සබත යනු? | Shabbat is?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • ජේසුගේ ජීවිතය පිළිබදව දැන ගන්නා අතර සබත් දින පිළිබදව දැන ගැනිම ඉතාමත් වැදගත්. ජුදෙව්වෙක් ලෙස එතුම එම නීතී රීතී පිළිපැද්දා සේම එහී වැදගත් කම පැහැදිලි කර දුන්නා. එම නිසා ජේසු තුමාගේ ප්‍රසිද්ධ ජීවිතය පිළිබදව දැන ගැනිමට කලින් සබත් දවස පිළිබදව පැහැදිලි කිරිමකි මෙය. ඒ වගේම සබත් දින සිද්දින් රාශියක් සිදු වී තිබෙන නිසා මෙම විඩියෝව අප සැමට ඉදිරියට උදව්වක් වේවී.
    ‪@yallajerome‬

ความคิดเห็น • 25

  • @jayanthirupasinghe6517
    @jayanthirupasinghe6517 8 หลายเดือนก่อน

    නැවත දකින්නට ලැබුනා. දේව ආශිර්වාදයක්. දෙවි පිහිටයි.

  • @thisathwickramaratne5253
    @thisathwickramaratne5253 7 วันที่ผ่านมา

    Devi pihitai god bless you

  • @deshikarangani-84
    @deshikarangani-84 หลายเดือนก่อน

    ඔබට දේව ආශිර්වාදය ලැබේවා මේවගේ විඩියෝ එකකින් සබත් දවස ගැන විසතර ගෙනාව නිසා 🙏🙏

  • @rushen8584
    @rushen8584 4 หลายเดือนก่อน

    Jesus phitai. Deva ashirvadaya nirantharayen lebeva father. Me wedasathan thulin bohode mage agama gena geburin dena ganna igenna ganna mahath rukulak lebuna.goodak sthuthy obata.sada deva! Ashir vadaya lebeva.

  • @MariaWarnakulasuriya-w7j
    @MariaWarnakulasuriya-w7j 8 หลายเดือนก่อน +1

    God bless you my dear son

    • @yallajerome
      @yallajerome  8 หลายเดือนก่อน

      God Bless You

  • @wasanalakshani7501
    @wasanalakshani7501 8 หลายเดือนก่อน +1

    Father😊❤👍

  • @kusumwalisadeera5941
    @kusumwalisadeera5941 8 หลายเดือนก่อน +1

    සතුටුයි නැවත පැමිනීම

    • @yallajerome
      @yallajerome  8 หลายเดือนก่อน

      God bless you

  • @DeshalPussella
    @DeshalPussella 7 หลายเดือนก่อน

    Very nice and detailed documentaries. Keep doing more. Wishing you all the best.

  • @nethmimendis1118
    @nethmimendis1118 8 หลายเดือนก่อน +2

    This is a very valuable video. Keep doing these kinds of videos💫

    • @yallajerome
      @yallajerome  8 หลายเดือนก่อน

      Thank you! Will do!

  • @shyamaleeweerakoon9286
    @shyamaleeweerakoon9286 3 หลายเดือนก่อน

  • @AnushaKumari-wz4nr
    @AnushaKumari-wz4nr 8 หลายเดือนก่อน

    God bless you❤❤❤❤

  • @gangasanjeewani7785
    @gangasanjeewani7785 8 หลายเดือนก่อน +1

    Thank you

    • @yallajerome
      @yallajerome  8 หลายเดือนก่อน

      You're welcome

  • @sonalijayathilaka3023
    @sonalijayathilaka3023 8 หลายเดือนก่อน

  • @buddikadeshan3032
    @buddikadeshan3032 8 หลายเดือนก่อน +1

    මට ප්‍රශ්නයක් තියනවා ඇයි දෙවියන් වහන්සේ ජුදා ජාතිකයන්වම තෝරා ගත්තෙ දෙවියන් වහන්සේ හැම මනුෂ්‍ය ජාතිකයක්ම මැව්වවා නම් හැමෝට එක වගෙ සලකන්න එපැයි ඇයි එක ජාතියකට විතරක් විශේෂ සැලකිල්ලක් 🙄😶😒

    • @yallajerome
      @yallajerome  8 หลายเดือนก่อน +1

      මෙය ගැඹුරුව සාකච්චා කල යුතු කාරනාවක්. කෙටියෙන් කියනවානම්: දෙවියන් වහන්සේ ජුදා ජාතිය තෝරා ගන්නේ ඔවුන් දෙවියන් වහාන්සේ කෙරෙහි තිබු දැඩි විශ්වාසය හා බැහැපත් කම නිසා.
      විශ්වාසය : ආබ්‍රහම්ගේ දවසේ සිට තවමත් එකම දෙවියන් කෙරෙහී පමනක් විශ්වාස කිරිම
      බැහැපත් කම: කොපමණ දුශ්කරතා මත උවත් ( අවු 400ක් ඉජීප්තුවේ, නාසී අක්‍රමණ තුල ) දෙවියන්ගේ අණ පිලිපැදිම

    • @buddikadeshan3032
      @buddikadeshan3032 8 หลายเดือนก่อน

      @@yallajerome 🙏 🙏🙏 Thanks For The reply Father

  • @israelsamaje
    @israelsamaje 8 หลายเดือนก่อน +1

    අඩෝ උඹ ආය ආවද බං❤?

    • @dineshpieris291
      @dineshpieris291 8 หลายเดือนก่อน

      Comments ekak daddi piliwelata daapan, charithe denagena

  • @buddikadeshan3032
    @buddikadeshan3032 8 หลายเดือนก่อน +1

    Israel ❤🇮🇱

    • @yallajerome
      @yallajerome  8 หลายเดือนก่อน +1

      God bless you