මෙන්න මෙහෙමයි රෑකඩ පෙන්වන්නේ at Pelwehera Dambulla

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.ย. 2017
  • මෙන්න මෙහෙමයි රෑකඩ පෙන්වන්නේ at Pelwehera Dambulla Niroshan Art Society
  • ตลก

ความคิดเห็น • 486

  • @maheshnalinda3385
    @maheshnalinda3385 ปีที่แล้ว +16

    එකනම් මරු ඉදිරිපත් කරපු සැවොටම තෙරුවන් සරණයි 🙏🙏🙏 ❤❤❤❤

  • @thenuja92
    @thenuja92 6 หลายเดือนก่อน +3

    මරු ඕක මන් බලන්න ගියා 😍😍

  • @kumaras0
    @kumaras0 ปีที่แล้ว +2

    eka nam supiri...harima daksha dennek....hondata hina giya....jayawewa...😍😄😃

  • @amalimadhubashini5283
    @amalimadhubashini5283 6 หลายเดือนก่อน +3

    Manju aiya supiri

  • @dilshanmaduranga4405
    @dilshanmaduranga4405 2 ปีที่แล้ว +14

    ඒක මරු.දෙන්නම මාර දක්ශයි..ආසයි බලන්න❤️කාන්තා හඩකැවීම සුපිරි..අහන් ඉන්නත් ආසයි❤️

  • @saliyadissanayaka9398
    @saliyadissanayaka9398 หลายเดือนก่อน

    ශ්‍රීපාලී අපේ ගමේ වැඩ කාරයෝ ටික...👍👍

  • @user-tp1yw7cc8l
    @user-tp1yw7cc8l 4 หลายเดือนก่อน +2

    Hasalakadi Dan awrudu 10tA kalin baluwa ane danatath e lassa e widihatama thiye.thamath oyala Hari lassanata natya karanawa❤❤❤❤

  • @lankajithkavikeshawa3366
    @lankajithkavikeshawa3366 ปีที่แล้ว +3

    නියමයි ,හරිම ලස්සනට කරල තියෙනවා .මඛාදේව නම් මරු .දෙන්නම හොඳට රඟපානව.

  • @nandasenadilshan6825
    @nandasenadilshan6825 3 ปีที่แล้ว +35

    කොච්චර බැලුවත් එපාවෙන්නේ නැහැ හිනාවෙලා පනයනවා හරීම ලස්සනයි අනර්ඝඉ හරීම විනෝදයි ජයවේවා ඔයාලට

  • @jokerjoker-jd6lk
    @jokerjoker-jd6lk ปีที่แล้ว +2

    අඩො එ බෙන් එක් මරු

  • @adikaisaman4673
    @adikaisaman4673 4 ปีที่แล้ว +12

    කානතා හඩ කැවීම හරිම ලස්සනයි ,පැහැදිලියි.අහන් ඉන්න ආසයි....

  • @kalyani4733
    @kalyani4733 3 หลายเดือนก่อน +2

    හට්ටි මුට්ටි ගැටුම

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +2

    අදත් බැලුවා කීපාරක් බැලුවද ඒත් එපා වෙන්නේ නෑ සුපිරියක්

  • @wenukawenuka5156
    @wenukawenuka5156 3 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි budusaranai

  • @loveleysukha4742
    @loveleysukha4742 4 ปีที่แล้ว +5

    ලස්සනයි බුදු සරණයි හැමෝටම

  • @mohammedmohammed1694
    @mohammedmohammed1694 6 ปีที่แล้ว +13

    Lassanai oyala siyaludenata bs

  • @leelaleela3298
    @leelaleela3298 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි රෑකඩ දිගටම බලන්න තිබ්බනම්

  • @neviltec4687
    @neviltec4687 10 หลายเดือนก่อน +6

    සුපිරිනෙ..හොඳ කලා කාරයෝ එලියෙ ඉද්දි කබ්බො රූපවාහිනීයෙ..හදවතින්ම සුභ පතනවා

    • @threekal2
      @threekal2 6 หลายเดือนก่อน

      ඇත්ත කතාව

  • @user-fj7eg6ut9g
    @user-fj7eg6ut9g 3 หลายเดือนก่อน +1

    ගොඩක් මහන්සි වෙලා කැපවීමෙන් කරන ඉදිරිපත් කිරීමක්. ❤❤❤❤❤

  • @chandraediri6913
    @chandraediri6913 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි 🌺🌺🌺🌺🌺🌺agei agei 🙏🙏🙏

  • @rmggpunchibandara5132
    @rmggpunchibandara5132 ปีที่แล้ว +4

    අනේ මටත් තුන බලන්න හදියි හරිම ලස්සනයි.ජයවේවා

  • @anomamalkanthi6941
    @anomamalkanthi6941 6 ปีที่แล้ว +6

    Kalakin nattiyak baluwa hinawala panagiya harima lassanai

  • @user-om8jj1tu6v
    @user-om8jj1tu6v 4 ปีที่แล้ว +7

    ගොඩක් ලස්සනයි හරිම අසාවෙන් බැලුව. හැමෝටම ජේසු පිහිටයි...

  • @sumithrasubhasingha6106
    @sumithrasubhasingha6106 4 ปีที่แล้ว +10

    තනියම හිනා වෙද්දි කට්ටිය හිතනවා පිස්සු කියලා හරිම ලස්සනයි

  • @user-gx6ui7re9d
    @user-gx6ui7re9d 5 หลายเดือนก่อน +1

    මංජු මාමා නියමයි

  • @user-pn7of9ut2v
    @user-pn7of9ut2v หลายเดือนก่อน

    Mee manju aiyana eya godaakkma hoda Kenak. 👍👍👍👍👍❤❤❤❤

  • @thamarathamara1314
    @thamarathamara1314 6 ปีที่แล้ว +14

    කියලා වැඩක් නැ හරිම ලස්සනයි .ලස්සනයි .

  • @wasanakongahagedara9562
    @wasanakongahagedara9562 4 ปีที่แล้ว +2

    he patta supiri superb 👌👌👌😘

  • @ShyamaliH.R.S.Nayanakumari
    @ShyamaliH.R.S.Nayanakumari 9 หลายเดือนก่อน +1

    කාන්තා කටහඩ හරිම ලස්සනයි

  • @buddikabuddika2145
    @buddikabuddika2145 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි සූබ පැතුම්

  • @hhjhgghhh7850
    @hhjhgghhh7850 6 ปีที่แล้ว +8

    hrima....ලස්සනයි .....ඩන්නම..රග....පනවා ..සුබ .අනගතයක් ...

  • @d.s9815
    @d.s9815 ปีที่แล้ว +1

    අපේ මංජු අයියා ලස්සනයි රගපෑම

    • @dineshm4393
      @dineshm4393 11 หลายเดือนก่อน

      කලායතනය නම මොකක්ද

  • @amilaamila8045
    @amilaamila8045 2 ปีที่แล้ว +1

    සුපිරියක් මන්ජු අයියා

  • @salanks2630
    @salanks2630 4 ปีที่แล้ว +3

    Patta godak lassanai🤗🤗🤗

  • @samanthasenarath4175
    @samanthasenarath4175 6 ปีที่แล้ว +9

    Niyamai hinawela epa una..supiri

  • @ajithkumara9548
    @ajithkumara9548 2 ปีที่แล้ว +1

    Lassanai niyamai ape game

  • @upulsaman8780
    @upulsaman8780 2 ปีที่แล้ว +1

    Harima lassani oyalata budusarani

  • @nimeshikanimeshika5120
    @nimeshikanimeshika5120 3 หลายเดือนก่อน +1

    අපේ ගමටත් ආවා

  • @lahiruchinthaka3834
    @lahiruchinthaka3834 4 ปีที่แล้ว +13

    මන්ජු අයියා එල පොර ටිකක් කුපාඩියා තමා...❤

  • @user-fj7eg6ut9g
    @user-fj7eg6ut9g 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤❤❤

  • @neronoobff9302
    @neronoobff9302 2 ปีที่แล้ว +1

    ගැම්මක් බ්න් 😋😋😋🤗🤗🤗🇱🇰🇱🇰🇱🇰

  • @hirusadu4780
    @hirusadu4780 6 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සනයි ගොඩක් හොඳයි සුබ අනාගතයක්

  • @nimalnimal5454
    @nimalnimal5454 ปีที่แล้ว +3

    අන්නගැනු💖💖

    • @kalyani4733
      @kalyani4733 3 หลายเดือนก่อน +1

      ඔව් බන්

    • @VeraSagera-mg8yo
      @VeraSagera-mg8yo วันที่ผ่านมา +1

      ​@@kalyani4733අන්න ..මරැ ඇ

  • @kuaitkuwait3151
    @kuaitkuwait3151 4 ปีที่แล้ว +2

    ලස්සන යි.බුදු සරණ යි

  • @HuaWei-di9tj
    @HuaWei-di9tj 2 ปีที่แล้ว +1

    Disa mamage nattiya hema ekakma niyamay tawa twat idiriyata yanna wasanawa dayriya lebewa

  • @shandikashandi2672
    @shandikashandi2672 2 ปีที่แล้ว +30

    කලාකෙතේ අපේ අප්පච්චී ඔයාටත් නර්තන ඉදිරියට ගෙනයන හැමෝටම සරසවි මෑණියන්ගේ පිහිටයි දීර්ඝායු ලැබේවා ...🙏🙏🙏

  • @chixs6302
    @chixs6302 6 ปีที่แล้ว +14

    හරිම ලස්සනයි. කාලෙකින් හිනාවුනා හිතේ හැටියට සුභ අනාගතයක් හැමෝටම

  • @sunetasuneta4528
    @sunetasuneta4528 6 ปีที่แล้ว +8

    ගොඩාක් ලස්සනයි හැමෝම akkiyoo ඔයාගෙ debas සුපිරි බුදු සරණයි ඔයාලට 👏👏👏🌷🌷🌷👍👍👍👍🔥🔥🔥🔥🔥🔥

  • @sumanajayantha1327
    @sumanajayantha1327 ปีที่แล้ว +2

    harima agai lassanai

  • @deepaniramyalatha410
    @deepaniramyalatha410 3 ปีที่แล้ว +2

    Godaak lassanai🌹🌹🌹🌹

  • @sarathchanaka1640
    @sarathchanaka1640 3 ปีที่แล้ว +2

    Super manju aiye

  • @shamalisadamali5042
    @shamalisadamali5042 3 ปีที่แล้ว +1

    Manju aiya oya niyamai oyage නාට්‍ය මම බලලා තියෙනවා ..

  • @sssamarawirasamarawira8562
    @sssamarawirasamarawira8562 2 ปีที่แล้ว +1

    Patta...arima lassanai

  • @premalalpremalal8076
    @premalalpremalal8076 4 ปีที่แล้ว +30

    මම UAE වල රසල් කයිමා බෝඩරේ වැඩ කරන්නෙ ලංකාවට ආව විගස ගමෙි මරනාදාර සමිතිය හරහා ගමට ගේනවා.පූර්ණ අනුග්‍රහය මගෙන් . ලස්සනයි

    • @dilshanmahesh460
      @dilshanmahesh460 2 ปีที่แล้ว

      Rasal kima koheda inne

    • @wpchandani7929
      @wpchandani7929 7 หลายเดือนก่อน

      ​@@dilshanmahesh460 . බරර්‍.ඡ රට ලේ තම පළ..
      ...
      මම නම්හ ඤ 21:28 21:28

  • @nawalkumarkewat5818
    @nawalkumarkewat5818 4 ปีที่แล้ว +4

    Love from India

  • @user-ov3ub6ut5t
    @user-ov3ub6ut5t 5 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි

  • @ashansamira1283
    @ashansamira1283 4 ปีที่แล้ว +15

    මේවගෙ අලන්කාර දෙවල් රටපුරා අරන්යන්න ඔබට ශක්තිය දහිරිය ලැබේවා

  • @kasunsampath7408
    @kasunsampath7408 4 ปีที่แล้ว +1

    Supiri ape gamatath awa me natti monaragala waththegama

  • @hairtreatments4955
    @hairtreatments4955 11 หลายเดือนก่อน +2

    වැඩ්ඩෙක් තමා❤️

  • @dinushakumudumali615
    @dinushakumudumali615 ปีที่แล้ว +2

    Ane ape paththata enne nadda meyala koheda me nataya karanne ane godak lassanai

  • @erandijayasekara8144
    @erandijayasekara8144 4 ปีที่แล้ว +19

    හරිම ලස්සනයි 🙏

  • @user-zv5uc7eg6z
    @user-zv5uc7eg6z 3 ปีที่แล้ว +6

    හිනා වේලා බඩත් රිදෙනවා දේවීයනේ ගෝඩාක්ම ස්තූතියි ඔබගේ චැනල් ඒකට පාලුව තනිකම මැකේනවා ඔබලාට ඉදිරියට යන්න මම සුභ පතනවා මම කාටර් වල ඉන්නේ නීලු

  • @gaikumara6866
    @gaikumara6866 4 ปีที่แล้ว +2

    ෂා නියමයි නියමයි

  • @jayarathnemarasinghe9947
    @jayarathnemarasinghe9947 2 ปีที่แล้ว +1

    Dupiri...thank you so much

  • @shehanthisaru7641
    @shehanthisaru7641 9 หลายเดือนก่อน +1

    ඇත්තෙන්ම සැබෑම දක්ෂයො දෙන්නෙක්

  • @nsbonsai3000
    @nsbonsai3000 2 ปีที่แล้ว +1

    ලස්සන යි,, ඔන්න යාළු මමත් ආවා ඇපලූත් අරං

  • @winnervoicemusic699
    @winnervoicemusic699 2 ปีที่แล้ว +1

    හැමදාම බලනවා

  • @kavindudissanayake7182
    @kavindudissanayake7182 2 ปีที่แล้ว +3

    අපේ දේවල් හරි ලස්සනයි .බුදු සරණයි ! .ආයෙත් බලන්න තිබුනා නම් .....................

    • @kalyani4733
      @kalyani4733 3 หลายเดือนก่อน

      🤦

  • @chatu1461
    @chatu1461 2 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි කොහෙ හිටියත් අපේ රටේ දේවල් අගෙයි ජේසු පිහීටයි

    • @user-gi7vp4ei9w
      @user-gi7vp4ei9w 11 หลายเดือนก่อน

      ඔයාලට බුදු සරනඉ ඔයාලට දිර්ගායුස ල්බේවා

  • @anuruddhajagath1568
    @anuruddhajagath1568 15 วันที่ผ่านมา

    ඕකෙ full video clip eka nadda?

  • @achalamadawaththa2486
    @achalamadawaththa2486 2 ปีที่แล้ว +3

    මේවා රූකඩ නෙවේ....ජහුටා...

  • @dmspdissanayakadissanyakad5173
    @dmspdissanayakadissanyakad5173 4 ปีที่แล้ว +4

    Lassanma lassanai

  • @priyankaraofficial8747
    @priyankaraofficial8747 4 ปีที่แล้ว +2

    Patta
    Suppa
    Maxxaa 😍

  • @kalyani4733
    @kalyani4733 3 หลายเดือนก่อน +2

    මං මගෙ රජතුමාට ගොඩක් ආදරෙය්🤣🤣🤣😂😂😂

  • @sumanarathana9695
    @sumanarathana9695 3 ปีที่แล้ว +2

    ලස්සන යි........

  • @sanjeewajayamina271
    @sanjeewajayamina271 3 ปีที่แล้ว +3

    සුපිරි අය්යෙ ඔයනම්.....👍👍👍❤️

  • @jokerjoker-jd6lk
    @jokerjoker-jd6lk ปีที่แล้ว +3

    එ හඩ නම් ලස්සනයි 😂😂

  • @akiladananjaya1432
    @akiladananjaya1432 6 ปีที่แล้ว +3

    Supiri maru ane

  • @lkmalimali1747
    @lkmalimali1747 6 ปีที่แล้ว +6

    atthatama vikata naluwanm harima lssanata ragapanawa obata dirgayusa ❤❤❤❤❤❤

  • @asankaprabhath4989
    @asankaprabhath4989 3 ปีที่แล้ว +3

    Great work.

  • @MediatvSriLanka
    @MediatvSriLanka 2 ปีที่แล้ว +2

    Very interesting concept

  • @dilandanushka9521
    @dilandanushka9521 3 หลายเดือนก่อน +1

    පට්ට ❤️❤️❤️❤️❤️

  • @srilanka6609
    @srilanka6609 ปีที่แล้ว

    Kawuda mewata rukada kiyanne me jahuta rukada dakala thiyanawada

  • @saranga6184
    @saranga6184 2 ปีที่แล้ว +8

    නාට්ටි .. අපේ ගමට ආවෙත් මෙයලම😍😍😍

  • @karuhewawasam3791
    @karuhewawasam3791 3 ปีที่แล้ว +1

    Harima Lassanai

  • @Bandara-ck5xe
    @Bandara-ck5xe 3 ปีที่แล้ว +9

    මංජු අයියා අපේ ❤️😍😘

  • @dilanidilani1762
    @dilanidilani1762 3 ปีที่แล้ว +1

    Patta...

  • @Skwsamanthi
    @Skwsamanthi 3 ปีที่แล้ว +4

    Ammooo ..yakuu..bada..palenna hina una...patta 😃😃🤣🤣🤣🤣

  • @hanakuwait9057
    @hanakuwait9057 3 ปีที่แล้ว +1

    Malli congratulations .man nodanna kenakda oya .oyaga raga Pam athi visistai

  • @lkmalimali1747
    @lkmalimali1747 6 ปีที่แล้ว +7

    lassanii godaaak 🌷🌷🌷🌷❤❤❤❤❤❤❤👍👍👍👍👍😃😃😃😃😃😃

  • @nilusharehani4942
    @nilusharehani4942 3 ปีที่แล้ว +2

    , ගොඩක් ලස්සනයි

  • @nawodanilakmali208
    @nawodanilakmali208 2 ปีที่แล้ว +2

    ඒක නියමයි

  • @user-jh4wq9iu8i
    @user-jh4wq9iu8i 4 ปีที่แล้ว +2

    අනේ මම හැම අව්රුදේම බලනවා දැන් දෙකක් බලන්න බැරි උනා ගොඩක් ලස්සනයි

    • @user-jh4wq9iu8i
      @user-jh4wq9iu8i 3 ปีที่แล้ว +1

      @@wasanthakarunathilakawasan7645 හ්ම්ම් ගොඩක් ලස්සනයි අපේ පැති වල තියනවා

    • @user-jh4wq9iu8i
      @user-jh4wq9iu8i 3 ปีที่แล้ว +1

      @@wasanthakarunathilakawasan7645 රට

    • @walasmullawalasmulla8743
      @walasmullawalasmulla8743 3 ปีที่แล้ว

      @@user-jh4wq9iu8i mona rateda

    • @user-jh4wq9iu8i
      @user-jh4wq9iu8i 3 ปีที่แล้ว

      @@walasmullawalasmulla8743 ක්ව්වේ

  • @yathikaravindu9552
    @yathikaravindu9552 4 ปีที่แล้ว +6

    Niyamai

  • @amarasiriediriveera302
    @amarasiriediriveera302 ปีที่แล้ว

    Ane pilihudugolla naula thibuna ekkadanna puluwanda

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 ปีที่แล้ว +2

    අනේ අපි පොඩි කාලේ පන්සලේ මේ නැටුම් බැලුව

  • @anuruddikapremathilaka8823
    @anuruddikapremathilaka8823 6 หลายเดือนก่อน

    gam wala mewa tiyanawa.❤❤❤❤❤❤❤

  • @thakshisenani3075
    @thakshisenani3075 2 ปีที่แล้ว

    Me kande gedara..nattye kattiyada?

  • @gayashan6002
    @gayashan6002 ปีที่แล้ว +1

    Beautiful ❤️❤️❤️

  • @raniranni6170
    @raniranni6170 4 ปีที่แล้ว

    Hmm hmmm godaka lassanai