මීගමුව කදිරානේ සංක දාපු වැඩ පාරට කට්ටිය මවිත විය 😯😯

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ค. 2024

ความคิดเห็น • 38

  • @tharakadanushka2274
    @tharakadanushka2274 17 วันที่ผ่านมา +3

    මේ අපේ සල්පිල. මම තමයි නංගිලා දෙන්නව සම්බන්ධ කරගෙන ආරාධනා කලේ.අපිට ලොකු සහයෝගයක් දුන්නා. අපේ සල්පිල අති සාර්ථක කර දුන්නා. කවුරු මොනවා කිව්වත් ඉතාමත් දක්ෂ සුපිරි චරිත දෙකක්.අනාගතේ සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා... ශ්‍රී දුමින්දාරාම තරුණ බෞද්ධ සංසදය යන නාමය මුලු ප්‍රදේශය පුරා බැබලුවාට ස්තූතියි. තෙරුවන් සරණයි 🙏💖

    • @DDviridu
      @DDviridu  16 วันที่ผ่านมา +2

      ❤❤❤ tank you ape අයියා oyala හැමෝම ගොඩක් හොඳයි Aiye api hari sathuti wadakara oyala apita godak thagi dunna api මීගමුව හඳුන්වා දුන්න අයියටත් ගොඩක් පින් ❤❤tank you ❤❤❤ 🙏🙏🙏🙏🙏

    • @tharakadanushka2274
      @tharakadanushka2274 16 วันที่ผ่านมา +2

      නංගිලාට මේ පැත්තේ මොනා හරි උදව්වක් ඕන වුනොත් කියන්න. මේ පැත්තේ එනවනම් කියන්න. අපි උපරිමයෙන් සහයෝගය දෙනවා ❤❤❤

    • @DDviridu
      @DDviridu  16 วันที่ผ่านมา +2

      ❤❤❤ hari aiye​@@tharakadanushka2274

  • @DewmiHimanshi
    @DewmiHimanshi 17 วันที่ผ่านมา +2

    නුබේ සුරතල් සිනා ❤️
    නිවයී දුක් වේදනා ❤️
    මියුරුම කවි ගායනා ❤
    මවයි මුවේ සිනා ❤
    ආදරෙයි ගොඩක් මගෙ අක්කා නගෝ ❤
    හැමදාමත් ජයම වෙන්න ඕන
    පරිස්සමින් ඉන්න ❤❤️
    දළදා සමිඳු පිහිටයි පුංචි හිත් දෙකට ❤❤

    • @DDviridu
      @DDviridu  17 วันที่ผ่านมา

      ❤❤❤ ගොඩක් ගොඩක් ගොඩක් පින් අපිව බලලා අපිට මේගමන යන්න උදව් කරන්න ඔබට අපි දෙන්න සදා නයගති රත්තරං නංගී Tank you tank you ♥️♥️♥️🙏🙏🙏🙏

  • @NaduniHirunika-d1x
    @NaduniHirunika-d1x 13 วันที่ผ่านมา

    අපේ ගම මේ. එදා ඔය දෙන්නා හොදට ඒ වැඩෙ කරා ♥️♥️ Good luck😇

  • @AjithKumara-um1qt
    @AjithKumara-um1qt 17 วันที่ผ่านมา +2

    බුදු සරනයි පුතේ ඔයාලා දෙන්නට

    • @DDviridu
      @DDviridu  17 วันที่ผ่านมา

      ❤❤❤ tank you tank you බුදුසරණ 🙏🙏🙏

  • @DamithuRanu
    @DamithuRanu 16 วันที่ผ่านมา +1

    ඇත්තටම සුපිරි බුලට් දෙකක් අක්කේ ඔයාලනම්..😇🫂💗

    • @DDviridu
      @DDviridu  16 วันที่ผ่านมา +1

      ❤❤❤❤ tank you patiyo ♥️♥️♥️♥️

    • @DamithuRanu
      @DamithuRanu 16 วันที่ผ่านมา +2

      @@DDviridu අක්කේ මතකද දන්නේ නෑ එදා සල්පිලේ නැටුම් කන්ඩායමේ හිටපු පිරිමි ලමයා (මල්ලි) 🙂

    • @DDviridu
      @DDviridu  15 วันที่ผ่านมา +1

      @@DamithuRanu ane mall mata mathakayi oylata කොහොමද api හොඳින් patyoo

    • @DamithuRanu
      @DamithuRanu 2 วันที่ผ่านมา

      ​@@DDviriduඅපිත් හොදින් අක්කේ ඔය නිහතමානිකම එක්ක ඉස්සරහට යන්න හදවතින්ම සුභ පතනවා 🎉❤😊

  • @user-ug1gm9ze8l
    @user-ug1gm9ze8l 17 วันที่ผ่านมา +2

    ආදරෙයි ලස්සනයි akka nago

    • @DDviridu
      @DDviridu  17 วันที่ผ่านมา

      ❤❤❤❤ tank you tank you බුදුසරණ 🙏🙏🙏🙏

  • @AsA-cd7lo
    @AsA-cd7lo 17 วันที่ผ่านมา +1

    මගේ දුවලා දෙන්නට බුදු සරණයි

    • @DDviridu
      @DDviridu  17 วันที่ผ่านมา

      ❤❤❤ tank you ❤❤ 🙏🙏🙏🙏

  • @dahanakralalagesamudraband7133
    @dahanakralalagesamudraband7133 17 วันที่ผ่านมา +2

    ❤️❤️❤️❤️❤️❤️😅😅😅😅😅

    • @DDviridu
      @DDviridu  17 วันที่ผ่านมา

      ❤❤❤❤ 🙏🙏🙏🙏

  • @AsA-cd7lo
    @AsA-cd7lo 17 วันที่ผ่านมา +1

    කරන්න බැරි උනහම බනිනවා

    • @DDviridu
      @DDviridu  17 วันที่ผ่านมา

      ❤❤❤ tank you බුදුසරණ ❤❤❤

  • @Ruwanchandana-hz8dc
    @Ruwanchandana-hz8dc 17 วันที่ผ่านมา +2

    ❤❤❤❤

    • @DDviridu
      @DDviridu  17 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤

  • @AsA-cd7lo
    @AsA-cd7lo 17 วันที่ผ่านมา +1

    නුවර සරත් මාව

    • @DDviridu
      @DDviridu  17 วันที่ผ่านมา

      අපේ සරත් මමේ Tank you ගොඩක් ගොඩක් පින් ❤❤❤❤

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 17 วันที่ผ่านมา +1

    🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️👍👍👍👍

    • @DDviridu
      @DDviridu  17 วันที่ผ่านมา

      ❤❤❤❤ tank you බුදුසරණ ❤❤❤

  • @AsA-cd7lo
    @AsA-cd7lo 17 วันที่ผ่านมา +1

    සම කරන්න බැරි උනාම බනිනවා

    • @DDviridu
      @DDviridu  17 วันที่ผ่านมา

      ❤❤❤ මොනවා කරන්නද කවුරු බැන්නත් ඔයල ඉන්නකන් අපිව වට්ටන්න බැ ගොඩක් ගොඩක් පින් මමේ Tank You බුදුසරණ 🙏🙏🙏🙏🙏

  • @lashmandg1300
    @lashmandg1300 16 วันที่ผ่านมา +1

    Good 👍👍👍❤❤

    • @DDviridu
      @DDviridu  16 วันที่ผ่านมา

      Thanks 🤗

    • @DDviridu
      @DDviridu  16 วันที่ผ่านมา

      ❤❤❤ tank you ❤❤❤❤

    • @DDviridu
      @DDviridu  16 วันที่ผ่านมา

      ❤❤❤❤ tank you ❤❤❤

    • @DDviridu
      @DDviridu  16 วันที่ผ่านมา

      ❤❤❤ tank you ❤❤❤

    • @DDviridu
      @DDviridu  16 วันที่ผ่านมา

      ❤❤❤ tank you ❤❤❤

  • @AsA-cd7lo
    @AsA-cd7lo 17 วันที่ผ่านมา +1

    කොපි කරනවා පුතේ ඔය දෙන්නව

    • @DDviridu
      @DDviridu  17 วันที่ผ่านมา

      ❤❤❤ කමක් නැ මමේ අපිට ඔයලා ඉන්න වානේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️