බතලයයේ දි පොඩි නංගීගේ වැඩ කොහොමද බලන්න 0702631220 / 0776659198

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 เม.ย. 2024

ความคิดเห็น • 11

  • @s.c.a.vs.songanvideo3283
    @s.c.a.vs.songanvideo3283 3 หลายเดือนก่อน +1

    ආදරෙයි දිල් රුක්සි දුව අක්කි වගෙමයි ආදරෙයි පුතේ ජයවේවා

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 3 หลายเดือนก่อน +1

    දුවේ හරිම ලස්සනයිඅද අක්කා කෝඔය දෙන්නම ඉන්නවනම් තමයි හොඳදෙන්නටම තෙරුවන් සරණයි දෙයි පිහිටයි❤❤❤❤❤❤

  • @meshe4838
    @meshe4838 3 หลายเดือนก่อน +1

    නොතේරෙන එකයි පුදුම
    මා මේ තරම් බැඳුණ කරුණ
    නිතර ඇවිලෙන මේ හිතට
    නුඹෙ කවියයි දිව ඔසුව
    නංගී නැතුවත් පාළුයි
    අක්කා නැතුවත් පාළුයි
    දෙන්නා දැක්කම හිතට සතුටියි
    කොහොම වුණත් මං හරි ආදරෙයි
    ආදරෙයි මගෙ නංගීයෝ
    ආදරෙයි මගේ අක්කෝ
    තෙරුවන් සරණයි දෙන්නටම ❤
    පරිස්සමින් ඉන්න ❤❤

  • @vimukthiheshani1133
    @vimukthiheshani1133 3 หลายเดือนก่อน +1

    පහරක් තමයි දෙන්නම හිටියනම් තවත් ලස්සනයි.💚❤️

  • @nishanthadk5173
    @nishanthadk5173 3 หลายเดือนก่อน +1

    ❤ ලස්සනයි දුවෙ ❤❤ ජය වෙවා ❤ බුදු සරනයි ❤❤ nishantha mama

  • @user-xj5wz7xj1l
    @user-xj5wz7xj1l 3 หลายเดือนก่อน +1

    අනේ ලස්සනයි චුටි මැණික මෙ වැලි කතරේ තනි වෙලා කොයිවෙලේ ද. දාන්නේ කියලා බලන් හිට්යෙ අක්කා අද නැතත් ඔය දෙන්නට ඉදිරියට යන්න සුභ පතනවා මැණික

  • @kumarimalkanthi5317
    @kumarimalkanthi5317 3 หลายเดือนก่อน +1

    🎉🎉🎉❤❤❤❤

  • @nps1328
    @nps1328 3 หลายเดือนก่อน +1

    ඔයාලා පින්නවල ඉස්කෝලේ කරපු සල්පිල දාන්නකෝ මාර්තු 29

  • @user-ig2lb5de2m
    @user-ig2lb5de2m 3 หลายเดือนก่อน +1

    ඇයි අක්ක නැත්තේ

  • @_frameoder_
    @_frameoder_ 3 หลายเดือนก่อน +2

    ඔයාලාගෙ එක වැරැද්දක් කියන්නම්.ඒක හදා ගත්තනම් වැඩේ හරියටම හරි.
    එක පාරටම ඇවරයි.දෑවරයි.තුන් ඈවරයි කියන්න බෑ.
    ඇවරයි,ඈවරයි,ඇවරයි
    දෑවරයි,දෑවරයි
    තුන් ඈවරයි
    අන්න ඒ විදිහට ඈවර තුනයි,දෑවර දෙකයි අන්තිමටම තුන් ඇවර එකයි.ඒක විතරයි එක පාරින් කියන්නෙ.
    මේක හදාගන්න ඔයාලා. සුභ පැතුම්😊😊

    • @DDviridu
      @DDviridu  3 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏