්දාද? වැඩි පුරම ඔබ තුමාම සාකච්ඡා වලට එන්නේ...ඔබ තුමන්ලා සේරම එක පැත්තේ ...මාලිමාව තනියම එක පැත්තක ...මෙවර මහමැතිවරණයේදී පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු 🧭❌👍🙋🙋‍♂️🙋‍♀️❤🌺🌺🌺🌹🌹🌹🌹✅

  • @dimanthanipuna2656
    @dimanthanipuna2656 20 วันที่ผ่านมา +5

    පොල්බූරුවො තුන්දෙනෙක් අතරේ තනි සිංහයෙක්. මාලිමාවට ජයවේවා.

    • @SLANYTUBE
      @SLANYTUBE 20 วันที่ผ่านมา

      සිංහයා නෙමෙයි මී හරකෙක්.. පෙන්නේ නැද්ද කිසිම තර්කයක් නෑ කියන ඒවගේ.. මම දන්නේ නැහැලු.. මරු

  • @RuchiraThalagalage
    @RuchiraThalagalage 20 วันที่ผ่านมา +2

    ❤Npp 🎉 only

  • @chathurangasampath5107
    @chathurangasampath5107 19 วันที่ผ่านมา

    Ok ok. 14 wenida api malimawata. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @umeshpriyanga4530
    @umeshpriyanga4530 20 วันที่ผ่านมา

    Npp❤❤ ජයග්‍රහණය

  • @amilaayisha
    @amilaayisha 20 วันที่ผ่านมา +1

    Hadun ❤❤❤❤

  • @SarathRuwan-k8f
    @SarathRuwan-k8f 21 วันที่ผ่านมา +7

    Rajakaruno tho waga ponnayak kohawath Naha Katha karapanko manussayak videyata

  • @dahanayakedk4282
    @dahanayakedk4282 20 วันที่ผ่านมา +4

    ආචාර්ය වරයා දන්නේ නැද්ද තාම ආණ්ඩුව පත්කරලා නැහැ. ජනතාව ඔබ කියන මතයෙ නැහ.උඹලා කරපුවා අපට දැන් පේනවා.

  • @athukoralagechandrapala1834
    @athukoralagechandrapala1834 20 วันที่ผ่านมา

    Malimawata jayawawa

  • @Bole123-i8j
    @Bole123-i8j 20 วันที่ผ่านมา +1

    මාලිමාවට ජයවෙිවා

  • @vidyarthaya7946
    @vidyarthaya7946 20 วันที่ผ่านมา +1

    biththara prashne enne 2025 indanlu...kaha prashneta kaha wawanna maasa 9k giyalu.. den mun kiyanawa e katawalwalinma maalimawa maasen me okkotoma wisandum denna onelu...

  • @nayanaudagangani7980
    @nayanaudagangani7980 20 วันที่ผ่านมา

    Malimawata jaya වේවා

  • @wajirakumara842
    @wajirakumara842 21 วันที่ผ่านมา +1

    Npp jaya vava ❤❤❤❤❤❤