ඊශ්‍රයාල ජාතිකයන් අදටත් මොහුට පින් දෙනවා, හේතුව ඇසුවොත් ඔබ පුදුම වේවි | Oskar Schindler Untold Story
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- The Untold Story Of Oskar Schindler
Contact - 0703978326 / 070-2190209
Our Facebook Page - / wishmalokaya
Tiktok - / wishma_lokaya_offcial
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com
ඇස් වලට කඳුළුත් අවා. ඒ ජීවිත අභයදානය දුන් මේ වගේ සුන්දර හදවත් තියෙන මිනිස්සු මේ විශ්වයේ හිටියා නේ කියලා. වැඩිපුරම කඳුළු ආවේ ඔයා මේක විස්තර කරන විදියට.❤️🙏.
මනුස්සකම ❤️❤️❤️ ඒ වචනයට මොහු හොඳම උදාහරණයක්, මෙවැනි සොඳුරු මිනිසුන් මේ ලෝකයේ තව තවත් පහළවේවා ❤️❤️❤️❤️
ඔහුතවත් ජාතියක ජීවිතය රැකගත්තා🙏🙏
අදත් නියමයි විශ්ම ලෝකය😊නියම නායකයෙක් ,ගරු කල යුතු ව්‍යාපාරිකයෙක්😎😍 🙏
බොහොම ස්තූති ..හරි අපූරු වීඩියෝ එකක් ..මම රැකියාව කරන්නෙ ඔය කියන වදකාගාර වලින් බේරිලා ජීවිත් වෙන යුදෙව් ජාතික කාන්තාවක් සමග ඊශ්‍රායල් වල. ඇය ඉපදුනේ පෝලන්තයේ.ඔය හා සමාන කතා ගොඩක් මම ඇයගෙන් අසා දැනගෙන තියනව . හරි වේදනාකාරී අත්දැකීම් රැසකට ඇය ඇතුලු ඇගේ පව්ලෙ සැම මුහුන දී තිබෙනවා .දැන් ඇයට වයස අවුරුදු 96ක් වෙනව.ඇය ඇගේ ජීවිත කතාව පොතක් ලෙස ලියා එලිදක්වා තිබෙනවා ..
මොකද්ද පොතේ නම?
@@werscom792 .ඒක හෙබ්‍රෙව් බාශාවෙන් ලියල තියන්නෙ ..මම එයාගෙන් ඉල්ලුව ඒ පොත ඉංගී්‍රිසි පරිවර්තනයක් කරන්න කියල..නමුත් දැන් ඒක කරන්න එයාට අමාරුයි .හොලොකොස්ට් එක කාලෙ එයාල ජීවිතේ බේරගත්ත හැටි තමයි ඒකෙ තියන්නෙ .🙂
thank u for sharing your experience
@@ruthruth5894 ම්හ් දැන් එහෙම පොත් තියා නිකන් ඉංග්‍රිසි නවකතාවක් වත් නැ ගෙන්න ගන් නැ නෙ දැන්
මොකද්ද පොතෙ නම ?
The Schindler's List Movie එක බලන්න. ලෝක ඉතිහාසයේ නිර්මාණය වුණු හොදම චිත්‍රපට වලින් එකක්. ❤️😍
Shindler list.ලෝකයේ 4 වෙනි හොඳම චිත්‍ර්‍රපටිය.මාරම ලස්සනයි
Schindler's list සැලකෙන්නේ පසු ගිය සියවසේ හොදම චිත්‍රපටිය කියලා. ඔස්කාර් සම්මානම 7ක් 🥲❤️ කැමති අය හොයාගෙන බලන්න🙏
මේ කටහඬ පැහැදිලි ❤️
ඔන්න බලනවනම් ෆිල්ම්... මමත් බැලුවා.. සුපිරියක් තමා ඉතින්....
Kohenda beluwe. Mata set une nane film eka.
@@nalinsanjeewa5452 yts eke thiyenawa film 1
ආදරෙයි විශ්ම ලෝකය ❤️❤️❤️❤️
ලස්සන වැඩසටහනක්.ඉදිරියටම යන්න.ජයවේවා
Wow මාර කතාවක්නේ 😍 Shakira ගැනත් video එකක් ගේන්නකෝ අයියේ 🥲🙏🔥
මං ස්ටීවන් ස්පිල්බර්ග්ගේ හැම එකක්ම බලනවා... මන් මේක ඊයේ බැලුවා Torrent එකන් බාගෙන්
He will get a special place in heaven... ❤
මෙම වීඩියෝවේ දැක්වෙන මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන ලියම් නීසම් ගැනත් පුලුවන් නම් වීඩියෝ එකක් කරන්න. ස්තුතියි 🙏
*Respect Oskar Schindler ❤*
😂😂😂
Respect 🙏 🤲
ගොඩක් වැදගත් වටිනවා video niraturu ඔබට stutei budusaranei
Oscar shindler respect sir! 🙌🏻❤
නියමයි 🇱🇰🇱🇰🇱🇰😍😍😍
ස්තුතිය ඔබට..
Hero of the war era , hats off Oscar Schindler,
තවමත් නාසින් ඉන්නව ජර්මනියෙ .ඒ උනාට කිසිකෙනෙක් හිට්ලර්ගෙ නමවත් ප්‍රසිද්ධියේ කතා කරන්න කැමති නෑ.බහුතරයක් ජර්මානු ජාතිකයින් පුදුම තරම් මානව හිතවාදී මිනිස්සු.ඒමං හිතන්නෙ කාලාන්තරයක් තිස්සෙ භයානක යුද්ධ වලට මුහුන දීල එයාල ආකල්ප වලින්ම යුධ මානසික්ත්වෙන් මිදිල මං හිතන්නෙ.එයාල දැන් යුද්ධ කරන අරගල කරන අයට කියන්නෙත් උන්ට පිස්සු කියල.මං Munich වල තියෙන වධකාගාරෙ බලන්න යන්න ඉන්නෙ.
අදත් සුපිරියක් ❤️🥰
Schindler's list is one of the top 10 films of the world
Obage katahada attatama supiri 👌👌 👌👌👌👌👌👌
R I P Oscar 🙏🙏🙏❤❤❤ Respect
රත්තරන් මිනිහෙක්
සුපිරියි aiya❤️❤️❤️❤️❤️❤️❤️❤️
Oskar : If i could have save one more..
Survivor : there will be generations because what you did💓
මං ආසම john williams ගේ background මියුසික් එක schindler list
ඔයාගෙ voice එක හින්දමයි videos බලන්නෙ 😴♥️
හදවත කම්පාඋන දර්ශන තිබ්බ ෆිල්ම් එකක්
මමත් මේ පුද්ගලයාට හුගාක් කැමතියි.
නියමයි 🔥💙😊👍
respect him.🙏🙏
He is a saint.❤
Supiri aiye me kathawa adamai ehuwe thank you ❤❤❤
මිනිහෙක් 🥰✌️
Maru අයියේ අනේ මේ වගේ විශ්වයන් 9ක් තියෙනවා කියලා වීඩියෝ එකක් ගේන්නකො
WISHMA LOKAYA ❤️❤️❤️
මං බැලුවා
නියමයි අයියෙ🌎🛰️♥️♥️
නියමයි අයියේ video එක
Schindler's List vagema thawath ewage film ekak thama Paul Rusesabagina gena kiyawena Hotel Rwanda
my favourite movie #shindler's list...
Thanks
Hitler ගැන විඩියෝ එකක් ගෙන්නකො මෙන් මෙ ඉල්ලන 10 වැනි පාර
නියමයි 💖💖💖
Good video 📹 👍 👌
A must watch" schindlers list"
මචන් උබ කරපන් බන් වැඩසටහන් එතකොට ලස්සන මචන්
👌නියමයි අයියේ
Matthew 25: 31 - 40
31 “When the Son of Man comes in His glory, and all the [c]holy angels with Him, then He will sit on the throne of His glory. 32 All the nations will be gathered before Him, and He will separate them one from another, as a shepherd divides his sheep from the goats. 33 And He will set the sheep on His right hand, but the goats on the left. 34 Then the King will say to those on His right hand, ‘Come, you blessed of My Father, inherit the kingdom prepared for you from the foundation of the world: 35 for I was hungry and you gave Me food; I was thirsty and you gave Me drink; I was a stranger and you took Me in; 36 I was naked and you clothed Me; I was sick and you visited Me; I was in prison and you came to Me.’
37 “Then the righteous will answer Him, saying, ‘Lord, when did we see You hungry and feed You, or thirsty and give You drink? 38 When did we see You a stranger and take You in, or naked and clothe You? 39 Or when did we see You sick, or in prison, and come to You?’ 40 And the King will answer and say to them, ‘Assuredly, I say to you, inasmuch as you did it to one of the least of these My brethren, you did it to Me.’
ane nasa dart mission eka ganath video ekak karannako aiye🥺🥺🙃😊ada video ekath niyamai
Am working in israel .Most amazing country 💐💐💐💐❤❤❤
Supiri vidio akak. Thanks.
Supiri vidio akak ayya. Thanks.
*හිට්ලර් එදා ලංකාව ආක්‍රමණය කරානම් තමයි ලොක්කට අකුලගෙන දුවන්න වෙන්නේ 😎😎😎👍👹👹🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏*
එතකොටත් ලංකාව බ්‍රිතාන්‍යයට යටත් වෙලා තිබ්බෙ
🤣😃
ඒ කාලෙ ලංකාව බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයේ කොටසක් .. හිට්ලර් ලංකාවට ගැහුවා කියන්නෙ බ්‍රිතාන්‍යය අධිරාජ්‍යය එක්ක සටන් කරනවා කියන එක .. වෙනසක් නෑ නෙ කොහොමත් හිට්ලර් බ්‍රිතාන්‍යය එක්ක යුද්ධ කරා ... ලංකාව ඒ කාලෙ වෙනම රටක් විදියට තිබිලා හිට්ලර් ගැහුවා නං ලංකාව ඉවරයි
😂😂😂💩💩💩💩
👀🌍වටිනවා මිනිසෙක් හැටියට ජිවත්වුවෙක්
Great
පට්ට
Love from Afghanistan
Best......
Back to voice ❤️
Film eka patta
Good video
මං 3 ❤️❤️❤️❤️
Good video 😍♥️♥️♥️♥️♥️
හම්මෝ ඕකනම් පිස්සුවක්
අන්න මිනිස්සු.
🙏🙏🙏
මම අද ටැය්ල් ගියා සැහැල්ලු ඔක්කොම පේල් බම් ☹️☹️☹️☹️☹️☹️🥺☹️☹️🥺☹️☹️☹️☹️☹️☹️
Try again bro 💪
🤣🤣
Try and try... one day u can fly ❤️
උන්ට ජරාව දුන්නෙ නැත්තන් ෆේල්.කරනවා බන් 😂😂😂 අත යටි දෙන්න්නම ඕන ජරාව කන උන්ට එතකොට පාරේ හරහට එලෙව්වත් පාස්. ගොඩක්ම learness වලින්ම ගෙවනවා උන්ට පගාව අපි ගෙවන ගානෙන්ම.. නැත්ත ආපහු රුපියල් 2000ක් ගෙවලා එන්න ඕනා 😂😂😂 ඕකයි රටේ තත්වෙ
@@chamikajayawardena525 hm😌😌
Bs 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 rip
💐💐💐💐🙏🙏🙏🙏
💪
👌🤗❤️
Ayye loke supirima vehicles gena vidio akak dannako. Please.
❤️🔥
🙃👍🏿👍🏻
Respect 👏👏🤜🤜🫡🫡
🥰🥰🥰
Amaraneeya minussu hemadamath amaraneeya...
👍♥️
❤️❤️
ද්‍රොහියෙක්
මම නාසි වාදයට මාර විදිහට කැමතියි ✌🔥
ben kingsley , contributed for sri lankan film common man
😌💚💚
❤️🥺
Bohimiyawa kiyanne Czechoslovakia (warathmanaye cheq Republic + Slovakia) neda?
First ❤
ඕක මෙහෙම උනා වෙන්න බැරිද ඔය පොරට අඩු පඩියට යුදෙව්වො වැඩ කරපු හින්දා ඔය සෙට් එක තියාගෙන හිටියා වෙන්න බැරිද?? මොකද ඩයල් එක බිස්නස් එක වෙනුවෙන් ඕනි දෙයක් කරන පොරක් කියලා හිතෙනවා ☺
මං හිතන්නේ යුදෙව්වන්ට උඹට වඩා හොඳ මොලයක් තියෙනවා කියලා 😂😂😂
@@Free2play-k3m උන්ට ඕනි උන්ගේ ජීවිතේ බේරගන්න ඒකට හොදම දේ මු ගාව ඉන්න එක. උබ නම් කොහොමද දන්නේ නෑ මම උනානම් මම කරන්නෙත් ඔය දේ. ඔය පොර ජීවිත බේරගන්න හිතලම කරා හිතන්න අමාරැයි නේ. උබ වගේ අපේ ලංකාවේ උන්දැලැ හිතපු හින්දා තමා මෙහෙම වෙලා තියෙන්නේ. බිස්නස් කාරයෙක් ජීවිතෙට මීයක් කඩන්නේ නෑ අත ලෙවකන්න බලාගෙන
පිස්සුද බන් ෆිල්ම.එක.බලපන්.. ඒ මිනිස්සු ටිකව උගේ factory එකට ගන්න නාසි හමුදාවට කප්පම් විදිහට උගේ සේසතම.ගෙවනවා.. අන්තිමට උට ඉතුරු වෙන්නේ උගේ වාහනෙයි උගේ ඇදන් ඉන්න ඇදුමයි විතරයි... යද්දිත් උගේ අතේ තිබ්බ මුද්ද දීලා යන්නේ එතන් උගේ ලගින්ම හිටපු මනුස්සයට
@@chamikajayawardena525 ෆිල්ම් එකේ තියෙන හැමදේම ඇත්තද???
@@japandream481 ඔව් මොකද ඕක film කරේ ඒ අත්දැකීම ගත්ත මිනිස්සුන්ගෙනමයි..අදටත් පෝලන්තේ තියෙනවා schindler ගේ සොහොන.. මිනිස්සු හැමදාම එතන්ට ඇවිත් ඒ මනුස්සයව මටක් කරනවා ඒ අත්දැකිම් තියෙන අවුරුදු 80 ක් 90ක්වෙච්ච තාමත් ජීවත් වෙන මිනිස්සු තාම මේ මනුස්සයට පින් දෙනවා
🙏දකින්නට පවා පිං කල යුතු රුවන්වැලි සෑ රදුන්ට මිනිසුන් පූජා කල වටිනා වස්තූන් 🙏🙏th-cam.com/video/Mq9HtVMgY7s/w-d-xo.html
💩💩💩💩💩
Kundalani yogaya gana video ekak dannako
මේකේ ලින්ක් එක යවපන් අර ධම්මික පෙරේරා කියන, රාජපක්ෂලාගේ අසූචි වලින් සල්ලිකාරයෙක් උන් අපතයට 😂😂🖕
Joker gana widiyowak karmu wakin pins gana
🇮🇱❤
again old voice
👌🤗❤️